I salute you for showing the difference between a cultivator & a business man. As far as I think the government of Srilanka always has a prepared foundation but it's the cultivator who has to make an effort & get the government to support.
Ithama visistay.mage busnes eka lost una oba thuma kiyapu karunu hama ekakma mata una man danata lankawe newe inne mata lone gewaganna mata videsa gatha wenna una loku shakthiyak me adahastika mage busnes eka aye start karanna
I live in abroad but will never settle out of sri lanka. Will come back soon to my country and invest there. already made all my calculations and planning. I will die after serving to my dearest country. there is no other place like Sri Lanka. whatever it's we cannot forsake our parents like wise how come we forsake our mother country... Thank you for all motivations Viraj.
Still Sri Lanka got good brand name, especially in clothing sector and even machanical and electrical areas as well as agricultural products. Only thing is no direct leadership
විදෙස්ගත රැකියවක් කරන අපිට ලංකාවට එවිත් වියාපාරයක් ආරම්භ කරන්න දැඩි අදිස්ථානයකින් ඉන්නා අපට විශාල වටිනා උපදෙස් මාලාවක්. ඔබ දෙපලටම බොහොම ස්තුතියි.
ua-cam.com/users/shortsBv7xkY5pOgY?feature=share
මම සුලු විවසායකුගේ මවක් වන අතර මෙයට ඉතා ඕනෑ කමින් සවන් දුනමි.මම දැනට ඔස්ට්‍රේලියාවේ සිටින අතර ලංකාවට ගිය වහාම මගේ පුතාව මේ අදහස් වලින් පෝෂනය කරමි. Thank u
හැමදාම වගේ ,වචනයක් වචනයක් ගානේ තේරුමක් තියෙනව සර් මෙහෙම දැනුමක් අපිට දෙනවට පින් ❤️❤️❤️
රස්සා හොයන කෙනෙක් නෙවේ රස්සා දෙන කෙනෙක් වෙන්න ඕනේ ❤
අනිවාර්යයෙන්ම
මමත් බිස්නස් කරලා දැන් අමාරුවෙන් යන්නෙ . ඔබතුමා අපිට මේ දෙන මෙ ගැම්මට ඔබතුමාට බොහොම පින් .බුදුසරණයි
🙏♥️👍💪👊
Programme එකට ගේන්න ඕන හොදම advisor ගෙනත්....good job viraj aiya 💖💯...thank you so much sir
Grait advice ..මාත් මගේම කියලා පොඩි බිස්නස් එකක් කරන්නේ .අදහස් ගොඩක් වටිනවා..
වටිනවා දැනුමක් ලැබුනා තුති මමක් කැමතියි විවසායෙකෙක් වෙන්න මට ඔබතුමා වැනි කෙනෙකු වෙන්න ඔනා රස්සාවල් දෙන්න මම කැමතියි
යහපත් මගක් පෙන්වන ඔබ දෙපලට ජය වේවා . වැඩි වැඩියෙන් ලැබේවා...
වියාපාරක් පටන්ගන්න මාහට දැනුම පමනක් අවශ්‍යව අැත .කරුණාකර එය සදහා සුදුසු ක්‍රමයක් පහදා දෙන්න..
දම්මික පෙරේරා වගේ ව්ය්යාපාරිකයෙක් TV channel, youtube වල මාධ්‍ය සංදර්ශන දාලා පම්පෝරි ගහල ආන්ඩුව balance කරලා සල්ලි හම්බ කරන්නේ casino, leasing වගේ දේවල් වලින් මිනිස්සු හූරං කාලා. හැබැයි ලංකාවේ බහුතරයක් හිතන්නෙ ඒ තමයි ව්‍යවසායකයො කියලා. ඒ අතින් මිනිස්සු motivate කරල වෙන්න ඕනේ කොහොමද කියල දෙන මේ වගේ මිනිස්සු ගොඩක් අය දන්නේවත් නෑ.
මෙි රටෙි පාලනය විසින් ක්‍රමවෙිද හදල තියෙන්නෙ, පහසුකම් දීල තියෙන්නෙ ඒ වගේ අයට තමයි. අනුන්ට තියා තමන්ටවත් ආදරය නැති අය අයතා ක්‍රම වලින් ධනය සොයනව තමයි නමුත් එහෙම නැති අයත් සිටින බව අවබෝධ කරගත යුතුය .
CB was my first professional accounting lecturer at ABS such an amazing personality.
බොහොම ස්තූතියි .ඉතාමත් වටිනවා විරාජ් මහත්මයා
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි 👍👍👍👍👍
I salute you for showing the difference between a cultivator & a business man. As far as I think the government of Srilanka always has a prepared foundation but it's the cultivator who has to make an effort & get the government to support.
බොහොමත්ම ස්තූතියි මේ රට ගොඩගන්න දරන මේ වෑයමට....
බොහොම ස්තූතියි ඔබ දෙදෙනාට ම
ඉස්තුතියි සර් ඔබ හමුවි තාවත් ගොඩාක් දේ දැන ගැනිමට කැමතියි
බොහොම ස්තූතියි මේ වැඩසටහනට
ඉතාමත් වැදගත් සාකච්ඡාවක්...
Heart officer vs HR officer... interesting...
ගොඩක් අගය කරනවා ඔබතුමන්ගේ අදහස් වලට.බෙදා දුන්නු දැනුමට.
Obathuma dunna danuma nisa mn businas ekk patan gtta
පැයක සාකච්ඡා වක් විනාඩි 5ක් වගෙ දැනුනෙ ඉතාම හර බර වටිනා දැනුම් සම්භාරයක් .
බිස්නස් වැටෙන්න හේතුව තමයි අරහෙන් මෙහෙන් අටව ගෙන ඉන්න Audit Firm කාරයෝයි ඒකටම සෙට් වෙලා ඉන්න CA එකයි ආදායම් බදු එකයි. උන් කියන කියන ඒව කර කර හිටියම ආයෙ බිස්නස් කරන්න වෙලාවක් නෑ......
Thank you for streaming to organise ourself to achieve our goals Dr.Chamara Bandara.,Really meaningful discussion Business Adviser👍
රාජ්‍ය ආයතන ව්‍යවසායන් හට ආධාරකරනවා නොවේ විනාශ කරන්න බොහෝම මහන්සියෙන්, ආයතනයේ සම්පත්, ධනය වැයකරලා ක්‍රියා කරනවා.
ඔබතුමාගෙ වීඩියෝ බලනව දාපු ගමන් ගොඩක් වටිනව බොහොම ස්තූති
Great work Dr. Chamara. I really appreciate the valuable content you are sharing with the prospective entrepreneurs.
මාර වටින අදහස් ගොඩක්💚
ඉතාමත් වැදගත් කතාබහක්
Tank you for you
Doing very good God bless you
I like your video very much
I really glad to say dr. chamara tha was a very helpfull to all the who try to become a entrepreneur.
මමත් පුංචි බිස්නස් එකක් කරන කෙනෙක්.මෙ දනුම නම් ගොඩක් වටිනව.ඔබට ✌
Ithama visistay.mage busnes eka lost una oba thuma kiyapu karunu hama ekakma mata una man danata lankawe newe inne mata lone gewaganna mata videsa gatha wenna una loku shakthiyak me adahastika mage busnes eka aye start karanna
I have a future plan to invest in Sri Lanka. Thank you for the great idea.
Thank you for advance
9:20 like as rich dad poor dad story ❤
විරාජ් මබටත් වරලත් ඝණකාධිකාරී උපදේශක චාමර බන්ඩාර මහතාටත් ඉතාම ස්තුතියි. මම ලංකාවට ඒමට තීරණයකර තිබුණත් තවම ඒ සඳහා පසුබිම සකස් වී නැති බව වැටහේ. විරාජ් ඔබ දන්නවාද අපට නැව ලංකාවට එන්න ක්‍රමයක් තිබෙන බව. මම ප්‍රංශයේ සිට පැමිණිය යුතුයි. මම මේ වසංගතය පටන් ගත්දා සිට ලංකාවට එන්න බලා සිටිමි. මා ගැන අවධානය යොමු කර මට ලංකාවට එන්න ක්‍රමයක් දන්වා එවන්න.මම ඔබලා සමඟ අත්වැල් බැඳගෙන රටට වැඩධායක ව්‍යවසායකයෙක් වීමට බලාපොරොත්තුවෙන් සිටිමි. මේ ගැන රජයේ පාර්ෂවයේන් මට සහයෝගය දක්වා ලංකාවට එන්න මාර්ගය සකසා දෙන්නේ නම් මම සියළු වියදම් දරාගෙන ලංකාවට පැමිණ රටට වැඩ කරමි. එය රජය විසින් රටට කරණ මහැඟි සේවයකි. ඔබට නැවතත් ස්තුතියි.
ගොඩක් වටින විඩියෝවක්.ජය වේව........
WE MUST TELL TO THE GOVERNMENT .MUST HELP TO THE BUSINESSMAN.
Valuable discussion.. Thank you
I live in abroad but will never settle out of sri lanka. Will come back soon to my country and invest there. already made all my calculations and planning. I will die after serving to my dearest country. there is no other place like Sri Lanka. whatever it's we cannot forsake our parents like wise how come we forsake our mother country...
Thank you for all motivations Viraj.
Godaak pign. Godaak hondai. Nawatha mewani videos denna. Obata jaya.........!!!
ජය...ශිු ලංකා....
මිල කළ නොහැකි තොරතු ගොන්නක්. ඔබතුමාටත් චාමර බණ්ඩාර මතිතුමන්ටත් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා
Grate conversation
Man business walin hodatama watila enne. Matat upades tikak ganna puluwan da.. Loku udawwak. Mata mage business eka mata digatama karagena yanna ona..
තෙරුවන් සරණයි
තුට්ටු දෙකේ ගුරුකේන්ද්රීය අද්යාපනය වහල් විනය නිසා සහ ගුරු සුනක සුනකාවියන් නිසා තමයි රට දියුණු වෙන් නැත්තෙ සමාජය පිරිහෙන්නෙ
ගොඩක් වටිනවා මම හැමදාම බලනව ඔබ තුමාගේ වීඩියෝ
Bohoma sthuthiy. Ithama wadagath karunu. Mata thiyenawa gataluwak. Puluwan nam answer ekak denna. Export market eka target karaddi language eke madi kama kohomada hadaganne.
Godaak wadagath aluth aarambekata yanna...sthuuthi obalaata
Supiri but how many undestand 😮😮😮😮😮😮😮😮😮😮
Godk wadagh❤❤
Valuable information. Thank you!
Thanks sir Oyage channel eke n godak de api igenagannawaa.
thank u
Great content. Thank you.
Harima watina adahas tika. Thanks lot
Really helpful episode
Thank you business advisor channel
Thank u all
ස්තුතියි සර්♥️♥️♥️
කුඩා ස්වයං ව්‍යාපාරයක ගිණුම් තැබිමක් ගැන චුට්ටක් පැහැදිලි කරන්න පුලුවන් නම් ගොඩාක් හොදයි . මොකද ඇතැම් විට පවුලක යැපිමක් වෙන්නේ එ හරහා...එත් එතැනදි ලාභය ,අලාභය සොයා ගැනිමෙදි ගැටලු එනවා...එ නිසා සරල ගිණුම් තැබිමක් පැහැදිලි කරන්න පුලුවන් නම් ගොඩාක් හොදයි සර්.උදා එක් භාණ්ඩයක ලාභය ගණනය කරන විදිය.
අපිට උපදෙස් ගන්න සම්බන්ධ කරන්න ඔබට 🙏
100k තව ටිකයි ❤️❤️❤️
Perfect discussion 👍👍👍👌👌👌
Thank you sir ...giving this ida...
Still Sri Lanka got good brand name, especially in clothing sector and even machanical and electrical areas as well as agricultural products. Only thing is no direct leadership
Nice advise
Chanal එකෙන් අහපු හොඩම program එක ,,මෙ වගේ මහත්තුරු ම ගේන්න
හොද සාකච්චාවක්
Thank you!
Thanks
Lankawa safeless country එකක්..
Thanks 😊
Very useful interview .keep up good work .thanks a lot.❤
MORE CHALLLENGES GIVE MORE REWARDS.
Hoda adahas tikak 👍👍
Nice Idea, Thanks Viraj for introducing these ideas fo rus.
ගොඩක් වටිනා උපදෙස්.ඛොහොම ස්තුතියි.
භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය මුලසිට සරලවම ua-cam.com/video/r3Cy6Og8bkE/v-deo.html
Fail wiyu yuthui bawa ohu mulinma sandahan kala,ein oba padam igena ganna bawa pawasuwa,namuth ohu pasuwa pawasanne prathi wirodi deyak ,fail wena eka, waradina eka walakwa ganna puluwan danuma thibena nisa yai ohu pasuwa pawasuwa
Paraspara wirodi matha dekak pawasuwa ohu
(Charted accountant kenekta entrepreneur ship eka pahasu bawai pawasuwe )
Thanks, verry verry thanks
Very very important content...
Grade work ❤️
Ane uncle 10 min video ekak danna barida
Thank's sir
Godak watina adahas,,,,,
Velendek sha wiyawasayakaya athara wenasa
Thank you sir .
මම සුලු ව්‍යාපාරයක් පටන් ගත්තා මට මෙතුමාගේ උපදෙස් ලබා ගන්න ඕන අනේ ප්ලීස් සම්බන්ධ කර දෙන්න
Call 0717 525555
mama mea video aka - o sita + 0 dakwa baluwa ahath mata ata 000000 - 0r = and 0 + or 0 or 0 +
One of best of UA-cam channel. Thank you sir
great job
thanks sir
සෙවකයො වෙනූවට කාර්මික සිල්පින් නාමය හදුන්වා දෙන ලදී
Tnx bro i suggested this😅🤟
Thank you
Greetings from Germany