ඡන්දේ මංකොල්ල කයිද

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 744

  • @Ryyh648
    @Ryyh648 Місяць тому +221

    සීයටයි, පුතානොටයි, හොර හැතිකරෙටයි දැන් සුළු දිය පහවෙනවා! මේක රැල්ලක් නෙමෙයි, සුනාමියක් AKD ❤❤💪🏾

  • @nisaljayawardena
    @nisaljayawardena Місяць тому +146

    # සාදය හමාරයි
    # සැප්තැම්බර් 21
    # 9 වන විධායක ජනපති AKD

  • @nisaljayawardena
    @nisaljayawardena Місяць тому +258

    # සමහරු ගොඩක් බය වෙලා
    # තඹුත්තේගම රතු තරුව
    # මුළු රටම මාලිමාවට

  • @WanigasekaraWijewardhana
    @WanigasekaraWijewardhana Місяць тому +88

    මම UNP එකට චන්දය දීම අතහැරියේ එතුමා නායකත්වයට පත්වුනාට පසුවයි. මම හරිය කියලා ඔප්පු කරන්නම් මෙහෙම, ඒයාගේ සාමාජිකයන් ගලවාගෙන ගිය පුතානෝගෙන් උන් ටික ගලවා ගන්න දහ අතේ බොරු කියනවා. උන් හිතනවා කපටියාට වැඩිය මෝඩයා හොඳයි කියලා.
    අපි අදුනගත්තා නියම දිශානතිය.
    අනුර තමයි නියත ජනපති.
    මාලිමාවට ජයවේවා.

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 Місяць тому +204

    මේ විකාර. දැක, දැක, රනිල්ට
    සහ සජිත්ට චන්දේ දෙන කට්ටිය හරිම ඛේදවාචකයක්

    • @DammikaW48474
      @DammikaW48474 Місяць тому

      ඇත්තම තමයි! මුන් දෙගොල්ලන්ගෙ මේ හොර වැඩ දැක දැකත් තවම රනිල සහ සජිය තෝරගන්නව නම් ඒ මෝඩ චන්දදායකයන්ට මොලේ බද්ධ කලත් වැඩක් නෑ!

    • @Tryandreams
      @Tryandreams Місяць тому +16

      ඇත්ත හිතා ගන්න බැ මිනිස්සුන්ගෙ ඔලු ගැන

    • @sunilaperera6491
      @sunilaperera6491 Місяць тому +12

      මුන්ට ජන්දේ දෙන්නේ හොරුන්ට ආදරේ මී හරක් බව දන්නේ නැද්ද.

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna Місяць тому +6

      හිතා ගන්න අමාරුයි ....අඩුම ගානේ ප්‍රධාන මාධය කියනා ඒවාවත් බලනවද දන්නෙ නෑ...එහෙම උනානම් මේ කියන හොන් කතා අහලවත් වෙනස් වෙන්න ඕන නේ

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna Місяць тому +15

      නැගෙනහිර පළාතේ දී පොලිස් නිලධාරීන් 600 අමු අමුවේ නිරායුදව ඝාතනය වීමට ආර් ප්‍රේමදාස වගකිව යුතුයි..😢

  • @WijerathneWickramaarachchi
    @WijerathneWickramaarachchi Місяць тому +108

    ස්තුති භාරත ඔබගේ කාලීන දේශපාලන විග්‍රහයට

  • @andiaandy
    @andiaandy Місяць тому +80

    මේ කපටි නරි මහල්ලාට ජනතාව දෙන හොදම සහ අවසාන පාඩම මේ 21ක හම්බවෙනවා!💪💪

    • @rachelperaud1945
      @rachelperaud1945 Місяць тому

      මහල්ලාගෙ පුප හෝදන උන් ඉන්නව බන්.

  • @SujeewaLekamalage
    @SujeewaLekamalage Місяць тому +234

    ජන්දේ මංකොල්ල කන්න ආවොත් උන්ට පස් කන්න වෙයි ...

    • @SanathPremalal-r8w
      @SanathPremalal-r8w Місяць тому +18

      පස් කවන්න ජනතාව සුද්‍රනම් වියයුතුය

    • @sudeshneo1994
      @sudeshneo1994 Місяць тому +18

      ගහලා එලවන්න ඕන

    • @sandyvlogssl1245
      @sandyvlogssl1245 Місяць тому +4

      ගහලා පන්නන්න ඕනෙ

    • @rachelperaud1945
      @rachelperaud1945 Місяць тому +2

      ඔයාට කියල නෙවෙයි ඒව කරන්නෙ

    • @rajithaseneviratne4
      @rajithaseneviratne4 Місяць тому +2

      මේ බුතයන් පිටරට ඉදන් උන්ගේ
      එකම ආශාව උන්ට දාගෙන
      ලංකාව 2021 වගේ විනාශ වෙනවා බලන එක. දුප්පත්
      පවුල් වල කොහේ හරි පිටිසර ගමක ඉපදිලා , දැන් කොහේ හරි පිටරටක කක්කුස්සි සුද්ධ කරලා හරි පෙන්නන්නේ මහා උගතුන් කියලා . බලපන් ලලිත් ඇතුලත්මුදලි , ලක්ෂ්මන් කදිර්ගාම , රනිල් ( ඒ පරපුරේ ඉතිරිව ඉන්න එකම කෙනා දැන්)
      ඕක්ස්ෆොර්ඩ් වැනි විශ්විදලව ගිවින් රටට කල සේවය ?
      නිකන් රට ගීණි තියෙන දේවල් headline කර ගන්න එපා

  • @nisaljayawardena
    @nisaljayawardena Місяць тому +164

    76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

    • @herathbandara6620
      @herathbandara6620 Місяць тому

      භාරත ඔයාට පිස්සුද.කවුද කියන්නේ රනිල් දිනනවා
      කියලා.රනිල්ට පසුගිය
      මැතිවරණයේදී ලබාගත් ජන්ද ප්‍රමාණයවත්.ලැබෙයයි
      විශ්වාස කළ නොහැක.
      2024 ලියාපදිංචි
      ජන්ද සංඛ්‍යාව 17140354 කි.
      ඉන් 85% ක් ජන්දය ප්‍රකාශ
      කරතැයි අපේක්ෂිතය.එවිට
      ප්‍රකාශිත ජන්ද ප්‍රමාණය
      14565300 කි.මෙම ජන්ද සංඛ්‍යාවෙන්
      නරක්වන
      ජන්ද සංඛ්‍යාව ද ලක්ෂයකට වැඩිය එසේ
      වූ විට අනුර කුමාර දිසානායක ජන්ද ලක්ෂ
      70 ක් පමණ ලබාගත් විට නව වන විධායක
      ජනාධිපති තේරී පත්වන
      බව නොරහසකි.ජාතික
      ජනබල වේගයට ජය වේවා.
      මාලිමාවවටකෝටියක්.

  • @teklawijesekara9654
    @teklawijesekara9654 Місяць тому +52

    Good morning ❤❤අපි ❤NPP වෙනුවෙන් රට වෙනුවෙන් ඔබතුමා වගේ ම බිමට බැහැලම වැඩ කරනවා.ඔබතුමාගෙ පැහැදිලි කිරීම අපට තවත් ශක්තිය ක් ❤❤

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 Місяць тому +30

    පුතා භාරත ඔබගේ කැපවීම ප්‍රසන්සනීයයි අපි 21 බලමු N.P.P.ජයවේවා ❤❤❤❤❤❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena Місяць тому +130

    # වික්‍රමසිලින්ඩර්ගේ සජිත් රාජපක්ෂ භංගවේවා!

  • @rohanfernando4745
    @rohanfernando4745 Місяць тому +60

    ඔබෙන් උගනා දේ නම් බෝහෝමයි.
    ස්තූතියි භාරත මහත්මයා ලංකාවට ජයවේවා🤲🙏🤲

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 Місяць тому +47

    සුභ උදෑසනක් වේවා අපිව දැනුවත් කිරීම ගැන ඔබට අපගේ ස්තුතියඔබේ ගමන සාර්ථක වේවා❤❤❤

  • @nainangalavidanelagepushpa6882
    @nainangalavidanelagepushpa6882 Місяць тому +63

    ස්තුතියි. රනිල්ගේ කට කතා ගැන කිව්වට. කව්රු දිනුවත් ජනාධිපති රනිල් කියලා මතයක් හදන්න මාර ට්‍රයි එකක් දෙනවා. දැන් ඒවාට මිනිස්සු අහුවෙච්ච කාලේ ඉවරයි 👍👍

  • @nisaljayawardena
    @nisaljayawardena Місяць тому +75

    # මාලිමාව ට කෝටියක්
    # අපි නෙ ඡන්දෙ දෙන්නෙ

  • @palithaweerawardana9841
    @palithaweerawardana9841 Місяць тому +65

    රනිල්ගේ සෑම උත්සාහයක්ම NPP ජයග්‍රහණය නැවැත්වීමටයි. දැන් එයට පරක්කු වැඩියි. NPP ජය නියතයි.

  • @slmicro3857
    @slmicro3857 Місяць тому +167

    2024 දී ශෝසල් මීඩියා බලවත්..🎉 ✊.චන්ද පෙට්ටි සෙල්ලම් බැ...❣️..මිනිස්සු අවදානෙන් ඉන්නෙ🥹

    • @fonsekafonseka6591
      @fonsekafonseka6591 Місяць тому +6

      අනිවාර්යයෙන්

    • @ilk-dv5sz
      @ilk-dv5sz Місяць тому +2

      මොකද බැරි, අනිවාරයෙන් කරනවා. මාලිමාව හිතන් ඉන්නවනම් ආතල් එකේ ප්‍රතිපල බලන්න නම් ඒක හඳේ. රනිල් ඉන්නේ.

    • @vinushasilva9179
      @vinushasilva9179 Місяць тому +12

      ​@@ilk-dv5sz රනිල් ලොකුද 😂 uber හිතේ රනිල් ලොකු ඇති. අපිට නම් රනිල් කියන්නේ Poන්නයෙක් 😂🖕

    • @User29438
      @User29438 Місяць тому +8

      අනේ බං රනිල් දිනපු චන්දෙයක් කියහල්ලකෝ 😂😜

    • @User29438
      @User29438 Місяць тому +4

      ​@@ilk-dv5szඅනේ බං රනිල් දිනපු චන්දයක් කියහල්ලකෝ 😁

  • @piyaseelikg1104
    @piyaseelikg1104 Місяць тому +51

    අප වසර ගණනක් පුරාවට අත්විඳි දුක්ඛ දෝමනස්සයන් මතු පරපුරට අත් කර නොදීමේ බරපතල වගකීම කර මතට ගත් අප වැන්නවුන්ගේ එකම අභිප්‍රාය මියෙන මොහොතේ සතුටින් මියැදීම පමණක්මයැ.ජනතාවාදී පාලනයක් තුල සමාජ සත්කාරයක් කරමින් බොහෝ දුර යන්නට ඔබට ශක්තිය 🧭

  • @sameerakiri
    @sameerakiri Місяць тому +103

    එහෙම කරන්න බෑනේ, දැන් 100% ක් රජයේ සේවකයන් ජවිපෙනේ, එතකොට ගේමක් දෙන්න බැ, කොහෙන් හරි අහු වෙනවා,

  • @pelendapelenda1467
    @pelendapelenda1467 Місяць тому +46

    ඇත්තටම හුඟාක් ලස්සනට පැහැදිලි කිරීම මේ පාර මාලිමාව හැම පැත්තෙන්ම ජයගන්නවා❤❤❤❤❤❤ සීරුවෙන් බලා සිටි හොරු ඡන්ද දැමීම සපුරා තහනම්

  • @nisaljayawardena
    @nisaljayawardena Місяць тому +79

    සොම්බි රනිල්රාජපක්ෂ හොර නඩය, සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් වැලිකඩ සහ බෝගම්බර වෙත සදහටම පන්නා දමමු! 2024

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 Місяць тому +260

    වහල් මජර ජාතිවාදී දේශපාලන මතවාද සුනුවිසුනු කර දැනුමෙන් සන්නද්ධ නව්‍ය දේශපාලනයකට මග හසර විවර කල අපේ කාලයේ දේශපාලන වීරයා. ආදරණීය අනුර සහෝදරයා. ❤️❤️❤️❤️❤️❤️💪💪💪🙏

  • @sanjeewalokugama7949
    @sanjeewalokugama7949 Місяць тому +16

    ස්තුතියි මේ දැනුවත් කිරීමට. මොන සෙල්ලම් දැම්මත්, ජනතා බලයට ඒ සියල්ල යටත් බව සැප්තැම්බර් 22වෙනිදාට ඔවුන්ට අවබෝධවනු ඇත.

  • @SepalikaMenuwan
    @SepalikaMenuwan Місяць тому +87

    Sir ඔයාලා කොහොම හරි මේක දිනවන්න නරකක් වෙන්න දෙන්න එපා අපි ලොකු බලාපොරොත්තු වකින් ඉන්නේ ළමයි 3 දෙනෙක් ඉන්නවා මට මාර කට්ටක් කන්නේ ළමයින්ට උගන්නන්න කන්න බොන්න අදින්න දෙන්න.. එකම බලාපොරොත්තු වැ මාලිමාව

  • @l5b89r
    @l5b89r Місяць тому +40

    භාරත..අනුර කුමාරගෙ youtube channel එකත් subscribers ලක්ෂ දෙක පැන්නා..😉

  • @gaminiruwanpura9553
    @gaminiruwanpura9553 Місяць тому +12

    ඉතාමත් වටිනා කතාවක්.තාර්කිකයි.මෙන්න මෙවැනි විග්‍රහයන් අසන්න .හිතන්න .භාරත පුතා ඔබ විශිෂ්ඨයි .

  • @gayanigeethika8029
    @gayanigeethika8029 Місяць тому +13

    හොඳ පැහැදිලි කිරීමක්. ගොඩක් දැනුවත් උනා. ස්තුතියි

  • @nisaljayawardena
    @nisaljayawardena Місяць тому +35

    ජනතා විමුක්ති පෙරමුණ 🔔🚩
    PEOPLE'S LIBERATION FRONT 🔔🚩
    ජාතික ජන බලවේගය 🧭❌
    NATIONAL PEOPLE'S POWER 🧭❌
    සමාජවාදී තරුණ සංගමය 🤩💪
    SOCIALIST YOUTH UNION 🤩💪

  • @sandaruwanigunaratne1653
    @sandaruwanigunaratne1653 Місяць тому +36

    හරියටම හරි භාරත. පොහොට්ටු කාරයන්ට හොඳම
    වැඩේ. දැන් තමයි නියම රනිල් එලියට එන්නේ. වෘකයා කල එලි බහිනවා.

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq Місяць тому +36

    ජොලි සියගේ ආතල් 21 ඉවරයි .ඉට පස්සේ කරපු පවි ගෙවන්න තියෙන්නේ .මාලිමාවට ජය❤

  • @tharakaekanayake8447
    @tharakaekanayake8447 Місяць тому +67

    සජිය ජනාධිපති වුනොත් කුඩු නැති කරන එක කෙසේ වෙතත් කුඩ්ඩො කුඩු බොන එක නවත්තලා කුඩු වලින් රොටී හදන් කන ගානට වැඩේ දරුණු වෙන්නෙ..😂

    • @vijithaabeykoonabeykoon844
      @vijithaabeykoonabeykoon844 Місяць тому +3

      I ❤you then you add Hiru tv..drugs channel. ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤

    • @shanepereraedu
      @shanepereraedu Місяць тому

      එක්කො කුඩ්ඩන්ටත් සල්ලි නැති වෙන සීන් එකක් තියෙන්නෙ 😂

  • @DonApuhami
    @DonApuhami Місяць тому +13

    සුබ දවසක් භාරත මහත්තයා මිනිමරැ පාලනය ඉවත් කරන්න දිනෙන් දින ජනතාව දැනුවත් කිරිම thank ඔබතුමාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sunilaperera6491
    @sunilaperera6491 Місяць тому +13

    නියමයි සර් .හැම දේම පැහැදිලිව වෙනදා වගේ ම ජනතාවට පහදා දීම ගැන බොහොම ස්තුතියි.

  • @slmicro3857
    @slmicro3857 Місяць тому +58

    කලින් චතුරගෙ නයි පත්තරේ උදේට බැලුවට 😢දැන් භාරත ගේ next level වැඩසටහන බලන්නෙ.🎉😂❣️❣️❣️❣️

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y Місяць тому +16

    සුභ උදැසනක් ඔබට 🎉අප සූදානම් මෙම 21 වන දින මෙම ජරා මජර පාලනය අවසන් කරන්න. ස්තුතියි ඔබට නැවත හමුවෙමු 🎉❤

  • @dineshsamarapala9997
    @dineshsamarapala9997 Місяць тому +2

    ඔබතුමා පට්ට සහයෝගයක් දෙනවා මේ අද්විතීය ජයග්‍රහණය වෙනුවෙන්. ඒක පට්ට ශක්තියක් ❤❤

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 Місяць тому +23

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @sisirasenanayake3737
    @sisirasenanayake3737 Місяць тому +24

    **පරපීඩක කාමුකත්වය...
    බටලන්ද.
    ****තණ්හාව
    ****කෑදරකම.......
    සුනාමි අරමුදල්.,
    බැංකු වංචා,
    සුදුළුෑණු වංචා
    ***තක්කඩිකම
    පාස්කු ප්‍රහාරය

    • @Shiran_mtl
      @Shiran_mtl Місяць тому

      "වඩාගත්තු පුංචි අම්ම එක්ක සංවාදෙ යෙදීම"
      "විජේවීර පවුලට ගේ හදන්න එකතු කෝටිය මාටියා ගැසීම"
      "බදු ගෙවන්න වෙයි කියා අරමුදලට කළු සල්ලි පොම්ප කිරීම"
      "පක්ෂයට අයිති $ කුට්ටි නැන්දගෙ ටංක පෙට්ටියෙන් අසු වීම"

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo Місяць тому +20

    භාරත මහත්තයා එහෙම වෙයි කියලා තමයි බය එ තරමට උන් කටිටිය ජිල් මාටි කාරයෝ ජනතාවගේ හිත් ගොඩාක් කලබල වෙයි මහන්සිය සහභාගි වෙලා වැඩ කරපු අය ජය ජය ජය ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤වෙිවා ජාතික ජනබල වෙිගයට ජය ජය ජය ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤වෙිවා

  • @AmaliPathirana
    @AmaliPathirana Місяць тому +24

    තවත් නම්මා ගැනීමට කට්ටිය ඉන්නවා චන්දයට පෙර

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr Місяць тому +20

    බෙහෙවින්ම ස්තූතියි භාරත පුතා
    මිනිසුන්ගේ දෑස් විවර කිරීමට මොල පැදීමට වහල් භාවයෙන් මිදීමට කායිකව හා මානසිකව
    උත්තේජනය ලබාදීමට දෙන ඖෂධීයෙන් ස්නානය කිරීම ගැන .
    මාලිමාවට ජයෙන් ජයම වේවා රටටම වාසනා වේවා අනුර කුමාර දිසානායක සහෝදරයා ට ජයවේවා

  • @cfdProptrader
    @cfdProptrader Місяць тому +32

    ඡන්දේ මංකොල්ල කයිද ?? අරගලයේ නරකම නරක එක එනවා එහෙනම් ETC :

  • @nisaljayawardena
    @nisaljayawardena Місяць тому +25

    නව පුනරුද යුගයකට තව දින 10 යි.
    🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️

  • @pvrchamara6828
    @pvrchamara6828 Місяць тому +7

    මාත් බයේහිටියේ.. ගොඩක් ස්තුතියි ඔබතුමාට..

  • @NayanaGunarathna-iu1vv
    @NayanaGunarathna-iu1vv Місяць тому +18

    භාරත එහෙනම් අපි දිනුම් නේද ❤❤❤

  • @rahimfaizal3638
    @rahimfaizal3638 Місяць тому +5

    උගත් මනුස්සයෙක් උගත් මනුස්සයෙක්මයි හොද පැහැදිලි කිරීමක්‌. මමත් බයෙන් හිටියේ. ඔබ තුමන්ට ගොඩක් ස්තුතියි 🙏🇱🇰❤️

  • @prassannaudugama3398
    @prassannaudugama3398 Місяць тому +29

    රනිල් ට මෝංගල් තව දින 11 යි ඔය ඇමතිකම් නෑ කොහොමත්

  • @малинкидом
    @малинкидом Місяць тому +3

    ස්තූතියි ඔබට කාලීන දේශපාලන විග්‍රහයක් ❤❤❤

  • @Tryandreams
    @Tryandreams Місяць тому +10

    තෙරුම් නොගත් මිනිස්ස්‍න්ට තෙරුම් කරලා හරිම මහන්සි දැන්නම්,,එහෙම එකෙ බාරත සර්ට කොහොමට ඇත්ද මේ ටිකෙ තිබ්බ වැඩ එක්ක ,ස්තුති සර් ඔබටත් ඔබෙ නොනාටත් 🙏🙏🙏🙏🙏🙏

  • @gayanbuddhirathne961
    @gayanbuddhirathne961 Місяць тому +4

    නිවැරදි දැක්මක්,නිවැරදි මාවතක්,නිවැරදි අර්ථ කථනයක් ඉදිරිපත් කරමින් රටේ මිනිස්සුන්ගේ (මොලයක් තියෙන)බුද්ධිය ඔපමට්ටම් කරන අපේ පරම්පරාවේ නියමුවෙකි නුඹ භාරත සොයුරානනි.....

  • @aindu4690
    @aindu4690 Місяць тому +10

    භාරත මහතාට පින්සිදු වන්නට තම ඡන්ද පත්‍රිකා සාධාරණ ලෙස ගණන් කෙරෙන බවට ඡන්දදායකයින්ට විශ්වාසය තැබිය හැකිය.
    ඔබතුමාගේ මගපෙන්වීම ඡන්ද ගණන් කිරීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳ වැරදි තොරතුරු පැතිරීම වළක්වන අතර ජනතාව අතර ඇති සැක ඇත්නම් එය දුරුකරනු ඇත .ඔබතුමාට ස්තුතියි .

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 Місяць тому +9

    ඔබ හරියටම හරි භාරත..😊 මම දෙපාරක් චන්ද ගනන් කරන මධ්‍යස්ථානයක ප්‍රධාන තනතුරක් ඉසිලුවා… මොනම විදිහකින්වත් ballet papers මාරු කරන්න බැහැ….එක අංකයක් වත් වරද්දන්න බැහැ…

  • @InnocentDandelion-yu7yn
    @InnocentDandelion-yu7yn Місяць тому +10

    බොහෝ අය නිවැරැදි තීරණය ගෙන සිටිද්දී සමහරක් අය ඊට විරුද්ධ තීරණයක සිටී.වෙනස්ව සිතීමේ අයිතිය සෑම දෙනාටම ඇත.ඔවුන්ට ගරහානොකර ඉදිරි දින කීපයේත් ඔවුන්ව නිවැරදිකර අලුත්ම දේශපාලන සංස්කෘතියක් ගොඩ නගමු.ආවේගය පාලනය කර ගනිමු.

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u Місяць тому +29

    විශේෂයෙන් කියන්ටෝන විදෙස් ගතව ඉන්න ලංකාවට නොයන අයට තම පවුලේ චන්දේ මාලිමාවට හදන්න , 🧭❌ අපි යනවා මේ මසේ 16 ලංකාවට 🇱🇰 🇩🇪 🧭 ❌ දාන්න 💪💪💪💪💪💪💪💪💪💪

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 Місяць тому +7

    ඉඟුරුකඩේ හන්දියෙ ඉඳන් වරායට යන පාරෙන් දවස් කීපෙකට කලින් මතුවුන සමූහ මිනීවල ගැනත් කියන්න භාරත මල්ලියෙ. ස්තූතියි ඔයාට ❤

  • @franciskarunaratne5361
    @franciskarunaratne5361 Місяць тому +6

    ජයග්‍රාහී වාසනාවන්ත ශ්‍රීලංකාව නිර්මාණය කරගැනීමට සැවොම එක්වෙමු මාලිමාව ශක්තිමත්ව දිනවීමට දායක වෙමු🤝❤️✌️

  • @priyanthasamansiri9787
    @priyanthasamansiri9787 Місяць тому +7

    Good morning ayya. 🙏. Supiri pahadili kirimak super well done 👏 ✔️ 👍 👌 🙌

  • @nimu9175
    @nimu9175 Місяць тому +4

    සතුට සැනසීම සපිරි සුන්දර වාසනාවන්ත දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙදෙනාටම.පොඩි හරි සැකයක් තිබුණ ඔබගේ පැහැදිලි කිරීම නිසා ඒක නැති වුනා ගොඩක් ස්තුතිය ඔබට මේ කරන දැනුවත් කිරීම් වලට .මාලිමාවට ජය නියතයි .
    උතුම් තෙරුවන් සරණයි !❤❤❤

  • @Iamgayanshyamal
    @Iamgayanshyamal Місяць тому +67

    සජිත් රනිල් අතර ඩීල් එකක් මේ යන්නේ. මුළු ලංකාවම දන්නවා ඒක.. මුන් දෙන්න එකතු වෙල මේ ගේම ගහන්නේ.. මරික්කාර් ඒයේ පෙරෙදා රනිල් ලග හුරතල් වෙනව අපි දැක්කනේ. මුන් හිතන් ඉන්නේ ලන්කාවෙ ඉන්නේ හරක් කියලා.

    • @nimesharanasinghe-ot7wl
      @nimesharanasinghe-ot7wl Місяць тому

      මුළු ලංකාවම දන්නෑ තාම ඇත්ත තේරුම් නොගත්ත හරක් ඉන්නවා

    • @dammikacooray4123
      @dammikacooray4123 Місяць тому

      ​@@nimesharanasinghe-ot7wlpunnakku da bonne

    • @nimesharanasinghe-ot7wl
      @nimesharanasinghe-ot7wl Місяць тому

      @@dammikacooray4123 ඒක මං අහන්න ඕන ඔහේගෙන්. රට වනසපු හොර රැලට කඩේ යන ඔහෙලට පුන්නකුත් හොඳ වැඩී

  • @ishanliyanage548
    @ishanliyanage548 Місяць тому +26

    අර දවසක් හෝදගෙන යනවද නැද්ද කියලා තීරණය කරන Photos දානවා කියපු එක තාම දැම්මේ නෑනේ.🤔🤔

    • @lithouseenglishliterature4167
      @lithouseenglishliterature4167 Місяць тому

      ඒ වුනාට රහසේ ක්‍රියාත්මක වන අපතයො 20% විතර ඉන්නවා.

    • @shanukagishan3224
      @shanukagishan3224 Місяць тому +2

      Eka thama matath mathakai ehema kathawak kiwwa

  • @wasanthaweerasiri5550
    @wasanthaweerasiri5550 Місяць тому +20

    200k ගත්තට පස්සෙ කරදර කරන්නෙ නෑ කියල දවසක් ඔබ කිව්ව වගේ මතකයක් තියෙනවා

  • @indikakarunarathne8414
    @indikakarunarathne8414 Місяць тому +11

    ජන්ද පෙට්ටිය සීල් කරන්න කලින් ඒ පෙට්ටිය ඇතුලෙ ස්ටිකර් එකක් අලවනවා.
    ඒ ඒ දේශපාලන පක්ෂ වලටත් ස්ටිකර් අලවන්න අවස්ථාව දෙනවා.
    අන්තිමට පොලිතින් කවරයක් දාලා ඒකට ලොක් එකක් දානවා. ඒ ලොක් එක ඕපන් කලොත් නැවත දාන්න බෑ. ඒ ලොක් එක මැතිවරණ කොමිසම දෙන සුවිශේෂී එකක් .

  • @shantinim274
    @shantinim274 Місяць тому +6

    ඉස්සර කරපු සෙල්ලම් දැන් කරන්න බෑ දසමෙකින්වත් .දැනටමත් අපි දිනල ඉවරයි. 21 වෙනිදයින් පස්සෙ අපි අලුත් ලෝකයකට පා තබන්නෙමු.මහජන රජයට ජයෙන් ජය. මාලිමාවට කෝටිය පනී❤❤❤

  • @NayankaBandara
    @NayankaBandara Місяць тому +10

    මේ ජරා මජඩ system එක වෙනස් කරන්නමයි NPP දිනන්න ඕනෙ..හරියට පඩියක් ගෙවන්නේ නැති,හරියට බදු ගෙවන්නේ නැති,සේවකයන් සූරාකන පෞද්ගලික ආයතන,දූශිත රාජ්‍ය සේවකයන් සේරමලා දැනටමත් බය වෙලා ඉන්නේ අනුරාගමනයට..ඒක නිසාමයි Npp දිනන්නම ඕනෙ..වෙන කව්රු ආවත් ඕක වෙනස් වෙන්නේ නෑ..ජය වේවා NPP..💪💪💪

  • @upalirathnayaka9352
    @upalirathnayaka9352 Місяць тому +18

    ශ්‍රී ලංකා පොදු පෙරමුනේ අයින් කල set එකට දැන් කියන්න තියෙන්නේ***දැන් සැපද ? මුන් අල කන්නෙත් නැහැ.පරිප්පු කන්නෙත් නැහැ. බිත්තර දීපුවහම බෝල ගහනව පුදුම දරුවෝ.

  • @slmicro3857
    @slmicro3857 Місяць тому +15

    සැප්තැම්බර් 21 බුද්දිමත් කතිරයකින් රනිල් රාජපක්ෂ ගෙදර 🥰🙏🙏🙏🙏❣️

  • @VNanayakkara
    @VNanayakkara Місяць тому +17

    මෙ නාකි රනිලා රටටම ශාපයක්. 🤮

  • @kamalajayantha3922
    @kamalajayantha3922 Місяць тому +5

    රනිල්ට බලේ ඉන්න පුදුම පෙරේතකමක් ආසාවක් තියෙන්නේ බලේ ඉන්න .හොර නඩේ තරුන පරපුරට රට කරන්න දෙන්නෙම නැ .ස්තුති සර් ඔබතුමාට ජයවේවා තෙරුවන් සරනයි ..

  • @ShamilaSakkaff2023
    @ShamilaSakkaff2023 Місяць тому +2

    As always ✨✨✨
    Yes yes api ekenma lahasthi for our victory celebration 💃💃💃
    🤲🤲🤲🤲🤲

  • @renukasiriwardana4005
    @renukasiriwardana4005 Місяць тому

    බොහොමත්ම ස්තූතියි ඔබ තුමාගේ පැහැදිලි කිරීමට .මාලිමාවට ,අපේ රටට ජයවේවා !

  • @andrewcharles3414
    @andrewcharles3414 Місяць тому +3

    Praise the Lord.
    God Bless

  • @nilanthafernando5777
    @nilanthafernando5777 Місяць тому +2

    කාලෝචිතව ඉතාම වටිනා අදහස් දැක්වීමක්♥️♥️

  • @shiraniushanthipeiris
    @shiraniushanthipeiris Місяць тому +11

    අම්මෝ පිස්සු හැදෙයි සජිත්ට දුන්නොත් .. විහිලුවට වත් කියන්න එපා අප්පා .. මාලිමාවට කෝටියක් මාලිමාවට ජයවේවා ✌

    • @dammikacooray4123
      @dammikacooray4123 Місяць тому

      Sajith wadi chanda laksa 20 ta aasannawa dinanne

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 Місяць тому +11

    RW is the weakest leader that the UNP has ever produced. He doesn't have any strategy but stupidity. 😂😂😂😂

  • @ilk-dv5sz
    @ilk-dv5sz Місяць тому +10

    හොඳ වැඩේ පොහොට්ටුවේ උන්ට, මිනිමරුවෙක්ව බලයට ගෙනල්ල දාල රට විනාශ කලාට පොහොට්ටුව වග කියන්න ඕන.

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 Місяць тому

    👍 නියම යි භාරත මල්ලි ✌
    ඔයාගෙ මේ දැනුවත් කරීම් අපිට මාර වටිනව. 👍 කොල්ලො කෙල්ලො අම්මල තාත්තල දු දරුවන් සහෝදර සහෝදරියන් සියලුදෙනාම හරි විදියට හරියට එකතුවෙලා 👍✌
    ඉතාමත් සතුටුයි. මේ බලය දැන් මොන හොරෙකුටවත් විනාශ කරන්න බෑ.
    අපිට තියෙන්නෙ අපි අතර තවමත් අපිට එකතු වෙලා නැති අය එකතු කර ගන්න.
    ඒකට අපි හරි විධියට හැදෙන්න ඕන . අපි නරක මිනිසෙක් විදියට ජීවත් වෙනවනම් කවදාවත් මාලිමාවට එකතුවෙන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා අපි ඒ අයට ආදර්ශමත් ලෙස ජීවත් වෙන්න උත්සාහ කරනව නම් එයාල ත් විදියට ඉන්න උත්සාහ කරාවි. එතකොට රට නිකම්ම හරි විධියට වෙනස් වෙනව.කියල මට සිතෙනව.
    ඔබටත් අපටත් ලස්සනට ජීවත් වෙන මිනිස්සු ඉන්න රටක් හදමු 💪👍✌
    අපි දිනනව ✌👍💪👊

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka Місяць тому

    ස්තුතියි ඔබතුමාට

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv Місяць тому +5

    ඌ දේවාල් කපුවානෙ රනිලා මොනව කරන්නද ගදනෑ එනිසා උගේ වටේ ඉන්නෙ නාහය නැති මිනිස්සු උන්ට ගද දැනෙන්නෙ. නැහැ නෙ , භාරත පුතා පරාජයේ වියරැව මාලිමාව ට කෝටියක් ජයවේවා 🧭🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌💜🌹 🌹

  • @devnipadmasiri1765
    @devnipadmasiri1765 Місяць тому +12

    සුභ දවසක් මහත්මයා. රනිල් ලඟට කවුරු ගියත්, රනිල් ගන්නෙ හිතාගෙන ඉන්නවට වඩා සෑහෙන අඩු ඡන්ද ස‍ංඛ්‍යාවක්. මාලිමාව දිනයි. ඊට පස්සෙ හොඳටම වැඩ ටික කරයි. සල්ලි හොයාගන්නත් පුළුවන් මේ දේවල් කරන්න. ඊලඟ සැරේ මිනිස්සු ලොකු ප්‍රතිශතයක් මාලිමාවට ඡන්දෙ දෙයි. ඊට පස්සෙ විපක්ෂයේ බලය කොහොම වෙයිද කියලා දන්නෙ නෑ. ඒ නිසා ඔබතුමාලගෙ කාර්‍ය භාර්‍යය මේ තියනවටත් වඩා වැදගත් මාලිමාව දිනුවට පස්සෙ.

  • @surathiramzee9847
    @surathiramzee9847 Місяць тому +2

    Thank you very much for the video Sir. May Allah bless you and your family. 🎉👍🏼👍🏼🌷

  • @isurudemansala6487
    @isurudemansala6487 Місяць тому

    Thank you! ජයවේවා!

  • @NilminiAbeyratna
    @NilminiAbeyratna Місяць тому +6

    නැගෙනහිර පළාතේ දී පොලිස් නිලධාරීන් 600 අමු අමුවේ නිරායුදව ඝාතනය වීමට ආර් ප්‍රේමදාස වගකිව යුතුයි..😢

  • @nisaljayawardena
    @nisaljayawardena Місяць тому +10

    LET'S END THE CORRUPT RULE. LET'S BUILD A SOCIETY WHERE JUSTICE AND FAIRNESS ARE FULFILLED. LET US ALL UNITE AND WIN THE NATIONAL PEOPLE'S POWER!.. 🧭❌ NPP 💯🚩

  • @upulmak5037
    @upulmak5037 Місяць тому +4

    චන්ද වැඩසටහන පිලිබද පැහැදිලි කිරිම ඉතාමත් කාලෝචිතයි. මොකද හුගක් අය මේ පිලිබද හරි අවබෝධයක් නැ . ස්තුතියි 👍

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw Місяць тому

    බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤

  • @ThemalThuranga
    @ThemalThuranga Місяць тому +2

    ජන්ද ගණන් කරන බෝරීන් කතාව රසබර විදියට පැහැදිලි කරපු එකට 👉❤️

  • @ramyamandalawaththa9129
    @ramyamandalawaththa9129 Місяць тому +4

    🙏❤👍
    කොතරම් රාජ්‍ය බලයක් තිබුණත් මේ ඉන්නා නිළධාරින් චන්ද වැරදි කරන්න ඉඩ තියන්නේ නෑ.
    වැරදි කරන්න ඉඩ ලැබෙන්නේත් නෑ.ඒතරම්ම සංවිධාන ශක්තියක් තියෙනවා හොර වැඩ අල්ලන්නත්...

  • @anandakumara3315
    @anandakumara3315 Місяць тому

    ඔබට ස්තුතියි 🙏

  • @NeriusFernando
    @NeriusFernando Місяць тому +1

    Very good thank you

  • @disharamadhavi3360
    @disharamadhavi3360 Місяць тому

    ස්තූතියි භාරත...
    තවදුරටත් නොදන්නා කෙනෙකුට චන්ද ගණන් කරන හැටි කියලා දුන්නට...
    කිසිම වැරදීමක් වෙන්න ඉඩක් නැහැ ...
    Fax විතරක් නෙමෙයි සියළු තාක්ෂණික ක්‍රම උපයෝගි කරගෙන ප්‍රථිඵල කොළඹට දැනුම් දෙන්නෙ...
    කිසිදු අතපසුවීමකට රජයේ නිලධාරීන් ඉඩ තියන්නේ නෑ ..

  • @Hasthi-un7px
    @Hasthi-un7px Місяць тому +3

    9 වැනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ❤️🌹🧭🇱🇰💯🧭❌👑️🙏💪

  • @DammikaW48474
    @DammikaW48474 Місяць тому

    ගොඩක් ස්තුතියි භාරත.

  • @shanthajayamaha7327
    @shanthajayamaha7327 Місяць тому +4

    ❤🎉❤🎉❤🎉
    Malimavata Jayawewa ❤️ ♥️ ❤

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q Місяць тому +1

    ඇත්ත . සුභ උදෑනක් ❤

  • @pathminiherath520
    @pathminiherath520 Місяць тому

    මාලිමාවට ජයෙන් ජයම වේවා බොහොම ස්තුතියි ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි .

  • @alexcooray3235
    @alexcooray3235 Місяць тому +2

    # මාලිමාවටකෝටියක් # අපිනෙචන්දෙදෙන්නෙ

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 Місяць тому

    ස්තුතියි ඔබට ❤

  • @JsJayasundara-xf5up
    @JsJayasundara-xf5up Місяць тому +7

    හිරැනමි.කුඩු.කුඩු.නමි.හිරැ

  • @gunarathnagm5546
    @gunarathnagm5546 Місяць тому

    මේ වගේ තියෙන හැංගුන තොරතුරු විචාරාත්මකව දැන😅ුවත් කිරීම ගැන ස්තුතියි