🔴අනුරගේ බිරිඳයි ලිපිනයයි අහපු තිස්සකුට්ටිට නීතීඥ මනෝජ්ගෙන් ඇඩ්‍රස් නැතිවෙන ප්‍රහාරයක්. කට කොකියනවා!!

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 781

  • @djmuthu95
    @djmuthu95 7 місяців тому +62

    Very well said Lawyer Manoj.... Thank you for giving proper explanation for people to understand. We need more and more explanations for the people as those crooks in the other parties are trying to down grade NPP. Please do explain frequently the situation for the people.

    • @malkanthirathnayaka3808
      @malkanthirathnayaka3808 7 місяців тому +4

      Oba wage katha karana aya me rate adui oba thumata thyruwansaranai 👍

  • @leonardmaddumage5033
    @leonardmaddumage5033 7 місяців тому +216

    මනෝජ් මහාත්තයෝ ඔයාගේ මැදිහත් වීම අපි ඉතා අගේ කරනවා. මාලිමාවට ජයවේවා.

    • @senatm7625
      @senatm7625 7 місяців тому +2

      ❤❤❤❤❤❤

    • @punchirathnayake8993
      @punchirathnayake8993 7 місяців тому

      මෙවැනි මහතුන් සිටීමත් රටටභග්‍යක් ජයවෙිවා.❤❤❤ ✌✌✌

  • @hasula-gg6yu
    @hasula-gg6yu 7 місяців тому +214

    ඇත්තටම තමගේ රස්සාවට රටට ජනතාවට සේවයක් කරණ පුද්ගලයෙක් ඔබට ජය

    • @susilayupala2959
      @susilayupala2959 7 місяців тому

      Hemwelema honast speaking good luck. Malimawata jayawewa. ✝️❤️🙏👍👏👏👍👍

  • @ribji34
    @ribji34 7 місяців тому +301

    නීතිඥයකූ වශයෙන් ඔබ කරනා සේවය අමිලයි. මාලිමාවට ජයවේවා!!!!

  • @palithaperera2944
    @palithaperera2944 7 місяців тому +194

    දූෂිත පාලකයින්ගේ පුක සෝදන තරඟයක් තිබ්බොත් පලමුවෙනි තැන ගන්න එකා පිස්සු කුට්ටියා. මාලිමාවට ජය වේවා!!

  • @PULATHISINATURE
    @PULATHISINATURE 7 місяців тому +113

    මෙතුමා මේ කරන්නේ මෙතුමාගෙන් රටට විය යුතු යුතුකමයි. අපිත් අපෙන් රටට වියයුතු යුතුකම ඉටු කරමු... ජයවේවා....

    • @NimalJude-r3j
      @NimalJude-r3j 7 місяців тому +1

      Ranil.yanu.pabeyek.only....😂..hary..galewumkaru..npp.anure..putha..pamenay.❤❤❤❤🔥🔥🌺

    • @kalana1002
      @kalana1002 7 місяців тому

      තනිකරම ඇමෙරිකානු බලල් දන්ඩෙක් 🤮🤮 රට පාවාදෙන පරයෙක් තූ නොදකින්

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 7 місяців тому +120

    ඔබ වගේ් lawyers මිනිසුන් ලක්ෂ ගනනින් බිහිවෙිවා රටට වැඩදායක පුතුන් ❤❤❤❤

    • @senatm7625
      @senatm7625 7 місяців тому +1

      ❤❤❤❤❤❤

  • @rathnakeerthieserasinghe6307
    @rathnakeerthieserasinghe6307 7 місяців тому +52

    මනෝජ් නානායක්කාර නීතීඥ මහතාට මගේ ප්‍රණාමය පුද කරමි ❤❤❤❤❤❤

  • @AmbawaththaPyamida
    @AmbawaththaPyamida 7 місяців тому +57

    නීතිඥ තුමනි පුරවැසියන් වන අපට ඔබ මහ හයියක්. ඔබට ශක්තිය.

  • @senarathsepali
    @senarathsepali 7 місяців тому +96

    මනෝජ් ඔබතුමා වගේ තව කිප දෙනෙක් මේ මවුබිමට පහල වේවා

  • @RuwanRathnayaka-zo7vp
    @RuwanRathnayaka-zo7vp 7 місяців тому +104

    මාලිමාවට ජයවේවා

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 7 місяців тому +63

    කියන්න ඕන හොදම විදිහට කිව්වා ..නිර්භීත කමට ආඩම්බරයි ..ජය වේවා .

  • @BeverlyAmuhengoda
    @BeverlyAmuhengoda 7 місяців тому +164

    මාලිමාවට ජයවේවා . ❤

  • @KapilaWimalasena-bl9fb
    @KapilaWimalasena-bl9fb 7 місяців тому +72

    මා හදවතින්ම ගරු කරන් මහත්මයෙක් ඔබ‍ට දීර්ගායු වේවා

  • @p.dparamananda4471
    @p.dparamananda4471 7 місяців тому +13

    නිර්බීත තරුණ නීතිවේදියාණණි,ඔබ ට බොහොම ස්තූතියි

  • @sriyageeganage9427
    @sriyageeganage9427 7 місяців тому +138

    මනෝජ් මහත්තයෝ තිස්ස හරකාට කියාදෙන්න කිරි උතුරවපූ රාජපක්ෂ පවුල කරපු හොරකම් ලිස්ට් එක ජනතාවට දැනෙන්නට කියන්න.

  • @dharmapalaliyanage4169
    @dharmapalaliyanage4169 7 місяців тому +26

    නීතීඥයෙකු වශයෙන් ඔබ කරන මේ සේවයට අපගේ ප්‍රණාමය.

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 7 місяців тому +68

    මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤❤❤❤ජය

  • @edwardcosta3113
    @edwardcosta3113 7 місяців тому +29

    ඔබ කරන මේ සේවය ඉතාමත් අනර්ඝයි ❤❤❤❤

  • @manojmanjula9563
    @manojmanjula9563 7 місяців тому +28

    නීතියේ දෙවගනගේ සබෑම දරුවො ❤මාලිමාවට ජයවේවා❤❤

  • @jayanthaekanayaka2557
    @jayanthaekanayaka2557 7 місяців тому +22

    ජාතිය අවදිකරන්න ඔබ දරන උත්සාහයට අපගේ පුරවැසි පුනාමය .
    මාලිමාවට ජයවේවා .

  • @MmrdBandara-gy2en
    @MmrdBandara-gy2en 7 місяців тому +66

    අපි මේ ක්‍රමය වෙනස් කලයුතුමයි.මාලිමාව්ස් දිනවමු

    • @SenarathAlgama
      @SenarathAlgama 7 місяців тому +1

      රටේ ගැලවුම් කාරයාා රන්ල්් කියනව නේද ? ............තමයි.

  • @nnnnnn_69
    @nnnnnn_69 7 місяців тому +2

    මෙතුමාගේ පැහැදිලි කිරීම අතිවිශිෂ්ඨ යි හැමෝටම තේරෙන අන්දමට කියලා දෙන අපූරුව ඔබතුමාට දළදා සමිඳු පිහිට ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 7 місяців тому +40

    මමත්.බලනවා.මනෝජ්.මාත්මයාගෙ.ඇත්ත.කතාවක්

  • @kgrathnasiri5665
    @kgrathnasiri5665 7 місяців тому +8

    ,, ඔබතුමාට ගොඩාක් ස්තුතියි මේ වගේ කාලකන්නීන්ගේ තොරතුරු එළියට දෙන එක පිළිබඳව අහිංසක ජනතාව මේවා දැකලා බුද්ධිමත් වන්න කාලකන්නි පන්නා දාලා මාලිමා ආණ්ඩුවක් පිහිටුවමු

  • @RaSuriyarathna
    @RaSuriyarathna 7 місяців тому +51

    ❤.මාළිමාවට ජයවේවා මාළිමාව දිනේවා ස්තුතියි මනෝජ් නීතිවේදීයානනි.ජයවේවා

    • @senatm7625
      @senatm7625 7 місяців тому +1

      ❤❤❤❤❤❤

  • @dulminimediwaka4607
    @dulminimediwaka4607 7 місяців тому +15

    ඔබේ කථාවට දේශපාලුවෝ
    මරබියෙන්.
    ❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤

  • @upasirik8199
    @upasirik8199 7 місяців тому +38

    ජාතික ජන බලවේගය ට ජයවේවා!!!
    මාලිමාවට ජයවේවා!!!
    මාතෘභූමිය දිනේවා!!!

  • @jagathkingsley1950
    @jagathkingsley1950 7 місяців тому +24

    අපි රැවටෙන්නෙ නෑ මාලිමාවට ජය

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 7 місяців тому +18

    ඔබතුමා දිනපතාම උගුරකැඩෙනකම් කෑගහනව
    මේක තේරුම් ගන්න බැරි අමු ගවයො ටිකක් තාම ඉන්නව
    මාලිමාවට ජයවේවා

    • @WeerarathnaWeerarathna-yx6bs
      @WeerarathnaWeerarathna-yx6bs 7 місяців тому +2

      අලි පොහොට්ටූවට කඩේ යන අමු ගවයන්ට දැන්වත් සත්යය වැටහේවා

  • @alwisalwis6424
    @alwisalwis6424 7 місяців тому +5

    කොන්දක් ඇති නීතීඥ වරයෙකු ලෙස ඔබගේ යුතුකම ඉටුකරනවා
    ස්තුතියි .බුදු සරණයි .

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 7 місяців тому +7

    ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින්. රටේ. තිබෙන සැබෑ. තත්වය. පැහැදිලි කිරීමට. ගන්නා. උත්සාහ සත්‍ය වශයෙන්ම. ඉතාමත්. අනර්ඝයී. තව දුරටත්. ඉදිරියට යාමට අනිවාර්යෙන්ම. ධෛර්යය. ශක්තිය ලැබේවා ! ජාතික ජන බල වේගය දිනවමු ජාතික ජන බල වේගය දිනුවොත් මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවම අනිවාර්යෙන්ම දිනුම් ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා බුද්ධිමත් ජනතාව ගේ තේරීම මාලිමාවයී මාලිමාව දිනවමු ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා බුද්ධිමත්ව සිතා බලන්න එපා එපා එපා එපාමයි ආයේ නම් රැවටෙන්න එපා එපා එපා එපාමයි ඔබේ වටිනා චන්දය ජාතික ජන බල වේගයටම. ලබා දෙන්න එපා එපා එපාමයි ආයේ නම් රැවටෙන්න. උනුත් හොරා කෑවා මුනුත් හොරා කෑවා අවුරුදු 76 ක් ම නාකි කාලකන්නි සක්කිලි අමන ජඩ පාදඩ ගෙරි හැත්ත. දෙගොල්ලොම එකතූ වෙලා අපේ රට නංන්නත්තාරම කරලා අගාධයටම. දැම්මා නාකි ගෙරි 🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃 මීහරක් හොරු රැයම. තව. හය. මාසයකින්. අනිවාර්යෙන්ම. පන්නා. අපේ රටට දුප්පතාගේ හිතවතා. වන. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති. කරමූ. ජාතික ජන බල වේගය දිනවමු. ❤❤❤ අනුර අපිට ❤❤❤ අපි අනුරට ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉මම ඉතාලියේ සිට 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @janakachaminda2883
    @janakachaminda2883 7 місяців тому +43

    ජයවෙවා npp

  • @binarasampathliyanage9139
    @binarasampathliyanage9139 7 місяців тому +3

    ඉතා වටිනා අදහස් ටිකක්❤මාලිමාවට ඡයවේ‍වා🎉

  • @nicholastuesy8059
    @nicholastuesy8059 7 місяців тому +9

    ලස්සන කතාවක් දන්නැති උන්දැනගනිල්ලා මාලිමාව ට ජයවේවා

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 7 місяців тому +38

    සත්‍ය වෙනුවෙන්ම පෙනීසිටින ඔබට අපගේ ආචාරය

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 7 місяців тому +28

    ඔබ තුමා දුප්පත් අපිට
    ලෝකු සක්තියක් ❤❤❤❤❤❤❤❤❤❤

  • @SarathKalansooriya-qf1bj
    @SarathKalansooriya-qf1bj 7 місяців тому +8

    රටට අාදරය කරන ජනතාවට ඔබ සැබෑ මිනිසෙකි. වීරයෙකි.
    මාලිමාවට ජයවේවා❤❤❤

  • @NimalKumarasinghe-d4r
    @NimalKumarasinghe-d4r 7 місяців тому +88

    තිස්ස කුට්ටික කතාව මමත් ටිකක් බැලුවා...ඌට තියෙන්නෙ ගූ කටක් කියලා මුලු රටම දැන් දන්නවා...මාලිමාවට ජයවේවා...

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 7 місяців тому +4

      ඌටත් කන්ටේනර් දෙව්‍ යා ගෙ දිවැස් හෙලනු මැන

    • @WeerarathnaWeerarathna-yx6bs
      @WeerarathnaWeerarathna-yx6bs 7 місяців тому

      ඌ සක්කිලියෙක්

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 7 місяців тому

      @@WeerarathnaWeerarathna-yx6bs බක්කිලි සල්ලෙක් නායි කුට්ටි
      நாய் குட்டி

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 7 місяців тому +1

      Uwa Parliament ewapu gon harak Tika mathaka una uge kathawa ahuwahama😂

  • @IndunilRanasinghe
    @IndunilRanasinghe 7 місяців тому +7

    නියම ..katawa..good ..malimawata ජය

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 7 місяців тому +6

    රටේ ජනතාවත් දරුවන්ගේ අනාගතයත් විනාශකල අධම දූෂිත පාලකයන්ට සාධාරන ප්‍රහාරයට පුරවැසියන්ගේ සහය,❤

  • @NemisiusFernando
    @NemisiusFernando 7 місяців тому +43

    ඔබ තුමාගේ සත්‍ය විස්තරයට අප සැමගේ ස්තුතිය, සහ ගෞරවය පුද කරමු
    සියලු දෙවි පිහිටයි.

  • @SajithSajith-n7z
    @SajithSajith-n7z 7 місяців тому +7

    ඇත්තටම ඇත්තටම කතාව මොලයක් තියෙන අයට විතරයි ආදරෙයි ඔබ තුමාට ජය වේවා..... බූදූ සරණයි...... ❤

  • @AmaranayakeRohitha-tg8qd
    @AmaranayakeRohitha-tg8qd 7 місяців тому +11

    මනෝජ් සහෝදරයා නුගත් වේස බල්ලෙක් වෙනුවෙන් අපි දගලන්න ඕන නැ..ඔබට සුබ ගමන්....ජය වේවා ...

  • @NihalAmarathunga-g4f
    @NihalAmarathunga-g4f 7 місяців тому +3

    මෙවැනි පිරිස් වැඩි වැඩියෙන් අවශ්‍ය මොහොතක් මේ රටේ දූෂිත පාලකයන් නිසා ජනතාවට වූ බරපතල හානිය වෙනුවෙන් ඔබ කරන මෙම පැහැදිලි කිරීම් වලින් ජනතාව ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා එය විශිෂ්ඨයි ඔබට තවදුරටත් සත්‍යය ධෛර්යය ලැබේවා ලැබේවා

  • @RanaweerageWijesiri-eg4kd
    @RanaweerageWijesiri-eg4kd 7 місяців тому +11

    රටේ සාමාන්‍ය ජනතාවගේ කැකෑරෙන ආවේගය පිළිබ්ඹු කරන ඔබතුමාට ස්තුතිවන්ත වෙමු.

  • @sarathjayewardena5367
    @sarathjayewardena5367 7 місяців тому +7

    මිනිසුන්ගේ හදවත් වල කැකෑරෙන වේදනාව ප්‍රබලව වචනයට හරවන ඔබතුමාට අපගේ ස්තුතිය සහ ගෞරවය!

  • @lionelwijesekara103
    @lionelwijesekara103 7 місяців тому +6

    මැතිතුමනි , ඔබතුමාට තුනුරුවන් සරනයි දෙවි පිහිටයි .මේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් හඩක් නගන ඔබ ⁣මෙලොවට බිහිකළ දෙමාපියන් ට අපගේ උත්තමචාරය ❤️🙏🙏🙏 දිරිය පුතුනි ඔබට ජාතියේ ප්‍රනාමය ❤️❤️❤️🙏🙏🙏

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 7 місяців тому +38

    සත්‍යය ඔබව නිදහස් කරයි.ජේසු පිහිටයි❤❤❤

  • @wimalaweerasarath440
    @wimalaweerasarath440 7 місяців тому +9

    නීතිඥ තුමනි කියයුතු දේ බොහොම යි good luck

  • @chamindijasintha9278
    @chamindijasintha9278 7 місяців тому +5

    ඔබ තුමා මේ රටේ ගෞරවනීය පුරවැසියෙක්

  • @chamindasarathchamindasara4506
    @chamindasarathchamindasara4506 7 місяців тому +2

    අපි ඔබතුමා සමගයි

  • @wipulaweerarathna3856
    @wipulaweerarathna3856 7 місяців тому +2

    කියන්න වදන් නෑ සුපිරි සුපිරි ❤❤❤

  • @SpectroNaran
    @SpectroNaran 7 місяців тому +6

    නුඹවන් පුතුන්ගෙන් මේරට පිරේවා. තෙරුවන් සරනයි.❤

  • @wijerathna-u6e
    @wijerathna-u6e 7 місяців тому +62

    ඕකුන්ට මේසැරේ ඇඩ්රස් නෑ.

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 7 місяців тому +120

    පොහොට්ටුවෙ .....රූකඩේ. සොම්බි මහතා අවුරුදු 70 දේශපලනේ ඉදලා හොරා කාලා දැන් නිර්පාක්ශිකලු ....පිස්සෙක්...පිස්සෙක්...පිස්සෙක් .

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 7 місяців тому +8

      පිස්සු ඩබල් සොම්බියා

  • @pushpakumara3922
    @pushpakumara3922 7 місяців тому +1

    අතිවිශිෂ්ඨයි .... අවිහිංසාවාදී අරගලයේ නීතිඥ මහත්වරුණි .... !!!❤❤❤

  • @nissankakarunarathna5179
    @nissankakarunarathna5179 7 місяців тому +12

    හරි මනෝ

  • @MohanVitharana-vy5wp
    @MohanVitharana-vy5wp 7 місяців тому +16

    MARU MARU. ARAGALAYATA JAYAWEWA.💪💪👍👍❤❤👏👏🙏🙏

  • @ruwanpradip4317
    @ruwanpradip4317 7 місяців тому +1

    අනිවාර්යයෙන් ඔබ තුමාට බොහොම පින් පැහැදිලි කරාට

  • @palithadon8134
    @palithadon8134 7 місяців тому +2

    ඔබ වැනි අය මේ රටට අවශ්‍යයි ජයවේවා ජයවේවා ජයවේවා මව් බිමට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @ranjithfonseka8861
    @ranjithfonseka8861 7 місяців тому +17

    Good work
    Keep it up

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 7 місяців тому +7

    විශිෂ්ඨ විග්‍රහයක්.....

  • @munasinghefernando7864
    @munasinghefernando7864 7 місяців тому +9

    ජනතා බදුමුදල් වලින් යැපෙන මේ ගරායක්කු අතුගාලා දාන්න තව මාසහතයි. අපේ රටේ සියළු පීඩිත අයවලුන්ට ජයවේවා .

  • @u.gkapila8432
    @u.gkapila8432 7 місяців тому +9

    මනෝජ් මහත්තයෝ ඔය වම්බටු කුට්ටියා ඔකා මහ බුරුවෙක් ජයවෙවා NPP එකට❤❤❤❤❤

  • @Samsunggalaxytab-tj4oz
    @Samsunggalaxytab-tj4oz 7 місяців тому +1

    Niyamai obatuma wiruwek. JAYAWEWA.

  • @JayathilakeSamaraweera
    @JayathilakeSamaraweera 7 місяців тому +3

    මාලිමාවට අපිමෙවර චන්දයදෙන්නේ ❤❤❤

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 7 місяців тому +6

    කතාව සම්පූර්ණ ඇත්ත ,නිල්කොල පොහොට්ටු කාලකන්නි දේශපාලුවන් ට ඉතාමත් ඉක්මනින් නිවන් සුව ලැබේවා

  • @sarathkumara9955
    @sarathkumara9955 7 місяців тому +9

    මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා

  • @nalakanalaka3650
    @nalakanalaka3650 7 місяців тому +75

    රටේම පැතුම මාලිමාව පමණයි

    • @sehnal139
      @sehnal139 7 місяців тому

      මාතෘභූමිය දිනේවා!!!

  • @PushpaKalyani-s5i
    @PushpaKalyani-s5i 7 місяців тому +11

    ජය වේවා 🙏🙏🙏🙏

  • @jayanthadesilva1640
    @jayanthadesilva1640 7 місяців тому +6

    මනෝජ් ස්තුතියි ඔබට

  • @PraboJayasin
    @PraboJayasin 7 місяців тому +19

    Jayawewa NPP ❤❤

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 7 місяців тому +1

    I have no words to say thanks 🙏 for ur brilliant speech budusarani devipihity

  • @ruwanrajarathne2230
    @ruwanrajarathne2230 7 місяців тому +5

    ස්තූතියි සර්

  • @mayakwt6926
    @mayakwt6926 7 місяців тому +6

    තිස්ස කටිටිය.මයිනාගේ.ගෑනිගේ කිරි.බොනව.වගේ ගෙරි.බල්ල.ඔබ.තුමාට තෙරුවන් සරණයි පරිස්සමින්

  • @tuannasoorkitchilan5268
    @tuannasoorkitchilan5268 7 місяців тому +7

    නියමයි...bro.

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 7 місяців тому +7

    ඔබතුමා කියන්නෙ සත්‍ය ජයවේවා ❤

  • @abesirigunawardana2223
    @abesirigunawardana2223 7 місяців тому +26

    නීති්‍්‍ය මනෝජ් නානයක්කාර ශුී ලංකා පාර්ලිමෙින්තුවෙි සිටිය යුතුම පුද්ගලයෙකි. අද යුගයේ අවශ්‍යතාවයි එම නිසා මා යෝජනා කරනවා මොහුව ජාතික ලෑයිස්තවෙන් අනිවාර්ය ්යෙන්ම ඇතුළත් කරන්න.ඒ මන්ද මෙතුමා මෙි රටෙි දුප්පත් ජනතා වෙනුවෙන් සැබෑයෙන්ම පෙනී සිටින කෙනෙකි. අනික නීර්භයම කෙලින් ඇත්ත කතාකරන කෙටියෙන්ම කියනවනමි මෙතුමා දුප්පත් ජනතාවගේ ගැලවුමි කාරයෙක් කිවිවොත් එය නිවැරදියි.

  • @sarathkumaramayadunna1446
    @sarathkumaramayadunna1446 7 місяців тому +42

    Npp jayawawa

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 7 місяців тому +32

    ඔය පරයන්ට ඕන පවුලෙ උන් ඔබා ගන්න මාලිමාවේ ඒ ප්‍රතිපත්ති නැති බව ඕකුන් දන්නේ නැද්ද

  • @IndikaPrasangani
    @IndikaPrasangani 7 місяців тому +1

    මනෝජ් මහත්තයා.,ගොඩාක් පින් ඔබතුමා අපි වෙනුවෙන් කතාකරනවට...මාලිමාවට ජයවේවා ...

  • @UpulThilak-r1p
    @UpulThilak-r1p 7 місяців тому +15

    Jayawewa NPP jayawewa ❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 7 місяців тому +6

    උන්මන්තකයින් දැන් සිහිවිකලෙන් දඟලන්නෙ....හමුදා ලොක්කො කුක්කො වෙලා දේශපාලුවො ළඟ...ඔබතුමා කරන්නෙ රටට අවශ්‍යම සේවයක්...එයට ප්‍රනාමය ..🙏🙏🙏

  • @geethlakshanjayathissa3506
    @geethlakshanjayathissa3506 7 місяців тому +1

    නියම කතාව මහත්තයො❤

  • @SunethHerath-v7h
    @SunethHerath-v7h 3 місяці тому +1

    අනිවාර්යයෙන්ම එකම විසදුම මාලිමාව

  • @rekajaya2778
    @rekajaya2778 7 місяців тому +36

    රාජපස්ස දංකුඩ හාරන වම්බොට්ටෝ
    උබලාට වගේ ගැනු විකුනලා ජන්දේ ගන්න තරම් NPP වැටිලා නැ බොල මිහරකෝ😂

  • @damikasilva7349
    @damikasilva7349 7 місяців тому +1

    ස්ර්ගේ කතා මම හැමදාම අහනවා කියන්න වචන නැහැ ස්ර් ඔබ ගැණ මේ කරන සේවයට අපි සදා ණය ගැතියි. ස්ර් ඔබතුමාට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා දෙවියෝ ආරක්ෂා කරත්වා

  • @lorensupushpakumara4982
    @lorensupushpakumara4982 7 місяців тому +9

    ජය වේවා නීතිඥ තුමා ,ඔබ වැනි නීතිඥ තුමන්ලා මේ රටට වාසනාවන්,,

  • @kaluwankkagekithsiri4828
    @kaluwankkagekithsiri4828 7 місяців тому +2

    සුබපැතුම් ජය වේවා මාලිමාව

  • @jayathissaliyanage4216
    @jayathissaliyanage4216 7 місяців тому +16

    රියල් ටෝක් එක.තිස්ස කුට්ටියට ඇට්ටි හැලෙන්නම දුන්නා.

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 7 місяців тому

      පුත්තලම් බුරුවාට පසු ජිවතුන් අතර ඉන්න කුට්ටියාටත්
      කන්ටේනර් දෙවිවරු දිවැස් හෙලනු මැන

  • @devikafernando5049
    @devikafernando5049 7 місяців тому +7

    Great explanation ❤❤❤❤❤

  • @SujathaKariyawasam-tj5iu
    @SujathaKariyawasam-tj5iu 7 місяців тому

    Thanks for excellant speech

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 7 місяців тому +6

    අනිවාර්යයෙන්ම අපිට ජනමතයක් අවශ්‍යයි.. අපිට ජනතාවට වගකිටන රටට ආදරයක් ඇති පාලකයෙක් ජනමත විචාරනයකින් පත්කර ගන්න අවශ්‍යයි

  • @sarathabeysinghe5472
    @sarathabeysinghe5472 7 місяців тому +75

    සැවොම npp වටා එකෙමු.

  • @Samsunggalaxytab-tj4oz
    @Samsunggalaxytab-tj4oz 7 місяців тому +1

    Niyamai obathumage kathawa, oka PARAYEK.

  • @ChathurikaChathurika-r5x
    @ChathurikaChathurika-r5x 7 місяців тому +5

    මහත්මයාණෙනි!ජනතාව දැනුවත් කිරීම සඳහාබොහෝ වෙහෙස මහන්සි වෙන ඔබටමහා පිනක් සිද්ධ වෙනවාඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @subatheja7574
    @subatheja7574 7 місяців тому +15

    ජයම වේවා .....රටට මාලිමාවට විතර මයි .

    • @wijayawadana1471
      @wijayawadana1471 7 місяців тому

      සීනි. බදු. වංචාව. මහ බැංකු. මගඩිය ගැන ජනතාව දන්නවා. මේ. වැටිලා තියන තැනින්. රට ගොඩනන්වන වැඩපිලිවෙළක්. තම රජයක්. තුළක්‍රියාත්මක. කරන විදිහක් ගැන ජනතාවට ඉදිරි පත් කරන්නේ නැතිව. හැමදාම. පුරැදු. විශ්‍රාමික. ජනාධිපතිවරැ. නඩත්තු කිරීම. නවතන එකයි රාජපක්ෂලාට. බැණ බැණඅර ජෝකරයාගේ. චරිතය රඟපාන තිස්ස කුට්‍ටියගෙේ. කතාවක් අල්ලගෙන හෝද හෝද. මඩේ. දානවා වගේ. මෙවන්. ප්‍රකාශ. වලින් වන්නේ මෙතුවක් රට කෑ පාලකයෝ එපා වෙලා තියන ජනතාව චන්ද පොලට යන එකත් නැවතිලා මාලිමාවට වැටෙන්න තියන චන්දයක් හරි නැවතෙන එක. ජනතාවට ඕනි මේවගේ මෝඩචුන් නෙමෙයි. රටේ. දැවෙන ප්‍රශ්න. වලට. ජනබලවේගය. ගෙනෙන විසඳුම්‍ මොනවද කියලා දැනගෙන මහ පොලොවේ. යථාර්ථයක් බවට පත්කල හැකි වැඩපිළිවෙලක්. ඉදිරිපත්කිරීම. රටේ සම්‍පත් හුරාකෑ අයට. දෙන දඬුවම. ජනතාව. තීරණය. කරයි මේ වගේ ප්‍රකාශ වලින්. තමයි. (ජවිපෙ. වටා රොක්වී සිටින්නේ කෙනෙක් කාලා අිැඳලා සිටිනවාට ඉරිෂියා කරන කුහකයෝ කියන එක සමාජගතවෙලා. 39. ය 12. ට බැහැල. 12 6 ට බැහැලා 3 ට වැටුනේ. පාර්ලිමේන්තු අිාසන සංඛාව. ජනතාව ස්වේච්‍චාවෙන්. විකල්පයක්. වශයෙන්. ජනබලවේගයට. චන්දේ දෙන්න. තීරණය කර තියන වෙලාවේ රාජපක්ෂලාගේ රනිල්ලාගේ. දොස්ම කිය කියා වෛරසහගත. කතා. ප්‍රකාශ කිරීම. අළුත් දේශපාලන ක්‍රමයක් අපේක්ෂා. කරන. ජනතාව තුල. බලා පොරොත්තු කඩවීයෑමේ. තත්වයක් පැන නැග චන්දය වර්ජනය. කිරීමටත් ඉඩ තිබේ

  • @NimanthaS3177
    @NimanthaS3177 7 місяців тому +7

    Excellent

  • @malanialwis6080
    @malanialwis6080 7 місяців тому +3

    නියම පැහැදිලි කිරීම❤🎉