Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලස්සන හඩක් තියෙන්නෙ ඔයාට..සහ ඔයාගෙ ජිවීතේ ද සාර්ථකත්වයට පත් වේවායි මා ප්‍රාර්ථනා කරනව
ස්තූතියි ඔබට.. තෙරුවන් සරණයි
@@Helawaruna7 ඔබටත් තෙරුවන් සරණයි
නියම කටහඩ නෙමෙයි උවමනාවෙන් වෙනස් කරගන..
Mage daiwa rekawa hodin pehediliwa thiyanwa.menik katuwata ihalin peththakin digu rekawak awith daiwa rekawata sambanda wenawa.me gena wistara karanwada.
මාපට ඇගිල්ල පැත්තට විරුද්ධ පැත්තෙන් එන රේඛාවක් නම් ඒක විදේශ රේඛාවක්
Mage daiva rekava Vam athe nemei දකුනු අතේ hari kelin gihilla thiyenva. Ethakota mokkd?😕
පෙර පින නිසා කෙසේ හෝ අවශ්‍ය හැම දෙයකම ලැබෙනවා. බොහෝ විට ස්වාමියා ධනවත් වෙන්න පුලුවන්
මගෙ දන රෙකව තුනට බෙදිලා එකක් සුලගිල්ලට මැදගිල්ලට වෙදගිල්ලට ගිහින් තියෙනවා ඇත්තටම එක හොදයිද
ගොඩක් හොඳයි.. ඉතාම සුභ පිහිටීමක්
Ape ate pihitala nethima rekawa
මගේ හරියටම දන රේඛාව මැද ඇගිල්ලට පහල සිට දිගටම තියෙනවා
හොඳ දෙයක්
මගේ ධන රේඛාව වානර රේඛාව මැදින් හරියටම මැදගිල්ලට ගිහින් එය සුබද
ඔව් සුභයි..
Mage dathame manic katuwen patan gene made agille dakwa dane rakawe thiyenawa.wamere rakawen dathame thiyanawa .pite ratekai inne.79 wayese mate yamak kiyanne .thanks 🙏❤️
වාමන රේඛාව දෑතෙම තියෙන්නේ බොහොම කලාතුරකින්. ඒ අය ජීවිතේ මැදි වයසින් පස්සේ තමයි සාර්ථක වෙන්නේ (90%) මැණික් කටුවේ ඉදන් මැද ඇගිල්ල දක්වා රේඛාවක් තියෙනවනම් ජීවිත කාලෙටම සම්පත් වලින් හිගයක් එන්නෑ
@@Helawaruna7 Thank you so much for the reply .every thing is true .God bless you 🙏❤️🌹
@@manelbrenda3353 thank you 💗
akke daiwa rekawa , shirsha rekawata sambanda wela iwara unama kiya wenne mokakda🤔
ඒක සරලව ඉතා සුභ අධ්‍යාපනික පිහිටීමක්..
@@Helawaruna7 😮🤍🤍
Bohoma estuti obta chitra estuti italy
ස්තූතියි 💗
මගේ දයිව රේකාව පටන් ගන්නේ චන්ද්‍ර මන්ඩලේ යටම හරහට ආපු ඉරක් ලගින් දෙක එකට එකතු වෙලා නෑ පොඩි ඉඩක් තියෙනවා. ඉවර වෙන්නේ දබර ඇගිල්ලයි මැදගිල්ලයි මැදින්. ඒකෙන් මොකක්ද කියන්නේ
ඕකට කියන්නේ උත්සහා වන්තයාගේ පිහිටීම කියලා
Mage dakunu athe dana rekhawa pahadiliwa thrishulayak hadayta thinne..eth gahanu ayge wam athe kiwani😢
එහෙනම් විවාහයෙන් පස්සේ ඒ දේවල් ලැබෙන්න ඉඩ තියෙනවා. නමුත් මේක සමහර තැන් වල විතරයි සදහන් වෙන්නේ
Mage manik katuwa langa indala manda Angilla dakwa tiyenawa
💗
මගේ ධන රේඛාව අල්ලේ පහලින්ම වගේ පටන් අරන් ටිකක් දුර ගිහින් එක දෙකට බෙදෙනවා එකක් සුලැගිල්ල පැත්තට අනිත් එක මැද ඇගිල්ල පැත්තට මැදඇගිල්ල පැත්තට යන එක ආයෙ ත්‍රිශූල හැඩේට බෙදිලා තියෙනවා අතේ මැද හරියෙදි , ඒකෙනුත් සුලැගිල්ල පැත්තට තියෙන රේඛාව කපාගෙන මැදඇගිල්ල පැත්තට උඩට ඉරක් ගිහින් තියෙනවා ඒක අත මැදිම් පටන් ගන්නේ උඩටම යන්නෙර් නෑ හාර්ට් ලයින් එකට වගෙ ගිහින් තියෙන්නෙ අර ත්‍රිශූල ලකුන තියෙනවා නේ ඒකෙත් සුලැගිල්ල පැත්තට තියෙන එක බෙදිලා තමයි තියෙන්නෙ ඒකෙන් දිග රේකාවක් ලගදි තමයි ඇදුනේ ඒක වෙදැගිල්ල පැත්තට යන්න්ර්ර් මට කියන්ඩ පුලුවන් ද මගෙ අත ගැන තව ඉරක් තියෙනවා අර M හැඩේට එන එකක් ඒ ඉර පරන් ගන්නේ ශීර්ෂ රේඛාවෙන් හාර්ට් ලයින් එකෙන් ඉවරයි M කියුවට එහෙම හැදෙන්න ඉරි දෙකක් තියෙනවා අර කලින් ගියපු ඉරකුත් තියෙනවා වම් අතේ ඒවා තමයි කියුවෙ පුලුවන් නම් කියන්ඩ මට කියන්ඩ තෙරෙන්නෙ ඔහොම තමයි එච්චරට බෙදිලා තියෙන්නෙ 😇😊
ධන රේඛාව දෙකට බෙදීම මගින් ආදායම් මාර්ග දෙකක් ලැබෙනවා. සුලැගිල්ල පැත්තට කොටසක් යනවනම් ව්‍යාපාර සම්බන්ධයෙන් ඒක සුභ ලකුණක් වෙනවා. අගින් ත්‍රිශූල ලකුණ තියෙනවානම් කිසිම දේකින් අග හිගයක් වෙන්නේ නැහැ
Iuඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
මගෙ මැනික් කටුව ල ඉදන් නැ අනික එ තියෙන එකත් දකුනු අතෙ තියෙන්නෙ මන් ගෑනූ කෙනෙක් වම් අතෙ නැ එම එකක් 😢
Mage are me reka okkoma tiynva
මගේ මැද ඇඟිල්ල කෙලින්ම තියෙන්නේ..ඒත් ඒවා කැඩි කැඩි තියෙන්නේ තව රේකා වලින් කැපිලා තියෙන්නේ ඒ ඇයි
ව්‍යාපාර කරන අයගේ තමයි බොහෝ වෙලාවට කැඩි කැඩි තියෙන්නේ පූර්ණිමා
අතේ පොටො එකක් එව්වොත් කියන්න පුලුවන්ද
Email karanna
මගේ රේකාව දබර ඇගිල්ලයි මැදගිල්ලයි මැද්දෙන් කෙලවරටම ගිහින් තියෙන්නේ අග රේකා ගොඩකට බෙදිලා තියෙන්නේ මැද්දෙනුත් තැන් දෙකකින් කැඩිලා වගේ. ඇඉ ඒ
මැද බිදීම් වලින් රැකියාවේ වෙනස් වීම් ගැනත් කියවෙනවා නමුත් බොහෝ ව්‍යාපාරිකයන්ගේ දෛව රේඛාවත් මැදින් බිදිලා තියෙනවා දකින්න ලැබෙනවා. අගින් බෙදිලා තියෙන එකනම් සුභයි
❤🤩
❤️
Mage dana rekakawa ehalata gehen anthimata keribath ketayk theyanawa ea mokada
මාලුවෙක්ගෙ ලකුණක් නේද ඔය කියන්නේ
👍
මෙම කියන ඒවා ඇත්තනම් මම අද කොටිපතියෙක්
මගේ දකුනු අතේනේ ඒ රේකාව මැදගිල්ල ලගටම තියෙනවා. මම කාන්තාවක්නේ. ඒක වැඩක් නැද්ද
ඒකත් හොඳයි කොයි අතේ තිබ්බත්
එ කිසිම දෙයක් නැති මම 🙄☹️🥰
ආ ඒකට මොකද.. තව සුභ ලකුණු ඕනි තරම් තියෙනවා
මගෙත් දෛව රේඛාවක් නැහැ
දෛව රේකාවෙ පහලට වෙන්න ත්‍රිසූල සලකුණ තියන එකෙ තේරුම මොකද්ද .දිගටම දෛව රේකාව තිබුනත් අල්ල මැදින් චූට්ටක් වෙන් වෙලා නැවත මැදගිල්ල අසලටම යනවා.තවද දෛව රේකාව කෙලින්ම මැද ඇගිල්ල ආරම්භයටහ ගිහින් කිරිබත් කැට හැඩයෙන් නැවත දබරගිල්ල පැත්තට ගිහින් කිරිබත් කැටේ වගෙ හැදි එහි කොන මැදගිල්ලයි දබරගිල්ලයි මැද්දෙන් අවසන් වීම කුමක්ද
මැදින් වෙන්වෙලා නැවත පටන් ගන්නේ ජීවන තත්ත්වය උසස් වීමක් හෝ රැකියා උසස් වීමක් පෙන්නන්න.. තියෙන අනිත් ලකුණුත් ගොඩක් හොඳ ඒවා
@@Helawaruna7 බොහොම ස්තූති මිස්💝
Daiwa rekawa dekata kadilanam.mokada wenne...eaka digata irak wage na
රැකියාවේ වෙනසක් වෙන්න පුලුවන්
Thank you
👍👍👍👍👍👍👍👍💖💖💖💖
මගෙ කැඩි කැඩි යන්නෙ? ඇයි ඒ ?🙄
ගොඩක් ව්‍යාපාර වලට දක්ශ අයගේ තමයි ඒ වගේ පිහිටීමක් දකින්න තියෙන්නේ
ධෛව රේකා තුනක් පිහිටා තිබේනම්.🤔
ඒ ගැනනම් චුට්ටක් හොයලා බලන්න ඕනි
@@Helawaruna7 🙏🙏🙏
අත් දෙකේ දෙවිදිහකට තියෙන්නේ, එතකොට කොයි අතද හරි
කාන්තාවන්ගේ වමේ පිරිමි අයගේ දකුණේ
මගේ වම් අතේ මැනික් කටුවට පොඩ්ඩ්ක් උඩින් පටන් අරන් තියෙනවා ඒකට පොඩි වෙන රේකාවක් සම්බ්න්ද වෙලා තියෙනව daiva reekawa මැදගිල්ල ගවින් බෙදිලා තියෙනවා එක කොටසක් දබර ගිල්ල පැත්තටය් අනිත් එක මැදගිල්ල පැත්තට 🙂 akka පුළුවන් nm api karana අද්යාපනික ශෙස්ත්‍රයට අනුව රැකියා ගැන කියවෙන video ekk karannko
ක්ෂේත්‍ර දෙකක් ඔස්සේ ආදායම් ලැබීම.. ඉදිරියේදී දාන්නම් 💗
හෙනම් මම කොට්පතියෙ නෙ
ඉදිරියේදී බලමු නේද
මේ රේඛාව pal
වැරදීමක්
මගෙ නැ අනේ 😭😭😭😭😭
සල්ලි නැතෙයි !!!
Ape ammageth nh 😒
අත්වල photo එකක් එව්වොත් ඒවා ඇසුරින් පෞද්ගලික විස්තරයක් කරන්න පුලුවන්ද..? ඒ photos, videos වලටත් සම්බන්ද කරගන්න පුලුවන්නේ.. එහෙම පුලුවන්නම් whatsapp number එකක් සදහන් කරන්න.. thank you
ඉදිරියේදී whatsapp number එකක් ලබාදෙන්නම් චාමර.. දැනට නැහැ

මෙම කියන ඒවා ඇත්ත
නම් මම අද කොටිපතියෙක්