Robarosiya / රොබරෝසියා / 31 last episode sinhala novel

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 38

  • @madugunasingha5360
    @madugunasingha5360 19 годин тому +1

    ලස්සන avasayak ලස්සනයි ලස්සනයි katava godak ලස්සනයි 💖💖💖💖💖💖💖💖💖

  • @SajeewaniPa55ivord
    @SajeewaniPa55ivord 19 годин тому +1

    හරිම ලස්සනයි කතාව අපි කැමතිම විදියට කතාව ඉවර වුනා තවත් මේ වගේම ලස්සන කතාවක් අරන් එන්න බුදු සරණයි

  • @SumedhaSamankumara
    @SumedhaSamankumara 19 годин тому +1

    හරිම ලස්සනයි ආදරණීය කතාවක්

  • @nishanirathnayaka127
    @nishanirathnayaka127 20 годин тому +1

    ඔයාගේ කතා හරිම ලස්සනයි

  • @piumaliperera-c9f
    @piumaliperera-c9f 21 годину тому +1

    හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @SamanCoongha
    @SamanCoongha 20 годин тому +1

    හරි ලස්සනයි කතාව .තව කතාවක් ගෙන්න.❤🎉

  • @PiyalPemachandra
    @PiyalPemachandra 20 годин тому +1

    Oyage katha godak lassani
    Thawath ea wage kathawak
    Denakam balagana Innawa
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PriyanganiDilrukshi-t4d
    @PriyanganiDilrukshi-t4d 21 годину тому +1

    Tanks nangi thawa liyanna apita lassana nawal akak

  • @pubghs4229
    @pubghs4229 21 годину тому +1

    Harime lassanaei manike

  • @LathaWijesena
    @LathaWijesena 20 годин тому +2

    හැමදාම කතාව බැලුවා ..හර ලස්සනයි මැණික ලස්සන අවසානයක් ..සතුටුයි ❤❤❤❤

  • @RohanaSeaman
    @RohanaSeaman 21 годину тому +1

    Lassanai awanaya

  • @NeroshaDuwanmali
    @NeroshaDuwanmali 21 годину тому +1

    කතාව ලස්සනයි කතාව.ඉවරයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @apnanilukshi8167
    @apnanilukshi8167 21 годину тому +1

    Oyage katha kohomath lassanai asarana kellata යුක්ති ඉටුකර la kathawa lasanata iwra kala thank you❤ ikmanata ayeth lasana wenasma katha ona ❤❤❤😊

  • @saduniudhayangani1028
    @saduniudhayangani1028 17 годин тому +1

    ලස්සනම ලස්සන අවසානයක් දුන්නා කතාව හරි ලස්සනට ගලාගෙන ගියා❤❤❤❤ තවත් ලස්සන අභිරහස්,හොල්මන් ,ආදරය මේ ඔක්කොම තියන කතාවක් ඕන අනේ😊😊

  • @Sugandi_555
    @Sugandi_555 21 годину тому +2

    කතාව ගැනනම් කියලා වැඩක් නෑ මැනික හොඳ අවසානයක් ,ඒ වාගෙම තව ලස්සන කතාවක් ඕනීමයි ඉක්මනින් ❤❤❤❤.😘😘😘👍👍👍👑️👑️👑️

  • @NiranjaleHathurusinha
    @NiranjaleHathurusinha 20 годин тому +1

    හරිම ලස්සනයි කෙල්ල ඔයාගෙ කතා දෙකම හිත සැනසීමෙන් බලන්න පුළුවන් කතා දෙකක් ඔයා දුන්නෙ අවසන් උනාට දුකයි තව ලස්සන කතාවක් දෙන්න ඕ❤❤❤ඕ❤❤❤❤❤❤❤❤

  • @sunethrasunethra5831
    @sunethrasunethra5831 20 годин тому +1

    ඔයාගෙ කතාව ගොඩක් ලස්සනයි me කතාව තවත් ලස්සන කතාවක් දෙන්න man වැඩ කරන්නේ සවුදි wela වැඩ කරලා ඇවිල්ලා ඉක්මනින් phone eke aran ඔයාගෙ කතාව balawa

  • @janakachandana4536
    @janakachandana4536 18 годин тому +1

    හැමදාම වගේ ලස්සන අවසානයක් ....ආදරණීය කතාවක් ...ලස්සන කතාවක් අරන් ආයෙත් එන්න ...ඔයාගෙ කතා නැවත නැවත බලන්න තරම් දැන් වශී වෙලා ....❤❤❤❤❤

  • @niroshamalkanti4329
    @niroshamalkanti4329 21 годину тому +1

    Lassanai ❤❤❤ Lassanai sudu Budu saranai Jesu pihtai ❤❤Lassanai Lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KasunDishanayaka
    @KasunDishanayaka 17 годин тому +1

    ❤❤❤❤❤❤iwarai ne lassanama kathawak.😢

  • @DSandya-et9cc
    @DSandya-et9cc 11 годин тому +1

    ඇත්තටම මුළු කතාවම ලස්සනයි. ශෙරොන් හොඳ කළාට, හිමංසාට සාධාරණයක් ඉටු කළාට පිං.

  • @pabodarasanjali3115
    @pabodarasanjali3115 20 годин тому +1

    අනේ හරිම ලස්සනයි ආදරණීයයි නිස්සා මැණික කතාව ඒ දෙන්නා එකතු කරා ස්තූතියි ඔයාට දැන් හැමෝම සතුටින් වගේම ආදරෙන් ඉදියි විවාහය කියන්නේ සංසාර ප්‍රාර්ථනා තමයි ලස්සනයි සුදූ නෝනා කතාව කියන්න වචන නෑ මේ වගේ තව ලස්සන කතාවක් අකුරු කරනකම් මම බලාගෙන ඉන්නවා ආදරෙයි ඔයාට හදවත පිරෙන්නම රන් කොටේ බුදු සරණයි ඔයාලට 🌹😘🌹🌹❤❤❤❤❤

  • @IreshaMadushani-el9rd
    @IreshaMadushani-el9rd 21 годину тому +1

    Iassanai katawa🎉🎉🎉

  • @LakshanMadusanka-ru7nf
    @LakshanMadusanka-ru7nf 21 годину тому +1

    Lasisanayi,oyata,dawipihitayi❤❤❤❤

  • @lasiduyashmithalknd8749
    @lasiduyashmithalknd8749 7 годин тому

    හරිම ලස්සන කතාවක්. ඩිලන් ❤ හිමායා part 2 විදිහට ආයෙත් ගේන්න.❤❤❤

  • @ChithraLH
    @ChithraLH 20 годин тому +1

    කතාව 👍 ❤❤❤❤❤ඔයාට ඔය දෑතට සියලු දෙවි රැකවරණයි අනේ සුදු මැණිකේ ඔයා ව 😢

  • @DineshPerera-ys9dp
    @DineshPerera-ys9dp 21 годину тому +1

    කියන්න වචන නෑ ඒතරම්ම ලස්සනයි ඉතින් ටිකක් දුකයි කතාව ඉවර වුනාට තව ටිකක් ඒ ආදරය ගලාගන යන්න තිබුණානම් හොදයි කියල හිතුණ අලුත් කතාවක් ඉක්මනින්ම අරගන එන්නෝ ආදරෙයි අක්කියෝ බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indikakodithuwakku9495
    @indikakodithuwakku9495 15 годин тому +1

    මට කියන්න වචන නෑ. 💐💐
    බොහොම ස්තුතියි........
    නිසංසලා. 🙏🙏👋👋

  • @fathimashahin4765
    @fathimashahin4765 22 години тому +1

    ❤❤❤❤❤❤

  • @Jayanthi1234-u8c
    @Jayanthi1234-u8c 21 годину тому +1

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sandyakumuduni1219
    @sandyakumuduni1219 21 годину тому +1

  • @DewikaPriyanthi-i4g
    @DewikaPriyanthi-i4g 3 години тому

    Oyage katha nam pissuwak appa

  • @Inokapriyadarshani-u5j
    @Inokapriyadarshani-u5j 21 годину тому +1

    හරිම ලස්සන කතාවක් තවත් කතාවක් ගෙන්න ❤❤❤❤❤❤❤❤❤❤

  • @sunethrasunethra5831
    @sunethrasunethra5831 20 годин тому +1

    පුළුවන් nam me කතාව දෙවැනි කොටස නැද්ද

  • @KumariRup-g7s
    @KumariRup-g7s 17 годин тому +1

    ඔයාගේ කතාවල අඩුවක් තියනවා කියලා ඔයාට පෙනෙන්නේ නැද්ද මෙ ඉවර උනු කතා දෙකම ආදරේ කරන අයට ආදරේ කරන්න දෙන්නේ නැතුව කතා ඔයා ඉවර කරනවා බලන අය ආසයි ආදර කතාබලන්න අපිට එහෙ අසාදරන විදිහට කතා ඉවර කරන්න එපා

  • @ChithraLH
    @ChithraLH 20 годин тому +2

    මං හැම දෙනාටම කිව්ව ඇහුව නෑලු කියන්න කෝ කිරුළ්කතා කෝ කියලා ඔයා වත් මට් උත්තර දෙන්න කෝ මගේ ස්විටි නේ බුදුසරණ යී ❤❤❤❤❤❤😂😂

  • @lashikamanori
    @lashikamanori 20 годин тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @Nisansalasamarasinghae2g
    @Nisansalasamarasinghae2g 20 годин тому +1

    ❤❤❤❤