Mama gambara appachchita පහන තියනවා a දෙවියන් ta කියන gatha monada shiva namasthu gathawa me දෙවියන් ta kiyanawada පැහැදිලි karanna oba වහන්සේ ta dirgausha pathanawa
Ape hamuduruwane mata danaganna oni මාර්තු mase 11wenida පාන්දර mama hinen dakka gambara දෙවියන් dewalayakata wadala e dewale තිබුණු පූජා වට්ටි වල තිබුණු දෙහි ගෙඩි gaththa, mamath buja wattiyak aragena giye , mama kiuwa me inne gambara appachchine kiyala ,gambara දෙවියන් එතැනින් ain wela mama පූජා වට්ටිya denakam පැත්තකට wela හිටියා , mata kiyanna hamuduruwane ai me විදිහට gambara දෙවියන් dakke
ඉතාලියේ සේවයකරන අපේ ද,රුවන් සියලුදෙනාටම සහ පවුලේ සැමට ගම්බාර අප්පච්චිගේ පිහිට ලැඛේවා.සාදු සාදූ සාදූ.
තෙරුවන් සරණයි අපේ හමුදුරුවන්ට හමුදුරුවන් මට පවසනකො දැඩිමුන්ඩ දේවාලයක් හරියටම කොහොමද බලය පිහිටව ගන්නෙ කියල
🙏🙏❤️🙏❤️🙏❤️❤️❤️🪷🪷🪷🪷🪷🪷 ගම්බර දේවියන්ට පින් අත් වේවා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ......
සම්බුදු සරණයි පින්වත් ස්වාමින්වහසේට දීර්ඝයු වේවා
තෙරැවන් සරනයි ස්වාමීන් වහන්ස මාත් පහන තියනවා මම ගථා දන්නැ පහන පත්තු කරලා කියන ගථාව මට දැන ගන්න පුළුවන් ද
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏
මට දැනගන්න අවශ්‍යයි මට ගම්බාර සිද්ද සූනියම් දෙවියන්ට පහනක් තියන්න කියල කීවා. ඒත් මම බලාපොරොත්තු වෙනව තව අවුරුදු 2න් විතර විදේශගතවෙන්න . ඔබවහන්සේ කියල තියනව මෙහෙම පහන තියද්දි බැදීමක් ඇතිවෙනව කියල . ඒ නිසා මම ගෙදරින් පිටවෙන්න යද්දි ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්ද කියල ඔබවහන්සේ මට පිලිතුරක් දෙන්න 🙏🙏🙏
මට කෙනෙක් ඇවිත් හීනෙන් කිව්ව මගේ හැමදේම ඉක්මනින් විසදෙයි ගම්බාර දෙවියන්ට පහන තියන්න කියලා
බොහොම පින් ඔබවහන්සෙ ට
@@gambarecreation අනිවාර්යයෙන් අපෙ හාමුදුරුවනේ පහන් දල්වන කුටියෙ මේ ස්වරූප 2 ම තැම්පත් කරලා 1 පහනක් පත්තු කරන්න පුලුවන්ද ?
අවසරයි ස්වාමින් වහන්ස ...
මේ ඔඩ්ඩි වඩිග සූනියම් දෙවියන්ට සහ ගම්භාර දෙවියන් යන දෙදෙනාටම එක යහනේ පුද කැප දෙන්න පුලුවන්ද 🙏
Obawahanse gampaha disrict ekeda inne?
Pahan alokaya niwasata watenna hodaida hamuduruwane
Mama gambara appachchita පහන තියනවා a දෙවියන් ta කියන gatha monada shiva namasthu gathawa me දෙවියන් ta kiyanawada පැහැදිලි karanna oba වහන්සේ ta dirgausha pathanawa
Sadu sadu sadu sadu sadu sadu.. teruwan sarani pinwath swamin wahansa oba wahanseta godakkkkk pin..sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
Gambara dewiyanta pahana thiyanakota ballek gedara hadanna bayida hamuduruwane.godak aya kiyanawa hadanna ba kiyala.
තෙරුවන් සරනයි අපෙ හමුදුරුවනෙ වදින ගතා එකයි ද
Therùwan saranai
රැකියාවක් ලබා ගැනීමට අවශ්‍ය නම් ගම්භාර දෙවියන්ද අදහන්න ඕනි අපේ හාමුදුරුවනේ.
අපිටනම් පුදුම පිහිටක් තියෙන්නේ. ගම්බාර සුනියම් අප්පච්චි.🙏
දෙවියන්ට පහන් තියන වෙලාවක් තිබේද, අවසර
විඩියෝ වල කියලා තියනවෙ
Bohoma pin ape hamuduruwane🙏🙏🙏
ඔබ වහන්සේ කියන දේ ...ඇත්ත ... බොහෝ දෙනා වැරදී මගක යන්නේ
අපෙ හාමුදුරුවනේ ඇබව දෙවලය කොහෙද තියෙන්නෙ
හොඳින් අහන්න ලැබුණු නිසා
Ape hamuduruwane mata danaganna oni මාර්තු mase 11wenida පාන්දර mama hinen dakka gambara දෙවියන් dewalayakata wadala e dewale තිබුණු පූජා වට්ටි වල තිබුණු දෙහි ගෙඩි gaththa, mamath buja wattiyak aragena giye , mama kiuwa me inne gambara appachchine kiyala ,gambara දෙවියන් එතැනින් ain wela mama පූජා වට්ටිya denakam පැත්තකට wela හිටියා , mata kiyanna hamuduruwane ai me විදිහට gambara දෙවියන් dakke
මේ වගේ දේවල් පෞද්ගලිකව කතාකරගන්න. ප්‍රසිද්ධියෙ දාන්න එපා
Mata hamuduruwange number eka ewanna
තෙරුවන්සරනයි අපේ හමුදුරුවනෙ
බමුණුමත ගේන කාලක්නනි මේවාට mada ගහයි.. ඒත් අපි දන්නවා මේ හරිම දේ කියලා
Theruwan saranai hamuduruwane dergausha lebewa
Gambara dawiyantai suniyan dawiyantai eka pahan pale pilima dakama thiyala eka price ahanak thiyanna.hoda nathida hamuduruwane
මම කාලෙක ඉදලා බුදුන් වැදලා ඉවර වෙලා දෙවියන්ට පින් දෙනවා.ලෝක පාලක සතර වරම් දෙවියන්ට.විශ්ණු කතරගම සමන් විභිෂන දෙවියන් ටත් සක්දෙවිදුට ගම්බාර දෙවියන්ට මට අදිගෘහිත දෙවිකෙනෙක් ඉන්නවානම් ඒ දෙවියන්ටත් මම බුදුන් වැදලා පිරිත් කියලා ඒ පින් මම කරන සියලු පින් ඒ දෙවියන්ට අනුමෝදන් කරනවා.නම් කියලාමයි පින් දෙන්නේ .එහේම කමක් නැද්ද
ගම්බාර දෙවියන්ට සහ සූනියම් දෙවියන්ට එක යහනේ එක පහනක් දැල්ලුවාට කම් නැද්ද ❤
ඒවැ පැහැදිලිව විඩියෝ වල කියලා තියනවා බලන්න
@@gambarecreation
M
ගම්බාර දෙවියන්ට පහන තියන වේලාව කොහොමද්ද ස්වාමින් වහන්ස උදේ සහ සවස
7.5ට
ස්වාමීන් වහන්ස ගම්බාර දෙවියන්ගේ පහන පත්තු කරන්න දිශාවක් තියෙනවාද ? කඩෙන් ගෙනාව ගමන් තැන්පත් කරලා පුද පූජා කරන්න පුලුවන්ද?
Mata dana ganna ona pahane dalla koi paththatada thiyenna ona kiyala
ඇයි ඔය වීඩියෝ වල සිංහලෙන් කියලා තියෙන්නෙ
Pin sidda wenawa hamuduruwane
තෙරුවන් සරණයි
ඔබ වහන්සේගෙ සම්බන්ද කර ගන්නෙ කොහොමද
අපිට ලඟදි කරදර වගයක් ආවා ඒක නිසා poddak හොයල බලද්දි අපිට kauda huniyamak කරලා කියලා දේවාල keepayakinma kiuwa ekanisa api e හු නියම ආපිට kapuwa
Eta passe kiuwa suniyam දෙවියන්ට pahana තියන්න කියලා එතකොට ආයෙත් හූනියම් කළොත් වදින්නේ නැ kiuwa.
දුරකථන ඇමතුමක් ලබා ගන්න
Hodamai හාමුදුරුවනේ 💖
Suwami vahanseta rombawum nanrii.
🙏🙏🙏❤❤❤🙏🙏🙏❤❤❤🙏🙏🙏
🙏🙏🙏🙏🙏
සාදු මෙතන කියලා නැති නිසා අහන්නේ? ගම්බාර දෙවියන් පවුලේ සහෝදර සහෝදරි ගැටළු දේපල ගැටළු මව පුතු ගැටළු ආදරයක් නැති කම් ඔය වගේ ගැටළු වලට පිහිට වෙනවද
ඔව්
සූනියන් දෙවියන්ට පහන තියන්නෙ අවට විතරද.අනිත් දවස් වලත් හැමදාමත් තිව්වට කමක් නැද්ද පිංවත් ස්වාමීන් වහන්ස🙏🙏🙏
ගම්බාර බලකාර නම්බුකාර ඔඩ්ඩි වඩිග සූනියම් අප්පච්චි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හිතුනන් පලියට තියන්නෙපා සහො හරියට දිසාව බලලා දන්න කෙනෙක්ගෙන් අහගෙන කරන්න එක තියද්දිත් ගොඩක් දෙවල් තියෙනව බලන්න නැත්තම් හරියන්නෑ 🙏🙏🙏
@@NayanaPaulugeදැනුයි දැක්කෙ ගොඩාක් ස්තූතියි සහෝ🙏
පින් සිද්ද වෙනවා..ලංකාවේ ගම්බාර දෙවියන් ගැන කියන හරිම තෙන.. මේකට හොර කපුවෝ mada ගහයි.. ඒත් අපි ඔබ වහන්සේ එක්ක hemadma..මේක දිගටම කරගෙන යන්න
🙏🙏🙏
එතකොට හාමුදුරුවනේ ගම්බාර දෙවියනට පහන තියන වෙලා ව කීයද 🙏🙏🙏
@@gambarecreation හොදමයි
ගම්භාර දෙවියන් ගැන කතා කලාට හාමුදුරුවෝ පිලිතුරු දෙන්නෙ සුනියම් දෙවියන් ගැණයි ,ඔඩ්ඩිස ගැනයි විස්තරනෙ.ගමිභාර දෙවියන් ,සුනියම් දෙවියන්,ඔඩ්ඩිස යන දේව ත්‍රිත්වය පිලිබදව වෙන වෙනම ලිපි පල කරනවනම් හොදයි.මේ කතා කරන විදිහෙදි ආයෙමත් දේව ත්‍රිත්වයම ආයෙ ආයෙ පටලැවෙනව.
ගම්භාර දෙවියන්,
ගම්භාර සිද්ධ සූනියම් දෙවියන්,
ඔඩ්ඩිස,
ගම්භාර දෙවියන් ගැන විස්තර කිසිම විස්තරයක් නොකිය සුනියම් දෙවියන්ගෙ විස්තර තමා නැවත නැවත ප්‍රකාශ වෙන්නෙ
වෙන වෙනම කතා කරල වත්පිලිවෙත් ගාථා වෙන වෙනම සදහන් කලානම් වටිනව
සුදු පාට චිවරේ දාගෙන ඉන්න එකට,ඔඩ්ඩි දෙවියන්ට එකම පහන දල්වනව අවුරුද්දක් පිහිටක් නෑ.. මට කරදර ගොඩ.. මට වරමක් තියෙනවා හාමුදුරුවනේ මම තියන්න ඕනි ඔඩ්ඩ් දෙවියන්ට විතරද
Video eaka hodata balanna oyage prasneta uttara teyanawa
විඩියෝ සේරම බලන්න.. බලලා අවබෝධ කර ගන්න.. හරි ආකාරව වරමක්ද යන්න පරික්ෂා කරගන්න
Godak pin oba wahanseta, hamuduruwane mata thawa denaganna onima deyak thiyei. Man oba wahanseta durakathanayen kathakala dawasak garbani kenek kiyala. Hamuduruwane mama pahan pele thiyala thiyenne sudu chiware daragena inna gambara dewa rupekui pilimekui. Matai ape niwasa thiyena bumiyatai kodiwina karapuwa thiyei hamuduruwane namuth a vina kapala iwath karanna hoda nahalu mama garbani kenek nisa. Mata danaganna oni hamuduruwane a prasna walata pihita araksawa labaganna mama koi dewa swarupayada adahanna oni. Mama balaporoththu wenne mageth gedara ayageth araksawamai me inna thathweth ekka. Apita hathuru karadara wadi hamuduruwane a dewal walin nidahas wenna man pahana thiyanne gambara dewiyanta. Oba wahansege vidio ekata anuwa mage prasna walata pahan pale adahanna oni sudu chiware daran inna dewiyanwa neme kiyala wage mata danuna, a gataluwata pilithurak mata aniwarenma labadenna hamuduruwane oba wahanseta pin sidda wenawa. Theruwan saranai!
Hamuduruwane mage prasneta pilithurak dennako oba wahanseta godak pin, man me gena hitha hithamai inne dan
@@gambarecreation hodai hamuduruwane theruwan saranai!
කර්නමුන්ඩ වරමක් දෙනවා කියන්නෙ ඇත්ද ස්වාමීන්වහන්ස
ඔව්
@@gambarecreation බොහොම ස්තුතියි ස්වාමීන්වහංස
මේවා තමා අපිට ඕනි හාමුදුරුවනේ
Theruwan saranai hamuduruwane dergausha lebewa
Saadu saadu saadu..
🙏🙏🙏