අලුත් අයට Guitar tips ටිකක් | sinhala guitar lessons for beginners

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 78

  • @jeewanarajapaksha3017
    @jeewanarajapaksha3017 5 місяців тому

    ඉගෙන ගන්න පුලුවන් විදියට උගන්වන සර්...ස්තුතියි ....🙏

  • @senarathbandara1308
    @senarathbandara1308 Рік тому +3

    අගනා...උපදෙස් ගොන්නකක් එක්ක..... ලස්සන Lesson එකක්.......❤️🎸

  • @chandanapeiris509
    @chandanapeiris509 Рік тому +2

    ❤❤❤

  • @marlonpeiris9903
    @marlonpeiris9903 Рік тому +2

    Niyamai

  • @jayasingha7102
    @jayasingha7102 Рік тому +2

    Tks sir

  • @neelwijesiri123
    @neelwijesiri123 Рік тому +2

    Obathuma bohoma hondata kiyala denawa bohoma sthuthiyi obathuma hinda mata den tikak guitar aka gahanna puluwan

    • @heshanmusix9605
      @heshanmusix9605  Рік тому

      🙏🏻🙏🏻 සතුටුයි... අහන්නත් නීල් මහත්මයා

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 Місяць тому +1

    Thanksl! nodanna deyak igenagaththa.
    Harima pehediliy.

  • @wasantha38
    @wasantha38 Рік тому +3

    Straming paton super. ඉගෙන ගන්න පහසුයි. ඒක නිසාම ආසහිතෙනවා පුරුදුවෙන්න. 👍

  • @NimalsiriJayamaha
    @NimalsiriJayamaha 5 місяців тому +1

    The way u explain lessons are great wish u luck

  • @SamanPadmatilaka
    @SamanPadmatilaka 5 місяців тому +2

    සර් ගෙන් ඉගෙන ගෙන දැන් ටිකක් දුර ඇවිත් .දැනෙන සතුට. සර් එක්ක දිගටම යමු ස්තුතිය සර්ට 7:13

  • @waasmsc3876
    @waasmsc3876 2 місяці тому

    සර් මම ඉන්නේ straming ලෝකයක.එත් අදින් පස්සේ නැහැ.ගොඩක් ස්තුතියි.ගොඩක් පිං සර්

  • @KumaraSarath-gz9bv
    @KumaraSarath-gz9bv 10 місяців тому +1

    Exellent .......

  • @au6181
    @au6181 4 місяці тому +1

    Superb 🎉 thanks so much

  • @chammatube1
    @chammatube1 Рік тому +2

    බොහොම හොඳ ඉගැන්වීමක් සර්... ඔබ කරන මෙහෙය විශිෂ්ඨයි..

  • @upulpriyantha2362
    @upulpriyantha2362 Рік тому +1

    Harima wadagath sir❤

  • @thusithfonseka8733
    @thusithfonseka8733 Рік тому +1

    Thank you sir 😊😊😊😊

  • @buddhikasanjeewa7185
    @buddhikasanjeewa7185 7 місяців тому +1

    ගිටාර් 1 මකුළු දැල් කඩලා මම ඔන්න පටන් ගත්තා නියම ගුරු උතුමෙක් හම්බුනා... ජය ගුරතුමනි

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 Рік тому +1

    තෙරුවන් සරණයි ගුරුතුමා

  • @w.a.dimuthukumara6082
    @w.a.dimuthukumara6082 Рік тому +1

    වටිනවා
    ❤❤❤❤

  • @dayakgamage1284
    @dayakgamage1284 Рік тому +2

    දිරි ගන්වන සුලු ඉදිරිපත් කිරීමක් . ස්තුතියි ඔබ ට

  • @jayanathperera5654
    @jayanathperera5654 5 місяців тому

    Well done, Excellent.

  • @sanjayadesilva7185
    @sanjayadesilva7185 Рік тому +2

    Superb ♥️

  • @poddayt3976
    @poddayt3976 Рік тому +2

    මාත් ඔබතුමාගේ ගිටාර් පාඩමි බලල ඉගෙන ගන්නව හොඳට තේරෙනවිදියට ඔබතුමා කියලදෙනව දුව ඉගෙන ගන්න ගෙනාපු ගිටාර් එකෙන් මං පුහුණු වෙනව සංගීතය ඉගෙන ගන්න වයස බලපාන්නෙනෑ මටදැන් වයස 60ක්

  • @darshanachaturanga95
    @darshanachaturanga95 Рік тому +1

    ගොඩක් ස්තුති 🙏

  • @chamindaranabahu1336
    @chamindaranabahu1336 Рік тому +1

    ස්තුතියි ඔබ ට🐧

  • @sadnessaj
    @sadnessaj 9 місяців тому +1

    Finally starting to make sense and starting to understand, My strumming starting to sounds better. Hats off to you keep doing what your doing good luck.

  • @erandajanaka3790
    @erandajanaka3790 Рік тому +2

    Excellent. 👍👍. Keep it up

  • @AmithEresan
    @AmithEresan Рік тому +1

    කොහොමද සර්...❤

  • @sidambarampulleyogarajam734
    @sidambarampulleyogarajam734 11 місяців тому +1

    Wow 👌

  • @nimalabeyrathne746
    @nimalabeyrathne746 Рік тому +1

    Dan hodata gahanawa mamath..sir thanks..

  • @johndesilva7045
    @johndesilva7045 11 місяців тому +1

    Lovely

  • @AravindaLiyanage
    @AravindaLiyanage Рік тому +1

    thanks for the lessons please teach us how to find the starting point thanks again

    • @heshanmusix9605
      @heshanmusix9605  Рік тому

      ගිටාර් ගහන්න පටන්ගන්නේ මෙතනින් කියලා part 1,2,3 බලන්න

  • @roshanwarnakulasuriyaferna4717

    👌👌👌

  • @kumuduf1723
    @kumuduf1723 Рік тому +1

    ✌️😊

  • @chandanakumara6140
    @chandanakumara6140 Рік тому +1

    Chord liya gnn vidiha kiyla dennko

    • @heshanmusix9605
      @heshanmusix9605  Рік тому

      Chord ලියාගන්න විදිය කිව්වේ අකුරු පේලිය උඩින් chords දාන විදියද කොඩ්ස් හදලා අලුතින් දාන විදියක්ද

    • @heshanmusix9605
      @heshanmusix9605  Рік тому

      අනිවාර්යෙන් ඉදිරියේ දි කරන්නම්

  • @sandunsuranga9229
    @sandunsuranga9229 Рік тому +1

    Supiri sirge class thiyenwada?

    • @heshanmusix9605
      @heshanmusix9605  Рік тому

      තියනවා.. Classes time fill වෙලා තියෙන්නේ.. ඔයා whatsapp එකට msg එකක්‌ එවල තියන්න. ඉක්මනට පටන් ගමු

  • @whmdishanthi5542
    @whmdishanthi5542 6 місяців тому

    ❤❤❤❤❤

  • @athulakulathunga3315
    @athulakulathunga3315 Рік тому +1

    ❤❤❤🙏

    • @heshanmusix9605
      @heshanmusix9605  Рік тому +1

      හරි අතුල බය වෙන්න එපා මං කියලා දෙන්නම්

  • @chamindarajapaksha484
    @chamindarajapaksha484 Рік тому +1

    Hi ,
    Can you pls let me know the strumming patton for Unmada sithuwam mewe binde

  • @teklaawella3785
    @teklaawella3785 7 місяців тому +1

    Sir, sir gen giutar physically igena ganna puluwan weida sir? Please

    • @heshanmusix9605
      @heshanmusix9605  7 місяців тому

      Yes may මාසේ මැද ඉදලා බොහෝ දුර‍ට පුළුවන්. ඔයා කොහෙද ඉන්නේ??
      මගේ whatsapp එකට msg එකක් තියන්න. මං ඉක්මනට සම්බන්ද කරගන්නම්.
      🙏🏻🙏🏻🙏🏻

  • @virajfernando-p1m
    @virajfernando-p1m 10 місяців тому +1

    පික් gege එක මොකක්ද ගන්න ඕනේ කියනවාද

    • @heshanmusix9605
      @heshanmusix9605  10 місяців тому

      Rythem ගහද්දි 0.5 එකේ ඉදන් 0.6 ඇතුලේ ගන්න. Lead වලට වුනත් ඒක okay. තැබිලි පාට riff USA කියලා තියන එක ගන්න

  • @athulakulathunga3315
    @athulakulathunga3315 Рік тому +1

    Sir, මර්වින් පෙරේරා මහත්මයාගෙ "මේ නගරය" සිංදුවේ "මේ..." කියන කොටස ඇදල කියල ඉවරවෙලා "නගරය" කියන කොටස පටන් ගන්න හරිම තැන කියල දෙන්න පුලුවන්ද. කොච්චර අවදානයෙන් කිව්වත් "නගරය" කියන කොටස පටන්ගන්න හරිම තැන පැටලෙනව. ඊටපස්සෙ ඉතින් ඉතුරු ටිකෙත් බීට් එක වරදිනව. 🙏🙏🙏

  • @amilasampath8291
    @amilasampath8291 Місяць тому +1

    ගිටාර් එක ටියුන් කරලා දිගටම තිබුනට කමක් නැද්ද .නැත්නම් ගහලා ටියුන් එක අයින් කරන්න ඕන ද.

    • @heshanmusix9605
      @heshanmusix9605  Місяць тому +1

      Guitar එක දිගටම tune කරලා තියන එක රිස්ක් එකක්. ඒක හිමින් හිම්න් guitar එකට‍ බලපානවා. ගහලා ඉවර වෙලා අඩු කරනවා නම් හොදයි

    • @amilasampath8291
      @amilasampath8291 Місяць тому

      @@heshanmusix9605 tnx sir

  • @wasantha38
    @wasantha38 Рік тому +1

    පුලුවන්නම් චාමර විරසිංහගේ අදටත් මම ඔබගේ පලමු පෙමිවතා පැටන් එක පෙන්නනවද.

  • @kanishkagayanvidanage7808
    @kanishkagayanvidanage7808 11 місяців тому +2

    ❤❤❤

  • @sanjayadesilva7185
    @sanjayadesilva7185 Рік тому +1

    Superb ♥️

  • @ranganao
    @ranganao 8 місяців тому +2

    ❤️❤️❤️

    • @heshanmusix9605
      @heshanmusix9605  8 місяців тому

      🙏🏻🙏🏻🙏🏻 දිගටම අල්ලන්න බලන්න රංගන

  • @MadunikaShamali
    @MadunikaShamali 9 місяців тому +1

    ❤❤❤❤

    • @heshanmusix9605
      @heshanmusix9605  9 місяців тому

      Thank you මධුනිකා.. 🙏🏻🙏🏻

  • @KtLiyange-qh9fe
    @KtLiyange-qh9fe 8 місяців тому +1

    ❤❤❤

  • @prasannasujeewawijanayakaw9279
    @prasannasujeewawijanayakaw9279 5 місяців тому

    ❤❤❤❤