පෑඩ් මෑන්ව අපි ජනපති කරනවා කලාකරුවන් 500කටත් වැඩියෙන් සජිත් වෙනුවෙන් සටනක!

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 867

  • @mangalanishantha5451
    @mangalanishantha5451 Місяць тому +10

    මුන්ව දැක්කම හිනායනවා......කට්ටියම එකතුවෙලා කොමඩි පිල්ම් එකක් කරානම් වටිනවා සජිත්වත් දාගෙනම...

  • @indikapriyandani8213
    @indikapriyandani8213 2 місяці тому +15

    ජයෙන්ජයම වේවා හරිදේ හොදදේ යහපත්දේ දියුණු දේ තෝරාගත් සියළුම කලා කලාකරුවන්ට තෙරුවන් සරණයි මම ගුප්තවිද්යා වේදී K,H,S,P, රත්නසිරි අම්පාරේ සිට🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤

    • @Senadeerapriyantha
      @Senadeerapriyantha Місяць тому

      මේ මොකුන්ද මේ.... අන්න ආාර්යාව දැන්ම ඇඳගෙන...😂😂😂😂😂😂😂

  • @RuwanKumara-o6i
    @RuwanKumara-o6i 2 місяці тому +55

    අපේ සජිත් සර්ට චන්දෙ දෙන යාලුවො හැමෝම කමේට් එකක් දාගෙන යන්න අහක බලන් යන්නෙපා.. ජයවේවා සජිත් මැතිතුමාට බුදුසරණයි

    • @godfreymartis1235
      @godfreymartis1235 2 місяці тому +1

      ආ හුකහං සජිත් වේසිගේ පුතා😂😂😂

    • @godfreymartis1235
      @godfreymartis1235 2 місяці тому +1

      ආ හුකහං සජිත් වේසිගේ පුතා😂😂😂

    • @samanthilak9180
      @samanthilak9180 2 місяці тому +1

      සජබ කියන්නෙ සජිත් ජවිපෙට බයයි සජිත්ට වැඩිය හොදට දෙකේ පන්තියෙ ලමයෙක් හොදයි නායකත්වයට

    • @ydissanayaka
      @ydissanayaka 2 місяці тому +1

      කමෙන් දාපු අය තමයි අපි. දැන් මාලිමාවෙ

    • @ThilinaLakshan-c5k
      @ThilinaLakshan-c5k 2 місяці тому

      Denawa paka 😂

  • @devikajayawardhana2547
    @devikajayawardhana2547 3 місяці тому +33

    සජිත් ජනපති කිරීමට කැපවන කලාකරුවන්ට අපගේ ප්‍රණාමය.

    • @PremaAndergassen
      @PremaAndergassen 3 місяці тому +1

      ❤💐👍

    • @vihangashenith7423
      @vihangashenith7423 3 місяці тому +1

      උබත් මුං එක්ක හුකාපං🙏🏻🤌

    • @chutichuti9803
      @chutichuti9803 2 місяці тому +1

      ලබ්බ තමා කැප කරන්නේ හු හූ

    • @Amdimuthu
      @Amdimuthu 23 дні тому

      Munta mongal😂

  • @NuwarageNuwarage-d6h
    @NuwarageNuwarage-d6h 3 місяці тому +21

    ඔබ තුමාලට යහපතක් වේවා රට බේරගන්න උදෞ කරන්න ජයවේවා ජයවේවා ජයවේවා බුදුසරණඉ සජබෙට ජයවේවා

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 місяці тому +30

    හදවතින්ම අපි සජිත් මැතිතුමාට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ❤❤❤❤

  • @GgrKumara
    @GgrKumara 3 місяці тому +31

    සජිත් mahaththyata ජයවේවා

  • @AnuAnu-n3r
    @AnuAnu-n3r 3 місяці тому +25

    සජිත් මැති තුමාට ❤ජයවේවා

  • @mplantationtv316
    @mplantationtv316 3 місяці тому +4

    කක්කි ගොඩක්

  • @NuwarageNuwarage-d6h
    @NuwarageNuwarage-d6h 3 місяці тому +22

    ජයවේවා ඔබතුමියන්ට තුමන්ලාට සක්තිය දෛරිය ලැබේවා රටබේරගන්න බුදුසරනෛ දලදා සමිදු පිහිටෛ

  • @chamindapriyalal5909
    @chamindapriyalal5909 3 місяці тому +43

    මුන් කලාකාරයෝ නෙමේ අවස්ථා වාදීන් රටක් ගැන හැගීමක් නැති පිළිකුලෙන් හෙලා දකිනවා නලා කාරයෝ

  • @AnitaKumari-jl7yu
    @AnitaKumari-jl7yu 2 місяці тому +21

    ජය වේවා 🌹

  • @UdayaThilakarathna-b3r
    @UdayaThilakarathna-b3r 3 місяці тому +14

    අම්මෝ ජනතාව ගැන මාර කැක්කුමක් තියෙන්නෙ . පවුල් ජීවිතයක් වත් හරියට ගෙවාගන්න බැරි ජීවිත

  • @leonardfonseka1250
    @leonardfonseka1250 3 місяці тому +31

    ලක්,අමිමා,තොගෙ පර්ස්,එකට,ගහයි

    • @anuraherath5255
      @anuraherath5255 2 місяці тому

      You, are you going to do that, oh ! dangerous guy

    • @samanthilak9180
      @samanthilak9180 2 місяці тому +1

      අර දමිත උද්ඝෝෂණය ට ගිහින් කීවෙ මරු කතාවක් උන්නෙ ඉන්න,කලාකරුවො මේ ආත්මෙ ඕකුන් හිටියොත් සජිත්ට මන්ත්‍රී කමවත් ඉතුරු වෙන්නෙ නෑ

    • @ydissanayaka
      @ydissanayaka 2 місяці тому +1

      ලක්. අමිවා. ගැනහිතපුහම. කලා. ලරැවොත්. එපාවෙපවා

  • @anandasarathsamarasinghe982
    @anandasarathsamarasinghe982 2 місяці тому +8

    මේ ඉතින් එදා ඉදලම හිටපු හොරිකඩ කාලකණ්නි සෙට් එකම නේ. එක්කෙනෙක් ඉන්නවා කොරියා යවනවා කියලා ලක්ෂ 40 ,50 අරගෙන පුල්ලි ය තියන්න ගිහින් ගරු අධිකරණය දඩුවම් කරලා ඇප මත ඉන්න වේ...ක්.

  • @SwarnalathaDamayanthi
    @SwarnalathaDamayanthi 3 місяці тому +13

    දමිතා පව් අපි එයාව ජනපතිනි කරමු😂😂😂😂

    • @samanthilak9180
      @samanthilak9180 2 місяці тому +1

      කොටුවෙ උසාවියෙ දමිතට තිබ්බ නඩු මොනවද කියල ඇහුවනම් අනිවා චන්දෙ දෙයි එක ගේමක් ගැවුවත් මදැයි

  • @susanthasamarasinghe278
    @susanthasamarasinghe278 3 місяці тому +33

    යකෝ මුං කලාකරෝද සක්කිලියෝද

    • @anuraherath5255
      @anuraherath5255 2 місяці тому

      Kalakanni Wahalla

    • @TikirageWickramarathne
      @TikirageWickramarathne 2 місяці тому

      සක්කිලි ෙයා් කවුද ෙතාපිම තමයි සක්කි ෙයා්😜🦶

    • @samanthilak9180
      @samanthilak9180 2 місяці тому

      ​@@TikirageWickramarathneසක්කිලි නොවෙයි මූ වපරයට හරියට ද්කුන බැලුවොත් පේන්නෙ උතුර ඔතන ප්‍රවීන නොවෙයි උන්ගෙ ක්‍රියා රටේ බ්බල්ලෙක්වත් නොබලන බලු උන එවුන්නෙ ඉන්නෙ මරු මූ කාන්තාවන්ගෙ සනීප ආරක්ෂාව කතා කලාට ඒකත් පේන්නෙ වෙන ද්‍ර්‍යක් මරු😅😅😅😅

    • @ydissanayaka
      @ydissanayaka 2 місяці тому

      ඔය හාදයා. ඉටඑහා. අපි. මාලිමාවෙ.

  • @nirmalamendis1810
    @nirmalamendis1810 2 місяці тому +10

    jaya wewa

  • @angelicarossi6842
    @angelicarossi6842 2 місяці тому +12

    සජිත් ප්‍රේමදාස මහතාට ❤❤❤❤❤❤

  • @Sanujavona
    @Sanujavona 3 місяці тому +19

    Sajith❤

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 3 місяці тому +7

    88,89.ජනතාවගේ.බස්.බැංකු.තැපැල්.කන්.පැටිිටෙුා.ඉස්පරි.තාල..දලදා.මාලිගා.හමුදා.පවුල්.ගිනි.තිබිිබ.හැත්ත.බංගවෙිිවා

  • @raranasinghe1115
    @raranasinghe1115 3 місяці тому +32

    ඔබ තුමාලට පින් ජේස්ට පුරවැසියන් වන අපි ගැන මතක්කරාට සජිත්ට ජනපති කරන්නම වෙනව ජයවේවා ජයවේවා ජයමවේවා ❤❤❤❤❤❤❤❤

  • @upulgallanga-ne3ex
    @upulgallanga-ne3ex Місяць тому +3

    කලාකාරයෝ කියලා ඇඟේ හලා ගත්තු සෙට් එකක් මෙතන ඉන්නේ

  • @Bandulakonara-h7j
    @Bandulakonara-h7j 3 місяці тому +11

    ආදරෙයි මගේ යාළුවෝ කට්ටිය නියමයි නායකයා සෑම දෙයකටම දක්ෂ විය යුතුය කාලයකට අත් පොලසන් දෙන්න බැරි ක්‍රියාවක් ක්‍රීඩාවක් කරන්න බැරි ගොනෙකුට රට හදන්න පුලුවන් ද සජිත් ප්‍රේමදාස මහතා සෑම දෙයකටම දක්ෂ නායකයෙක්

    • @chathu3309
      @chathu3309 23 дні тому

      ඉටින් ජනාදිපති උනාද?

  • @nimalgunatunga961
    @nimalgunatunga961 3 місяці тому +18

    සජිත්ට.ජය.නියතයි.ඒකාන්තයි
    රනිල්ට .ආචිත්.එක්ක.ගෙදර
    යන්න.පැදුරු .කොටිට.ලැස්ති
    කරගන්න.කියන්න .අපේ
    යුන්පි .එක.කැවා පරයා
    ජයවෙිවා සියලුදෙනාට බුදුසරණයි

    • @rohithaliyanage6965
      @rohithaliyanage6965 3 місяці тому +1

      අපේ unp.....
      හොඳ වන්දිබටිටයෙක්

    • @difislslls1580
      @difislslls1580 3 місяці тому

      Damita ❤❤❤❤❤❤

  • @NawaMax
    @NawaMax 3 місяці тому +15

    සජිත් සරණ ගියාට කමක් නැහැ යන්න තැනක් නැති නිසා.
    මහජනතාව එක වේලක් කාලා බෙහෙත් ටිකක් ගන්න තියෙන මුදල් බදු මුදල් විදිහට ගෙවන කොට තමන්ගෙ අම්ම එම බදු මුදල් වලින් නඩත්තු වෙන එක නරකයි කියලා රගපාන්නෙ නැති ව කියන්න. වැරදි නම් වැරදියි කියන්න. නායකයා හොඳ පෝසත් කෙනෙක්.

    • @samanthilak9180
      @samanthilak9180 2 місяці тому +1

      අනිවාර්යයෙන්ම

  • @LameisEltayeb
    @LameisEltayeb 3 місяці тому +13

    ❤❤❤❤❤❤❤❤oman❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jacksony1756
    @jacksony1756 3 місяці тому +20

    සජිත් ජයවේවා

    • @godfreymartis1235
      @godfreymartis1235 2 місяці тому

      ඕකා භංග වේවා

    • @tiransudew4924
      @tiransudew4924 2 місяці тому

      ​@@godfreymartis123521 පස්සෙ උබව පිස්සන් කොටුවට

    • @All_About_Coc
      @All_About_Coc Місяць тому

      ​අපිත් සජිත්. ❤ ගොඩක් වයසක කට්ටිය සජිත් කියන්නේ උන්ට මොලේ අමාරුවක් නෑ. උන්ට දන්නවා 88/89 වල ජ්ව්ප්කාරයෝ මේ රටට කරපු දේ. රැල්ලට ජ්ව්ප්, මාලිමාව කියන උන් රටට සාපයක්. 2002-2004 වල Deal ගහල form කරේ රාජපක්ෂලව මේ ජ්ව්ප්කාරයෝ. සජිත් විතරයි ගම්මුන්ට හරි සේවයක් කරලා තියෙන්නේ අනිත් උන්ට සාපේක්ෂව. වෙනසක්‌ කරන්න ඕන හැබෙයි ඒ වෙනස JVP නම් නෙමෙයි. Military පාලනය එපා ❌ නිවැරදි තීරණය ගන්න බුද්දිමත් රටේ ජනතාවනී ✅☎️@@godfreymartis1235

    • @maheshbandara-t9v
      @maheshbandara-t9v Місяць тому

      ​@@godfreymartis1235anurayage puka kapiya😂😂

  • @nimaniisuri4682
    @nimaniisuri4682 3 місяці тому +2

    දමිතා තෝ හාමුදුරුවෝ එක්ක හිටිය බැල්ලියක් මෝඩ බැල්ලි ...මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤න❤

  • @chithra374
    @chithra374 2 місяці тому +19

    ජයවේවා ජයවේවා ජයවේවා සමගි ජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤

  • @anandajayamaha6652
    @anandajayamaha6652 3 місяці тому +17

    අපි මාලිමාවට

  • @krishanthagunarathna7977
    @krishanthagunarathna7977 3 місяці тому +39

    මුන් හැමදාම කරේ එහෙට මෙහෙට පැනල ජනතාවගෙ ජයග්‍රහන නැති කරපු එක 😢

  • @jeewaniprabodika9143
    @jeewaniprabodika9143 2 місяці тому +6

    Jaya wewa❤️❤️

  • @wasantha-br3cb
    @wasantha-br3cb 3 місяці тому +51

    ලැජ්ජයි උබලා කලාකරුවෝද ? හොරනෑ කරුවෝද ?

    • @thilakasenalkh
      @thilakasenalkh 3 місяці тому +1

      මේයාල හොරනෑකරූවො ඔබලා බෙරකාරයෝද😅😅😅

    • @MohamedFawmy-oq8gc
      @MohamedFawmy-oq8gc 3 місяці тому

      Ai mokadda prasne oyata

    • @samanthilak9180
      @samanthilak9180 2 місяці тому

      ​@@thilakasenalkhඅර,දමිත කීවේ ඇදල කවදාවත් දේශපාලනයට එන්නෙ නෑ කියල පොලොන්නරුවට දුවල ගිහින් කීව කතාව ඕකුන්ට හරිම නම් තමා රිලා කරුවො හරී නේද😅😅😅😅

  • @GgrKumara
    @GgrKumara 3 місяці тому +8

    ජයවේවා

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 3 місяці тому +4

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ට 15%
    නැති කරපු එක ලොකු ම.වැරැද්දක්
    සජීත් 15% දෙනවා නම් හොඳයි

  • @chethiyahewawasam5843
    @chethiyahewawasam5843 3 місяці тому +19

    Jayawewa

  • @OnlineBusiness-wr3dg
    @OnlineBusiness-wr3dg 3 місяці тому +19

    ජයවේවා කලා කරුවන් වන ඔබ සැමට ඔබලා වගේ අවංක මිනිසුන් නිසා තමයි රටක් බැබලේන්නෙ ආර් ප්‍රේමදාස මහතා කලා කරුවන්ට ආදරේ කලා ඔබ සැමට සුබ ගමන් ජයවේවා සමගිජනබලවේගට ජයග්‍රහණය නියතයි ජයෙන් ජය වේවා

    • @Amdimuthu
      @Amdimuthu 23 дні тому

      Mun hamadaama kale minissunta arawa dennam mewa dennam kiyala minissu rawattapu eka.rata hadanna munta umanaawak nah.me kalakaruwantath one rata agatheta danna.mu 🐂🐂🐂🐂

  • @ShanthaWeerasinghe-t5d
    @ShanthaWeerasinghe-t5d 3 місяці тому +21

    නළු නිළියන් රෝගී වෙලා නේද

    • @mangalasuwarna9272
      @mangalasuwarna9272 2 місяці тому

      Naluniliyange leda gana balanna kalin ubata dan hadila tiyana ledeta tama bet hoyagana nea akata kiyanne puke amaraua okkotama kalin akata beth hoyaganing gotaya

    • @samanthilak9180
      @samanthilak9180 2 місяці тому

      ​@@mangalasuwarna9272මටත් පේනව උබටත් ලොකු අමාරුවක් තොයෙනව උබ කියන මොකද කියන්නෙ අගල් 10ක එකක් මදිද කියපන් පෝනියෙක් උනත් දෙන්නම්😅😅😅😅😅😅😅😅

    • @mangalasuwarna9272
      @mangalasuwarna9272 2 місяці тому

      @@samanthilak9180 mata penne uba kadeta gihin hoda weali kadadasiyak ganalla hodata ube puka polish karaganing ita passe poniyekut hoyagana agal10 yawa ganing atakota ube puka sudda karaganing ane palayan mal ponnya puka denne natiwa

  • @dilhaniperera1401
    @dilhaniperera1401 2 місяці тому +5

    ජයවේවා ජයවේවා sajabata ජයවේවා sajabata ජයවේවා sajabata ජයවේවා sajabata ජයවේවා sajabata ජයවේවා sajabata ජයවේවා

  • @jgjgsunil7272
    @jgjgsunil7272 3 місяці тому +12

    කලා රිලවු

  • @rohithaliyanage6965
    @rohithaliyanage6965 3 місяці тому +28

    මෙ කලාකරුවෝ ද බැංකු පොලියට චන්දය දෙන්න භදන මේ වගේ හරක් තමයි රට කෑවේ

  • @RathnathilakaBandara
    @RathnathilakaBandara 3 місяці тому +20

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @damayanthm9875
    @damayanthm9875 3 місяці тому +20

    ❤❤❤❤❤

  • @ykperera2809
    @ykperera2809 3 місяці тому +24

    උබලත් pad අැද ගනිල්ලා මුන් වගේ රට හරක්

  • @nandasenarajapura9124
    @nandasenarajapura9124 3 місяці тому +29

    බත් කන ගවයෙක් තකා කරයි

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama 3 місяці тому +10

    ලක් මෑනියොත් ඉන්නව දැන් මිනිස්සු තෝරාගෙන ඉවරයි මාලිමාව ජයවේවා ජාතික ජනබල වේගයට මාලිමාවට ❤❤❤❤❤❤❤

  • @KavishaDilshan-h9l
    @KavishaDilshan-h9l 3 місяці тому +15

    ජයවේවා අපේ සජිත් මහතාට ❤❤❤❤

  • @nihalpintu9791
    @nihalpintu9791 3 місяці тому +4

    හොඳ ලමයි වගේ ගිහිල්ල අනුරව හමුවන්න...Please... Please...

  • @ajantharupesinghe7478
    @ajantharupesinghe7478 3 місяці тому +14

    Thanking you for taking a brave decision to make him our future president. Sajith is a person with vision to develop our country. People like to.see him as thepresident on the 21st of September. Thank you.

    • @samanthilak9180
      @samanthilak9180 2 місяці тому

      ලැබෙයි හයියෙන් තද කරල තියා ගන්න වෙයි😅😅😅😅

  • @shanthaperera2571
    @shanthaperera2571 3 місяці тому +27

    කලාකාරයො නෙමෙයි සක්කිලි නලා කාරයො තමයි දේශපාලුවන්ට මුවාවෙල මංකොල්ල කන්නෙ.....ජැක්සන් ඇන්තනීත් කෙලෝ ගත්ත ඇටියට තොපි මොක්කුද යකෝ....

  • @KumaritKumariii
    @KumaritKumariii 2 місяці тому +6

    Ape.sagithta.jayawewa

  • @senarathududeniya874
    @senarathududeniya874 3 місяці тому +21

    උඔලට පිස්සු තිබුනට අපිට පිස්සු නෑ බොලව් !!!!!!!!!!!!!!!!!!

  • @AGK165
    @AGK165 3 місяці тому +15

    මේරට ව්නාශ කලෙ මෙවගේ ආත්මාර්තකාම් කාලකණ්නි.නොදකින්.

    • @udenisamanlatha9799
      @udenisamanlatha9799 3 місяці тому

      අනේ පල රාජපක්ෂ සාටක රැලට කඩේ ගිහින් ගිහින් ගිහින් 69 ලක්ෂයක් උද්දච්ච අහංකාර පොට්ටයෝ බීරෝ වගේ ජනතාව නිසා තමයි රටට කෙලෙව්වේ

  • @anilsagara6653
    @anilsagara6653 3 місяці тому +10

    මු මාලිමාව ගැන කතා කරන්න ඇවිල්ල තියෙන්නේ තෙපෙ ප්‍ර්තිපත්තියක් කියපන් තෙපිට් චන්ද දහයක් හෙයාගන්න පුලුවන්දද

    • @MohamedFawmy-oq8gc
      @MohamedFawmy-oq8gc 3 місяці тому

      Niyata jaya janapathi sajith Premadasa magatiyata jayaweva ❤❤❤❤

  • @greenwaysolution2288
    @greenwaysolution2288 3 місяці тому +13

    මාලිමාවට ජයවේවා

  • @praneethbatugedara7663
    @praneethbatugedara7663 3 місяці тому +26

    සජිත්ට දෙන්ඩ හිතාගෙන හිටියේ. මුන් හින්දා දැන් දෙන්නේ නෑ....

    • @lakzzsanjeewa586
      @lakzzsanjeewa586 2 місяці тому

      ane nikan pala tho me salli nisa kade yana eka thota chande wath tiyeda ube hema ekema comment tiye ubata ochchara welawa tiyenawada bn youtube hema chanel ekema video balala comment karanna

    • @cooktravelertreatmentchann6680
      @cooktravelertreatmentchann6680 2 місяці тому +1

      තො කොහොමත් දෙන්නෙ නැති අපතයෙක්,අනුරට දිල තව තවත් වලපල්ලට දාන්න දායක වෙයන්

    • @samanthilak9180
      @samanthilak9180 2 місяці тому

      ​@@cooktravelertreatmentchann6680අනුරට,ජය වේවා

  • @thusharaniroshan2278
    @thusharaniroshan2278 3 місяці тому +1

    පලක් නැහ වැල් බයිල කියල මාලිමාවට එක් වේයල්ල

  • @ShriyaniWeerasinghe-b5b
    @ShriyaniWeerasinghe-b5b 3 місяці тому +14

    සජිත් මැතිතුමා ට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤

    • @samanthilak9180
      @samanthilak9180 2 місяці тому

      උබ හරි සජිත් මැටි තුමා 😅😅😅😅

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 3 місяці тому +10

    පේුමදාස යුගය කියන්නෙ ජීවිතේ තිබිචිච හොදම යුගය කවිරැ හරි එලියට බැස්සොත් නැවත දකින කං ෂුවර් නැහැ ඒ කාලෙ ජීවත් උනානමි මතක් කරන්නෙ නැහැ මෙනව හරි කට වැරදු නොත් දාගෛන ගිහිල්ල දස වද දල මරණව දවස් ගනන් හෙලුවෛන් උඩ එල්ලල තියෙනව මැරැනම හන්දියකට ගෙනැල්ල ටයර් දාල රෑ දොලහට ගිනි තියනව පාන්දර හතරට පහට කටු විතරයි ආයෙත් රවුමක් ඇවිල්ල කමිබි කොකු වලින් බෙීකරි වල පාන් පුචිච න විධියට ඇදල ටයර් දාලගිනිතියනව දවස් දෙකකින් විතර අලු වෙලාම යනව ගෙයක් ගෙයක් ගානේ ඉහේ පපුවෛ අත් ගගහ අඩන මිනිස්සු ආර් පේුමදාස යුගය කියන්නෙ ඉතින් කලාකරැවන්ගෙන් මම ආදරෙන් ඉල්ලීමක් කරනව පුලුවන් නමි ඒකාලෙ හිටපු විශාුමිකයන්ට එක පාරට මැරෙන වස ටිකක් ගෙනැත් දීපල්ල උබ ල කියන බොරැ අහං ඉන්න බැහැ සජිත් ට බස් බෙදන්න සල්ලි ආර්පේම දාස කොහේ හරි අරන් තියල ඇති එව තමයි ඈදෙනව ඇත්තෙ නැත්නම ආන්ඩුව ට නැති සල්ලි කොයින්ද ඒදවස් වල කහ බලල්ලු පුාකල්ලි මිනිස්සු න්ගෙ ගෙවල් මංකොල්ල කෑව කෝ ඒ සල්ලි උන් පුචාර ය කලා ජේ වීපි මංකෙ ාල්ල කෑව කියල j v pයඅව සාන කාලෙ හොරැ මංකොල්ල කාරයො ස්තිු දදුෂකයො එකතු උනාඉ ඊටපස්⁣සෙ දෙගොල්ල තරගෙට මිනිස්සු මැරැව උබ ල ඔය කියන සුරං ගනා යුගයක් තිබුනෙ නැහැ අනේ මට වහ ටිකක් දීපල්ල තොපි කියන ඒව මට අහං ඉන්න බැහැ මැරෙන්න ඉස්සෙල්ල ලස්සන රටක් හදන්න සැප්තැම්බර් 21 මාලිමාවට ඡන්දෙ දීපල්ල
    මාලිමාව ට ජය වෙීවා ජනතාව ට ජය වෙීවා

    • @udenisamanlatha9799
      @udenisamanlatha9799 3 місяці тому +1

      ඒකට වග කියන්න ඕනෑ විජේවීර සහ ජෙප්පො 1994 ට පස්සේ තමයි රටට කෙලවෙලා ගියේ මොකද චන්ද්‍රිකාගේ ආන්ඩුවේ මැති ඇමැති කම් දරලා චන්ද්‍රිකා එලවලා මහින්ද රාජපක්ෂ සාටක රැල බලයට ගෙනල්ලා රටට කෙලෙව්වා දැන් ජෙප්පොන්ට අවස්ථාව හදලා දීලා 2030 , නාමල් බැසිල් හවුල හදන්න ඉතින් ලන්කාවේ ඉන්න උද්දච්ච අහංකාර පොට්ටයෝ බීරෝ වගේ පොහොට්ටුවේ දේශපාලුවන්ට කඩේ ගියපු රාජපක්ෂ සාටක රැල ගේ හෙන්චයියෝ සේරම දැන් මාලිමාවටලු කියලා වැලලෙන්න හදනවා පව් ඉතින් 69 ලක්ෂය

    • @NuwanPrabath-eb9wy
      @NuwanPrabath-eb9wy 3 місяці тому

      Oya kathawata kiyanne.premadasa yudda dekak kale.oya kiyana yuddaya rata athule apema sahodarayo ayuda gaththa un trashtha wadiyo.pemadasage waraddak thibba ithuru tika punuruththapanaya kala.ehemai kiyala uba kiyanne pilleyan Karuna rate raja karawandada.thota Kiri depu Amma kawuda kiyala balapan issalla

    • @LuxshmiPerera
      @LuxshmiPerera 3 місяці тому +2

      Malemawata jayawawa❤❤❤

  • @jayanthabenthara3981
    @jayanthabenthara3981 3 місяці тому +28

    පෑඩ් මෑන් ජනපති කලොත් බොලට පෑඩ්වත් නැත.

    • @chandralathamalkantha4308
      @chandralathamalkantha4308 2 місяці тому

      Obage amalata nangilata ganita obala agahuraea kara gannawa modayooo

    • @samanthilak9180
      @samanthilak9180 2 місяці тому +1

      ෆෑඩ් නැතුවට උන්ට අවුලක් නෑ කොහු ලනුවයි අමුඩ ලේන්සුවයි තියෙන්නෙ මුන්ට තමයි😅😅😅😅😅😅😅😅

    • @madushankasenarthnamadusha6258
      @madushankasenarthnamadusha6258 Місяць тому

      Ai ube amma jangida obnne

  • @krishanthadesilva3525
    @krishanthadesilva3525 3 місяці тому +30

    අමන කලාකරැැවන්ට වඩා රටේ බහුතරයක් බුද්ධිමත් ජනතාව මාලිමාවට හැරී අවසානයි

    • @HMSugathapala-v1r
      @HMSugathapala-v1r 3 місяці тому +1

      mewage me kala kanni jeppo thiyenne puduma ledak awajathaka gathiyak thiyenne.wena kisima pasayaka minihakuta nathi ledak thiyenne me sakkiyanta.balapalla chande dawasata ubalage redde rewenawamai.

    • @MohamedFawmy-oq8gc
      @MohamedFawmy-oq8gc 3 місяці тому

      Buddimath aya ternawa kalanniyanta chanda denna nehe
      Niyata jaya janapathi sajith Premadasa magatiyata jayaweva ❤❤❤❤

    • @HarshaChathu-j5j
      @HarshaChathu-j5j 3 місяці тому +1

      මේ කලාකාරයෝ නෙමේ මුං 5000 දෙන පරයෝ

    • @keerthirathna7869
      @keerthirathna7869 3 місяці тому

      පු ක දීපන් ලපයට

  • @NawaMax
    @NawaMax 3 місяці тому +3

    සමගි ජාතකය.

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 3 місяці тому +8

    අපි දන්නව සජිත් කියන්නෙ අලි මන්තර කාරයෙක් බස් එලවන්න දන්නව ඩර්මිස් ගහන්න දන්නව පාලම තියෙද්දි වෙිවිල වෙවිල ඒදන්ඩෙ යනව පහේ පන්තියෙ ලමයින්ට ජපන් කියල දෙනව කොහෙන්දො තැක කින් සල්ලි අර⁣ගෙන බස්් බෙදනව දුබුරැ පන්ති කාමර බෙදනව සජිත් ජනාධිපති වෙචිච ගමන් නය දීලහැංගිල ඉන්න එවුන් එලි බහිනව
    (1) නොගැලපෙන තැන් වලට බාර් පර්මටි ඉල්ලීම
    (2)නො ගැල පෙන තැන් වලට ගල් කොරි ඉල්ලීම
    (3)මුහුද වටෙී හෝටල් තැනීමට ඉඩමි ඉල්ලීම
    (4)වැවි තාවුල හෝටල් හැ දීමට ඉඩමි ඉල්ලීම(
    (5)ඉදි කිරීමි කට යුතු නිසා වැවට ජලය පිර වීමට නොහැකි වීම ජනාධිපති වු විට ඉහත පුශ්න විසදා ඉවර වෙන විට අවුරැදු පහ ඉවරය ඉන් පසු නලු වන්ට වෙනත් චිත්‍ර පටියක් සොයා ගත හැක දරැවන්ට වෙනත් රටක් සොයා ගත හැක අපි ට රට ගැන හිතාා හූල්ලමින් මිය යාහැක සිත සිතා සිට පහසුවෙන් මිය යෑමට සැලැස් වීම හා අවස්ථා ව ලබාදීම පිළිබඳ ව මෙම කලාකරැවන්ට මගේ හද පත්ලෙන් නැගෙන චිත්තප්පුීතිය මෙයින පුකාශ කරමී
    මාලිමාව ට ජය වෙීවා ජනතාව ට ජය වෙීවා

  • @umusic8091
    @umusic8091 3 місяці тому +8

    ජාතික ජනබලවේගයට ජයවේවා ජයවේවා ජයවේවා

  • @danih.6707
    @danih.6707 3 місяці тому +3

    Damitha.peschala වගේ හොරු ගෙන්වලා මේ පක්ෂ ට ලොකු පිළිලයක්!

  • @sudharmas2192
    @sudharmas2192 2 місяці тому +15

    අනුර කුමාර දිසානායක මැතිදුනි ඔබට ජයවේවා විශ්වයේ ආශිර්වාදය රැකවරණය ශක්තිය ධෛර්ය නිරතුරුවම ලැඛෙවා ඔබයි අපේ එකම පැතුම ඔබයි ❤❤❤❤❤❤❤❤❤

  • @OnlineBusiness-wr3dg
    @OnlineBusiness-wr3dg 3 місяці тому +15

    ජේවීපී උන්ට පුලුවන්ද රටක් දියුණු කරන්න උන්ට පුලුවන් කඩා කප්පල් කිරීමට පමනයි ජයවේවා සමගිජනබලවේගට ජයග්‍රහණය සජිත් මහතාට

    • @nirmalarathnayaka5752
      @nirmalarathnayaka5752 2 місяці тому +3

      උබ සජියගේ කුඩු කසිප්පු බත් පැකට් එකට දුවන එකෙක්

    • @chutichuti9803
      @chutichuti9803 2 місяці тому +2

      ගූ කාපල්ලා ඔයිට වඩා හොඳයි

    • @ranialgiyanna953
      @ranialgiyanna953 2 місяці тому +2

      Sajthyage guu kapiyawa.rhirisannu .puthnota katha.karaganna.danne.nea

    • @samanthilak9180
      @samanthilak9180 2 місяці тому

      උබත් නපුන්සක පරම්පරාවෙද මම නම් හෙන් මෝල් ඕනෙ නම්

    • @samanthilak9180
      @samanthilak9180 2 місяці тому +1

      ​@@chutichuti9803හපෝ ගූ නෙයි කන්න වෙන්නෙ සජිත්ට පැනපු එවුන් සොරකම් කරපු අහින්සක මිනිසුන්ගෙ ගූ හරියට කියාපන් මචෝ

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 3 місяці тому +8

    කලාකරැවනි.නුබලා.කියන්නේ.ඇත්ත.නුබලාට.ජයවෙිිවා.මාත්කලා.කරැවෙකි.අනිවාරෙන්කලාකරැවනි.කුහක..හැත්ත.එලවමු.ජයනියතයි❤❤❤❤❤❤

  • @ShanthaWeerasinghe-t5d
    @ShanthaWeerasinghe-t5d 3 місяці тому +30

    මානසික රෝගීන් පිරිලා ජනතාව තේරුම් ganna

  • @Sisirakumara-yy3dg
    @Sisirakumara-yy3dg 3 місяці тому +9

    කෝ බං කලාකරුවෝ පේෂල? විතරයිනේ😂😂😂

  • @sudarmagayan5066
    @sudarmagayan5066 2 місяці тому +4

    ජයවේවා ජයවේවා ජයවේවා

  • @dianadissanayake764
    @dianadissanayake764 3 місяці тому +13

    සජිත් ත ජය වේවා

    • @sameeraperera7001
      @sameeraperera7001 3 місяці тому

      අඩෝ සජයාට පුක දීපන්😂

    • @udenisamanlatha9799
      @udenisamanlatha9799 2 місяці тому

      @@sameeraperera7001 තොපි රාජපක්ෂලාගේ කොන්ත්‍රාත් කාරයෝ පොහොට්ටුවේ දේශපාලුවෝ රැලට ගෝටභය වස්සට දීලා දීලා දැන් මාලිමාවටලු කියලා වැලලෙන්න හදනවා 2019 ජෙප්පො 20 ක් 25ක් පාර්ලිමේන්තුවට යැව්වේ නැති පොට්ටයෝ බීරෝ වගේ උද්දච්ච අහංකාර 69 ලක්ෂය දැන් මාලිමාවටලු පව් නේහ් 😁😁😁😁 ?

    • @chutichuti9803
      @chutichuti9803 2 місяці тому

      වරෙන්කො අපි දිනුවට පස්සේ බත් කන්න මාලිමාව ජය වේවා 👌

  • @wbmsaddharatne6569
    @wbmsaddharatne6569 3 місяці тому +7

    කලාරිටවල්

  • @drsunilshanthafonseka656
    @drsunilshanthafonseka656 3 місяці тому +5

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @theonlyoption779
    @theonlyoption779 3 місяці тому +30

    ජනතාව හරියට දේශපාලනය තේරුම් ගන්න . එහෙට මෙහෙට පනින මෙි පාදඩ දේශපාලනය අතුගා දැමිය යුතුය .

  • @heshanikl1661
    @heshanikl1661 2 місяці тому +6

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 2 місяці тому +7

    තෙරුවන් සරණයි සියලුම දෙනාට ජය වේවා

  • @chamindapriyalal5909
    @chamindapriyalal5909 3 місяці тому +1

    කළු සමන්ගේ ගොන් තර්ක ගොනා හොරු සමග හෙළුවෙන් 😂😂😂😂😂

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 3 місяці тому +44

    අපි කවමදාවත් මනුස්සයන්ට මේ විදිහට කතාකරාපු අය නෙමේයි නමුත් දැන් මේ විදිහට කතා නොකර බැහැ ලංකාවේ හොද මොලයක් බුද්ධියක් තමුන්ගේ දරුවන්ට ආදරය කරන අය බලන්න මේ කලාකාරයෝද නැතිනම් මුන් අවස්තාවාදි සක්කිලි තිරිසන්නුද කියලා රාජපක්ෂලාගේ පස්සවල් හොදපු රාජපක්ෂලාගේ දන්කුඩ කාපු කාලකන්නි හැත්තක් දමිතා කියන ගැණි නිර්පාක්ශික අරගලයට රින්ගලා පුලුවන් තරම් හොරා කැවා රාජපක්ෂලා රජ කරලා වරදාන වරප්‍රසාද වලට උන් වෙනම කලාවක් කරාගෙන ගියා රාජපක්ෂලාගේ රනිල්ගේ සජියගේ චන්දිුකාගේ සිරිසේනලා මේ වටේ ඉන්න දෙශපාලකයෝ එක්ක එකතු වේලා ලංකාවේ කුඩු මත්ද්‍රව්‍ය වේයාපාර කරනවා මුන් පන්සල්වල ඉන්න හාමුදුරුවෝ එවට එකතු කරාගෙන පන්සල්වල දායකයෝ පුජා කරන එවා සුස්සම විදිහට මන්කොල්ල කනවා රාජපක්ෂලා රනිල්ලා සජියා රජ කෙරුවෝත් තමයි මුන්ට මුන්ගේ හැම කුප්ප වැඩක්ම කරන්න කරන්න පුලුවන් එහෙම නැතිව මාලිමාව වගේ අන්ඩු ආවට මුන්ට තිරිසන් තක්කඩි ජඩ හොරකම් මැර කම් කරන්න බැහැ දමිතා කියන්නේ පට්ට හොරේක් මනුස්සයෝ කොරියාවට යවනවා කියලා රවට්ටලා මුදල් මන්කොල්ල කාපු කාලකන්නි ගැණිව ඩිපෙන්ඩර් වාචාල හිරුනිකාව බෙරගත්තේ මිනිමරු සජියා සජිත් රනිල් කියන්නේ දෙන්නෙක් නෙමේයි එක්කෙනෙක් අවුරුදු හැත්තැ හයක්ම මේ රට විනාස කරාපු මුන් එහෙම බලය අතාරින්න කැමති නැහැ එකයි මේ දගලන්නේ අනික දමිතා රාජපක්ෂලාට බනින්නේ බොරු රග පැමක් මොකද දමිතා කාඩ ගැණි හිරේ ඉන්න කොට නාමල් රාජපක්ෂ බලන්න හිටන් ගියා මුන් ඔක්කොම සෙට්ටේක රාජපක්ෂලාගේ පුකවල් සොදපු දන්කුඩ කාපු කාලකන්නි වරදාන වරප්‍රසාද වලට ලංකාවේත් පිට රටවල ඉන්න බුද්ධිමත් රටට තමුන්ගේ දරුවන්ට ආදරය කරන ජනතාවේනි මේ 1971 ඉදන් 2024 වේනකම්ම සිරිමාවෝ බංඩාර නායක J R ජයවර්ධන පෙුමදාස වික්‍රමසිංහ රාජපක්ෂලා සිරිසේන චන්ද්‍රිකා බංඩාර නායක සජිත් පෙුමදාස මේ වටේ හිටපු තක්කඩි ජඩ මැර වැඩවලට උදව් කරාපු ජඩ කාලාකාරයෝ සෙට්ටේක තමයි මේ එ වගේම වරදාන වරප්‍රසාද වලට මේ දෙශපාලකයන්ට උදව් කරාපු ජඩතක්කඩි කුඩු බිස්නස් වලට පවා උදව් කරන පල්ලි පන්සල්වල කොවිල්වල ඉන්න හාමුදුරුවෝ පුජකයෝ කාලාකාරයෝ පොලිසියේ හමුදාවේ සමහාර ලෝයලා මුන් ටික තමයි මේ නටන්නේ මද්ධ්‍ය ඉදිරියේ මුන් මේ රටට ආදරය කරන අයද නැහැ මුන් මේ පාර්ලිමේන්තුවේ ඉන්න දෙශපාලකයන්ගේ හයිය අරගෙන ලංකාවේ කරන්න පුලුවන් හැම ජඩ තක්කඩි සක්කිලි වැඩක්ම කරන කාලකන්නි කලාකාරයෝ සෙට්ටේකක් ලංකාවේ මනුස්සයෝ තවත් මුන්ට රැවටේන්න එපා අර ⁣K සුජිවා පියුමි හංසමාලි දමිතා තව ඉන්නවා බර සෙට්ටේකක්ම ආදරය ජනතාවේනි පිට රටවල ලංකාවේ සියළුම රටට අනාගත දරුවන්ට ආදරය කරන ටැමිල් මුස්ලිම් බග සිංහළ අය මේ අවුරුදු හැත්තැ හයක්ම රට විනාස කරාපු මේ ජඩතක්කඩි රාජපක්ෂලාට රනිල්ට සජිත්ට සිරිසේනට චන්ද්‍රිකාට කඩේ ගිය කලාකාරයෝ හාමුදුරුවෝ පුජකයෝ පොලිසියේ හමුදාවේ සමහාර ලෝයලා මුන්ට තවත් රැවටේන්න එපා කරුනාකරලා රටට අනාගත දරුවන්ට රටක් අවශ්‍යයි කියලා සිතන ටැමිල් මුස්ලිම් බග සිංහළ සියළුම දෙනා මාලිමාව වටා එක්වන්න මාලිමාවට ජයෙන් ජයම වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @lakshmanpinto813
      @lakshmanpinto813 3 місяці тому +4

      Well Said .Totally Correct ??

    • @upulasithabandara6250
      @upulasithabandara6250 3 місяці тому +4

      හොද අදහස,,මුගෙ බොරු බයිලා ,,, සල්ලි වලට කහිනවා,සජිත් කිරයි බලාගෙන ඉදපල්ලා

    • @AiArt-123M
      @AiArt-123M 3 місяці тому +1

      Sira

    • @pmalgaha6565
      @pmalgaha6565 3 місяці тому

      ❤❤❤❤

    • @thilakarathnapurijjala4085
      @thilakarathnapurijjala4085 3 місяці тому +2

      කලාකරුවන් කියාගන්න පාහරයෝ පජාත සෙට් එකට .නිවන් සැප ලැබේවා

  • @nalinsenavirathna4884
    @nalinsenavirathna4884 3 місяці тому +7

    උබලා රැවටිලා ජනතාවත් රවට්ටනවා... අනේ පලයං බං

  • @ramasamyraju972
    @ramasamyraju972 3 місяці тому +8

    👌👌👍👍💯💯💯✔

  • @chithra374
    @chithra374 2 місяці тому +7

    අපේ කලා තරු.සිනමාකලා.කරුවනට.ජයම වේවා ❤❤❤

  • @IndikatihewageOsman
    @IndikatihewageOsman 3 місяці тому +5

    Jayawewa budusarani

  • @promoengineering9197
    @promoengineering9197 3 місяці тому +19

    මුං කලාකාරයෝ නොවෙයි නලාකාරයෝ.
    කට ඇරලා ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් කියලා කියන්න පුළුවන් රත්න ශ්‍රි වගේ සත්‍ය කලාකරුවන්ට තමයි අද දවසේ අපි ඇහුම්කම් දෙන්න ඕනා.

  • @dayanandakannangara463
    @dayanandakannangara463 3 місяці тому +5

    අනුර බණ්ඩාර රාජගුරු හැරෙන්න අනිත් අය කළාකරුවෝ බව රටේ 89% ක්‌ ජනතාව දන්නේ නැහැ.. රාජගුරු ගැන කණගාටුයි... එයාට තියෙන ලොකුම ප්‍රශ්නේ පොලී ප්‍රශ්නේ.. රටේ අනිත් දහසක් දැවෙන දේ අදාළ නැහැ... පවු

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 3 місяці тому +16

    යකෝ පට්ට හොරු ටිකක්නේ ඔතනත් ඉන්නේ .හොරකමට නම් සංවේදී . හරි උඹ වගකීම අරන් කරපන් . අනෙක් පලයන් බං යන්න

    • @maddumahewanandakumara888
      @maddumahewanandakumara888 2 місяці тому

      ලපයට වේදිකා නැගපු කලා කාරයෝ මොක්කුද එතකොට.. උන් හොරු නෙමෙයි මංකොල්ල කාරයෝ නේද..

    • @maddumahewanandakumara888
      @maddumahewanandakumara888 2 місяці тому

      ලපයට වේදිකා නැගපු කලා කාරයෝ මොක්කුද එතකොට.. උන් හොරු නෙමෙයි මංකොල්ල කාරයෝ නේද..

  • @gunathilakahettiarachchi4838
    @gunathilakahettiarachchi4838 3 місяці тому +16

    ටයර් පේමගෙ පුතානෝට දිල කෙලව ගනිල්ල තොපිට මතක නැති වුනාට අපට මතකයි සංස්කෘතික අරමුදලෙ සල්ලි කොහෙද

    • @chithranandaandrabadu151
      @chithranandaandrabadu151 3 місяці тому +2

      Jeppo Reta Reta Gewalwalatagihin Galkataseken Wedithiyala 88...89 Besshanayak Ethikarala Maralademmahety Apita Hodatama Mathakay Jepponi Ok

    • @gunathilakahettiarachchi4838
      @gunathilakahettiarachchi4838 3 місяці тому

      @@chithranandaandrabadu151 උබලගෙ අමිමට හි#වෙ නැද්ද

    • @samanthilak9180
      @samanthilak9180 2 місяці тому

      ​@@chithranandaandrabadu151ඒ ගෙවල් වලටත් ගිහින් වැඩේ දුන්නෙ කවුද කියල මිනිස්සු දන්නව සුදු වෑන් කලු බලල්ලු ගැන මෙයාට මතක ශත් 5ක අරන් දීපන්ක්

    • @maddumahewanandakumara888
      @maddumahewanandakumara888 2 місяці тому +2

      ජෙප්පෝ ටයර් වල අරින්නම ඕනේ.. මුන් දැන් කතාකරන්නේ මිනී මරපු නැති බුදු හාමුදුරුවන් වගේනේ කතා කරන්නේ.

    • @alutharachchigeasankapriya4268
      @alutharachchigeasankapriya4268 Місяць тому

      Ha API kelawa gannam oya arawagannako teltikak dala

  • @mudithdawatage
    @mudithdawatage 3 місяці тому +3

    මේවගේ කලාකරුවො නිසා තමයි අපේ රටත් කලා කෙතත් සරුසාර .

  • @ranjithgamini6730
    @ranjithgamini6730 3 місяці тому +10

    කලාහොරු

  • @hewagenayanananda8543
    @hewagenayanananda8543 3 місяці тому +17

    අර පට්ටම hera ගෙ redi gelaunata passe වෙනත් hamak පොරව gena මේක herage අලුත්ම ගේමක්

  • @anilsagara6653
    @anilsagara6653 3 місяці тому +9

    උම්බ්ල කලා කාරයෙ කියල ගිය පාර ගෙටාබය ගෙනල්ලා ලන්කාවට කෙලෙව්ව මතකද එක නිසා කලාකාරයෙ දැක්කනෙ එ නිසා කලාකාරයෙ කියන්නෙ දෙසපාලන දැනුම බින්දුවයි දැන් කලාකාරයන් ට කෙරැවෙත් ඇත්ද මුන් වගෙ බුරැ හැත්තක් දමිතා කියන්නෙ හෙර වෙසියක් නෙද ඔය ඉන්නෙ කලාකාරයන් ට කියන්නෙ කක්කුස්සයක් කඩාගෙන කාපල්ල තෙපිට 21 වෙනිදත් හෙමින් නෙමෙයි රෙවෙන්නෙ

  • @promoengineering9197
    @promoengineering9197 3 місяці тому +6

    පේෂල කියන ජඩයයි දමිත කියන හෙරටයි දෙන්නට හොඳම තැනක් තමයි සජබෙ හොර ගුබ්බෑයම

  • @priyanifernando8693
    @priyanifernando8693 3 місяці тому +3

    කලා කාරයෝත් මනුශ්‍යයෝ හැමෝමටම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තිබෙනවා අයිතිවාසිකම් වෙනුවෙන් කතා කිරීමට මේ එයාලගේ මතය ......

    • @samanthilak9180
      @samanthilak9180 2 місяці тому

      ඔතන කලා කාරයො නෑ වපර සාමි ඌව කවුද ගනන් ගන්නෙ

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn 2 місяці тому +2

    Jayawaewa Jayawaewa ❤❤❤

  • @Aba-ee1eo
    @Aba-ee1eo 3 місяці тому +16

    මෙතන ගීතා, මාලනි ගාමිනි විජෙ, ජෝ, අනෝජා, ස්වර්නා, අයිරින්, වගේ චරිත නෑනේ.

    • @vidanagamageyasapala9433
      @vidanagamageyasapala9433 3 місяці тому

      මුං රට කන රිලා කාරයො

    • @mangalasuwarna9272
      @mangalasuwarna9272 2 місяці тому

      Kamak nea uba a wage kala karayo inna tanakata set wayan mewa balanna apa

    • @maddumahewanandakumara888
      @maddumahewanandakumara888 2 місяці тому

      මැරිච්ච කළා කාරුවනුත් මූට මතක්වෙලා 🤣

  • @Aba-ee1eo
    @Aba-ee1eo 3 місяці тому +22

    ජනතාව ගැන කැක්කුමක්, අනාගත දැක්මක්, සැලසුමක් තියෙන්නේ මාලිමාවට විතරයි.

  • @chandralathamalkantha4308
    @chandralathamalkantha4308 2 місяці тому +12

    ජය ජය වේවා සජිත් premadasa ජනපති කරමු ☎☎☎☎20 24 ජය වේවා ☎️☎️☎️☎️❤️❤️❤️❤️

    • @samanthilak9180
      @samanthilak9180 2 місяці тому

      මෙන්න හීනයක් දැකලකෑ ගජනෝ සූර පප්ප වගේ😅😅😅

    • @LahiruRangana-iw6cn
      @LahiruRangana-iw6cn 2 місяці тому

      ​@@samanthilak9180පුන්චි අම්මා එයි

  • @disanayaka4048
    @disanayaka4048 3 місяці тому +4

    කළා රිටක් 🤣රට ජාතිය ගැන නොසිතන තමන් ගේ මල්ල පුරවා ගන්න දේශපාලු වන්ට කඩේයන මේ කාල කන්නි 😂මුන්ට හෙන ගහපන් රනිල් සජිත් මහින්ද එකම කල්ලිය එකම හොර කම විකිනීම නය ගැනීම එකම වැඩ පිළිවෙල🤣නිෂ්පාදනා ආර්ථිකය වනසාලා බිසනය වපුරලා කොල්ලෝ කෙල්ලෝ 60000 ක්‌ මරලා යාපන පුස්ත කාලේ ගිනිතියලා යුද්දේ ඇති කරලා රට‍ විනාශ යට පාර කැපුවේ ජේ ආර් මිනීමරු පේමදාස රනිල් තමයි 🤣මාලිමාවට ජය වේවා ❤❤❤❤❤

  • @nihalseelawansha18
    @nihalseelawansha18 3 місяці тому +1

    කලාකාරයො කිව්වට දැක්කෙත් අද,මුන් ගෙදරට කලා කාරයො