ඩෙවල් චිකන්🔥 | Devilled Chicken | Chicken Devel | Chicken Devel Recipe sinhala | my easy recipe

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025
  • how to make chicken devel sinhala
    අද මං ඔයාලට ගෙනාවේ රෙස්ටුරන්ට් එකේ රසටම,පාටට චුට්ටක් සැරට චිකන් ඩෙවල් එකක් හදන විදිහ😋..ඔයාලත් හදල පවුලෙ කට්ටිය එක්ක රස බලන්න,එ රස බෙදා ගන්න my easy recipe subscribe 💓 කරන්න
    hi,guys...
    in today's video i;m sharing with you how to make a very easy and simple devilled chicken recipe for all family.share with you family and freends..thanks for watching.
    subscribe to my easy recipe
    ******************************************************
    chicken devel,chicken devel sri lanka,Sri Lankan Devilled Chicken,Chicken Devel,Sri Lankan Devilled Chicken,Chicken Devel recipe Sinhala,devil chicken curry,chicken fried rice,chicken devel recipe restaurant style,kfc devil chicken recipe,deviled chicken recipe sri lanka,deviled chicken recipe my easy recipe,easy chicken devel,easy recipe devel ,my easy recipe devel,devel warga,sinhala dewal,dewal hadana vidiya,chicken dewal,Simple Deviled Chicken Recipe,Sri lankan food devilled chicken,chicken devel,chicken devil,chicken dewal,dewal warga sinhala,dewal my easy recipe,chicken walin kema,chicken badima,chicken recipe,Devilled Chicken,Chicken Devel,my easy recipe
    ***************************************
    අවශ්‍ය ද්‍රව්‍ය=
    චිකන් 700 g
    රට ළුණු ගෙඩි 2ක්
    මාළු මිරිස් කරල් 2ක් ලොකු
    ලොකු තක්කාලි ගෙඩියක්
    අමුමිරිස් කරල් 3ක්
    දෙහි බැයක්
    රම්පේ
    කරපිංචා
    පොඩ් ඉගුරු කැල්ලක්
    සුදු ළුණු බික් 1ක්
    චිලී සෝස් මේස හැදි 2ක් (1ක් චිකන් එක සීසන් කර ගන්න)
    තක්කාලි සෝස් මේස හැදි 2ක් (1ක් චිකන් එක සීසන් කර ගන්න)
    සොයා සෝස් මේස හැදි 3ක් (1ක් චිකන් එක සීසන් කර ගන්න)
    මිරිස් කුඩු මේස හැන්දක් (චිකන් එක සීසන් කර ගන්න)
    ලුණු
    ගම්මිරිස් තේ හැන්දක්
    කැලි මිරිස් තේ හැන්දක්
    මිරිස් කුඩු තේ හැන්දක්
    සිනී තේ හැදි 2ක්
    පොල් තෙල්
    Ingredients=
    700g of Chicken
    2 big onion
    2 Capsicum
    1 tomatoes
    3 green chili
    limejues
    rampei
    garlic
    ginger
    curry leaves
    2 tesps chili sauce
    2 tesps tomato sauce
    3 tesps soya sauce
    salt
    1 tes peppar
    1 tes chili powder
    1 tes Crushed Chili
    2 tes sugar
    oil
    #chickendevil
    #chickendevel
    #my_easy_recipe

КОМЕНТАРІ • 293

  • @mohanindika934
    @mohanindika934 8 місяців тому +42

    ඔයා කියපු විදියටම දැන් තුන් වතාවක් හදලා කෑවා. හරිම රසයි. දැන්නම් වීඩියෝ එක බල බල හදන්න ඕන නෑ . කට පාඩම්. ඔයාට ගොඩාක් ස්තූතියි .

  • @MadhushikaLakmini-c1j
    @MadhushikaLakmini-c1j 10 місяців тому +16

    මමත් හැදුවා .ගොඩක් රසට තිබුනා.මට රම්පේ ,කරපිංචා නම් තිබුනේ නෑ.මම ඉන්නේ කුවේට් වල.හරිම ආසාවෙන් කෑවේ.මෙච්චර කාලෙකට අද තමා හරි විදිහට චිකන් ඩෙවල් එකක් හැදුවා .ඔයාට ගොඩක් ස්තූති ..❤❤

  • @waradarasandiroshan6992
    @waradarasandiroshan6992 Рік тому +19

    මම දෙපාරක්ම හැදුවා ගොඩාක් රසයී අක්කී ගෙදර හැමෝම කියනවා මට රසට චිකන් ඩෙවල් හදන්න පුලුවන් කියලා ඔයා නිසා තමයි අක්කියෝ මට රසට චිකන් ඩෙවල් එක හදන්න පුලුවන් thanks akkiyooooooooo❤❤❤

  • @Mangalikadevendra
    @Mangalikadevendra 10 місяців тому +10

    ඒ වගේ කෑම හදන්න තව තවත් සක්තිය ලැබී දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි සියලුම දෙනාට

  • @achiniapsara2200
    @achiniapsara2200 2 роки тому +5

    Aththatama rasai godaaak oya kiyapu widihatama haduwa kade wagema rasata awa godak thanks me wage dewal kiyala denawata.mn mulma wathawata haduwe eth oya kiyala dena widihata hadapu nisa godak rasata awa

  • @SulaikasurenSulaikasuren
    @SulaikasurenSulaikasuren 11 місяців тому +2

    Oyage recipe eka nam supuri akkae man hadala baluva patta rasai♥️😋

  • @kamanigayani2380
    @kamanigayani2380 Рік тому +6

    අපිත් හැදුවා හරිම රසයි.නියමෙට ආවා

  • @anuruddhabandara8289
    @anuruddhabandara8289 2 роки тому +6

    හරි රසයි මමත් හැදුවා . ඇත්තමයි ස්තූතියි අක්කේ.

  • @ayanthimala-hp9bq
    @ayanthimala-hp9bq Рік тому +5

    ගොඩක් රසට තිබ්බා.

  • @nasiyarnipuna5209
    @nasiyarnipuna5209 8 місяців тому +1

    කටහඩ ලස්සනයි ඔයාගෙ

  • @chamodisachithra7203
    @chamodisachithra7203 Рік тому +5

    Thanks dear oya kiwa vidiyatama heduwa rasa 👌👌👌❤️🌹

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 3 роки тому +98

    කන්න පුලුවන් විදිහේ ඩෙවල් එකක් දාන හැටි හරියට කිව්වේ ඔයා තමයි.thank vidio එකට.💐🌸🌷🍀🌹🌻🌺🍁

    • @AkashMihidu
      @AkashMihidu Рік тому +4

      😊😊

    • @hemamalani3074
      @hemamalani3074 Рік тому +1

      @@AkashMihidu q

    • @pamudiramodhya4465
      @pamudiramodhya4465 11 місяців тому +2

      ඇත්ත තමා හරි ම රසයි මෙහෙම හැදුවම thank you ❤

  • @MallikaMallika-d3x
    @MallikaMallika-d3x Рік тому +8

    නියමයි ම්ම්ම්ම්ම්ම්😊❤

  • @Wathsalafernando-x7j
    @Wathsalafernando-x7j 2 місяці тому +1

    Mamath dan haduwa.harima rasata awa,thanks video ekata.💜️💜️💜️💜️

  • @Kavindiyasenavirathna
    @Kavindiyasenavirathna Рік тому +3

    ඒක නම් මරැ👌

  • @ChamikaTheekshana-f1l
    @ChamikaTheekshana-f1l 9 місяців тому +1

    හොඳ වැඩක් ❣️

  • @Travelwithkosala
    @Travelwithkosala Рік тому +1

    Video balala rasata haduwaa 😋❤️💫 Tnq 😍

  • @ushankarunarathne965
    @ushankarunarathne965 2 роки тому +3

    Thawa video daanna akki hadala beluwa harima rasai❤️❤️❤️❤️😍😍😍😍😘😘

  • @amiladevinda3526
    @amiladevinda3526 Рік тому +6

    මම අයෙත් හදුවා ගෙදර හමෝම කියනවා හරිම රසයි කියලා ඔයාට ගොඩාක් ස්තූති

  • @kalpanirathnayake8466
    @kalpanirathnayake8466 Рік тому +2

    අපිත් හැදුවා නියමයි

  • @amiladevinda3526
    @amiladevinda3526 2 роки тому +4

    Mamath haduwa.harima rasai.thank you Akki.

  • @Casada-y7n
    @Casada-y7n Рік тому +1

    I tried this recipe today. It was awesome. Thank you for detail explanation.

  • @etutionlk
    @etutionlk Рік тому +2

    රස පාටයි.

  • @malajayanthi9046
    @malajayanthi9046 8 місяців тому +2

    Duwa hadapu thala bola recipe eka mama awruddata haduwa. Harima pahasui. Rasata thibuna. Sthuthi.

  • @upekshawanigarathna5386
    @upekshawanigarathna5386 8 місяців тому +1

    මම මේ දැන් හදන ගමන්..thank you ❤😊

  • @AbdulKhaliq-ll2by
    @AbdulKhaliq-ll2by Рік тому +5

    I tried this recipe today and it really came out delicious 😋

  • @Sidhdhulove
    @Sidhdhulove 20 днів тому

    Akki oyaa kiwwa vidhihata mamath heduva aththatama godaaaaak rasai😋😋😋

  • @choxypush3228
    @choxypush3228 День тому

    Good recipe!

  • @shamaliindika8201
    @shamaliindika8201 Рік тому

    Akki oyaga maa video akata apith chikan hadla baluwa. Aka harima rasae . Oyata budu saranai . Hamadama maa waga rasa kaama hadanna

  • @gihanianushka2865
    @gihanianushka2865 5 місяців тому

    ඇත්තටම මේක නියමයි...ම්න් දැන් දිගටම හදන්නෙ මේ විදිහට තම...ඇත්තටම රසයි..🥰🥹

  • @HarshaPerera-n4p
    @HarshaPerera-n4p Місяць тому

    හරි රසයි. මමත් හැදුවා 🎉

  • @sithuminisawbhagya7735
    @sithuminisawbhagya7735 2 роки тому +4

    මරු 😋😋😋😋

  • @zahayco1818
    @zahayco1818 Рік тому +5

    Hi watching your video, I will cook today for my husband, I will follow your steps thank you a lot 🙏

  • @SenakaBandara-sv5fv
    @SenakaBandara-sv5fv Місяць тому

    අක්කියෝ ගොඩක් ගොඩක් ගොඩාආආආආආආආආක් ඉස්තුති ඔයාට ❤මම කුවේට් වැඩ උන්ට ඔයා කියපු විදියට හදලා දුන්නා අද මන් උඩ 😂😂උන්ගෙන් ලේසියකට හොදක් අහන්න බෑ අද අම්මෝ කියලා වැඩක් නෑ thank thank thank akki ❤❤❤

  • @shihanihansika1812
    @shihanihansika1812 2 місяці тому

    රසයි❤❤❤

  • @AnnoyedBasketball-hb7gs
    @AnnoyedBasketball-hb7gs 4 дні тому

    මම දෙපාරක් හැදුවා හරි ම රසයි

  • @sachithra4471
    @sachithra4471 2 роки тому +1

    මේක සුපිරි මම දැන් හැදුවා

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 3 роки тому +27

    ගොඩාක් ස්තූති අක්කා... ඔයා ලස්සනට ප්‍රසන්ට් කලා... හදලා බලන්න හිතුනා....💐❤💐

  • @karunarathna46
    @karunarathna46 7 місяців тому

    ඔයාගේ ඩෙවල් එක්ස් තමා සුපිරිම එක.

  • @emilkagunarathna1268
    @emilkagunarathna1268 9 місяців тому +1

    Good recipe. Thank you

  • @madurangi7772
    @madurangi7772 3 роки тому +7

    Eka nam rasa athi 😉

  • @harshakasachintha336
    @harshakasachintha336 Рік тому +2

    Niyamai.apith haduwa

  • @thissafernando7141
    @thissafernando7141 3 місяці тому

    Thank you ඔයාට දුව අදමම හදනවා 😂❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Рік тому +3

    සුපිරි 👌👌👌

  • @NINSO-YT
    @NINSO-YT 7 місяців тому

    Wow akki maram rasai

  • @vividheer9754
    @vividheer9754 3 роки тому +6

    Best recipe ❤️

  • @sudu6841
    @sudu6841 3 роки тому +6

    අනිවාර්යෙන්ම හදල බලන්නම්. ගොඩාක් ස්තූතියි.

  • @qunne9449
    @qunne9449 8 місяців тому

    Akkh deparak haduwa patta rasy lesy vidi yata kiyala dunne tanks❤

  • @thilininisansala3679
    @thilininisansala3679 Рік тому +2

    Thank you so much for the instructions. I tried today. It was so delicious

  • @dihaninimsara786
    @dihaninimsara786 3 роки тому +9

    නියමයි ..😋😋😋

  • @sureshPriyan-of2lc
    @sureshPriyan-of2lc 4 місяці тому +1

    අපිත් හැදුවා මාර රහයි

  • @vijayasirimapalagamage3987
    @vijayasirimapalagamage3987 2 роки тому +2

    මාත් හැදුව 😋☺😋😋🤟😘😘😘😍😍😍☺☺☺☺☺☺😁😁😁

  • @achmusic1092
    @achmusic1092 4 місяці тому

    Me vidiyatama haduwa..harima rasai.. 🥰🥰Thank You🥰🥰🥰🥰

  • @SumuduUpekshika
    @SumuduUpekshika 4 місяці тому

    Thank you akka math ada haduwa harima rasaiiii

  • @Ramya-i7w
    @Ramya-i7w Місяць тому

    Math 2 parak heduva patta ❤❤❤❤❤

  • @anuradhasamarakoon7803
    @anuradhasamarakoon7803 Рік тому

    Niyami කෙටියෙන් kiylaa dunna thnkx

  • @MediaMaster-xy4uy
    @MediaMaster-xy4uy 7 місяців тому

    We tested your recipe .. thanks dr..❤

  • @niroraja434
    @niroraja434 5 місяців тому

    Mamath haduwa very tasty

  • @omayaranathunga1835
    @omayaranathunga1835 20 днів тому

    Math haduwa rasata awa🎉😊

  • @jagathkumara9
    @jagathkumara9 Рік тому

    Niyamai ... mamath heduva...

  • @manamperithushara5542
    @manamperithushara5542 2 роки тому +2

    Apith haduva raha balane vitharai ithuru🍗🤗🤗

  • @SusanthaHerath-l8o
    @SusanthaHerath-l8o Рік тому

    මමත් හධන ගමන් 👌

  • @tharukachandrakumara-mm5lr
    @tharukachandrakumara-mm5lr 3 місяці тому

    supiri.. 🎉🎉🎉

  • @ruwantharanga1917
    @ruwantharanga1917 3 роки тому +1

    Niyamai nangiyo congratulations

  • @dilmisandunika4648
    @dilmisandunika4648 2 роки тому +6

    Thanks for the recepie ❤️❤️❤️

  • @Fathi_Shab
    @Fathi_Shab 5 місяців тому

    I tried this it was very tasty

  • @suniljayaweera-k3s
    @suniljayaweera-k3s Рік тому

    මරැ

  • @nandaniabegunasekara-cu7mm
    @nandaniabegunasekara-cu7mm Рік тому

    Hadanna ona me vidiyatath 🎉 math ekathu una oyage video balana 🎉🎉🎉

  • @madueranadi
    @madueranadi 3 роки тому +1

    නියමයි නියමයි..මරැ එක නමි

  • @sachithradamith6470
    @sachithradamith6470 Рік тому +1

    ඒකනම් මරු... 👌 සුපිරියටම ආවා ඩෙවල් එක 👌👌

  • @ireshamatale4393
    @ireshamatale4393 Рік тому

    Math ada haduwa marama rasai thanks dr

  • @umayaumaya2237
    @umayaumaya2237 10 місяців тому

    Saaa eka niyemai

  • @dulshanlasith9377
    @dulshanlasith9377 Місяць тому

    Math haduwa mara rasayi
    Oyath try karala balanna ❤❤❤❤❤ 😢😢😢

  • @dulithadinuwan3090
    @dulithadinuwan3090 Рік тому

    Akkioyaga dewalaksnam Mary akki❤🎉😊

  • @sheengamagee1323
    @sheengamagee1323 3 роки тому +8

    ඔයාගෙ රෙසපි එක නම් මාරයි හලෝ... මේ ඩෙවල් එකනම් හදන්නම ඕන දැන් බය නැතිව උවමනාවකට හදා ගන්න පුලුවන් ....තෑන්ක්'ස්

  • @Lakme-yh5fh
    @Lakme-yh5fh Рік тому

    Wow ada onna mn hadanawa

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 2 місяці тому +1

    ගොඩක් ස්තුතියි ඔබට

  • @akiblafir-br1bc
    @akiblafir-br1bc Місяць тому

    Supperi

  • @Sithumini-gy4kk
    @Sithumini-gy4kk 8 місяців тому

    godak hodai❤❤❤

  • @sujeekariyawasam1405
    @sujeekariyawasam1405 4 місяці тому

    Nice ❤

  • @bluepebbles
    @bluepebbles Рік тому +1

    Man haduwa❤😊

  • @Amazingcraft-e8c
    @Amazingcraft-e8c 6 місяців тому

    හරිම රසයි

  • @malshaniprarthana2089
    @malshaniprarthana2089 2 роки тому +3

    Wow😍😍😍

  • @b--o-333
    @b--o-333 Рік тому

    Rasayi akke

  • @lakmalijayalal4204
    @lakmalijayalal4204 24 дні тому

    Mamath adama hadanawa❤❤❤❤

  • @lakzani
    @lakzani 3 роки тому +14

    ඒක නම් නියමයි 👌

  • @ishhhh...6000
    @ishhhh...6000 10 місяців тому

    මාත් අද හදන්න යන්නේ

  • @damithanayanajith5111
    @damithanayanajith5111 3 роки тому +7

    දිගටම videos දාන්න අා ආ

  • @malishajayasingha7654
    @malishajayasingha7654 4 місяці тому

    Math heduwa marama rasata awa thank you

  • @apelakbima4755
    @apelakbima4755 Рік тому +2

    Fans ❤❤❤❤❤❤❤❤❤❤

  • @wishmi_mohotti
    @wishmi_mohotti 2 роки тому +3

    Awesome 👌. Thanks.

  • @RampeKarapincha.5708
    @RampeKarapincha.5708 Рік тому

    Nice recepee. Wish from us..

  • @anjanawegepitiya8497
    @anjanawegepitiya8497 Рік тому

    Voice 💜️

  • @NimeshMadushan-l8x
    @NimeshMadushan-l8x 2 місяці тому +1

    රහයි😅😅

  • @sadunkumara7979
    @sadunkumara7979 2 роки тому

    Supiri akka supiriyata thibba aueuddata

  • @kumarikumari8458
    @kumarikumari8458 3 роки тому +1

    Godak rasai thnks sisters

  • @asangafernando3344
    @asangafernando3344 4 місяці тому

    ගොඩාක් ස්තුතීයි 🌷🌷🌷

  • @cantacviewonchannle
    @cantacviewonchannle Рік тому

    Set ❤.
    Me den hadanna yanna.😊

  • @isankanayomi218
    @isankanayomi218 2 роки тому

    Ane oya hadana recipes hari rahayi ජය වෙවා!

  • @sarithawen717
    @sarithawen717 9 місяців тому

    Supiri