Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හේ wow තශ්මිලා ලස්සනයි ජය වෙවා හිරු ස්ටාර් වෙන්න ඔනේ අහ් බොරැල්ලට ගෙමු කිරුල
හොදින් ගායනා කලා ලස්සනයි ජයවේවා
ඉලග පාර හොද සින්දුවක් තොරගමු තශ්මිලා
තව අවස්ථාවක් දෙන්න තිබුනා. බය නැතුව හොඳට ඉදිරිපත් කරා. තෝරගන්න සිංදුවේ ස්වභාවය මත පදනම් වෙලා විනිසුරු තීරණ ලබා දීම මම නම් අනුමත කරන්නෙ නෑ. තෝරගන්න සිංදුව මොකක් උනත් ඒක ඉදිරිපත් කරන විලාශය මත තීරණ ලබා දෙනවනම් වටිනවා. හුරුබුහුටි ලස්සන කෙල්ලෙක්. අපරාදෙ. But good luck for good future ❤️✌️
ඇත්තෙන්ම විශිෂ්ඨ ගායනයක්..........
🤣🤣🤣🤣
අනිවාර්යයෙන්
ඇත්ත ටම. ලස්සන ට. ගායනා කළා
Yohanige song ekak 😍😍😍👍👍👍
සුපිරි akki
ලස්සනයි ගායනය. ගීතය ගැන කතා අවශ්‍ය නැ.❤️😊
ලස්සනයි 🥰🥰🥰
Lassanai sinduwa. Arun 3 dena vote kare neththe song eka yohani ge nisa. Irisiyawa ta beheth ne
ඔයාට හරියන්නෙ dream star 🔥
මුල් ගීතයට සාධාරණයක් කලා 🔥මීටත් වඩා මොකද්ද වෙන්න ඕනේ 🙄
Harima lassanata gayana kala puthae duvata jaya 🙏🙏🙏
සුපිරි
ෆට්ට පෆෝමන්ස් ❤
Performance eka maru ♥️♥️
Niyamai...
Nice
අක්කා ලස්සනට සිංදුව කියුවා
ইনি কি আপনার বোন হয়?
Yohani কে বিচরক হিসেবে চাই
👍👍👍👍 සුපර්
lassnata sing kara good luck
dear
කෙල්ල ලස්සන ට සින් කරා නෙ ☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️
Mokdda a song eka 😂😂
මේවා බලන්න ඒපද් බන් කාලය නාස්ති කරගෙන් විනිසුරු වරැන්ගේ කානේ ගාහලා තියෙන්නේ සිංදු කියන එකාව යවන්න ද ඒපාද කියලා දිවිතුරා එකේ කියන්නේ ඒ වාගේ තාමා හොරැ මිනිස්සු රවට්ටන්නේ
Sinduva lassanai ✋✋✋✊✊✊
ජයවේවා එල 🤭❤️🤗
ලස්සනයි
Aththtama godak lassnai❤
Hi
Pawe ane lassanai
හොඳයි ඉතිං
පකේ හිරුස්ටාර් මෙච්චර හොදට කියලත් මුන්ගෙ කුහකකම
Super ❤️❤️❤️
නියමයි පුතෙ
ඔය ඉස්සරහා ඉන්දලා ඉන්න ප්‍රවීණයන්ට හින්ට් වදින සිංදු කියන්න එපා මෝඩි ඔකුන් වොට් කරන්නේ නෑ,දැක්කේ නැද්ද නිරෝශගේ මූණ ඌරු පුප වගේ වුනා
😂😂😂
@@dhanuanuradhani9745 බොරුද
@@salithaanjalo5542 ඇත්ත 😁
@@dhanuanuradhani9745 එදා ඉංග්‍රීසි සිංදුව නිරෝෂා තේරුම දන්නේ නෑ එකයි වොට් නොකලේ
@@salithaanjalo5542 😂😂😂ammoo eka
ශෘතිය වැරදි නෑ නේද හරි සිංදුව යොහානි ද සිල්වා ගෙ
Nice performance 🌎
Happy birthday kokila malliyo
මරෑ
Akke oya lassanata sindu kiwwa 😥
Mun sinduwa ahala ne hriyata..lassani singing bs
Wetenna epa nango issarahata yamu. Good luck
Lassanai ❤️
Ela
Oya oyagema song ekak karala panna ethakota oyata meets wada hoda famous wenawa shuwa
Hodata gayanakara.
Hodatama kiuwa....
Aiyooo paw me daruwa
නිපුනත්වය හරි
ගීතයක් තෝර ගන්නකොට ඔයිට වඩා සැලකිලිමත් වෙන්න ඕනෙ
කෙල්ල තොරගත්තු එකේ නෙවේ වරද,අරුන් තුන් දෙනාගේ බලු කම
Fcuk😄
@@salithaanjalo5542 anna hrii
@@nishenikodithuwakku9371 පව් ඒ කෙල්ල වොට් නොකරත් අවසානය වෙනකම් හිනාවෙන් සිංදුව කිවා,පට්ට දරාගැනිමක්.මේ වගේ තරඟ නිසා අහිංසක හිත් පෑරෙනවා
අමෝ අමෝ විශාරද
කෙල්ල මරැයි පාුශාංගිකයි යොහානිගෙ කට හඩ වගේමයි මම කුවයිටි සිට
සංගීතයට හරිම ආසයි ඒත් හිරු නාලිකාව එක පක්ෂයකට කඩේ යමින් රට විනාශ කිරීමට කටයුතු කරන නිසා මම හිරු වර්ජනය කලා.............හිර
මේකි යොහානි වෙන්න දැගලුව විතරයි
ශෘතියෙ වැරැද්දකුත් නෑ, ඉදිරිපත් කිරීමේ වැරැද්දකුත් නැහැ. ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ මේක යොහානිගෙ සිංදුවක් වෙච්ච එක. හිතට අමාරු ශිහාන්වත් වෝට් නොකල එක.උන්ට බැරිතැනට යොහානි ගිය හින්ද පුපුරු ගහන කේන්තියෙන් ඉන්නෙ කියලා පේනවා. "මගෙ කොන්ඩෙ නැත්ත් ඉනගාවට" " මම එන්නෙ ඩුබායි රටේ ඉදලා" වගේ පෞද්ගලික අත්දැකීමක් විදියට රචනා වෙච්ච මේ සිංදුවත් අර වගේම බයිල සිංදුවක්. රියැලටි වේදිකාවෙ අර සිංදු කියනකොට උඩ පැනලා වෝට් කරන උන් ඇයි මොකද මේ බයිල සිංදුව රියැලටියක කියන්න බැයිද. නංගී ගේමක් දිලා කොහොම හරි යොහානි ගිය තැනටම ඊටත් වඩා ගිහින් හිටගෙන මුන්ට පෙන්නන ඔයාගෙ වැඩ
කෙල්ල ලස්සනයි ලස්සනට කිව්වා. ඔතන උනේ තනිකරම ඊරිසියාවට වෝට් නොකරපු එකෙ. යොහානි කොච්චර ෆේමස් උනත් ඒකුන් කැමති නෑ උන්ට ලබා ගන්න බැරිදේ ඒ කෙල්ල ලබාගත්ත හින්ද. ඒකයි තනිකරම උනේ. ඔයා සැලෙන්න එපා. යොහානිව කොපි නොකර ඔයාගෙම ගමන්ක් යන්න. ගිටාර් එක එහෙම පුරුදුවෙන්න. තනිම චැනල් එකක් පටන් ගන්න. හෙමීට ඉස්සරහට යන්න. ඔය ලස්සන ලොකු පිටිවහලක් වෙයි ඔයාට
එතන වුනෙ එහෙම නෑ
ඔයිට වැඩිය හොඳයි නේද තමූන් මගෙන් මුකුත් අහන්න නෑතූව හිරු ස්ටාර් නොබලා හිටියා නම්
Ekanam aththa vena sinduvak kivvanam vote eka drnv
@@lasandaweerasuriya4234 තමුසෙට මොලේ අමාරුවල් තියෙනවද මොනාද දොඩවන්නෙ😂😂
@@lasandaweerasuriya4234 තමුසෙ මොනාද කියන්නෙ😂 තමුසෙ කියන ඒවා කවුද ගනන් ගන්නෙ😂 ත්මුසෙ කවුද මට හිරු ස්ටාර් බලන්ඩ එපා කියන්ඩ. අනේ නිකන් පුක නොදී පලයන්😂
❤️🔥❤️🔥
Kohamath othana wenna asadaran weda thami,
මොකද්ද බම් ඒ සිංදුව😁
Yohanige aluth eka 😅
@@nowtymathee1137 😁
Duwa lassanta sing kalla. Ma gollo song aketa kamthi naha mull sing kalla yohani duwa
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
නියම කටහඩක් නමුත් තෝරාගත්ත ගීතයව් හරිනෑ එතනයි 😕
ai ane me
🤣🤣🤣🤣🤣
Hoda sindui naraka sindu kiyala jathiyak tyenawada matanm prasnayak
special kenek meya
🥰❤️
Mona unath sehan nhitha mani kenek kisi kenek ge hitha ridan nethi kenek.
Ibema netawuna.
❤❤❤
😍 hi
sinduwe kisi aduwak naha hondata sinduwa kiuwa judeges khomda therun gannawada danne eyala witharai
Amal kiyana kohamath pandithayek, sindua kiyankota Wath ea lamaya dhiya balaneth nha.
Amal pontiyek...bathala wesa huththi tharu denne podi kollanta vitharai baduwa gassa ganna ona nisa
Wena sindu thibunama nadda
🤔🤔🤔
Meya KDAT eke innawa dakala thiye 😁
Ruchi?
Ou hitiya. Digasi ge camps eke.
@@swsw5745 na. Eya newei
අක්කා ලස්සනට කිව්වා සින්දුව
මේක තරගයක් . අභියෝගයක් එල්ල කරන්න පුළුවන් ගීතයක් තෝර ගන්න ඕන . විකාර සිංදු නොකිය .😖😖
Lassani naga aa unata oya oyama wenna coppyk wenna epa original wenna
මොකක්ද ban ඒ ඔයිට වඩා හොදට අපෙ බබා කියනවා බන්
Ane uba hukapan ponty rathnaya uba me kellage sinduwata baninawa ube ganita wena ekek baduwa gahanawa ane ponty pako gani gana poddak hoyalA balapan
Wena sinduwak kewwa nm oita wada yanna thibba😏
Podiaya ta lakunudenna barinam taragaya lokuayatawitarak denna
Mevage un apahu thoranna apa devani vateta amal shihan nirosha ubalata mongalda නොදකින් mekige sinduva
Maru
Super ❤️❤️😍
😍😘