නැසූ නෑසූ හඩ විරිදු නලින් ගයන තවත් අධි සංවේදී විරිදුවක් viridu nalin

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 455

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 роки тому +49

    මුලු ලෝකෙම ඉන්න ගැමිනි මාතාවන් සියලුම දේනාට පිංවන්ත ලස්සන දරුවන් ලැබේවා තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි පත්තිනි මෑනියන්ගේ පිහිටයි ...කාන්තාවන් හැමෝගේම ඒ සිහිනය ඉටු වේවා ඒ හම්බෙන දරුවන් ආරක්ශා වේවා තිසරන සරනේ බලයෙන්

  • @sampathkumara289
    @sampathkumara289 2 роки тому +81

    කියන්න වචන නැහැ .හරිම ලස්සනයි විරිදුව...ඇස් වලට කදුලු ආවා අහද්දි මේ විරිදු ටික...❤️❤️❤️❤️❤️❤️

  • @yddgvsdd931
    @yddgvsdd931 2 роки тому +1

    හරිම සංවේදී විරිදුවක් තෙරුවන් සරණයි මල්ලි ඔබ‍ට 🙏🙏🙏🙏

  • @nadeeramadhu1739
    @nadeeramadhu1739 2 роки тому +64

    හරිම සංවේදී... මේ විරිදුව අහද්දි . ඇසට කඳුලක් ආවේ නැත්නම් තමයි පුදු⁣මෙ...මම දකින විදිහට ලෝකෙ තියෙන ලොකුම පව තමයි දරුවන් නැති කරන එක .....

    • @wathsalapushpakumari4136
      @wathsalapushpakumari4136 2 роки тому +2

      Eka nam aththa,deiyane ipadennath kalinma me kiri daruwo maranna hitha denne kohomada deiyane.ගෙවාගන්න බැරිම පාපයක් තමයි

    • @greenlazer2607
      @greenlazer2607 2 роки тому +1

      [01] මව මැරීම , [02] පියා මැරීම , [03] ද්වේශ සිතින් තුවාල කොට බුදුරජුන්ගේ ලේ සැලීම , [04] රහතුන් මැරීම , [05] සංඝ භේදය. ..... යන මේ පහ තමයි ලෝකයේ තියෙන ඉතා දරුණුම පාපකර්ම වන්නේ. .... දරුවන් ගබ්සාකළ පාප කර්මයත් අතිශය දුක් විපාක ලැබෙන පාපකර්මයක් තමයි. ඒත් එය කරපු කෙනෙක් උවත් පසුව ඒගැන කම්පාවී ඉතා නිවැරදිව උතුම් ශ්‍රී සද්ධර්මයෙහි හැසිරී සෝතාපන්න වුනොත් ආයේ කිසිකළෙක අපායේ නොයා සිටිය හැක. ..... ආනන්තරිය පාපකර්ම කළ අයට අවීචි මහා නිරයම අනිවාර්ය්‍ය වේ. ..... මෙසේ නිවැරදි වෙන්න. ...... 🙏

  • @anumohottigedara3953
    @anumohottigedara3953 2 роки тому +18

    ලස්සනයි මල්ලි ❤️❤️❤️❤️❤️❤️ පපුව ට දැනුනා මාර විදියට

  • @janithanuhas6179
    @janithanuhas6179 2 роки тому +19

    සංගීතයේ අධිමාත්‍රාව.. එකදිගට අහන්න බෑ ඇඩෙන්නෙ ඉබේම 😢 ඔයා නම් නියම වැඩ්ඩෙක් අයියා, හැමෝටම පුළුවන් උනාට ගීත ගයන්න, හැමෝටම බෑ ඔයා වගේ හදවතට තට්ටු කරන්න .😢🥺❤🙏

  • @buddhikaperera6654
    @buddhikaperera6654 2 роки тому +39

    මෙලොව වසනා කිසිම මවකට මෙවන් වු කුරිරු හැඟුමක් පහල නොවේවා....🙏🙏🙏🙏සොයුර ඔබට තෙරුවන් සරණයි

  • @sohanisamarasekara3027
    @sohanisamarasekara3027 2 роки тому +2

    හරිම සංවේදී විරිදුවක් කදුලු වැටි වැටි බැලුවේ 😢😢😢😢😢 බුදුසරණයි පරිස්සමෙන් ඉන්න අයියා

  • @sltechpp5905
    @sltechpp5905 2 роки тому +1

    මන් අහපු ලස්සන ම විරිදුව වගේ ම සන්වේදීම විරිදුව තමයි නැදුන්ගමුව ඇත් රජු ගැන කියපු අන්තිම විරිදුව

  • @nilukadamayanthi9480
    @nilukadamayanthi9480 2 роки тому +8

    හරිම දුකයි අය්යේ මේ විරිදු ටික ඇහුවම 😭😭😭😭😭😭😭😭😭මෙවන් දේවල් කිසිම දිනෙක සිද්ද නොවේවා බුදුන් තෙවරක් වැඩිය අපේ මව් රටේ

  • @sithumiwarna3958
    @sithumiwarna3958 2 роки тому +7

    හදවතටම දැනෙන්න කිව්වා...🙏😍දරු සුරතල් බලාපොරොත්තුවෙන් ඉන්න සියලූ අම්මාවරුන්ගේ සිහින ඉටුවේවා...🙏🙏

  • @chethanasewwandi633
    @chethanasewwandi633 2 роки тому +3

    මගේ අම්මා මාව දස මසක් කුසේ තියාගෙන මේ ලෝකෙට බිහි කල පිනෙන් මතු බුදු වේවා. ඒ වගේම මේ ලෝකේ ඉන්න හැම යහපත් අම්මා කෙනෙක්ම. හරිම ලස්සන සංවේදී වචන පෙළක්. මේ ලෝකේ තියෙන ලස්සනම සංවේදීම වචනය "අම්මා" . අයියෙ මේ වගේ ලස්සන වැදගත් නිර්මාණ ඉදිරියටත් කරන්න පුළුවන් වෙන්න කියලා සුබ පතනවා

  • @shanmax6638
    @shanmax6638 2 роки тому +131

    කවුරු කොහොම කීවත් අම්මේ මාත් ආසයි මේ ලෝකෙ ජීවත් වෙන්න ඇයි අම්මේ මං හදිසි වෙලා නැති කරේ සියලු ළමයි වෙනුවෙන් මා හඬ නගනවා 😥😥

  • @ushanakalanka7357
    @ushanakalanka7357 2 роки тому +20

    ඇත්තටම ඇඩුනා මේකට නම් 🥺❤️ජය වේවා අයියේ ඔයාට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 🥰❤️

  • @prashilasarangi58
    @prashilasarangi58 2 роки тому +7

    නියමයි..... කියන්න වචන නැහැ...හරිම ලස්සන විරිදුවක්....අද සමාජයේ වෙන දෙයක්... ඇත්තටම හොඳ අදහසක්.... මෙවැනි විරිදු කිය ඔබට නිදුක් නිරෝගී සුවය පතනවා

  • @puspikapuspika8131
    @puspikapuspika8131 2 роки тому +5

    ගොඩක් සoවේදි විරිදු ගායනයක් ...කිසිම මවකට මෙවන් චේතනා පහල නොවේවා !!

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 2 роки тому

    හරිම සංවේදී විරිදු වක් තෙරුවන් සරණයි

  • @nishanjayasinghe8814
    @nishanjayasinghe8814 2 роки тому +1

    As walata kadulu awa athapaya nokada apiwa haduwa raththaran demaupiyo budu saranai ... hadawathatama danuna mara lassanai nalin ayye

  • @NishanthaNuwan-xf9cm
    @NishanthaNuwan-xf9cm 4 місяці тому +1

    Ammo aiye me ගීතය අහන්න ba රත්තරන් aiye 😢😢😢daruwo nathi අම්මා la කොතරම් sutinawada rate nba a kavu pela අහන්න

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 роки тому +9

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    මටත් ඇඩුනා 😭😭😭😭😭😭 හිතට දැන්නණම කියනවා නියමයි නලින් මල්ලි තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️

  • @Chamila-lr5nd
    @Chamila-lr5nd 2 роки тому

    තෙරුවන් සරණයි මල්ලියේ හරි දුකයි මේ විරිදු අහනකොට

  • @LailaLaila-oo3uv
    @LailaLaila-oo3uv 2 роки тому +4

    දැන් ඉන්න වනචර ගෑනු මිනිස්සුන්ට හොද විරිදුවක් පුතේ ඔයාට බුදුසරණයි තව තවත් මේ වගේ රට‍ට ආදර්ශමත් විරිදුවකින් සමාජයට එන්න සක්තිය දහිරිය නොඅඩුව ලැබේවා කියා මම මුළු හදින් ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි දෙවි රැකවරනයි 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏

  • @dineshtharanga1179
    @dineshtharanga1179 2 роки тому

    ඇත්තටම ලස්සනයි.මේ වගේ වැඩ සටහන් මෙ පුංචි ලංකාව පුරා කරන්න මගේ හිතේත් ලොකු ආශාවක් තියනවා. කවදාක හරි මං ඵ් වගේ දේවල් වලට සම්බන්ධ වෙනවා. මිනිසුන්ගෙ ඔලු ගෙඩි කන මෙවැනි සමාජයක ඒ මොල ඇතුළට යහපත් දෙයක් ඇතුල් කරන්න මට හැකි වුවොත් ඒක තමයි මං ලබන ලොකු ජය.ලස්සනයි.නියමයි හිතට දැනුනා👌👍🙏

  • @champikaudeni7611
    @champikaudeni7611 2 роки тому +4

    හරිම සංවෙිදි විරිදු ගායනයක් අයියේ, ඇසට කදුලක් එක් කෙරුණු , ලොව වසනා කිසිම අමිමා කෙනෙකුට මෙවන් දේ හිතට පහල නොවෙිවා!!!

  • @h.dharani2886
    @h.dharani2886 2 роки тому +2

    ලස්සනයි විරිඳුව...අයියෙ මන් කවි හදන කෙනෙක්...මන් හදපු එකක් තියනවා ඔය වගෙ..plzz ඒක විරිඳුවකින් කියලා දෙන්න...🌺

  • @nisansalasarojani4305
    @nisansalasarojani4305 2 роки тому +33

    ඒකනම් ගොඩක් දැනුනා හදවතට. මේ වීඩියෝ එක බලන මොහොතෙත් මේ ලෝකෙ නොදැක්ක දරු පැටව් කී දෙකෙන් මේ වේදනාව විදිනවා ඇතිද. කවදාවත් හතුරෙකුටවත් මෙහෙම දෙයක් කරන්න සිතුවිල්ලක්වත් දැනෙන්න එපා දෙවියනේ. 🙏🙏🙏🙏🙏

  • @danushkasadakelum1480
    @danushkasadakelum1480 2 роки тому +4

    ඇසට කඩුලක් එන විරිදුවක් උනත් අයියෙ මෙ සමාජෙට ලොකු ආදර්ශයක් ...ඔයාට බුදු සරණයි...

  • @sana-production66330
    @sana-production66330 2 роки тому +9

    දැසට කදුලක් ගෙන එන සන්වේදි විරිදුවක් 👍👍👍
    සියලුමදෙනාට හිතන්න අවස්තාවක් මේකත්

  • @nadeenadee5589
    @nadeenadee5589 2 роки тому +16

    හරිම ලස්සනයි ඇස් වලට කදුලු ආවා ඒක අහද්දි මේ වගේ දරු පැටියෙක් නැති කරන්න කිසිම කෙනෙක්ගේ හිතට සිතුවිල්ලක්වත් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🥲🥲🥲

  • @nadeekanadee4932
    @nadeekanadee4932 2 роки тому +2

    හරිම සංවේදී. ලස්සන විරිදු පෙලක්. බුදු සරණයි.

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 2 роки тому +2

    ඒකට නම් නෙතට කදුලක් නොඑන කෙනෙක් නොමැත සමාජය ට හොඳ පණිවිඩයක් ඔබට බුදු සරණයි ❤❤❤❤❤

  • @vishu3654
    @vishu3654 2 роки тому +6

    කාපු ගමන් ෆෝන් එක අතට ගත්තෙ.අහම්බෙන් දැකපු විරිදුව අහන්න හිතිලා ඇහුවා.අනේ කාපු එකත් එක්ක පපුව පිච්චිලා ගියා.ඇඩෙනවා මේක අහද්දි..🙏😭

  • @nadeeabeyrathna404
    @nadeeabeyrathna404 2 роки тому +10

    අනේ අම්මෝ බැහැ බලන්න 😭😭😭😭😭 අපී අවුරුදු ගාණක් වියදම් කලා තවම බැරි වුණා බබෙක් හදාගන්න . දරුවන් බලාපොරොත්තු වෙන් සිටින සියළු අම්මලාගේ කිරි සිහිනය සැබැ වේවා .

    • @thanujanilmini9921
      @thanujanilmini9921 Рік тому +1

      Mage baba badata avith masen mage mahathtaya mawa dala giya hamoma keuwa baba nati karanna keyala eth man kanna wath natuwa eyata upatha dunna den eya ipadila masa 5 lassana puthek eth eyage thathta Tama awe ne 😢😢

  • @sadunithakshila9512
    @sadunithakshila9512 Рік тому

    හිතක් තියෙනවා ද මේ වගේ දර් පැටියෙක් නසන්න තරම් 😓😓🙏🙏🙏❤❤❤🌎🌎

  • @dilmidanapala3159
    @dilmidanapala3159 2 роки тому

    ගොඩාක් ආසාවෙන් අහපු විරිදුවක්.ඇස්වලට කදුලු ආවා.සුපිරි ඇත්තටම .👍👍🙏🙏🙏❤

  • @subashinisubashini4733
    @subashinisubashini4733 2 роки тому

    ගොඩක් ආදර්ශමත් විරිඳුවක්. ඇස් වලට කඳුළු ආවා. තෙරුවන් සරණයි නලින් අය්යේ

  • @musclefreakbcs5029
    @musclefreakbcs5029 2 роки тому +1

    So beautiful Nalin. Song, singing, music, the lyrics and the meaning. Made me teary-eyed.

  • @suranginethmidadallage8021
    @suranginethmidadallage8021 2 роки тому +2

    අම්මෝ මල්ලි පපුව පැලෙන්න වෙදනයි ඇත්තෙන්ම සුපිරි විරිදුවනම්...ඇස් වලින් වැටෙන කදුලු නවත්තා ගන්න බැරි උනා

  • @chandrachandra1654
    @chandrachandra1654 2 роки тому

    හරිම ලස්සනයි විරිදු ....හරිම සංවේදී 😢😢😢😢

  • @senkadagala5634
    @senkadagala5634 2 роки тому +6

    කදුලු වැටෙනවා නොදැනිම😪 සමාජයට හොද ආදර්ශයක් බං තෙරුවන් සරනයි කිසිවෙක්ට මෙවන් පව්කාර හැගුමන් පහල නොවේවා

  • @savithriperera9581
    @savithriperera9581 2 роки тому +8

    අපේ අම්මලා තාත්තලා මෙහෙම කෙනෙක් නොවුණු නිසා අද අපි ජීවත් වෙනවා නේද ...හිතට කියාගන්න බැරි තරම් දුකක් දැනෙනවා ....ඒ අතරේ අනන්ත දුක් විදලා අපි හදපු වඩපු දෙමාපියන් ගැන පුදුම ආදරයක් දැනුනා..දැනට ජීවතුන් අතර නැතත් බුදුන් දැක නිවන් දකින්නට පින් ලැබේවා දෙමාපියන් ට...🙏

  • @Damayanthi.0
    @Damayanthi.0 2 роки тому +2

    ඉතාමත්ම සංවේදී මල්ලියෝ...අගෙයි කවිකම්.බුදුසරණයි ඔයාට.❤️

  • @aroshakarunathilaka552
    @aroshakarunathilaka552 2 роки тому

    Ane ගොඩක් ලස්සනයි. Maha දුකක් දැනෙන්නේ

  • @miztamadhavaacademy8072
    @miztamadhavaacademy8072 2 роки тому +1

    Kiyanna wachana na ayye lassanai hithata waduna ekenam virindhu Gahanna oya tharam man danna widiyata katawath ba ayye excellent ayye niyamai

  • @mohottidinusha1051
    @mohottidinusha1051 2 роки тому

    අම්මෝ මේ විරිදුවනම් ඉවරවෙනකන් අහන්න බෑ, දුකට පපුව පැලෙන්න එනව. පවි අහිංසක පැටව්, කිසිම ගැහැණියකට දරුවෙක් නසන්න නොසිතේවා!🙏

  • @prasannasenarathna7567
    @prasannasenarathna7567 2 роки тому +2

    Ammo aiye kiyanna wachana ne loku wedanawak hithata denuna me wage nirmana karanna thawa thawa shakthiya dhairiya lebewa

  • @Suba-Subashi
    @Suba-Subashi 2 роки тому

    හදවතටම වැදුනා.නලින් අයියාගේ මූණ...මගේ පුතාල දෙන්න මං හදන්නෙ රජ පැටව් වගේ..ලොව අමිලම වස්තුව දරුවන්❤❤❤❤❤🤷‍♂️

  • @nilmininilmini1426
    @nilmininilmini1426 2 роки тому +1

    මල්ලී ඔයාගේ විරිදු ගායනා ව ගොඩක් ලස්සනයි තව ඉදිරියට ත් විරිදු ගායනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @florenceherath5519
    @florenceherath5519 2 роки тому

    මල්ලියෙ ඔබගේ මෙම විරිදුවනමි හරිම වෙදනාබරයි රටටම ආදරශයක්.

  • @manikebmunuge2889
    @manikebmunuge2889 2 роки тому

    ඇත්තටම .මල්ලි ..ඇස් වලින් .kadulu .wetuna..මෙහෙමත් .අම්මලා ..බුදු සරණයි ..මල්ලි ..ඔයාට ..

  • @supunimalshika7385
    @supunimalshika7385 2 роки тому

    Godak sanwedi viriduwak.samajayata adarshayak.theruwan saranai aiye. 😘😘

  • @sashinimadushika5923
    @sashinimadushika5923 2 роки тому +1

    ඒ විරිදුව හදවතට ගොඩාක් දැනුනා .

  • @Hasalakamithura
    @Hasalakamithura 2 роки тому +1

    ඇත්තටම කොල්ලො වෙලා මමත් ඇඩුවා......හරිම ලස්සනයි ...මෙි වගේ පාප කරන්න සිත් පහල වෙන්න එපා කවදාවත් ...🙏🙏🙏

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 2 роки тому +11

    මල්ලි ඔයාගෙ මේ විරුදුවට කියන්න වචන නැහැ ඇස් වලට කදුලු එනවා හදවතට දැනුන වේදනාවක් හරිම ලස්සනයි මල්ලි අහපු විරුදු වලින් ලස්සනම විරුදුවද කොහෙද

  • @mohomedaslam6920
    @mohomedaslam6920 2 роки тому +19

    පපුව රිදෙනවා මගේ ආදරේ අයියා

    • @sachikapahandi8277
      @sachikapahandi8277 2 роки тому

      මටත් ඔය වේදනාවම ආවා..😢😢

  • @inokapadmakumari3446
    @inokapadmakumari3446 2 роки тому

    Aththatama aduna bs dp malliye🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @niroshadamayanthi4156
    @niroshadamayanthi4156 2 роки тому

    "සතුට සොයන්නට කලියෙන් කරපල්ලා කල්පනා " නැත්නම් ඒකට අහිංසක බිළිදු ජීවිත පලි නෑ. මේ රටේ ලෝකේ මේ වගේ දේවල් කොයි තරම් නම් වෙනවද. මේක අහලා එක අම්මෙක් හරි මේ වරද නොකර ඉදීවි. ඔබට තෙරුවන් සරණයි අයියේ.

  • @Ayesha-tg5tq
    @Ayesha-tg5tq 2 роки тому +3

    ගොඩක් දුක හිතුනා 😭😭😭😭ඇස් දෙකට කදුළු අවා 😭😭ඔයාට ජෙසුපිහිටයි අයියේ 🌹

  • @podidagayaa4416
    @podidagayaa4416 2 роки тому +3

    ඔන්න අද පලවෙනි කමෙන්ට් එක මගේන්

  • @kasunikumari8224
    @kasunikumari8224 2 роки тому +2

    ලස්සනයි අයියේ .. හරිම දුකයි දැන් ඉන්නෙම මේ වගේ අය තමා.....!! ඇත්තටම ඔයා හැමදාමවගේ අඩවනව... තෙරුවන් සරණයි සහෝදරයා ...!!!

  • @denethharsha7479
    @denethharsha7479 2 роки тому

    කියන්න වචන නෑ...හරිම ලස්සනයී❤️...හිතටම වැදුනා..🥺❤️

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 роки тому +2

    Aththatama mata ahanna puluwan eth adanawa adenawa amma kiyanne ekkenai ne ath thamai kiuwe budusaranai dewi pihitai teruwan saranai siyaluma daruwanta 🇱🇰🙏❤️

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 2 роки тому

    Kiyanna wachana na ayye hadawatha pupurala giyawage danenne.budusaranay sahodaraya 🙏🙏🙏

  • @hashanhashan7677
    @hashanhashan7677 2 роки тому +5

    මේ විරිදුව අහලා වත් අයේ අම්මා කෙනෙක් මේ පව් වැඩේ නොවේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthiedirisingha1807
    @samanthiedirisingha1807 2 роки тому +1

    මව් පදවිය කියන්නෙ .උතුම් පදවියක් ....හීනෙන්වත් .අහිතක් හිතට එන්න එපා.අපුරුයි අයියෙ ඔයග්‍ර් පද ගැලපුම ඇසට කදුලක් ආවා.......මාත් අම්ම කෙන්‍ර්ක් ..උන දවසෙ ගොඩක් සතුටු වුනා.එ තරම් සතුටක් කවදාවත් දැනිලා නැ.👉❤ අම්මා 👈❤

  • @Asunthadil
    @Asunthadil 2 роки тому

    Mewata kiyanna dayak na aiye mata daru patiyek nathuwa hinda duka mai husbanui danne ath daiyo ape muna baluwa dan lassana suranganawiyak innawa aurudu 1 masa 5 hithaganna ba harima lassanai aiye viriduwa budu saranai

  • @baggyamaduwanthi7254
    @baggyamaduwanthi7254 2 роки тому

    Daru patiyek enakal kochchara aasawen aadaren iwasillak nathiwa inna mta meka balanna godak amarui ,hithata godak denenawa memehema hari me de minissunge oluwata dana ekata oyata godak pin

  • @harshaniathukorala5811
    @harshaniathukorala5811 2 роки тому

    අනේ ...හරිම දුකයි..සංවේදීම විරිදුවක්...කිසිම අම්මෙකුට,කුස තුල දරුවා මරන්නට සිත් නොදේවා.....!!!

  • @swarnamalikasthuri5156
    @swarnamalikasthuri5156 2 роки тому

    මෙවැනි දේ යළි නොවිමට මේ සංවේදී විරුදු ගායනයත් හේතු වේවා ...!

  • @supunrumesh9693
    @supunrumesh9693 2 роки тому

    හැම...අම්මම... ඔහොම නෑ... ඒත් එහෙම කරන අය මේව දැකලවත් හැදෙනවනම්...නලින් අයියට පින්... ගොඩාක්......
    මේවා කරන්නෙ... ආතල් එකටනම්... කවමදාවත් එහෙම කරන්න...එප... ආතල් ඕනිනම්... ඇති තරම් දේවල් තියනවා... හිතන්න.. තමන්ව මුලින් තියල.... මටත් මෙහෙම උනානම්..කියල..මොන දේටත් කලින්... .. .. ජීවිතයක් රකින්න බලන්න..හැමවෙලේම..
    ලස්සනයි අයියේ.
    බුදු සරනයි

  • @malanividhanage7319
    @malanividhanage7319 2 роки тому

    ලස්සනයි විරිදුව.හරිම දුකයි

  • @shereenbuhar846
    @shereenbuhar846 2 роки тому +1

    Sin dear and really cried God bless you and your family stay safe dear 👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @usfunny884
    @usfunny884 2 роки тому

    theruwan saranai malli.eththtatama godak dukai

  • @pastorpriyankara
    @pastorpriyankara 2 роки тому +1

    Oba karana me dhe sewayak lesa ma dakinawa..obage vedio ma itha asawen balanawa..me wage de thawath karanna ..mama obata prey karanawa..jesus bless u

  • @Kumari160
    @Kumari160 2 роки тому

    හරිම දුකයි දෙවියනේ අසික්කිත ගෑනු මොන තරම් ඉන්නවද අපටනම් දරුවෙක්ට තියා සතෙක්ටවත් මෙහෙම කරන්න බෑ මේ දේවල් කිසිම දවසක නැවතත් අහන්න දකින්න නොලැබේවා

  • @nandamudiyanselage6915
    @nandamudiyanselage6915 2 роки тому +2

    Niyamai malli

  • @sajithsadamal9939
    @sajithsadamal9939 2 роки тому

    Niyamai aiye samajeta hoda padamak kiyala denawa denena kattiyata ridennema denenawa 👍👍🙏🙏

  • @roshanperera7899
    @roshanperera7899 2 роки тому

    කියන්න වචන නෑ.හරිම සන්වෙදි කතාවක්.තෙරුවන් සරනයි ඔයේ ඔයාට

  • @mewulmandara7819
    @mewulmandara7819 2 роки тому

    Sathuta soya yana ayata idiriyata wena de mathak Kara dun obata budusaranai.malli oyage video dapu gaman mama balanawa.methek mama mokuth noliuwath Me viriduwata monahari liyannama hithuna mewan dusitha aamajayaka sitina oyata hodata dnevi.ewale sathuta hoyagena yana ayata danenna meetawada Sara viriduwak karanna.obata samada jaya 😭😭😭😭😭

  • @galabadagekumuduni4335
    @galabadagekumuduni4335 Місяць тому

    හරිම දූකයි වාවගන්න අමාරැයි මල්ලි මාව ගන්❤❤❤😂😂😂😂😂

  • @hassanaa9694
    @hassanaa9694 2 роки тому

    ගොඩක් ලස්සනයි විරුදුව eit දරුවන් mihima vinaza කරනවා දැක්කම දුකයි

  • @nimesha29
    @nimesha29 2 роки тому

    ❤ඇත්තමයි සාරංග දිනක්සිට කවුරු හරි බැනලා දාන කමන්ට් එකක් දැක්කත් ඇග වෙවුලනවා හරියට මගේ කාට හරි බැන්න වාගෙ ❤ හේතු අහන්න එපා එක මං දන්නෙත් නෑ ❤ ලස්සනයි මැනික අපේ ❤❤

  • @malamn5946
    @malamn5946 2 роки тому

    Harima sanwedi viriduwa therun saranai malli obata

  • @dohaqatar9055
    @dohaqatar9055 2 роки тому +1

    මල්ලි හිතට ගොඩක් දැනුනා .,.❤❤❤❤❤

  • @mihiranikalubowila2077
    @mihiranikalubowila2077 2 роки тому

    Godak duka hithuna ektanm.😓harima lassni viriduwa.❤️

  • @ramayakumari9653
    @ramayakumari9653 2 роки тому

    සියඑ ආදරනීය එකතු වීම් වලින් මෙවන් විපත් නොවේවා,,,,

  • @maheshirajapaksha41
    @maheshirajapaksha41 2 роки тому

    Godak duka hithuna aiye..budu saranaii

  • @nadunperera1382
    @nadunperera1382 2 роки тому

    නියමයි මෙහෙම විරිදු

  • @sunitalanka3102
    @sunitalanka3102 2 роки тому +2

    Aththatama mama aduwa malli😭😭😭😭

  • @pradeepkodikara8257
    @pradeepkodikara8257 2 роки тому

    Godaaak lassanai❤️❤️❤️❤️❤️.dan samaje daru padawiya labenna enna ammalata godaaaak loku awawadayak, godaaak wadagath

  • @Naveen_Shanaka
    @Naveen_Shanaka Рік тому

    Nalin Aiya Me viriduwa Niyamai

  • @inokawijethunga8791
    @inokawijethunga8791 2 роки тому +1

    Ane raththaran malli ahanna bari unath ada ada ahuwa..budu saranai...❤❤❤❤

    • @malakuwait1914
      @malakuwait1914 2 роки тому

      😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewaniwijewardana3756
    @sanjeewaniwijewardana3756 2 роки тому

    Mara widiyat hithata danuna as dekata kaduluth awa budusaranai oyata

  • @shanthasirimudunkotuwa7899
    @shanthasirimudunkotuwa7899 2 роки тому

    මගේ දෙනෙතට කදුලු නැගුනා සොහොයුර ඒ විරිදු පංතියට...මෙවන් විපත් සිදුකරන්නට කිසිවෙකුටත් සිත් පහල නොවේවා..

  • @paramianuththara8017
    @paramianuththara8017 2 роки тому

    අනේ🥺🥺 ඒකටනම් ඇත්තටම අස්ලිම් කදුලක් ආවා😔 ඇයි අනේ මේම අම්මලත් ඒ එක්ක බලත්දි අපි කොච්චර වාසනාවන්තද🥺

  • @dilanchandana6247
    @dilanchandana6247 2 роки тому

    ඇත්තටම ලස්සනයි එත් හදවත අඩනවා වගේ දැනුනා අවසන් ටික බලන්න අහන්න හොදට හිතට ගන්න දරුවනේ .😔

  • @kantikanti9156
    @kantikanti9156 2 роки тому +2

    aiyo balannat dukai oyata trivida ratna phitai

  • @wasundarabandara7307
    @wasundarabandara7307 2 роки тому +1

    ඇත්තටම ගොඩාක් දුකයි මගෙ පනනම් මගෙ දුව කිසිම අම්මා කෙනෙකුට එ වගෙ හිතක් පහල නොවෙවා දරුවො තමයි අපෙ ලොකෙ රජ්ජුරුවෝ 💙💙

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 роки тому

    Dukai et jaraganu innava❤
    BudusaranI

  • @අනෝමාදමයන්ති

    මල්ලි පපුව නැවතුනා වගේ දැනුණා මල්ලි