SRI LANKA has such a diverse history of occupation forces plundering the resorces of the country and its people but they still smile and are gratefull and appreciative of tourists and the aid provided to its beautiful and welcoming tourism ,I LOVE MY MOTHERLAND FOREVER .
These photos, if taken about 200 years ago, must be quite extraordinary and predate Fox-Talbot in England and Louis Daguerre in France by at least 13-15 years.
the oldest photographs in the world was taken in 1826 by Joseph Nicéphore Niépce. Here this stupid idiot Manel Rebera is showing a photo of a man sitting on elephant saying that it was taken in 1818 HA. HA HA. Anyway it is common sense when you look at the clothing and styles that these were taken in the early 1900's
The photographic camera: While the invention of the camera draws on centuries of contributions, historians generally agree that the first photographic camera was invented in 1816 by Frenchman Joseph Nicéphore Niépce.
Thank you for archiving and sharing these priceless photos. The picture depicted as a "Street in Colombo" is actually "Colombo Street, Kandy" photographed from the Natha Devale end The picture is probably from the 1960's going by the Licence plates of the cars. Thank you again
Ma'am, if it is possible, make a video on king rawana. Nowadays, people are so eager to know more about this topic. And really appreciate ur work on UA-cam. Good luck.
The first commercially successful color process, the Lumière Autochrome, invented by the French Lumière brothers, reached the market in 1907. Instead of colored strips, it was based on an irregular screen plate filter made of three colors of dyed grains of potato starch which were too small to be individually visible (Wekipediya)
ඒ කාලේ සැප පහසුකම් නොතිබුනාට හරිම සුන්දර සරල කාලයක් 😍
Oya hitiyada..??
දැන් කාලේ මිනිස්සුන්ට ඕවා තේරෙන්නේ නැ නේ.😔. සුද්දා ආවේ නැත්තම් අපි ඉවරයි lu
හරිම සුන්දර මතකයන්
අදටත් ඔයවන් දුර්ලභ ඡයාරූප සුරැකී පවතීම ගැන ආඩම්බර වෙමි
අනාගත පරම්පරාවට දැකගන්නට
ලැබීමත් සතුටක්,වාසනාවනක්
අගයමි සුබපැතුම්
අනේ ගොනා ,,ඕවා අන්තර ජාලයෙ තියෙනවා එකේ තියෙනවා බං ඒවා තම තම්න්ගෙ වගෙ පෙවන්වන්නෙ උඹ වගෙ පිස්සු ගවයෙක්
මෙම වීඩියෝ එකේ වටිනාකම කියල නිම කරන්න බැහැ හරිම අගෙයි අනාගත පරපුරට මෙහෙම හරි අපේ මුතුන් මිත්තන් ගැන දැක බලා ගන්න ලැබීම මහත් භාග්‍යයක් තෙරුවන් සරණයි
ඒ කාලේ ලංකාව දැක්කම මනසට පුදුම සංසුන් ගතියක් දැනෙන්නේ.....❤️❤️🥺🥺
අනේ ඔව්
Mata nam bayak danenawa dakkama
ඔබ හරි
@@maddagedonroshan970 hm ow guptha gathiyak thiyenawa thamai..
Aththamai🥺
මම ගොඩක් ආදරේ කරන මගේ මේ රට හරි සරල විදිහට ලස්සන පින්තූර වලින් දකිනකොට හිතට අමුතු සතුටක් එනවා ❤️❤️❤️❤️❤️
මට අවුරුදු 89යි මට ගම්පොල ගංවතුර අද වගේ මතකයි.
@Sudaththa Thilakasira 😁😁😁
@Sudaththa Thilakasira 😁😁😁😁
@Sudaththa Thilakasira එයා කොහෙද internet දාලා තියෙන්නේ? 🤔
හිතට පොඩි දුකකුත් ආවා....❤️
අපේ රටේ අතීතය පෙන්නුවට ස්තූති
ඉස්සර ස්වාභාවික ලස්සන තිබුනේ...දැන් වගේ මේකප් නෙමෙයි....හරිම සුන්දර කාන්තාවන්...🌼🌻🌷🌻🌼
දැන් මේ මිනිස්සූ ඔක්කොම මැරිලා ඇති.. 2200 අවුරුදෙදි විතර අපේ 4tos මෙ විදිහට මිනිස්සු බ්ලාවි
රට ණය කරපු අයගේ යුගය කියයි
අදටත් මෙහෙම රට තිබ්බානම් මීටවඩා හොදයි දැන් ඉතින් අහින්සක ජනතාව ජීවත්වෙන්න දඟලන එකේ ප්‍රතිඵලෙකුත් නෑ ලබාගන්නා ඉටිගෙඩියකුත් නෑ හිතට සනීපෙකුත් නෑ ඒකාලේ හේනක් බතක් ගොවිතැනක් කරගෙන මනුස්සකමත් රැකගෙන පරිසරයත් රැකගෙන සතුටින් හිටියා ජීව්තේ බලාපොරොත්තු ඉතාම සරලයි ඒකට අදකාලේ ජීවිතේ ප්‍රර්තනා යකඩ කොන්ක්‍රීට් ප්ලාස්ටික් ටින් බෙලෙක්ක සහ මඤ්ඤං ජීවන රටාව පමනි අනේ සාදු හොදකලක්ම යයි
එක අැත්ත දැන් ඉන්න එවුන්ට මෙහෙම ඉන්න කිවිවොත් මොන මගුල් ද කියාලා අහනො මෙක තමයි හාරි ම සිංහල කම නේ මම අසම කමය අයි හදන්න පුලුවන්නමි නියමයි
සහතික ඇත්ත
අනිවාර්යයෙන්ම !
Anuwarenma.
Sahathika eththa👌👌👌❤️❤️❤️❤
බොහොමයක් ස්තුති ...අතීතයේ ,
ලංකා ,සුංදරත්වය ,දැකබලා ගන්නට
සැලැස්සුවාට ...🙏💕
බොහොම පින් එකල මිනිසුන් බොහෝ සේ දුක් විඳ ඇත නමුත් ඒ මිනිසුන්ගේ හදවත් පිරිසිදුයි ඒ මිනිසුන් හරි අහිංසකයි හිතන්නට බලන්නට දකින්නට බොහෝ දේ ඇත වඩාත් කරුණනම් වන්නේ මෑත කාලයේදී අපේ රටට බලපා ඇති කරුණු දෙකක් අවුරුදු දෙසීයකට එහා මෙම video එකෙන් දක්නට නොලැබීමයි එහෙනම් මේ සියලු දේ අපේ රටට බලපා ඇත්තේ මෑත කාලයේ බව හොඳින්ම පැහැදිලියි සිංහල බුරුමය බෞද්ධ උරුමය ක්‍රියාවෙන්ම ඔප්පු කළ යුතුයි තෙරුවන් සරණයි
මගේ රටට දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරකෂාවම ලැබේවා 🙏🙏ලැබේවා 🙏🙏 ලැබේවා 🙏🙏
Thanks for the pics wish pics dont run fast
හරකා එදා සිටම වහලෙක් පවු
මේ සතුන් ඉන්නෙ අපට වහල් කම් කරන්න නොවෙ
එදා නම් සතාට ජීවිත දානය දෙනවා
අද තම්බිට විකුනනවා මස් කඩේට .
අලියති එහෙමයි
කැලැවෙ තමන්ගෙ රංචුව සමග සිටිය යුතු සතුන් එදා සිට අද වෙනකන් මේ සතාට කරන්නෙ පුදුම අසාධාරණයක් .
SRI LANKA has such a diverse history of occupation forces plundering the resorces of the country and its people but they still smile and are gratefull and appreciative of tourists and the aid provided to its beautiful and welcoming tourism ,I LOVE MY MOTHERLAND FOREVER .
කාලතරනය කරන්න හිතෙනවා මේක දැක්කම
Thanks for the sharing !
Matath
dan nam kalatharanaya karanna ona na.ada idan ohoma thamai 🙂
So beautiful.Thanks for posting.
හිතට හරි දුකයි මගේ රටට හරි අාදරෙය
ඇත්තටම වටිනා වීඩියෝවක් බොහොම ස්තූතියි මේ වීඩියෝ අපිට බලන්න දානවට 😢🙏🌸❤️😍🌹🥲
මෙහෙම හරි දැකගන්න ලැබීමත් සතුටක් thanks
එකෙන්ම
Aniwarenma.
Aththami mehema hari dakinna labuna eka loku deyam
මේ පින්තූරවල තිබෙනවා වාගේම තැන් අදටත් බලාගන්න පුලුවන් ලංකාව වටේම ගියොත්.ලංකාවේ 25% ක් දැන් සංවර්ධනය වී තිබුණාට 75% ක් මීට අවුරුදු 200කට කලිනුත් තිබුණ තත්වෙම තමයි අදත්.කලින් කලට මාරු වී රට පාලනයට අපි පත් කරන අපේ දේෂපාලකයන්ට අපි ස්තුති වන්ත වෙන්න ඔින ඉපැරැණි තත්ත්වය අද දක්වා ගෙන ආවාට.ඉදිරියටත් එය එසේමයි.
ඒ කාලේ හරි ලස්සනයි 💖💖😍
அந்த காலகட்டத்தின் இலங்கையின் அருமையான பதிவுகள்.நன்றி!
සුදු කාන්තාව පුටුව උඩ. කලු කාන්තාවෝ ටික හිටගෙන සහ බිම ඉන්නේ දාසියෝ හින්දා වෙන්න ඇති. දළ සදහා මැරුව ඇතාගේ පිට උඩට කකුල තියන් ඉන්නේ උජාරුවට ගරුතර සුදු ඇත්තෝලා වෙන්න ඕනේ. අපේම රටේ අපි පව් අප්පා. දැන් කියා ලොකු වෙනසකුත් නැහැ. අපේ කලු ඇත්තෝලාත් යන්නේ අහසින් කොට. 🤣
එදා කාලෙයි 2022 මෙ කාලෙයි බලද්දි කල කිරිනවා 😢❤️
මේ මහනුවර යුගය හා ඒ පසු කාලයනේ,ඒ කාලය ටිකක් පරිහානි යුගයක්.ඒත් රජරට යුගය ඉතාමත් දියුණු ශිෂ්ටාචාරයක් සහිතව ජනතාව විසූ බවට පුරාවිද්‍යාත්මක හා සාහිත්‍යමය මූලාශ්‍ර වලින් ඔප්පු වෙලා තියෙනවා.
ඒ කාලෙ මාරයි 🥺❤️
Simple lifestyle of our ancestors. Want to go back to that time
Why?
@@RichardASK no busy people, no noisy vehicles, no concrete buildings,
What a simple life? Those people were really enjoying their life.
0:02 That's the picture of my great great GREAT grandparents wedding photo, nice to see it on UA-cam:)
Really? :O
කියා ගන්න බැරි තරම් සතුටක් ...ආදරෙයි මගෙ රටට
දැනුත් ඉතින් සමහර තැන් අතීතයට වඩා ලොකු වෙනසක් වෙලා නෑ
රටට ජාතියට මොනතරම් නිදහසේ සතුටින් සැහැල්ලුවෙන් ජීවත්වීමේ නිදහසක් තිබිලද ඒ කාලෙ. හරිම නිස්කලංක පරිසරය . දැන් ඒකටත් එක්ක. රටේ ජාතියේ අයිතීන් වෙනත් ජාතීන් උදුරගන්න හිතාන උගුල් අටවනව. අහුවෙන්න එපා . පර සුද්දන්ට ඕන විදිහට නටන් නැතිව, රටේ ඉපදුන සෑම මිනිසකුම එකමුතුව රට රැකගන්න.
මුල්ම කැමරාව ලෝකෙට හදුන්වා දුන්නේ 1816දී ...සාමාන්‍ය භාවිතයට ආවේ තවත් වසර 10කින් පමණ පසුව ...ලංකාව වගේ රටවලට සංචාරකයින් අතේ ඒද්දී තවත් වසර 25ක් වත් යන්න ඇති....ඒහෙව් ඒකේ 1800දී ගත්ත චායාරෑප කොහොමද තියෙන්නේ???
@Sudaththa Thilakasira දාමු දාමු නියමයි
Valuable collection . Thanks for sharing 👍👍🌹
Dan කාලෙට වඩා එ කාලෙ ලස්සනයි
තව අවුරුදු 100 පස්සේ ඉන්න මිනිසුන්ට දැන් කාලේ ගැන ලස්සන හිතෙයි
These photos, if taken about 200 years ago, must be quite extraordinary and predate Fox-Talbot in England and Louis Daguerre in France by at least 13-15 years.
Years are not correct, for sure. In many pics, the dresses of people show that they belong 50-100 years later.
the oldest photographs in the world was taken in 1826 by Joseph Nicéphore Niépce. Here this stupid idiot Manel Rebera is showing a photo of a man sitting on elephant saying that it was taken in 1818 HA. HA HA. Anyway it is common sense when you look at the clothing and styles that these were taken in the early 1900's
The photographic camera: While the invention of the camera draws on centuries of contributions, historians generally agree that the first photographic camera was invented in 1816 by Frenchman Joseph Nicéphore Niépce.
074q459638 5th 16th to be the first of a series of 58
හරිම ලස්සනයි ඒ පින්තූර.❤❤❤
Thank you for archiving and sharing these priceless photos. The picture depicted as a "Street in Colombo" is actually "Colombo Street, Kandy" photographed from the Natha Devale end
The picture is probably from the 1960's going by the Licence plates of the cars. Thank you again
අදටත් අදින ඇදුම විතරයි වෙනස් වෙලා තියෙන්නේ. අමතක උනා දැන් ෆොටෝස් ගැහුවොත් ඔය තැන්වල චීන්නුත් ඉන්නවා ෆොටෝ වල 😂
Nice 👍 Work 👏
Thank you very much 🙏✊
SO beautiful love it❤
ගොඩක් ස්තූතිය් ...දකින්න සැලැස්සුවට....👍👌😘
Beautiful captures!!!! Historic and heartbreaking at the same time!!!
Harima lassanai,, bohomathma sthuti,, ♥️🌷apey muthun miththanwa daka ganna salasveema agey Kota salakanawa, sthuti godaaak yaaluwaa♥️🙏
Really enjoyed the content .Keep it up
🌹🌹🌹🌹🌹🌹🌹 හුගාක් වටිනා පින්තූර ටිකක් , ගොඩාක් ස්තුතියි
ගොඩාක් වටිනා වීඩියෝ එකක් ඔන්න 🍎 අපේ සහයෝගය දුන්නා වෙලාවක අපේ පැත්තෙ එන්න ජය වේවා
මේවා දකිනකොට මටනම් තව අවුරුදු 200ක් 300ක් හෝ ඊටත් ඈත අනාගතයේ ඉපදුණානම් පට්ට කියල හිතෙනවා.
E mkd
වසර 2කට පෙර විඩියෝවක් නොදත් තොරතුරු දැනගත්තා, ස්තුතියි, කනගාටුයි, රාවන ගැන කි දේට, අදටත් ඉන්දියාවේ රාවන රුව වසරකට වරක් පුච්චනවා
very very buytiful excelent fantstic
අද ජනගහන වර්ධනයෙන් සුන්දරත්වය පිරිහිලා
මේ පින්තුර එකතුව හොද වැඩක් එත් මේ 1800 පින්තුර හොයාගත්තේ කොහොද කැමරාව හැදුවෙත් 1835 නේ
😂😂
සුද්දට බැන්නට උන් නැත්තම් අදටත් සමහර පාරවල් ඉදිකරන්න තියා හිතන්නවත් බෑ...😌
ඒකනම් බොහොම ඇත්ත. මේ වගේ හිතන අයව තමයි අතින් ගෙවල හරි එන්ගලන්තෙට යවන්න ඕන. ඕගොල්ලො තියාගන්න එක ලංකාවට පාඩුයි.
@@shamaleeshamalee1529 ඔයාලා වගේ අය හින්දා මේක සෑහෙන්න ලාභ ලබන රටනෙ ඉතින්.... ඉන්දියාවටත් ණය දෙන ස්වයංපෝෂිත සුරපුරයක්නෙ මේක😅
@@dasunudayanga125 api karapu deyak neme ne oya chandhee dunna hora appachchi ge vada ne
ස්තුතියි
WooooowThank you ao much given this video 😮🙏❤️🥰
Well done.beautiful content.❤👏👏
Good work! Keep it up.
Your great job I laik your frograme❤❤❤❤❤❤❤❤❤❤❤❤I am from srilanka
ඒ කාලෙ මොනවගේද කියල ඇස්දෙකටම දකින්න තිබ්බනම් කියල හිතෙනව🙄❤️
ඒ අතිිතය දැක්කාම හඳවත රිදෙනබවක් දැනෙනවා
දැක්කම හරිම ලස්සනයි. ඔය වගේ පින්තූර ටිකක් දකින්න ලැබෙන එකත් ලොකු දෙයක්. Godak ස්තූතියි. 👋👋👋
Excellent, it’s quite emotional
දැන් 4tos එකක් බැලුවත් නිරුවත්.එ්වා තම ලස්සනයියියි😛කියලා බලන්නේ.
වටිනවා ඉහලින්.ස්තූතියි
thank you
Thank u for sharing..
මේ වගේ video දාන්න ❤😍
ඔව් අපිටත් දැනගන්න👍
Thank you for sharing
නියමයි
Spectacular.... Beautiful
Thanks a lot 😊
ඔබට ගොඩක් තුති.ලස්සනට තිබුණු රටකට කරලා තියන දේ දැක්කම පාලකයන් ගැන මොනවා නම් නො කියා ඉන්න පුළුවන් ද
අපෙ පැත්තෙ එන්න හුාද නියමායි වටිනවා විඩියෝ එක ජය
ඒ අතීතය සුන්දරයි. නිහතමානි අවන්ක සිලාචාරකම පෙන්වනවා
එ අයට නිවන් සුව
ආසයි..දකින්න ..ඉස්සර..දෙවල්
Thanks 🙏🙏🙏
1800 ගනන් වලත් photoes තියේ නම්.. ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමාගෙත් photos තියෙන්න එපැයි 🤔
My thoughts exactly..
Godak hoda vidiowak thanks
හරිම සුන්දර කාලයක් වගේ 😍❤️🥺
11 04 2021 good video mr. ⚘👍
Thnk you madam.godk vatinva
Thank you very much.me photos dakkama amuthuma hageemak awa hithatat.
VERI.NICE.
Great our sri lanka.most beautiful country
දැන් කාලෙ එඋන් ලස්සනයි ඉස්සර ට වඩා❤❤❤
ow
"ලස්සන" යන්නෙන් අදහස් වෙන දේ සහ අපි "ලස්සන" වශයෙන් දැන් සලකන දේවල් කාලයට,බාහිර ආභාෂයනට අනුව වෙනස් වෙලා පමණයි
Thanks
How to get this picture
Wowww godak lassanai and dekimath pinnnn obata
චාම් මිනිස්සු චාම් ගම් නියම්ගම් චාම් ජීවිත......අනේ නැවතත් ඒ කාලයට අපට යන්න හැකිනම්.....❤️❤️💖💖😘😘
Ayeth yanava..3 v3ni loka uddayen passe.
Respect
Niyamai
ඉස්සර ගැහැනු ලමයෙකුට බය නැතුව ජීවත් වෙන්න හොඳ පරිසරයන් තිබුනා, දැන් නම් හවස හය පහුවෙලා ගමනක් යන්න බැහැ,සමහර මිනිසුන් තිරිසන්ගානට වැටිලා.හැමදාාම, දූෂණය ,භීෂණය,මිනී මැරුම්,මංකොල්ල කෑම්,රටට ගිය කලක්.ඉස්සර ජීවත් වෙන්න අපහසු උනත් මිනිසුන් බයක් නැතුව සතුටින් ජීවත් වුනා.ඒ වගේ කාලයක් මගෙ මව්භූමයට උදාවෙනවනම්.....
Ma'am, if it is possible, make a video on king rawana. Nowadays, people are so eager to know more about this topic. And really appreciate ur work on UA-cam. Good luck.
හරිම.සුන්දරයී
මෙහි සමහර පින්තූර වල දින වකවානු වැරදියි.
Ado thanks machan...a photos tika apita pennuwata
The first commercially successful color process, the Lumière Autochrome, invented by the French Lumière brothers, reached the market in 1907. Instead of colored strips, it was based on an irregular screen plate filter made of three colors of dyed grains of potato starch which were too small to be individually visible
(Wekipediya)
Oya idiriyatath me wage videos genna.ape kama eliyata genna ona kalayak me good luck!
හරිම ලස්සනයි
ඒ කාලේ පොටො එකෙන් උනත් සිරියවයි ඒ කාලය
අතීතයේ මතකය සටහන් ඉතාමත් සුන්දරය. ඒ කාලයේ ඡීවත් උන අය ඉතාමත් පින්වත්තයි. රෑට රාමුව ඉදිරිපත් කල අයට ස්තුතියි 🌺🌺🌺🙏
Good
,good job sistar ❤❤❤❤❤❤❤❤❤❤❤