මල්වර වීමේදී ඇතිවන සංකූලතාවල පසු බලපෑම | ආදරණීය ජීවිතය | 07 - 09 - 2022

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 1

  • @sriyasriya985
    @sriyasriya985 2 роки тому

    සමාවෙන්න මෙහෙම කියනවට මම අවුරුදු 30 ක් මැදපෙරදිග ලමයට මාස 4 - 5 අවසන් වුනාම දරුවන්ට අනිවාර්යයෙන්ම කුකුල් මස් එලවලු බ්ලේන්ඩර් කරල තමා දෙන්නෙ ⁣ඔබතුමා කියන විදිහට වැඩිපුර වොකලට් කෑමට ගන්න අයගෙ ඒ ලක්ෂණ තියෙනවා.⁣මැදපෙරදිග රටවල මල්වරවීම කියනදේ හරිම සංවරයි මුල් දවසෙ සමහර ගෙවල්වල අම්මාවත් දන්නෙ නැහැ එහෙම දෙයක් වුනා කියන්න ඒ දරුවව ඒ ගැන කල්තියා දැනුවත් කරල තියෙනවා අවශ්‍ය සනීපාරක්ෂක තුවා බාත්රූම්වල තියෙනවා මැදපෙරදිග රටේ සංස්කෘතිය ඒකයි මගේ මතය ඒක හරිම වැදගත් තෙරුවන් සරණයි