Ahas Maliga | Episode 137 | 2018-08-21

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 177

  • @HiruTVOfficial
    @HiruTVOfficial  6 років тому +23

    ඔබේ ප්‍රියතම වැඩසටහන් නරඹන්න, දැන්ම SUBSCRIBE කරන්න - goo.gl/kq8B3q

  • @asokamala555asoka2
    @asokamala555asoka2 6 років тому +91

    ෂෙරින් අද නමි රයිනිට දුන්න ලෙසටම කට උත්තර නැති වෙන්න...ඒකට කැමති අය ලයික් දාන්න....

  • @takshilakwt7667
    @takshilakwt7667 6 років тому +16

    දැන් නම් අපටත් එපා වෙනව.අහිංස නම් ව්කාරයක්,ඕනවට වැඩියි ... නියමයි ෂෙරින් .රයිනිට හොඳ වැඩේ....

  • @sudukumari4875
    @sudukumari4875 6 років тому +22

    සුරාජ් ආයි වැඩට යන්න එපා අහිංසා තමයි සුරාජ්ට වැඩ කරන්න දෙන්නැත්තෙ

  • @appsapk8895
    @appsapk8895 6 років тому +46

    දැන්නම් මට හිතෙනව අහිංසව සුරාජ්ට හරියන් නෑ කියල.අහිංසා මල හෝන්තුවක්.

    • @mallikamallika7170
      @mallikamallika7170 6 років тому

      Apps Apk katawath.balan.athraya.uaduraganna.ba.

    • @sanjusupun3769
      @sanjusupun3769 6 років тому +1

      kiyla wadak nha ane mala honthuwk😀😀😀😀😀

    • @Mama-gd5mv
      @Mama-gd5mv 6 років тому +1

      හ්ම් හ්ම් සුරාජ් ගැලපෙන්නේ ඔයාට සුදු .මොකද කියන්නේ වස්තූ 😃😃😃👍👍

    • @appsapk8895
      @appsapk8895 6 років тому

      Beverly Ravindra අනේද කියන්නෙ

    • @appsapk8895
      @appsapk8895 6 років тому

      Mallika Mallika අනිවාර්යයෙන් සුදූ

  • @Mama-gd5mv
    @Mama-gd5mv 6 років тому +11

    රයිනි ඕනෙ වෙලාවක රවී එක්කමයි .එතකොට එරික් මොකද ඉඩ දෙන්නේ .ඊටත් වැඩකාරිත් neeee ගෙදර උන් කන්නේ බොන්නෙ මොනවද .අර හින්දි drama වගෙ ලෑස්ති වෙච්ච ගමන් රයිනි ඉන්නේ.😃😃😃😃😃 හොදයි ඉතින් කතාවක් නිසා 😃😃😃😃

  • @disnasandamali6227
    @disnasandamali6227 6 років тому +6

    පව් සදමාලී අහින්සයි සුරාජ් දෙන්නගේ ආදරේ හරි අහින්සකයි හිනාවෙලා ඉන්න අයට උදවුවක් කරන්න

  • @amalpriyadarshana2456
    @amalpriyadarshana2456 6 років тому +8

    අහිංස හිතාගෙන ඉන්නෙ Office එක Bedroom එක කියලයි...
    කොයි වෙලේ බැලුවත් Honeymoon එකට සෙට් වෙච්ච ගමන්මයි...මෙතන...😁😁😁😁😁😁💣

  • @nishap4659
    @nishap4659 6 років тому +7

    ලස්සනයි අදත් කතාව .
    💐💐💐💐💐💐💐💐💐💐
    බුදු සරනයී .ඔබසැමටම .
    ❤❤❤❤❤❤❤❤❤

  • @anusadamali1275
    @anusadamali1275 6 років тому +23

    පිස්සු අහිංසා හැසිරීම අන්තිමයි😏..අහිංසා පිස්සු හොල්මනක්😕

  • @සුදුහoසිගමගේ
    @සුදුහoසිගමගේ 6 років тому +8

    පව් සුරාජ් .සද මාලි නියමයි අදත් ලස්සනයි

  • @darshisilva194
    @darshisilva194 6 років тому +7

    අනේ අපොයි සුරාජ් මෙ මොකද්ද මේ කර ගත්ත විනාසේ ....ගෑනු දෙන්නෙක්ට මැදිවෙලා..
    .පව් අහින්සක සුරාජ්😉😉

  • @nilmininilmini2289
    @nilmininilmini2289 6 років тому +26

    රයිනිගේ මුණේ හැටි විතරක්

  • @sa.c6208
    @sa.c6208 6 років тому +13

    සුරාජ් ඔයා ආයෙ ඔෆීස් යන්න එපා ,එරික්ගෙ ලොකු බලන්න

  • @kumarikhan1687
    @kumarikhan1687 6 років тому +9

    මන් උබට රැපියල් දෙසියක් දෙන්නද පැත්තකට වෙලා හිටපන්කෝ😃😃😃😃😃💘

  • @virahavedna9923
    @virahavedna9923 6 років тому +2

    කොන්ද පන නැති සුරාජ්ව එපා අහිංස ඔයාට..

  • @m.s8006
    @m.s8006 6 років тому +2

    අයියෝ අහිනසා 🤣🤣😲❤උපේක්සා ( රයනි ඔයාගේ අටි එකනමි සුපිරි) 🌷

  • @tharuchathu4166
    @tharuchathu4166 6 років тому +2

    රයනි අදනම් ෂෙරින්ගෙන් ලෙසටම අහ ගත්තා කට උත්තර නැතිවෙන්න නියමයි ෂෙරින් කමොන්....

  • @gayanpradeep7199
    @gayanpradeep7199 6 років тому +5

    අම්මෝ සඳමාලි ඔයා නං😗😗😗😗😗

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 6 років тому +2

    ගෙමනම් අත් හරින්න එපා සෙරින්👏👏👏👏👏👏

  • @dilhanimuthkuda720
    @dilhanimuthkuda720 6 років тому +1

    සුරාජ් අයියෝ පිරිමියෙක් වෙයන් office එකේ ඇතුලේ.අහින්සා මහා වදයක් මටනමි

  • @shalinialgama452
    @shalinialgama452 6 років тому +6

    niyamai sheren

  • @nandanakumara5007
    @nandanakumara5007 6 років тому

    Niyamai sherin oya hoda ammek. Biridak wenna good luck

  • @raniferando8458
    @raniferando8458 6 років тому +1

    ලස්සනයි අදත්

  • @sandisandi4745
    @sandisandi4745 6 років тому +1

    Ahinsha ganata wadiy wage. Office aheka hasirenna anthimai ahinshage.

  • @darshisilva194
    @darshisilva194 6 років тому

    මතකනෙ එ දවස්වල ලොයිඩයි ලොයිඩගෙ සුකුරුත්තුම නන්දිතයි..😜😜😜😜😜😜

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 6 років тому +1

    රහසේ තනමු අහස් මාලිගා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dilinitharakaranasinga9374
    @dilinitharakaranasinga9374 6 років тому +1

    Niyamai sherin👍👍

  • @අපේරටරැකගමු
    @අපේරටරැකගමු 6 років тому +5

    man adarei ahinsaaaa

  • @maths6353
    @maths6353 6 років тому +1

    එල එල

  • @MSMA1982
    @MSMA1982 6 років тому

    OK...SARIIIIIN....NIYAMAII....ED..DANNAMA...EPAA...HORA...GAANUNTA...BALU...WADA...KARALAA...TAWAT...ANNI....SINHA..WAS...ARAN....RAYANI..GAA...NATTA...BIMA...ATULLAGANA...YANNA...GIYAA

  • @chandrachandra6516
    @chandrachandra6516 6 років тому

    Mama 500 denmada wechcha seduwema ahaganna🤣🤣🤣🤣👍👍👍👍👍

  • @නිල්අහස්
    @නිල්අහස් 6 років тому +1

    උපේක්ෂා harima kathai ane ohoma napuru විදිහට acting karaddi balu ane oyala salli hoyanawa api balanawa

  • @රොෂාන්ධම්මික
    @රොෂාන්ධම්මික 6 років тому +9

    ඇයි. ඇයි උබ සමතමන්ඩලේද😂

  • @nayonayo-zw9xf
    @nayonayo-zw9xf 6 років тому +1

    Me ahinsa eki nam thoththa baba wage...suraj okiwa nam badinna epa...

  • @Mr811251
    @Mr811251 6 років тому

    Sandamali sheril .. dennagema katawal ul wenne ei 🤣🤣

  • @dilinitharakaranasinga9374
    @dilinitharakaranasinga9374 6 років тому +1

    Samalka part1ahinsa part2dennagem adiyawa.epa wenawa.

  • @hithuwakkaribeauty2153
    @hithuwakkaribeauty2153 6 років тому +1

    suraj paw me okkoma aul
    ahinsa nisane🙄🙄

  • @jandrajandra5712
    @jandrajandra5712 6 років тому

    අදත් ලස්සනයි ඔබ සැමට බුදුසරනයි

  • @හිතුවක්කාරිහිතුවක්කාරි-ඪ6ඡ

    පොඩ්ඩි අම්මා ඔයා කියන විදියට ඔත්තු බලලා gutikanne

  • @lasithasameera1281
    @lasithasameera1281 6 років тому +5

    සඳමාලි ඔයාගෙ කොරලි කට අම්මෝ

  • @sudubabamanika5045
    @sudubabamanika5045 6 років тому +2

    Apooo ahinsa Dan babek wenna hadanawa

  • @අපේරටරැකගමු
    @අපේරටරැකගමු 6 років тому +2

    thanks hiru

    • @shiromifaeshiromifae5958
      @shiromifaeshiromifae5958 6 років тому

      🎉🎇🎆🎉🎇🎆🎉🎇🎆🎇🎆🎉🎇🎆🎆🎉🎇🎆

    • @Nethu_Nethu
      @Nethu_Nethu 6 років тому

      හිමී කදුළු විතරයි මට අදරය නැද්ද

  • @cycloneboom1110
    @cycloneboom1110 6 років тому +4

    අහින්සාට වැඩිය සදමාලි කො‌ච්චර ලස්සනද?සුරාජ්ට ලකුනු දෙකලු මදි වුනේ කැම්පස් යන්න.ඒ‌ත් පො‌න්න ගතිය

  • @androidking95
    @androidking95 6 років тому +2

    Ahinsa.kadimata.hitapu.kolla.amaruwe.damma

  • @mohhafeel3293
    @mohhafeel3293 6 років тому

    Super tlirama

  • @mtfloridakuwaiti1246
    @mtfloridakuwaiti1246 6 років тому +1

    Niyamai harin

  • @indikairoshan7316
    @indikairoshan7316 6 років тому +1

    ගැනු කියන්නේ ගිනි ගොඩවල් කියලා හිතෙන්නේ මට විතරද පෙන්ස්

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 6 років тому +1

    Sidarma ohoma hora wada kiyadenna epa duwata

  • @heenmanekarani9970
    @heenmanekarani9970 6 років тому +1

    rain hari kapatiy

  • @sal890
    @sal890 6 років тому +1

    Ahunsa.kiyanna.aththa
    Prasna ibaa.visadanna.
    Visa danna. Ona

  • @tidi4590
    @tidi4590 6 років тому +1

    athda raini ahagathta

  • @subodhasenanayake5350
    @subodhasenanayake5350 6 років тому

    Appo suraj nm den anthimayi ayi danne nha suraj ge charithe ochchara baldu karannne genu lagath konda bamanwa aiyo jeewath wenna widiyak nethi unath mn nm ohoma sekend wenne nah ewelema dala yanawa..mokatada ochchara erikuyi sadamali yi laga nemenne...den nam balannath epa wenawa....anith eka educated oya wage modayinta ithin erik eyage duwa denna kohomath kemethi wenne nah..konda kedilane..dupath unath editharawa athmagawrawaya thiyan inna one...vishwage charithe nm wedak nah..muladi niyamayi..den nm 😕

  • @amalpriyadarshana2456
    @amalpriyadarshana2456 6 років тому +1

    කොටි වල්ගෙ අල්ල ගත්ත වගේ කියල හිතෙනව ඇති සුරාජ්ට දැන් ..😁😁😁😁

  • @nimashamadushani7099
    @nimashamadushani7099 4 роки тому

    Ammoo welawata me ahinsa magula nethuwa kathawa yanne shik hitiya nam kathawama appiriya wela 😡😂

  • @alaayonis2669
    @alaayonis2669 6 років тому +1

    Ane surach oya aye office nogiyata kamak na erikge sadamalige loku kam balanna

  • @amithakodagoda6561
    @amithakodagoda6561 6 років тому

    Niyamai sherin.....

  • @chandrathusew1922
    @chandrathusew1922 6 років тому +3

    රයිනී.ඇද්ද.ශෙරින්ගෙන්.අහගත්ත

  • @suhadaaradana1942
    @suhadaaradana1942 6 років тому +2

    සදමාලි ඔයා රතුපාටම අදින්නේ මොකද,හැබැයි ලස්සනයි රතුපාට ඇන්දම,හැබැයි ඒ ලස්සන ඔයාගේ කැත අදහස් එක්ක ගැලපෙන්නේ නෑ,ඔයා කරන වැඩේ කැතයි,ඔය ලස්සන ආදරයක් විනාශ කරන්න හදන එක චී චී

  • @nimeshabangayani2086
    @nimeshabangayani2086 6 років тому +2

    hinayak dame

  • @koumarihatemalassanaigr114
    @koumarihatemalassanaigr114 6 років тому

    නියමයි ශෙරින් රයිනිට කට උත්තර නැතිවෙන්න කිවුවා.

  • @sandisandi4745
    @sandisandi4745 6 років тому +1

    Ahinsha karanne gong Wada. Mole binduwe thiyanne . Office aheka hasirenna danne naha .

  • @shanikapiyumi338
    @shanikapiyumi338 3 роки тому

    අම්බො සුරජ්ට වෙච්චි දෙයක් හොදට හිටිය කොල්ලට කරපු අපරදෙ මොකද්ද මෙ අහින්සා

  • @සිහිනඅහස
    @සිහිනඅහස 6 років тому +1

    අහින්සා වදයක් නෙවෙයිද සුරාජ්

  • @melanipathirana2904
    @melanipathirana2904 6 років тому +1

    Ane ara ahinsaka surajta paduwe inna denna ahinsa hontuwak novi

  • @dineshapriyangika2177
    @dineshapriyangika2177 6 років тому

    Suraj aye wedata enna epa erik karayage banum ahuvata passe

  • @piumiwasanweerasekara3641
    @piumiwasanweerasekara3641 6 років тому

    Ane surajge amme minuge deege kaduna eka gana sthutu wenna epa. Mokada oyath gahaniyek. Oyatah duwek innawa. Methana 😃😃😃

  • @lalithvikrama388
    @lalithvikrama388 6 років тому +1

    suraj bewwa nam ahinsata love konda pana nathi ponnaya

  • @nilanthin9665
    @nilanthin9665 6 років тому

    sadamali♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  • @sandisandi4745
    @sandisandi4745 6 років тому

    Pau halo Mr Kumara idala idala Malak nelanna giya.

  • @indusanjanajayamalisooriya882
    @indusanjanajayamalisooriya882 6 років тому +1

    Ahinsanam epaaaa wenawa ane..wikarayak

  • @lalithvikrama388
    @lalithvikrama388 6 років тому +6

    first a episodes suraj licks hero now lika woman

  • @sandyanilmini4546
    @sandyanilmini4546 6 років тому +1

    Raine maha napuri

  • @fathimarinoza8008
    @fathimarinoza8008 6 років тому

    👌👌👌 lasaniy

  • @prdipapradipa1999
    @prdipapradipa1999 6 років тому +1

    me rainita adala nethi ewatamai hota danne

  • @raniliyange1787
    @raniliyange1787 6 років тому

    Aiyoo raini

  • @maheshrohitha3261
    @maheshrohitha3261 6 років тому

    Sadamalige kata podi වැඩියි ...

  • @madukumari4181
    @madukumari4181 6 років тому

    Man wage ganiyek nam rainita kanapalenna denne

  • @tusitanathusitha6618
    @tusitanathusitha6618 6 років тому +4

    රයිනිට හොඳ වැඩේ

  • @ushap619
    @ushap619 6 років тому

    Sadamalige lokukama.Lokkonge katu kana bitchla...Kammule veralu gedi thiyagenada inne Sadamali?????....

  • @s.d9097
    @s.d9097 6 років тому

    සුරාජ් 💑 අහින්සා

  • @kumarikhan1687
    @kumarikhan1687 6 років тому +1

    ඇයි උඔ සමථ මණ්ඩයේද😃😃😃😃

    • @chamindakumara4526
      @chamindakumara4526 6 років тому

      hi kumari oyawath lassanai. katawtha lassanai. budu saranai

  • @grasika8814
    @grasika8814 6 років тому

    aiyo me rayaninam maha melo rahak na

  • @geethanigeetha2374
    @geethanigeetha2374 6 років тому

    gewal wala wada nate unama ganu aya ohoma tami.

  • @nilanipitigala3790
    @nilanipitigala3790 6 років тому

    nipunika oya nisaiapi kathawa balanne.ahinsanam wedak ne.ara mettigen surajwa udura gaththa

  • @malisamarakooh4018
    @malisamarakooh4018 6 років тому +1

    🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️

  • @niroshavijesingha3373
    @niroshavijesingha3373 6 років тому

    Yakaga amma

  • @akeelaakeela5610
    @akeelaakeela5610 6 років тому

    Ravi gana Rainita tiyena amaruwa ...

  • @dilanithakshila6476
    @dilanithakshila6476 6 років тому

    nodakin me ahinsa.babek wage.onawata wedi.matanam penna be.

  • @NandaNanda-lf7id
    @NandaNanda-lf7id 6 років тому +2

    රයිනි ඔයා රවිගේ එක ඉත්තෙක් විතරයි මේනවද රයිනි අනුන්ගේ කුනු හොදන්න යන්නේ ලැජ්ජ නැද්ද.

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 6 років тому +1

    Sadamali bole wage karana kapati wade

  • @nadikaadika9887
    @nadikaadika9887 6 років тому +1

    Ahinsa maha wekarayak pissuda manda attata dannam apa wanawa

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 6 років тому +1

    Ai poddi uba samatha mandaleda 😃😃😃

  • @kanchanamanog6602
    @kanchanamanog6602 6 років тому +1

    😘😘😘😘😘🤔😘😘😘😘😘

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 6 років тому

    Suraj. Mokada una kalpnawn wada karanna

  • @sameerasultan877
    @sameerasultan877 6 років тому

    Paw insha

  • @samanliyanaarachchi6241
    @samanliyanaarachchi6241 6 років тому +1

    Paba nikan tu nodakin

  • @nithyathennakoon3870
    @nithyathennakoon3870 6 років тому +1

    අපෝ ෂෙරීන් ගේ මූන ඔක්කොටම හපන්.ඒ වගේ ගෑනු එක්ක මිනිස්සු කොහොම ඉන්නවද මන්දා.රයිනිටත් ගෙදර වැඩ නැද්ද?.රවිගේ රෙද්ද අස්සෙමයි.අපෝ මට නම් අප්ප්‍රියයි ඩ්‍රාමා එක.

  • @රමණීශ්රීලංකා
    @රමණීශ්රීලංකා 6 років тому +1

    🌹🌹💗💗😘😘👌

  • @Nethu_Nethu
    @Nethu_Nethu 6 років тому +4

    පැනලා නම් යන්න එපා මිස්

    • @tharukideepika4375
      @tharukideepika4375 6 років тому

      nishan sumithraarachchi ahinsata puruduma panala gihinmai.

    • @kumarikhan1687
      @kumarikhan1687 6 років тому

      nishan sumithraarachchi මාත් කියන්නේ පැනලා යන්න එපා කියලා 😃😃😃😃😃

    • @Nethu_Nethu
      @Nethu_Nethu 6 років тому

      tharuki Deepika කෙල්ලො නේ අසයි ගොඩක් වෙලාවට පැනලා යන්න

    • @Nethu_Nethu
      @Nethu_Nethu 6 років тому

      Kumari Khan ඇවිදන් යාන්න කියලා මන් නම් කියන්නෙ

    • @tharukideepika4375
      @tharukideepika4375 6 років тому

      nishan sumithraarachchi Ahemada mole nathi un thamai panala yanne.