Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වාහන අංකෙ ගැන වැඩිය හිතන්න එපා 🙂
හා 😂
AAA hri hri.
69
Ceylon Bankoloth Lanthaya 69ලස්සෙ 86🤔
පට්ට පට පට ඒයිකෝල් එකක් අරන් බනින්න හිටියෙ නිකන් ස්ටියරින් වීල් එක අල්ල අල්ල හිටියෙ මොකො කියල, අන්තිමටනෙ සීන් එක දැක්කෙ...කාලි ස්ක්රිප්ට්ස් කියන්නෙ ඉතින් ලන්කාවෙ වෙන කෙනෙක්ට ලඟටවත් එන්න බැරි එකක් තමා...GG
😁 ලියනකොට එකෙන්ම හිතුන බනී කියල ඈ drive නොකර ඉන්න එකට 😂😂
වාහානෙත් number plate එකේ 69😂
e kiynne un danntmat inne lankwEEEE GG
ණයක් දෙන්න බැරිද
Boza
අඩෝ අඩෝ ඒක මරුම එකක් ආආආඅ 🥰🥰
ආදරෙයි ඩෙඩ් බල්ල.. 😏❤
මේ නූගත් එකාට තේරීලවත් නැතුව බොරුවට මරුලු😂😂
@@Sasith69 සිරා ඈ🤣🤣🤣
@@Sasith69 පව් යකෝ ඩිලාන්..😅
@@Sasith69 තෑම්ස් ඒක තේරුම් ගත්තට
😂කාලිගෙ නෝටිෆි එද්දි දැනෙන සතුට කියලා නිම කරන්ඩ බෑ 😂
අපේ රටටම නේද මේ හිනාවෙන්නේ...ආ කමක් නෑ 😂😂ඒක පට්ට ඕයී 🤣🤣🤣❤
ආ ඔව් නේ
අපේ රටට හිනා වෙන්න වෙල යකෝ තියෙන්නේ 🤣
@@NooBX123 annekai🤣
@@NooBX123 eka newei oka ube namada?🙂
@@dewminasuwindu2132 😂😂uba methanath maawa follow krnwd?🤣
කාලි මේ ඉතිහාසෙටම කරපු හොදම කෙන්ටෙන්ට් එක ඩෝ.....පට්ටහ්....
😊
ඒක නියමයි කාලි 😍✌️
❤😉
හැමඑකාම ඇවිල්ලා ගහල වැඩක් නැති නිසා ණය දීලා ගිහිල්ලා තියෙන්න්නෙ ඒකනම් ඇත්තක් 😂😂 තෙල් නෑ කියලත් ලංකාවෙ මිනිස්සු අවුලෙන්ද ඉන්නෙ නෑනෙ 😂😂 සුපිරි මේකනම්.... අන්තිම ටික ආයි දෙපාරක් බැලුවා 😂😂
😁❤
ඔව් ඕයි මේක පුදුම රටක් 😂😂
@@Kaali 🤭❤️
මොනා උනත් ලංකාව කියන්නෙ හෙන ආතල් මිනිස්සු ඉන්න රටක් බං 😅❤️🔥
😂😂
ආතල් ගොන්නු ඉන්න රටක්. ලේසියෙන් ඇන්දුවහැකි😅😂🤣
@@rashmikalakshan7024 ඔයත් ඒ රටේ ආතල් ගොනෙක් 😁😅🤝
කාලිගෙ මොළේ Next Level එකක තියෙන එකක් ආාා..😁❤️👊
නොටිෆිකෙශන් එක ආපු ගමන් ආවා .😂😂😂😂 හිනා ගස්සලා මරන්නද හදන්නෙ.❤❤
උබල වගෙ උන් මේකෙ මෝඩ විහිලු බලන්නෙ උබට මේක අඩුම තේරුනාද කියපන්කො 😂 උබලට ගැලපෙන්නෙ විනීලගෙ ගෝත වීඩියො
meka balauwada ammoo...😂😜😂😆ua-cam.com/video/cVuPlLWXwE8/v-deo.html
පට්ටම සිකුරිටි සිස්ටම් එකක් තියන පට්ටම ස්ටේබල් රට ගැම්මක් නේ. සුපිරි කාලි.... 😂🔥🔥🔥❤
අම්මෝ අම්මෝ කාලි ලංකාවට බෝම්බයක් එවාගන්නද යන්නේ අම්මෝ ගැම්මක් හොදේ ❤️🔥👍
Content Creater කෙනෙක් විදිහට කරන නිර්මාණ වලට 100% ක්ම සාදාරණයක් කරන ඩෑල් එකක් තමයි කාලි කියන්නේ ❤️
මේක තමා වැඩිපුරම හිනා උනු video ඒක 😂😂ඒත් දුකයි අපේ රට නේද කියලා 🥲හැමෝටම බලන්න වෙන්නෙ ඉතින් හිනාවෙවී අඩන ගමන් තමයි 😐 💔
+ අපේ යානා වලින් ගිහින් පුපුරන්න මොනාහරි අතෑරලා එන්න බැරිද?- බෑ සර්. එහෙ උඩින් යන දේවල් වලට කපුටාස්ලා ඇවිත් වදිනවා 😂😂
😂😂😂
කපුටාස් :- ණය දෙනවනං මිසයිල 100 ක් උනත් ගහන්න
හිනා වෙනවද අඬනවද තේරෙන්නේ නෑ මට ඒක නිසා මම හිනා වේවී අඬනවා .😂😭
මේක බැලුවමනන් මටත් ඒම හිතුනා 😂
😂 Content of the year 🔥👌
End eke beat ekath ekka endscreen transition ek patta🔥
මං හිතුවෙ ''ඇයි හිනාවෙන්නෙ '' කියලා අහපු තැන 4th wall break කරා කියලා. 😂 anyway nice doh 😂 ❤️🔥
මේ මොකක්ද බන් එතන සීන් එක අන්තිමට වෙන්නෙ මට තේරුන්ර් නෑනෙ බන්
කාලීතිහාසේටම කරපු පට්ට්ට්ට්ට්ට්ට්ට්ටම කන්ටෙන්ට් එක😂,හුස්ම ගන්නත් බෑ😂පට්ට්ට්ට්ට කාලී සර්❤
Boduuu amooo 🤣🤣🤣
😁😁❤
මගේ ජීවීතේ දැකපූ සුපිරිම පොරක් තමා කාලී කියන්නේ ❤️
ඇත්තටම හිනා වෙනවාද අඩනවාද කියලා අපිම ටිකක් හිතලා බලන්න ඔනේ .විඩියෝ එක පුරාවටම අපේ රටට කෙලවේල තියන විදිය හරියටම පෙන්නලා තියනවා.
කාලිය වගේම අනිත් ජොකියගෙත් සුපිරි ඇක්ටින් හොඳේ..දැං පට්ට..ඔහොම යං කාලි පුතී☺️☺️❤️❤️මරු කන්ටෙන්ට් ඕයි🤤
Maru kaali aiya video eka සුපිරි ජය වේවා .script eka සුපිරි kaliya . 🤣🤣🤣🤣🤣
කාලියො උබ කරපු content බලනකොට මේක විතරයි.වැඩිය හිතන්නේ නැතුව බලපු එක ම video එක.... 😚
ඒක මාරම බං.🤟හැබැයි හිනාවෙන්න නෙමේ ඇඩෙනවා සිරාවටම රටට වෙලා තියන දේට ☝️
කාලිගෙ සෙට් උන ආත්ල් ම වීඩියෝ එකක්♥️🔥අනිවගෙ ආත්ල් එක අභිදර්මය වගේ ගැබුරුයි 😜😹
ෆට්ට කාලි❤️🌼
pattama creative kaali boza
Notify ආව ගමන් බොසා කුප්ප සතුටක් ආවා 😅
සුපිරියක් කාලියො සුපිරියක් 👌හිනාව එක්ක ඔලුවට ගන්න දෙයක් දුන්නා හැමදාමත්.හදවතින්ම ආදරෙයි..හැමදාමත් ඉන්නවා මේ ගමනෙදි ❤ජය වේවා...!!!(රජරට පාරි)
ඒක පට්ට ඕයී 🤣🤣🤣❤
ඒක පට්ට බං කාලිගේ වීඩියෝවල හිතන්න දේවල්තියෙනවා😅🤣
ඒක බලලා ආතල් එකට අරන් හිනාවෙනවද නැත්නම් අඩනවද කියලා හිතාගන්න බැරුව ඉන්නේ
13k balanawa okkom video supiriyak thamai ❤️❤️❤️
Kali දෙයියෝ🥺😻🌚🌚 වැඩලා😂
අම්මොහ් 😂😂😂❤ කාලි ❤😘
ඒකනම් NEXT LEVEL සුපිරියක් තමා
ලංකාවෙ මිනිස්සුන්ට එන්න එන්නම පිස්සු වැටීගෙන එන්නේ දැන් 😂සිරා සිද්දි මෙව්වා😂
අන්තිමට දාපු russian hardbass එක මරු ඇ..
ආතල් එකත් දෙන ගමන් ඇනෙන්නම දීලා තියෙනවා 😂🔥 nice work brother ♥️💪
Hamadam wage video eka gana kiyann waraddak na supiri niyamai 🥰🥰🥰
ඒකනම් රිදෙන්නම දීලා කාලි 😍💥👍😂
@KAALI End eknm better then better 🖤👌 respect cameraman & editor 😌
හහ්..සැර වැඩිද මන්ද බ්රෝ😂😂
සුදු වෑන් please... 😁😅 ඒක මරු කාලිත..❤️
අපේ රටටම නේද මේ හිනාවෙන්නේ...ආ කමක් නෑ 😂😂
ua-cam.com/video/bhKukzjEluM/v-deo.html
Sb please
අඩේ කාලියෝ තව ටිකක්වෙලා තිබ්බනම් මරු හැබැයි 👍❤️
කව්රුකෝම කිව්වත් මේකතමයි ඇත්ත. හිතරිදෙයි නමුත් යතර්තෙ මේකතමයි. හිනායන්න උනත් ඇත්ත කතව කාලියො 😘😘😘😘🙏😂love you.
Ammoooo eka supiri kaaali
අපිටම හිනා උනාට ඒකපට්ට🤣🤣🤣❤️
මොල ගෙනාපු නැවක් මේක🔥🔥🔥🔥..කාලි අයියව බලන්න එන්න හිතෙනවා දැන්නම්.😜🌛🌛🌛..අනික අමුතුව look එකක් තියෙන්නෙ 😍
සුපිරියක් 🤣🔥අපි ශක්තිමත් රටක් කියලා තේරුණා
Ado Ado kali vide eka nan patta... Supiriiii
😂ගානට දුන්නා ඇඩෙන්නම 🔥❤️
Adoooooooo Kali lagadima thawa video ekak one😁❤️💯
සුපිරියක් ♥️🔥
creative as always
මේවගේ රටකට ගහන මිසයිලෙත් අපරාදෙ බන්🥲
Ado eka gammak a ❤️
වීඩියෝ එක මරු❤️ ඒත් මේ කෙලවෙලා තියෙන්නෙ වෙන කාටවත් නෙමේ අපිටමනෙ🥺💔
Superb Content 🔥🔥
රස්පුටින් චරිතේ කාලිට සුපිරියට ගැලපෙනවා
අම්මෝ කලිත් අයියේ...චැනල් එකේ බලමු සුපිරිම වීඩියෝ එක අම්මෝහ්😂😂😂😂
හිනා වෙවී අඬන්න හිතෙන වීඩියෝ එකක් 🙂🌺
ඉස්සෙල්ලා හිනා වෙලා පස්සේ අඩමු 🔥කාලී💓
කාලිගෙ එකම වීඩියෝ එක හිනා යන සහ ඇඩෙන 🤣🙄😣😭
Ade ekanam ridennama thiyanwa kaali..... ammooooooooooo me ilaga chande gana video ekk dahnnakkooooo
පුටිං මෙක දැක්කනම් මරාගෙන මැරෙනවා 😂😂😂
Maru... kaali.. patta
Best one so far😂😂LMFAO while crying💔
Creativity kiyana wachane ahunath mathak wenne Kaali wa thamai dannam💪😗❤
අන්තිම මොහොත වෙනකන් අවුලක් නැතුව හිටියා ලොකුවට හිනා ගියෙ නෑ, අම්තිමට නං මැරෙන්නම හිනා වුනා.💯 මරු🔥🔥
මරු කාලි අයියා
එක පට්ට 😂❤️
නියමයිනේ කාලි 😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
පට්ට stable රටක් බන් 😂☺️
සුපිරි බං
Masterpiece
😼එන එන ආණ්ඩුවට බනින නාන් නැති තමන්ගෙ මතේ වත් හරියට දන්නැති විප්ල්වකාරය කිවේ... 😂අනුර බොසාට නේthe🤘
නියම වැඩක් කාලි අයියා 💪💪💪
Kalli much love bro ❤️🖤
අඩෝ අඩෝ🤣❤️අඩ අඩ හිනාවෙනවා🙂🤣පට්ට stable රටක්ඉන්න හිතෙන රටක්This need OSACAR🤣🔥
Ammoh ekh👊
කාලි කියන්නෙ බ්රෑන්ඩ් එකක් 😏😌❤
අම්මෝ අම්මෝ අපේ රටට ගහන්න පුළුවන් එක විදියකට විතරයි අපි මාර stable 🤣🤣🤣🤣🥲🥲🥲🥲කාලි අයියා 😊❤️🔥
අම්මො 😂💔 එකට සද බොද වෙලා මල් පර උනා ඔයි
වෙනද වගේම සුපිරියක් තමා ඉතිම් ❤️😂✌️💥
වැඩේ නම් සුපරි..ඒත් මේ හිනා වෙන්නෙ අපේම රටට නේද..💔 කාලකණ්ණි දේශපාලනය රට විනාස කරල ඉවරයි 💔
nice video kalli 😍😍😍😍👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍
ආතල් උනත් ඇත්තක් කිව්වෙ කාලි උබ ❤️🔥
තෙල් නෑනේ සර්... සුපරි vedio එකක්... CongratS Mr.KaalI
අඩෝ රුසියන් anthem එක නේ background music එක😂
Soviet anthem
Golden content bro 😂😂❤️
Kaali legend ❤️ proud be a siri lankan 🥲
සුපිරියි කාලි❤️❤️❤️💪💪💪
මොනා වුනාත් කාර් එකේ number plate එකත් 69😂
පිටිපස්සෙන් අරලිය සහල් ලොරියක් තියෙනව දකිද්දින් පට්ට ගැම්මක් ආවේ ඕයි😁
වාහන අංකෙ ගැන වැඩිය හිතන්න එපා 🙂
හා 😂
AAA hri hri.
69
Ceylon Bankoloth Lanthaya 69ලස්සෙ 86🤔
Ceylon Bankoloth Lanthaya 69ලස්සෙ 86🤔
පට්ට පට පට ඒයි
කෝල් එකක් අරන් බනින්න හිටියෙ නිකන් ස්ටියරින් වීල් එක අල්ල අල්ල හිටියෙ මොකො කියල, අන්තිමටනෙ සීන් එක දැක්කෙ...කාලි ස්ක්රිප්ට්ස් කියන්නෙ ඉතින් ලන්කාවෙ වෙන කෙනෙක්ට ලඟටවත් එන්න බැරි එකක් තමා...GG
😁 ලියනකොට එකෙන්ම හිතුන බනී කියල ඈ drive නොකර ඉන්න එකට 😂😂
වාහානෙත් number plate එකේ 69😂
e kiynne un danntmat inne lankwEEEE GG
ණයක් දෙන්න බැරිද
Boza
අඩෝ අඩෝ ඒක මරුම එකක් ආආආඅ 🥰🥰
ආදරෙයි ඩෙඩ් බල්ල.. 😏❤
මේ නූගත් එකාට තේරීලවත් නැතුව බොරුවට මරුලු😂😂
@@Sasith69 සිරා ඈ🤣🤣🤣
@@Sasith69 පව් යකෝ ඩිලාන්..😅
@@Sasith69 තෑම්ස් ඒක තේරුම් ගත්තට
😂කාලිගෙ නෝටිෆි එද්දි දැනෙන සතුට කියලා නිම කරන්ඩ බෑ 😂
අපේ රටටම නේද මේ හිනාවෙන්නේ...
ආ කමක් නෑ 😂😂
ඒක පට්ට ඕයී 🤣🤣🤣❤
ආ ඔව් නේ
අපේ රටට හිනා වෙන්න වෙල යකෝ තියෙන්නේ 🤣
@@NooBX123 annekai🤣
@@NooBX123 eka newei oka ube namada?🙂
@@dewminasuwindu2132 😂😂
uba methanath maawa follow krnwd?🤣
කාලි මේ ඉතිහාසෙටම කරපු හොදම කෙන්ටෙන්ට් එක ඩෝ.....
පට්ටහ්....
😊
ඒක නියමයි කාලි 😍✌️
❤😉
හැමඑකාම ඇවිල්ලා ගහල වැඩක් නැති නිසා ණය දීලා ගිහිල්ලා තියෙන්න්නෙ ඒකනම් ඇත්තක් 😂😂 තෙල් නෑ කියලත් ලංකාවෙ මිනිස්සු අවුලෙන්ද ඉන්නෙ නෑනෙ 😂😂 සුපිරි මේකනම්.... අන්තිම ටික ආයි දෙපාරක් බැලුවා 😂😂
😁❤
ඔව් ඕයි මේක පුදුම රටක් 😂😂
@@Kaali 🤭❤️
මොනා උනත් ලංකාව කියන්නෙ හෙන ආතල් මිනිස්සු ඉන්න රටක් බං 😅❤️🔥
😂😂
ආතල් ගොන්නු ඉන්න රටක්. ලේසියෙන් ඇන්දුවහැකි😅😂🤣
@@rashmikalakshan7024 ඔයත් ඒ රටේ ආතල් ගොනෙක් 😁😅🤝
කාලිගෙ මොළේ Next Level එකක තියෙන එකක් ආාා..😁❤️👊
නොටිෆිකෙශන් එක ආපු ගමන් ආවා .😂😂😂😂 හිනා ගස්සලා මරන්නද හදන්නෙ.❤❤
උබල වගෙ උන් මේකෙ මෝඩ විහිලු බලන්නෙ උබට මේක අඩුම තේරුනාද කියපන්කො 😂 උබලට ගැලපෙන්නෙ විනීලගෙ ගෝත වීඩියො
meka balauwada ammoo...😂😜😂😆
ua-cam.com/video/cVuPlLWXwE8/v-deo.html
පට්ටම සිකුරිටි සිස්ටම් එකක් තියන පට්ටම ස්ටේබල් රට ගැම්මක් නේ. සුපිරි කාලි.... 😂🔥🔥🔥❤
අම්මෝ අම්මෝ කාලි ලංකාවට බෝම්බයක් එවාගන්නද යන්නේ අම්මෝ ගැම්මක් හොදේ ❤️🔥👍
Content Creater කෙනෙක් විදිහට කරන නිර්මාණ වලට 100% ක්ම සාදාරණයක් කරන ඩෑල් එකක් තමයි කාලි කියන්නේ ❤️
මේක තමා වැඩිපුරම හිනා උනු video ඒක 😂😂
ඒත් දුකයි අපේ රට නේද කියලා 🥲
හැමෝටම බලන්න වෙන්නෙ ඉතින් හිනාවෙවී අඩන ගමන් තමයි 😐 💔
+ අපේ යානා වලින් ගිහින් පුපුරන්න මොනාහරි අතෑරලා එන්න බැරිද?
- බෑ සර්. එහෙ උඩින් යන දේවල් වලට කපුටාස්ලා ඇවිත් වදිනවා 😂😂
😂😂😂
කපුටාස් :- ණය දෙනවනං මිසයිල 100 ක් උනත් ගහන්න
හිනා වෙනවද අඬනවද තේරෙන්නේ නෑ මට ඒක නිසා මම හිනා වේවී අඬනවා .😂😭
මේක බැලුවමනන් මටත් ඒම හිතුනා 😂
😂 Content of the year 🔥👌
End eke beat ekath ekka endscreen transition ek patta🔥
මං හිතුවෙ ''ඇයි හිනාවෙන්නෙ '' කියලා අහපු තැන 4th wall break කරා කියලා. 😂 anyway nice doh 😂 ❤️🔥
මේ මොකක්ද බන් එතන සීන් එක අන්තිමට වෙන්නෙ මට තේරුන්ර් නෑනෙ බන්
කාලීතිහාසේටම කරපු පට්ට්ට්ට්ට්ට්ට්ට්ටම කන්ටෙන්ට් එක😂,
හුස්ම ගන්නත් බෑ
😂
පට්ට්ට්ට්ට කාලී සර්
❤
Boduuu amooo 🤣🤣🤣
😁😁❤
මගේ ජීවීතේ දැකපූ සුපිරිම පොරක් තමා කාලී කියන්නේ ❤️
ඇත්තටම හිනා වෙනවාද අඩනවාද කියලා අපිම ටිකක් හිතලා බලන්න ඔනේ .
විඩියෝ එක පුරාවටම අපේ රටට කෙලවේල තියන විදිය හරියටම පෙන්නලා තියනවා.
කාලිය වගේම අනිත් ජොකියගෙත් සුපිරි ඇක්ටින් හොඳේ..දැං පට්ට..ඔහොම යං කාලි පුතී☺️☺️❤️❤️මරු කන්ටෙන්ට් ඕයි🤤
Maru kaali aiya video eka සුපිරි ජය වේවා .script eka සුපිරි kaliya . 🤣🤣🤣🤣🤣
කාලියො උබ කරපු content බලනකොට මේක විතරයි.වැඩිය හිතන්නේ නැතුව බලපු එක ම video එක.... 😚
ඒක මාරම බං.🤟
හැබැයි හිනාවෙන්න නෙමේ ඇඩෙනවා සිරාවටම රටට වෙලා තියන දේට ☝️
කාලිගෙ සෙට් උන ආත්ල් ම වීඩියෝ එකක්♥️🔥
අනිවගෙ ආත්ල් එක අභිදර්මය වගේ ගැබුරුයි 😜😹
ෆට්ට කාලි❤️🌼
pattama creative kaali boza
Notify ආව ගමන් බොසා කුප්ප සතුටක් ආවා 😅
සුපිරියක් කාලියො සුපිරියක් 👌
හිනාව එක්ක ඔලුවට ගන්න දෙයක් දුන්නා හැමදාමත්.හදවතින්ම ආදරෙයි..
හැමදාමත් ඉන්නවා මේ ගමනෙදි ❤
ජය වේවා...!!!
(රජරට පාරි)
ඒක පට්ට ඕයී 🤣🤣🤣❤
ඒක පට්ට බං කාලිගේ වීඩියෝවල හිතන්න දේවල්තියෙනවා😅🤣
ඒක බලලා ආතල් එකට අරන් හිනාවෙනවද නැත්නම් අඩනවද කියලා හිතාගන්න බැරුව ඉන්නේ
13k balanawa okkom video supiriyak thamai ❤️❤️❤️
Kali දෙයියෝ🥺😻🌚🌚 වැඩලා😂
අම්මොහ් 😂😂😂❤ කාලි ❤😘
ඒකනම් NEXT LEVEL සුපිරියක් තමා
ලංකාවෙ මිනිස්සුන්ට එන්න එන්නම පිස්සු වැටීගෙන එන්නේ දැන් 😂
සිරා සිද්දි මෙව්වා😂
අන්තිමට දාපු russian hardbass එක මරු ඇ..
ආතල් එකත් දෙන ගමන් ඇනෙන්නම දීලා තියෙනවා 😂🔥 nice work brother ♥️💪
Hamadam wage video eka gana kiyann waraddak na supiri niyamai 🥰🥰🥰
ඒකනම් රිදෙන්නම දීලා කාලි 😍💥👍😂
@KAALI End eknm better then better 🖤👌 respect cameraman & editor 😌
හහ්..සැර වැඩිද මන්ද බ්රෝ😂😂
සුදු වෑන් please... 😁😅
ඒක මරු කාලිත..❤️
අපේ රටටම නේද මේ හිනාවෙන්නේ...
ආ කමක් නෑ 😂😂
ua-cam.com/video/bhKukzjEluM/v-deo.html
Sb please
අඩේ කාලියෝ තව ටිකක්වෙලා තිබ්බනම් මරු හැබැයි 👍❤️
කව්රුකෝම කිව්වත් මේකතමයි ඇත්ත. හිතරිදෙයි නමුත් යතර්තෙ මේකතමයි. හිනායන්න උනත් ඇත්ත කතව කාලියො 😘😘😘😘🙏😂love you.
Ammoooo eka supiri kaaali
අපිටම හිනා උනාට ඒකපට්ට🤣🤣🤣❤️
මොල ගෙනාපු නැවක් මේක🔥🔥🔥🔥..කාලි අයියව බලන්න එන්න හිතෙනවා දැන්නම්.😜🌛🌛🌛..අනික අමුතුව look එකක් තියෙන්නෙ 😍
සුපිරියක් 🤣🔥
අපි ශක්තිමත් රටක් කියලා තේරුණා
Ado Ado kali vide eka nan patta... Supiriiii
😂ගානට දුන්නා ඇඩෙන්නම 🔥❤️
Adoooooooo Kali lagadima thawa video ekak one😁❤️💯
සුපිරියක් ♥️🔥
creative as always
මේවගේ රටකට ගහන මිසයිලෙත් අපරාදෙ බන්🥲
Ado eka gammak a ❤️
වීඩියෝ එක මරු❤️ ඒත් මේ කෙලවෙලා තියෙන්නෙ වෙන කාටවත් නෙමේ අපිටමනෙ🥺💔
Superb Content 🔥🔥
රස්පුටින් චරිතේ කාලිට සුපිරියට ගැලපෙනවා
අම්මෝ කලිත් අයියේ...චැනල් එකේ බලමු සුපිරිම වීඩියෝ එක අම්මෝහ්😂😂😂😂
හිනා වෙවී අඬන්න හිතෙන වීඩියෝ එකක් 🙂🌺
ඉස්සෙල්ලා හිනා වෙලා පස්සේ අඩමු 🔥කාලී💓
කාලිගෙ එකම වීඩියෝ එක හිනා යන සහ ඇඩෙන 🤣🙄😣😭
Ade ekanam ridennama thiyanwa kaali..... ammooooooooooo me ilaga chande gana video ekk dahnnakkooooo
පුටිං මෙක දැක්කනම් මරාගෙන මැරෙනවා 😂😂😂
Maru... kaali.. patta
Best one so far😂😂LMFAO while crying💔
Creativity kiyana wachane ahunath mathak wenne Kaali wa thamai dannam💪😗❤
අන්තිම මොහොත වෙනකන් අවුලක් නැතුව හිටියා ලොකුවට හිනා ගියෙ නෑ, අම්තිමට නං මැරෙන්නම හිනා වුනා.💯 මරු🔥🔥
මරු කාලි අයියා
එක පට්ට 😂❤️
නියමයිනේ කාලි 😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
පට්ට stable රටක් බන් 😂☺️
සුපිරි බං
Masterpiece
😼එන එන ආණ්ඩුවට බනින නාන් නැති තමන්ගෙ මතේ වත් හරියට දන්නැති විප්ල්වකාරය කිවේ... 😂අනුර බොසාට නේthe🤘
නියම වැඩක් කාලි අයියා 💪💪💪
Kalli much love bro ❤️🖤
අඩෝ අඩෝ🤣❤️අඩ අඩ හිනාවෙනවා🙂🤣
පට්ට stable රටක්
ඉන්න හිතෙන රටක්
This need OSACAR🤣🔥
Ammoh ekh👊
කාලි කියන්නෙ බ්රෑන්ඩ් එකක් 😏😌❤
අම්මෝ අම්මෝ අපේ රටට ගහන්න පුළුවන් එක විදියකට විතරයි අපි මාර stable 🤣🤣🤣🤣🥲🥲🥲🥲
කාලි අයියා 😊❤️🔥
අම්මො 😂💔 එකට සද බොද වෙලා මල් පර උනා ඔයි
වෙනද වගේම සුපිරියක් තමා ඉතිම් ❤️😂✌️💥
වැඩේ නම් සුපරි..ඒත් මේ හිනා වෙන්නෙ අපේම රටට නේද..💔 කාලකණ්ණි දේශපාලනය රට විනාස කරල ඉවරයි 💔
nice video kalli 😍😍😍😍👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍
ආතල් උනත් ඇත්තක් කිව්වෙ කාලි උබ ❤️🔥
තෙල් නෑනේ සර්...
සුපරි vedio එකක්...
CongratS Mr.KaalI