Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තෙරුවන් සරණයි පුතා... විඩියෝ එක හොඳයි... මෙම කූඩුවේ පුමාණය.. දිග පලල උස අමුදුව්‍ය පුමාණය වියදම ඉදිරිපත් කලානම් මෙම විඩියෝ එක තවත් සාර්ථකයි..❤❤❤
ලස්සනයි වැඩේ ප්‍රශ්නෙ තියෙන්නෙඔය දැල කඩනව තලගොයා.උගුඩුව
බොහොම අගෙයි😂
Saththu kiyak wage danna puluwanda
Supiri machan..me koheda kiyak giyada wiyadama meka hadanna matath akak hadaganna oni
😮
Me kuduwata sathhu ki denek danna puluwanda
පරිස්සමෙන් ඔය දැල හයිය නෑ සත්තු කඩනවා
Hoda wadak
වැඩේ නම් හොඳයි. එත් මීට වඩා හොඳට පැහැදිලි කරා නම් තව හොඳයි. මොකද සමහර තැන් වල වචන ඇහෙනවා අඩුයි. වීඩියෝ එකත් කැරකෙනව වැඩී බලන්න අමරුයි. මේ මගෙ අදහසක් විතරයි. විවේචනය කිරීමක් නොවේ.
ඔව් ..කැමර් එකත් පැත්තක ඉදන් පිලිවෙලට අල්ලගෙන යන ගමන් පැහැදිලි කරානම් හොදයි ..වීඩියෝව දැම්මට ස්තූතියි
Petau 50kata diga Pala kiyala onida
ඕකට කුකුල්ලු කීයක් වගේ දාන්න පුලුවන්ද
Wood tika seal karala passe hoda weather seal pain ekak ganna
එල
විකුනමිනැද
Kiyak yanawada saho hadanna
Supiriyak
harima lassanaiy oyage phone no aka awanna vistara tikkak dana ganna
අඩි කියෙන් කියෙද පළල දිග
කුකුල්ලු කියක් විතර හදන්න පුළුවන් ද ඔය කුඩුවෙන්
දැල නම් හයිය මදි
Ape ekek❤
❤❤❤
පැටවු 10දෙනෙක්ට ප්මානවත් දිග පලල කියද?
වර්ග අඩි 20ක් ඇති. 4x5
පැටව් ලොකුවෙනකල්ම ඇති
My dream house
👌👌👌👌👌
කොන්ක්‍රිට් බට වලට ලී හයි කරලා තියෙන්නේ කොහොමද ඇන ගහලද කොන්ක්‍රිට් ඇනද ගහලා තියෙන්නෙ 0:02
@@RuwanDarshana-n1g ana gahala kambi walin badala
Saththu 100 danna kochchara kuduwa loku wenna onida
ඔව් මුලු දවසෙම කුඩුවෙ නිසා . ඉඩ තියෙන්න ඔන
Kiyak witgara giyada cost eka
@@sanjeewasanjeewa4278 එකයි තිහක් විතර
කො බිත්තර දාන්න කුටි
ඔය සෙට් එක පුරුඩු වෙලා ඉන්නෙ මුල්ලක බිත්තඩ ඩන්න
Wahale muduna thawa ussanna
Ai ee
කුකුල්ලු රෑට ඉන්නේ මොකෙද බිමද ඉන්නේ
@@රාජාංගනයකුමරා ඔව් බිම
නෑ නෑ තවම අැදවල් හදලා නෑ වඩුබාස්... හයීබීඩි මෙට්ටර්ස් වලටත් ඉල්ලුම් කරලා තියෙන්නේහ්😂😂😂
සත්තු කීදෙනෙක් දාන්න පුලුවන්ද මේකට
මමනම් 40 දැම්මෙ තව ඉඩ තියෙනව
සත්තු 100ක් දානවනම් වර්ග අඩි කීයක් ඕනිද?(අඩ නිදැලි ක්‍රමයට
දැන්නම් ඔය වගෙ කූඩුවක් හදන්න 75 ක් විතර යයි
මෙ පැත්තෙ ඔහොම ගැහුවොත් සොරිතමා😅
Saththu wadidha
වල් බාවෝ.... කල වැද්දෝ ඉන්නෝ... උන් රෑට කම්බි දැල් කපලා කිකිලියෝ එක්කගෙන යනවා..😂😂😢😢
වියදම කීයක් වගේ ගියාද
100000පන්න බම්
ඔචිචර වියමි කරල හදන්න සල්ලි තියනවනමි කුකුල්ලු ඇතිකරන්න ඔනද😂
Salli thibbbata .ewa iwara weno .me maargayen .goda kalayak alla inn puluwam .oya gam kukullu athi karan ayage intawiw balann thereyi ethakota
මෝඩ කතා කියන්න එප සල්ලි වියදන් කරල හරියට මෙ වඩෙ කරොත් ඉක්මනින් පහසුවෙන් මුදල් උපයන්න පුළුවන් මාත් දැන් කාලයක් තිස්සෙම මේක කරල මේ තත්වෙන් ඉන්නෙ 😊
Moda katha kiyanba epa yako salli thiyenne ayojanaya karanna uba wage ekek nam kaka bibi indi thiyena salli walin iwara wenakal
මචන්ඔය දැල ගහන්ඩ එපා මුගටි ඕක ඉරාගෙන ඇතුලට යනවා නැත්තන් ඩබල්කරන්න ඕනේ
ඔව් මොකක් හරි කරන්න මොන එකට ගොඩක් අය කිව්ව ඕක කඩයිකොයල
Okata agal bage mascon kotu delak gahanna
එ් ඔයෑයීලගේ පැත්තේ ඉන්න නරක මුගිටි.. අපේ පැත්තේ ඉන්න එවුට එපා කිවම මූණ දිහා බලන් ඉදලා යනවා😂😂😂
Me kuduwata sathun kayak danna puluwanda