Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හිත ඇතුලේ තද දුකක් .වචනවලින් පිටකරන්න බැරි කේන්තියක් .බෞද්ධයෙක් විදියට .බොහොම ස්තූතියි ස්තූතියි මේ සමාජයේ යථාර්ථය පෙන්වා දුන්නට .
අපි හොදයි , වටිනවා , ආගමිකයි කියල හිතන ගොඩක් දේවල් ඇතුලේ තියෙන කදුලු කතාව කියල ඕන නම් ඒ වැරැද්ද හදාගන්න අවස්ථාවක් හදල දෙන ඔබතුමාට පිං
ඉතා ම අගනා හෙළිදරව්වක්...සමාජයට දෙන මේ දැනුම ගැන ඔබට මල් මිටක්...🌷🌷🌷🌷🌷
🖤
ගංගා ගැන කියද්දි ඇත්තටම දුක හිතුනා 😥😭❤️
ඔබ තුමාගෙ මේ වැඩසටහන අගය කරනව.. ඒ වුනාට ලංකාවෙ ඉන්න සියලුම හීලෑ හස්තීන් මෙහෙම දුක් විදින්නේ නෑ.ගංගා ට නම් ඉඩ මදී සහ ඇත්ගොව්වාත් සැරයි.ඌට පහර දෙනවා.නමුත් ගොඩක් හාම්පුත්තු අලින්ට ආදරෙයි.උන් බැදල ඉන්නෙ පොඩි ඉඩවල් වල නෙවෙයි .අක්කර ගනන් විශාල ඉඩම් වල.එයාලට බොහොම ආදරයෙන් සලකනව.අපිට කියන්න බෑ මේ අලි කැලෑවෙ හිටියනම් හොදින් ඉන්නව කියන්න .ගිය අවුරුද්දට විතරක් වන අලි 300කට වඩා මැරුන.ලංකාවෙ මේ වෙද්දි ඉන්න වන අලි ගහනය කැලෑ ප්‍රමානයට වඩා ගොඩක් වැඩියි.කොච්චර අලි ඇතුන් දල කපල,හක්කපටස් කාල ,විදුලි රැහැන් ඇදල මරල දානවද? ඒ ගැන කිසිම අවිහින්සාවාදියො කතා කරන්නෙ නැත්තෙ ඇයි.මේ හීලැ අලි 100 විතරක් ගැන කතා කරනව.ඔබතුමා කිව්ව වගේ ගංගාට ආසවක් ඇති තනකොල උඩ ඇවිදින්න,ගගෙ බැහැල නාන්න ආසවක්.ඒත් කියන්න පුළුවන් ද කැලේට ගියොත් එහෙම සතුටින්ම ඉදීවි කියල .බොහෝ දුරට හක්කපටස් එකක් කාල මැරිල යන්න වෙන්න පුළුවන් .වගාවකට ආවම වෙඩි කන්න වෙන්න පුළුවන් .ගංගට එහෙම වෙන්නෙ නෑ කියල කාටද කියන්න පුළුවන් .ගංගා පන්සලේම ඉන්න ඔන කියල කියනව නෙවෙයි .එයාව ආදරෙන් නිදහස දීල බලාගන්න පුළුවන් තැනකට දුන්නොත් හොදයි නේද?ඔය සත්ත්ව කරුනාව කියන් එන අය වනඅලි ගැන මොනවද කරල තියෙන්නේ .උන් මැරි මැරි යන එක ගැන කෞරුත් නිසි පියවරක් අරගෙන නැ..ගොඩක් සුද්දො කුකලො,හරක්,එළුවො ,ඌරො කක අලියගෙ කකුල් කැපෙනවට කෑගහනව.අලියගෙ කකුල කැපෙන එක වැරදී,නමුත් අරුන්ගෙ බෙල්ල කැපිල කෑම මේසෙට එන එක ගැටලුවක් නෑ කාටවත්ම .දැන් ගොඩක් හීලෑ අලි ඇතුන්ට කකුලට දාන්න පටියක් තියෙනවා කකුල නොකැපෙන්න.මන් මේ කියන්නෙ අලින්ට වද දිදි පර්චස් දෙක තුනකට කොටු කරන් බැඳන් ඉන්න කියල නෙවෙයි .අපි හීලෑ අලි සම්පතත් ,උන්ට අවශ්‍ය සියලුම පහසුකම් දීල උන්ගෙ සුබසාදනය උපරිමයෙන් සපයල දීල හීලෑ ඇත් පරපුරත් රැක ගන්න ඕන.වන අලිත් ඒ වගේම රැක ගන්න ඕනි.ඔය පොත් වලින් කියවද්දි තන පිටි වල ඇවිදිනව ,ගගෙන් නානව, අක්කල එක්ක සෙල්ලම් කරනව කියල ලංකාවෙ වන අලින්ගෙ තත්වේ ඔය තරම් සතුටුදායක නෑ.උන්ටත් දැන් කෑමා අර්බුදය තියෙනවා ගොඩක් .කන්න නෑ.මිනිස්සු ගෙනත් දාන් කුනු ගොඩවල් වලින් කුනු කනව.මිනිස්සු මහන්සියෙන් වගා කරන් ඒවට පැනල ඒව කන්න ගිහින් වෙඩි කනව,නැත්නම් හක්ක පටස් කනව.ඒ මිනිස්සුන්ගෙ කේන්තියත් සාදාරන්‍යි .එයාල ගොවිතැන් කරන්නෙ කන කර උගස් කරල කොහොම හරි ලමයින්ට කන්න දෙන්න,ඉගෙනගන්න පොත් පත් අරන් දෙන්න ඕනි නිස.ඉතින් ඒව ඔක්කොම එක රැයකින් විනාස කරල දානව බලන් ඉන්න බෑ ඒ මිනිස්සුන්ටත්.අපි කරන්න ඕනි හැමෝම එකට නැගිටල මේ අලි මිනිස් ගැටුමට පිලියමක් හොයල ලෝකයේ වැඩිම් වන අලි සංඛාවක් මැරෙන රට විදියට ලයිස්තුවේ ප්‍රතම ස්ථානයේ ඉන්න රට ඒකින් මුදවගෙන අලි ඇත්තු සුරක්ශිත කරන එක.අන්න එතකොට පුළුවන් සත්ව හිතවාදින්ට තර්ක කරන්න ගෘහාශ්‍රිත අලින්ට වඩා වන අලි හොඳ ජීවිතයක් ගෙවනව කියල .නැතුව නිකන් කෑ ගහල වැඩක් නෑ...
Ekagai. Harak marana ewa, uro marana ewa penne na katawath. Ali aththu blaganna ona eyalata nidahasa dila. Ehema wada piliwelak hadala e saththu rakaganna ekai kranna ona. Nathuwa pil bedila tharka krana eka neme. Ehenam hama sathek wenuwenma handak naganna. Ali athunta nidahasa dila adaren blaganna than walata dunnata eke waradak na. Me wage damwal dala badinne nathuwa. Wana saththu rakaganna, eyala wenuwen hadak naganna ekathu wenna. Pil bedila tharka genawata wada hodama de eka. Rasa kara kara sathunge mas kaddith hithanna. Ethakota sathun rakaganna puluwan wei.
@@ashilachamya4881 අනිවාර්යෙන්ම.හැම සතා ගැනම හිතන්න ඕනෙ .එයාලටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා.එයලගෙ මස් කෑවට මුකුත් කියන්නෙ නෑ කෞරුත් .මං නිර්මාංශ කෙනෙක්.ඒත් මස් කන උන්ට ඕක කිව්වට තේරෙන්නෙ නෑ.මොකක් හරි කිය කිය මස් කනව.අපි රැකගන්න ඕනෙ හැම සතාගෙම ජීවිත.
සර් කියන කතාව හරියටම හරි ඔය අලින් ම නිදහස් කර චීවරධාරී පක යන් යදම් වලින් බැඳ හිර කර දැමිය යුතුයි මේ රට විනාස කරන්නේ චීවරධාරීන් හා දේශපාලුවන්
පාර්ලිමේන්තුවට නොගියට සර් දෙන්න ඕනි ටික අදාල තැන් වලට නිල බලලම දෙනවා...බොහෝම ස්තුතියි සර්...මේ දැනුමට...දීර්ඝායුෂ වේවා...🙏
ඇත්තු ගැන හිතන්න..ගෙදර ඉන්න බල්ල ගැන හිතන්න..එතකොට රටේ ඉන්න මිනිස්සු ගැන හිතන්න හිතක් පහළ වෙයි.. තැනක් යූ. ❤️
දෙහිවල සත්වෝද්‍යානයේ (සත්ව බන්ධනාගාරය) සිටින සතුන් පිළිබඳවත් මෙවැනි මතයක් සමාජ ගත කරන්න පුළුවන් නම්, මිනිසුන් යම් දිනක ඔවුන් ගැනත් වෙනස් කෝණයකින් හිතන්න පටන් ගනී
ඔවු...අනිවාර්යයෙන් ...
හැම සත්වයෙක්ටම නිදහස තිබිය යුතුයි
Ow aniwa. Eka wahenawa nam godak hodai. E saththu ape sathuta wenuwen hirawela innawa. Mekata wirudda wenna ona aniwa. Eke saththu duk windalai marenne. E wenuwen deyak kramu
@SNS oya vegan da?
අනේ...ඔබතුමාට..බොහොම..ත්පිං...මේසත්තුගැන...කතාකරනඑක..කවුරැත්මෙතෙක්කල්මේගැන..කතාකලේනැ...අනේමෙකටනම්..මොනවාහරිකරන්න...මුන්හරිමදුකක්විදින්නේ..ඔබතුමාටබොහොත්මපිං...ආත්මගානකට....🙏🙏🙏😘😘😘
ඉතාම හොඳ කතිකාවක්! ස්තූතියි ඔබට. මට මතක් උනා නිමල් පෙරේරාගේ "අනේ මාමේ" කවි පංතියක කවි දෙකක්...මේ කවි පංතිය මේ ප්‍රශ්ණය ඉතා හොඳින් විස්තර කරනවා...හොයාගෙන කියවන්න...රටට විනයක් වෙච්ච ඇමතිට නිළ ඇඳුම් වල රැක්ම තියෙනවාමා රකින්නත් මගේ පෙරටුව ගිණි අවිත් දැන් ගමන් කරනවාතවත් පැත්තක වෙඩි වැදිලා අපේ උන් එක රොත්තෙ මැරෙනවාඅනේ මාමේ මෙහෙම යන්නට මටත් නම් දැන් ලැජ්ජ හිතෙනවාඅඳුරෙ අතපත ගාන පිරිසට උතුම් දහමෙන් නුවණ දේවාමාත් ඇතුළුව අන් සතුන්ගේ දුක් සුසුම් වැල් පහව යේවාඅපේ නිදහස අපට දුන්නොත් හැම දෙනාටම ආයු බෝවාඋතුම් දළදා සමිඳු පිහිටෙන් සියළු සත්වයෝ නිදුක් වේවා
බෙල්ලන්විල පනසලේ හාමදුරුවන්ව මරපු අලියා තාමත් ඉන්නෙ ඒ පන්සලේම නම් ,එ අලියව නොමර මරලා ඇත්තේ මේ වෙද්දි,මන් හිතන්නෙ මේ අලියා ගැන තව ටිකක් highlight උනා නම් හොදයි,මේ ගැන දන්න අය ඉන්නවනම් කියන්නකො,වැඩියෙන්ම තාඩන පීඩන වලට ලක්වෙන අලින්ගෙන් ඉහලින්ම ඉන්න කෙනෙක් මේ බෙල්ලන්විල අලියා කියලා මට නම් හිතෙන්නෙ,එයා ගැන තව ටිකක් කියන්නකො sir. තව ටිකක් හොයන්නකෝ. මෙකට like කරන්නකො හැමොම sir ta පෙන්න
කතාවට එකගයි. වට්සප් වලත් ශෙයා කරා ඔන්න. මේක මේ පෙරහැරට විතරක් එන රෝගයක්. වැඩිපුරම මේ අමාරුව එන්නේ කතොලික උන්ට. උන්ගේ මොකක්දෝ ඇරියස් එකක් තියෙනවා පෙරහැර එක්ක. හැම වෙලෙම ලංකාවේ සිංහල බෞද්ධ කියන බූරුවෝ ටික මෙන්න මේ අපිත් සිංහල කියන කතෝලික හැත්තට අහු වෙනවා. මුස්ලිම් අය තමයි ත්‍රස්තවාදියෝ කියන තැනට සිංහල බෞද්ධයා යොමුවෙලා තියෙනවා. අන්න උන්ට මේ කියන්නේ. උන්ට බැරි උනා මේ රටේ සංස්කෘතික අංග ටික අයින් කරගන්න. ඒක අයින් කරන්න උන් මාර ගේමක් ගහනවා. මේ සිංහල බෞද්ධයාව නැත්තටම නැති කරේ උන්. කී දාහක් අපේ මැරුවද ඔය ආගම් කාරයෝ. ඒක වෙනම කතාවක්. ඒක පැත්තකින් තියලා මේ සත්ව කරුනාව ගැන ඔය කියන විදියට දෙසැම්බර් 25 වෙනිදටත් කතා කරන්න ඕන. ඒ වගේම මුස්ලිම් උන් මරන හරක් ටික ගැන කතා කරන්නත් ඕන. හින්දුලා මරන එලුවෝ ටික ගැන කතා කරන්නත් ඕන. දෙසැම්බරයට මැරෙන ඌරෝ ටික ගැන කතා කරන්නත් ඕන. බෙල්ල මුල්ලට ගැට ගහලා කෝටුවකින් තලලා තලලා පොඩි අත දරුවෙක් අඩනවා වගේ දවසම අඩන්නේ මස් ටික පදම් වෙන්න. ඒ වේදනාවත් දාල විඩීයෝ එකක් නොකරොත් අම්මයි රෙද්දේ සත්ව කරුනාව ගැන මේ විනාඩි 26 දිහා උපේක්ශාවෙන් බලන් හිටිය අපිට පොඩි කැස්සක් එයි. ඕස්ට්‍රේලියාවේ අශ්වයන්ගේ ලාඩම ගැන කතා කරපු කැම්පස් පුත්තු ඔටුවෝ 10000ක් මරනකන් කොහෙද හිටියේ? ඔය සත්ව කරුනාව ගැන කතා කරන උන් හාල්මැස්සෙක් කෑවත් ඒ හාල්මැස්සට වෙලා තියෙන්නේ අසාදාරනේ. ඇතුන්ගේ ප්‍රශ්නේ ගැන කිසිම ගැටලුවක් නෑ. සංස්කෘතික අංගයකින් බෞද්ධ දර්ශනයට පහර ගහන්න හදනවනම් ඒකට අපි විරුද්ධයි. මොකද කොහේ හෝ තැනක සත්ව හිංසනයක් කරන්න බුදුදහමේ සදහන් කරලත් නෑ පෙරහැර කියන අංගය බුදුදහමත් නෙවෙයි. ඔය දෙක තෝරබේරගන්න බැරිව ටිකක් අවේගශීලී බෞද්ධ ලේබල් සහිත ජයින ආගමිකයෝ දගලයි.
We respect you sir. This video made people aware of what these innocent animals are going through. An important message was conveyed via this video.
බල්ලා ගැන කියපු බලු කතාවට බල්ලට දුන්න උත්තරෙ මරු ♥️
සමහර මිනිසුන්ගේ අසාධාරනකම්වලට විරුද්ධව හඩක් නැගිය නොහැකි අසරන සතුන් වෙනුවෙන් හඩ අවදි කරන ඔබතුමාට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා, සතුන්ට නිදහසේ ජීවත්වීමට ඉඩ නොදී උන්ව හිරකිරීමට හිංසාකිරීමට ඝාතනය කිරීමට සම්බන්ධ වන ගිහි පැවිදි කාහට වුවත් එම අකුසල කර්මය හේතුවෙන් මෙලොවදීම දුක් විපාක විදීමට සිදුවෙනවා නියතයි,, සතුන් බිලි දීමෙන් ප්‍රශ්ණ විසදීමට හැකියැයි සිතන මෝඩ මිනිසුන් කොට්ඨාශයක් හැර යහපත් හින්දු භක්තිකයින් සහ උග්‍ර අවිහිංසාවාදීන් වන ජෛනාගමිකයින්ද සත්ව හිංසාවෙන් ඝාතනයෙන් පමනක් නොව මාංශ භක්ශනයෙන්ද වැලකී සිටීම අගය කල යුත්තකි,
සිවිර ගලවලා වැවි අයිනෙ අඩි ගහන අය ඉන්න කාලෙක අලියගෙ දුක කොහොම තෙරැමි ගන්නද
මට නමි ඒ වගේ හාමුදුරුවරැයි පන්සල්වල ඉන්න අලියි එකයි.
අම්මට බල්ලො ඡාතක කරලා වදාපු ඒවුන් මහන උනාම ඔහොම තමයි
@@princemuthu6279 එහෙම කියන්ඩ එපා. පෙරහැරෙ අලි කුලප්පු වෙනවා වගෙම පොඩි කාලෙම මහන වුන හාමුදුරුවරැන්ගෙන් අවුරුදු ගානක් ගිහිල්ලත් ගිහි සිරිත් හිටපු ගමන් එලියට එනවා. ඒක ස්වභාවිකයි. මට නමි ඒ හාමුදුරුවරැවො අවංකයි , එඩිතරයි. හාමුදුරුවරැවන්ට පුළුවන් අකමැති නමි සිවුරුහරින්ඩ. ඒත් අලියට ඒ තෙරිම නැහැ .
Waw aine adi gahanna ba..mada nisa adiya gahuwama kakula made yanawa
එදිනෙදා ජීවිතේ කරන කිසි දේකදී පින් පවු මතක් වෙන්නේ නැති මිනිස්සු කරඩුව වඩම්මන ඇතා දැක්කම ලබන ආත්මේ මිනිස් ජීවිතයක් ලබයිලු
මම මේ සතුන්ට ගොඩාක් ආදරෙයි තෙරැවන් සරනයි සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏
මේවා කිව්වට ප්‍රාසංශාවට වඩා ගල් මුගුරු තමයි එන්නේ. එහෙමයි මේ බුදුන්ගේ දේශයේ යක්ක පුත්තු
ඇත්ත ඇත්ත ..................
💯
Muthugala ge golayo thamai form wela enne😂
Prashansa walata wada gal muguru watinawa..geyak unath hadanna puluwan ne
සර් ඔබතුමාට ගොඩක් පින් මේ ගැන කථා කලාට ,අපි හැමෝම එකතු වී හඩක් නගමු .මේ සතුන් නිදහස් කරන තුරු .
නියමයි සර්... පිටට නොපෙනෙන ඇතුලාන්තයෙ ඇති තිත්ත ඇත්ත ඔබ හරියටම පැහැදිලි කරා..👍🙏
වැස්සකට වත් විශ්වවිද්‍යාලෙකට නොගිය බූරු හැත්ත මේ දවස් වල කියනවා "ඔටාරා, බල්ලන්ව ගැටගහගෙන යනවා. ඒ නිසා අලිත් එහෙම ගැට ගැහුවට කමක් නැතිය..." කියලා.සුනඛයා කියන සතා අවුරුදු 12,000ක් විතර තිස්සෙ ඉඳන් මිනිස් ඇසුරෙ හිටපු කෙනෙක්. සන්නස්ගල මහත්තයා කිව්වා වගේම, එයාට බෑ තනියම කැලේක ගිහින් Survive වෙන්න. එයා යැපෙන්නෙ මිනිස්සුන්ගෙන්. අලියා එහෙම සතෙක් නෙමෙයි. එයා තනියම Survive වෙච්ච වනජීවියෙක්.ඉතිං 'adopt a dog' කියන බෝඩ් එක කියව ගන්න වත් නොදන්න එවුන් තමයි ඔය වැළලෙන්න හදන්නෙ. ඒ වගේ වැඩසටහනකදි බල්ලෙක්ව ගැට ගහන් යනවා මිසක් වීදුරු පෙට්ටියක දාලා පෙන්නන්න බෑනෙ.ඔතන ඔය, ඔටාරාට බණින වැඩි හරියක් දෙනාට තියෙන්නෙ ඔටාරගෙ ප්‍රසිද්ධිය/ සාර්ථකත්වය දරා ගන්න බැරි ප්‍රශ්නයක්. ඉතිං උන් උත්සාහ කරනවා එයාගෙ වැරැද්දක් අල්ලගෙන, තමන්ගෙ තියෙන හීනමානය වහගන්න.හිඟන හැත්ත ! 🤮
බුදු අම්මෝ නැදුන්ගමුවෙ ඇතා දන්නවනං ඔබතුමාට දණගහල වඳියි. උන්ගේ දුක් අඳෝනාව ගැන ලෝකෙට කිවුවට.ඇයි ඔබතුමා මෙච්චර පරක්කු වුනේ. ඔය පංසල් වල ඉන්න ගණයො හොඳට බඩු ගහනවා පංසල ඇතුලෙම තියාගෙන. මදකිපෙන කොට අලි ගස්වල කුදලාල.ඕකුන්ට ඊළඟ ආත්මයෙ ඒ ඉරණම ඒලෙසටම අත්වේවා.. සාදූ ... සාදු...සාදු....
නියමයි නියමයි 👍
අද තමයි හරියටම ඔලුවට වැටුනේ. ස්තූති සර්. පව් මේ සත්තු. 😔
මේ බණ ලංකාවේ ජීවත් වන දූපත් මානසිකත්වයෙන් පිරිණු මිනිසුන්ට advance වැඩි සන්නා. අනාගතේ සිට ඔබ මේ දෙසන බණ මහා පොළොවේ පය ගසා සිටින බහුතරයක් ජනතාව අතරට යාවි යෙයි මා ප්‍රර්ථනා කරනවා. ඒ වගේම ඔවුන් මෙහි සබැ අර්ථය තේරුම් ගනීවි යැයි මා ප්‍රර්ථනා කරනවා. ඔබට සුභ ගමන්!
බුදුදහමේ සාහිත්‍ය ගැන අදහන බුදුදහමේ දර්ශනය ඔලුවට නොගත්ත Lonthayinta සර් ගෙ මේ vedio එක වටිනවා.
බැමි ලෙහීමේ මංගල්‍ය කියන්නෙ මේවට මිසක් ඒ ගොං ආතල් වලට නෙමෙයිනෙ... සියලු අලින්ගේ බැමි ලෙහේවා!
මේක නම් හරි කාලෝචිත මාතෘකාවක්
අලි ප්‍රශ්නය කරලියට එන සෑම විටකම ප්‍රධාන මාතෘකාව වන්නේ හීලෑ අලි ඇතුන් පමණක් වීම ලොකු ගැටළුවක්. මා දන්නා තරමින් හීලෑ අලි ඇතුන් හට වද වේදනා ලබා දෙමින් සුලු ඉඩකඩ තුල තබමින් තම තත්ත්වය පෙන්වීමට උත්සහ ගන්නා පිරිස් මෙන්ම හීලෑ අලි ඇතුන්ට අවශ්‍ය ආදරය සහ රැකවරණය ලබා දෙමින් ඔවුන් රැක ගන්නා අලි හාමුපුතුන්ද නැතුවාම නොවේය. එහෙත් හීලෑ අලි පිලිබද ගැටළුවේදී සියලු අලින්ට සමාන නිදහසක් සහ රැකවරණයක් ලැබෙන අයුරින් ඇවැසි පහසුකම් සැපයීම සම්බන්ධව නීතියක් ගෙනා යුතුම වේ. එමෙන්ම ඒ පිලිබද මනා අධීක්ෂණයක් සිදු කිරීමද අනිවාර්යයෙන් සිදු විය යුතු වේ. ඇතුන් මද කිපෙන සමයට ඇවැසි හීලෑ ඇතින්නන් ලබා දී ඒ නිදහස ලබා දීමට විද්‍යාත්මක ක්‍රමවේදයක් සකස් නොකරන්නෙ මන්දැයි ගැටලුවකි. එසේ කල හැකිනම් හීලෑ අලි හිගය හිගය යන්න පැවසීම වෙනුවට ඇත් ගාල් තුලම ඇත් පැටවුන් ලබා ගැනීමේ හැකියාවක්ද ලැබේ. කෙසේ නමුත් හීලෑ අලින්ගේ නිදහස සීමා කිරීම විශාල ගැටලුවකි. එසේ දම්වැල් නොදමා,වද බන්ධන නොදී අලි පාලනය කරගත හැකි අවස්තා ඕනෑතරම් අප රට තුලින්ම දැකගත හැකිය. හීලෑ අලි ගැටලුව එසේ විසදිය යුතු අතරම වන අලින් අද වන විට මුහුණ පාන විවිධ ගැටලු,කරදර පිලිබද හඩක් නගා ඒවාට නිසි පිලියම් ගැනීම සිදු කල යුතුම කාර්‍යකි. එසේ නොමැති වුවහොත් සිදු වන්නේ හීලෑ අලි පිලිබද හඩ නැගීම සිදුවන අතරතුර වන අලි ගහනය සීඝ්‍රව අඩු වී යෑමයි. විශේෂඥයින් එක්ව ඇවැසි තීරණ ගෙන අලි සම්පත රැක ගැනීම උදෙසා ක්‍රියා කිරීම ප්‍රමාද නොකොටම සිදු කල යුත්තක් උවද එවැනි සේයාවක්වත් පෙනෙන්නට නොමැති වීම ගැටලුවකි.
ඔබ තුමා කියන්නෙ ඇත්තක් ..නමුත් ,,,සිවුර,,,චිවරය,,, යන වචන බාවිතයෙන් සමස්ත සමාජය ත්‍රිවිධ රත්නය පිලිබද පවතින සුලු හො ගෞරවය නැති වෙනවා...සර් ගෙ කතාව 100 ට 100ක් ඇත්ත.... අවිහිංසාවාදය ගැන කථා කරන තැන සංකෙතය හිංසාව.....මිනිස්සු න්ට නොපෙනෙන පැතිඩක් ගැන කතා කරන එක වටිනවා....👍
සර්,සර්ගෙ අලි ගැන කතාවට මම 100% ක් එකගයි.හැබැයි ඒ 'සත්ව අවිහිංසාව' කියන රාමුවට මිනිස්සු වෙනුවෙන් 'පාවිච්චි' වෙන හැම සතෙක්ම ඇතුලත් වෙනව නම් මම තවත් කැමති.මොකද 'නිදහස' අලියට විතරක් නෙවේ.බෙල්ලට පටියක් දාල පාර දිගේ නටව නටව ඇදගෙන යන රිළවාගෙ ඉදන් අර මම කියපු විදියට 'පාවිච්චි' වෙන හැම සතෙකුටම නිදහස ඕනෙ.මම දන්න විදියට නම් අලියා විතරක් නෙවේ ඒ පාවිච්චි වෙන එකම සතා.සත්ව උද්‍යාන වල කූඩු කරල ඉන්න සත්තුත් එක්තරා හිංසාකාරි විදියකට පාවිච්චි වෙනවා.ඒ විදියට අනික් සත්තුන්ට අයිති වෙන්නැති නිදහස,අලියට විතරක් හම්බෙනවනම්, සර්ගෙ වචනෙන්, මට ඒක comfortable නෑ සර්.මෙතන අලින්ට විතරක් යට වෙලා comment කරන අයට මං කියන්නෙ.නිදහස ගේමු, හැබැයි අලින්ට විතරක් නෙවේ.'බලෙන්' හිර කරන් ඉන්න හැම සතෙකුටම! ❤️
එකඟයි..
එකගයි මිත්‍රයා ..මමත් දෙලොවක අතරමං උනා මේ විදියටම...
ලොකුවට එලියට පේන අලියගෙන් පටන් ගමු. ඒකම උදාහරණයට අරගෙන අනිත් අයටත් නිදහස ගේමු
ස්තුතිය ,
Great work,thank you so much, this is the truth
ඓතිහාසික ශ්‍රී විභූතිය ඔලුවෙ තියන් දගලන මිනිස්සුන්ට හඳ පෙන්නුවාට වැඩක් නෑ ඇඟිල්ල දිහා බලලා තප්පුලනවා.
Sirawatama. Aththa penne na ethkota
ඔබගේ විග්‍රහය විශිෂ්ඨයි !🙏 🙏🙏 ඔබට ස්තූතියි !
සර්ට ගල් උදලු පාරවල් වැඩිවෙයි ඉස්සරහට. ❤️❤️❤️
මම ඔයාව සර්ගෙ සැම විඩියෝවකම කමෙන්ටි කරලා තියෙනවා දැක්කා😍
Mmnm hithanne aduwei...Mkd kiwwoth dan kattiyata wadiya salli nathi nisa..gal udalu ganna widiyak na..gathtthath gahana ekk na
@@rasikamadubashana7066 ඔව්.. මම සර්ගෙ වචන වල බරට ගොඩක් කැමතියි, අපිට හිතන විදිය පුලුල් කරගන්න ගොඩක් වටිනවා ❤️❤️❤️
සර්ගෙ කතාව හරියටම හරි..ලංකාවේ ඉන්න අලි ඇත්තු උන්ගෙ දරුවෙක් මල්ලෙක් නොදැක නාකිවෙලා ඔහේ මැරිලා යනවා..හොදම උදාහරණයකට ගත්තොත් මිල්ලන්ගොඩ ඇතා ආසියාවේ දිගම දල ඇතා..තනිකඩව ඉදලා නාකිවෙලා මැරිලා ගියා.උන්ට සහකාරියක් සහකාරයෙක් කවදාවත් හම්බ වෙන්නේ නෑ.. ගියා..එකපාරක් ඇත් අතුර සෙවනට ගියා ඒකේ ඉන්න අනාථ අලි ඇත් පැටවුන් ට ඒකේ ඉන්න උන් සලකන්නේ අනාථයො කියලම තමා උනබට වලින් අමනුස්ස විදියට පහර දෙනවා.තායිලන්තයේ මීටත් හපන්.හැබැයි මෙයාලා ගැන හැමෝම කතාවෙන්නේ ඇසල මාසෙට විතරයි..
මට මේක ඉතා සංවේදි video එකක් මෙ ලොකෙ තියන ඔක්කොම පකෙ අගම් නැති වෙලා මනුෂ්‍යත්වය පමනක් ඉතුරු වෙන්න ඔනෙ #beanicehuman
@༒꧂T༒꧂ ༒꧂ Lashan༒꧂ ඒ හොඳට වඩා පට්ට නරකක් වෙනවා. ඒ අතින් බැලුවම ඒ හොඳ සැලකිය යුත්තක් නෙවෙයි
ප්‍රායොගික වෙයන් මචන් 😏 ඩිස්ප්ලේ ඉස්සරහා දකින ලොකේ සුන්දර නෑ .ආගම මුලික පෙන්වාදීමවත් හරිහැටි නොදන්න උබටනම් 😐 ආගම් නයාට අදුකොල වගේ වෙන්න ඇතී 😝
@@janishamadu4392 ආගම කියන්නෙ "පාලනය" පහසුකරවන දේශපාලනික මෙවලමක්
@@DON.SILUNA 2000 passe apu ewun gana katha karanna kalin umbalage kale ewun karapu gon kan gana hithala balanawa.magulak kiyanne
ලොකේ මා ඔනෑතරම් ස්වාදීන නිරාගමික වූ මිනිසුන් දැක ඇත නමුත් ඔවුන් කිසිදා ආගමක් දර්ශනයක් විවේචන කලේ නැත ඔවුන් ස්වාදීනව ජිවත් උනා නමුත් එය ශරිරයට වද්ද ගත්තා වුන් එහි යම් නිදහස ඇද්ද එය නොවිද ආගම් දෙත බලා දර්ශන අද්‍යනය කරමින් තැවෙමින් ජීවත් වෙව්
ඉතාම අගනායි පැහැදිලි කිරීම.✌️
Theruwansarani 🙏🌷🙏Bohoma pin kusal Sir .
බුදු හාමුදුරුවො හිටියනම් මෙ පන්සල් වල හමුදුරුවන්ගෙ සිවුරු ගලවනව ලැජ්ජයි හාමුදුරුවො ගැන
අන්තිමට කවුරුහරි මේ ගැන කතා කරනවා! සතුටුයි සර්! මහ ලොකුවට මහ පිරිතෙන් ආරම්භ කරල මහ පිරිතෙන් අවසන් කරන රට කියල කිව්වට මේ රටේ සත්ත්ව හිංසනය උපරිමයි! 😑
කැමතියි unlike කරන අයගේ අදහස දැනගන්න.. වටිනා අදහස් හංඟන් ඉන්න එපා කියල ඉල්ලනවා.. comment section එක තියෙන්නෙ ඒවා ප්‍රශකාශ කරන්න අවස්ථාව දෙන්න
බල්ලෝ බිරුවට අපි උන්ට බුරන්න යන්නේ නෑ මචං, මම අහපු නිසා එක දෙයක් කියන්නම්, බුදු හාමුදුරුවන්ගේ ආදාහනය ඉවර වෙලා රන් දෙන ඇතෙක් පිට තියලා නගරය පුරා වැඩැම්මුවා, එතන හිටපු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එහෙනම් ඕක කරන්න එපා කියන්න තිබ්බනේ, ඕක හරීම පොඩි සාක්ෂියක් විතරයි, තව ඕන තරම් තියෙනවා, ඒත් ඒව මුන්ට කියල වැඩක් නෑ, අලියට කැලෑ නිදහස දීම කියන සම්මතය තුල ඉන්නකම් ඕව උන්ට කියලා වැඩක් නෑ.....😒
කථා කරන්න බැරි සත්තුන්ට දෙන වද හිංසා අද මිනිස්සුන්ට පාරාවලල්ලක් වෙලා.මිනිස් අයිතිවාසිකම් වගේම සත්ව අයිවාසිකම් උල්ලංඝනය වෙන්නෙ උද්ධච්ඡ මුග්දයො නිසා.සිව්පා නිදහසේ සොලවන්න බැරි තරමට කිිටිකිටියේ බැඳලා බුදුහිමියන්ගේ නාමෙන් පෙරහැරේ දක්කනවා.සාප වෙනවා කැමැත්තෙන් නිදහසේ සතා ඉන්නවා නම් අවුලක් නෑ ඒත් මේ තරම් වද බන්දන සත්ව අයිතින වෙනුවෙන් පෙලගැසෙමු ඒත් නිදහසේ ඉන්න කැලෑ කෝ ගිනි බිඳියි හක්කපටස් තියයි
නියමයි සර්..මේ රටේ ලෝකේ මේ ආගම් ලබ්වල් සේරම නැති උන කාලෙක මේ ලෝකෙම ලස්සන වෙයි
Respect Sir! You are telling the exact fact. Nobody knows how the voiceless animals are suffering.
අගනා වදනක් හොඳේ ..ජය වේවා ගුරූ... දළදා සමිදු පිහිටයි
මේ කාලේ මෙවිදියේ විඩියෝ යද්දී ඩෑන් වගේ ඔල්මාදකාරයෝ කුලප්පු වෙන්න පුලුවන්!!
Dan gu kana wahalek
ඌ ආවොත් අපි ඌට මතවාදීව කුඩුවෙන්න ගහමු.
වටින පාඩමක් සර් නිරොගි සුව වෙවා ...
Aluth vidiyata lokaya gana hithanna purudu karana ekathamai guruwarayekge niyama watinakama...obata suba pathami sir ❤️🎉
මම අලි ඇතුන්ට ගොඩාක් ආදරෙයි , මගෙ චැනල් එකෙත් තියෙන්නෙ අලි ඇතුන් ගැන , මේවා අහද්දි දුකයි , ඇත්ත මේ සත්තු පව් හ්ම්ම් නැදුන් , ඒ වාගෙම සංජු ටිකිරි ජගත් විතාන මහත්තයා ගෙ , ඒ අලි ඇතුන් ගැන නම් හොඳින් දන්නවා ඒ අයව ඇවිද්දෝනවා
චොපින් මෙඩල් එක ගේනකල් බලන් හිටියා...ඒ අශ්වයගෙ සත්ව හිංසනය ගැන කතා කලේ නෑනෙ...නුවර එළියෙ සැළලිහිණි වසන්තය... අශ්ව රේස් යන එක... ඒ කාලෙට මෙහෙම ආචාර්ය අදහස් කාටවත් පහල උනේ නෑනෙ... ඒ සත්තුන්ගෙ වේදනාව දැනෙන්නෙ නැත්තෙ ඇයි.. ඒ ගැනත් කතා කරල අලි ගැනත් කතා කලානම්.. හරිම වටිනවා
Excellent
අලි ඇත්තු ලංකාවේ පව්කාරම සත්තු මේක බලන්න කලින් අනිත් පැත්තට හිතාගෙන හිටියේ ස්තූති සර්...❤️
සන්නා සර්ට විතරමයි සිවුර ඇදගෙන ඉන්න uniform කාරයින්ගේ කිල්ලෝටයට අතතියන්න පුළුවන් දැන් මෙිි ඒකට කාලයයි කාලෝ අයංතේ ජයවෙිිවා ඔබට
ඇත්තටම ඒ සත්තු දුක් විඳිනව සර්.... මමත් පෙරහැරේ අලි ඇතුන් යනව බලල තියනව ආසාවෙන්. ඒත් ඒ සත්තුන්ගෙ ජීවිතේ කටුකයි 😭
බලපු හොදම වීඩියෝව 😰
ආවා ආවා උදේ ම ආවා ❤️💐
ආගමේ නාමෙන් කරන අපරාධ හැමදාම සාධාරනීකරණය වෙනවා... බුදුන් ආපහු වැඩියොත් බලයි මොනවද මේ මුන් මගේ නාමෙන් කරන විකාර / අපරාධ කියලා...
Mara wadagath dewall sir mewa pahadilikaranawata sir ta pin
දිනෙන් දින මිනිසා ගැන හිතේ තිබෙන වෛරය වැඩි වෙද්දී මනසින් හොඳ මිනිසෙක් වීමට මම උත්සාහ දරමි
ඇත්තම සහ වටිනාව comment එක තමයි මේක. 💐
මේ තියෙන්නෙ දින කිහිපයකට කලින් මේ ගැන මන් ලියපු කවියක්.....ඡද්දන්තට බිරිඳගෙන් ලිපියක්..නිමිත්ත÷ නැදුන්ගමුවේ රාජා ඇතුලු අලි ඇතුන් කිහිපදෙනෙක් හදිසියේ මද කිපීම නිසා මෙවර පෙරහැරට සහභාගී නොවේ,පුවතක්.දෑලේ ඇතුන් මැද පෙරහැර යුතු පවර...දංවැල් වැසූ මල්මාලා ඇත දෙවුර ...රන් කොපු එබූ දළ යුග සරසයි නුවර...හිමියනි නුඹම මිස තෙද බල වෙති කවර...තුරු තුර රැඳී ලැබ රැළ මැද අභිශේක....නිරතුර විඳිමි වන සුව පහසද නේක....කරදර හෝ දුකක් මට පැමිණිය දාක....සිහිකර හෙළමි උඹ ගැන කඳුලක් සෝක.....තාර පාර විල්ලුද මෙන් සුවදේවා....විලුඹු යදම්වැල් වල බර නොදැනේවා...ගව්වෙන් ගව්ව ගිනි අඟුරක් නොම වේවා..කැලේ ඉන්න මං නිතරම සිහිවේවා!...සත්බුමු පියුම් ඉස සැලුමට රැගෙන සොඬින්...හැකිනම් පියාඹා එමි මහ වනය උඩින්..යන්නට නුඹ කැටුව රති මල් උයන් මැඳින්....කවදද මිදෙන්නේ සෝනුත්තරලා ලඟින්?...ජනිත බෝහිංගමුව.
සත්‍ය වශයෙන්ම නොදැනුණු නොසිතපු කාරණයක්, බරපතල කාරණයක්. මෙය සමාජ ගත කරන ඔබට 🙏🙏🙏 මාගේ ආචාරය!!!
ඔබතුමා විතරයි මේ පිළිබඳව බය නැතුව කෙලින් කතා කරන්න පුළුවන් එකම කෙනා. කාලාන්තරයක් තිස්සේ අපේ හිතේ තෙරපෙන අදහස වේදනාව තමයි ඔබතුමා ගේ කටින් මේ පිටවන්නේ අප ජීවත්වන පරිසර සාධක මත විවෘතව මේ අහිංසක සතුන් පිළිබඳව හඬක් නැගීමට නොහැකි වීම සම්බන්ධව මම කණගාටු වෙමි. මාතර ආනන්ද සාගර හාමුදුරුවෝ කියපු කතාව තමයි අප විස්වාස කරන්නෙත්. මම පෙරහැරවල් බලන්නට යන්නේ නැහැ. ඒකට හේතුව සත්ව ලෝකයේ සද්දන්තයා දම්වැල් වලින් හිර වෙවී ඇවිදිනවා දකින්න මට බැහැ. ඔබතුමාගේ අරගලය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා... මිනිසාට කොහෙත්ම අයිතියක් නැහැ තවත් සතෙකුගේ නිදහස අහිමි කිරීමට....
මේක බලලා පල් හෑලි ලියන වට වඩා තමන්ගේ යුතුකම ගැන පොඩ්ඩක් හිතමු.මේක තව එකෙක්ට පේන්න share කරන්න.සාදු සාදු අපේ ඇතා ගගා වැලලෙන එවුන් ඉන්න රටක් මේක.මේක බලලා ස්තුති කතාව වත් ශෝකය ප්‍රකාශ කරන එක වෙනුවට තම තමන් මේක එකෙක්ට හරි පේන්න share කරමූ.වගකීම මිසක් හෑලි ලියලා ගොඩ ගන්න පුලුවන් රටක් නෙමෙයි මේක.සන්නා තමන්ගේ වගකීම කරා බලන එවුන් තමන්ගේ වගකීම හරියට කරමූ
wooooW 🥺🥺🥺 එච්චරයි ❤️💯💥
පෙරහැරෙන් පස්සෙත් අලි ගැන කතකරන්න සෑර් ගොඩක් අලි ප්‍රේමියො ඇසල පෙරහරෙන් පස්සෙ නතිවෙනවා😂😂
Very important page Thank You SIR
ගල් මුල් මැද ඇත්ත කතා කරන ඔබට පින්❤️
"Perahara enawa.. kasa pupuranawa" nanda malani song....please listen
බුදු දහමේ සාරය හොදි ජීරනය කරගෙන ඇති ඔබ වැනි කෙනෙක් කින මේ ඇත්ත බුදු දහම ඉවත දැමු දේවල් වලදා අජීර්ණ හදගෙන ඉන්න අයට ඔබ තුමා දිරවන්නේ නැති එකට අපි පුදුම නොවෙමු
බල්ලන්ටත් ඔහොම කාලයක් එනවා. ඒ කාලෙටෙ මොනම විදිහටටවත් බල්ලා බැල්ලියෝ හොයන එක නවත්තන්නේ නෑ..බල්ලෝ හදන උන් දන්නවා ඒක ගැන. සන්නත් බල්ලෙක් හදනවා. ඒත් උට ඒ කාලේට ඌව ලෙහලා යවනවද. නෑ. එහෙම යැව්වොට් රටේම තියෙන ලෙඩ හදාගන්නවා. බැල්ලියොත් එහෙමයි මාස හයෙන් හයට පැටව් ගහන එක නවත්තන්න බැල්ලියෝ හදන මිනිස්සු මොනව හරි කරනවා. . ඒත් කතා කරන්නේ නුවර පෙරහැරේ අලියා ගැන විතරයි. ගෙදර බල්ලට බැල්ලිට මෙහෙම කරන උනුත් ඔහොම කරනවට බනිනවා. මේක සන්නගේ අවුලක් නෙවෙයි හැමෝගෙම අවුලක්. මිනිස්සු කතා කරන්නේ කිසිම තේරුමක් නැතිව. අහන උනුත් ලස්සනට වචන ටිකක් කිව්වම ටිපර් ටික ලෑස්ති කරගන්නවා. මන් කියන්නෑ මේ බුද්දාගමට මට ගහන්න ඕනී නිසා ngo සල්ලි කතා කරනවා කියලා. ඒක නෙවෙයි. අවබෝධයක් නැතිකම ඕක අපිටත් ඔහොම වරදින්න පුලුවන්. ගොන් තර්ක දාන්න කලින් හිතපන්. මේ මනුස්සයා මේ සැනසීමක් හම්බවෙයි කියලා හිතලා ඔහේ කියෝනවා. හිතේ තියන පීඩනයට. අපිත් මොකක් හරි දැක්ක ගමන් ඔහේ බනිනවා පීඩනයට. හැමෝම හිර වෙලා ඉන්නේ.
සිවුරු පොරව ගත්ත ගොඩක් උන්දැලාට අපිට තියෙන සංවේදීකම ගෑවිලාවත් නෑ..
සතුන්ට වද දීමේ පාප කර්මය කවද හරි ගෙවන්න වෙයි.පව් අසරණයෝ
දර්ශනය ආගමක් කරපු එවුන්ට මේ පව් භාරයි 🥺🙏
තවත් තෙරුම් කරාට ස්තූති .
Thank you very much sir.
Thank you sir. ❤
කොලඹ කතාවෙන් මංගල සමරවීර ගැන කතාවක් ඕනෙ සර්
Aniwa..
කාලීන මාතෘකාවක් සර්.. කියන්න තියෙන දේ අමු සිංහලෙන් කිව්වට ගොඩාක් පිං.. හැබැයි අපේ සර් පරිස්සම්වෙන්න මිනිස්තිරිසනුන් ගෙන්.. 🙏🙏🙏
පන්සල් කියන්නේ යම් පිරිසකට ආදායම් මාර්ගයක් එන තැනක් මිසක් එතන වෙන දෙයක් නෑ... සිල්වත් හාමුදුරුවන් ඉන්න පන්සල් තියනවා අතලොස්සක්... ඒවා මේ තරම් ජනප්‍රිය නෑ නේ...
කැලේ ඉන්න උන්ටවත් නිදහසක් නැති වෙද්දි පන්සල් වල ඉන්න අලින්ට කවර කතාද😥 විඩියෝ එකේ අන්තිම කැල්ල දැක්කම දුකක්
ඕවා තේරුම් ගන්නේ ටික දෙනයි.. 😥🙏❤️
WELL DONE
සර් ඇත්තටම වටිනා දෙයක් ...
හොදම බෞද්ධ යො බලාග්ඩ පුලුහන් කතරගම පෙරහරදි 😂
පන්සලට ලැබෙන ආධාර වල ප්‍රමාණය සහ හාමුදුරුවරුන්ගේ ලෙවල් එක තීරණය වෙන්න පන්සලේ ඉන්න අලියා හෝ ඇතා බලපානවා.
මේ අලි ඇතුන් පිලිබඳ මමත් පේස්බුක් සටහනක් තැබුවා දින කිහිපයකට කලින්. නමුත් ලයික් එකක්වත්, කමෙන්ට් එකක්වත් නෑ.
ලංකාවෙ එවුන් ඉතිං මිත්යාවෙ උපත.😂 මී හරක් විසින් අලි නැටවීම (කතරගම)😂 සර් මේ අපේ මී හරක් වැඩ කියන්නෙ අපේ සංස්කෘතිය ඒකට අපහස කරන්න එපා මෙයට ලංකා කේප්ප වස්සන්ගේ සංගමය😂
බොහොම ස්තූතියි සර්.. මේ හෙළිදරව්ව කලාට. අපි දන්නේ නෑ මේ කතාව ඇත්තටම. සර් අපි මේ අලුත් පරපුරත් එකක අලුත් වෙලා අලුතින් හිතලා මේ සතුන්ට එයාලගේ ලොකෙ ඉන්න දෙමු. මම එයාලගෙ ලෝකය කිව්වේ කැලේට. මේ සත්තු විදින වේදනාව සසර නිමක් දකින්නට යන බුදු පුතුන්ට වැටහේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තූතියි සර් මග පෙන්වීමට. නමුත් මේ දේශපාලන හරක් ටිකයි ඔව් අපේ හාමුදුරුවනේ කියන එකාලා ටිකයි වංසේ කබල් ගාන එකලයි ඉන්න කල් අපිට මේක ටිකක් අමාරු වෙයි. නමුත් අපි මේ වන සතුන්ගේ නිදහස වෙනුවෙන් වැඩ කරමු.
මරු කහකඩයන් ලංකාවේ ඉන්නෙ. උන්ටම සෙට් වෙන බහුජ්ජියන් ටිකකුත් ඉන්නවා
ඔබ තුමාගේ කතාව හරි
මෙතන ගොඩක් කඳුළු වගුරන එවුන් ඉණ පටිය හොයන්නෙ ජෙනුයින් ලෙදර්, සපත්තු ජෝඩුව හොයන්නෙ ජෙනුයින් ලෙදර්, බල්ලෙක් වාහනේ රෝදෙට හුජ්ජ කරොත් කෙලින්නෙ ගඩොලෙන්,එහෙව් අලි ප්‍රේමියො තමයි බහුතරයක් ඉන්නෙ.
ඒක ඇත්ත විය යුත්තෙ සුදුසුකම් සපුරන තැන්වලට අලි දීමත් දැඩි නීති යටතෙ පසු විපරම් අධීක්ෂණය කිරීමත්ය
ඇත්ත දැන්වත් අපි මේ (අ) සංස්කෘතික දේවල් ගැන ගැඹුරින් කල්පනා කරන්න ඕන.පන්සල් සාදුලා ගැන ලොකු ප්‍රශ්න ගණනාවක් තියෙනවා.ගිහියන්ට තේරුම් ගන්න පුළුවන් දේවල් සාදුලට තේරුම් ගන්න බෑ.මම හිතන්නේ ලංකාවේ සාදුල බහුතරයකට දර්ශනය මනෝවිද්‍යාව දේශපාලන විද්‍යාව සමාජ විද්‍යාව වගේ කාරණා සම්බන්ධයෙන් තියෙන දැනුම හරි අඩුයි.වැඩවසම් ඔළු ගෙඩි තාම තියෙන්නේ.ලොකුම අවුල තමයි බුද්ධ දර්ශනයට වඩා සංස්කෘතියක හිරවෙලා වටිනා දහමක් විකෘති කිරීම.
මේ ගැන සමාජමාද්‍ය තුල කතා කලාම මාව NGO ලේබලේකට හිරකලා, බවුද්ද සංස්කෘතිය කනවලු, මේ වීඩියෝ එක හොදම පිලිතුරක් ඒ අයට 😢
චින්නු අලි මස් කාපු කතාව නම් දැකලා නෑ කොහේවත්... ඒත් පළඟටිය ගේ ඉඳන් බල්ල පූසා වෙනකම් කන උන් අලි නොකා හිටියොත් තමයි පුදුමේ...😄
Sri මගෙත් එක්කත් බොහොම ඕනම බල්ලෙක් පූසෙක් යාලු වෙනව ඒක එහෙම තමා
ඇත්තටම sannasgala මහත්මා
හිතාගෙන හිටපු ගොඩක් දේවල් එහෙම නෙමේ වෙලා තියෙන්නෙ කියලා දැනගන්නකොට හෙනම දුකක් එනවා....🙂💔පව් අහිංසක සත්තු ☹️
හැම සතාම එහෙම නෙවෙයි.ගොඩක් අලි ඇත්තු ඉන්නව බොහොම නිදහසේ හරිම සතුටින්.එයාලගෙ මුලු ජීවිතේම උන්ගෙ හාම්පුත්තු.එයාල හරි ආදරෙන් ඉන්නෙ.කෞරු හරි කියන වීඩියෝ එකක් බලල,ඩිස්ප්ලේ එකෙන් අලි ඇත්තු බලල තීරණය කරන්න එපා.අක්ක ගිහින් අලි ඇත්තු එක්ක ඉඳල ඒ මිනිස්සු එක්ක කතා කරාම තේරෙනව එයාල කොච්චර ආදරෙද කියල .බොහොම ටික දෙනාටයි ඔය වගේ දුක්ඛිත තත්වයන් උදාවෙලා තියෙන්නේ .
Ane ara wage alinta wada dena than hoyala ewata nisi wada piliwelak hadenna ona. Nidahase jewath wena ayath innawa. Ara wage duk widina ayath innawa. Sathunta adare kranne nane hamoma. Ehema wada dena ayata wiruddawa hadak naganna ona. E sathunwa adaren balaganna puluwan nidahase inna puluwan thanakata denna ona. Hamoma video kara kara innawa. E wenuwen katha kranna kauruwath na. Deundara dewale me wage duk winda aliyek nidahasa labuwa e wenuwen minissu katha krala baladarin danuwath krapu nisa. Me wage sathwa hinsana dakka thana ewata wirudda wenna. Ethakota puluwan wei me saththu rakaganna. 😥
@@ashilachamya4881 ඔව්.දෙව්න්දර කලන කියල අලිය තමයි ගැට ගහල ඉඳලා කකුල කැපුනෙ.මේ වගේ දුක් විඳින අලි එයාලට ආදරෙන් සලකන තැනකට දුන්නට කමක් නෑ.ඒ කට්ටියගෙ පවුලේ කෙනෙක් ට වගේ අලි ඇත්තුන්ට සලකන අය ඉන්නව.බලන්න කතරගම වාසනා.එයාට අජිත් මාම නැතුවම බැ.දෙන්න කොයි වෙලෙත් හුරතල් වෙන එකමයි වැඩේ.ඒ එයාට හොඳට සලකන නිසා.ඒ වගේ අලින්ට ආදරෙ කෙනෙක්ට මේ වගේ දුක් විඳින සතෙක් දුන්නම හැමෝම සතුටින් ඉඳීවි.නැතුව නිකන් හීලැ අලි ටික නැති කරලම දාන්න වගේ කෑගහල වැඩක් නෑ.එහෙම කෑගහන අයට ඕනෙ මේ සංස්කෘතිය ට ගහන්න .display එකකින් අලි දැක්ල හැම අලියම දුක් විඳිනව කියල හිතන් කෑගහනව.
හිත ඇතුලේ තද දුකක් .වචනවලින් පිටකරන්න බැරි කේන්තියක් .බෞද්ධයෙක් විදියට .බොහොම ස්තූතියි ස්තූතියි මේ සමාජයේ යථාර්ථය පෙන්වා දුන්නට .
අපි හොදයි , වටිනවා , ආගමිකයි කියල හිතන ගොඩක් දේවල් ඇතුලේ තියෙන කදුලු කතාව කියල ඕන නම් ඒ වැරැද්ද හදාගන්න අවස්ථාවක් හදල දෙන ඔබතුමාට පිං
ඉතා ම අගනා හෙළිදරව්වක්...සමාජයට දෙන මේ දැනුම ගැන ඔබට මල් මිටක්...🌷🌷🌷🌷🌷
🖤
ගංගා ගැන කියද්දි ඇත්තටම දුක හිතුනා 😥😭❤️
ඔබ තුමාගෙ මේ වැඩසටහන අගය කරනව.. ඒ වුනාට ලංකාවෙ ඉන්න සියලුම හීලෑ හස්තීන් මෙහෙම දුක් විදින්නේ නෑ.ගංගා ට නම් ඉඩ මදී සහ ඇත්ගොව්වාත් සැරයි.ඌට පහර දෙනවා.නමුත් ගොඩක් හාම්පුත්තු අලින්ට ආදරෙයි.උන් බැදල ඉන්නෙ පොඩි ඉඩවල් වල නෙවෙයි .අක්කර ගනන් විශාල ඉඩම් වල.එයාලට බොහොම ආදරයෙන් සලකනව.අපිට කියන්න බෑ මේ අලි කැලෑවෙ හිටියනම් හොදින් ඉන්නව කියන්න .ගිය අවුරුද්දට විතරක් වන අලි 300කට වඩා මැරුන.ලංකාවෙ මේ වෙද්දි ඉන්න වන අලි ගහනය කැලෑ ප්‍රමානයට වඩා ගොඩක් වැඩියි.කොච්චර අලි ඇතුන් දල කපල,හක්කපටස් කාල ,විදුලි රැහැන් ඇදල මරල දානවද? ඒ ගැන කිසිම අවිහින්සාවාදියො කතා කරන්නෙ නැත්තෙ ඇයි.මේ හීලැ අලි 100 විතරක් ගැන කතා කරනව.ඔබතුමා කිව්ව වගේ ගංගාට ආසවක් ඇති තනකොල උඩ ඇවිදින්න,ගගෙ බැහැල නාන්න ආසවක්.ඒත් කියන්න පුළුවන් ද කැලේට ගියොත් එහෙම සතුටින්ම ඉදීවි කියල .බොහෝ දුරට හක්කපටස් එකක් කාල මැරිල යන්න වෙන්න පුළුවන් .වගාවකට ආවම වෙඩි කන්න වෙන්න පුළුවන් .ගංගට එහෙම වෙන්නෙ නෑ කියල කාටද කියන්න පුළුවන් .ගංගා පන්සලේම ඉන්න ඔන කියල කියනව නෙවෙයි .එයාව ආදරෙන් නිදහස දීල බලාගන්න පුළුවන් තැනකට දුන්නොත් හොදයි නේද?ඔය සත්ත්ව කරුනාව කියන් එන අය වනඅලි ගැන මොනවද කරල තියෙන්නේ .උන් මැරි මැරි යන එක ගැන කෞරුත් නිසි පියවරක් අරගෙන නැ..ගොඩක් සුද්දො කුකලො,හරක්,එළුවො ,ඌරො කක අලියගෙ කකුල් කැපෙනවට කෑගහනව.අලියගෙ කකුල කැපෙන එක වැරදී,නමුත් අරුන්ගෙ බෙල්ල කැපිල කෑම මේසෙට එන එක ගැටලුවක් නෑ කාටවත්ම .දැන් ගොඩක් හීලෑ අලි ඇතුන්ට කකුලට දාන්න පටියක් තියෙනවා කකුල නොකැපෙන්න.මන් මේ කියන්නෙ අලින්ට වද දිදි පර්චස් දෙක තුනකට කොටු කරන් බැඳන් ඉන්න කියල නෙවෙයි .අපි හීලෑ අලි සම්පතත් ,උන්ට අවශ්‍ය සියලුම පහසුකම් දීල උන්ගෙ සුබසාදනය උපරිමයෙන් සපයල දීල හීලෑ ඇත් පරපුරත් රැක ගන්න ඕන.වන අලිත් ඒ වගේම රැක ගන්න ඕනි.ඔය පොත් වලින් කියවද්දි තන පිටි වල ඇවිදිනව ,ගගෙන් නානව, අක්කල එක්ක සෙල්ලම් කරනව කියල ලංකාවෙ වන අලින්ගෙ තත්වේ ඔය තරම් සතුටුදායක නෑ.උන්ටත් දැන් කෑමා අර්බුදය තියෙනවා ගොඩක් .කන්න නෑ.මිනිස්සු ගෙනත් දාන් කුනු ගොඩවල් වලින් කුනු කනව.මිනිස්සු මහන්සියෙන් වගා කරන් ඒවට පැනල ඒව කන්න ගිහින් වෙඩි කනව,නැත්නම් හක්ක පටස් කනව.ඒ මිනිස්සුන්ගෙ කේන්තියත් සාදාරන්‍යි .එයාල ගොවිතැන් කරන්නෙ කන කර උගස් කරල කොහොම හරි ලමයින්ට කන්න දෙන්න,ඉගෙනගන්න පොත් පත් අරන් දෙන්න ඕනි නිස.ඉතින් ඒව ඔක්කොම එක රැයකින් විනාස කරල දානව බලන් ඉන්න බෑ ඒ මිනිස්සුන්ටත්.අපි කරන්න ඕනි හැමෝම එකට නැගිටල මේ අලි මිනිස් ගැටුමට පිලියමක් හොයල ලෝකයේ වැඩිම් වන අලි සංඛාවක් මැරෙන රට විදියට ලයිස්තුවේ ප්‍රතම ස්ථානයේ ඉන්න රට ඒකින් මුදවගෙන අලි ඇත්තු සුරක්ශිත කරන එක.අන්න එතකොට පුළුවන් සත්ව හිතවාදින්ට තර්ක කරන්න ගෘහාශ්‍රිත අලින්ට වඩා වන අලි හොඳ ජීවිතයක් ගෙවනව කියල .නැතුව නිකන් කෑ ගහල වැඩක් නෑ...
Ekagai. Harak marana ewa, uro marana ewa penne na katawath. Ali aththu blaganna ona eyalata nidahasa dila. Ehema wada piliwelak hadala e saththu rakaganna ekai kranna ona. Nathuwa pil bedila tharka krana eka neme. Ehenam hama sathek wenuwenma handak naganna. Ali athunta nidahasa dila adaren blaganna than walata dunnata eke waradak na. Me wage damwal dala badinne nathuwa. Wana saththu rakaganna, eyala wenuwen hadak naganna ekathu wenna. Pil bedila tharka genawata wada hodama de eka. Rasa kara kara sathunge mas kaddith hithanna. Ethakota sathun rakaganna puluwan wei.
@@ashilachamya4881 අනිවාර්යෙන්ම.හැම සතා ගැනම හිතන්න ඕනෙ .එයාලටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා.එයලගෙ මස් කෑවට මුකුත් කියන්නෙ නෑ කෞරුත් .මං නිර්මාංශ කෙනෙක්.ඒත් මස් කන උන්ට ඕක කිව්වට තේරෙන්නෙ නෑ.මොකක් හරි කිය කිය මස් කනව.අපි රැකගන්න ඕනෙ හැම සතාගෙම ජීවිත.
සර් කියන කතාව හරියටම හරි ඔය අලින් ම නිදහස් කර චීවරධාරී පක යන් යදම් වලින් බැඳ හිර කර දැමිය යුතුයි මේ රට විනාස කරන්නේ චීවරධාරීන් හා දේශපාලුවන්
පාර්ලිමේන්තුවට නොගියට සර් දෙන්න ඕනි ටික අදාල තැන් වලට නිල බලලම දෙනවා...බොහෝම ස්තුතියි සර්...මේ දැනුමට...දීර්ඝායුෂ වේවා...🙏
ඇත්තු ගැන හිතන්න..
ගෙදර ඉන්න බල්ල ගැන හිතන්න..
එතකොට රටේ ඉන්න මිනිස්සු ගැන හිතන්න හිතක් පහළ වෙයි..
තැනක් යූ. ❤️
දෙහිවල සත්වෝද්‍යානයේ (සත්ව බන්ධනාගාරය) සිටින සතුන් පිළිබඳවත් මෙවැනි මතයක් සමාජ ගත කරන්න පුළුවන් නම්, මිනිසුන් යම් දිනක ඔවුන් ගැනත් වෙනස් කෝණයකින් හිතන්න පටන් ගනී
ඔවු...අනිවාර්යයෙන් ...
හැම සත්වයෙක්ටම නිදහස තිබිය යුතුයි
Ow aniwa. Eka wahenawa nam godak hodai. E saththu ape sathuta wenuwen hirawela innawa. Mekata wirudda wenna ona aniwa. Eke saththu duk windalai marenne. E wenuwen deyak kramu
@SNS oya vegan da?
අනේ...ඔබතුමාට..බොහොම..ත්පිං...මේසත්තුගැන...කතාකරනඑක..කවුරැත්මෙතෙක්කල්මේගැන..කතාකලේනැ...අනේමෙකටනම්..මොනවාහරිකරන්න...මුන්හරිමදුකක්විදින්නේ..ඔබතුමාටබොහොත්මපිං...ආත්මගානකට....🙏🙏🙏😘😘😘
ඉතාම හොඳ කතිකාවක්! ස්තූතියි ඔබට.
මට මතක් උනා නිමල් පෙරේරාගේ "අනේ මාමේ" කවි පංතියක කවි දෙකක්...මේ කවි පංතිය මේ ප්‍රශ්ණය ඉතා හොඳින් විස්තර කරනවා...හොයාගෙන කියවන්න...
රටට විනයක් වෙච්ච ඇමතිට නිළ ඇඳුම් වල රැක්ම තියෙනවා
මා රකින්නත් මගේ පෙරටුව ගිණි අවිත් දැන් ගමන් කරනවා
තවත් පැත්තක වෙඩි වැදිලා අපේ උන් එක රොත්තෙ මැරෙනවා
අනේ මාමේ මෙහෙම යන්නට මටත් නම් දැන් ලැජ්ජ හිතෙනවා
අඳුරෙ අතපත ගාන පිරිසට උතුම් දහමෙන් නුවණ දේවා
මාත් ඇතුළුව අන් සතුන්ගේ දුක් සුසුම් වැල් පහව යේවා
අපේ නිදහස අපට දුන්නොත් හැම දෙනාටම ආයු බෝවා
උතුම් දළදා සමිඳු පිහිටෙන් සියළු සත්වයෝ නිදුක් වේවා
බෙල්ලන්විල පනසලේ හාමදුරුවන්ව මරපු අලියා තාමත් ඉන්නෙ ඒ පන්සලේම නම් ,එ අලියව නොමර මරලා ඇත්තේ මේ වෙද්දි,මන් හිතන්නෙ මේ අලියා ගැන තව ටිකක් highlight උනා නම් හොදයි,මේ ගැන දන්න අය ඉන්නවනම් කියන්නකො,වැඩියෙන්ම තාඩන පීඩන වලට ලක්වෙන අලින්ගෙන් ඉහලින්ම ඉන්න කෙනෙක් මේ බෙල්ලන්විල අලියා කියලා මට නම් හිතෙන්නෙ,එයා ගැන තව ටිකක් කියන්නකො sir. තව ටිකක් හොයන්නකෝ. මෙකට like කරන්නකො හැමොම sir ta පෙන්න
කතාවට එකගයි. වට්සප් වලත් ශෙයා කරා ඔන්න. මේක මේ පෙරහැරට විතරක් එන රෝගයක්. වැඩිපුරම මේ අමාරුව එන්නේ කතොලික උන්ට. උන්ගේ මොකක්දෝ ඇරියස් එකක් තියෙනවා පෙරහැර එක්ක. හැම වෙලෙම ලංකාවේ සිංහල බෞද්ධ කියන බූරුවෝ ටික මෙන්න මේ අපිත් සිංහල කියන කතෝලික හැත්තට අහු වෙනවා. මුස්ලිම් අය තමයි ත්‍රස්තවාදියෝ කියන තැනට සිංහල බෞද්ධයා යොමුවෙලා තියෙනවා. අන්න උන්ට මේ කියන්නේ. උන්ට බැරි උනා මේ රටේ සංස්කෘතික අංග ටික අයින් කරගන්න. ඒක අයින් කරන්න උන් මාර ගේමක් ගහනවා. මේ සිංහල බෞද්ධයාව නැත්තටම නැති කරේ උන්. කී දාහක් අපේ මැරුවද ඔය ආගම් කාරයෝ. ඒක වෙනම කතාවක්. ඒක පැත්තකින් තියලා මේ සත්ව කරුනාව ගැන ඔය කියන විදියට දෙසැම්බර් 25 වෙනිදටත් කතා කරන්න ඕන. ඒ වගේම මුස්ලිම් උන් මරන හරක් ටික ගැන කතා කරන්නත් ඕන. හින්දුලා මරන එලුවෝ ටික ගැන කතා කරන්නත් ඕන. දෙසැම්බරයට මැරෙන ඌරෝ ටික ගැන කතා කරන්නත් ඕන. බෙල්ල මුල්ලට ගැට ගහලා කෝටුවකින් තලලා තලලා පොඩි අත දරුවෙක් අඩනවා වගේ දවසම අඩන්නේ මස් ටික පදම් වෙන්න. ඒ වේදනාවත් දාල විඩීයෝ එකක් නොකරොත් අම්මයි රෙද්දේ සත්ව කරුනාව ගැන මේ විනාඩි 26 දිහා උපේක්ශාවෙන් බලන් හිටිය අපිට පොඩි කැස්සක් එයි. ඕස්ට්‍රේලියාවේ අශ්වයන්ගේ ලාඩම ගැන කතා කරපු කැම්පස් පුත්තු ඔටුවෝ 10000ක් මරනකන් කොහෙද හිටියේ? ඔය සත්ව කරුනාව ගැන කතා කරන උන් හාල්මැස්සෙක් කෑවත් ඒ හාල්මැස්සට වෙලා තියෙන්නේ අසාදාරනේ. ඇතුන්ගේ ප්‍රශ්නේ ගැන කිසිම ගැටලුවක් නෑ. සංස්කෘතික අංගයකින් බෞද්ධ දර්ශනයට පහර ගහන්න හදනවනම් ඒකට අපි විරුද්ධයි. මොකද කොහේ හෝ තැනක සත්ව හිංසනයක් කරන්න බුදුදහමේ සදහන් කරලත් නෑ පෙරහැර කියන අංගය බුදුදහමත් නෙවෙයි. ඔය දෙක තෝරබේරගන්න බැරිව ටිකක් අවේගශීලී බෞද්ධ ලේබල් සහිත ජයින ආගමිකයෝ දගලයි.
We respect you sir. This video made people aware of what these innocent animals are going through. An important message was conveyed via this video.
බල්ලා ගැන කියපු බලු කතාවට බල්ලට දුන්න උත්තරෙ මරු ♥️
සමහර මිනිසුන්ගේ අසාධාරනකම්වලට විරුද්ධව හඩක් නැගිය නොහැකි අසරන සතුන් වෙනුවෙන් හඩ අවදි කරන ඔබතුමාට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා, සතුන්ට නිදහසේ ජීවත්වීමට ඉඩ නොදී උන්ව හිරකිරීමට හිංසාකිරීමට ඝාතනය කිරීමට සම්බන්ධ වන ගිහි පැවිදි කාහට වුවත් එම අකුසල කර්මය හේතුවෙන් මෙලොවදීම දුක් විපාක විදීමට සිදුවෙනවා නියතයි,, සතුන් බිලි දීමෙන් ප්‍රශ්ණ විසදීමට හැකියැයි සිතන මෝඩ මිනිසුන් කොට්ඨාශයක් හැර යහපත් හින්දු භක්තිකයින් සහ උග්‍ර අවිහිංසාවාදීන් වන ජෛනාගමිකයින්ද සත්ව හිංසාවෙන් ඝාතනයෙන් පමනක් නොව මාංශ භක්ශනයෙන්ද වැලකී සිටීම අගය කල යුත්තකි,
සිවිර ගලවලා වැවි අයිනෙ අඩි ගහන අය ඉන්න කාලෙක අලියගෙ දුක කොහොම තෙරැමි ගන්නද
මට නමි ඒ වගේ හාමුදුරුවරැයි පන්සල්වල ඉන්න අලියි එකයි.
අම්මට බල්ලො ඡාතක කරලා වදාපු ඒවුන් මහන උනාම ඔහොම තමයි
@@princemuthu6279 එහෙම කියන්ඩ එපා. පෙරහැරෙ අලි කුලප්පු වෙනවා වගෙම පොඩි කාලෙම මහන වුන හාමුදුරුවරැන්ගෙන් අවුරුදු ගානක් ගිහිල්ලත් ගිහි සිරිත් හිටපු ගමන් එලියට එනවා. ඒක ස්වභාවිකයි. මට නමි ඒ හාමුදුරුවරැවො අවංකයි , එඩිතරයි. හාමුදුරුවරැවන්ට පුළුවන් අකමැති නමි සිවුරුහරින්ඩ. ඒත් අලියට ඒ තෙරිම නැහැ .
Waw aine adi gahanna ba..mada nisa adiya gahuwama kakula made yanawa
එදිනෙදා ජීවිතේ කරන කිසි දේකදී පින් පවු මතක් වෙන්නේ නැති මිනිස්සු කරඩුව වඩම්මන ඇතා දැක්කම ලබන ආත්මේ මිනිස් ජීවිතයක් ලබයිලු
මම මේ සතුන්ට ගොඩාක් ආදරෙයි තෙරැවන් සරනයි සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏
මේවා කිව්වට ප්‍රාසංශාවට වඩා ගල් මුගුරු තමයි එන්නේ. එහෙමයි මේ බුදුන්ගේ දේශයේ යක්ක පුත්තු
ඇත්ත ඇත්ත ..................
💯
Muthugala ge golayo thamai form wela enne😂
Prashansa walata wada gal muguru watinawa..geyak unath hadanna puluwan ne
සර් ඔබතුමාට ගොඩක් පින් මේ ගැන කථා කලාට ,අපි හැමෝම එකතු වී හඩක් නගමු .මේ සතුන් නිදහස් කරන තුරු .
නියමයි සර්... පිටට නොපෙනෙන ඇතුලාන්තයෙ ඇති තිත්ත ඇත්ත ඔබ හරියටම පැහැදිලි කරා..👍🙏
වැස්සකට වත් විශ්වවිද්‍යාලෙකට නොගිය බූරු හැත්ත මේ දවස් වල කියනවා "ඔටාරා, බල්ලන්ව ගැටගහගෙන යනවා. ඒ නිසා අලිත් එහෙම ගැට ගැහුවට කමක් නැතිය..." කියලා.
සුනඛයා කියන සතා අවුරුදු 12,000ක් විතර තිස්සෙ ඉඳන් මිනිස් ඇසුරෙ හිටපු කෙනෙක්. සන්නස්ගල මහත්තයා කිව්වා වගේම, එයාට බෑ තනියම කැලේක ගිහින් Survive වෙන්න. එයා යැපෙන්නෙ මිනිස්සුන්ගෙන්. අලියා එහෙම සතෙක් නෙමෙයි. එයා තනියම Survive වෙච්ච වනජීවියෙක්.
ඉතිං 'adopt a dog' කියන බෝඩ් එක කියව ගන්න වත් නොදන්න එවුන් තමයි ඔය වැළලෙන්න හදන්නෙ. ඒ වගේ වැඩසටහනකදි බල්ලෙක්ව ගැට ගහන් යනවා මිසක් වීදුරු පෙට්ටියක දාලා පෙන්නන්න බෑනෙ.
ඔතන ඔය, ඔටාරාට බණින වැඩි හරියක් දෙනාට තියෙන්නෙ ඔටාරගෙ ප්‍රසිද්ධිය/ සාර්ථකත්වය දරා ගන්න බැරි ප්‍රශ්නයක්. ඉතිං උන් උත්සාහ කරනවා එයාගෙ වැරැද්දක් අල්ලගෙන, තමන්ගෙ තියෙන හීනමානය වහගන්න.
හිඟන හැත්ත ! 🤮
බුදු අම්මෝ නැදුන්ගමුවෙ ඇතා දන්නවනං ඔබතුමාට දණගහල වඳියි. උන්ගේ දුක් අඳෝනාව ගැන ලෝකෙට කිවුවට.
ඇයි ඔබතුමා මෙච්චර පරක්කු වුනේ.
ඔය පංසල් වල ඉන්න ගණයො හොඳට බඩු ගහනවා පංසල ඇතුලෙම තියාගෙන. මදකිපෙන කොට අලි ගස්වල කුදලාල.
ඕකුන්ට ඊළඟ ආත්මයෙ ඒ ඉරණම ඒලෙසටම අත්වේවා.. සාදූ ... සාදු...සාදු....
නියමයි නියමයි 👍
අද තමයි හරියටම ඔලුවට වැටුනේ. ස්තූති සර්. පව් මේ සත්තු. 😔
මේ බණ ලංකාවේ ජීවත් වන දූපත් මානසිකත්වයෙන් පිරිණු මිනිසුන්ට advance වැඩි සන්නා. අනාගතේ සිට ඔබ මේ දෙසන බණ මහා පොළොවේ පය ගසා සිටින බහුතරයක් ජනතාව අතරට යාවි යෙයි මා ප්‍රර්ථනා කරනවා. ඒ වගේම ඔවුන් මෙහි සබැ අර්ථය තේරුම් ගනීවි යැයි මා ප්‍රර්ථනා කරනවා. ඔබට සුභ ගමන්!
බුදුදහමේ සාහිත්‍ය ගැන අදහන බුදුදහමේ දර්ශනය ඔලුවට නොගත්ත Lonthayinta සර් ගෙ මේ vedio එක වටිනවා.
බැමි ලෙහීමේ මංගල්‍ය කියන්නෙ මේවට මිසක් ඒ ගොං ආතල් වලට නෙමෙයිනෙ... සියලු අලින්ගේ බැමි ලෙහේවා!
මේක නම් හරි කාලෝචිත මාතෘකාවක්
අලි ප්‍රශ්නය කරලියට එන සෑම විටකම ප්‍රධාන මාතෘකාව වන්නේ හීලෑ අලි ඇතුන් පමණක් වීම ලොකු ගැටළුවක්. මා දන්නා තරමින් හීලෑ අලි ඇතුන් හට වද වේදනා ලබා දෙමින් සුලු ඉඩකඩ තුල තබමින් තම තත්ත්වය පෙන්වීමට උත්සහ ගන්නා පිරිස් මෙන්ම හීලෑ අලි ඇතුන්ට අවශ්‍ය ආදරය සහ රැකවරණය ලබා දෙමින් ඔවුන් රැක ගන්නා අලි හාමුපුතුන්ද නැතුවාම නොවේය. එහෙත් හීලෑ අලි පිලිබද ගැටළුවේදී සියලු අලින්ට සමාන නිදහසක් සහ රැකවරණයක් ලැබෙන අයුරින් ඇවැසි පහසුකම් සැපයීම සම්බන්ධව නීතියක් ගෙනා යුතුම වේ. එමෙන්ම ඒ පිලිබද මනා අධීක්ෂණයක් සිදු කිරීමද අනිවාර්යයෙන් සිදු විය යුතු වේ. ඇතුන් මද කිපෙන සමයට ඇවැසි හීලෑ ඇතින්නන් ලබා දී ඒ නිදහස ලබා දීමට විද්‍යාත්මක ක්‍රමවේදයක් සකස් නොකරන්නෙ මන්දැයි ගැටලුවකි. එසේ කල හැකිනම් හීලෑ අලි හිගය හිගය යන්න පැවසීම වෙනුවට ඇත් ගාල් තුලම ඇත් පැටවුන් ලබා ගැනීමේ හැකියාවක්ද ලැබේ. කෙසේ නමුත් හීලෑ අලින්ගේ නිදහස සීමා කිරීම විශාල ගැටලුවකි. එසේ දම්වැල් නොදමා,වද බන්ධන නොදී අලි පාලනය කරගත හැකි අවස්තා ඕනෑතරම් අප රට තුලින්ම දැකගත හැකිය. හීලෑ අලි ගැටලුව එසේ විසදිය යුතු අතරම වන අලින් අද වන විට මුහුණ පාන විවිධ ගැටලු,කරදර පිලිබද හඩක් නගා ඒවාට නිසි පිලියම් ගැනීම සිදු කල යුතුම කාර්‍යකි. එසේ නොමැති වුවහොත් සිදු වන්නේ හීලෑ අලි පිලිබද හඩ නැගීම සිදුවන අතරතුර වන අලි ගහනය සීඝ්‍රව අඩු වී යෑමයි. විශේෂඥයින් එක්ව ඇවැසි තීරණ ගෙන අලි සම්පත රැක ගැනීම උදෙසා ක්‍රියා කිරීම ප්‍රමාද නොකොටම සිදු කල යුත්තක් උවද එවැනි සේයාවක්වත් පෙනෙන්නට නොමැති වීම ගැටලුවකි.
ඔබ තුමා කියන්නෙ ඇත්තක් ..නමුත් ,,,සිවුර,,,චිවරය,,, යන වචන බාවිතයෙන් සමස්ත සමාජය ත්‍රිවිධ රත්නය පිලිබද පවතින සුලු හො ගෞරවය නැති වෙනවා...සර් ගෙ කතාව 100 ට 100ක් ඇත්ත.... අවිහිංසාවාදය ගැන කථා කරන තැන සංකෙතය හිංසාව.....මිනිස්සු න්ට නොපෙනෙන පැතිඩක් ගැන කතා කරන එක වටිනවා....👍
සර්,
සර්ගෙ අලි ගැන කතාවට මම 100% ක් එකගයි.හැබැයි ඒ 'සත්ව අවිහිංසාව' කියන රාමුවට මිනිස්සු වෙනුවෙන් 'පාවිච්චි' වෙන හැම සතෙක්ම ඇතුලත් වෙනව නම් මම තවත් කැමති.මොකද 'නිදහස' අලියට විතරක් නෙවේ.බෙල්ලට පටියක් දාල පාර දිගේ නටව නටව ඇදගෙන යන රිළවාගෙ ඉදන් අර මම කියපු විදියට 'පාවිච්චි' වෙන හැම සතෙකුටම නිදහස ඕනෙ.මම දන්න විදියට නම් අලියා විතරක් නෙවේ ඒ පාවිච්චි වෙන එකම සතා.සත්ව උද්‍යාන වල කූඩු කරල ඉන්න සත්තුත් එක්තරා හිංසාකාරි විදියකට පාවිච්චි වෙනවා.
ඒ විදියට අනික් සත්තුන්ට අයිති වෙන්නැති නිදහස,අලියට විතරක් හම්බෙනවනම්, සර්ගෙ වචනෙන්, මට ඒක comfortable නෑ සර්.
මෙතන අලින්ට විතරක් යට වෙලා comment කරන අයට මං කියන්නෙ.නිදහස ගේමු, හැබැයි අලින්ට විතරක් නෙවේ.'බලෙන්' හිර කරන් ඉන්න හැම සතෙකුටම! ❤️
එකඟයි..
එකගයි මිත්‍රයා ..මමත් දෙලොවක අතරමං උනා මේ විදියටම...
ලොකුවට එලියට පේන අලියගෙන් පටන් ගමු. ඒකම උදාහරණයට අරගෙන අනිත් අයටත් නිදහස ගේමු
ස්තුතිය ,
Great work,thank you so much, this is the truth
ඓතිහාසික ශ්‍රී විභූතිය ඔලුවෙ තියන් දගලන මිනිස්සුන්ට හඳ පෙන්නුවාට වැඩක් නෑ ඇඟිල්ල දිහා බලලා තප්පුලනවා.
Sirawatama. Aththa penne na ethkota
ඔබගේ විග්‍රහය විශිෂ්ඨයි !🙏 🙏🙏 ඔබට ස්තූතියි !
සර්ට ගල් උදලු පාරවල් වැඩිවෙයි ඉස්සරහට. ❤️❤️❤️
මම ඔයාව සර්ගෙ සැම විඩියෝවකම කමෙන්ටි කරලා තියෙනවා දැක්කා😍
Mmnm hithanne aduwei...
Mkd kiwwoth dan kattiyata wadiya salli nathi nisa..gal udalu ganna widiyak na..gathtthath gahana ekk na
@@rasikamadubashana7066 ඔව්.. මම සර්ගෙ වචන වල බරට ගොඩක් කැමතියි, අපිට හිතන විදිය පුලුල් කරගන්න ගොඩක් වටිනවා ❤️❤️❤️
සර්ගෙ කතාව හරියටම හරි..ලංකාවේ ඉන්න අලි ඇත්තු උන්ගෙ දරුවෙක් මල්ලෙක් නොදැක නාකිවෙලා ඔහේ මැරිලා යනවා..හොදම උදාහරණයකට ගත්තොත් මිල්ලන්ගොඩ ඇතා ආසියාවේ දිගම දල ඇතා..තනිකඩව ඉදලා නාකිවෙලා මැරිලා ගියා.උන්ට සහකාරියක් සහකාරයෙක් කවදාවත් හම්බ වෙන්නේ නෑ.. ගියා..එකපාරක් ඇත් අතුර සෙවනට ගියා ඒකේ ඉන්න අනාථ අලි ඇත් පැටවුන් ට ඒකේ ඉන්න උන් සලකන්නේ අනාථයො කියලම තමා උනබට වලින් අමනුස්ස විදියට පහර දෙනවා.තායිලන්තයේ මීටත් හපන්.හැබැයි මෙයාලා ගැන හැමෝම කතාවෙන්නේ ඇසල මාසෙට විතරයි..
මට මේක ඉතා සංවේදි video එකක් මෙ ලොකෙ තියන ඔක්කොම පකෙ අගම් නැති වෙලා මනුෂ්‍යත්වය පමනක් ඉතුරු වෙන්න ඔනෙ #beanicehuman
@༒꧂T༒꧂ ༒꧂ Lashan༒꧂ ඒ හොඳට වඩා පට්ට නරකක් වෙනවා. ඒ අතින් බැලුවම ඒ හොඳ සැලකිය යුත්තක් නෙවෙයි
ප්‍රායොගික වෙයන් මචන් 😏 ඩිස්ප්ලේ ඉස්සරහා දකින ලොකේ සුන්දර නෑ .ආගම මුලික පෙන්වාදීමවත් හරිහැටි නොදන්න උබටනම් 😐 ආගම් නයාට අදුකොල වගේ වෙන්න ඇතී 😝
@@janishamadu4392 ආගම කියන්නෙ "පාලනය" පහසුකරවන දේශපාලනික මෙවලමක්
@@DON.SILUNA 2000 passe apu ewun gana katha karanna kalin umbalage kale ewun karapu gon kan gana hithala balanawa.magulak kiyanne
ලොකේ මා ඔනෑතරම් ස්වාදීන නිරාගමික වූ මිනිසුන් දැක ඇත නමුත් ඔවුන් කිසිදා ආගමක් දර්ශනයක් විවේචන කලේ නැත ඔවුන් ස්වාදීනව ජිවත් උනා නමුත් එය ශරිරයට වද්ද ගත්තා වුන් එහි යම් නිදහස ඇද්ද එය නොවිද ආගම් දෙත බලා දර්ශන අද්‍යනය කරමින් තැවෙමින් ජීවත් වෙව්
ඉතාම අගනායි පැහැදිලි කිරීම.✌️
Theruwansarani 🙏🌷🙏
Bohoma pin kusal Sir .
බුදු හාමුදුරුවො හිටියනම් මෙ පන්සල් වල හමුදුරුවන්ගෙ සිවුරු ගලවනව ලැජ්ජයි හාමුදුරුවො ගැන
අන්තිමට කවුරුහරි මේ ගැන කතා කරනවා! සතුටුයි සර්! මහ ලොකුවට මහ පිරිතෙන් ආරම්භ කරල මහ පිරිතෙන් අවසන් කරන රට කියල කිව්වට මේ රටේ සත්ත්ව හිංසනය උපරිමයි! 😑
කැමතියි unlike කරන අයගේ අදහස දැනගන්න.. වටිනා අදහස් හංඟන් ඉන්න එපා කියල ඉල්ලනවා.. comment section එක තියෙන්නෙ ඒවා ප්‍රශකාශ කරන්න අවස්ථාව දෙන්න
බල්ලෝ බිරුවට අපි උන්ට බුරන්න යන්නේ නෑ මචං, මම අහපු නිසා එක දෙයක් කියන්නම්, බුදු හාමුදුරුවන්ගේ ආදාහනය ඉවර වෙලා රන් දෙන ඇතෙක් පිට තියලා නගරය පුරා වැඩැම්මුවා, එතන හිටපු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එහෙනම් ඕක කරන්න එපා කියන්න තිබ්බනේ, ඕක හරීම පොඩි සාක්ෂියක් විතරයි, තව ඕන තරම් තියෙනවා, ඒත් ඒව මුන්ට කියල වැඩක් නෑ, අලියට කැලෑ නිදහස දීම කියන සම්මතය තුල ඉන්නකම් ඕව උන්ට කියලා වැඩක් නෑ.....😒
කථා කරන්න බැරි සත්තුන්ට දෙන වද හිංසා අද මිනිස්සුන්ට පාරාවලල්ලක් වෙලා.මිනිස් අයිතිවාසිකම් වගේම සත්ව අයිවාසිකම් උල්ලංඝනය වෙන්නෙ උද්ධච්ඡ මුග්දයො නිසා.සිව්පා නිදහසේ සොලවන්න බැරි තරමට කිිටිකිටියේ බැඳලා බුදුහිමියන්ගේ නාමෙන් පෙරහැරේ දක්කනවා.සාප වෙනවා කැමැත්තෙන් නිදහසේ සතා ඉන්නවා නම් අවුලක් නෑ ඒත් මේ තරම් වද බන්දන සත්ව අයිතින වෙනුවෙන් පෙලගැසෙමු ඒත් නිදහසේ ඉන්න කැලෑ කෝ ගිනි බිඳියි හක්කපටස් තියයි
නියමයි සර්..මේ රටේ ලෝකේ මේ ආගම් ලබ්වල් සේරම නැති උන කාලෙක මේ ලෝකෙම ලස්සන වෙයි
Respect Sir! You are telling the exact fact. Nobody knows how the voiceless animals are suffering.
අගනා වදනක් හොඳේ ..ජය වේවා ගුරූ... දළදා සමිදු පිහිටයි
මේ කාලේ මෙවිදියේ විඩියෝ යද්දී ඩෑන් වගේ ඔල්මාදකාරයෝ කුලප්පු වෙන්න පුලුවන්!!
Dan gu kana wahalek
ඌ ආවොත් අපි ඌට මතවාදීව කුඩුවෙන්න ගහමු.
වටින පාඩමක් සර් නිරොගි සුව වෙවා ...
Aluth vidiyata lokaya gana hithanna purudu karana ekathamai guruwarayekge niyama watinakama...obata suba pathami sir ❤️🎉
මම අලි ඇතුන්ට ගොඩාක් ආදරෙයි , මගෙ චැනල් එකෙත් තියෙන්නෙ අලි ඇතුන් ගැන , මේවා අහද්දි දුකයි , ඇත්ත මේ සත්තු පව් හ්ම්ම් නැදුන් , ඒ වාගෙම සංජු ටිකිරි ජගත් විතාන මහත්තයා ගෙ , ඒ අලි ඇතුන් ගැන නම් හොඳින් දන්නවා ඒ අයව ඇවිද්දෝනවා
චොපින් මෙඩල් එක ගේනකල් බලන් හිටියා...ඒ අශ්වයගෙ සත්ව හිංසනය ගැන කතා කලේ නෑනෙ...නුවර එළියෙ සැළලිහිණි වසන්තය... අශ්ව රේස් යන එක... ඒ කාලෙට මෙහෙම ආචාර්ය අදහස් කාටවත් පහල උනේ නෑනෙ... ඒ සත්තුන්ගෙ වේදනාව දැනෙන්නෙ නැත්තෙ ඇයි.. ඒ ගැනත් කතා කරල අලි ගැනත් කතා කලානම්.. හරිම වටිනවා
Excellent
අලි ඇත්තු ලංකාවේ පව්කාරම සත්තු
මේක බලන්න කලින් අනිත් පැත්තට හිතාගෙන හිටියේ ස්තූති සර්...❤️
සන්නා සර්ට විතරමයි සිවුර ඇදගෙන ඉන්න uniform කාරයින්ගේ කිල්ලෝටයට අතතියන්න පුළුවන් දැන් මෙිි ඒකට කාලයයි කාලෝ අයංතේ ජයවෙිිවා ඔබට
ඇත්තටම ඒ සත්තු දුක් විඳිනව සර්.... මමත් පෙරහැරේ අලි ඇතුන් යනව බලල තියනව ආසාවෙන්. ඒත් ඒ සත්තුන්ගෙ ජීවිතේ කටුකයි 😭
බලපු හොදම වීඩියෝව 😰
ආවා ආවා උදේ ම ආවා ❤️💐
ආගමේ නාමෙන් කරන අපරාධ හැමදාම සාධාරනීකරණය වෙනවා... බුදුන් ආපහු වැඩියොත් බලයි මොනවද මේ මුන් මගේ නාමෙන් කරන විකාර / අපරාධ කියලා...
Mara wadagath dewall sir mewa pahadilikaranawata sir ta pin
දිනෙන් දින මිනිසා ගැන හිතේ තිබෙන වෛරය වැඩි වෙද්දී මනසින් හොඳ මිනිසෙක් වීමට මම උත්සාහ දරමි
ඇත්තම සහ වටිනාව comment එක තමයි මේක. 💐
මේ තියෙන්නෙ දින කිහිපයකට කලින් මේ ගැන මන් ලියපු කවියක්.
....ඡද්දන්තට බිරිඳගෙන් ලිපියක්..
නිමිත්ත÷ නැදුන්ගමුවේ රාජා ඇතුලු අලි ඇතුන් කිහිපදෙනෙක් හදිසියේ මද කිපීම නිසා මෙවර පෙරහැරට සහභාගී නොවේ,පුවතක්.
දෑලේ ඇතුන් මැද පෙරහැර යුතු පවර...
දංවැල් වැසූ මල්මාලා ඇත දෙවුර ...
රන් කොපු එබූ දළ යුග සරසයි නුවර...
හිමියනි නුඹම මිස තෙද බල වෙති කවර...
තුරු තුර රැඳී ලැබ රැළ මැද අභිශේක....
නිරතුර විඳිමි වන සුව පහසද නේක....
කරදර හෝ දුකක් මට පැමිණිය දාක....
සිහිකර හෙළමි උඹ ගැන කඳුලක් සෝක.....
තාර පාර විල්ලුද මෙන් සුවදේවා....
විලුඹු යදම්වැල් වල බර නොදැනේවා...
ගව්වෙන් ගව්ව ගිනි අඟුරක් නොම වේවා..
කැලේ ඉන්න මං නිතරම සිහිවේවා!...
සත්බුමු පියුම් ඉස සැලුමට රැගෙන සොඬින්...
හැකිනම් පියාඹා එමි මහ වනය උඩින්..
යන්නට නුඹ කැටුව රති මල් උයන් මැඳින්....
කවදද මිදෙන්නේ සෝනුත්තරලා ලඟින්?...
ජනිත බෝහිංගමුව.
සත්‍ය වශයෙන්ම නොදැනුණු නොසිතපු කාරණයක්, බරපතල කාරණයක්. මෙය සමාජ ගත කරන ඔබට 🙏🙏🙏 මාගේ ආචාරය!!!
ඔබතුමා විතරයි මේ පිළිබඳව බය නැතුව කෙලින් කතා කරන්න පුළුවන් එකම කෙනා. කාලාන්තරයක් තිස්සේ අපේ හිතේ තෙරපෙන අදහස වේදනාව තමයි ඔබතුමා ගේ කටින් මේ පිටවන්නේ අප ජීවත්වන පරිසර සාධක මත විවෘතව මේ අහිංසක සතුන් පිළිබඳව හඬක් නැගීමට නොහැකි වීම සම්බන්ධව මම කණගාටු වෙමි. මාතර ආනන්ද සාගර හාමුදුරුවෝ කියපු කතාව තමයි අප විස්වාස කරන්නෙත්. මම පෙරහැරවල් බලන්නට යන්නේ නැහැ. ඒකට හේතුව සත්ව ලෝකයේ සද්දන්තයා දම්වැල් වලින් හිර වෙවී ඇවිදිනවා දකින්න මට බැහැ. ඔබතුමාගේ අරගලය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා... මිනිසාට කොහෙත්ම අයිතියක් නැහැ තවත් සතෙකුගේ නිදහස අහිමි කිරීමට....
මේක බලලා පල් හෑලි ලියන වට වඩා තමන්ගේ යුතුකම ගැන පොඩ්ඩක් හිතමු.මේක තව එකෙක්ට පේන්න share කරන්න.සාදු සාදු අපේ ඇතා ගගා වැලලෙන එවුන් ඉන්න රටක් මේක.මේක බලලා ස්තුති කතාව වත් ශෝකය ප්‍රකාශ කරන එක වෙනුවට තම තමන් මේක එකෙක්ට හරි පේන්න share කරමූ.වගකීම මිසක් හෑලි ලියලා ගොඩ ගන්න පුලුවන් රටක් නෙමෙයි මේක.සන්නා තමන්ගේ වගකීම කරා බලන එවුන් තමන්ගේ වගකීම හරියට කරමූ
wooooW 🥺🥺🥺 එච්චරයි ❤️💯💥
පෙරහැරෙන් පස්සෙත් අලි ගැන කතකරන්න සෑර් ගොඩක් අලි ප්‍රේමියො ඇසල පෙරහරෙන් පස්සෙ නතිවෙනවා😂😂
Very important page
Thank You SIR
ගල් මුල් මැද ඇත්ත කතා කරන ඔබට පින්❤️
"Perahara enawa.. kasa pupuranawa" nanda malani song....please listen
බුදු දහමේ සාරය හොදි ජීරනය කරගෙන ඇති ඔබ වැනි කෙනෙක් කින මේ ඇත්ත බුදු දහම ඉවත දැමු දේවල් වලදා අජීර්ණ හදගෙන ඉන්න අයට ඔබ තුමා දිරවන්නේ නැති එකට අපි පුදුම නොවෙමු
බල්ලන්ටත් ඔහොම කාලයක් එනවා. ඒ කාලෙටෙ මොනම විදිහටටවත් බල්ලා බැල්ලියෝ හොයන එක නවත්තන්නේ නෑ..බල්ලෝ හදන උන් දන්නවා ඒක ගැන. සන්නත් බල්ලෙක් හදනවා. ඒත් උට ඒ කාලේට ඌව ලෙහලා යවනවද. නෑ. එහෙම යැව්වොට් රටේම තියෙන ලෙඩ හදාගන්නවා. බැල්ලියොත් එහෙමයි මාස හයෙන් හයට පැටව් ගහන එක නවත්තන්න බැල්ලියෝ හදන මිනිස්සු මොනව හරි කරනවා.
.
ඒත් කතා කරන්නේ නුවර පෙරහැරේ අලියා ගැන විතරයි. ගෙදර බල්ලට බැල්ලිට මෙහෙම කරන උනුත් ඔහොම කරනවට බනිනවා.
මේක සන්නගේ අවුලක් නෙවෙයි හැමෝගෙම අවුලක්. මිනිස්සු කතා කරන්නේ කිසිම තේරුමක් නැතිව. අහන උනුත් ලස්සනට වචන ටිකක් කිව්වම ටිපර් ටික ලෑස්ති කරගන්නවා. මන් කියන්නෑ මේ බුද්දාගමට මට ගහන්න ඕනී නිසා ngo සල්ලි කතා කරනවා කියලා. ඒක නෙවෙයි. අවබෝධයක් නැතිකම ඕක අපිටත් ඔහොම වරදින්න පුලුවන්. ගොන් තර්ක දාන්න කලින් හිතපන්. මේ මනුස්සයා මේ සැනසීමක් හම්බවෙයි කියලා හිතලා ඔහේ කියෝනවා. හිතේ තියන පීඩනයට. අපිත් මොකක් හරි දැක්ක ගමන් ඔහේ බනිනවා පීඩනයට. හැමෝම හිර වෙලා ඉන්නේ.
සිවුරු පොරව ගත්ත ගොඩක් උන්දැලාට අපිට තියෙන සංවේදීකම ගෑවිලාවත් නෑ..
සතුන්ට වද දීමේ පාප කර්මය කවද හරි ගෙවන්න වෙයි.පව් අසරණයෝ
දර්ශනය ආගමක් කරපු එවුන්ට මේ පව් භාරයි 🥺🙏
තවත් තෙරුම් කරාට ස්තූති .
Thank you very much sir.
Thank you sir. ❤
කොලඹ කතාවෙන් මංගල සමරවීර ගැන කතාවක් ඕනෙ සර්
Aniwa..
කාලීන මාතෘකාවක් සර්.. කියන්න තියෙන දේ අමු සිංහලෙන් කිව්වට ගොඩාක් පිං.. හැබැයි අපේ සර් පරිස්සම්වෙන්න මිනිස්තිරිසනුන් ගෙන්.. 🙏🙏🙏
පන්සල් කියන්නේ යම් පිරිසකට ආදායම් මාර්ගයක් එන තැනක් මිසක් එතන වෙන දෙයක් නෑ... සිල්වත් හාමුදුරුවන් ඉන්න පන්සල් තියනවා අතලොස්සක්... ඒවා මේ තරම් ජනප්‍රිය නෑ නේ...
කැලේ ඉන්න උන්ටවත් නිදහසක් නැති වෙද්දි පන්සල් වල ඉන්න අලින්ට කවර කතාද😥 විඩියෝ එකේ අන්තිම කැල්ල දැක්කම දුකක්
ඕවා තේරුම් ගන්නේ ටික දෙනයි.. 😥🙏❤️
WELL DONE
සර් ඇත්තටම වටිනා දෙයක් ...
හොදම බෞද්ධ යො බලාග්ඩ පුලුහන් කතරගම පෙරහරදි 😂
පන්සලට ලැබෙන ආධාර වල ප්‍රමාණය සහ හාමුදුරුවරුන්ගේ ලෙවල් එක තීරණය වෙන්න පන්සලේ ඉන්න අලියා හෝ ඇතා බලපානවා.
මේ අලි ඇතුන් පිලිබඳ මමත් පේස්බුක් සටහනක් තැබුවා දින කිහිපයකට කලින්. නමුත් ලයික් එකක්වත්, කමෙන්ට් එකක්වත් නෑ.
ලංකාවෙ එවුන් ඉතිං මිත්යාවෙ උපත.😂 මී හරක් විසින් අලි නැටවීම (කතරගම)😂
සර් මේ අපේ මී හරක් වැඩ කියන්නෙ අපේ සංස්කෘතිය ඒකට අපහස කරන්න එපා
මෙයට ලංකා කේප්ප වස්සන්ගේ සංගමය😂
බොහොම ස්තූතියි සර්.. මේ හෙළිදරව්ව කලාට. අපි දන්නේ නෑ මේ කතාව ඇත්තටම. සර් අපි මේ අලුත් පරපුරත් එකක අලුත් වෙලා අලුතින් හිතලා මේ සතුන්ට එයාලගේ ලොකෙ ඉන්න දෙමු. මම එයාලගෙ ලෝකය කිව්වේ කැලේට. මේ සත්තු විදින වේදනාව සසර නිමක් දකින්නට යන බුදු පුතුන්ට වැටහේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තූතියි සර් මග පෙන්වීමට. නමුත් මේ දේශපාලන හරක් ටිකයි ඔව් අපේ හාමුදුරුවනේ කියන එකාලා ටිකයි වංසේ කබල් ගාන එකලයි ඉන්න කල් අපිට මේක ටිකක් අමාරු වෙයි. නමුත් අපි මේ වන සතුන්ගේ නිදහස වෙනුවෙන් වැඩ කරමු.
මරු කහකඩයන් ලංකාවේ ඉන්නෙ. උන්ටම සෙට් වෙන බහුජ්ජියන් ටිකකුත් ඉන්නවා
ඔබ තුමාගේ කතාව හරි
මෙතන ගොඩක් කඳුළු වගුරන එවුන් ඉණ පටිය හොයන්නෙ ජෙනුයින් ලෙදර්, සපත්තු ජෝඩුව හොයන්නෙ ජෙනුයින් ලෙදර්, බල්ලෙක් වාහනේ රෝදෙට හුජ්ජ කරොත් කෙලින්නෙ ගඩොලෙන්,එහෙව් අලි ප්‍රේමියො තමයි බහුතරයක් ඉන්නෙ.
ඒක ඇත්ත විය යුත්තෙ සුදුසුකම් සපුරන තැන්වලට අලි දීමත් දැඩි නීති යටතෙ පසු විපරම් අධීක්ෂණය කිරීමත්ය
ඇත්ත දැන්වත් අපි මේ (අ) සංස්කෘතික දේවල් ගැන ගැඹුරින් කල්පනා කරන්න ඕන.පන්සල් සාදුලා ගැන ලොකු ප්‍රශ්න ගණනාවක් තියෙනවා.ගිහියන්ට තේරුම් ගන්න පුළුවන් දේවල් සාදුලට තේරුම් ගන්න බෑ.මම හිතන්නේ ලංකාවේ සාදුල බහුතරයකට දර්ශනය මනෝවිද්‍යාව දේශපාලන විද්‍යාව සමාජ විද්‍යාව වගේ කාරණා සම්බන්ධයෙන් තියෙන දැනුම හරි අඩුයි.වැඩවසම් ඔළු ගෙඩි තාම තියෙන්නේ.ලොකුම අවුල තමයි බුද්ධ දර්ශනයට වඩා සංස්කෘතියක හිරවෙලා වටිනා දහමක් විකෘති කිරීම.
මේ ගැන සමාජමාද්‍ය තුල කතා කලාම මාව NGO ලේබලේකට හිරකලා, බවුද්ද සංස්කෘතිය කනවලු, මේ වීඩියෝ එක හොදම පිලිතුරක් ඒ අයට 😢
චින්නු අලි මස් කාපු කතාව නම් දැකලා නෑ කොහේවත්... ඒත් පළඟටිය ගේ ඉඳන් බල්ල පූසා වෙනකම් කන උන් අලි නොකා හිටියොත් තමයි පුදුමේ...😄
Sri මගෙත් එක්කත් බොහොම ඕනම බල්ලෙක් පූසෙක් යාලු වෙනව ඒක එහෙම තමා
ඇත්තටම sannasgala මහත්මා
හිතාගෙන හිටපු ගොඩක් දේවල් එහෙම නෙමේ වෙලා තියෙන්නෙ කියලා දැනගන්නකොට හෙනම දුකක් එනවා....🙂💔
පව් අහිංසක සත්තු ☹️