හේතුවක් නැතුව 1929 ට කතා කලොත් ඒ අයට කේන්ති යයිද ? | Sirasa Lakshapathi

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 242

  • @anushka6517
    @anushka6517 3 роки тому +329

    මෙකච්චර කාලෙට ලක්ෂපති ආපු හොඳම කෙනා. බොරුවට කියවන්නේ නෑ .සුපිරි ❤️❤️🏆🏆

  • @amashasathsarani122
    @amashasathsarani122 3 роки тому +37

    මේ දරුවා පොඩ්ඩක් වත් පණ්ඩිත නෑ. සමහර පොඩි ලමයි ඉන්නවා වට්ටි අම්මලා වගෙ කියවන්න ගත්තම. මේ ලමයා බුද්ධිමත්. අවශ්‍ය දේ විතරයි කතා කරන්නෙ. නිහතමානී, බුද්ධිමත්, වැදගත් දරුවෙක්

  • @JustChamithDananjaya
    @JustChamithDananjaya 3 роки тому +206

    මේකට කෝල් කරලා Agent කෙනෙක් connect වෙනකොට ලමයට වෙන්න ඕනෙ හැම කරදරේම වෙලා ඉවරයි... Straight Connect කරගන්න ක්‍රමයක් ඕනේ අනිවාර්යයෙන්ම

  • @nipunaranjitha6443
    @nipunaranjitha6443 3 роки тому +166

    දක්ෂතාවය වගේම නිහතමානීකමත් උරිමයෙන් තියන නංගි කෙනෙක්. නුවරට වගේම මුලු රටට ම ආඩම්බරයක්.
    Good luck for your future 💖

  • @slkuwait4540
    @slkuwait4540 3 роки тому +169

    බීපු කිරිවලට ණය නැති දරුවෙක් 👍👍👍👍

  • @DSNara
    @DSNara 3 роки тому +18

    සෝයි ලමයෙක්, කතා විලාශය හරිම ලස්සනයි , ❤️💕💕💕❤️❤️❤️❤️

  • @chanduim8501
    @chanduim8501 3 роки тому +114

    තමන්ගේ වයසේ හැටියට උපරිම උනන්දුවෙන් ඉගෙන ගන්න දක්ශ දරුවෙක්.

  • @dsds9978
    @dsds9978 3 роки тому +51

    ඉතා වැදගත් ..සමාජයට අංකය නොදන්න අයට ගොඩක් වැදගත්

  • @sumuduliyanagedara7195
    @sumuduliyanagedara7195 9 місяців тому +3

    Lakshpati is the best person ever.Don't read lies.Super.❤

  • @stevensj6527
    @stevensj6527 3 роки тому +69

    1929 ට ගත්ත එකේ ඔහොම්ම University grants commission එකටත් call එකක් ගන්න තිබ්බා 🙊🙊. මළාට answer කරන්නේ නැහැ 😂😂

    • @dilinishashikala8064
      @dilinishashikala8064 3 роки тому +3

      Siraawata😄😄😄 payak call eke hitiyath call eka transfer wewi yanawa ekek ganne naa😄🤭🙈

    • @Saaraaa_A
      @Saaraaa_A 3 місяці тому

      😂😂😂ou ...rajya sewakayo😂😂😂

  • @dileshikaerangi8536
    @dileshikaerangi8536 3 роки тому +36

    නිහතමානී දක්ෂ. දරුවෙක්. බුදු සරණයි ඔයාට

  • @-panduwaa6580
    @-panduwaa6580 3 роки тому +50

    නිහතමානීවම ඉන්න නංගී කෙනෙක් 😃

  • @kosalarasanga1835
    @kosalarasanga1835 3 роки тому +41

    Good job.. චන්දන සූරියබංඩාර මහත්තයා ..

  • @AAThasunAmarasinghe
    @AAThasunAmarasinghe 3 роки тому +220

    මුං කෝල් එකට උත්තර දෙනකොට ළමයට අතවරේ වෙලා ඉවරයි. ෂෝක් ළමා ආරක්ෂක රාජ්‍ය සේවය.

    • @dhanushkathilakarathne3834
      @dhanushkathilakarathne3834 3 роки тому +6

      Sirawta

    • @nilanthipushpakumari516
      @nilanthipushpakumari516 3 роки тому +20

      දරුවෙකුට අතවරයක් වන බව පේනවා නම් පළමු ව එය වලක්වන්න උත්සාහ ගන්න. දෙවනුව 1929 හෝ ලඟම පොලීසිය අමතන්න. එසේම දරුවෙකුට අතවරයක් වීමට පසුබිම සැකසේනම් හෝ එය වන්නට පෙර එය වලකනු පිණිස 1929ට අමතන්න. Help Line එක ගැන හරියටම දන්නේ නැතිව බොරුවට ගරහන්න එපා. ඔබ දුරකථන ජාල ඇතුළු ඕනෑම hot line එකකට කථා කරන්න. ඔබට කොතෙක් කල් එහි රැඳී සිටිමට සිදු වනවාද? එයට හේතුව ඔවුන් දිනකට එන දුරකථන ඇමතුම් ප්‍රමාණයයි. ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දිනකට ලැබෙන පැමිණිලි ප්‍රමාණය ඔබලාට හිතන්න වත් බැරි වේවි. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 කොතරම් වැඩ කොටසක් සිදු වනවාදැයි එහි ඇතුලට ගොස් හෝ ප්‍රදේශීය ලේකම් කාර්යාලය හා සම්බන්ධ වී විමසන්න. පැමිණිලි ප්‍රමාණය අධික වීම නිසා සමහර අවස්ථාවල දුරකථනයේ රැඳි සිටීමට සිදු වන අවස්ථා නැතිවාම නොවේ. ක්ෂණික මැදිහත්වීම් සඳහා අධිකාරියේ මූලස්ථානයේ පිහිටා ඇති පොලිස්ථානය ක්‍රියාත්මක වේ. 1929 අනික් පැමිණිලි සඳහා ප්‍රදේශීය ළමා ආරක්ෂක නිලධාරීන් හරහා විමර්ශනය සිදුකරමින් නීතිමය හා මනෝ සමාජීය සහය ලබා දෙනු ඇත. එසේම දිගු කාලින හා කෙටි කාලීන ආරක්ෂක වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක වේ. තවද නිවාරණ වැඩ පිලිවෙලක් හා දැනුවත් කිරීමේ ප්‍රදේශීය වැඩසටහන් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කරයි. සෑම පැමිණිල්ලකටම අදාල පසු විපරම් හා පසුභාර කටයුතු සිදු කිරීමට ප්‍රදේශීය ළමා ආරක්ෂක නිලධාරීන් නිරන්තරයෙන් කටයුතු කරනු ඇත. හරියටම දේවල් නොදැන වගකිවයුතු ආයතන හෑල්ලුවට ලක් කරන්න එපා. ඔබේ දරුවෙකුට වුව කරදරයක් වු විට පිහිට පතන්නට සිදුවන්නේ ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන්ය.

    • @nilanthipushpakumari516
      @nilanthipushpakumari516 3 роки тому +5

      දරුවෙකුට අතවරයක් වන බව පේනවා නම් පළමු ව එය වලක්වන්න උත්සාහ ගන්න. දෙවනුව 1929 හෝ ලඟම පොලීසිය අමතන්න. එසේම දරුවෙකුට අතවරයක් වීමට පසුබිම සැකසේනම් හෝ එය වන්නට පෙර එය වලකනු පිණිස 1929ට අමතන්න. Help Line එක ගැන හරියටම දන්නේ නැතිව බොරුවට ගරහන්න එපා. ඔබ දුරකථන ජාල ඇතුළු ඕනෑම hot line එකකට කථා කරන්න. ඔබට කොතෙක් කල් එහි රැඳී සිටිමට සිදු වනවාද? එයට හේතුව ඔවුන් දිනකට එන දුරකථන ඇමතුම් ප්‍රමාණයයි. ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දිනකට ලැබෙන පැමිණිලි ප්‍රමාණය ඔබලාට හිතන්න වත් බැරි වේවි. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 කොතරම් වැඩ කොටසක් සිදු වනවාදැයි එහි ඇතුලට ගොස් හෝ ප්‍රදේශීය ලේකම් කාර්යාලය හා සම්බන්ධ වී විමසන්න. පැමිණිලි ප්‍රමාණය අධික වීම නිසා සමහර අවස්ථාවල දුරකථනයේ රැඳි සිටීමට සිදු වන අවස්ථා නැතිවාම නොවේ. ක්ෂණික මැදිහත්වීම් සඳහා අධිකාරියේ මූලස්ථානයේ පිහිටා ඇති පොලිස්ථානය ක්‍රියාත්මක වේ. 1929 අනික් පැමිණිලි සඳහා ප්‍රදේශීය ළමා ආරක්ෂක නිලධාරීන් හරහා විමර්ශනය සිදුකරමින් නීතිමය හා මනෝ සමාජීය සහය ලබා දෙනු ඇත. එසේම දිගු කාලින හා කෙටි කාලීන ආරක්ෂක වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක වේ. තවද නිවාරණ වැඩ පිලිවෙලක් හා දැනුවත් කිරීමේ ප්‍රදේශීය වැඩසටහන් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කරයි. සෑම පැමිණිල්ලකටම අදාල පසු විපරම් හා පසුභාර කටයුතු සිදු කිරීමට ප්‍රදේශීය ළමා ආරක්ෂක නිලධාරීන් නිරන්තරයෙන් කටයුතු කරනු ඇත. හරියටම දේවල් නොදැන වගකිවයුතු ආයතන හෑල්ලුවට ලක් කරන්න එපා. ඔබේ දරුවෙකුට වුව කරදරයක් වු විට පිහිට පතන්නට සිදුවන්නේ ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන්ය.

    • @dhanushkathilakarathne3834
      @dhanushkathilakarathne3834 3 роки тому +19

      @@nilanthipushpakumari516 බොරුවට කලබල වෙන්න එපා, පහුගිය ටිකේ ළමයි දුෂණය වෙච්ච හැටියට හිතා ගන්න පුළුවන් වැඩ කරලා තියෙන විදිය. ළමයෙක්ට කරදරයක් වෙනවා තව වැඩිහිටියෙක් දැක්කොත් ඔය නම්බරේ ඔබ ඔබ ඉන්නේ නෑ, ගිහින් අර අපරාදේ කරන මිනිහට වගකියනවා ඇරෙන්න. ඕක තියෙන්නේ ඕනේ ළමයෙක් තනිවෙලා ඉන්න වෙලාවක ඒ ළමයටම කතා කරලා කියන්න. ඕකේ විදියට බාෂාව තෝර තොර ඉන්න ගියොත් වෙන්න ඕනේ දේවල් වෙලා තියෙයි. ඇමරිකාව වගේ රටවල අවුරුදු 7,8 පොඩි ළමයි 911 ඩයල් කරන්නේ. UA-cam එකේ වීඩියෝ තියෙනවා ගිහින් බලන්න.

    • @madhushaniwijerathnamadu342
      @madhushaniwijerathnamadu342 3 роки тому +7

      @@dhanushkathilakarathne3834 සහතික ඇත්ත. අර උඩ කමෙන්ට් එක දාපු කෙනා දන්නෙ නෑ ලෝකේ මොන තරම් දියුණුද කියල. කෝල් එක ග්ත්තු ගමන් අන්ස්වර් කරලා ප්‍රශ්නෙ දැනගන්න තියෙන්න ඕනේ.. හැබැයි 119 නම් මාරම ස්පීඩ්. මමත් දවසක් කතා කරා

  • @ireshaskitchencafe6054
    @ireshaskitchencafe6054 3 роки тому +44

    She is from kandy Girls' High school who got 200 marks for scolarship ds year.

  • @privet9129
    @privet9129 3 роки тому +21

    ඒ නන්ගි නම් නියමයි වැඩි කියවිලි නෑ 😌🖤

  • @Aloy_NR
    @Aloy_NR 3 роки тому +19

    පිරුනු කලේ දිය නොසැලේ...යන්නට හොදම නිදසුනක්👏💓

  • @Jeradwilarachchi1984
    @Jeradwilarachchi1984 3 роки тому +89

    සියල්ල හොදයි. අපේ රාජ්‍ය සේවයේ ප්‍රමාදය මනාව පෙන්නුම් කරා. විශේෂයෙන් ළමා කටයුතු සම්බන්ධව. 😢😢

  • @sujanigamage7909
    @sujanigamage7909 3 роки тому +19

    ෂෝක් දූ පැටියෙක් ❤️❤️😍😍😍

  • @madushaprimal4775
    @madushaprimal4775 3 роки тому +9

    This is a great move.. including these type of questions in this program and delighted to see you making children aware..Thanks sirasa and Mr Chandana Sooriyabandara..

  • @nirandhanaganegoda903
    @nirandhanaganegoda903 3 роки тому +28

    1990ta අරන් බලන්න ශනික ප්‍රතිචාර ලැබෙන ලංකාවේ එකම සේවය

  • @rasanjanajaya6737
    @rasanjanajaya6737 3 роки тому +97

    ලමයෙක් හදිස්සියකට ඕකට ගත්තොත් ඩෙඩ් නෙ 😂😂

  • @yamunakumarathunga1231
    @yamunakumarathunga1231 3 роки тому +6

    සමාජය මේවැනි දෙවල් පිලිබද දැනුවත් කිරිම ගොඩක් වටිනවා දරුවන් හරහා එක ලොකු පිනක් අද කාලේ හැටියට

  • @Shan_one_and_only
    @Shan_one_and_only 3 роки тому +114

    Answer කරනකොට කරදරය වෙලා ඉවරයි 😆

  • @nethindu8424
    @nethindu8424 3 роки тому +21

    මෙන්න නියම ළමයි යකෝ...අර කොහෙන්ද මාතරින් එකක් උස්සන් ආවෙ ... ඉගෙන ගනින් මේවා දැකලවත්....😴🌠🌠

  • @achinirathnayake6276
    @achinirathnayake6276 3 роки тому +4

    හුරුබුහුටි ලස්සන පුන්චි දුවේ ඔයාට සුබ අනාගතයක් ඔයා හරි දක්ශයි.

  • @nilnethu6781
    @nilnethu6781 3 роки тому +1

    මේ වැඩසටහනට ආව අයගෙන් මං දැක්ක නිහතමානීම දක්ශ දරුවා ඔයා...බුදු සරනයි ඔයාට....

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE 3 роки тому +10

    හදිස්සියකට දරුවෙකුට කරදරයකදී කතා කළොත් ඔය ඔක්කොම අහන් ඉන්න ඕනද?
    ඍජුවම සම්බන්ධ විය හැකිනම් වටිනවා

  • @letsDance-kpop
    @letsDance-kpop 3 роки тому +8

    යකො ඒකට කලින් අපි කතා කරල නැති නිසා දන්නෙ නෑ.. දැන්නෙ දන්නෙ..😂 බාශා තුනෙන්ම welcome කියනව 😂 ඊටවඩා හොද නැද්ද කෙලින්ම ,
    අදාළ නිළධාරියෙක් සම්බන්ධ වන තුරු රැදි සිටින්න හරි , කෙලින්ම නිළධාරියාම answer කරොත්. ඕකට මේ කතා කරන්නෙ සුවදුක් අහන්න නෙවේනෙ 😂

  • @amazing6357
    @amazing6357 3 роки тому +58

    අපෝ ඔය phone එක දීපන් ලමයෙකුට.මහ ලොකු රාජ්‍ය සේවය

  • @chalanidodanwala1998
    @chalanidodanwala1998 3 роки тому +11

    නුවර කෙල්ලෙක් අඩම්බරයි

  • @simulatorworld1999
    @simulatorworld1999 3 роки тому +23

    1929 හරියන්නෑ ඉට වඩා හොදයි ඩයලොග් එකට කොල්කරලා කියනවා එක ඉක්මන්

  • @thisuofficially9812
    @thisuofficially9812 3 роки тому +27

    කෝල් එකට උත්තර දෙනකොට ළමයට අතවරේ වෙලා ඉවරයි. ෂෝක් ළමා ආරක්ෂක රාජ්‍ය සේවය.

  • @ridleysuranjith5852
    @ridleysuranjith5852 3 роки тому +19

    අනේ තෙරුවන් සරනයි මේ දරැවට .

    • @nilanthipushpakumari516
      @nilanthipushpakumari516 3 роки тому +2

      ජනප්‍රිය මොනවා හරි දෙයක් දැක්කම ඒකට වශී වෙලා හිතට එන ඕනෑම දෙයක් වගකීමක් නැතිව එළියට දාන ගොබ්බ හැත්තක් මේ සමාජ ජාල වල ඉන්නේ. Hot line කියන්නෙ මොකක්ද , නීතීය වගේ දේවල් ගැන සමාජ අවබෝධයක් නැති මී හරක් කොටසක් මේ රටේ ඉන්නේ. ඒකයි මේ රටේ ළමා අපයෝජන වැඩි. එකෙක් මරණ කොට ඒක බේරන්නෙ නැතිව වීඩියෝ කරන රටක් මේක.

    • @greenarc-b4h
      @greenarc-b4h 3 роки тому

      @@nilanthipushpakumari516 ane oya eke wada karana kenek wenta athi samahara wita....minissu kiyanne hotline eke halla wadiy kyala issella eka terum ganna....wadiya on na chandana suriyabandara mahatmayath anthimata kiwweth e tika tamai....1929ta gattama basha 3nma e gatte 1929ta kiyala aye hadunwadenna on nane....

  • @adsrikanthi8071
    @adsrikanthi8071 3 роки тому +10

    ම්ලියනයේ ප්‍රස්නයට හරිම පිලිතුර මේ දරුවා කිව්වා..ලයිෆ් ලයින් දෙකක් තියෙනවා නේද කියා ඇසූ නිසා ලමයා නොමග ගියා ..මිලියනය අහිමි වුනේ අපරාදේ ...

  • @gksudath2550
    @gksudath2550 3 роки тому +41

    Answer කරනකොට බඩු හරි 🤣

  • @melanianurdha5841
    @melanianurdha5841 3 роки тому +16

    යකෝ ඒ හෑල්ල කියවද්දී වෙන්න ඕනෙ එක වෙලා ඉවරයි.ඒ ගැන ඔයිට වඩා සැලකිමත් වෙන්න ඕනිනෙ.😕.ඕක ප්‍රයිවට් වුණා නම් ඔච්චර හෑලි නැතිවෙන්න තිබ්බා.

  • @auto69cc27
    @auto69cc27 3 роки тому +21

    අනේ ශෝයී මලක්....❤❤❤❤❤

  • @tharusanjeewani26
    @tharusanjeewani26 3 роки тому +1

    ශෝක් දුවෙක්..අනේ.. ඉස්සරහටම යන්න ජීවිතෙන් දිනන්න....බුදුසරණයි.

  • @dilsarapalihakkara8168
    @dilsarapalihakkara8168 3 роки тому +16

    මේක කියල ඉවර වෙනකොට වෙන්නොන සේරම වෙලා තියෙයි පොඩියෙකාට😂

  • @psgaming3710
    @psgaming3710 3 роки тому +14

    වෙන්න ඕන ටික වෙලා එ පැත්තෙන් ෆෝන් එක ගද්දි 🤧

  • @dilsdil7949
    @dilsdil7949 3 роки тому +13

    මේකට call කරනවට වඩා හොදයි ලමයට දුවන්නවත් පුරුදු කරා නම් කරදරකදී..පොඩි දිග ජේදයක්ද යකෝ.

  • @p.abenayake6006
    @p.abenayake6006 3 роки тому +3

    අපේ අල්ලපු ඉස්කෝලේ, එක බැම්මෙන් වෙන් වෙන්නේ.😕😪😋😏😏

  • @pabasaramadumali5543
    @pabasaramadumali5543 3 роки тому +15

    ඒකෙන් කතා කරනකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.
    ඒක තියෙන්නෙ වෙච්ච දේ වෙලා ඉවරඋනාට පස්සෙ ගෙදර ගිහින් හෙමීට කතා කරන්න.😂😂
    මීට වඩා Straight contact කරගන්න ක්‍රමයක් අත්‍යවශ්‍යයි.😐

  • @redabrogaming
    @redabrogaming 3 роки тому +6

    යකෝ ඕකෙන් කතා කරනකොට ළමයාට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි ක්ක්ක්ක්ක්ක්ක්✮ᰳᰳᰳᰳᰳᰳᰳ⃝❤️😹

  • @lotuspondvillagesafari3841
    @lotuspondvillagesafari3841 3 роки тому +14

    නියමයි දුව

  • @heshanirajarathna5824
    @heshanirajarathna5824 3 роки тому +15

    Maru emergency service eka. Lankawane ithin

  • @combinedharilessycombineds3213
    @combinedharilessycombineds3213 3 роки тому +20

    සම්පූර්ණ වැඩසටහන දාන්නකෝ 😊😊😊

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 роки тому +1

      හැමදාම ඇවිත් සම්පූර්ණ එක ඉල්ලගෙන
      අඬාගෙන
      ඇවිත්
      හොටු පෙරාගෙන
      නහයෙන් අඬන.....
      තූ විතරක්.
      ගොබ්බයා.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 роки тому +1

      කම්බයින් මැත්ස් හරි ලේසියි.
      ෆුල් එක හොයාගන්න බෑ හරිම අමාරුයි.

  • @dumiduchamodya5474
    @dumiduchamodya5474 3 роки тому +15

    Mun ෆෝන් එක උස්සනකොට ඔක්කොම වෙලා ඉවරයි

  • @ghostfire3722
    @ghostfire3722 3 роки тому +16

    අපෙ අම්මා දැක්කොත් රෑට කන්ඩ දෙන එකකුත් නෑ😅😅

    • @sandushika2786
      @sandushika2786 3 роки тому +1

      සුපිරි kathawa... ඇත්ත 🙊😂

    • @ghostfire3722
      @ghostfire3722 3 роки тому +1

      @@sandushika2786 😂😂

  • @vinugidahamsa5521
    @vinugidahamsa5521 3 роки тому +11

    You are a very intelligent child. You have more knowledge than your age. I wish you a happy future little sister

  • @sunilperera453
    @sunilperera453 3 роки тому +3

    ශ්‍රී ලංකා රාජ්‍ය සේවය
    😭😭😭

  • @chathurangamadhujith8685
    @chathurangamadhujith8685 3 роки тому +12

    අපේ අවුරුදු 84ක් වෙච්ච සීයවත් ඔච්චර හිමින් කතා කරන්නෙ නෑ😅

  • @thusithaperera4816
    @thusithaperera4816 3 роки тому +9

    පණ්ඩිත නැති ...නියම..ළමයෙක් ...දක්ෂයි .
    .උපරිම ..

  • @pradeepsamankumara7080
    @pradeepsamankumara7080 3 роки тому +8

    සුපිරි

  • @judechristyleonardpererama1559
    @judechristyleonardpererama1559 3 роки тому +63

    අපයෝජනය වෙනකම්ම උන්ගෙන් පංපෝරිය කියවනවා...ගොබ්බ හැත්ත..,.

  • @piumalgalagoda6015
    @piumalgalagoda6015 3 роки тому +1

    Complaint කරන්න තිබ්බේ.. කවුරුහරි answer කරන්න ඔච්චර වෙලා යනවද?

  • @nhsbro5562
    @nhsbro5562 3 роки тому +4

    ඇත්තටම මම චන්දන මහත්මයාගෙන් ඉල්ලා සිටිනවා ලක්ෂපති වැඩසටහනට එන්න කැමති දරුවන්ටත් අවස්ථාවක් දෙන ලෙස.
    සතියකට එක දිනයක් හරි කමක් නෑ

  • @fathiiriffi4640
    @fathiiriffi4640 3 роки тому +2

    I too wanna come to sirasa lakshapathi. I am doing A/L next year 2021... Can I???

  • @samanthagunarathna1051
    @samanthagunarathna1051 3 роки тому +8

    Full episode ?

  • @remixsong908
    @remixsong908 3 роки тому +10

    So cute

  • @deshjay1009
    @deshjay1009 3 роки тому +3

    Yes boss Episode සියල්ල නරඹන්න ua-cam.com/video/9SlUzZUtRYk/v-deo.html

  • @michico76
    @michico76 3 роки тому +3

    මේකට calls අරන් languages තෝරගෙන වරුවක් queue එකේ ඉඳලා කියනකොට බබා හම්බෙලා. වරුවක් කියවනවා හෑල්ල. යකෝ ඉක්මනට කියන මගුලක් කියලා සම්බන්ධ වියන්කො

  • @tiktoktvsrilanka4039
    @tiktoktvsrilanka4039 3 роки тому +3

    BEST OF LUCK

  • @ACHIRAMUSIC
    @ACHIRAMUSIC 3 роки тому +6

    කතා කර කර හිටියොතින් එහෙම ළමයව හොයාගන්න තියෙයිද දනෙ නෑ.😠😠😠😠😠. The bad 1929

  • @madhusankailankoon7394
    @madhusankailankoon7394 3 роки тому +1

    මොනවා උනත් ඒ ලමයා ගොඩක් නිහතමානී ලමයෙක්. අර කලින් ආපු පණ්ඩිත ආච්චිලට වඩා

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 3 роки тому +15

    Ay eka call ekak iwara wenakal inna siddawela thiyenne ?
    It's completely fail ..anika thama .. nka oba oba inna wena eka.. direct lines denna. karadayakadi kohomada oya okkoma wenakal balan inne

  • @susanthadananjana6602
    @susanthadananjana6602 2 роки тому

    ඒක නම් ඇත්ත

  • @ෆොග්ලයිට්
    @ෆොග්ලයිට් 3 роки тому +7

    ඔච්චර ඇක්සන් ගන්න ආරක්සාව තියනවනං මෙ තරම් කෙස් තියේද බාල අපරාද තියේද.

  • @wasantharani3168
    @wasantharani3168 3 роки тому +12

    ඇයි අනේ සම්පූර්ණ සම්පුර්ණ වීඩියෝ එක දාන්නෙ නැත්තේ

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 роки тому +2

      ගොනා හැරෙන්නේ පොල් පැලයටද
      වල් පැලයටද කියලා හරියටම දැනගන්න.

    • @rasikayatawara8003
      @rasikayatawara8003 3 роки тому +1

      Varunamultimedia.com එකේ full programe එක තියෙනවා .

  • @navodapriyangani3127
    @navodapriyangani3127 3 роки тому +3

    ආන්සර් කරද්දි ලමයට වෙන්න ඕනෙ දේ වෙලා තියෙයි...😀😀😀

  • @lakmierandi9435
    @lakmierandi9435 3 роки тому +4

    හම්බෝ අපේ රටේ රාජ්‍ය සේවය😌😂

  • @dreamerforfuture2095
    @dreamerforfuture2095 3 роки тому +15

    Please upload full episodes..........

  • @ishbandara3583
    @ishbandara3583 3 роки тому +3

    යකෝ පොඩි එවුන් ඔය මගුල් දන්නේ නෑ එක පාර ලයින් එක කනෙට් කරපන්

  • @nipulinethmini3254
    @nipulinethmini3254 3 роки тому +1

    කෙලින්ම agent කෙනෙක්ට call එක ගියා නම් හොදයි

  • @mahendraranasuriya8557
    @mahendraranasuriya8557 3 роки тому +12

    by the time Child Protection service answer in all three languages child will be molested or raped or killed also if one person is engaged with another caller there should be someone to answer the other calls or an option to call emergency number other than this so that directly he/she is connected

  • @sandunchamika9327
    @sandunchamika9327 3 роки тому +1

    Watinawa e wadenam
    Respect chandana sir

  • @charithchathuranga8394
    @charithchathuranga8394 3 роки тому +3

    ලමයි වෙන්නඇති වැඩකරනවා ඇත්තේ

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 3 роки тому +2

    instagram.com/sirasalakshapathi/?hl=en
    Sirasa Lakshapathi (@sirasalakshapathi) • Instagram photos ...

  • @nadikumari2114
    @nadikumari2114 3 роки тому

    මෙයාගෙ full program 1k නෑනේ කලින් බලනකොට තිබ්බා dn නෑනේ ai ee

  • @dilshanfernando5089
    @dilshanfernando5089 Рік тому

    Athawarayak wela ho amaru jiiwithayak gatha karanagena inna situation ekakth ekka phone nethuwa, hadissiyalata call ekak ganna chane ekak awoth,,,, ohoma calls waiting hitiyama kalaya iwarai. Sewaawa mita wada ikman wiya yuthui.

  • @nethmiayesha9712
    @nethmiayesha9712 3 роки тому +8

    Good luck nanga..... kghs for ever

    • @Binari1996
      @Binari1996 3 роки тому +2

      Nethmi yalu mt apple dennako.
      Video ekak tikak narabanna yalu

  • @ishanwarnakulasooriya2780
    @ishanwarnakulasooriya2780 3 роки тому +7

    Serama wela Ivarai Eyala eddi call ekama one hour wenava

  • @Madhushaofficial
    @Madhushaofficial 3 роки тому +1

    Aneeeeeee.... haaaa panchiyekk ummmmmmmmmmmmmmmach😍😍😙😙😙😙😙❤

  • @senul3558
    @senul3558 3 роки тому +12

    Super yethmi math me pare exam livva marks 186

  • @dahamiidamgedara2256
    @dahamiidamgedara2256 3 роки тому +8

    Full episode eka denn barida...

    • @Binari1996
      @Binari1996 3 роки тому +1

      Dahami yalu mt apple dennako.
      Video ekak tikakwath narabanna yalu

  • @gaminipremarathna9251
    @gaminipremarathna9251 3 роки тому

    You are very greatful.realy.very good

  • @noofa92
    @noofa92 2 місяці тому

    ඔක්කොම අහගෙන ඉද්දි ලමයට වෙන්න ඔන දෙවල් වෙලා ඉවරයි

  • @anushmadushan9285
    @anushmadushan9285 3 роки тому

    oya anka ekin eka mathaka thiyaganna eka practical na. eka ankayai thiyenna ona Emergeny call walata. hariyata 119 wage. ethanin adala thanata ksanikawa trnsfer karanna puluwn wenna ona. anith eka thama ekaparama answer karanna ona. recording dada 1 obanna 2 obanna kiyan nathuwa. mewa harima nodiyunu mattame thamai thiyenne. anith eka thaamai respond karanna yana time eka. ksanikawa enna ona. ape lankawe policiyen enakota apachara newei wenna ona ewa okkoma wela iwarai. mewala diyunuwata thawa godaak dura yanna thiyenawa..

  • @attharaka9026
    @attharaka9026 3 роки тому +1

    Mala wikarayak neh yako lamaya marila tiyei mun 4n answer krddi...😥😥

  • @vishwalochana5832
    @vishwalochana5832 3 роки тому +1

    ළමයෙක් මැරෙන්න ගියොත් එකෙ කෝල් එක උස්සනකන් ඉන්න ඔනද

  • @r.mkusalprabashwarakeerthi1722
    @r.mkusalprabashwarakeerthi1722 3 роки тому

    Super

  • @himashiekanayaka5019
    @himashiekanayaka5019 3 роки тому +2

    Cl eka answer weddi wenna ona ewa wela iwarai

  • @giha....n8505
    @giha....n8505 3 роки тому +20

    Mara gon haththakne 😂 hadhissita katha karanawata wada hodhayi නිකන් ඉන්න එක 😂 මර හරක් 😂🙉🙉

  • @wasethulithimanya583
    @wasethulithimanya583 3 роки тому

    Waw

  • @fernando2149
    @fernando2149 3 роки тому +4

    දන් නෑ කියනවා හැම මගුලටම

  • @සිව්හෙළයා-ද5ඵ
    @සිව්හෙළයා-ද5ඵ 3 роки тому +1

    කෝල් එක ගනිද්දී හරි

  • @sreyneath4860
    @sreyneath4860 3 роки тому +4

    Haha call center agents are busy...

  • @werosh2412
    @werosh2412 3 роки тому +14

    Wenta ona de wela iwarai call eka answer karaddi

  • @chamarapriyashan8796
    @chamarapriyashan8796 3 роки тому

    Full video eka dammanam hodai neda