100$ , 2000$ ක් කරමු. Binance Small account grow | binance sinhala | Binance trading

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024
  • 🔰Free Analysis group - t.me/+mSA8aqgY...
    🚀🚀⭐VIP Signal හා සම්බන්ධ වීමට - t.me/+elpAphTY...
    🔰💥නොමිලේ Technical analysis මුලසිට සරලව ඉගෙනගමු.✔💥🔰
    🔥🔥VIP එක තුල මෙතෙක් කරපු පාඩම් සෙට් එක නොමිලේ 🔥🔥
    --⭐ Candlesticks ⭐--
    🔰 Lesson 01 - Candlesticks - • Technical Analysis මුල...
    🔰 Lesson 02 - Candlesticks ( වැදගත්ම සෙට් එක) - • Technical Analysis | L...
    🔰 Lesson - 03 - Candlestick patterns - • Candlestick patterns |...
    --⭐ Chart patterns ⭐--
    🔰 Lesson - 04 - Chart patterns -
    • Chart patterns | Chart...
    🔰 Lesson - 05 - Chart patterns -2 -
    • Chart Patterns | 02 | ...
    🔰 Lesson - 06 - Cup & hanlde / Head & sholder pattern - • Cup & handle pattern |...
    --⭐ Scalping මුල සිට ⭐--
    🔰 Lesson 07 - Scalping part-1 - • Scalping කරන විදිය මුල...
    🔰 Lesson 08 - Scalping part-2 - • Scalping | part 02 | ක...
    🔰 Lesson 09 - Scalping - Part-03 - නිවැරැදිව Entry ගැනීම, TP දැමීම, SL දැමීම. - • Scalping | part 03 | න...
    🔰 Lesson - 10 - Support line & Resistance Lines නිවැරැදිව අදිමු
    ❤❤❤ මං Scalping කරන විදිය ❤❤❤ - • මං trade දාන්නෙ මේ විද...
    💥💥💥Phone එකෙන්ම සරලව analysis කරන විදිය - • Phone එකෙන් ලේසියෙන්ම ...
    🔥Next lesson up coming.......

КОМЕНТАРІ • 254

  • @chavidemel
    @chavidemel  Рік тому +4

    🟢🟢🟢 මෙන්න ඒ 1% ක් හොයන plan එක. - ua-cam.com/video/MIzqTOQsmtY/v-deo.htmlsi=m5Atpah1nj7bmpN2

  • @Chamma_X
    @Chamma_X 2 роки тому +44

    කිසිම ලෝභ කමක් නැතුව හොඳටම කියලා දුන්නා. කවදාවත් වරදින්නෑ ඔයාට නම්💝☺️

  • @PradeepNalaka414
    @PradeepNalaka414 Рік тому +12

    ඇත්තටම මට මුල් ටිකේදි boring වගේ දැනුනා. ඒත් chart එක පෙන්නද්දි තමයි වැඩේ තේරුනේ😊. නියමයි ඔයා පෙන්නෙලා දුන්නා trading සාර්තක කර ගන්නේ කොහොමද කියලා ඉවසීමෙන් වැඩ කරලා. නියම plan එකක්. ලස්සනට තමන්ගේ target එකට යන්න පුලුවන්. Binance trading වලදී ඉවසීම මාර වැදගත්. ඒ තුලින් තමයි අපි target එකට යන්න ඕන.

  • @ai_traders
    @ai_traders 2 роки тому +30

    trading වලදී මම හැමදාම කියපු කතාව මේකයි... Good job brother 👍❤️🔥

  • @visharts4230
    @visharts4230 2 роки тому +16

    බොහොම ස්තුතියි මෙවැනි වීඩියෝ එකක් දුන්නට අයියෙ. අනිව මමත් මෙ ප්ලෑන් එකෙන් වැඩ කරන්න පටන් ගන්නව. ඉදිරියෙදි අනිවාර්යයෙන්ම මගෙ ප්‍රගතිය ඔබට කියන්නම්. තෙරුවන් සරණයි..!

  • @sameerasenanayaka
    @sameerasenanayaka Рік тому +10

    ⁣නියමෙට කියල දෙනවා,, ඔබටත් ජයෙන් ජය වේවා,,,, මම දැකපු හොදම විඩියෝ ගේන්නෙ ඔබතුමා,,, කිසිම ලෝභකමක් නැතුව කියලා දෙනවා,, සුපිරි මිනසෙක්....

  • @indrakadffdg1768
    @indrakadffdg1768 Рік тому +6

    බොහොම හොඳ වීඩියෝ එකක්.හැබැයි වැදගත් දේ තමයි ඉවසීම.දවසින් කෝටියක් හොයන්න හිතාගෙන ඉන්නව නම් මේක හරියන එකක් නෑ...❤❤❤

  • @isurupriyankara2440
    @isurupriyankara2440 Рік тому +7

    දැන් තමයි හිතට සතුටක් දැනුනේ 😍
    ඇත්තට හොදට තෙරුම් කරලා දෙනවා ඔබට ජය පතනවා හදවතින්ම❤️

  • @parapitiya
    @parapitiya Рік тому +5

    මාරම දෙයක් ඉගෙන ගත්ත මේ වීඩියෝ එකෙන්. ස්තූතියි.💙🙏

  • @artwithsanka4927
    @artwithsanka4927 Рік тому +2

    අපි නොහිතපු හැමෝම නොකියපු වෙනස්ම දෙයක් ඒක ගොඩාක් thanks💖💖

  • @nippaback4637
    @nippaback4637 Рік тому +1

    බොක්කටම වදින්න කියල දෙනව 😍 සුපිරියක් තමා brother ❤ KEEP IT UP 😍🫂

  • @DammikaLiyanage-cg6wu
    @DammikaLiyanage-cg6wu Місяць тому +1

    අවංකව සුපිරියි ......ගොඩක් ස්තුතියි ❤❤❤

  • @MyLankappc
    @MyLankappc Рік тому +1

    ඔබතුමාගේ video හරිම පැහැදිලියි මොනවත් නොදන්නාකෙනෙකුටත් හරිම සරලව තේරෙන විදියට කියලා දෙනවා හදවතින්ම ස්තුතියි . 🎉🎉🎉❤❤❤❤️‍🔥❤️‍🔥❤️‍🔥👍👍👍🔥💐💐💐👌👌👌

  • @skbestallsongs9424
    @skbestallsongs9424 Рік тому +3

    ඒක නම් පට්ට අදහසක් සර් ජය වෙවා ඔබට

  • @nilanjayawardena9215
    @nilanjayawardena9215 Рік тому +1

    Mage jivithe dekapu wedagathma lassanama pehedilima video eka mara wedagath godak sthuthi 💪💪

  • @malithmendis10
    @malithmendis10 Рік тому +1

    Thankyou ayye ❤❤❤❤

  • @wijayarathnabandara1096
    @wijayarathnabandara1096 Рік тому +2

    මෑතකදී දැක්ක සුපිරිම video එකක්.

  • @priyanthabalasooriya3702
    @priyanthabalasooriya3702 2 роки тому +3

    මම බලපු හොදම විඩියෝ එක. කියන්න වචන නෑ..

  • @digitalnextlk
    @digitalnextlk Рік тому +1

    Hithata Loku Sathutak danuna Oyayge Kathava Ahala Motivate Una eken Math me plan eka use karanava Hadissi vela athe thiyena okkoma nasthi karagannavata vada ivasimen vada karala loku thanakata enna puluvan kiyala dan theruna Hodama deval life ekata enne himita kiyala kiwwata ada thama therune thanks Lot ❤

  • @khabylamereaction8934
    @khabylamereaction8934 11 місяців тому +2

    ඇත්තටම මේ දේ සාර්ථකයි. මම මේ වගේ දෙයක් කලා හැබැයි මීට වෙනස් විදිහකට.. ඉවසීම නැති වුණා මගදි😐
    මම කලේ දවසට 10%ක් හොයන එක. හැබැයි ඒකෙදි මේ වගේ මාසෙන් මාසෙට නෙවේ capital එක වැඩි කලේ.. දිනපතා..
    අද 100යි නම්, 10%ක් හොයලා හෙට 110කින් trade කරනවා..
    සමහර දවස් වලට 20-30% හොයන්න ගියා..
    කොහොම හරි 3.6$ කින් පටන් අරන් 52$ විතර වෙනකන් ගියා මාසෙකටත් අඩු කාලයකින්. පෙරේතකම වැඩි වෙලා කෙල වුණා.

    • @khabylamereaction8934
      @khabylamereaction8934 11 місяців тому +2

      high leverage
      SL දාපු නැති එක
      ladder ගහන්න දාපු සමහර ලිමිට් ඕඩර් close කරන්න අමතක වෙලා liquidity අහුවුණා.
      අනවශ්‍ය තැන් වලින්, අනවශ්‍ය margin දාලා ladder ගැහුවා.
      දවසකට නියමිත limit එකක් තිබ්බෙ නැති එක .
      ලොකු ලොකු margin වලින් trade දාපු එක..
      මම මේ වගේ වැරදි ගොඩක් කලා. මේ video එකේ plan එක පටන් ගන්න අය මේ වැරදි නොකර ඉන්න බලන්න..

  • @ublack8749
    @ublack8749 Рік тому +2

    සහෝදරයා, බොහොම පින් ඔයාට. ජයෙන් ජය.... 👏👏👏💐💐💐

  • @aravindachathuranga6493
    @aravindachathuranga6493 Рік тому +1

    Niyama video 1k brother mn free hambuna 5$ n patan gaththe, eaka 2.40$ wage adu una lost paththata yaddi trade close karala, dn nm wade therun aran gemak gahan yanawa, podi kalekin 24$ karaganna puluwan una, eth eka thade ekakin 0.50, 0.80, 1$ wage podiyata hoyala ekathukaragannawa jayawewa brother

  • @sampathwijesekara8687
    @sampathwijesekara8687 Рік тому +2

    Thank you brother, I am beginner ,now I can manage ,this method.

  • @nishanthajk2662
    @nishanthajk2662 Рік тому +1

    බොහොම ස්තූතියී සහෝදරයා ♥

  • @lkhacker1280
    @lkhacker1280 4 місяці тому

    Adeeeeee pattaaaaaaa brother ❤❤❤❤❤❤❤❤❤ thank a lot❤❤❤❤❤❤❤

  • @vijithpathirana5345
    @vijithpathirana5345 Рік тому

    Hema video ekakma godak hodai oyage hadawathimma kiyala denawa loba nethiwa godak pin. E video karanakota godak eka matha katuganne nethiwa kiyala denawanam godak hodai thanks me vidiyata hema dema apata kiyala denawata💕💕💕

  • @nilangafernando3981
    @nilangafernando3981 2 роки тому +2

    Aniwaren next v eka enakn balan innawa thank you aiye❤

  • @chavidemel
    @chavidemel  2 роки тому +15

    Join telegram group - t.me/+s3UvPUPEQNozOWY9

  • @chathuwithworld6765
    @chathuwithworld6765 Рік тому

    ගොඩක් පිං. මේ video එක ගොඩක් වටිනවා. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏😍

  • @shine1electronics646
    @shine1electronics646 2 роки тому +1

    Supirin jayama wewa aiye අනිවාර්යයෙන් gemak gahanawa.👍🙏

  • @Gamevibe360
    @Gamevibe360 Рік тому

    Aiye supiri kata hadath pattama lassanai marama clear thank you so much brother god bless you.

  • @dsengineering145
    @dsengineering145 Рік тому +1

    👍බොහොම ස්තූතියී සහෝදරයා 💝

  • @visharamendis6584
    @visharamendis6584 Рік тому +3

    දැන් තමයි ඔලුවට ගියේ මේකේ හැසිරෙන්නෙ කොහොමද සැලැසුම් කොහොමද කියලා බොහොම ස්තූතියි අයියා ❤😊

  • @Evoblooming
    @Evoblooming 2 роки тому +16

    ඔය කියන විදියට හැමදාම ප්‍රොෆිට් කරන්නම බැහැනේ.ලොස්ට් වෙන දවසුත් තියෙනවනේ 😮

  • @nilanthajayasekera
    @nilanthajayasekera Рік тому

    Thank you very much my brother.... jayama wewaa....

  • @nisalavimukthi6033
    @nisalavimukthi6033 2 роки тому +4

    ඔයානම් ගැම්මක් ඇ . ජය වේවා!! ❤

  • @dichiisc
    @dichiisc 2 роки тому

    Kawruth mecchara lassanata kiyala deela na... Charity karannath kiyala dena oya supiri kollek. Digatama karamu...

  • @loveandpeacemagictricksrev5031

    නියම කොල්ලෙක්.. උතුරන්න හරියන්න ඕනෙ ❤🙏💐❤️🤩

  • @artoflife5259
    @artoflife5259 Рік тому +2

    නියමයි...ගොඩාක් වටිනවා 🙏❤️💫

  • @erangalakshman1734
    @erangalakshman1734 Рік тому

    Mehama kiyala denna bro kisima kenak oyata thanka❤

  • @gineshprasanga8451
    @gineshprasanga8451 2 роки тому +5

    බොහොම ස්තුතියි 🙏❤️.

  • @asirinuwan4461
    @asirinuwan4461 2 роки тому

    den ithin okkoma aya kootipathiyo,,,, machanla apita ivaseema ne. bavanavak vage meka karanna ona .. eka davasin dinanna be , meka thama niyama kramaya, thanx bro.....

  • @kmax2356
    @kmax2356 Рік тому

    Niyama stratergy ekk..thanks brother... eka mara watinawa... ❤️❤️

  • @darshi763
    @darshi763 Рік тому +1

    Anee sir harima hodai.💐💐💐

  • @traveldays_LK
    @traveldays_LK 10 місяців тому

    Aiye oya me video eka maara wadagath unaaa ❤️❤️

  • @amilaSampath-c8s
    @amilaSampath-c8s 4 місяці тому

    සුපිරී bro👍✌️

  • @LahiruKalpa-l8j
    @LahiruKalpa-l8j Рік тому

    Supiriyak ❤❤❤

  • @chandrikaizednikularathne
    @chandrikaizednikularathne Рік тому +1

    What a wonderful teacher god bless you

  • @wygworld
    @wygworld 2 роки тому +7

    නියම පැහැදිලි කිරීමක් 👍👍👍

  • @AMSKNOWLEDGE
    @AMSKNOWLEDGE 2 роки тому

    Iwaseemai semin gamanai...sthirai...theruwan saranai

  • @lahirurushan4513
    @lahirurushan4513 Рік тому +1

    මේකනම් සුපිරියක් මචං ❤ ආදරෙයි

  • @shanakarathnayaka-bj3wz
    @shanakarathnayaka-bj3wz Рік тому +2

    great advise brother❤

  • @sahan_w
    @sahan_w 2 роки тому +1

    aththatama meee cramaya mama hithanawidhiyata godak mata wadhagath mokadha magee acc ekee balance eka hamamasema breack even ma thama patam gaththa balanace ekama thama masekata passeth enneh dhiunuwak nah profte enawa sahenneh ekatama loss ekkauth yanawa pahuwenidha……mee kramawedhaya use karaoth mama hithanawidhiyata yam kisi prathipalayak labewiiii😇🥰aniwa meee concept eken risck ekkth manage wela 1y wagee loku profite ekakata target karamna puluwam wewi kiyala mama hithanawaaa🥺❤️

  • @Nalin86Vlogs
    @Nalin86Vlogs Рік тому

    wow this is a super video... eep up the good work.....

  • @KasunChirantha91
    @KasunChirantha91 11 місяців тому

    Mama k😢lawa gtte ikmanta hoynna gihin❤thank you brother loku deyak oluwata da gtta❤❤

  • @chandanaarampola8052
    @chandanaarampola8052 Рік тому

    Niyamai ඔයාට devi පිහිටයි !!"

  • @Sasanka077-d6z
    @Sasanka077-d6z 2 роки тому

    bohom sthuthii ayyee..ilaga vedio eka onee...

  • @smackfisachiya8476
    @smackfisachiya8476 Рік тому

    Respect brother 🙏❤️

  • @S2K_GAMING
    @S2K_GAMING 2 роки тому

    mata me weakam set una supirima video eka thanksa ayya

  • @nisalavimukthi6033
    @nisalavimukthi6033 2 роки тому +5

    ඊලග වීඩියෝ එක ඕනෙ ඉක්මනටම

  • @asankasuriaarachchi974
    @asankasuriaarachchi974 Рік тому

    Wonderful explanation Bro,❤ Awesome...

  • @paperpresentation7488
    @paperpresentation7488 2 роки тому +2

    Very good plan, Thanks God Bless you

  • @roshanudayanga4916
    @roshanudayanga4916 2 роки тому

    Plan ekak hadaganna mata set unu supirima idea eka.Thx brother.aththatama kiyanna wachana naa.a tharam supiri idea ekak.

  • @tekshananuradha3797
    @tekshananuradha3797 Рік тому

    supiriyatama kiyadunna thanks aiye

  • @surangapradeep7171
    @surangapradeep7171 7 місяців тому

    මේ වීඩියෝ එක අද බලනකොට අවුරුද්දකට වැඩී අප්ලෝඩ් කරලා
    මේ ක්‍රමය අතහදා බලන සහ සාර්තක උන අය පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න බලන්න

  • @hasininilanka2448
    @hasininilanka2448 Рік тому

    Ayye patta ඔයාට godsk pin

  • @suneth41
    @suneth41 10 місяців тому

    Thank you verymuch.

  • @lalanthipremawardhana9890
    @lalanthipremawardhana9890 Рік тому +1

    වටිනාකම කියන්න වචනත් මදි .ගොඩක් ස්තුතියි brother.
    මේ විදිහට කරද්දී නිතරම එක trade එකයිද run වෙන්න පුලුවන් ඒකත් පොඩ්ඩක් කියන්න please .

  • @dhanushka698
    @dhanushka698 Рік тому

    athi athi athi supiri ah😀

  • @nandanaariyarathna
    @nandanaariyarathna Рік тому

    Good thanks kiyala dunnata

  • @piyaldissanayakesrilanka2140

    Thanks nodanna kamata dollar 400 k los karagena hitiye hadissiya nisa thanks obata

  • @thilinamadusanka2026
    @thilinamadusanka2026 Рік тому

    Oyta godak pin meeva apit kiyl denavata

  • @dichiisc
    @dichiisc 2 роки тому

    Ilanga video eka ikmanata daapan kollo Chavi...

  • @beautifulworldofcrypto
    @beautifulworldofcrypto 2 роки тому +1

    නියමයි අයියේ ... නියම උපදෙස් ටික.... ස්තුතියි ...❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @rcjcreations1173
    @rcjcreations1173 3 місяці тому

    Supper ..❤❤❤

  • @slgamingwithmaliya5905
    @slgamingwithmaliya5905 2 роки тому +1

    Gamak ayiye niyamaine oyage video

  • @prasannaherath2891
    @prasannaherath2891 2 роки тому

    meka practice karanawa kohomahari aiya. oya jevite terum gatta kenek kiylai mta hitune 👊

  • @dimankasenavirathna4820
    @dimankasenavirathna4820 5 місяців тому

    Niyamai aiye mechchara dawas lost Wana me krame hodai

  • @sujithjeewantha7435
    @sujithjeewantha7435 Рік тому

    Thank you very much ❤

  • @dasunlakshandesilva9950
    @dasunlakshandesilva9950 Рік тому

    සුපිරි වීඩියෝ එක ලොකු අයියේ.මම අද දැක්කේ.මාස 6 කට කලියෙන් දැක්කනම් අද ගොඩ.😥

    • @dasunlakshandesilva9950
      @dasunlakshandesilva9950 Рік тому

      මේකේ අනිත් වීඩීයෝ එක මොකක්ද අයියේ.

  • @madukadinujaya1897
    @madukadinujaya1897 2 роки тому +2

    Me kiyala dunna de watinawa puluwannam 1% hoyana widiyath risk free karala kiyala denna

    • @chavidemel
      @chavidemel  2 роки тому

      ඒක තමා මං ඊලග වීඩියෝ එකෙන් කියල දෙනව කීවේ.. මෙන්න ඒ වීඩියෝ💥 එක - ua-cam.com/video/S_nxLglLw10/v-deo.html

  • @ayeshruwanpathirana6041
    @ayeshruwanpathirana6041 2 роки тому

    Superb !!! I ll follow your method.Thank you.

  • @sandunkumara2272
    @sandunkumara2272 Рік тому

    Supiri kathawa

  • @digitalnextlk
    @digitalnextlk Рік тому

    Aiya Oya laga thiyena Profit Table eka denna puluvanda

  • @feelZonee
    @feelZonee Рік тому

    ප්ලෑන් එක මරු ඉවසීම තියෙන්න ඕන ❤️අද ඉදල පටන් ගන්නවා

  • @duliprangana6407
    @duliprangana6407 2 роки тому

    Supiri video ekak bro

  • @Mr.Bunchi
    @Mr.Bunchi 7 місяців тому

    Good video ❤❤

  • @nishanthaudayakumara7725
    @nishanthaudayakumara7725 2 роки тому +1

    Thank you very much .

  • @erangalakshman1734
    @erangalakshman1734 Рік тому

    Patta aaaaaa😮

  • @CDGadgets
    @CDGadgets Рік тому

    Thank you aiye ❤

  • @valuables
    @valuables 2 роки тому +1

    Nice brother thank you. Mekedi loss wunoth trade Karannna beri dawasak thibboth eka kohomada plan eken recover Kara ganne

  • @manjuchathuranga7247
    @manjuchathuranga7247 Рік тому

    Great idea ❤️

  • @DanushkaChathurangee
    @DanushkaChathurangee Рік тому

    Supiri ayye

  • @naduldulsara4845
    @naduldulsara4845 9 місяців тому

    Supiri ❤

  • @susa1922
    @susa1922 Рік тому +1

    ♥️♥️Respect

  • @manojlakshitha8812
    @manojlakshitha8812 2 роки тому +1

    😍😍😍 නියමයි අයියේ

  • @DilhaniDissanayake7
    @DilhaniDissanayake7 Рік тому

    thank you 🙏🙏

  • @wasantharanawaka6706
    @wasantharanawaka6706 Рік тому

    aiye icp coin eka mama usdt 100k buy kala wallet ehekata daganna be ne trust wallet ekata daganne kohomada kiyanna puluwanda plz

  • @harshanaathuraliya6804
    @harshanaathuraliya6804 Рік тому

    Great stratergy.Thanks for the help.

  • @chamindaranil7788
    @chamindaranil7788 Рік тому

    Good job ජයවේවා bro