ගෙදරට මහන ගමන් අතටත් මුදලක් ගන්න | Let's Make A Wall Hanger
Вставка
- Опубліковано 30 лис 2024
- මැහුම් පියස වෙත ඔබ ආදරයෙන් පිලිගන්නවා, අද අපි බලමු ගෙදරට මහන ගමන් අතටත් මුදලක් ගන්න ආකාරයක් ගැන.
Welcome to Mahum Piyasa, let's learn how to make a Wall Hanger.
👇ඔබගේ අදහස් සහ යෝජනා පහල කමෙන්ට් කරන්න.
👇Comment your ideas and requests below.
Make sure to Like 👍, Follow ↗️, and Subscribe 🔔 to my Social Media:
👉UA-cam: / mahumpiyasa
👉Facebook: mahumpiyasaofficial
👉Instagram: chandanisewingacademy
👉Whatsapp: +94 774 739 200
📱මැහුම් පංති සහ වැඩි විස්තර සඳහා අමතන්න: +94 774 739 200
📱For classes and information contact me: +94 774 739 200
#MahumPiyasa #WallHanger #SewingTutorials #Sinhala #ChandaniWeragama #ChandaniSewingAcademy #SriLanka
මිස්ගෙ විඩියෝ ඔක්කොම බලනවා මම ඔයාටවඩා වයසයි ඒත් මෙි දේවල් මමත් නිර්මානය කරලා ලොකු සතුටක් ලබනවා. තෙරැවන් සරණයි ඔබතුමියට.
Thank you
Harima. Lassani. Mis. Godak. Pin. Nirogisuwa. Lebewa
ප්ප්@@kamalasenevirathne1401
මිස්ගෙ, vedios ඔක්කොම හුඟක් වටින ඒවා, බොහොම ස්තුතියි
Thank you
ලස්සනයි ස්තුතියි
Aa
ගොඩක් වටිනා දෙයක් මිස් මම කැමතියි මේ වගෙ නිර්මාණ වලට
Thank you
Harima lassana nirmanayak miss thanks for the kind guidelines. Budusaranai.
Thank you
Harima lassana nirmana gedarkata loku prayojanayak ganna puluvn godak isthuthi miss❤🎉
ගොඩක් ස්තුතියි මිස් ඇත්තටම ගොඩක් වටිනවා ස්තුතියි
Thank you
ම්ස්ගේ විඩියෝ බලනවා හරිම පැහැදිලි ඔබගේ හැකියාවන්න්දියුනු වෙවා ගොඩක් ස්තුති 💚❤️💙💖👍👍
හරි ම ලස්සනයි ම්ස් ව්ඩ් යෝ එක බුදු සරනයි
Thank you
හරිමි වටිනා දේවල් මිස් කියලා දෙනවා ගොඩක් ස්තූතියි මිස්
Thank you
Godaak lassanai godaak pehedili godaak watinawa thnx miss (sewwandi)
Harima lassanai, hadannath pahasui. Oyage mahansiyata godak sthuthi miss.
Thank you
හරිම ලස්සනයි මං අනිවාර්යයෙන් මේකියල දුන්නුනෙක මහනවා. Thank you❤️❤️❤️
Thank you
ලස්සනයි . වටිනවා .❤️ Thank miss
Thank you
හරිම ලස්සන යි මිස් අපිට ගානට දෙන්න තමයි බැරි බොහෝ ම ස්තූතියි
ගොඩක් ප්‍රයෝජනවත්
Harima pahasu nirmana kiyadenawata oba thumiyata godak sthuthi
Thank you
අලුත් දෙයක් කියලා දූන්නාට ගොඩක් ස්තුතියි
❤හරිම ලස්සනයි .බොහොම ස්තූතියි මිස් .මම අද මහනවා❤
Thank you
ගොඩක් වටිනා විඩියො එකක්
Thank you
Harima lassanai mis apith ma vidihata mahala poto ewannam gdak ❤️ස්තුතිය
Thank you
හරිම ලස්සනයි .මම මිස් දාන වීඩියෝ බලලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා .බොහොම ස්තූතියි 🙏 මිස් ...❤
Thank you
හරිම ලස්සනයි මිස් හැම වීඩියෝවක්ම මම බලනවා හැම එකක්ම ලස්සනයි. පැහැදිලිව කියලා දෙනවා. ලංකාවට ගියාම ඒ හැම එකක්ම මම මහනවා. හරිම ආසයි.ගොඩක් ස්තුතියි මිස්. බුදුසරණයි 💞💞🌹🌹
Thank you
හරීම ලස්සනයි මිස්❤❤
Thank you
ලස්සනයි හැමදාම වටින දෙයක් තමා කරන්නෙ මිස් thank s
Thank you
❤❤❤❤❤❤ ගෝඩාක් ලස්සනයි මිස්.....
Thank you
හරිම ලස්සනයි මිස්.
මම ගෙදරටත් මහල පුතාගේ පන්තියටත් එකක් මහනවා..
හරිම වටිනවා..🙏🏻🙏🏻
Thank you
ඒක ගොඩක් ලස්සනයි ගොඩක් ප්‍රයෝජනවත් ගොඩක් ස්තුතියි ඔබතුමියට..❤️
Thank you
මම හරි කැමතියි මිස් ඔයාගේ මෙි වැඩ සටහනට.
Saralai lassamai thanks miss
Thank you
ස්තූතියි. මිස් ගොඩක් වටිනව
Thank you
හරිම ලස්සනයි මිස් ඔයාට ගොඩාක් ස්තූතියි පිං,
Godak watina video ekak thank you miss..❤❤❤❤❤
Thank you
හරිම ලස්සන...නිමාවක්...මිස්ටස්තූතියි
Thank you
Thank you miss mahala keeyakatada wekunanna
❤ ගොඩක් ලස්සනයි මිස්
Thank you
Sha harima lassanai mis budusaranai
Thank you
හරිම ලස්සනයි 🙏🙏
Thank you
👌👌👌 ලස්සන නිර්මානයක්
Thank you
මිස් ගොඩක් ව්ටින වීඩියෝ එකක්
Thank you
Godak lassanai mis thanks
Thank you
හරිම ලස්සනයි මිස් බොහෝම ස්තූතියි .තෙරුවන් සරණයි ❤
Thank you
ගොඩක් ස්තුතියි මිස්
Thank you
ගොඩාක් වටිනවා මිස්. ඔයාට තෙරුවන් සරණයි.
Thank you
හරි ලස්සනයි ඔයාට බොහොම පිං
Thank you
ගොඩාක් ලස්සනයි.... ස්තුතිය මිස්
Thank you
ස්තූතියි මිස් බුදු සරණයි.
Thank you
ලස්සනයි.මේව විකූණන්න පුළුවන් කොහොමද.කොහෙටද දෙන්න පුළුවන්
හරිම ලස්සනයි
Thank you
Aththatama maray ekanam supiri oyata marama hekiyawak thiyenne
Thank you
ලස්සනයි ❤❤❤
Thank you
ලස්සනයි මිස් මමත් මහන්න ගොඩක් අාසයි තැන්ක්ස් මිස්
Thank you
Hamadama miss apita hoda dewalne denne ❤❤❤❤❤❤
Thank you
Wtina padamak miss thank you 💐💐💐💐
Thank you
Thank you so much mis.
You are most welcome
😅හරිම සරලව කියලා දෙනවාට ගොඩාක් පිං මිස් ❤🙏🙏🙏
Thank you
Harima lassanai apita thawa ekak one 😘😘
Thank you
Beautiful and pretty 💕
Thank you
ස්තුතියි ..ගොඩක් ලස්සනයි
Thank you
Very beautiful creation. Thank you , thank you .
Thank you
හරිම ලස්සනයි මිස්
Thank you
ගොඩක් ලස්සනයි මිස් Thank you 🙏
Thank you
Godak watinawa me dewal.
Thank you
ලස්සනයි මිස්...❤🙏
Thank you
ලස්සනයි
Hari pahadili thanks
Thank you
ස්තූතියි මිස්
Thank you
ලස්සනයි මිස් ❤❤❤
Thank you
ස්තුතියි මිස්
Thank you
හරිම පැහැදිලි මිස් ඔයා කිප් ගන්නෙ කෙහෙන්ද
Harima lassanai mis
Thank you
මේ වගේ දෙයක් කීයක් විතර මුදලකට දෙන්න පුළුවන් ද මිස්.සාධාරණ ගණනක් කියන්නකො
ස්තුතියි
Thank you
Thank you miss
You are most welcome
Exellent ❤
Thank you
Harima lassanai ❤️🔥
Thank you
Lassanay ❤
ගොඩක් ලස්සනයි මිස්, මේක කඩේකට දාලා කීයකට විකුනන්න පුලුවන්ද මිස්
Thank you. Mila karana hati parana video wala thiyanwa. balanna
❤ harima lassanai
Thank you
Lassanai miss.. ❤❤❤🙏🙏👍
Thank you
Godak lassanayi
Thank you
මිස්,හරිම,ලස්සනයි,මටචුටි,සපත්තු,මහන,හැටි,කියල,දෙන්න
Lassanai nimawa
Thank you
Thank you
You're welcome
Thanks ms
You’re welcome 😊
Godak lassani mis
Thank you
Very nice
Thanks
එකක් කීයටද විකුණන්න පුළුවන්
Ohoma sthuthi jesu pihitai
Thank you
😍😍😍😍
Thank you
කීයකට වගේද mis එකක් විකුණන්න පුළුවන්
❤
Hathaway miss Nairobi subsystem Albania on a thank you
මිස් කරැනාකර පටි රවුමට මහන විදිය සම්පුර්ණ පෙන්නන්න රැලි වැටෙන්නේ නැතිව මහන්න කොහොමද ප්ලීස් ඒක හරියට පෙන්නන්න බුදුසරණයි
Lssanai mis
Thank you
❤❤❤❤
Thank you
🎉🎉🎉🎉❤
ජිවත් ෙවන්න. අමාරැ කා ෙල වටිනව. කියක් හරි ෙහායා ගන්න
Thank you
🙏 🙏 🙏 🙏
Thank you
💐💐💐❤️
Thank you
👄👄💗💗