රටම කම්පා කළ අම්පාර ට්‍රැක්ටර් අනතුරින් අතුරුදන් වූ තවත් සිසුන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගනී

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 94

  • @VishvaChandrasekara
    @VishvaChandrasekara 2 дні тому +10

    😢😢මෙහෙම ජිවිත හානි උන්නැ දෙයියො මට මතක ඇති කාලෙක ස්වබාව දහමෙන් කොරොනා ව්‍යසනය හැරුනු විට ලංකාවෙ ස්වබාවදහමත් දැන් වෙනස් වෙලා මොනා වෙන්න යනවාද දෙයියො තමා දන්නෙ සියලු මිනිස්සුන් දෙවියො රකිත්වා ❤ සියලු දෙනාට සම්මා සම්බුදු සරනයි ❤ ,ජෙසු පිහිටයි,අල්ලා දෙවියන් පිහිටයි,

  • @dilrukshidilrukshi417
    @dilrukshidilrukshi417 2 дні тому +26

    ඇයි දෙයියනේ ඒ දරුවන් පාරට දැම්මේ.ආරක්ෂාව තිබෙන තැන ක තියන්න තිබුනනේ

  • @danih.6707
    @danih.6707 2 дні тому +11

    මේවාට වග කියන්න ඕන හිටපු පාලකයෝ. පාරවල් හරියට හදල නෑ. උන් ගත්ත සල්ලි වලට මොකද කරෙ කියලා. උන් ඔක්කොම හිරේ දාන්න!තාමත් ආණ්ඩුවේ තැන වල හොරකම් වෙනවා.

  • @chamarishanika3268
    @chamarishanika3268 2 дні тому +4

    අනේ පපුව පිච්චිලා යනවා ඒ දෙමව්පියෝ කොහොම දරාගන්නවා ඇතිද 😢😢😢😢💔💔

  • @SandyInoka
    @SandyInoka 2 дні тому +2

    මුලු ලොකෙම සොබාදහම හරි වෙනස්

  • @memeal_mutiri2547
    @memeal_mutiri2547 2 дні тому +13

    පාලකයන්ගෙ වරද නොවෙි ඉස්සර පාලකයන් ඉද්දිත් මේ වගේ විපත් උනානේ

    • @VishvaChandrasekara
      @VishvaChandrasekara 2 дні тому +1

      කලිම් දැනුන් දෙන්න පුලුවන්නෙ අනාවැකි කියලා තියෙද්දි

  • @ImokaUae
    @ImokaUae 18 годин тому

    Ahinsaka demapiyo daruwo hamudawata ❤❤❤❤❤

  • @Harshaniudeshika12
    @Harshaniudeshika12 3 дні тому +13

    මොනවටද මාර්ග බාධක උබට ඒක කියන්න මොලෙ තියනවා ඒත් යන්නේ මොකටද නිකන් ඉන්න තිබුනා දැන් නිකන් කියවනනවා

    • @SujikaDeMel
      @SujikaDeMel 2 дні тому

      මොඩ කතා කියන්න එපා හදිසියකට යන්න ඇත්තෙ

  • @niroshakumari5129
    @niroshakumari5129 3 дні тому +11

    Ane mewan deyak kisima bawayaka Noma wewa puthe.. දෙමාපියන් කොහොමද හිත හදාගන්නෙ....

  • @nayanirupika5060
    @nayanirupika5060 2 дні тому +4

    Niwan suwa lebeva 😢

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u День тому +1

    දෙමාපියන්ගේ වැරැද්ද රටේ තත්වේ දැනගෙන අැයි අැරියේ අද දරුවෝ අහිමිවුනා පව් මොනවා කරන්නද මෙවන් අකල් මරනයකට ගොදුරුනොවේවා නිවන්සුව ලැබේවා

  • @kanchanasanglisangli429
    @kanchanasanglisangli429 День тому

    Please god save all people 🙏

  • @MalaniKhaddama
    @MalaniKhaddama 2 дні тому +1

    Ane paw deviyane .niwansuwaya labewa paw daruwan 🪷🙏🇰🇼

  • @nelumkumari5303
    @nelumkumari5303 5 годин тому

    මෙච්චර වැස්සේ මොකටද ඉස්කොලේ ඇරියේ මෙහෙම පාරේ යන්න පුලුවන්ද දෙමාපියෝ මයි එ ළමයින් එ අනතුරට දැම්මේ

  • @CoonjanUdhay
    @CoonjanUdhay 2 дні тому +2

    Ane me daruwanqe jiwitha.demawpiyo khoma ewasannada.niwan suwa labewa puthe oyalata.😢😢

  • @stellaperera536
    @stellaperera536 2 дні тому +1

    May their Souls Rest In Peace 🙏🙏🙏🙏🛐🛐🛐🛐

  • @SANJANALASHIKA
    @SANJANALASHIKA День тому +1

    අනේදරුවො😢😢😢😢

  • @ChannaSudath
    @ChannaSudath 2 дні тому +2

    Aiyo daru patau😭😭😭😭😭

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld8785 2 дні тому +5

    So sad. Rest in Peace to all

  • @VishvaChandrasekara
    @VishvaChandrasekara 2 дні тому +3

    කලින් දැනුන් දුන්නා නම් මේවා වෙන්නැනෙ කවුද මේ ජිවිතවලට වග කියන්නෙ කලින් කාලගුනෙ ගැන හරියට කියලා තිබිලත් මේවා ගැන කලින් දැනුන් නොදුන්නෙ ඇයි මැරුනාට පස්සෙ ආයෙ ඒ ජිවිත එනවාද නැනෙ මේවාට වග කියන්නෙ මොකුන්ද එ ලමයින්ගෙ අම්මලා තාත්තලාගෙ දුක මුස්ලිම් වෙන්නැති මං සිංහල එත් මේ අපි හැමොම සහොදරයො වගෙ පවු ඒ ලමයි

    • @Ratadinawanabalawegaya2024
      @Ratadinawanabalawegaya2024 2 дні тому

      දැනුම් දෙන්න කියන්නෙ ගෙවල් ගානේ ගිහින් කියන්න ඕනද? News වලට TV වල අන්තර්ජාලය ඔස්සේ කිව්වෙ ඒකට තමයි

  • @Nethul2024
    @Nethul2024 3 дні тому +21

    Mekt waga kiyannone ara vibaga komasaris😡

    • @boxplots5024
      @boxplots5024 2 дні тому +6

      මේ al ළමයි නෙවෙයි බොල
      පාසල් නිවාඩු විභාග කල් දැම්මා

    • @kosalaranawaka9240
      @kosalaranawaka9240 2 дні тому

      ඔවි එක ඇත්ත ඔය A/L පලවෙනි දවසෙ ලිවිව අය

    • @NethmiKaushalya-r1y
      @NethmiKaushalya-r1y 2 дні тому +1

      ​@@kosalaranawaka9240🤣🤣aurudu 12-16 athara lamayi Al liyanawd dear😅

    • @boxplots5024
      @boxplots5024 2 дні тому

      @@kosalaranawaka9240 බොරු කියන්න එපා මේ මද්‍රසා පාසලක ළමයි බං 16 කියන්නේ al වයසක්ද බං. ඇයි මේ බොරු විදින්නේ

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 День тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @krpmpannala6392
    @krpmpannala6392 2 дні тому +8

    මදරාසා පාසැල් තහනම් කලා නේ,,(අරාබියෙන් මදරාසා කියන්නෙ පාසැල් වලටම තමයි)

    • @Aashii_x19
      @Aashii_x19 2 дні тому +5

      දහම් පාසල් වගේ එකක් ආගම ගැන කියලා දෙන

    • @MohamedSakoor-gz9bj
      @MohamedSakoor-gz9bj 2 дні тому +1

      Ow

    • @RohanGunathilake-pl5jn
      @RohanGunathilake-pl5jn День тому

      අනෙ හා මෙ හැම මාධ්‍යයේම මැදරසා පාසැල් කියනව මුංන්ට පිස්සු ​@@MohamedSakoor-gz9bj

  • @boxplots5024
    @boxplots5024 2 дні тому +12

    Comment කරල තියන උන්ගේ මොලේ පෙගිලද මේ al ළමයි නෙවෙයි බොල

    • @GishanSanjula
      @GishanSanjula 2 дні тому

      A/L කරන ලමයි Exam centers වලට ගියේ ඔහොම තමයි හරකො.ඒ ගියපු දාස් ගානක් අතරෙ තව ඔහොම සිද්ධියක් නොවුනෙ ඒ ළමයින්ගෙ වාසනාවට.හරක් බලන උන්ට 4n හම්බුනාම මෙහෙම තමයි.උබ exam ලියපු ලමයි ගියපු විදිය දැක්කෙ නැද්ද?නැත්තම් එච්චර දෙයක් තේරුම් ගන්න මොලයක් නැද්ද?ඇයි ඒ ලමයි centers වලට යනකොට මේවා වෙන්න බැරිද?ලමයි ගොඩ දෙනෙකුට වෙලාවට යන්න බැරි වෙලා සමහරු විබාගෙ ලියල තියෙන්නෙ වැස්සට තෙමෙන තැන් වල.සමහරැ උත්තර ලියන තියෙන්නේ කලුවරෙ.එතකොට ඒවට වග කියන්නෙ කව්ද?ඒව ජීවිත නෙමේ ද? මෝඩයෙක් නොවී පලයන් උබල වගේ හරක් බලන උන්ගෙන් උපදෙස් එපා.කාලගුන අනතුරැ ඇගවීම් නොතකපු නිලධාරීන් රජය මේකට වග කියන්න ඕන.

  • @watvijayanthi5522
    @watvijayanthi5522 2 дні тому +1

    අනෙ අප්පෙ දුකෙ බෑ අයියෝ

  • @AnithraLatha
    @AnithraLatha День тому

    Mathakada ara kale nahinda mahattzyzta hena illuw.saoa kala. Yako ew a thami me. Ekai kiyann 3:30

  • @NayanfanLoosu
    @NayanfanLoosu 2 дні тому +2

    They went to stay with allah.😢 niwan suba.

  • @thakshisenani3075
    @thakshisenani3075 2 дні тому

    Ane miya giya siyalu denatama niwan suwa labewa

  • @NimeshikaFdo
    @NimeshikaFdo 2 дні тому

    අනේ අහින්සක දරු පැටවි

  • @ranjinitee6627
    @ranjinitee6627 2 дні тому

    So sad 😢

  • @adnankagzikagzi8837
    @adnankagzikagzi8837 2 дні тому +2

    Wibaga komasaris ge Paula pitin Hadi gawiyan

    • @thanksjesus153
      @thanksjesus153 2 дні тому +1

      තොට මොළේ හොඳ නැද්ද?? මේ මැරුනේ උසස්පෙළ විභාගේ ළමයි නෙමෙයි... පාසල් නිවාඩු දීලා තිබුනේ...මේ සිසුන් ඉස්ලාම් ධර්මය ඉගෙන ගන්න ඉස්ලාම් මදරාස්ස එකට ගිය අය... බොරුවට අධ්‍යාපන කොමසාරිස්ලාට ශාප කරන්න එපා. ඒවා හැරිලා ඔබ වෙතටම ඒවි...

  • @ashanisandunikawikramasena4087

    🙏🙏🙏🙏

  • @SarathKumaea-q7c
    @SarathKumaea-q7c День тому

    Meet
    Waga kiynn
    Oona harini
    Anura
    Athulu
    Anduwt

  • @krpmpannala6392
    @krpmpannala6392 2 дні тому +5

    ඉස්සර කිව්වෙ පාලකයෝ කලෙකන්නි උනාම ස්භාවධර්මයත් කම්පා වෙනවා කියල,අද මොකද කියන්නෙ

    • @SujikaDeMel
      @SujikaDeMel 2 дні тому

      අද ඉටත් එහා ගිහින්

    • @SujikaDeMel
      @SujikaDeMel 2 дні тому

      ස්‍රිපාදෙ ස්වාමීන් වහන්සේ කියන දෙ ඇත්ත විගන එන්නෙ,,,,,,,

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 2 дні тому +1

    Ey issara dasaraja darmayen palanaya wunada..ehenam mehema janathawa palanaya wenas karayda.

  • @RohanGunathilake-pl5jn
    @RohanGunathilake-pl5jn День тому

    ඔය මැදරසා කියන වචනෙ තෙරැම ස්කොලෙමයි අරාබි භාෂාවෙන් මැදරසා කියන්නෙ ස්කොලෙට දෙකක්නෙමෙ මතකතබාගතයුතුයි හැම මාධ්‍යයයක්ම

  • @Travis1182
    @Travis1182 2 дні тому

    😢

  • @georgedesilva1561
    @georgedesilva1561 2 дні тому +6

    ඇයි අර අපි චන්දය දුන්න හරිනිට බැරිද පාසැල් වසා දමන්න.. යකෝ දැන් තොපිලා මාධ්‍ය රඟපෑම් නවත්තලා වැඩ කරපල්ලා... මාධ්‍ය සංදර්ශනය අපිට දැන් බලලා ඇති වෙලා.. වැඩ කරපල්ලා

    • @boxplots5024
      @boxplots5024 2 дні тому +4

      මේ AL ළමයි නෙවෙයි ඇයි බොරු කියන්නේ
      පාසල් නිවාඩු විභාග කල් දැම්මා

    • @georgedesilva1561
      @georgedesilva1561 2 дні тому +1

      @boxplots5024 පාසැල් නිවාඩු දැම්මා නම් ⁣මේ දේ කොහොමද වුනේ ?

    • @NisansalaAthapaththu
      @NisansalaAthapaththu 2 дні тому +3

      ​@@georgedesilva1561යකෝ ඔව්වා මද්‍රාස පාසල්.දන්නෙ නැත්තම් කටවල් වහන් අඩවැඩියා නොදී හිටපන්

    • @SujikaDeMel
      @SujikaDeMel 2 дні тому +1

      ඔකොම උනාට පස්සෙ දැන් පාසල් හා විභාග නවතා වසා ඇත,,,,ඇයි ව්බාග නැති පාසල් පවත් වනවා කියලා ද්න්නෙ නැද්ද

    • @SujikaDeMel
      @SujikaDeMel 2 дні тому

      ​@@georgedesilva1561පොඩි පාසල් නිවාඩු නැහැ ,,,,,,එක දෙ මාපියන් ගෙ කැමති මත පාසල් කරන්න තිරනය කරලා එක නිසා ,,,,සතියයි නිවාඩු

  • @IndiraWelgama
    @IndiraWelgama 2 дні тому +4

    දලදා මාලිගාවට බෝම්බ ගැසූ එව්වො ඇමතිලා වූ කල මෙසේ වෙයි සබද😮

    • @Ratadinawanabalawegaya2024
      @Ratadinawanabalawegaya2024 2 дні тому +1

      දළඳා මාළිගාවට බෝම්බ ගහපු එවුන් හිටියෙ කලින් ආණ්ඩු වල හැබැයි
      ඒ විතරක් නෙවෙයි පල්ලි වලට බෝම්බ ගහපු උන් හිටියෙත් කලින් ආණ්ඩු වල 😊

    • @thanksjesus153
      @thanksjesus153 2 дні тому

      ⁣බෝම්බ ගහපු තිරිසන්නු මේ රට විනාශ කරපු තිරිසන්නු ඉන්නේ පොහොට්ටුවේ හා unp පක්ෂවල ගොනො...

  • @DJ_Xenon
    @DJ_Xenon 2 дні тому

    mona gon ykkud,yko para pennA wahila,ekko pare yana unta penna pare depAththe kabayak adapam,naththm andaya pare ynw wge ohe ynw,gon ykku

  • @ImeshIshara-Music
    @ImeshIshara-Music 2 дні тому

    Koti samaranawata sabadamen patisan denawa

    • @Ratadinawanabalawegaya2024
      @Ratadinawanabalawegaya2024 2 дні тому +3

      අනේ ඇත්තට මොකෙක් හරි බොරුවක් කිව්වම ඒක ඇඟ පුරා නානවා මදිවට තව comment කර කරත් යනවා, පොඩ්ඩක් හොයල බලලා කතා කරනවා නැත්තන් ගඳ ගහනවා 😂

  • @Shashi-y2l
    @Shashi-y2l 2 дні тому +2

    Aneh kochchr pawda me lmyi...mekt mulu rjym wgkiynn one..ekko al ptn gnn netuw inna thibba...den ithin monkrth jiwithey gnn ba neh.. Shitt attm klkirenw mew dkkiddi....kwdmhri දඬුවම් lebyi eyltth...

    • @boxplots5024
      @boxplots5024 2 дні тому

      මේ AL ළමයි නෙවෙයි ඇයි මේ
      පාසල් නිවාඩු විභාග කල් දැම්මා

    • @NisansalaAthapaththu
      @NisansalaAthapaththu 2 дні тому

      ​@@boxplots5024මේ ගොබ්බ මිනිස්සු දේවල් නොදැන කතා කරන්නෙ .රජය පලිලු.පිස්සු එවුන්.

    • @NethmiKaushalya-r1y
      @NethmiKaushalya-r1y 2 дні тому

      11-16th අතර ළමයි AL ලියනවද dear comment ekk danna klin hriyt විස්තරේ balala inn

  • @CharithHewawasam
    @CharithHewawasam 2 дні тому

    maargabaadaka daanna ooneda, ee mongalayata penne nadda wathura saray kiyala.... kaatama Hari waradda daanna thamay balanne amanayo....

  • @Pinsarani
    @Pinsarani 2 дні тому

    pau daruwo tika

  • @SujikaDeMel
    @SujikaDeMel 2 дні тому +1

    ඉස්සර ලොකු වැස්සක් වැස්සත් මෙහෙම යටබ්වෙන්නෙ නැහැ ,, පාලක යන්ගෙ වරදවල් තමා

    • @Dilan_Chathuranga
      @Dilan_Chathuranga 2 дні тому

      මේක වැස්සක් නෙවෙයිනෙ... සුළි කුණාටුවක්

    • @SujikaDeMel
      @SujikaDeMel 2 дні тому

      @Dilan_Chathuranga කලින් ඉදලා ම මෙ වතුර බහින මාරග හදන සැලසුම් තියෙන්න ඔනි කුනාටුවක් උනත් වැස්ස තමා මෙක,,,,,,එ මාර්ග බොලොක් කලාම මෙහෙම හෙන පාත් වෙනවා,,,, අනික මිනිසුන් ගෙ කුහක අදහස් හා අති පන්ඩිත කම ,,, එවායින් ඇත් වෙලා අනික් අයට උදව් උපකාර කරන්න ඔනි,,,,,,,ඇහුනද mr Chthuranga

    • @Peacepls777
      @Peacepls777 2 дні тому +2

      Wena ratawala ehema news balanna, dan lokema kalagunaya hoda na goliya unusum ihala yama nisa
      eewage balapam me

    • @VishvaChandrasekara
      @VishvaChandrasekara 2 дні тому +1

      ​@@Dilan_Chathurangaසුලි කුනාටු කවද්ද බන් ලංකාවට මේම ආවෙ 😢

    • @Ratadinawanabalawegaya2024
      @Ratadinawanabalawegaya2024 2 дні тому

      ​@@VishvaChandrasekaraවෙන්න ඇති හැබැයි කාලගුණ රටාව වෙනස් වෙලා, සහරා කාන්තාරයටත් ගංවතුර ආවා පහුගිය කාලේ, දන්නවද ඒක?