Tissa Jananayake - Episode 62 | මානසික රෝග 05 - මානසික රෝග වලට හේතුවන කර්ම

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 591

  • @somahalpegamage
    @somahalpegamage 3 роки тому +47

    සිත් ගන්නා සුලු සරල ව කියා දෙන දේශනය වැඩිහිටි අපට හරිම වැදගත් .බොහොම පින්. දිගාසිරි වේවා !

  • @randimathushari8583
    @randimathushari8583 4 роки тому +101

    අනේ සර්ගෙන් ඉගෙන ගන්න අපි පින්කරලා නැති උනා😢ඒත් මෙහෙම හරි අපි මොනව හරි ඉගෙන ගන්නවා.සර්ටත් සර්ගෙ දෙමාව්පියන්ටත් ගොඩාක් පින්🙏

  • @priyankachandi6465
    @priyankachandi6465 4 роки тому +22

    රටට ආදරේ රටම ආදරේ අපේ කාලේ ගුරතුමා රත්නමාලී සෑ සමිදු පිහිටෙන් ඔබතුමන් නිදුක් නිරෝගීවේවා ආයුබොහෝවේවා

  • @nalindayananda901
    @nalindayananda901 4 роки тому +32

    Dear Sir,
    I was in your class in 2004. You are the most respected person in my life.
    You taught not only syllabus but also life.

  • @Thewonderofnature-w4q
    @Thewonderofnature-w4q 4 роки тому +19

    සර්ගේ කතා ආදර්ශමත් ,පංතිය තක්සලාවක් නම් අපේ සර් තමා එහි දිසාපාමොක් අදුර නසලා ආලෝකය වෙත පිය නගන සිසු ප්‍රජාවක් බිහි කරන ඔබ වැනි නියම බෞද්ධ මිනිසෙකුට කොතරම් දේ කීවත් එය අල්පය. මම ආස කරන ඇදුරුතුමකිනි ඔබ.,ජීවතය ජය ගන්න වෙර දරන මිනිසුන් අතර ඔබ සැබැම මිනිසකි. මුදල්ම නොව ජීවිතය යන අරුත කියා දෙන අපේ ආදරණීය ඇදුරාණනී. ඔබට දීඝාසිරි. තෙරුවන් සරණයි.

  • @sdperera1392
    @sdperera1392 4 роки тому +61

    අම්මෝ සර් හිනා වෙනවා.... හරි සතුටුයි.. හුඟ දවසකට පස්සෙ.. tnx you so much

  • @wasanthakumari5032
    @wasanthakumari5032 4 роки тому +96

    මේ වෙලාවෙ මෙහෙම වීඩියෝ එකක් බලන්න ලැබෙන එක අපේ වාසනාව....සර්ට ගොඩක් පිං වීඩියෝ එකක් දැම්මට...
    බුදු සරණයි සර්

  • @meriyanamesha7369
    @meriyanamesha7369 4 роки тому +135

    ජීවිතය කියලා දෙන ගුරුවරයෙක්❤️❤️❤️❤️❤️

  • @damimo4472
    @damimo4472 4 роки тому +3

    හරියටම හරි ඩොක්ටර් ඔබතුමාගේ දහම් දැනුම,ජීවිතය තුල ප්‍රායෝගික බව හරිම පුදුමයි. සාදු සාදු සාදු ඔබ තුමාගෙ සියලු ගුණයන්ට නමස්කාර වේවා.ඒ ගුණයන් මාතුලත් ඇතිකර ගැනීමට වීර්ය වැඩෙත්වා.තෙරුවන් සරණයි මහත්තයෝ

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868 2 роки тому +1

    ඇත්තටම සර් කොච්චර ඔහුවත් එපා වෙන්නේ නැහැ සර්ගෙ ඉගැන්වීම් හරිම ලස්සනයි හරිම ආසයි අහන් ඉන්න ඉන්න ආස හිතෙනවා සර් ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා

  • @chamithadimalsha7491
    @chamithadimalsha7491 4 роки тому +16

    Sir ගෙ කටතා කොච්චර අහුවත් එපාවෙන්නෙ නෑ බුදු සර්ණයි sir

  • @manelherath2964
    @manelherath2964 Рік тому +1

    ස්තුතියි ගුරැතුමා ඔබ තුමා ගෙ මනෙසික ලෙඩ දැනුවත් කිරිම හිනහවෙල මැරෙනව මානසික ලෙඩ තියෙනවනම් හොඳ වෙනව බුදු සරනයි

  • @kaveeshanethmina4562
    @kaveeshanethmina4562 4 роки тому +175

    සර්ගේ පාඩම් ලගට ඇවිල්ලා ඉගෙනගන්න තියනවානම් හිතෙනවා ❤❤❤

  • @hashinigayathri6282
    @hashinigayathri6282 4 роки тому +10

    මගේ sir, දෙමව්පියන්ට පස්සේ ජීවිතේ අපිට කියලා දුන්නා වගේ තවත් දෑස් දහස් ගනන් පාදන්න sir ට වාසනාව ලැබේවා....sir ට දීර්ගායුශ 🙏🙏

  • @kithsiriwl7657
    @kithsiriwl7657 4 роки тому +29

    ඇත්තමයි සර් මමත් කර්මය විස්වාස කරනවා ‌ෙබොහොම පින්

    • @beatbrother52
      @beatbrother52 4 роки тому +2

      එහෙම කර්මය,පින්පව්,පුනරුත්පත්ති විශ්වාස නොකරන කොටසකුත් ඉන්නවා,ඉස්සර ඉදන්ම,ඒ අයට තමා ලෝකායතවාදය අදහන අය කියන්නෙ,ශඩ් ශාස්තෲන්ලගෙ කෙනෙක් වන චාර්වකයන්ගෙ දර්ශනය එහෙම පින් පව් ,කර්මය නිවන විශ්වාස නොකරන පිරිසක් අදත් ඉන්නවා එක රාමුවකට කොටු උන

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana1996 4 роки тому +21

    තෙරුවන් සරණයි අපේ සර් ටෙලිවිෂන් ඉස්කෝලේ හැමදාම බලනවා සර් ඇතුළු සියලුම දෙනාට බොහොමයක් පින් . මගේ දුව උදේ අට වෙනකල් බලන් ඉන්නවා අපි හැමෝටම ගොඩක් වටිනවා ටෙලිවිෂන් ඉස්කෝලේ ...🙏🙏🙏🙏

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 Рік тому +1

    ස්තූතියි සර් ජීවන දහමත් මේ සමගම කියා දීම ගැන. Good luck!

  • @manjushaa2451
    @manjushaa2451 4 роки тому +5

    මුළු ජීවිත කාලෙටම මම දැකපු ආදරණීයම respectable ගුරු වරයා ඔබතුමා youtube හරහා හරි ඔබතුමාගෙන් ගොඩක් වැදගත් usefully පාඩම් ඉගෙන ගන්න ලැබුනා කරපු පිනකට🌹🌹🌹🌹 ඔබතුමාට අනන්ත අප්‍රමාණ පින් සිද්ද වේවා 😘😘😘😘😘

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Рік тому +1

    ගුරු තුමනි ඔබ තුමාගේ ඉගැන්වීම හරිම පැහැදිලියි තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 роки тому +33

    ජිවිතේ ගැන කියලා දෙන අපේ ගුරු පියානන් විඩියෝ එකක් දාන්නෙ කොයි වෙලාවෙද කියලා මග බලන් හිටියෙ ...බඩ අල්ලන් 😂උනා බොහොම පින් සර් "බුදුසරණයි!!සර් 🙏🙏🌷❤️🌷
    සර් ගෙන් ඉගෙන ගන්න පින් මදි වෙන් ඇති සර් මෙහෙම හරි ඉගෙන ගන්න පින් කරලා තියෙන එක ගැන නම් සතුටක් දැනෙනවා හිතට ....

  • @sandalishanilka4997
    @sandalishanilka4997 4 роки тому +6

    කියන්න වචන නම් නෑ ඔබතුමා ගැන නිහතමානි , ධාර්මික , ගුරුවරයෙක් විතරක් නෙමෙයි සියලුම දෙනාට ආදර්ශමත් පුද්ගලයෙක් හැම අතින්ම බැලුවම. ජීවිතාවබෝධය ගැන ඔබතුමාගෙන් ඉගෙනගන්න පුලුවන් පොතපතේ දේ විතරක් නෙමෙයි ඉගෙනගන්න ඕනෙ කියලා තේරෙනවා ඕන කෙනෙක්ට ඔබතුමාගෙ video බැලුවම නිදුක් නිරෝගි සුවය ලැබිලා, දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන්සරණයි ඔබතුමාට!

  • @manelwickramarathne3291
    @manelwickramarathne3291 4 роки тому +3

    මේ මොහොතේ අපේ මනස ට ඔබතුමා දිවඔසුවකි.දැනුමත් සමග සතුට ටත් ලැබුණා .ඔබතුමා ට තෙරුවන් සරණයි .♥️♥️♥️♥️

  • @thusharasanjeewa3298
    @thusharasanjeewa3298 3 роки тому +10

    ගුරුවරුන් අතරත් ගුරුවරයෙක් සර් ඔබ .... තෙරුවන් සරණයි ...!!!

  • @myterritory3524
    @myterritory3524 4 роки тому +3

    මේක පහදා දීම ඉතා මොදයි
    ඒත් මේක පිරිම් උදවිය බලලා තේරුම් ගන්නැති එක තමයි දුක
    ස්තුතියි

  • @KP-uk5og
    @KP-uk5og 4 роки тому +4

    muhudai,ahasai,ekata ekwenne sithijayedi wage, budu dahamai,adyapanayai,ekata ekwena thana thamai sirge clz eka.sasara Maru katharin ethera wenna udaw karanawata sirta thanks!

  • @paseevidlk7060
    @paseevidlk7060 4 роки тому +12

    හැම ගුරුවරයම සර් වගේ වුනානම් අපේ රට මීට වඩා ගොඩක් ලස්සන වෙන්න තිබ්බා. ♥️

  • @KPO829
    @KPO829 4 роки тому +15

    2011 සර්ගෙ පන්ති හැහුන කතා ආයෙ මතක් වෙනව.. නියමයි සර්. Good Luck

  • @golgipro8459
    @golgipro8459 4 роки тому +83

    You are one and only teacher who can talk to our hearts. ....😘😘😘😘

  • @pasanmanoj9681
    @pasanmanoj9681 4 роки тому +5

    අද කොටස කෙටි වුනත් හරිම වැදගත් හා රසවත් . මොනවා වුනත් අර රෝගින් ගැන නම් ඇතිවූවේ පුදුම කණගාටුවක්. කාටවත් උරුම නොවේවා හා උරුම කරගන්නත් එපා. ආනේ...අර බලන්න මානසික රෝගින් වෙන්න කර්ම රැස් කරන එවුන් ටිකක් dislike කරලා.

  • @malithiprabhagya2003
    @malithiprabhagya2003 4 роки тому +23

    We watch Television Schole on every week days.Sir you are the one and only person who changed my life. So I wish you all the best sir...😊😊😊😍😍

  • @irahada5961
    @irahada5961 4 роки тому +2

    Thanks sir.හැමදාම sir ගෙ video බලනවා .ගොඩක් දේවල් ඉගෙන ගන්නවා අපිත් වැඩිමල් අය හැටියට තවම .

  • @moragamadhananjanee4751
    @moragamadhananjanee4751 4 роки тому +20

    මරු කතරට දිය පොදක් වගේ...❤❤❤😍😍😍

  • @surajkalamulla
    @surajkalamulla 4 роки тому +45

    අයි ලව් ගයිස්
    මචං කතරේ 😂🙏🙏🙏💙💙💙💙💙💙💙🖤🖤🖤

  • @rangithnarampanawa9838
    @rangithnarampanawa9838 4 роки тому +5

    කිවිය යුතු දේ අහගෙන ඉන්න හැකි ලෙස පැවසීමේ සහජ හැකියාව,මේ පංති ව ලත් නින්ද යන එකෙක් ඉන්නවානම් ඔහු හෝ ඇය නිදි කුම්භයෙක්

  • @sabeenakarunarathna7213
    @sabeenakarunarathna7213 4 роки тому +1

    Mata prashnayak awamath dn mn balanne sirge videos. Godak dewal igenaganna puluwan. Hitha godak hadenawa. Me wage guruwaru apita watinawa💓💓

  • @isuruudayanga302
    @isuruudayanga302 4 роки тому +2

    සර්ගේ ඔක්කොම වීඩියෝ බැලුවා ..අහන් ඉන්න ආසයි ...ගොඩක් වටිනා දේවල්

  • @gayathri1164
    @gayathri1164 2 роки тому

    අපූරු පාඩමක් සර්,මේවා මිනිස්සු තේරුම් ගන්නෙ නැති එකනෙ අවාසනාව,දරුවො වත් යහපත් විදිහට ජීවත් වුණොත් ඇති 🙏

  • @charnipriyangika9028
    @charnipriyangika9028 4 роки тому +9

    ඒ ටිකත් ඇතී හිතනවානම් මිනිසුන්ට 🙏❤

  • @chanirumanamperi3463
    @chanirumanamperi3463 4 роки тому +12

    ගොඩක් වටින වීඩියෝවක්. You tube වැඩකට නැති වීඩියෝ බලබල කාලෙ කන අයට මේ වගේ ඒව කෙතරම් වටීද

  • @dimuthuperera9507
    @dimuthuperera9507 4 роки тому +1

    sir aththatama kenekuta melowa pamanak nove mulu sansarayama dinanna uganwanna tiyena wtinama padama bududahamai. mata danena vidihata obathuma eka therumgattu athi durlabha manusayek. theruwan saranai

  • @sheni6004
    @sheni6004 4 роки тому +16

    සර් මම නම් ජයමග ටීවී , ITN ඉස්කෝලේ ..හැමදේම බලනවා ,💓💓💐💐💓💓

  • @madushachandrasiri8222
    @madushachandrasiri8222 4 роки тому +1

    බුදුසරණයි සර්... ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර්ගෙ පාඩම්වලින්...🙏🙏🙏

  • @harshanimadushika4719
    @harshanimadushika4719 4 роки тому +2

    Gdk dawasak balan hitiya parana unath watinawa gdk pin sir niduk nerogee wewa api sir theruwan saranai

  • @awanthibopege8107
    @awanthibopege8107 2 роки тому +2

    You're very great sir. One day I like to send my daughter for your class. But now she is preschool.

  • @Nimala80
    @Nimala80 4 роки тому +9

    Yes sir.... that's right.what we plant today,we cultivate same harvest in the future.....!!!

  • @sakiboehmer
    @sakiboehmer 4 роки тому +3

    මා දුටු තවත් උතුම් ගුරු සඳක්.... 🙏

  • @nuwanbandara5386
    @nuwanbandara5386 4 роки тому +13

    මම හිතනවා මත්ද්‍රව්‍ය සමග තවත් කර්ම ඕකට එක්කහු වෙනව ඇති
    සිල්වතුන්ට පිස්සා යැයි අපහාස කිරීම්
    වගේ දේවල්

    • @snooslee6508
      @snooslee6508 4 роки тому +5

      ඔව් ඔබ හරි....සර් ගේ මේ වගේම මානසික වීඩියෝ එකක මම සඳහන් කරා... ඒ විතරක්ද නොවේ අම්මා තාත්තට එලෙසින් අපහාස කිරීම හෝ කේන්ති ගිය වේලාවක ගැනීමත් රහතන් වහන්සේලාට එසේ නිගරු කිරීමත් අදාළයි,.,,,..

  • @bimashayohaneejayasinghe3848
    @bimashayohaneejayasinghe3848 4 роки тому +21

    මේ රටේ ඉන්න හොඳම ගුරුවරයා සර් කියලා මට හිතෙනවා. හැමදාම ITN Television Iskole බලනවා.ඒත් සර්ගේ පන්තියට ඇවිත් ඉගෙන ගන්න වාසනාවක් නෑනේ😢

  • @harshaniperera5037
    @harshaniperera5037 2 роки тому

    සර්ට ගොඩක් ස්තුති. ඔය වගේ වැදගත් දේවල් කියල දෙනවට.🙏

  • @chamindakumara6405
    @chamindakumara6405 4 роки тому +1

    widesa rataka idala sir ge video hama ekakma balanawa..attenma aluth dewal godak igena gatta sir..budusaranai obatumata,,,!!!!!

  • @k.mranjithpushpananda7894
    @k.mranjithpushpananda7894 2 роки тому +4

    බෞද්ධ දර්ශනයේ, "චතුරාර්ය සත්‍ය මනාව අවබෝධ කර ගැනීමෙන්, මානසික ප්‍රශ්න බොහොමයකට විසදුම් ලබා ගත හැක.

  • @gimhanikk3134
    @gimhanikk3134 3 роки тому +1

    Sirge demawpiyanta me pin anumodan wewa!!!💝🙏🙏🙏

  • @wathsalanimmi9810
    @wathsalanimmi9810 4 роки тому

    ස්තුතියි සර් දැනුවත් වුනා වගේම ටිකක් හිනාවෙලා මනස සැලැල්ලු වුනා😍😘😘

  • @navindunavindu8205
    @navindunavindu8205 10 місяців тому

    Samma sambudu saranayi davi pihitayi adareyi sir good bless you and your family ❤️❤️❤️❤️❤️

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 4 роки тому +3

    මමත් දන්න කිහිපදෙනෙක්ම ඉන්නවා මේ භවය තුල මත්පැන් වලට ඇබ්බැහි වී දිට්ටදම්මවේදනීයවම මනස විකුර්ති වුනු

    • @fairy3560
      @fairy3560 4 роки тому

      අනේ මේ තමුන් හොඳ යාලුවෙක් උන්ගෙ කර්මෙ කිය බලා ඉන් නෑ .උන් හොඳ මගට්ස් ගන්නවා,.
      එහෙම වෙන්න පිනක් ඇත්නම්.හැදෙයි

  • @irenohewa6346
    @irenohewa6346 4 роки тому +1

    Mam me lagakade edala sirge padam malawal balanne. Harem satutuy 👑. Sirta budusarani, nedaganna yanne satuten. Nawath waraka budusarani.

  • @buddikanayana3246
    @buddikanayana3246 2 роки тому +1

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි

  • @kasundilshan108
    @kasundilshan108 4 роки тому +13

    නියමයි සර්❤❤❤❤

  • @delanidelani5844
    @delanidelani5844 2 роки тому

    Sir, harima aasawen video eka baluwa. Nodanna dewal egana gaththa. Bohoma esthuthi 🌹🌹🌹👍🙏

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 2 роки тому +1

    ජිවිතය කියලා දෙන ගුරුවරුවරයෙක්.බුදු සරණයි 🙏🙏

  • @infinitygirl1699
    @infinitygirl1699 4 роки тому +8

    සර් video එකක් දාල කියලා 👀දැක්කම , කාලෙකට පස්සෙ ලොකූ සතුටක් ආව. ☝🏻😌

  • @Visekari01
    @Visekari01 4 роки тому +2

    Godak watinawa sir.... තෙරුවන් සරණයි ...

  • @hansidevindya7495
    @hansidevindya7495 4 роки тому +1

    සර්ගෙ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන්.බුදු සරණයි සර්ට

  • @imeshamadumali135
    @imeshamadumali135 4 роки тому +2

    Ane sir thank you mehama hoda vadagath e vagema sathutu hithana dayak dana1 me wage welawaka sir ta pin. ❤💙💛💜💚

  • @annettehobbs7110
    @annettehobbs7110 2 роки тому

    අනේ සර් ඔබගේ දේශනයන් ඉතාමත් සුන්දර අර්ථවත් අදහස් සිනහවත් සමග 🙏

  • @harshahdg
    @harshahdg 4 роки тому

    Sir ta subha aluth awurudhdhak wewa... theruwan saranai.. niduk nirogi wethwa..

  • @bravelion7032
    @bravelion7032 3 роки тому

    man tharan sir ge video balana anith ayata assawana kawaruth nathu athi ... sir budusaranai devipihitai ❤️....

  • @kumarikubalathara9405
    @kumarikubalathara9405 4 роки тому +3

    Matath thiyenawa manasika rogayak.hemoma gena seken balanne.kawawath viswasa ne. Thank sir

    • @fairy3560
      @fairy3560 4 роки тому +1

      ඉක්මන්ට council.kenek.gawat yanne sake darunu manasika rogayak lakshayak.

  • @shortsong1655
    @shortsong1655 Рік тому

    ගොඩක් ස්තූතියි සර්.❤ තෙරුවන් සරණයි🙏

  • @sewshiamaya5137
    @sewshiamaya5137 4 роки тому +1

    Attamai sir bio nokalath clz ekata awilla igena ganna thibunanam kyala hithenawa.

  • @erangaweligamage3173
    @erangaweligamage3173 4 роки тому +4

    සර්ගෙ දේශණවලින් පුදුම විදිහට ජීවිතයට වැදගත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. කවදාවත් අහක දාන්න කියල කිසිම දෙයක් නෑ. වචනයක් වචනයක් ගානෙම ජීවිතේට යමක් තියෙනව එකතු කර ගන්න.

  • @arunakrishan3844
    @arunakrishan3844 4 роки тому +1

    සර් කියන දේවල් පපුවටම වදිනවා ♥️♥️♥️♥️

  • @hpseneviratne9824
    @hpseneviratne9824 4 роки тому

    නිදුක් නිරෝගී ජයසතුට පිරිවසරක් වේවා තෙරුවන්සරනයි .

  • @dinushkamahawedage3186
    @dinushkamahawedage3186 4 роки тому +3

    What a valuable valuable extremely valuable thing that you have said.. ❤️❤️❤️❤️❤️

  • @dilaproduction2386
    @dilaproduction2386 4 роки тому +2

    ගොඩාක් වටිනව සර්

  • @rohanperera7857
    @rohanperera7857 4 роки тому +3

    නියමයි.👍

  • @avishkashalindawijekoon7749
    @avishkashalindawijekoon7749 4 роки тому +41

    සර්ගේ vedeo එකක් එනකල් මග බලන් හිටියේ මන් විතරද???

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 роки тому +1

    Budusarani sir thanks 🙏🏽

  • @පූජාශ්රීයා
    @පූජාශ්රීයා 4 роки тому +1

    පින් සර්ට මේව කියා දෙනවට

  • @nimeshawewakumbura7541
    @nimeshawewakumbura7541 4 роки тому +2

    Long time ago. Thank you sir. Stay safe and happy sir

    • @kilinchock917
      @kilinchock917 4 роки тому

      සින්හලෙන් කියන්න්කො සුදූ..

    • @nimeshawewakumbura7541
      @nimeshawewakumbura7541 4 роки тому

      @@kilinchock917 sorry sinhala font not in my phone

  • @dillonmazcrenhanzers7534
    @dillonmazcrenhanzers7534 4 роки тому +4

    The God of Education ❤📖📚💡

  • @mobiletv2141
    @mobiletv2141 4 роки тому +144

    මටත් මානසික රොගයක් තියනවා 😁

    • @Gs.chathuranga_16
      @Gs.chathuranga_16 4 роки тому +14

      අපිටත් තියනව බන් 🤗🤩🤗🤩

    • @maco2399
      @maco2399 4 роки тому +5

      😂

    • @ruwanjayaweera8643
      @ruwanjayaweera8643 4 роки тому +6

      Apitath😂😂

    • @surajkalamulla
      @surajkalamulla 4 роки тому +4

      😂😂😂😂🙏🙏🙏🙏🙏🙏 අපිට පේනවා හොද

    • @sheni6004
      @sheni6004 4 роки тому +4

      🤣🤣🤣🤣

  • @imagerylk4720
    @imagerylk4720 4 роки тому +2

    🙏 ස්තුති සර්..

  • @thediary0007
    @thediary0007 4 роки тому +12

    Respect sir..❤

  • @sasidusasidu7072
    @sasidusasidu7072 2 роки тому +1

    බුදු සරණයි සර්

  • @Gamingsippa-m8m
    @Gamingsippa-m8m Рік тому +11

    හැමදාම සර්ගේ වීඩියෝ බලන අය 👍දාගෙන යමු.

  • @irosharanasingha4953
    @irosharanasingha4953 3 роки тому

    ඇත්තටම ගොඩක් පිං මෙහෙම අපිට කියලා දුන්නාට

  • @rasikajayakodi9989
    @rasikajayakodi9989 4 роки тому +6

    Sir please continue this series on mental disorders, I got loads of knowledge through these episodes and we'll never know about these from anywhere.

  • @rjlasantha3858
    @rjlasantha3858 4 роки тому

    Gewal etulatawela inna mekale sirge video godak balanna tiyenawanam hondai. Manasika rohala katha thawa tikalk etul karala video eka denna puluwannam hondai. Sirtateruwan saranai .suba nawa wasarak weea .

  • @freesoul3581
    @freesoul3581 4 роки тому +9

    අම්මෝ..මම හිතුව ගුරුතුමාට බයිසිකල් කතාව අමතක වෙයි කියල.ඕක අපි ඉස්කෝලෙ යන කාලෙත් (1993 AL) අහල තියෙනව.නියමයි..👍😂😂.

  • @nilendrajayamanne
    @nilendrajayamanne 4 роки тому

    ඔබේ වටිනා උපදෙස්

  • @Radeeshsahansa
    @Radeeshsahansa Рік тому

    ඔව් මටත් ජීවිතේ දැන් එපා වෙලා තවත් නන් ඉන්නම බෑ. කරුමට ඉපදිලා දැන් කරුම ගෙවනවා.💔🥀

  • @dulinadulran9880
    @dulinadulran9880 4 роки тому

    Jeevithetama hithanna deval godak kiyala denavata sirta godak pin!!

  • @වෑන්පිස්ස-ඩ1ච
    @වෑන්පිස්ස-ඩ1ච 4 роки тому +1

    සරට බුදුසරනයි 💖🧡👍💜️

  • @shiranimadivilage9379
    @shiranimadivilage9379 4 роки тому +2

    Thank you so much sir.ayubo wewa.

  • @harshanimigara9640
    @harshanimigara9640 4 роки тому +38

    සර් ට කෙල්ලො පිස්සු වැටිලා ඉන්නේ මන් දන්න set එකක් ඉන්නවා එයාලා සර්ට line😂😂😂

  • @kisaraindudunu4934
    @kisaraindudunu4934 4 роки тому +11

    සර් කොලෙස්ටරෝල් වලට බොන බෙහෙත් දිගටම ගත්තොත් අවසානයේ මොලයේ සෛල දියවීමක් වෙනවද?වෙන සිද්දිය පැහැදිලි කරන්න පුලුවන්ද මුල ඉදන්.2020 a/l gampaha clz.

  • @nilishasaduni8214
    @nilishasaduni8214 4 роки тому

    Sirwa hadapu ammatai thathatai godaaaak pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanbamunuarachchi6597
    @nishanbamunuarachchi6597 2 роки тому +1

    Dear Mr. Jananayake,
    Your teaching style is the best style I have ever seen in biological lectures . All the complex theories are explained in very simple manner . Hats off for your wonderful talent and May you have all the blessings to render your service to our mother land many many more years ahead.
    While appreciating all your best work , the only thing I still can not understand why do you always talk about “ past births” and “next births “ of human beings / living beings without showing a strong scientific rational justification or solid evidence . Pls comment . Thanks 🙏

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 2 роки тому +1

    True,thank you sir