ඔයත් රබර් සෙරෙප්පු නිශ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවාද එහෙනම් අනිවාර්යයෙන්ම මේ දේවල් දැනුවත් වන්න

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 57

  • @WarunaKumara-w9w
    @WarunaKumara-w9w 8 місяців тому +8

    මන් අතරමැදියන් ගෙන් වැඩි ගානකට අමුද්‍රව්‍ය මිලදී ගත්තේ මේ මහත්තයා තමා කෙලින්ම අමුද්‍රව්‍ය ගන්න ස්තාන වල නොම්බර මට දීලා මගේ වියාපාරයට ලාබයක් හොයන්න කොස්ට් එක අඩු කරලා ඒ විතරක් නෙමෙයි මම ඉන්නෙ කුරුණෑගල මට හොද කස්ටමර් ලා සෙට් එකකුත් හදුන්වලා දුන්නා බඩු විකුනගන්න ඉතින්ග් ඇත්තටම මේ මහත්තයා මිහිපිට දෙවි කෙනෙක් 🎉

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 5 місяців тому +1

    Waelada poka hoyaganna vidiyata danuvathkarannakoo budusatanari

  • @nushananuradha8757
    @nushananuradha8757 7 місяців тому +2

    කියන දේ බොක්කෙන්ම කියනවා. ඇත්තටන සුපිරි චරිතයක් . ඕන වෙලාවක කෝල් කලාම කතා කරනවා නැත්නම් පස්සේ හරි අරන් ඕන එකක් කියලා දෙනවා.. මාරම හොද මනුස්සයෙක්. ඇතතටම සතුටුයි මේ වගේ අය ඉන්නකොට ❤️

  • @fayasfayas766
    @fayasfayas766 8 місяців тому +3

    Godak wedagath kathawak sahathika ettha

  • @PiyanthaWeerasinga
    @PiyanthaWeerasinga 3 місяці тому +1

    මම ඉන්නෙ කටාර් .ලංකාවට ආව ගමන් එනව ඔබතුමා හමිබ වෙන්න .මම මෙි හැම විඩියෝ එකක්ම බලනව

  • @KaveeshaDayawansha
    @KaveeshaDayawansha 5 місяців тому +1

    Mamath mesin akak gaththa ruwanwalla. Mata amudarwaya ganna ona.mata uadau karannako.pati wala mila kiyak wenawada.

  • @businessandideas1732
    @businessandideas1732 8 місяців тому +2

    ඕවා ගනන් ගන්න එපා අයියා නිකන් දෙන අශ්වයින්ගේ දත් ගනින සෙට් එකකුත් ඉන්නවනේ

  • @MspNishantha
    @MspNishantha 8 місяців тому +1

    ඔයාගෙ වීඩියො හැමඑකම බලනවා හරි වට්නවා ඔයගෙ උපදෙස් ජය වේවා

  • @hameedhameed2186
    @hameedhameed2186 8 місяців тому

    ඇත්ත කතාව සර් 💯💯

  • @sujibro5980
    @sujibro5980 5 місяців тому +2

    මහත්තය අපි හදල ඔයට සෙරෙප්පු දුන්නොත් මොන වගෙ ලබයක් තියෙනවද

  • @MHDRÎYÂS-g5m
    @MHDRÎYÂS-g5m 8 місяців тому +2

    ஹாய் நானா.. நான் உங்களுடைய அனைத்து வீடியோக்களையும் பார்கிறேன். உங்களுடைய ஒவ்வொரு வார்த்தையும் பொக்கிஷமானது. அல்லாஹ் உங்களுக்கு பரக்கத் செய்வானாக

  • @KasunDiraj
    @KasunDiraj 6 днів тому

    Oya serappu ganna aduwata thiyanna kohada

  • @samanarusamanaru2123
    @samanarusamanaru2123 8 місяців тому +2

    ඔබගේ ආයතනය දිනෙන් දින දියුණු වේවා බුදු සරණයි

  • @hasinisiyambalapitiya3077
    @hasinisiyambalapitiya3077 8 місяців тому

    Thank you...

  • @DineshMaduranga-zr1qx
    @DineshMaduranga-zr1qx 4 місяці тому +1

    👍👍👍👍👍👍

  • @nadeekapushpakumari2769
    @nadeekapushpakumari2769 8 місяців тому +1

    සුපිරි මහතාය

  • @SenanayakaSenanayaka-s8q
    @SenanayakaSenanayaka-s8q 8 місяців тому +3

    අය්යණ්ඩි මටත් මැසින් එකක් ඔන.ඔයා ගෙ නම්බ එක එවන්න .මම කුරුණෑගල.

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790  8 місяців тому +1

      0769183830

    • @Haac817
      @Haac817 8 місяців тому

      😮

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 5 місяців тому

      Muu kiyannae boru mahathmaya kurunaagala aka vidiovaka..thava vidiovaka gaallae. Thava vi foovaka dubaari kiyanava comaente valin paressamin mahaththya ..user kiyana kaena nam mata shuvar naaa

    • @ravindra-ii9on
      @ravindra-ii9on 5 місяців тому

      කටුගස්තොට ඔයාලගේ සථානය කියන්න

  • @PiyanthaWeerasinga
    @PiyanthaWeerasinga 3 місяці тому

    මමත් ඉක්මනිමිම එනව මැෂින් එකක් ගන්න

  • @TishArtandNature-yl9sw
    @TishArtandNature-yl9sw 4 місяці тому

    thanks

  • @NilakshaBandara
    @NilakshaBandara 8 місяців тому

    Ela ela👍

  • @dilipsuranga-ky3oz
    @dilipsuranga-ky3oz 7 місяців тому

    මම තිස්සමහාරාමෙ සෙරෙප්පු නිෂ්පාදනයට උනන්දුවෙන් ඉන්නෙ ඔයාව සම්බන්ධ කරගන්නෙ කොහෙමද

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790  7 місяців тому

      0769183830

    • @MadawaRavinath
      @MadawaRavinath 2 місяці тому

      Mama ampara Loku balaborottuwak hoda wyawasayakayek wanna meka hoda athwalak and matath saport eka senna.

  • @WarunaKumara-w9w
    @WarunaKumara-w9w 8 місяців тому +1

    අයියා කාටහරි පොරකට ඇඩෙන්නම දීලා තියෙනවා වගේ නේද 😂😂😂😂😂😂😂😂

  • @HarshaniTharangaDissanay-wp8sq
    @HarshaniTharangaDissanay-wp8sq 6 місяців тому

    Aiye mata sit ganna thanak kiyannako

  • @ShamaThilakarathne
    @ShamaThilakarathne 8 місяців тому

    මහතයා මට දුරකථන අංකය දෙන්න පුලුවන්ද

  • @ChinthakaWanshathilaka
    @ChinthakaWanshathilaka 8 місяців тому

    👍👍

  • @kuruwitanewdogcollection4712
    @kuruwitanewdogcollection4712 3 місяці тому

  • @sudeerasuraj8635
    @sudeerasuraj8635 8 місяців тому +1

    Me gana igana ganna kamathi number ekak danna

  • @ChathurikaLakmali-j1f
    @ChathurikaLakmali-j1f 3 місяці тому +1

    මහත්මයා හොද වැඩ සටහනක්...පොඩි යෝජනාවක් කරන්නම්..මාත් පටන් ගන්න තම විස්තර හොයන ගමන් ඉන්නේ...හොදම ශීට් මොනවද...ශීට් තොරගන්නේ කොහොමද...ඒ ගැන විස්තර දෙන්න මැශින් ගන්න අයට...ඒක ලොකු දෙයක් වෙයි...

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790  3 місяці тому

      @@ChathurikaLakmali-j1f ඔය යු ටියුබ් චනල් එකේම තියෙනවා ගොඩක් කලින් දාපු විඩිඔ එකක් බලන්න ඔබේ කොම්මෙන්ට් එකට බොහොම ස්තුතියි

    • @UpaliWasantha-n8l
      @UpaliWasantha-n8l Місяць тому

      Ahu wenna apa thnikar horu

  • @samanarusamanaru2123
    @samanarusamanaru2123 8 місяців тому

    මමත් එනවා ඔබතුමා මුණගැහෙන්න .මටත් අවශ්‍ය යි ඔබේ දැනුම ලබාගන්න ..දැනට මම විදෙස් ගත ව ඉන්නේ ආ,,විගසම එනව

  • @sajithmadhusankha5251
    @sajithmadhusankha5251 8 місяців тому

    ❤❤❤

  • @ShamaSrilanka-we8qc
    @ShamaSrilanka-we8qc 6 місяців тому

    මට කතා කරන්න ඉමෝ නම්බර් එකක් නැද්ද

  • @llakade5604
    @llakade5604 6 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AnojaPriyanthi-x9f
    @AnojaPriyanthi-x9f 8 місяців тому

    Oyage contact number eka dannako

  • @WasalaSujeewa-lo5pk
    @WasalaSujeewa-lo5pk 6 місяців тому

    Thank you ❤️❤️❤️

  • @shevindadissanayake4960
    @shevindadissanayake4960 8 місяців тому

    ❤❤❤❤