Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ රටේ ජීවත් විය යුත්තේ එක කොටසක් පමණක් ද... හැමතැනම තියෙන්නේ මාෆීයාව.
දැනට වසර ගානක සිට පැවත ආ මේව්යාපාර ක්ෂේත්රය අලුත් මුහුණුවරක් ගත යුතුයි.මහජනතාව පීඩනයට පත්කරන ආණ්ඩුවලින් වැඩක් නැහැ.👍
අළුත් ව්‍යපාරික පැලැන්තියක් හදන්න ඒඅයට ණයදෙන්න
Malimawa aya thamai ratata adarei ayata diya yuthui
😂😂😂hadunata passe okkoma ohomai
නව ව්‍යාපාරික පිරිසක් අවශ්‍යයයි ....
විධිමත් නියාමනයක් අවශ්‍යයි
කළු කඩ කාරයන්ට ඕන විදිහට සීන් බදු අඩු කලා වගේ බදු අඩු කරල මහා පරිමාණ යෙන් ගේන්න හිත.ඉංදියාව තුල ඇති හාල් රු.34 නම් ලංකාවේ ඒවා 100 දෙන්න පුලුවන් නම් මොකටද මිල වැඩි කරන්නෙ.මේ අර්බුදය හැදුවෙ හිටපු ආණ්ඩුව හා උන්ගෙ බත් බැලයො.
පලයන් වෙසිගේ පුතෝ යන්ඩ තොගේ අම්මට හුකාගන්නේ නැතුව. උන් ඉන්නකොට හාල් දුන්නා පකෝ. පිටරටින් හාල් ගේන්ඩ ඩොලර් දෙන්නේ තොගේ අම්මද. ලංකාවේ වී ගොවියන්ට මොකද වෙන්නේ
Tax adu keruwoth dadlita padui ekai tax adu nokaranne😅😅😅
ලංකාවේ මුදලින් රු 34/= ද? ඉංදීය රුපියල් 34/= ද?
@JBandara-ny1xq ඉන්දියාවේ මුදලින්
@@NayanaWeerasiri එහෙමනන් 34× 4 = 136/= එතකොට හාල් කිලෝ එක රුපියල් 136/= ක් වෙනවා නේද?
සහල් ආනයනය සම්පූර්ණයෙන්ම රජයෙන් ම කරන්න
මයික් චන්ඩියාට දැන් රෙවිල වගේ 😂😂😂
උනුත් එකයි මුනුත් එකයි කියලා කියපු අයත් ඒවගේ කියලා නොහිතෙනවම නෙමේ අපි බලන් ඉම්මු
සහල් ආනයනය කිරිම රජය මගින් කලා නමි ප්‍රශ්ණයක් නැහැ නේද....
රජයෙන් කරනව නේ... ඔය පවුද්ගලික කටීයට දීපු එක ගැන විතරයි කියල.තියෙන්නෙ
@Gaරජයට හාල් ගේන්න ඩොලර් තියෙනවද?I MF වාරිකය ලැබුණෙත් නෑ තාම. therGlam
Aswasuma nawatha a medal valata hal genwanna
Hal genwanna idiripath wenneth kapatiyo.
මේවා දැන්ම තේරුම් ගන්න බෑ.බලා ඉන්න වෙනවා .මොකද වෙන්නෙ කියලා .හැබැයි මේ රජය කියන දේ.නොකරද්දි ප්‍රශ්නයක් ?නාඩු ගෙන්නනව කිව්වෙ .ඒව ආවද? සතොස දිගටම කිව්වේ නෑ කියලා .
සල්ලි තියෙන අලුත් වියපරිකයන් ටිකක් හොයගත්තනම් හරි
E wadeth siyathata dunnanam Hari. Dan e gollanta tharathuru hemath labila thiyenne. Minissu wenuwen sahal gennanda puluwan wenna tax adu karanada anduwata ba. Dadlita paduine ehema keruwoth.😂😂😂
මේ නූල් බෝලේ ලිහන්න තව කන්න 2 ක් වත් යාවි. හාල් හංගන එවුන්ට ඒවා හන්ගගන ඉන්න දීල, අලුත් ව්‍යාපාරිකයෝ set එකක් හදන එකයි තියෙන්නේ. ඔව්න්ට ආයෙත් වී ගන්න තහනම් කරන්න ඕනෙ.
ආන්ඩුවෙන් ගෙන්වන්නේ නැත්තේ ඇයි.
සතොසෙන්ම ගෙන්නන්න🙌
සියතෙ රෙද්දෙ රෙවිලා දැන් බයිලා.
සියත අහපු උන් දැං තුන් වේලට ම "ටෙලි වැකිය" කාපල්ලා.🤣 🤭 🤪
මු ට පුලුවන් ස්ටුයික්කරන්න. විතරයි😅
අතරමැදියන්ගන් තොරව රාජ්‍යයන් අතර ගිවිසුමකින් ණය ආධාරයක් ලෙස සහල් පොල් ගැටලුව විසඳීමේ ක්ෂණික පියවරක් ගන්න බැරිද..වියට්නාමයෙන් හෝ චීනය මෙ
රජයෙ න් ගෙන්වන්ඩ වෙලෙන්දො හොරු .
හි හරිම හිනා 😂😂😂 නවක වෙලද වියාපර අරමිභ කරන්නෙ කොස් ඇට කජූ ඇට වලින්ද ....සියෙ සියෙ අපි ඉස්සරහට මිස පස්සට යන්න දන්නෙ නැ
ඕක තමයි කියන්නෙ බලයත් තියාගෙන එක එකා මත යැපෙන්න 0:15 යන්න එපා.රජයේ භාණ්ඩ ආනයනයට වැඩ පිලිවෙලක් තියා ගන්න ගම් මට්ටමින් සමුපකාර ක්‍රමයක් පිහිටවලා ඒ භාණ්ඩ බෙදා හැරීමේ ජාලය ශක්තිමත් කරන්න.ආන්ඩුවේ සල්ලිත් තියාගෙන ඔය දේ ඉක්මනින් කරන්න බැරිද.ඔය පුග්ගලික අංශයේ ඉන්නෙ විපක්ෂයේ සෙට් එක
සතොස හරහා ගෙන්වන වැඩ පිලිවලක් ඉක්මනින්ම හදන්න
මේ වසන්තයගේ නම් කයිය විතරයි. මුට වැඩ බෑ. ස්ට්‍රයික් කරන කඩාකප්පල් වැඩ තමා පුලුවන්
පල..තාම වැඩ පටන්ගත්තා විතරයි.
තෝ කවුද පකයා එලියට වෙරන්.
@@aniladithya3388හාල් මිල පාලනය කරන්න කලින් ගොවියට පොහොන සහනාධාරය දෙන්න කියන්න වැඩ පටන් ගත්තා විතරයි කියලා අපිට කිව්වට ගොයම් වලට ඒම කියන්න බෑ හරි කාලෙට පොහොර ඕන 🙂
@@aniladithya3388 😂😂😂
මෙතෙක් පෞද්ගලික ව්‍යාපාරිකයන් ජනතාව තලා පෙලා කරපු වීනාසය හොදටොම ඇති. කිසියම් පාරිභෝගික අවශ්‍යතා රජය හරහා ආවරණය කලානම් තමයි හොඳ ඒකාධිකාරය බිද ජනතාවට සහන අරන් දෙන්නේ නම් එය ජනතාවට මහත් අස්වැසිල්ලකි.
Rete eun kiyala denna one emathilata karana vidiha 😂
රජය තවත් රජයක් අතර ගිවිසගෙන අවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා රජයේ ආයතන මගින් විකිණිම කරන්න .
මෙතන තියෙන්නෙ ,තනි ගේමක්. හැම දේම ජන්තාවට දැනුම් දිය යුතූයි.මේ මාෆියාවල් කඩන්න ඕන.තමන්ගෙ හාමු වෙනුවෙන් බුරන අය මේව තේරුම් ගන්න ඕන.
Dadli hamuta padu nowenda hamadema karara anura hamu🤑🤑🤑🤑🤑🤑🤑
කතුවැකියක් ලියන්න සිහින ලෝකයක් ගැන 😅
ඇයි, මෝල් වල හාල් වලට මොකද වුනේ
@@Userapabc beeyar hadanna yawala
නින්දෙන් අවදිවෙලා වගේ කතාකරන්න එපා
Ewa wadimilata wikunanda thamai rajaya tax adu nokara idadenne. Chandeta udaw keruwata hariyanda.🤑🤑🤑
හාල් නුවර keels ,මහජන එකේ එහෙම ඇති වෙන්න තියෙනවා .
රජය මගීන් ගෙනත් සතොස හරහා පමනක් බෙදාහැරීම කරන්න සමුපකාර මේ මොහොතේ සන්නද්ධ කලයුතුයි
ඉස්සර වාගේ වී කොටල හාල් කර ගන්නව.මෝල් කාරයොන්ට එතකොට සෝ සොරිම තමා
ටෙලි වැකියක් ඕනී....😂හා ද ?
සහල් හිගයක් ආවොත් 68ලක්ෂේ උන්ට හාල් තහනම් කරලා අනිත් මිනිස්සුන්ට කන්න දීපියව් කයියගේ වගකීම ඌව ගෙන්නපු උන් බාර ගනිල්ලා
හා උඹල කාපන් අපිට පුලුවන් වෙන මොනවා හරි ආදේශක කන්න පුලුවන්
batalanda jolly seeya hitiyanam borella kanaththath vikunanawa school canteen Vala bar arinawa sure AKD ta bokenma malimawata jayawewaaa
@@jayasooriyabh6707 ඌ බාර් ඇරලා කන්නත් දුන්නනේ උබලගේ සමාජවාදී මරුවෝ කියනවා වගේ බාර් නැති රටක් නෑ, රටක් වුනාම කන්නත් තියෙන්න ඕන බොන්නත් තියෙන්න ඕන රටවල් දැකලා නැත්තන් දූපතෙන් එහාට ගිහිල්ල බලපන්. ඒවා වැඩක් නෑ කිව්වා වගේ උබලා තණකොල වවාන් කාපන් අපිට තිබ්බ මිලට සහල් ඕන
බලන් ඉඳපං හැංගෙන්න එපා වර එලියට.
Dan half thamai prashne😂😂😂😂
ආන්ඩුව දැඩි තීරණ වලට යායුතුයි
රටින් ගේන්න ඕනේ නෑ. දැන් හාල්තියෙනවානේ
Paalalayata wadaa hodai pitakotuwe mudalaali kenek thora gatthanam😂😂😂😂😢
ඇයි සතොස හරහා කෙලින්ම ගෙන්නන්න බැරි? පුදුම රටක් වෙලා මේක
අපෙන් උපදෙස් ගන්න කවුරුත් නෑනේ. දවස් තුනෙන් කරන්න පටන් අරන් අවුරුද්දෙන් සියලු මෆියා ඉවර කරන්න පුලුවන්
ආහාර මාෆියාවට තිත තියන්න පියවර ගන්න ජනපති තුමනි. මොනවා කරන්නත් මිනිසුන් කුස ගින්න .නිවා ගන්න ඔනෙ
Ehema ba chandeta wiyadam keruwa ayata kalaguna salakala Inna Oni.🤑🤑🤑
මෙක මාෆියාවක් එක බිදින්න ඔන
සියත මේකටරාජපක්සලා.ගාවලා මොනවා හරි කියන්නකො
Cargils tiyanawa.keels tiyanswa unta genwanna keewa nm iwarai
Mee16 වෙනිද හාල් ගොඩබාන්න නේද හිටියෙ? බදු වැඩි කලේ නෑ අමුතුවෙන්. රට තුලයි මිල වැඩි කලේ.එහෙනම් මෙයාල ඇයි කොකු අදින්නේ? අසාධාරණයි.
රජය මගින් ගෙන්න ඔනෙ වෙලෙන්දට දෙන්න හොද නැහැ රජය ම්ගින් ගෙන්නලා සතොස ට ව්තරක් බෙදා හරි න්න ඔනෙ
😂😂😂😂😂😂😂😂😂
මූයි මුගේ චැනල් එකයි පන යනකන් කඩේ ගියා දැන් බොරැවට කිබුල් කදුලු හෙල හෙල බයිලා ගහනව 😂😂😂😂😂
බිත්තර වසන්ත😅
වෙලද අැමති මොන්ටසෝරි බබා නෙ😅😅😅
මොන්ටිසෝරි බබාලට වෙළද ඇමතිකම් දුන්නම ව්‍යාපාරිකයින්ට රජ මගුල්, පාරිභෝගිකයින්ට දෙයියන්ගෙ පිහිටයි !
කලින් හිටපු පලපුරුදු එවුන් කරා නම් මෙලහකට හොද කොමිස් කුට්ටියකුත් ගහල .....
Uba palayanko ithin
@@mervynfernando2169 අනේ පලයං යකෝ යන්න.
කොමිස් ගහල හරි බඩු අඩුවටදුන්න😅😅😅😅
උඹ ඇවිත් කොරහං එහෙනම්..😂🤣අනේ පම්කෝ.. බලාන ඉඳින් බබ්බු රඟන හැටි ඉස්සරහට...😁
May Amathiyata ow karanna baha.Balannanko Thawa masa gannanko yaddi minissunta therei oka
Rajaya medihath wela haal genwanna
කයිතන් කරපු එක වැඩක්
තොගේ අම්මට දිව දැම්මා
@DonJanaka-w3w නෑ බං පුන්චි අම්මට
@@DonJanaka-w3w mn ඔය comment එක ගොඩක් අය දානවා දැක්ක. Thamusela වගේ wallak නැති පිරිමි ගැන lajjayi yko. තමන්ගේ අම්මා ගණිකාවක් උනත් නැතත් එය මාස 10k දුක් විඳලා දරුවෙක් හදන්නේ. Kochchara දුක් widino ද. Eth Thamusela වගේ සත්තු oyi widihata කිසිම අම්ම කෙනෙක් ට කියන්න එපා. Paw සිද්ධ වෙනවා. Mn දන්නවා මගේ අම්ම kochchara දුක් widino ද කියලා අපිව හදන්න. Thamusela ට උගත්කම ක් නැති උනාට කමක් nn ඒවා සාමාජ යක් ඉදිරියේ නිරූපණ ය කරලා පිරිමි ඔක්කොටම ලැජ්ජ කරන්න එපා. අනික ඔයි වගේ ඒවා කියන්න හිරිකිතයක් නැද්ද. Mn ඔයි comment එක ගැන මගේ අම්මා ටත් කිව්වා. උගත්කම ක් කියන්නේ පොතේ පතේ දැනුම ම නෙවෙයි. සමාජය ගැන දැනුවත් වෙන්න.. සමාජයේ ජීවත් වෙද්දි ඔයි වනචාරී ගති නැති කරගන්න. නැත්නම් ඔයට ඉස්සර හට ගොඩක් දුක් වෙන්න වේවි. Meke අදහස විතරක් ගන්න 😊
අනුර කෙවෙ මතකද හල් මපියව එක පන් ඉරෙන් නති කරනවා හල් 70 ඩෙනව කෙවෙ කෛවරු අනුර
Eke ekata vadin nativa rajaya haraha gennapallako.
iye 75000 ton genawe wena ratakada 😅😅 ... mehemath boru kiyanne kohomada
Munta pissu kavare 1100 gahala thibba hal thoga 225ta denna kiwuva ethakota cost eka adu karagwna neveida mila haduve ma laptinta eka therenne nadda
I think this minister is not capable
Management igenaganilla.
Tax adu keruwoth sahal mila adu wenwa. eka dadli sirisena athulu pirisata padui. E nisa tax adu karanne na.🧐🧐🧐 Anura chanden dinala dadli janadi pathi wela thiyenne.😂😂😂😂
සතොස මහින්ද ජනාධිපති තුමා රැක්ක හින්දා මේ විදිහට හරි බේරිල තියෙන්නේ
රංගන උඹ මොකද දැන් කියන්නෙ. මොකක්ද මේ වෙන්නෙ
හාල් ඇටයක්වත් ගබඩා වල තියන්ඩ වැඩ පිලිවලක් හදල තිබුනෙ නැති එක තමයි හේතුව... ඔන්න පලපුරුදු උන් කරල තියෙන හැටි
@@GatherGlam Pala ponnaya topita Karaganda be
@@amilasadaruwan2696 කියල බලපංකො මිනිස්සු පිලිගන්නෙ මම කියන එකද උබ කියන එකද කියල...
@@Tharu..690 76ක සාපෙ එක මාසෙන් කනපිට ගහන්ඩ බෑ ඒක දන්නව මිනිස්සු
ගබඩා තිබිලද පහුගිය ආන්ඩු කලේ..ඕකට කියන්නේ නොහැකියාව 😂😂තව සතියක් යන්කො..තෙල් නැති කාලේතෙල් ස්ටොක් කරලා හිටපු ආන්ඩුව අපහසු තාවය පත්කලා වගේ දැන් උබලට ඒවා පස්සෙන් එනවා..
Nadda aluth ayathana badu genna
බිත්තර වසන්ත
උබලාත් මාලිමාවට කඩෙ ගිහින් නෙද දැන් දොඩවන්නෙ
Munta L bord ona wei. Wage. 😂😂😂
රජයෙන් ගෙන්නන්න මොනවද ? කරන්නෙ අඩුවට දෙන්නත් පුලුවන්
Ara telewakiya liyna porata mewa penne ndd?
Mewa dakknakota hinayanawa higana andu
Dan ko chamuditha soyathen kaiyaUbala ne malimawata Kade giyeDan kohomada ubalage ammalath hena gahanawa.Siyatha Dan telewakiyen pennapan owa.
Wasantha tharam paddle koheth naha baila chakrawarthi
1100ta cikunna thibuna eva anura මොකටද 230ta දෙන්න kiwuve mesetath ගහල
Seeyage kale kisima prashnayak nethuwa siyalu hinga Banda higayakin thorawa dunna nisa janathawata agayak nethuwa giya . Den kamu PUNNAKU PUNNAKU kannath behe Pol nehe Kapiyau thanakola ha piduru😂😂😂
Rangana mona NGO 1da...?
Wasantha hodata raganawa boru kiyanne den wahana සංදර්ශන ewarai
Me hamathi hoddai kaiya gana
මොකද්ද බං මේ හොද්ද...???🤣
Mun nisa kannath nsthiwei wage. Kalakanni hahtha. 😂😂😂
උඹලා ඉස්සර හොදට වේල් 3ම කාලා සැපට හිටියනෙ. හරක්.
Mokada rangana oyage gov ekata wenne?
88 89 hal moal gabada ginithiyala mini marapu Kari ponna JVP karayo gabada nathilu ammata hukana kathawak ne bari ekata bama thamai manda buddikayo gedara pala hena 7k gahapan munta jeppange bijja pradarshana bandayak pamanai
නෙදකින්පචයො
Ranil thamai hari kiyala danwath therenawada.
හ්ම්...වහු පැටව්න්ට නේහ්...😁හොඳේ බලන්ට තිබ්බා චන්දෙන් පත් වුණානම් සිරාවට සොම්බියාගේ වැඩ..🤣
Yes🎉🎉🎉
Ranil marunama kawda ban honda?
අනාගන්නේ නැතුව බද්ද අඩු කරන්න
මටත් පේන්නෙ ... නීතිපති නඩු අස් කරගන්නකොට..... එක හොරෙක් අල්ලන්නැති කොට ... රාජපක්ෂගෙ කුක්කෙක් නේද අනුර කියන්නෙ කියල හැඟීමක් එනව... 2/3 බලයක් හම්බෙලත් අනුරට නීතිපති මේ නඩු ඉවත් කරගද්දි අනුර මීක් නෑ... එ් අස්සෙ කතානායකගෙ උපාධි ප්‍රස්නෙ එ්කෙදිත් මීක් නෑ .... මේක නම් හරියන්නෑ අපි අායෙත් රැවටුනාද මන්ද.... අනුර මේවට උත්තර දෙන්නෙත් නෑ... මාර කේස් එක රාජපක්ෂල, රනිල්, මෝඩ පුතානෝ දැන් අනුරත් මුනන් ඔක්කොම යාලුවො මල්ලි කියන එක අැත්ත වගේ....දැන් අනුරත් අයිතිද මන්ද එ්කට... 😢😢😢😢😢😢😢
Palyan gonoo
track da Bata minis ka bahana tharamata dgalanna pissu na bn
@@වීරවර්ධන ඔයා නම් චන්දෙ දීපු කෙනෙක් නෙවෙයි අනුරට
@BraveKnightsChessAcademy මන් දුන්න එකෙක් යකෝ තාමත් පොඩි විෂ්වාසයක් තියන් ඉන්නෙ අනුර ගැන බලමු
උබට ට්‍රක්ද බන් මේ නීතිපති නෙමේ එක අස් කරගත්තේ හිටපු නීතිපති ඒක දැන් අලුත් නීතිපතිට තියෙන්නේ ආයේ ගොනු කරන්න තමා
ආණ්ඩුවට වැඩක් කරගන්ඩ බැරිව අනිත් උන්ට බනිනවා. උබලට වැඩ කරන්ඩ බැරිනම් ඕක ළමයෙක්ට දීලා පලයල්ලා jvp වෙසිගේ පුත්තු. අනිත් උන් ඉන්නකොට මීට අඩුවෙන් හිගයක් නැතිව හාල්, පොල් තිබ්බා.
Mun haal pol kanna aran thiyena malawadayak. Kalin wage thanakola punnakku tikak kawanam honda nedda?😂
මරඳගහමුල තිබුණ සහල් බෙදාහැරීමේ මධ්‍යස්ථානය වහන්න වැඩ කළ එදා කෘෂිකර්ම ඇමති අද ජනාධිපති. ම්ම ඔතනට 1998 ගියා. ලංකාවෙ ඒ කාලෙ තිබුණ ව්ශාලම වගේම වේගවත්ම වෙළඳපොළ. එහෙම එකක් විශ්වාසකරන්න අදටත් ලංකාවෙ කිසිම තැනක නෑ. ඒක වැහුණයින් පස්සෙ තමයි ඔය ඩඩ්ලි සිරිසේන වගේ අය උඩට ආවෙ. මේ කයියනායක අපේ රටේ බුද්ධ භෝගය කියපු ප්‍රධාන ආහාරය රත්තරන් වගේ මිළට ගන්න හදලා මොකටද ඕව කන්නෙ කිව්වත් පුදුම වෙන්න එපා. මේව නොතේරෙන අයට වැඩි දවසක් යන්න කළින් තේරේවි හොඳම එකෙන්. මේක සෘණාත්මකව කියන දෙයක් නෙමේ.
@@dineli5781 ඕයි අනිත් ආණ්ඩු තියෙනකොට හිගයක් නැතිව අඩුවට හාල් තිබ්බා. උබලා ඒ කාලේ කාල තියෙන්නේ පුන්නක්කුනේ
මේ රටේ ජීවත් විය යුත්තේ එක කොටසක් පමණක් ද... හැමතැනම තියෙන්නේ මාෆීයාව.
දැනට වසර ගානක සිට පැවත ආ මේව්යාපාර ක්ෂේත්රය අලුත් මුහුණුවරක් ගත යුතුයි.මහජනතාව පීඩනයට පත්කරන ආණ්ඩුවලින් වැඩක් නැහැ.👍
අළුත් ව්‍යපාරික පැලැන්තියක් හදන්න ඒඅයට ණයදෙන්න
Malimawa aya thamai ratata adarei ayata diya yuthui
😂😂😂hadunata passe okkoma ohomai
නව ව්‍යාපාරික පිරිසක් අවශ්‍යයයි ....
විධිමත් නියාමනයක් අවශ්‍යයි
කළු කඩ කාරයන්ට ඕන විදිහට සීන් බදු අඩු කලා වගේ බදු අඩු කරල මහා පරිමාණ යෙන් ගේන්න හිත.ඉංදියාව තුල ඇති හාල් රු.34 නම් ලංකාවේ ඒවා 100 දෙන්න පුලුවන් නම් මොකටද මිල වැඩි කරන්නෙ.මේ අර්බුදය හැදුවෙ හිටපු ආණ්ඩුව හා උන්ගෙ බත් බැලයො.
පලයන් වෙසිගේ පුතෝ යන්ඩ තොගේ අම්මට හුකාගන්නේ නැතුව. උන් ඉන්නකොට හාල් දුන්නා පකෝ. පිටරටින් හාල් ගේන්ඩ ඩොලර් දෙන්නේ තොගේ අම්මද. ලංකාවේ වී ගොවියන්ට මොකද වෙන්නේ
Tax adu keruwoth dadlita padui ekai tax adu nokaranne😅😅😅
ලංකාවේ මුදලින් රු 34/= ද? ඉංදීය රුපියල් 34/= ද?
@JBandara-ny1xq ඉන්දියාවේ මුදලින්
@@NayanaWeerasiri එහෙමනන් 34× 4 = 136/= එතකොට හාල් කිලෝ එක රුපියල් 136/= ක් වෙනවා නේද?
සහල් ආනයනය සම්පූර්ණයෙන්ම රජයෙන් ම කරන්න
මයික් චන්ඩියාට දැන් රෙවිල වගේ 😂😂😂
උනුත් එකයි මුනුත් එකයි කියලා කියපු අයත් ඒවගේ කියලා නොහිතෙනවම නෙමේ
අපි බලන් ඉම්මු
සහල් ආනයනය කිරිම රජය මගින් කලා නමි ප්‍රශ්ණයක් නැහැ නේද....
රජයෙන් කරනව නේ... ඔය පවුද්ගලික කටීයට දීපු එක ගැන විතරයි කියල.තියෙන්නෙ
@Gaරජයට හාල් ගේන්න ඩොලර් තියෙනවද?I MF වාරිකය ලැබුණෙත් නෑ තාම. therGlam
Aswasuma nawatha a medal valata hal genwanna
Hal genwanna idiripath wenneth kapatiyo.
මේවා දැන්ම තේරුම් ගන්න බෑ.බලා ඉන්න වෙනවා .මොකද වෙන්නෙ කියලා .හැබැයි මේ රජය කියන දේ.නොකරද්දි ප්‍රශ්නයක් ?
නාඩු ගෙන්නනව කිව්වෙ .ඒව ආවද? සතොස දිගටම කිව්වේ නෑ කියලා .
සල්ලි තියෙන අලුත් වියපරිකයන් ටිකක් හොයගත්තනම් හරි
E wadeth siyathata dunnanam Hari. Dan e gollanta tharathuru hemath labila thiyenne.
Minissu wenuwen sahal gennanda puluwan wenna tax adu karanada anduwata ba. Dadlita paduine ehema keruwoth.😂😂😂
මේ නූල් බෝලේ ලිහන්න තව කන්න 2 ක් වත් යාවි. හාල් හංගන එවුන්ට ඒවා හන්ගගන ඉන්න දීල, අලුත් ව්‍යාපාරිකයෝ set එකක් හදන එකයි තියෙන්නේ. ඔව්න්ට ආයෙත් වී ගන්න තහනම් කරන්න ඕනෙ.
ආන්ඩුවෙන් ගෙන්වන්නේ නැත්තේ ඇයි.
සතොසෙන්ම ගෙන්නන්න🙌
සියතෙ රෙද්දෙ රෙවිලා දැන් බයිලා.
සියත අහපු උන් දැං තුන් වේලට ම
"ටෙලි වැකිය" කාපල්ලා.🤣 🤭 🤪
මු ට පුලුවන් ස්ටුයික්කරන්න. විතරයි😅
අතරමැදියන්ගන් තොරව රාජ්‍යයන් අතර ගිවිසුමකින් ණය ආධාරයක් ලෙස සහල් පොල් ගැටලුව විසඳීමේ ක්ෂණික පියවරක් ගන්න බැරිද..වියට්නාමයෙන් හෝ චීනය මෙ
රජයෙ න් ගෙන්වන්ඩ වෙලෙන්දො හොරු .
හි හරිම හිනා 😂😂😂 නවක වෙලද වියාපර අරමිභ කරන්නෙ කොස් ඇට කජූ ඇට වලින්ද ....සියෙ සියෙ අපි ඉස්සරහට මිස පස්සට යන්න දන්නෙ නැ
ඕක තමයි කියන්නෙ බලයත් තියාගෙන එක එකා මත යැපෙන්න 0:15 යන්න එපා.රජයේ භාණ්ඩ ආනයනයට වැඩ පිලිවෙලක් තියා ගන්න ගම් මට්ටමින් සමුපකාර ක්‍රමයක් පිහිටවලා ඒ භාණ්ඩ බෙදා හැරීමේ ජාලය ශක්තිමත් කරන්න.ආන්ඩුවේ සල්ලිත් තියාගෙන ඔය දේ ඉක්මනින් කරන්න බැරිද.ඔය පුග්ගලික අංශයේ ඉන්නෙ විපක්ෂයේ සෙට් එක
සතොස හරහා ගෙන්වන වැඩ පිලිවලක් ඉක්මනින්ම හදන්න
මේ වසන්තයගේ නම් කයිය විතරයි. මුට වැඩ බෑ. ස්ට්‍රයික් කරන කඩාකප්පල් වැඩ තමා පුලුවන්
පල..තාම වැඩ පටන්ගත්තා විතරයි.
තෝ කවුද පකයා එලියට වෙරන්.
@@aniladithya3388හාල් මිල පාලනය කරන්න කලින් ගොවියට පොහොන සහනාධාරය දෙන්න කියන්න වැඩ පටන් ගත්තා විතරයි කියලා අපිට කිව්වට ගොයම් වලට ඒම කියන්න බෑ හරි කාලෙට පොහොර ඕන 🙂
@@aniladithya3388 😂😂😂
මෙතෙක් පෞද්ගලික ව්‍යාපාරිකයන් ජනතාව තලා පෙලා කරපු වීනාසය හොදටොම ඇති. කිසියම් පාරිභෝගික අවශ්‍යතා රජය හරහා ආවරණය කලානම් තමයි හොඳ ඒකාධිකාරය බිද ජනතාවට සහන අරන් දෙන්නේ නම් එය ජනතාවට මහත් අස්වැසිල්ලකි.
Rete eun kiyala denna one emathilata karana vidiha 😂
රජය තවත් රජයක් අතර ගිවිසගෙන අවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා රජයේ ආයතන මගින් විකිණිම කරන්න .
මෙතන තියෙන්නෙ ,තනි ගේමක්. හැම දේම ජන්තාවට දැනුම් දිය යුතූයි.
මේ මාෆියාවල් කඩන්න ඕන.
තමන්ගෙ හාමු වෙනුවෙන් බුරන අය මේව තේරුම් ගන්න ඕන.
Dadli hamuta padu nowenda hamadema karara anura hamu🤑🤑🤑🤑🤑🤑🤑
කතුවැකියක් ලියන්න සිහින ලෝකයක් ගැන 😅
ඇයි, මෝල් වල හාල් වලට මොකද වුනේ
@@Userapabc beeyar hadanna yawala
නින්දෙන් අවදිවෙලා වගේ කතාකරන්න එපා
Ewa wadimilata wikunanda thamai rajaya tax adu nokara idadenne. Chandeta udaw keruwata hariyanda.🤑🤑🤑
හාල් නුවර keels ,මහජන එකේ එහෙම ඇති වෙන්න තියෙනවා .
රජය මගීන් ගෙනත් සතොස හරහා පමනක් බෙදාහැරීම කරන්න සමුපකාර මේ මොහොතේ සන්නද්ධ කලයුතුයි
ඉස්සර වාගේ වී කොටල හාල් කර ගන්නව.මෝල් කාරයොන්ට එතකොට සෝ සොරිම තමා
ටෙලි වැකියක් ඕනී....😂
හා ද ?
සහල් හිගයක් ආවොත් 68ලක්ෂේ උන්ට හාල් තහනම් කරලා අනිත් මිනිස්සුන්ට කන්න දීපියව් කයියගේ වගකීම ඌව ගෙන්නපු උන් බාර ගනිල්ලා
හා උඹල කාපන් අපිට පුලුවන් වෙන මොනවා හරි ආදේශක කන්න පුලුවන්
batalanda jolly seeya hitiyanam borella kanaththath vikunanawa school canteen Vala bar arinawa sure AKD ta bokenma malimawata jayawewaaa
@@jayasooriyabh6707 ඌ බාර් ඇරලා කන්නත් දුන්නනේ උබලගේ සමාජවාදී මරුවෝ කියනවා වගේ බාර් නැති රටක් නෑ, රටක් වුනාම කන්නත් තියෙන්න ඕන බොන්නත් තියෙන්න ඕන රටවල් දැකලා නැත්තන් දූපතෙන් එහාට ගිහිල්ල බලපන්. ඒවා වැඩක් නෑ කිව්වා වගේ උබලා තණකොල වවාන් කාපන් අපිට තිබ්බ මිලට සහල් ඕන
බලන් ඉඳපං හැංගෙන්න එපා වර එලියට.
Dan half thamai prashne😂😂😂😂
ආන්ඩුව දැඩි තීරණ වලට යායුතුයි
රටින් ගේන්න ඕනේ නෑ. දැන් හාල්තියෙනවානේ
Paalalayata wadaa hodai pitakotuwe mudalaali kenek thora gatthanam😂😂😂😂😢
ඇයි සතොස හරහා කෙලින්ම ගෙන්නන්න බැරි? පුදුම රටක් වෙලා මේක
අපෙන් උපදෙස් ගන්න කවුරුත් නෑනේ. දවස් තුනෙන් කරන්න පටන් අරන් අවුරුද්දෙන් සියලු මෆියා ඉවර කරන්න පුලුවන්
ආහාර මාෆියාවට තිත තියන්න පියවර ගන්න ජනපති තුමනි. මොනවා කරන්නත් මිනිසුන් කුස ගින්න .නිවා ගන්න ඔනෙ
Ehema ba chandeta wiyadam keruwa ayata kalaguna salakala Inna Oni.🤑🤑🤑
මෙක මාෆියාවක් එක බිදින්න ඔන
සියත මේකටරාජපක්සලා.ගාවලා මොනවා හරි කියන්නකො
Cargils tiyanawa.keels tiyanswa unta genwanna keewa nm iwarai
Mee16 වෙනිද හාල් ගොඩබාන්න නේද හිටියෙ? බදු වැඩි කලේ නෑ අමුතුවෙන්. රට තුලයි මිල වැඩි කලේ.එහෙනම් මෙයාල ඇයි කොකු අදින්නේ? අසාධාරණයි.
රජය මගින් ගෙන්න ඔනෙ වෙලෙන්දට දෙන්න හොද නැහැ රජය ම්ගින් ගෙන්නලා සතොස ට ව්තරක් බෙදා හරි න්න ඔනෙ
😂😂😂😂😂😂😂😂😂
මූයි මුගේ චැනල් එකයි පන යනකන් කඩේ ගියා
දැන් බොරැවට කිබුල් කදුලු හෙල හෙල
බයිලා ගහනව 😂😂😂😂😂
බිත්තර වසන්ත😅
වෙලද අැමති මොන්ටසෝරි බබා නෙ😅😅😅
මොන්ටිසෝරි බබාලට වෙළද ඇමතිකම් දුන්නම ව්‍යාපාරිකයින්ට රජ මගුල්, පාරිභෝගිකයින්ට දෙයියන්ගෙ පිහිටයි !
කලින් හිටපු පලපුරුදු එවුන් කරා නම් මෙලහකට හොද කොමිස් කුට්ටියකුත් ගහල .....
Uba palayanko ithin
@@mervynfernando2169 අනේ පලයං යකෝ යන්න.
කොමිස් ගහල හරි බඩු අඩුවටදුන්න😅😅😅😅
උඹ ඇවිත් කොරහං එහෙනම්..😂🤣
අනේ පම්කෝ.. බලාන ඉඳින් බබ්බු රඟන හැටි ඉස්සරහට...😁
May Amathiyata ow karanna baha.Balannanko Thawa masa gannanko yaddi minissunta therei oka
Rajaya medihath wela haal genwanna
කයිතන් කරපු එක වැඩක්
තොගේ අම්මට දිව දැම්මා
@DonJanaka-w3w නෑ බං පුන්චි අම්මට
@@DonJanaka-w3w mn ඔය comment එක ගොඩක් අය දානවා දැක්ක. Thamusela වගේ wallak නැති පිරිමි ගැන lajjayi yko. තමන්ගේ අම්මා ගණිකාවක් උනත් නැතත් එය මාස 10k දුක් විඳලා දරුවෙක් හදන්නේ. Kochchara දුක් widino ද. Eth Thamusela වගේ සත්තු oyi widihata කිසිම අම්ම කෙනෙක් ට කියන්න එපා. Paw සිද්ධ වෙනවා. Mn දන්නවා මගේ අම්ම kochchara දුක් widino ද කියලා අපිව හදන්න. Thamusela ට උගත්කම ක් නැති උනාට කමක් nn ඒවා සාමාජ යක් ඉදිරියේ නිරූපණ ය කරලා පිරිමි ඔක්කොටම ලැජ්ජ කරන්න එපා. අනික ඔයි වගේ ඒවා කියන්න හිරිකිතයක් නැද්ද. Mn ඔයි comment එක ගැන මගේ අම්මා ටත් කිව්වා. උගත්කම ක් කියන්නේ පොතේ පතේ දැනුම ම නෙවෙයි. සමාජය ගැන දැනුවත් වෙන්න.. සමාජයේ ජීවත් වෙද්දි ඔයි වනචාරී ගති නැති කරගන්න. නැත්නම් ඔයට ඉස්සර හට ගොඩක් දුක් වෙන්න වේවි. Meke අදහස විතරක් ගන්න 😊
අනුර කෙවෙ මතකද හල් මපියව එක පන් ඉරෙන් නති කරනවා හල් 70 ඩෙනව කෙවෙ කෛවරු අනුර
Eke ekata vadin nativa rajaya haraha gennapallako.
iye 75000 ton genawe wena ratakada 😅😅 ... mehemath boru kiyanne kohomada
Munta pissu kavare 1100 gahala thibba hal thoga 225ta denna kiwuva ethakota cost eka adu karagwna neveida mila haduve ma laptinta eka therenne nadda
I think this minister is not capable
Management igenaganilla.
Tax adu keruwoth sahal mila adu wenwa. eka dadli sirisena athulu pirisata padui. E nisa tax adu karanne na.🧐🧐🧐
Anura chanden dinala dadli janadi pathi wela thiyenne.😂😂😂😂
සතොස මහින්ද ජනාධිපති තුමා රැක්ක හින්දා මේ විදිහට හරි බේරිල තියෙන්නේ
රංගන උඹ මොකද දැන් කියන්නෙ. මොකක්ද මේ වෙන්නෙ
හාල් ඇටයක්වත් ගබඩා වල තියන්ඩ වැඩ පිලිවලක් හදල තිබුනෙ නැති එක තමයි හේතුව... ඔන්න පලපුරුදු උන් කරල තියෙන හැටි
@@GatherGlam Pala ponnaya topita Karaganda be
@@amilasadaruwan2696 කියල බලපංකො මිනිස්සු පිලිගන්නෙ මම කියන එකද උබ කියන එකද කියල...
@@Tharu..690 76ක සාපෙ එක මාසෙන් කනපිට ගහන්ඩ බෑ ඒක දන්නව මිනිස්සු
ගබඩා තිබිලද පහුගිය ආන්ඩු කලේ..
ඕකට කියන්නේ නොහැකියාව 😂😂
තව සතියක් යන්කො..
තෙල් නැති කාලේ
තෙල් ස්ටොක් කරලා හිටපු ආන්ඩුව අපහසු තාවය පත්කලා වගේ දැන් උබලට
ඒවා පස්සෙන් එනවා..
Nadda aluth ayathana badu genna
බිත්තර වසන්ත
උබලාත් මාලිමාවට කඩෙ ගිහින් නෙද දැන් දොඩවන්නෙ
Munta L bord ona wei. Wage. 😂😂😂
රජයෙන් ගෙන්නන්න මොනවද ? කරන්නෙ අඩුවට දෙන්නත් පුලුවන්
Ara telewakiya liyna porata mewa penne ndd?
Mewa dakknakota hinayanawa higana andu
Dan ko chamuditha soyathen kaiya
Ubala ne malimawata Kade giye
Dan kohomada ubalage ammalath hena gahanawa.
Siyatha Dan telewakiyen pennapan owa.
Wasantha tharam paddle koheth naha baila chakrawarthi
1100ta cikunna thibuna eva anura මොකටද 230ta දෙන්න kiwuve mesetath ගහල
Seeyage kale kisima prashnayak nethuwa siyalu hinga Banda higayakin thorawa dunna nisa janathawata agayak nethuwa giya .
Den kamu PUNNAKU
PUNNAKU kannath behe Pol nehe
Kapiyau thanakola ha piduru😂😂😂
Rangana mona NGO 1da...?
Wasantha hodata raganawa boru kiyanne den wahana සංදර්ශන ewarai
Me hamathi hoddai kaiya gana
මොකද්ද බං මේ හොද්ද...???🤣
Mun nisa kannath nsthiwei wage. Kalakanni hahtha. 😂😂😂
උඹලා ඉස්සර හොදට වේල් 3ම කාලා සැපට හිටියනෙ. හරක්.
Mokada rangana oyage gov ekata wenne?
88 89 hal moal gabada ginithiyala mini marapu Kari ponna JVP karayo gabada nathilu ammata hukana kathawak ne bari ekata bama thamai manda buddikayo gedara pala hena 7k gahapan munta jeppange bijja pradarshana bandayak pamanai
නෙදකින්පචයො
Ranil thamai hari kiyala danwath therenawada.
හ්ම්...වහු පැටව්න්ට නේහ්...😁
හොඳේ බලන්ට තිබ්බා චන්දෙන් පත් වුණානම් සිරාවට සොම්බියාගේ වැඩ..🤣
Yes🎉🎉🎉
Ranil marunama kawda ban honda?
අනාගන්නේ නැතුව බද්ද අඩු කරන්න
මටත් පේන්නෙ ... නීතිපති නඩු අස් කරගන්නකොට..... එක හොරෙක් අල්ලන්නැති කොට ... රාජපක්ෂගෙ කුක්කෙක් නේද අනුර කියන්නෙ කියල හැඟීමක් එනව... 2/3 බලයක් හම්බෙලත් අනුරට නීතිපති මේ නඩු ඉවත් කරගද්දි අනුර මීක් නෑ... එ් අස්සෙ කතානායකගෙ උපාධි ප්‍රස්නෙ එ්කෙදිත් මීක් නෑ .... මේක නම් හරියන්නෑ අපි අායෙත් රැවටුනාද මන්ද.... අනුර මේවට උත්තර දෙන්නෙත් නෑ... මාර කේස් එක රාජපක්ෂල, රනිල්, මෝඩ පුතානෝ දැන් අනුරත් මුනන් ඔක්කොම යාලුවො මල්ලි කියන එක අැත්ත වගේ....දැන් අනුරත් අයිතිද මන්ද එ්කට...
😢😢😢😢😢😢😢