ow puluwan phone ekatath capcut app eka enawa e gena man dapu video ekath balanna channel eke ethi me video eke description eketh link eka dala ethi ekee✌️😌
export kiyala tama den godak welawata enne e purches karanna kiyala enne oya monawa hari pro dewal dala tiyenawa a kiyanne eka eka animation ehema pro kiyala tibboth video eka save karanna yaddi salli illanawa.a nisa pro neti ewa dala save karanna etakota puluwann
තැන්ක්ස් මල්ලි. මං biginner කෙනෙක්. මන් ඔයාව follow කරනවා. ඔයා කියලා දෙන දේවල් සරල ව කියලා දෙනවා. හොදට තේරෙනවා. Tnx..
අද් පලවෙනි ලයික් එකයි කමෙන්ට් එකයි මගෙන්.
සුපිරි.නියමයි 😍😍😍😍😍😍😍
😊✌️
Oya kiyala denawa niyamai pahadili.
Thanks
අනේ අයියේ මට මාර සතුටුයි .අයියා අපිට හැමදා ගුරුමුශ්ටියක් නැතුව මේ වගේ අපිට ඊතාම වටිනා විඩියො ගේන අයියා සැබෑම ගුරුවරයෙක් .ආදරෙයි හැමදාම අයියාට .මම අයියාගේ youtube chanal එකේ මුල ඉදලා ම ඉන්නවා ,ඉදිරියට ත් ඉන්නවා. 😁
😊✌️
Video eka save karama api dapu sinduwa දිගටම yanwane
පැහැදිලිව කියල දුන්නා ...ස්තුතිය
Thank you malli !හරිම පැහැදිලිව කියලා දුන්නා!
ඇත්තටම ගොඩක් වැදගත් විඩීයෝ එකක් ස්තුතියි ඔබට
😊✌️
ගොඩක්ම වැදගත් වටිනා වීඩියෝ එකක් ස්තූතී
😊✌️
Aka patta වටිනවා thanks bro👍👍👍
ගොඩක් දේවල් ගැන කියලා දෙනවා ලෙසටම.. කිසිම අඩුපාඩුවක් නැතිව කියලා දෙනවා.. ජය වේවා bro.
✌️😌
👍👍
මාරම පැහැදිලි විඩියෝ එකක්
ගොඩක් වටින video එකක්.👍👍👍🔥🔥🔥💗💗💗
😊✌️
Thanks brother. Excellent work!
😊✌️
4r4i888
නියමයි අයියේ😁😍සුපිරියට කියල දෙනවා👍ජය වේවා❤️
සුපිරියක් Brother 👌👍🤩
😊✌️
Thank you aiyye meka nam supiri niyama wadak❤😊❤
Thank you ..mn hoyapu vidio ekak
නියමයි අයියා 😊❤
පැහැදිලි කිරීම සුපිරි ❤
Supiri ❤❤supiri❤❤tawa video danna.😊😊
Niyami
Video ekai description eke tyn links tikai gdk watinwa.thanks .. Hrima piliwelata pehediliwa tynw ...thanks soooo much😊😊😊😊
Gammak aaa
Thank you very much for bringing such valuable videos for us ❤️🙏❤️
Sl academy කියන්නෙ brand එකක්❤️🔥❤️🔥❤️🔥❤️🔥
✌️😊
ගොඩක් ස්තුතිය ,මම channel එකක් start කරන්න ඉන්නේ ඔයා this video එක ගොඩක් වැදගත් ස්තුතිය ❤❤🙏🙏
Aiyo ekko danna sinhalen comment karanna
මම දන්නේ නැතිව හිටියෙ❤❤ thanks ❤❤
Niyamai Aiye 😍❤️
නියමයි යාලු 👍👍👍
😊✌️
Explain good 👍
Wowww ela ela thanks bro 👍🔥
😊✌️
නියමයි අයියේ 👍👍👍👍
😊✌️
බේසික් ටික විතරක් නොවේයී,ඔක්කොම කියලා දෙන්න තව විඩියෝ එකකින්
ediriyedi genna ussaha karannamm✌️
@@SLAcademy පොඩි විඩියෝ විතර ද පුලුවන්,නැත්නම් ඔනි එකක් එඩිට් කරන්න පුලුවන් ද
Thanks hugak loku amaruvaka vatila hitiye dan hari ❤️
ගොඩක් ස්තුති
Niyamai brother 🎉
එල එල සහෝ 👍👍👍
😊✌️
කියල දෙන්න පුළුවන් ද වීඩියෝ ව fast play වෙන්න හදන හැටි .🙏
Supiri broo
Good video අයියා
Niyamai ada video eka 😁😁
😊✌️
හැමදාමත් වගේ ඔන්න අදත් පලවෙනියටම ආවා ...🔥🔥🔥
😊✌️
60 වෙනි like එක මගෙන්.
😊
පට්ට.....❤️🙂
😊✌️
ගැම්මක්
😊✌️
Thanks sooooo much good job..❤❤❤❤
Godaaaak vatinava🎉🎉🎉🎉🎉😊😊😊😊
super video bro
😊✌️
Video wala Background එක අඳුරු කරන්නේ කොහොමද .plz help me ...
Super clear thanks. 🎉🎉🎉
Welcome 😊
සුපිරි
😊✌️
Supiriyak ❤
Patta
😊✌️
1M subscribe gahanna lebewa🎉🎉🎉
Audio එකේ මුලින්ම තියෙන music එක අයින් කරල සිංදුව පටන් ගන්න තැන ඉදන් ඇඩ් කරන්නෙ කොහොමද
Good job 💗
Audio ekak add karanakota mul music tika nethuwa song ekak add karanna berida
Effect video ekata danna gewanna oneda aiyye
Thanks malla ..👍useful video malli cap cut eking quality utube videos hadanna puluwanda ?
ow puluwan phone ekatath capcut app eka enawa e gena man dapu video ekath balanna channel eke ethi me video eke description eketh link eka dala ethi ekee✌️😌
@@SLAcademy ok thank you malli good luck 👍
Thanks aiyee❤
Welcome 😊
අයියේ capcut එකෙන් හදන video youtube දැම්මහම copyright විදිහට එනවා ද
supiri ayye
😊✌️
Supiri aiye 💖💖😘
😊✌️
අය්යෙ අපි යූටියුබ් එකට කතා ලියලා upload කරනවනම් ඒවා එඩිට් කරගන්නෙ කොහොමද pls reply 🙏🙂
පැහැදිලිව කියල දුන්නා ..
Onna subscribe kala aiyooo
😊✌️
Ela ela❤
😊✌️
Record කරපු video එකක් ඕකට දාල Edit කරද්දි ඒ video s එකේ Sound එක අයින් කරන්න න්නෙ කොහොමද
Thanks .hodatama theruna.🥰
😁නියමයි අයියෙ...😍👍
😊✌️
අයියේ ඔයා දාල තියෙනවා වගේ බැක් ground එකට පෝන් එකක් දාන්නේ කොහොමද😢😢
Why you discribe is really good and very useful.All the best.❤
Thank you so much ❤
Video editing walata ගස් කොලන් සෙලවෙන edit karnne kohomada
Nice explanation
Wadak na bn man hoyapu eka meke na
Super voice 👍
Video sindu edit karala apita karoki eka vithari ona.එතකොට meka dj ekata dunnama ply wenawada.
මල්ලි capcut eken video clip eken photo capture karanna barida
Meme react content created karanna පුළුවන් da aiye
Origami paper work shorts karanakota vidioeka lassanata haispeed play karanne kohomada sir,
Anthimata ena Cap cut logo eka Ain karanne kohomada
අපේ කට හඩ වෙනස් කරල හදන්න බැරිද කාඩුන් විදියට
Very good ❤️
Ane thanks malli , api kohomada video eke anawashya keli remove karanne
split kiyala ekak ethi video eke cut karanna oni thenata gihin touch karala yatin wetena split button eka obannaa✌️
එකතු කරන sound එකේ කොටස් එඩිට් කරන්නේ කොහොමද ,
අපි වීඩියෝ එකට සින්දුවක් දැම්මම ඒකෙ අපට ඕන කොටස වැටෙන්න දාන්නෙ කොහොමද සින්දුව මුල ඉදන් නැතුව .
Ow oya kohomd aka demme matath aka therenne ne ,kiynko
ස්තුති 👍
😊✌️
Thank you very much brother ❤️
Audio eka edit krnna barida
Brother phone eke thiyana music walata coppy write wadinne nadda.
Super ❤️❤️❤️😍🥰
Save karana arrow eka na. Ethana thiyenne Export kiyala.
Export uda touch kalaama purchase karanna enawa.
export kiyala tama den godak welawata enne e purches karanna kiyala enne oya monawa hari pro dewal dala tiyenawa a kiyanne eka eka animation ehema pro kiyala tibboth video eka save karanna yaddi salli illanawa.a nisa pro neti ewa dala save karanna etakota puluwann
Capcut එකන් තම්මෙල හදන විදියයෙ video එකක් කරන්න brother
capcut eken thumbnail hadanna be capcut kiyanne video editor app ekak eken video edit karanna puluwann✌️😌
Photos edit karanna kiyala denna barida man small business ekak karanna hadanne akai
Capcut eke audio add karama audio eke onnathi than walin cut karanne කොහොමද
Thanks ayiyee 💖
Welcome 😊
මට චූටි පුශ්නයක්.Audio එක add වලදි මම කැමති සිංදුවක මට කැමති තැනක් vedio එකට add කරන්නේ කෙහොමද
Wow
😊✌️
Video එක කොටස් වලට කැඩුවට පස්සේ video එක upload කලාම ඒ කොටස් වලට කඩපු තැන් වලින් හිරවෙනවනේ