ශරීරය ඇසිඩ් වලින් පිරුණු විට මේ ලක්ෂණ මතු වෙනවා - Signs Your Body Acid is too High

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 24

  • @uduweriyamaho6398
    @uduweriyamaho6398 2 роки тому +4

    ඔබතුමාට බොහෝම පින් ස්තුතියි හරිම වටිනවා ඔබ තුමා ඉදිරිපත් කරන වැඩසටහන් මම ගොඩාක් බලනවා අන් අයටත් යවනවා ..... ඔබතුමාට නිදුක් නිරෝගි සුව දිර්ගායුස සම්පත්තිය සැලසේවා

  • @dadsomaweera3464
    @dadsomaweera3464 5 років тому +2

    A GOOD UPLOADING.
    AWARENESS OF THE ACIDITY FORMING IN OUR INTERNAL BODY IS A MUST..
    THANKS FOR MAKING US UNDERSTAND THE IMPORTANCE OF HAVING A SOUND KNOWLEDGE IN ABOVE SAID FACTS...
    THANKS GOD BLESS..

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 5 років тому +1

    උදේම දැනගත්තෙ වටිනා අදහස් ටිකක්.ඔබ හැමදාම අපට කියා දෙන්නෙ වැදගත් දේවල්නෙ.උදේම මගෙන් best thanks for you my dear 👍❤👍❤👍❤👍❤❤👍❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 роки тому +1

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි.

  • @rugunarathna4186
    @rugunarathna4186 Рік тому

    හොඳ වීඩියෝ එකක් ...බොහොම පිං ..🌷🌷🙏🙏

  • @isurusampath8756
    @isurusampath8756 2 роки тому +3

    අනේ මට කියනවද අැසිඩ් ගතිය හදුනාගන්න blood check කරගන්න ඔ්නෙද

  • @kavishkaachin8543
    @kavishkaachin8543 3 роки тому +9

    බෙලි කොල තම්බලා බොන්න ඉක්මනට අඩු වෙනවා

    • @nirosha707
      @nirosha707 3 роки тому +2

      ඒකට හොදවෙනවද

    • @neranjanaatapattu8907
      @neranjanaatapattu8907 Рік тому

      බෙලිකොල වලට අඩුවෙනවද 🙏 tnx

    • @ChamodiBhagya-t2j
      @ChamodiBhagya-t2j 7 місяців тому

      සෙම එන්නේ නැද්ද එකට

    • @achalafdo7486
      @achalafdo7486 16 днів тому

      අමු බෙලි කොලද

  • @ashanlakshitha7973
    @ashanlakshitha7973 Місяць тому

    ගෑස්ටික් වැඩි උනාම බඩ එනවද ගොඩක්

  • @sujithpriyanka7022
    @sujithpriyanka7022 Рік тому

    හරි යටම හරි

  • @kusumchandrasekara1715
    @kusumchandrasekara1715 Рік тому

    Thank s

  • @mohammadrifkahnrifkahn4781
    @mohammadrifkahnrifkahn4781 5 років тому +1

    Good job

  • @Ridley-tv5ez
    @Ridley-tv5ez 4 місяці тому

    Sthutie,.....

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  4 місяці тому

      හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏

  • @kumaraekanayaka7444
    @kumaraekanayaka7444 5 років тому +2

    BEST.....

  • @lahiruprabhashwara7721
    @lahiruprabhashwara7721 2 роки тому

    මට මේ ඔක්කොම තියෙනවා.

  • @yuucraft4851
    @yuucraft4851 5 років тому +1

    ✔️✔️✔️✔️✔️

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 2 роки тому

    PH අගය බලන්න.Acidois test.
    Oh test 6 වැඩි විය යුතුය.

    • @ChamodiBhagya-t2j
      @ChamodiBhagya-t2j 7 місяців тому

      මේක බලන්නේ කොහොමද කොහින්ද බලන්නේ කියක් වෙනවද