මොඩිෆයි බස්හිමියෝ වර්ජනය අකුලා ගත්ත හේතුව මෙන්න |

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 20

  • @SithNethRoo
    @SithNethRoo 15 днів тому +1

    ❤ සමාජ මාධ්‍ය වල සිදුවන, අනීතික දේවලට සහය දක්වන විවිධ පළකිරීම් වලක්වන නීති ගෙන ආ යුතුයි..මෙම නීති ව්‍යවස්ථාවෙන්ම වෙනස් කළ යුතුයි..
    පාසැල් වල, එදිනෙදා භාවිතාවන සාමන්‍ය නීතිය, විශයක් ලෙස උගන්නනවනම් හොදයි..නීතිය කියල විශයක් නෑ නෙ..

  • @nuwannuwan-ix3ku
    @nuwannuwan-ix3ku 15 днів тому

    Oyath monawahari kiyanna sudu nangi hina wewi innathuwa❤

  • @rawanasri3100
    @rawanasri3100 15 днів тому +1

    ඕනෑම පයියක් මොඩි පයි කර මහා මාර්ගවල ගමන් කළ හැකිද

  • @ChathurangaJayaneththi-p9d
    @ChathurangaJayaneththi-p9d 15 днів тому +6

    අපිට බැරිද පුජ්‍ය පක්ෂයට අතියෙන සීට් එකේ බුදුපිලිමයි මුරගල් තියාගෙන යන්න දෙන්න පුලුවන්නෙ, ඩ්‍රයිවර්ටයි කොන්දොස්තරටයි වැද වැද ගියැකිනෙ😂

  • @Samathinsath.parami
    @Samathinsath.parami 14 днів тому +1

    🤔....
    @ 6:35 "ගේ ඉස්සරහ ස්ත්‍රී දූෂණයට ඉඩ දෙන්නය කියලා වර්ජනය කරනවා" කී ගමන් අර අක්කාට උගුර හිරවෙලා ඉන්නවා වගේ දැක්කෙ මම විතරද..?😂

  • @nishadesilva453
    @nishadesilva453 15 днів тому

    ❤❤❤❤❤❤

  • @ariyadasaweerashinghe6646
    @ariyadasaweerashinghe6646 15 днів тому

    මං බස් එකේ ගමන් නතර කළේ මට වූ අකර තැබ්බයක්නිසා 261 බස් එකේ දවසක් මං බහින කොට රියදුරු මට ඉක්මනට බහින ලෙස තර්ජනය කරපු නිසාය

  • @ranjithhoragolla4355
    @ranjithhoragolla4355 15 днів тому

    වාහනවල කැමරා සවිකරමු එතකොට කැමරාවට බොරුකරන්න බැහැනෙ.

  • @virajrandula6890
    @virajrandula6890 15 днів тому +1

    මොකාද යකෝ හදිසි දොර ගාව ඉනිමං ගහපු පරයා...😂😂

  • @visakarubi7459
    @visakarubi7459 15 днів тому

    Apen anewa base ekete negade pase kudu onede kiyela wene ewa

  • @Ameera-t9g
    @Ameera-t9g 15 днів тому

    Marana gana parkku karanne Chanda kittu venakota kata val vahanna vahanna

  • @sisiratharanga4954
    @sisiratharanga4954 15 днів тому

    මොඩි පයි කරන්න පුලුවන් සල්ලි. තියෙන මිනිස්සුන්ට විතරයි දුප්පතා සේරම තහනමි

  • @priyanthajayarathna2643
    @priyanthajayarathna2643 15 днів тому +1

    වින්ඩ්ස්කිරින් එක ආවර්ණය නොවෙනවද ඔය පොලීසිය බලකර පවසන බලපත්‍ර කොපි වින්ඩ්ස්කීරීන් එකෙ ඇලවීම හරහා. මෙම කරුණ පරස්පරයක් නොවෙද?

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 15 днів тому

    Pata petti 😂kuoru kuoru😂agaravdaga lite😂baaaaa

  • @priyanthajayarathna2643
    @priyanthajayarathna2643 15 днів тому

    මෙම නිතිඤයා කියන කතාව, සජපෙ මන්ත්‍රී ගැන කියන්න අද කිසිම මාළිමාව මන්ත්‍රී වරයෙකුට කියා ගන්න බැරවීම අතිශයින්ම කණගාටුදායක කරුණක්.එසෙ කටයුතු නොකිරීම හරහා,point of order විපක්ෂය මහ ජඩ විදියට හැසිරෙන්න තව තවත් ඉඩ ලැබෙනවා.මාලිමාවෙ 159 මීට වඩා පාර්ලිමේන්තුව තුළ සීරුවෙන් සිටිය යුතුය. නැත්නම් point of order තව තව ජයුසම් නටයි, උගත් කම තිබුනට, තැනට උචිත ලෙස ප්‍රසස්තව කරුණු පහදා දීමට නොහැකි නම්, ඔබෙ උගත් කමින් පලක් නැත.

  • @FujiHera
    @FujiHera 15 днів тому

    Ane me maddiya sandarshana wedak ne oya bus mafiya karayo tika elawapiyaw parata behala unta mini maranna deela api bln inna oni enisa oya serama janasatu karanna wahama pudgalika bus adikari awassiya ne okunta mini maranna ha bus patale karanna dunne polisiyath hitiya desa palakayoth tama enisa wahama janasatu kranna onima ne pudglika bus marayo

  • @nilanthasamarakoon7235
    @nilanthasamarakoon7235 15 днів тому

    Ane yako heli vedak ne den karana vedeta sahayoge dipalla

  • @jayanthajayathilaka3874
    @jayanthajayathilaka3874 15 днів тому +1

    ඝාතකයා නන්දසේන................................ද

  • @FujiHera
    @FujiHera 15 днів тому

    Mun deyyo buudu vikunan kamin pahara bllo mini maranawa