මෙන්න දුක, ශෝකය ඇති වීමෙන් අත්මිදෙන හැටි...

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 34

  • @lalwijesiri8722
    @lalwijesiri8722 9 місяців тому +1

    උතුමානන් වහන්ස .දැයට මිණි පහණක් වන් ඔබවහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු !"!

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA Рік тому +2

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏

  • @indikasenavirathna1343
    @indikasenavirathna1343 3 місяці тому

    සාදු සාදු සාදු !!! ආශ්චර්යය ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට බොහෝ පිං. ඔබ වහන්සේ නිදුක් වේවා !!! නීරෝගී වේවා !!! සුවපත් වේවා !!! දීර්ඝායුෂ ලැබේවා !!!

  • @susilchansradiri7483
    @susilchansradiri7483 4 роки тому +1

    සියලුම ගැටලුවලින් මිදීමට අපගේ සිත සකසා ගන්නා ආකාරය තිලෝගුරු සම්මා සම්බුදුරජාණන්වහන්සේ දේශණාකල අර්යසත්‍ය ඇසුරින් ලිහිල්ව අපට දැනෙන අයුරින්ම දේශණාකරන අතිපූජ්‍යය වලස්මුල්ලේ ගුණරත්න (නම සටහන් කිරීමට අවසරය පතමි.)නායක හිමිපාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඔබවන්සේගේ සිතැඟි පරිදි භවතරණ හිණිපෙතේ ඉහළින්ම වැඩසිටින බුද්ධපුත්‍රයන්වහන්සේ නමක් වේවායි මගේ මණසට ගතිමි.
    සාදු! සාදු!! සාදු!!! 🌼🙏

  • @නිමාවක්සොයා-ට5ප

    සිතුවිලි පමණි මේ ලෝකය මා රැවටූ
    දුක සැප කියා අල්ලාගෙන මා දැවුණූ
    ධර්මය දුටුව දා සැබවින් ඉන් මිදුණූ
    නිත්‍ය නොවේ සිතුවිල්ලද මා දැකපු
    සම්මා සම්බුදු සරණයි ...!!!

  • @marieperera1709
    @marieperera1709 3 роки тому +1

    Sadu sadu sadu daham asa pahala waewa.darma awabodaya labaewa.suwamin wahansae utum niwanin sanasaewa.

  • @amaraa1210
    @amaraa1210 4 роки тому +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා

  • @diyanihindi9366
    @diyanihindi9366 3 роки тому +2

    Saaadu saaadu saaadu🌺🌻🌺🌻👏👏

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe4173 4 роки тому +2

    සාදු සාදු සාදු ස්වමින් වහන්ස ...

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 2 роки тому +1

    Sadu sadu sadu

  • @ranjanisamarawickrama2450
    @ranjanisamarawickrama2450 4 роки тому +2

    Oba wahanseta pinsiduwewa. Hitha hadaganna niwardima margaya Oba wahanse penna denawa. sadu...sadu...sadu.

  • @ranathungenk4350
    @ranathungenk4350 2 роки тому

    නමස්කර.වේවාස්වාමීනින්.වන්.සාදු.සාදු.සාදු

  • @dammikawijesundara8413
    @dammikawijesundara8413 3 роки тому +2

    Oba wahanseta uthum darmawabodayama wewa.

  • @vineethaaweerasuriya7153
    @vineethaaweerasuriya7153 4 роки тому +2

    Pinwath swaminwahnsa oba wahansege bawana weda satahanakata sahabagi wenna mata awasthawak labadenna. A sadaha oba wahansege දුරකථන අංකයක් mata labadenna

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 2 роки тому

    Sadu sadu sadu pinwathswaminwahansa.

  • @tarangajayasinghe1084
    @tarangajayasinghe1084 3 роки тому +2

    Obawahanse itha pahadili lesa Sathipattanaya Vigraha karananawa!!!
    Sadu, Sadu, Sadu! ( Chathu Arisu Dutu kenata ) Gihi geya ho Pansala Adalama natha..
    Meya mage athdakeemai..

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 роки тому +2

    නමස්කාර වෙීවා ස්වාමීණී සාධූ සාධූ සාධූ සාධූ

  • @kumudukumari7497
    @kumudukumari7497 2 роки тому

    Sadu sadu sadu!!!!!

  • @priyadarshanachandrasena2062

    Sadu..sadu..sadu!!!

  • @tarangajayasinghe1084
    @tarangajayasinghe1084 3 роки тому +1

    Swaminwahansa!
    Sitha pavidi karagena gedara inna barida ?
    ( Sitha Arannya gatha karagena ? )

  • @diyanihindi9366
    @diyanihindi9366 3 роки тому

    🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🌷🌷🌷

  • @jithmahomeplan3332
    @jithmahomeplan3332 4 роки тому +1

    Thank

  • @gnanayakka5734
    @gnanayakka5734 9 місяців тому

    Eetba 1:34 1:34 1:35 1:35

  • @amithaamitha5393
    @amithaamitha5393 9 місяців тому

    Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu

  • @rohidealwis2236
    @rohidealwis2236 3 роки тому

    Stark truth.

  • @anushkasenevirathna800
    @anushkasenevirathna800 4 роки тому +1

    🙏🙏🙏

  • @minukaninduwara16
    @minukaninduwara16 4 роки тому

    🙏🙏🙏🙏🙏👍

  • @offizergaming915
    @offizergaming915 Рік тому +1

    Sadu sadu sadu

  • @nilpri9749
    @nilpri9749 3 роки тому +2

    🙏🙏🙏

  • @jayanthajaya6532
    @jayanthajaya6532 3 роки тому +1

    🙏🙏🙏