Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 826 | 2024-10-21 | Hiru TV

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 694

  • @HiruTVOfficial
    @HiruTVOfficial  Місяць тому +155

    සුදු මැණිකේ සහ ශිවා මළගෙදර යන්න ලෑස්ති වෙනවා. ශිවා මළගෙදර එන නිසා පීටර්, තෝමස්, හෙක්ටර් හැමෝම මළගෙදර එනවා රෑ වෙලා. ඒත් ශිවා ඒකට අකමැතී. මේ අතරේ කැතරින් ශිවා ගැන අමුතු හීන දකිනවා.තවත් අසුභ දෙයක් වෙන්න ද යන්නෙ..? ශිවා සුදු මැණිකෙත් සමඟ මළ ගෙදර යනවා. ඉන් පසු කුමක්වෙයි ද...?
    අද මෙතැන් සිට රැල්ල වෙරළට බලන්න ඔයාලත් එකතු වෙන්න...

    • @MadushaniMadushani-eq1kk
      @MadushaniMadushani-eq1kk Місяць тому +3

      Ane a mokadda une

    • @jeewani8852
      @jeewani8852 Місяць тому +5

      මෙක මහ විකාර කතාවක් සුමාන ගනන් ඇදල ඇදල ආයා ඉතින් කෙල්ලව කාමරයෙ තියාන මාස ගනන් අදියි මෙක ලියන මීහරකට දැන්නමි හොදටම මොලෙ කෙලොප්පමි. උ ට පිස්සු. බලලම දැන්නමි තිත්ත වෙලා ආයෙ ඉතින් මාසකෙට පස්සෙ බැලුවත් එකම දෙය තමයි. මීහරකො මෙක ඉවරයක් කරල දාපල්ල ඇති දැන්. 😮😮😮

    • @srilankanature344
      @srilankanature344 Місяць тому +1

      Kathawa adinawa wadi

    • @srilankanature344
      @srilankanature344 Місяць тому +2

      Dannam epa wela

    • @SadeepaSewmini-gz1ff
      @SadeepaSewmini-gz1ff Місяць тому

      ​@@jeewani8852ථ

  • @UmpGaming-j1w
    @UmpGaming-j1w Місяць тому +501

    පලවෙනි වතාවට මෙහෙම ඉල්ලන්නේ 😢 Like ටිකක් දාන්නකෝ මෙ කමෙන්ට් එකට ❤

  • @Priyadarsni
    @Priyadarsni Місяць тому +183

    මෙ ලොකෙ කාටවත්ම.අම්මා නැති අඩුව දනෙන්න එපා ❤❤😢

    • @super_cars_collection1
      @super_cars_collection1 Місяць тому

      ඒ ක ඇත්ත 😫😫 නැති අයට දැනෙනවා ලොකුවටම අඩුව

    • @OshadiUththara-b8w
      @OshadiUththara-b8w Місяць тому

      Ou ake aththa❤ ath mage amme mate wanas Kam karanawa mate akate hari dukaii😢😢😢😢😢 mate inne thaththai Nangi vitharaii❤❤😢😢😢😢 man ath ammete godak adareii ❤️❤️😥😥😥😥😥😥😥😥😥😥😥😥😥

    • @Visharalakshan-d6b
      @Visharalakshan-d6b Місяць тому

      ❤❤

  • @HimashaPerera-y6z
    @HimashaPerera-y6z Місяць тому +80

    සුදු මැණිකේගේ act එක 💯 තාත්විකයි අමන්දා ජයරත්න නංගි ඔයා මරු . අපිත් ඇඩුවා . හිරු එකෙන් හරි සම්මානයක් දෙන්න සුදු මැණිකේ ටයි ශිවටයි ❤

  • @lalanihannadige3748
    @lalanihannadige3748 Місяць тому +152

    මේ කතාවේ සුදු මැණිකේගේ චරිතෙට සම්මානයක් දෙන්නම ඕන එයාගේ චරිතෙට සාදාරනයක් ඉෂ්ඨ කරනවා හොඳට

    • @manjulaperera
      @manjulaperera Місяць тому +6

      තොගෙ ඇස් අන්දයිද?

    • @HimashaPerera-y6z
      @HimashaPerera-y6z Місяць тому +4

      අනිවරෙන්ම ❤

    • @JayomiNavodya
      @JayomiNavodya Місяць тому +1

      Ow❤

    • @anurashantha2811
      @anurashantha2811 Місяць тому +2

      අනිවාර්යයෙන්ම ...හැබැයි අපේ රටෙහි දෙන්නේ කොහෙවත් යන හපුආරච්චි ලාට..තාම රොඩ්නි අයියාට වත් ලැබිලා නෑ...😂😂😂

    • @KaushalyaSouthgedara
      @KaushalyaSouthgedara 9 днів тому

      අනිවාර්යයෙන් .වැඩක් නැති නිලියන්ටනෙ සම්මාන දුන්නේ හිරැ,

  • @manojgayan362
    @manojgayan362 Місяць тому +469

    මගෙ තාත්තා හිරගෙදර ඉක්මනට නිදහස් වෙන්න කියලා ප්‍රර්තනා කරාන්න කෝ

  • @naneynq6278
    @naneynq6278 Місяць тому +37

    ප්‍රදාන චරිත දෙකම මේ කතාවට හොදම විදියට සාදාරනයක් කරනව සමාන දෙන්න ඕන ඒ චරිත දෙකටම.🌹❤️

  • @WDTharuha
    @WDTharuha Місяць тому +73

    රන්දික සහ අමන්දා නිසා සතුටින් බලපු ලස්සනම ආදර කතාව ශිවා⁣ හො සුදුමැණිකේ කතාවෙි නැති වුනොත් ආයේ කතාව බලලා වැඩක්නෑ ආදරයෙන් බලපු කතාවක් අවුරුදු ගානක් පුලුවන්නමි ඉක්මනින් ඒදෙන්නා එකතු කරන්න කතාවක් වුනත් හරිම දුකයි

  • @Prabodhani5
    @Prabodhani5 Місяць тому +104

    හොද වැඩේ බූරු ශිවාට, කසාද ගෑනි වගේ එක්ක ගියා. අනේ මන්දා කතාව ලියන පොරත්😂😂

  • @renukajayasundara3774
    @renukajayasundara3774 Місяць тому +5

    සුදු මැනිකෙගෙ රංගනයනම් සුපිරියි ,,හරියට ඇත්තම මලගෙයක් වගේ,,බලන්නකො අඩන හැටි,,මේවට තමා සම්මාන දෙන්න ඕන

  • @RaniFernando55.225
    @RaniFernando55.225 Місяць тому +88

    යෙනුකිට. පුලුවන්. දැන්
    මුදලාලිට. කියන්න. සුදු
    මැණිකෙට. බබෙක්.
    ලැබෙන්න. ඉන්නවා. කියලා

  • @R3364Rk
    @R3364Rk Місяць тому +53

    හරි නේ දැන් ශිවා සනීප නැති වෙන්නම😂😂 .director මේ කතාව ලස්සනට ඉවර කරපන් කො. නැත්තං බලන අපිට සනීප නැති වෙයි 😂😂😂😂

  • @susiladesilva1236
    @susiladesilva1236 Місяць тому +30

    අනේ අදනම් හරිම දුකයි .කතාවට උනත් විරවර්ණයනම් අමු තිරිසනෙක්.ඔහොම තාත්තලා නම් ජාති ජාතිත් නොපතමි.ෂිවා එතනින් සද්ද නැතිව ගියේ නිකන් වෙන්න baha.එහෙම ගියා කියල ෂිවාව නිවටයෙක් ගානට දාන්න එපා...😢😢

  • @WDTharuha
    @WDTharuha Місяць тому +80

    අද කතාව බලලා අපිටත් ඇඩුනා මෙි කතාවට හැමදාමත් කරදර විතරයි ශිවයි සුදුමැණිකෙයි වෙන් කරන්න එපා

  • @sndfamily5831
    @sndfamily5831 Місяць тому +51

    මේ කතාවත් එපා වෙන තැනට ගෙනාවට ගොඩක් ස්තූතියි

  • @anubalasooriya1940
    @anubalasooriya1940 Місяць тому +11

    අපි බලන් ගිටියා ශිවා වීරයා වගේ සුදු මැණිකේ බේරන් එයි කියල😂

  • @LakmaliDu
    @LakmaliDu Місяць тому +61

    මොනවා උනත් ජූඩ් පට්ට ආදරෙයි සුදුමැනිකේට

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 Місяць тому +39

    ශිවාට කොතරම් කිවද සුදු මැනිකේ නොයා ඉමුකියලා.යුතුකම් ඉටු කිරිමට ගිහින් අමාරු වේකැටුනා පොඩි බංඩියකුත් දරාගෙන අසරනි.

  • @GayanKumara-fj1dg
    @GayanKumara-fj1dg Місяць тому +11

    හිරු , රන්දික සහ අමන්දා සම්මානයක් දෙන්ඩ වටිනවා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Місяць тому +116

    මගෙ අමිමා cio එකෙ,ඉක්මන් පුාර්තනා රකන්න පුළුවන් හැමෝටම💔😥

    • @SL-fy5kt
      @SL-fy5kt Місяць тому +1

      Mama praththarana karano ikmanin hodawewa kiyala

    • @UmpGaming-j1w
      @UmpGaming-j1w Місяць тому

      උබ පිස්සෙක්ද බං😂 හැම දාම එකම දේනේ දාන්නේ ලයික් හිඟා කන්න😂

    • @ImashasamadhiSandeepani
      @ImashasamadhiSandeepani Місяць тому

      Ikmn suwa labewa budu saranai

    • @PrasanjithBandara
      @PrasanjithBandara Місяць тому

      Ikmanata suwaya lebewa.

    • @සුදුහංසි-ර8ඥ
      @සුදුහංසි-ර8ඥ Місяць тому +8

      Mama hemadama dakinawa oyage amma icu eke kiyala dala tiyenawa oya nam maha jarama jara daruwek laik ekak nisa amma vikuna kana

  • @erangaherath4034
    @erangaherath4034 Місяць тому +86

    හරිනෙ දැන් ශිවා 😏 දැන් ජූඩාට පුලුවන් ශිවාගෙ ළමයට උප්පැන්නෙට නම දෙන්න. බූරු ජූඩා 😂

  • @mihiransanjeewa-tl9bv
    @mihiransanjeewa-tl9bv Місяць тому +49

    Phone එකෙන් බලන නිසා ලේසියි විනාඩි පහෙන් ඉවරයි😀😀

  • @abherath2524
    @abherath2524 Місяць тому +1

    හිරු එකෙන් , මීලග 2024/2025 වසර සදහා ,හොදම නළුවා සහ හොදම නිළිය සම්මානය හිමිවිය යුත්තේ, රැල්ල වෙරලට ආදරෙයි ටෙලි නාට්‍යයේ රගපාන ‘සිව සහ සුදු මැණිකේ ටයි.”…🎉🎉🎉

  • @ChithraDewage
    @ChithraDewage Місяць тому +3

    ෙමි ව ෙග් තාත්ෙතක් නමි කතාවට උනත් එපා😢

  • @hirushinavodya6424
    @hirushinavodya6424 Місяць тому +25

    කොහොමත් ඉස්සර ශිවා සත්‍යට තිබ්බ ආදරේ පේන්නෙ නෑ . අකමැත්තෙන් වගෙ ඉන්නෙ. සභාපතිකම ඔලුවට ගහලා.

    • @NuwanPradeep-xu5jy
      @NuwanPradeep-xu5jy Місяць тому +1

      Aka සාමාන්‍ය dura innakota මැරෙන්න හදනවා laga innakota ganan gan na

  • @Heshandesilva3862
    @Heshandesilva3862 Місяць тому +3

    වෙඩි ලාල්ට මොකද වුණේ 😂

  • @nilanisingappuli4243
    @nilanisingappuli4243 Місяць тому +2

    Amma ge agaya danena අම්මා nati ayakuta ❤️🙏

  • @IsadSasanka-d8v
    @IsadSasanka-d8v Місяць тому +22

    ඉයා යකො මහලොකු කාඩ්බොඩ් විරයා 😅😅 කෙල්ලව කාමරෙක හිර කරනකං බලන් ඉදලා ගෙදර යනවා 😂😂 හූ හූ ගොං කතා මෙවා බලන අපිට ගහන්න ඔනේ 😂😂

  • @sithyalkamya1253
    @sithyalkamya1253 Місяць тому +23

    හොද වැඩේ ශිවාට බක පන්ඩිතයට

  • @SadaruWeerasinghage
    @SadaruWeerasinghage Місяць тому +2

    මුළු කතාවම මළගෙදර වගේ...

  • @sunithaperera902
    @sunithaperera902 Місяць тому +15

    අම්මො ඔහොම කොහොමද අප්ප අඩන්නෙ. හරියට ඇත්තටම අම්ම මැරිල වගෙ.සුදු මැනිකෙගෙ චරිතය නම් තාත්විකයි .සම්මානයක් දෙන්න වටිනවා .න්😢😢😥😭

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn Місяць тому +2

    මෙන්න සම්මාන දෙන්න ඕනේ චරිත සුදු මැණිකේ ❤❤❤cyprus

  • @kanthikan5145
    @kanthikan5145 Місяць тому +9

    බූරැ ශිවාට හොද වැඩේ මේකිව අරන් මල ගෙදර ගියා

  • @SurekaHemali
    @SurekaHemali Місяць тому +21

    අපෝ ආයෙනම් බලන්න ඕනෙ නෑ මේ කතාව පිස්සු හැදිල ආයෙමත් හැදෙනව

  • @මිශූ
    @මිශූ Місяць тому +20

    ශිවාට ඕකනෙ කරගන්න ඕනෙ උනේ😂 දැන් හොඳ ඇති
    මැනිකෙ බෑ කියද්දි බලෙන්මනෙ එක්කන් ආවෙ

    • @shonashashi1433
      @shonashashi1433 Місяць тому +2

      Baka pandithaine shiwa.dan ethin paw ara asarani

  • @PANDAGAMING__NP
    @PANDAGAMING__NP Місяць тому +4

    සුදුමැණිකේ නියමයි රගපානවා

  • @KumuduniRajapaksha-to9zw
    @KumuduniRajapaksha-to9zw Місяць тому +22

    මේක ලියන කෙනාට පිස්සු හොඳ ටම

  • @ChaminiRajapaksha-cr1bg
    @ChaminiRajapaksha-cr1bg Місяць тому +72

    දැන් ශිවා ට සනීපද බලෙන් අරන් ගිහින් දීලා ආවා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Місяць тому +53

    කවදාවත් මෙි කතාව ටිවී එකෙන් නැති බලන සෙටි කටිටියි කෝ😊

  • @sriyani4567
    @sriyani4567 Місяць тому +45

    මෙි වගේ තාත්තානමි කතාවටවත් එපා

  • @SohanPerera-m2p
    @SohanPerera-m2p Місяць тому +18

    සුදු මැණිකේගේ ඒ වචන ටික 😢පව් දෙයියනේ

  • @Manikemebal
    @Manikemebal Місяць тому +8

    මල ගෙදරක කලබල කරන්න හොඳ නැති නිසා වෙන්න ඇති ශිවා නොකර සද්ද යන්න ඇත්තේ මාසයක් විතර ඕක ඇදල කතාව දික්කරයි

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Місяць тому +16

    දැන් හරිනෙ ශිවා 😊😊😊

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 Місяць тому +3

    shiva and sudumanika ඉක්මනට එකතු කරන්න ❤❤❤❤❤❤❤

  • @uchiya1911
    @uchiya1911 Місяць тому +16

    මොකද්ද බන් මේ කතාවෙ මේ වෙන්නෙ ඒකි එපා කියද්දි ශිවා එක්ක ආවෙ දීලා යන්නද😂😂අඩෝ මේක එන්න එන්න ආතල් වෙනො

    • @shonashashi1433
      @shonashashi1433 Місяць тому

      Ekane harine amaruwa sudu manike kovhchara ynna ba kiwwath ekka awane shiwa.dan ithin vidawa vidawa innai tiyenne.

  • @rumeshperera6417
    @rumeshperera6417 Місяць тому +1

    😂 අපිනම් ඔහොම වෙනවා කියලා දැනගෙන හිටියා

  • @jithairoshima7876
    @jithairoshima7876 Місяць тому

    සුදු මැණිකේ මොනතරම් කීවද යන්න බැහැ කියලා, මේ ශිවා විහින් ඔය දේ කරගත්තේ 😭🙄😡

  • @HRlife-fk1fs
    @HRlife-fk1fs Місяць тому +3

    ඒ මලගෙදර මිනිය එම්බාම් කරේ කොහේ මල් සාලාවද දාන්නේ නැ බන්.. දැන ගන්න විදියක් නැ නේ. 🤭🤣.

  • @_black_panther_9999
    @_black_panther_9999 Місяць тому +39

    ශිවාගේ ටෝක් විතරයි නේ 😅😅

    • @Chelindramanura
      @Chelindramanura Місяць тому

      😂

    • @sarojakusum3973
      @sarojakusum3973 Місяць тому +2

      අනිවාර්යයෙන් පඩ සෝ ව්තරයි බොරැවට බයික් එකේ රගනවා විතරයි පලුවන් මගුලක් නැ ඒකට

    • @Sudu8048
      @Sudu8048 Місяць тому

      ubalata doduda bn ragapana ekatath kiyonawa😂

    • @SachiniDilhani-c5m
      @SachiniDilhani-c5m Місяць тому +1

      ගොන් කතා කියන්න එපා මෝඩ ම්නිස්සු මේක කතාවක් අනික රන්දික කියන්නෙ මගෙ ආසම නලුවා අනික මේක හදන එකා කියන ව්දිහට ඒ අය රගපාන්නේ නැතිව එයාලට ඕන ව්දිහට නෙවෙයි තේරුම් ගන්න අනේ මන්ද හදන එකාටත් පිස්සු දොස් කියන උන්ටත් පිස්සු

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg Місяць тому +3

    සුදු මැනිකෙට සමිමානටක් නෙවෙයි දෙන්න තියෙන්නෙ පොලු පාරක්.

  • @MaheshMahesh-xw5rs
    @MaheshMahesh-xw5rs Місяць тому +2

    මේ මළ ගෙදරට දැන් සතියකට වැඩියි ..මොකාද මේවා හදන්නේ 😅😂😂

  • @KsJayaweera345
    @KsJayaweera345 Місяць тому +3

    ශිවා මළගෙදර යන් කියල තියෙන්නෙ මිනිය බලන්ඩ නෙමේ.මැණිකෙව තියන් ඉදල ඇතිවෙලා ඒ හින්ද ගෙදර දාල එන්ඩ 😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Місяць тому +28

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😅

    • @Kushanirasanga-ml3zk
      @Kushanirasanga-ml3zk Місяць тому

      මං බලන්නේ පස්ස පැත්තෙන් 😂👍

  • @AkmeemanaKusaladhamma
    @AkmeemanaKusaladhamma Місяць тому +11

    මල ගෙදර යන්න සතියක් විතර ගියා දැන් සුදු මැනිකෙ හිර කරන් ඉන්න කොටස් ටික යාවි දෙසැම්බර් වගෙ වෙනක්ම්😅😅😅😅

  • @HejHd-h4v
    @HejHd-h4v Місяць тому +2

    කුවේට් ඉදන් පොන් එකෙන් බලන්නේ 👌👌

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 Місяць тому +21

    ශිවා සුදුමැනිකෙව ගෙදර තියලා එන්නද කොහෙද එක්කන් ගිහින් තීන්නේ 🤣🤣🤣

  • @anushawanniarachchi2241
    @anushawanniarachchi2241 Місяць тому

    සුදු මැණිකේ තරම් කතාවක කවුරුවත් අඩලා නැතුව ඇති

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 Місяць тому +9

    කො ජුඩා ගෙ අම්මා අම්මො එයා හිටියා නම් තව පිස්සු heydeyi 😂😂🇦🇪🇱🇰

  • @ThiliniWijewardhana-b5p
    @ThiliniWijewardhana-b5p Місяць тому +21

    කතාව පොඩ්ඩක් හරි හොඳ ගලායෑමක් එක්ක තාත්ත්වික ව ලියන්න මේක ලියන කෙනා දන්නෙම නෑ වගේ. සුදු මැණිකේ pregnant . ඒක ශිවා දන්නෙත් නෑ. දන්න දෙන්නාගෙන් එකෙක්වත් ඒක කියන්නෙත් නෑ. සුදු මැණිකෙට කොච්චර වෙලාව තිබ්බද ඒක කියන්න. අඩුම දැන් වත් කියන්න පුලුවන් නේහ්. අනුරාධා කනත්තට යන්න පුලුවන් කියන යෝජනාව දාලත් ඒක කලේ නැතුව බලෙන්ම මැණිකෙව අරන් ගිහින් ආයෙත් කබලෙන් බිමටම අතෑරියානේ . 😒😒
    ශිවාටයි, සුදු මැණිකෙටයි ඉන්න චරිත දෙක මේ කතාවටම නාකි වෙනවා හරියට රවීන් දෙවෙනි ඉනිමට නාකි උණා වගේ අපරාදේ. යාන්තම් නොබලා ඉඳලා ආයෙ බැලුවා මුන් දෙන්නා එකතු උණානේ කියලා. මෙලෝ රහක් නෑ. ශිවාගේ කිසිම ආදරයක් දැනෙන්නෙත් නෑ පේන්නෙත් නෑ මැණිකෙට දැන් මේ කතාවේ ඔරවගෙන ඉන්නවා ඇරෙන්න.

    • @AHPiyaseeli
      @AHPiyaseeli Місяць тому +2

      එහෙම කියන්න එපා ශිවා සුදුමැනිකෙට ගොඩාක් ආදරෙයි ඒත් ආදරේ යට හිතේ තියාගෙන ඉන්නවා
      වීරවර්න ගෙන් පලිගන්න තියන එකම දේ සුදුමැනිකෙ කියලත් ශිවා හිතනවා
      පව් සුදුමැනිකෙ ශිවාට පනවගේ ආදරය කරනවා සුදුමැනිකෙ දරුවත් එක්ක ශිවා ලඟට එනවා ඉදිරිකාලයේදී.

  • @kumarajayarathna4218
    @kumarajayarathna4218 Місяць тому

    මලගෙන් පස්සේ හිර කෙරපු මැනිකේ දැන් ටෙහිකේ නියම කතා 😂😂😂😂 අපිට පහු ගිය ආන්ඩු වගේ තමයි රවට්ටනවා😂😂😂😂😂

  • @Kaveeshakaushalya-z8o
    @Kaveeshakaushalya-z8o Місяць тому

    ane sudu manikee harima lassanai🥰🥰

  • @renokaajitha7240
    @renokaajitha7240 Місяць тому +10

    ජුඩ් සූදු මැණිකෙට ආදරෙයි නම් ඇයි එයාලට සතුටින් ඉන්න දෙන්නෙ නැත්තෙ මාර තාත්තා කෙනෙක් 😮

  • @Dinu1030
    @Dinu1030 Місяць тому +3

    සනීප නැති වෙනවනේ බලන අපිට ඉතින් මේ මේ කතාව ඉවර කරන්නකෝ හොද අවසානෙකින් සුදු මැණිකේ පැනලා යනවා ඉවරය්කුත් නෑ ජූඩා තේරුන් ගන්න පාටකුත් නෑ මුදලාලිගේ හිත උනු වෙන්නෙත් නෑ ශිවාට කිසිම අයිඩියා එකකුත් නෑ බලන අපිට තමයි සනීප නැතිවෙන්නේ මෙහෙම ගියොත් 😂😅

    • @sunithaperera902
      @sunithaperera902 Місяць тому +1

      @@Dinu1030 මේක බලන ඔක්කොටම හාට් කේස්. හිරුඑකෙ අදිපති ලොකු ලොකු පිං කම් කරන්නෙ. ඒ වුනාට ආදර්ශ මත කතා දෙන්නෙ නැ.

    • @nadeeshadilhari514
      @nadeeshadilhari514 Місяць тому +1

      මේක බලන අපටත් ඇඩෙනවා... නිතරම ඒ දෙන්න වෙන් කරන්න එපා අනේ....

  • @oshadhirashmila
    @oshadhirashmila Місяць тому

    කතාව ලියන්නෙ අපිට ඕනි විදිහට නෙවෙයි 😂මෙතන වැලෙලෙන්නැතුව බලපල්ලා පාඩුවෙ බැරි එවුන් නොබලා ඉදපල්ලා 😂😂

  • @IndikaChathurangani-x1i
    @IndikaChathurangani-x1i Місяць тому +2

    පව් සුදු මැනිකේ. මේ කතාව පටන් ගත්ත දවසේ ඉදන් එයාගෙ වැඩේ අඩන එකමයි.

  • @ShasiniBandara
    @ShasiniBandara Місяць тому +1

    දැන් හරිනෙ ශිවා ඔයා කොම හරි සුදුමැනිකෙ බේරගන්න

  • @ABC1209
    @ABC1209 Місяць тому +2

    වීරවරන ගැනිව මැරුවා . කෙල්ලව ගෙන්න ගන්න ඕන නිසා. හොස්පිටල් එකේදි ඒකයි කිවුවෙ උබට එන්න වෙනවමයි කියලා

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva Місяць тому +17

    එක පාරම ශිවා කොහොමද බං ආවේ? ඒ කෑල්ල record වෙලා නැද්ද?😅😅

  • @Nipu714
    @Nipu714 Місяць тому +17

    මේක බලන අපිට ගහන්න ඔන 😆😆

  • @dammikabandara4577
    @dammikabandara4577 Місяць тому +1

    වතුර පොදක්වත් අන්තිමට දෙන්න ඉන්නේ තමන්ගෙ දරුවා විතරයි ඒ ගැන පොඩ්ඩක් හිතන්න ඕන

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p Місяць тому +3

    සුදු මැනිකේ ටෙස්ට් කරපු එක ශීවා දැන් දැක්කොත් හොදයි

  • @TharakaMadushan-ry6me
    @TharakaMadushan-ry6me Місяць тому

    කතාව තව බලනවට සම්මාන දෙන්න ඕනා😅

  • @wijesinghakasthuriarachchi2245
    @wijesinghakasthuriarachchi2245 Місяць тому +11

    මේ මිණිය වළලන්නෙ තුන් මාසේ ගිය පහුවෙනිදාටලු.

  • @HeraAikhan
    @HeraAikhan Місяць тому

    මොනා උනත් ජූඩා පව් කියන අය කෝ😮

  • @RanjithAriyathunga
    @RanjithAriyathunga Місяць тому +23

    අද හිරිපොද වැස්ස ටෙලි ඩ්‍රාමා එක තිබ්බද😢

  • @kalanisachithra5560
    @kalanisachithra5560 Місяць тому +9

    මෙ හැමදාම බනින අය කතාව නොබලා ඉන්න්කො අනෙ.අනිත් channel වල එ වෙලාවට කතා තියෙනවනෙ. බලන අපි බලන්නම්..

    • @Kumudu_25
      @Kumudu_25 Місяць тому

      අනේ මේ එක පිස්සු කතවක්

    • @apsarathejani7499
      @apsarathejani7499 Місяць тому +1

      අනෙකද කියන්නේ

    • @kalanisachithra5560
      @kalanisachithra5560 Місяць тому

      @@Kumudu_25 🤣

    • @AHPiyaseeli
      @AHPiyaseeli Місяць тому

      අපි නම් කතාව බලනවා
      නොබලා බැරිකමට. වරදක් කියන්නෙ නෑ.

  • @SandraSandra-t3u
    @SandraSandra-t3u Місяць тому +7

    විරවර්න වගෙ තාත්තා කෙනෙක් හතුරකුටවත් ලැබෙන්න එපා

  • @sunandagamini2531
    @sunandagamini2531 Місяць тому +1

    මේ කතාවේ චණ්ඩි යා ත් වීරයාත් දෙන්නා ම වීරවර්න

  • @ShasiniBandara
    @ShasiniBandara Місяць тому +1

    මෙ දෙන්න වෙන් කරා ඇති ඉක්මනට එකතු කරන්න විකාරයක්නෙ එපා වෙනව

  • @udayanganiwijendra1454
    @udayanganiwijendra1454 Місяць тому +5

    ඉදකින් ගෑනි දාලා ඌ ගියා. මේකටද අර ගෑනි පණ කඩාගෙන ආදරේ කලේ.

  • @gangashamali2652
    @gangashamali2652 Місяць тому +1

    වරදක් කරානම් දඩුවම කාටත් පොදුයි

  • @KamaniBandara-j2l
    @KamaniBandara-j2l Місяць тому +2

    පල්ලියට, කනත්තට යන්න තිබුණනේ ගෙදරට නොයා එහෙනම් ඔහොම හිර කරන්න බැහැ නේ . කොහොමත් ශිවා ඇවිත් මොන ක්‍රමයකින් හරි බේරා ගනියි

  • @evon-ze6nw
    @evon-ze6nw Місяць тому +1

    දෙවියනේ සුදු මැණිකෙවයි ශිවාවයි ආයෙ වෙන් කරන්නද හදන්නේ මේ වීරවර්ණයා නම් තාත්තෙක් නෙවෙයි මුර්ගයෙක්

  • @Udara_Akalanka
    @Udara_Akalanka Місяць тому +26

    අඩා වැටෙනවා හැමදාම අප්පිරියි😂

  • @AHPiyaseeli
    @AHPiyaseeli Місяць тому +9

    ශිවා සුදුමැනිකෙ නැතුව ඉන්නෙ නෑ ශිවා කොහොම හරි සුදුමැනිකෙව බේරගන්නවා.

  • @singirinalinda5950
    @singirinalinda5950 Місяць тому +5

    මලගෙදර තුන් වෙනි සතිය. අනේ වලලපල්ලකෝ උම්මළකඩ කරන් නැතිව.

  • @himali3897
    @himali3897 Місяць тому +2

    Amanda u r very talented actress 🎉 u have done good job very impressive ❤ Himali from Jerusalem israel

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ Місяць тому +1

    ගොබ්බ සිවාට හොද වැඩෙ 😂😂😂😂 මහලොකුවට ගියා උඩදගේන 😂

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm Місяць тому +2

    කතාවට උනත් මෙහෙම තාත්තලා නොපතං🙏🙏🇱🇰🇱🇰

    • @SujaniPriyankara-ts2yv
      @SujaniPriyankara-ts2yv Місяць тому

      අනේද කියන්නෙ

    • @Douma-w6h
      @Douma-w6h Місяць тому

      😮😮😮😮😮😮😔😔😔😔😔😔😂😂😂😂😂😂🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Tina-q6x7w
    @Tina-q6x7w Місяць тому +4

    කොහොම හරි ජුඩ්ගේ අම්මා නම් නැහැ නේද

  • @قيتاسرلنكا
    @قيتاسرلنكا Місяць тому +5

    දැන් සුදු මැනිකෙව එලියට ගන්න අවුරුද්ක් යයි හොඳ නලුවො ත් එපා කරවනවා

  • @malshasan6776
    @malshasan6776 Місяць тому +6

    Yenuki oyawath ශිවාට කියන්න..සුදු මැණිකේ අම්මා කෙනෙක් වෙන්න ඉන්නෙ කියලා ....

  • @bboylover18
    @bboylover18 Місяць тому +2

    ශිවාට තාම දන්නේ නැහැ සුදු මැණික බඩින් කියලා ඉස්සරහට ශිවා සුදු මැකව සැක කරලා සුදු අත හැරලා යයිද දන්නේ නැහෑ....😢❤😮😮

    • @bboylover18
      @bboylover18 Місяць тому

      ශිවාට තාම දන්නේ නැහැ සුදු මැණික බඩින් කියලා ඉස්සරහට ශිවා සුදු මැකව සැක කරලා සුදු අත හැරලා යයිද දන්නේ නැහෑ....😢❤😮😮

  • @Lifewithusha1
    @Lifewithusha1 Місяць тому +2

    සුදු මැණිකෙ රඟපානව කියලාවත් හිතුන් නෑ 😢😢

  • @PriyanthDegaladurage-dx3oe
    @PriyanthDegaladurage-dx3oe Місяць тому +1

    අදින් පස්සේ ඔයා බලලා ඉවරයි

  • @seuwandisachini7744
    @seuwandisachini7744 Місяць тому +35

    කතාව එපා වෙලා දැන්නම් 😢

    • @HarithKsds
      @HarithKsds Місяць тому +1

      ඔව් මුන් අයිස් ගහලා මේකලියන්නේ.

  • @ravindumadushanka2885
    @ravindumadushanka2885 Місяць тому +3

    ශිවා ගු බයයි නේ😂

  • @Saly-e2d
    @Saly-e2d Місяць тому +4

    පවුබලන්නදුකයි😢😢😢😢😢

  • @maheshirathnayaka2777
    @maheshirathnayaka2777 Місяць тому +1

    සුදු මැනිකෙගේ ගට නෑ ශිවාගේ. මෙලෝ රහක් නෑ ශිවා. මොකට මේ සුදු මැනිකේ මැරෙන්න හදනවාද මන්දා.

  • @RamyaDayakanthi
    @RamyaDayakanthi Місяць тому +1

    ආයේ මේ කතාව ජීවිතේට බලන්නේ නෑ.අපි කතාවක් බලනකොට ඒකෙ කැමති චරිත තියෙනවා අකමැති චරිත තියෙනවා.කැමති චරිතයකට අසාධාරණයක් වෙනකොට ඒ කතාව එතනින් එහාට බලන්න හරි දුකයි ඒක ලොකු පීඩනයක්.තියෙන ප්‍රශ්න මදිවට මොකටද කතාවක් බලලත් හිතට දුකක් වේදනාවක් කේන්තියක් පීඩනයක් ඇතිකර ගන්නේ.හැම කතාවකම මේ වගේ අවසානයට අපට ලොකු පීඩනයක් වේදනාවක් කේන්තියක් ඇති වෙනවා.ඒ නිසා අදින් පස්සේ drama බලන එක තනිකරම නතර කරනවා.