moragahakanda hidila 2021 wasara මොරගහකන්ද ජලාශයේ වතුර අඩුවෙනකොට මතුවූ ගමකට ගිය ගමන

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 74

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 3 роки тому +12

    හරිම දුක්බරයි වේදනාබර අතීතයක්

  • @SenadeeraDharmasena-ld4tm
    @SenadeeraDharmasena-ld4tm Рік тому

    Therum ganna minisune, budu dahama hara siyalu de anithyai, eka thamai aththa

  • @nadinadi3494
    @nadinadi3494 3 роки тому +12

    දකිද්දි.හිතට ගොඩාක්.දුකයි....අපේ ගමට..ගිය කලාක්.අනේ......🙏🙏

    • @maledukaviska1952
      @maledukaviska1952 3 роки тому

      නදි එතකොට හසලක ඉදලා හදුන්ගමුවට ගිය පරන පාරේ තිබුන ගම් සේරම යටවෙලාද

    • @maledukaviska1952
      @maledukaviska1952 3 роки тому +1

      විල්ගමු ටවුමත් යටවෙලාද

    • @nadinadi3494
      @nadinadi3494 3 роки тому +1

      @@maledukaviska1952 ඔව්,අනේ දැන්.සේරම.වෙනස්.වෙලා

    • @danushkakarunarathna3238
      @danushkakarunarathna3238 3 роки тому

      @@nadinadi3494 kohomada

    • @danushkakarunarathna3238
      @danushkakarunarathna3238 3 роки тому

      ahama unama dukai neda?

  • @pkgknheraiherai9734
    @pkgknheraiherai9734 3 роки тому +3

    අැත්තටම හිතට වෙිදනාවයි

  • @dilinithusharika5975
    @dilinithusharika5975 Рік тому

    Maha vinasayak karala tiyenne.wathura denna sathi 2kata kalin api ahe giya.lassana loku alak tibba .palama yata gal thalawak tibba.a alen kattiyama newa.harima lassana parisarayak

  • @ඔබනොවනමා
    @ඔබනොවනමා 3 роки тому +3

    එතනත් ඉතුරු බුදු මැදුර විතරයි.
    එතනින්වත් තේරුම් ගමු

  • @danushkaliyanage4531
    @danushkaliyanage4531 Рік тому +6

    දැන් කාලෙ වගෙ නෙවෙනෙ.. ඒ කාලෙ මිනිස්සු.. ගෙපලක් ඇද්දත් තමන්ගෙ කායශක්තියෙන්.. ඉතින් මහන්සි වෙලා හදාගත්තු තමන්ගෙ වත්කම් වල නටබුන් දකිද්දි හිතට වේදනාවක් ඇති.😢

  • @phonephone6977
    @phonephone6977 2 роки тому

    Oya prajt ake oya hama thankama mam thamai mage botu wala dagena wada kare oya jalasaye dewara katayuthu wala enna aya one kenek mawa adunanawa hare lassana paththak mama godak asawen karapu thawath wadak

  • @sndisanayaka9632
    @sndisanayaka9632 3 роки тому

    Ane ape akkalage gevaluth yata una thalagoda handye mathak veddyi dukay lassanata thibuna

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 роки тому +4

    ගෙවල් ⁣ දොරවල් සියල්ල කැඩිල ගියත් බුදුකුටි සියල්ල ඉතිරිවෙලා ඒක තමයි ලෝකෝත්තරබාවය කියන්නේ සමිමත දේ සියල්ල විනාසවෙිනවා ලොවිතුරා බුදුහාමුදුරැවො දේසනාකලා මෙි බුද්ධ භුමිය වෙනස් කරන්නබැ

  • @dydyduffkjcjfigoy31
    @dydyduffkjcjfigoy31 3 роки тому +1

    Harima.dukai.ape.gama

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 роки тому

    Why ehema unea very beautiful place yata wenna hetuwa palam hadapu nisama?maha loknga weda wena ethi our rata hedeneth netha had a eth netha Oka thamai sathya mahathayo many thanks and u take care

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 3 роки тому +6

    කාලකන්නි ආන්ඩුව වැඩක් කරොත් ඔහොම තමයි මහජනයා අනතුරේ දමපුඑකමයි කරේ

  • @kumary3467
    @kumary3467 Рік тому

    හරිම දුකයි

  • @bandaramallawa1135
    @bandaramallawa1135 3 роки тому +11

    සංවර්ධනය කරනවා කිව්වට කියපු තරම් දෙයක් වෙලා නෑ .වෙලාතියන එකම දේ අසින්සක මිනිස්සුන් තවත් අසරණ උනා විතරයි .

    • @emoneyadvisor278
      @emoneyadvisor278 Рік тому

      plyn bllo ynn😂😅

    • @prasasu8218
      @prasasu8218 Рік тому

      උබේ අම්මගෙ පුකෙන් ද කරන්ට් එකට එහෙම ජල විදුලිය හෙඩ් කරන්නෙ

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 3 роки тому +1

    Ai mawa හදලා ahensaka menessu wanwan danna oya පාර්ලිමේන්තුවේ ඉන්න aun ටික monda karanna danna pattryat mensunt බලන්න

  • @nisansalasadamali3212
    @nisansalasadamali3212 Рік тому

    Sirisena karapu vinasaya

  • @newsiraproductions-2457
    @newsiraproductions-2457 3 роки тому

    රවනා.එන්න ම.ඔනා.

  • @rdilruk0
    @rdilruk0 3 роки тому

    Yatharthaya kiyanne okata neme mahaththaya. Oya adura darshi palanaye prathipala.

  • @srinithapushpakumara798
    @srinithapushpakumara798 3 роки тому

    Hena gahanawa rata kala

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 роки тому +3

    පපුව පැලෙන්න දුකයි

  • @feelingthoughts9415
    @feelingthoughts9415 2 роки тому

    තාක්ෂණයේ දියුණුව !
    අද ගෝල්ෆේස් පිටියේ නිදහස්ව වැතිර සිටී

  • @samidhisanulya5345
    @samidhisanulya5345 Рік тому

    මොරගහ කන්ද..කැඩුනොත්...මහසෙන් රජ දවසෙ..ඇලහැරක්..නැහැ..පොලොන්නරුව අපිට..මොරගහ කන්ද..ශාපයක් වෙයිද ....මින්නෙරි .දෙයියන්ගෙම...පිහිටයි අපිට..දැන් ගහනවා..කැලැව කපලා..දබුල්ල කැලෙ හරහා..උමං ජල.මාර්ගයක් ...උතුරට කිරි ??????.ඇලහැරට..මින්නෙරිට...කැකිරි..වෙයිද .ඉදිරියට .

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 3 роки тому

    Ko gama hamuduruwo

  • @sarathsarath2050
    @sarathsarath2050 2 роки тому +1

    😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @thelife8836
    @thelife8836 3 роки тому +1

    😍😍😍

  • @スバダハマ
    @スバダハマ Рік тому

    මම ඉපදුන ගම ලග්ගල පල්ලෙගම ❤
    මම දැන් නුවර ඒත් මම අසාම මාතලේ පැත්තට

    • @niranjalasenavirathna2273
      @niranjalasenavirathna2273 Рік тому

      ලග්ගල අපේ නැන්දලා හිටියා මම ඉස්සර නිවාඩුවට යන්නෙම ලග්ගල

    • @niranjalasenavirathna2273
      @niranjalasenavirathna2273 Рік тому

      මමත් නුවර

    • @スバダハマ
      @スバダハマ Рік тому

      @@niranjalasenavirathna2273 අහ් එහෙමද?මම ඉපදුනෙ ලග්ගල පල්ලෙගම.මම පුළුවන් වෙලාවට පල්ලෙගම යනවා.නුවර හිටියට හිත උපන් ගමේ.ඒත් මම අසා පරණ ගමට

  • @chandraalwis3874
    @chandraalwis3874 3 роки тому +5

    හැමදාම කලේ හොද දෙවල් විනාශ කරපු ඒව වැඩි දියුණු කරලා නැහැ🤔🤔🤔

  • @jeevas3790
    @jeevas3790 3 роки тому +4

    කෝන්ගහගෙදර හොස්පිටල් එක ඉස්කෝලේ 😭

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 3 роки тому

    Apa lankawa aya bath kawama nidimatha wadiy atha kota kammalie wanawa aki apa rata palakayoth niladarinuth manussayoth okkoma akai chada danna ona gama dunu karagana

  • @ashanisuranga7856
    @ashanisuranga7856 Рік тому

    හාස්කමකින් වගේ පන්සල්,බුදු මැදුරු තාමත් ඉතුරු වෙලා තියනවා,ඒත් අනිත් ගොඩනැගිලි නම් සෑහෙන්න විනාශ වෙලා

  • @dammidamayanthi3968
    @dammidamayanthi3968 3 роки тому

    Ai eheama une

  • @dammidamayanthi3968
    @dammidamayanthi3968 3 роки тому +1

    Koi kaleda mewa meheama vinasa une

  • @senuwejeranna4046
    @senuwejeranna4046 2 роки тому

    මේකත් වැමැඩිල්ල වැවැ වගේ තමයි වතූර අඩු වෙනකෝට ගෝඩ බිම පෙනවා එවටනම් වන්දි හම්බ උනා වෙන්න ඈති වැව් හදන එක හරියටවත් හදනවා නම් එකත් එකක් මීනිස්සු අසරන උනා විතරයී,මොරගහ කන්දට වෙලා තියෙන්නෙ මට පෙන විදිහැට,එ මනුෂ්‍ය යො හැමදම උල්ලනවා ඔබලට දෙවියන්ගේ පිහිටයි පරිස්සමින් ඉන්න

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 2 роки тому

    වැඩකට නැති ජාලාස හැදුවෙ මෙ මිනිසුට ඉන්ටදුන්නනම්‍සතුටින් ඉදියි මොවාට හොරාකැමට කරන සංවර්දන මිනිසු දුක්විදිනවාවිතරයි රට නයකරාවිතරයි

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 роки тому

    නොවෙි

  • @testkeylog5117
    @testkeylog5117 Рік тому +1

    Minissu kottr modada kyla ternwa meken jalashyak haduwama eken ratakata hambena dewa dnn naty gon mnissu

    • @SUBHARATHITV
      @SUBHARATHITV Рік тому

      මාත් කියන්න හිටියේ. මහා මෝඩයි ලංකාවේ මිනිස්සු

    • @nisansalasadamali3212
      @nisansalasadamali3212 Рік тому

      Sirisenayata hena ghnawa mewa winasa kalata

  • @prasadidunil4884
    @prasadidunil4884 Рік тому

    Nakii mainaga wada ganna katha nokara emmu

  • @sudermamatli1566
    @sudermamatli1566 3 роки тому

    ☺☺☺

  • @pryantaa2445
    @pryantaa2445 Рік тому

    Ea. Budu. Pilima. Wahansela. Wathura ta Yatawenna. Bodi. Wenath. Thenaka. The path. Karanna. Thibuna. Oweni. Dewal. Nisa. Thamai. Ratata. Hena. Gahala. Thiyenne. Mun. Hitha atha. Budu. Hamuduruwo. Jalaye Gilwala

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 3 роки тому

    🤔🤔🙏🙏🙏🙏🙏🙏

  • @danushkachinthaka723
    @danushkachinthaka723 3 роки тому

    😢😢😢😢

  • @SUBHARATHITV
    @SUBHARATHITV Рік тому

    මේකට දාපු කමෙන්ට් කියවපුවහම තේරුම් ගන්න පුළුවන් ලංකාවේ මිනිස්සුන්ගේ මොලේ තරම. ජලාශයට ඕවා යට උනාට ඒ වෙනුවට හැමදේම තවත් තැනක හදල දීල තියෙන්නෙ. මොරගහකන්ද ජලාශය නිසා තමා පොලොන්නරුවේ අනුරාධපුර වැව් වලට ජලය තියෙන්නේ. ඒ නිසා තමා බය නැතුව සහල් නිෂ්පාදනය කරන්නේ. මොරගහකන්ද ජලාශයේ විදුලිය නිෂ්පාදනය කරල රාජපක්ෂලාගේ ගෙදරට නෙවෙයි විදුලිය දෙන්නෙ

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 3 роки тому +1

    තමන්ගේ hetpu ගෙවල් nate උන්ම dukai pu mona karannda ahensaka menessu vedena duka

  • @aselacaldera5432
    @aselacaldera5432 3 роки тому

    Jhathika aparada, prathipaththiyak nathi rataka eka ekalage nam gahaganna dagalana ekama thamyi kariya...

  • @kpubudunikavindaya4937
    @kpubudunikavindaya4937 Рік тому

    Budu hamuduruwange pilimayath wathuren yata karapu ratak meka. Niyageyak welahari pennanne mokadda kiyala hithapiyaw.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 роки тому

    ජලාසය හිදිගික ලොුකු දෙයක්

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 роки тому +1

    මෙව තමයි රටට සාප එදා රජකාලෙ වැවිහදල තිබුනා ඒවා හොදටම ඇත මෙි ුතන පාලකයො බදින ජලාස කවදාවත් මෙි රටෙි පවතින ⁣දේවල්

  • @baddon5340
    @baddon5340 3 роки тому

    Me helabime yatharthaya mathur karanna mahaththayo ...mewa sanwardhana nemei mahaa winashaaa..Mewa aparaada...

  • @pinnawal8172
    @pinnawal8172 Рік тому

    උන් කරපු බලු වැඩ දකිනකොට 225 රටෙන්ම පන්නලා රට හදන්න කවුද ඉන්නේ රටෙහි තත්ත්වය දකිනකොට පුදුම කලකිරිමක් ඇතිවෙනිනේ

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 2 роки тому

    මෙවා අවඅරැ 50 යි ඉවඑයි

  • @pushpatharanga9179
    @pushpatharanga9179 Рік тому

    Pau

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 роки тому +2

    පල්හොරැ බදින ජලාස හිතුවද මහපැරකුමිබා රාවනා කලවැඩ කරල නම තියාගන්න උබලගෙ නමත් වතුර හිදෙනකොට හිදිලමයනවා

  • @priyashanthapkm
    @priyashanthapkm Рік тому

    කමෙන්ටි දාලා තියන උන්නමි දැක්කාම මොහෙමත් කාලකන්නි රටෙ ඉන්නවද කියලා හිතෙනවා අයින් කරපු මිනිසුන්ට මුදල් ඉඩම් ලැබුනා ළුවා කියන්නැහැ කෙහිහරි ආණ්ඩුව ක් හැදුවා නෙ ළුකට බයින උන් කාලකණ්නි හැත්ත ජෙප්පෝ