වාහන ගෙන්වීමට නිලධාරීන් පෙරළන බාල්දි - "අපි කියන කිසි දෙයක් අහන්නේ නෑ" - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 23

  • @ashenmax6550
    @ashenmax6550 2 години тому +4

    මේයා කියන කතාව ඇත්ත අවුරුදු 7. 8 පරන වාහනයක් ගෙන්නුවට අව්ලක් නෑ මිටවඩා පරන වාහන ලංකාවේ විකිනෙනවා 1985 වාහනත් තාම පදිනවා 😅 ඉතින් අවුරුදු 7. 8 ක් පරන වාහනයක් ජාපනෙන් ගෙන්නුවා කියල මොනවා වෙනවද සාදාරන මුදලකට අපිට වාහනයක් ගන්න පුලුවන් එහෙම උනාම ❤

    • @sudheepachathuranga3012
      @sudheepachathuranga3012 Годину тому +1

      මෝඩ කතා කියන්න එපා රට තවත් අගාධයකට දාන්න වචනෙකින්වත් කතා කරන්න රට යම් ස්තාවර තත්වයකට එනකන් ටිකක් බල්න් ඉන්න එහෙම නැතිඋනොත් උපදින දරුවා අපිටත් වඩා ණය කාරයෙක් වේවි. සේල් කාරයන් බලන්න උන්ගෙ ලාබෙ මිසක් රටේ මිනිස්සු ගැන නොවෙයි.

    • @isharaudeshkumara1280
      @isharaudeshkumara1280 Годину тому

      👍

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 33 хвилини тому

    ඕකු පොඩි මිනිහ නැගල ඵනවට කැමති නැති ජාතිය..

  • @lanefast747
    @lanefast747 2 години тому +5

    මේ මනුස්සයා විතරයි පොලොවෙ පය ගහලා ඉන්න කෙනෙක්ට මෙතන ඉන්නෙ අනිත් උන් ඔක්කොම ලොකු ලෙවල් එකේ පොර ටෝක් දෙන උන්
    😂😂

    • @sudheepachathuranga3012
      @sudheepachathuranga3012 Годину тому +1

      වාහන සේල් කාරයන් ආර්ථික ව්ශ්ලේසකයන් නොවන බව මතක තබා ගන්න . ඔව්න්ගේ අරමුණ ලාබ ලැබීමයි

  • @annmary2415
    @annmary2415 3 години тому +4

    අපිට වාහන නැතත් දැනට, අපේ බදු මුදල් හොරා නොකා, අවභාවිතා නොකර ඒව හරියට රට හදන්න invest කරොත් ඇති. අපි චන්දෙ දෙද්දි දැනං උන්නා වාහන මිල අඩු වෙන්න තව කල් යනව කියල, ඒක මාලිමාවෙ අය චන්දෙට කලිං කිව්ව

    • @ajanthamaddumage486
      @ajanthamaddumage486 3 години тому

      😢😢😢😢😢

    • @ajanthamaddumage486
      @ajanthamaddumage486 2 години тому +3

      අපි බලයට ආවොත් මාස පඩියෙන් කාර් එකක් ගන්න තත්ත්වයක් ඇති කරනවා😂😂😂😂😂😂

    • @annmary2415
      @annmary2415 2 години тому

      @@ajanthamaddumage486 හොදයි😂😂

    • @isharaudeshkumara1280
      @isharaudeshkumara1280 Годину тому

      @@ajanthamaddumage486 කයිය නායකයා නපුන්සකයා ඔබ කොහිද 🤣

  • @lakshanhettiarachchi-c3l
    @lakshanhettiarachchi-c3l 2 години тому

    Sadarana widiyta hamba karana kenekta kohomada me ganan walata wahanayak ganne?? NPP ekath duppath minihata keliya..

  • @prabanwsdb3499
    @prabanwsdb3499 2 години тому

    සේල් කාරයෝ කලබල වෙලා...
    ආණ්ඩුවෙන් කාර් ගේන්නන්න දෙනවා කියලා නෑ ලගදී....
    මුලින්ම ගෙන්න්නේ බස් විතරයි

  • @MaduDana-e9o
    @MaduDana-e9o 2 години тому

    Rata amaruven duvana velave ratata kelavanna thamai hadanne.amduva hodata hithala a tirana aran tiyenne.mun hadane munge vasiyata vada karanna.😂😂😂😂😂😂

  • @MaduDana-e9o
    @MaduDana-e9o 2 години тому +1

    Mu pal horek muna dakkama penava😂😂

    • @sudheepachathuranga3012
      @sudheepachathuranga3012 Годину тому

      අනිවා මුන් තාමත් රට කන්න උත්සාහ කරනවා හොරු මුන්ට උදව් කරනව😢

  • @scienceisanart2811
    @scienceisanart2811 3 години тому

    Aduma awurudu 5k parana wahanawath genna awasara denna. Plz. Tharuna ape heena 30 wennawath kalin ape kiyala wahanayak ganna one.

  • @sudheepachathuranga3012
    @sudheepachathuranga3012 Годину тому

    නොදන්න දේවල් කතා කරන්න එපා රටට ගොඩාක් ආදරේ අය කතා කරනව දැන් 😂😂😂😂😂😂

  • @raaajit1
    @raaajit1 Годину тому

    munta oni business vithrayi anduvata oni tax vithrayi