PDF සහ Word Documents විකුනල සතියට $50 ක් උපයන්න | Sell Study notes and earn money | Sinhala

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ •

  • @lashikachandrasinghe
    @lashikachandrasinghe 5 місяців тому +3

    මම document 100 upload කරලා තියෙන්නේ. අපිම හදපු content නෙමෙයි Schneider guide ekath මේකේ තියෙනවා. මම Electrical e books දැම්මා. Reject උනේ නම් නැහැ.. බලමු

  • @GihanTharuka-i7o
    @GihanTharuka-i7o 6 місяців тому

    Mge document 10k approved una eth sell une nane

  • @sandamaligamage8681
    @sandamaligamage8681 Рік тому +3

    Me kiyana widiyatama payment labenne na nada...pay karanna ona nada register wenna?

  • @nilukshadulmina2721
    @nilukshadulmina2721 11 місяців тому

    machan meke document wala hoda discription watila theenoneh.apata description danna thanak nane ewa auto genarate karagannwada eyala

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 11 місяців тому

    bohoma sthuthee

  • @spiritnaturah
    @spiritnaturah 6 місяців тому

    Thanks a lot sir ❤

  • @therelaxsubnow
    @therelaxsubnow 2 роки тому +5

    oke dala thibba document akak view akakata 10$ denawa kiyanne boru
    view akakata 10$ den na
    paid vpn akal dala 10 parak view karoth 100$ dawasata ahema wen naa
    anika kawruhari ganna one pdf documents ape athakota anne commiosns akak
    hari amaruii sale akak ganna

    • @gayanmaduranga4962
      @gayanmaduranga4962 8 місяців тому

      View කියනෙක Free තිබ්බොත් නෙහ් ඔයා ඔය කියන දේ වෙන්නේ..
      මෙතනදි View කියන එක Subscribtion base යන්නේ Site එකේ..!

  • @therelaxsubnow
    @therelaxsubnow 2 роки тому +2

    view akata gewan na
    kenek ganna one pdf documents

    • @Master_Tech
      @Master_Tech  2 роки тому +1

      Oke subscription system ekak thiyenne site ekata gihilla balanna

    • @therelaxsubnow
      @therelaxsubnow 2 роки тому +1

      @@Master_Tech ow man baluwa monthly yeraly kiyala thiyenawa ath aka view akakata pay karan na 10$ kohomath ayala dala thibbata
      live chat gihin ahuwa man

  • @HaRdTOkILL-c7t
    @HaRdTOkILL-c7t Рік тому +3

    අයියා මම papers හදනවා ඒවා විකුනන්න පුලුවන්ද . reply එකක් අනිවාරෙන් දාන්න please ❤❤

  • @methukasansana4488
    @methukasansana4488 Рік тому +1

    Paypal eka haraha gaththoth case thiyenavada delay eka arenna?

  • @matarawcw2405
    @matarawcw2405 2 роки тому +3

    resell rights තියෙන PDF පුලුවන්ද?

  • @lakshidewmini
    @lakshidewmini Рік тому +2

    meka hariyatama karapu aya innawada money ehema labuna 😶‍🌫

  • @ravindutharaka4061
    @ravindutharaka4061 Рік тому

    Mek krl hri giya kwr kri innwd

  • @Gayangi2003
    @Gayangi2003 Рік тому +1

    Thank u so much for this vedio ❤😊

  • @ishandasanayake1705
    @ishandasanayake1705 Рік тому

    me wage thawa danna site thiyenawada?

  • @sadunfernando2822
    @sadunfernando2822 7 місяців тому

    Bro idea ekak denwada monawage docs da wadiyenma sell wenne kiya

  • @dmsmarttype6807
    @dmsmarttype6807 2 роки тому +1

    Approve unt passe views enn ewa blnne kohomd & views awmd my balance eke amount Eka penne

  • @Umanga.
    @Umanga. 2 роки тому +2

    Brother oyava contact krganna vidiyk nedda

  • @thim3503
    @thim3503 2 роки тому +18

    එක view එකකට $10 දෙනවනම් අර වැඩියෙන්ම හම්බ කරපු ගණන් වල කෝමද අන්තිම ඉලක්කම 9 , 3 ,4 වගේ ඉලක්කම් ආවෙ 😌🥲

    • @Master_Tech
      @Master_Tech  2 роки тому +5

      Hithanna yamak 😵‍💫✌️

    • @therelaxsubnow
      @therelaxsubnow 2 роки тому

      10$ den naa view akakata
      live chat akedi ahuwa man
      aniwa buy karanna one ape document
      anika subcribe system akak thiyenne
      meke payment proof kohewath naa bn

    • @Costhamalli
      @Costhamalli Рік тому

      ​@@therelaxsubnow9😂

    • @gayanmaduranga4962
      @gayanmaduranga4962 8 місяців тому +2

      Upto කියලා නේද තියෙන්නේ..Upto කියන English Word එකට එකට Meaning එකක් තියෙනවනේ..!
      Upto 10$ නිසා 10ට අඩු ඕනේම Dollar ගානක් අයිති නේද Upto කිව්වම..
      Selling, Marketing වගේ Side එකේ දි Upto කියන Word එකේ භාවිතය වැඩීනේ කියන්න සරල කරගන්න

  • @hiruniranawana27
    @hiruniranawana27 Рік тому

    man mage notes upload kala ewagema ewwa approved wela thibba habai mage yaluwek mage notes search kalata mage notes pennanne nah . ekata reason eka dannawada ?

    • @NavodChalitha
      @NavodChalitha Рік тому

      ඔව් අපි note balanna වෙනම acount ee thiyanwa podk egena youtube ekke sarch karala balanna

  • @ajithdep921
    @ajithdep921 Рік тому +1

    can I use skrill account as a payment method ?

  • @VivekaKumari-k6w
    @VivekaKumari-k6w 7 місяців тому

    ඇයි අපිට අනිත් අයගෙ ඩොකියිමන්ට් බලන්න අන්ලොක් කරන්න බැරි ඒවා බලන්නත් අපි ගෙවන්න ඕනෙද 😢 ඉක්මනින් රිප්ලයි ඕනෙ

  • @lankakit3029
    @lankakit3029 Рік тому

    document ekata views ganna tag danna ona neda, kohomada e tag ganne

  • @siithiiedu2529
    @siithiiedu2529 10 місяців тому

    Make document 100k withara upload kala. Ekakwath bslala naha. Subscription ekak buy karanna oonida? Dollar 60k ooni wenaeane....

    • @gayanmaduranga4962
      @gayanmaduranga4962 8 місяців тому

      Subscribtion ඕනේ වෙන්නේ Documents බලන Foriegn University ළමයින්ට නේද..
      අපිට නෙමෙයිනේ

  • @sachinibandara1558
    @sachinibandara1558 2 роки тому +2

    Thank you so much aiya.man grade 11 idan notes ekathu karanawa.advanced level notes,university eke subjects wala notes mulu room ekema thiyenwa thamath.mata puluwan hema welawema notes oni ayata dunna.mata me video eka godak wedagath wei ithuru notes walin income ekak hoyaganna.bohoma sthuthiyi aiye me wage dewal hoyala apita shakthiyak wenawata..
    Aiye podi deyak denaganna oni.api upload karana notes view karama apita salli lebenawada.neththam e notes dawonload karamada apita salli lebenne

  • @illustratoredu5040
    @illustratoredu5040 Рік тому

    Facebook වල අපි upload කරන PDF වල links share කරන්න පුලුවන් ද ?

  • @sandivsongs8502
    @sandivsongs8502 2 роки тому +1

    දැන් මේ document එකෙන් කීයක් හෙව්වද?

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 8 місяців тому

    මට ප්‍රශ්න ටිකක් තියෙනවා..හරිම උත්තර දන්න කෙනෙක් හෝ වීඩියෝ එක කරපු කෙනා මේ ටික කියන්නකො..
    1. මේකෙදි Document එකක් හෝ Note එකක් කියන එකේ අදහස මොකක්ද..!
    ඒ කියන්නේ පාඩමක් ද නැත්තම් සම්පූර්ණ විෂයක් ද..
    ( වෙනත් විදිහකට අහනවා නම් 10$ ගෙවන්නේ පිටු කීයක Note එකක් ගත්තමද..)
    එහෙම නැත්තම් ගන්න කෙනා ගන්න කැමති වෙන ඕනෙම Note එකක්ද..
    මොකද සමහර පාඩම් පොඩී නෙහ්..ඒකයි මේක අහන්නේ..!
    2.
    මේකෙදි Written Notes දාන්න පුලුවන්ද..!
    ඒ Written Notes දාද්දි අපි University එකේ ලියපු Notes දාන්න පුලුවන්ද English වලින් නම්..!
    3.
    මං ගොඩක් දැක්කා University වලින් යම් Authority එකක් ඒක්ක දාලා තියෙන Notes ටිකක්..
    එතකොට මේකේ සාමාන්‍ය අපිට දාන්න බැරිද Notes..
    එහෙම නැත්තම් අපි ඉගෙන ගත්ත University එක මම කියන කාරණාවෙදි නම් Sliate එක එයට ඇතුලත් කරන්න පුලුවන්ද..!
    4.
    10$ කියන එක පොදුයිද කොයි තරමක Document එකක් හෝ Note එකක් උනත්..!

    • @subooh-g5l
      @subooh-g5l 4 місяці тому

      සමාන්‍යයෙන් කෙනෙක්ට තෙරුම් ගන්න පුලුවන් නොට් එකක් හදන්න ඔනේ කොම උනත් ස්ටුඩන්ට් කෙනෙක් නොට් එක බයි කලොත් අපිට සල්ලි හම්බ වෙනවා

  • @AnuraIndrajith-um1lk
    @AnuraIndrajith-um1lk 8 місяців тому

    අපි දන docs share කරන්න බැරිද...views ගන්න අපිට එහෙම බැරිද 👀

  • @piyumalperera7331
    @piyumalperera7331 2 роки тому

    Research article okata danna puluwanda

  • @ishanketipearachchi
    @ishanketipearachchi 2 роки тому

    Note ekak photo gahala pdf karala sell karanna puluwanda

  • @presentvideocreation5776
    @presentvideocreation5776 2 роки тому +1

    Good video👌

  • @jayathilakap.p.p.6428
    @jayathilakap.p.p.6428 Рік тому

    Supiriyak 🖤🥰

  • @Nihara333
    @Nihara333 2 роки тому +1

    aiye apita pdf nethnm ,apita wena sit walin aran upload kranna berida

  • @bryanfernando8018
    @bryanfernando8018 2 роки тому +1

    Machan broru danna epa ban,

  • @wathsalagimhani3803
    @wathsalagimhani3803 2 роки тому +4

    Good job 👏 🥰🔥

  • @travelwithnadun
    @travelwithnadun 2 роки тому +1

    Vadagath deyak Aiye..❤️🥰

  • @lakshanfoods4675
    @lakshanfoods4675 2 роки тому +2

    pohon eken puluvanda

  • @bryanfernando8018
    @bryanfernando8018 2 роки тому +1

    Mekata ahuwenna epa boeuwak.video walata views ganna boru danny.me wage channel unsubscribe karanna hamoma mokada mewa balana minissuge time eka aprade

    • @Master_Tech
      @Master_Tech  2 роки тому +1

      😀😀✌

    • @Master_Tech
      @Master_Tech  2 роки тому +1

      me siyalu web site haragatta adayama balaganna one nam mata personal msg ekak danna insta ekata.

  • @surandaabc8330
    @surandaabc8330 Рік тому

  • @praneethcharuka.
    @praneethcharuka. 2 роки тому +2

    💙❤️

  • @Cryptosana168
    @Cryptosana168 2 роки тому +2

    🙂❤️

  • @MOTIVATION12-13
    @MOTIVATION12-13 7 місяців тому +1

    Mama vada karanava @studypool

    • @chethananirmal4554
      @chethananirmal4554 7 місяців тому

      වැඩ කරනවද වෙබ්සයිට් එක පේමන්ට් කරනවද ...?

    • @GihanTharuka-i7o
      @GihanTharuka-i7o 6 місяців тому

      Sell unda

  • @clarkejacobson863
    @clarkejacobson863 2 роки тому

    ✅ p̾r̾o̾m̾o̾s̾m̾