Dear Tony sir, I have been watching all your tutorial videos and I am amazed by the knowledge sharing that you do. Please continue the good work as long as you can. Sri Lanka needs teachers like you. Thanks a lot
Tony, You are a superb musician. I personally have learnt many things by watching your videos. What you do by disseminating your long acquired skills and knowledge with amateurs is admirable and a great meritorious deed indeed. I bet your Band sounds great!
thank you aiya what you taught from the lesson but I have a doubt, the melody touches the chords but harmony doesn't, so when we sing the harmony with the chords, it is really hard to do and it hears mess. please advice....
sir poddak kiyala dennako ear ekata play karanne kohomada kiyala ekata theory ekak thiynawada ehemath nethnam eka digata play karalama hadaganna ona ekakda kiyala
Thanks You Sir, .Sir Mata podi deyak thiyenawa dana ganna..Sir Kalin Lesson ekak ka kiuwa Bass Guitar gahanawa nam mulin ma Rhythm guitar Baree Chords igana ganna kiyala.....Sir mata poddak kiyanawada Ai Barre chords Bass guitar beginners lata echchara wadagath wennea kiyala.. Podi pahaditi kireemakuth ekkka.... Thank you sir.....
tony mallawa mata theremnaththe aiye c not ekata E not eka hamani wenne kohomada man kiyanne hadenne kohomada .D eke part eka gahanawanam D ekata hamani not eka hadena widiha please aiye therennsthi hinda aiye mata eka
මුදලින් වටිනා කම්ක් මනින්න බෑ මේ මනුස්සකම ගුරුතුමණි..අවුරුදු ගනන් ඉගෙන ගත්තත් සමහර ගුරුවරු දෙන්නෙ නෑ මේ න්‍යායන්..තෙරුවන් සරණයි ..ඔබේ හැකියාවන් තව තවට් වැඩිදියුණු වේවා..
සෑම දෙයක්ම හදවතින්ම කියලා දෙන ගුරුවරයෙක් දැක්කමයි, නියමයි සර් ❤️❤️❤️❤️
Grate Tony sir....❤️ thank u very much
Godak wtinawa 👍👍👍 thanx
Bs niyamai thenks sar
අපිටත් හොඳ ගුරවරයෙක් ඉන්නව දැන් youtube........සුපිරිම සර්......හැම වීඩියෝ එකක්ම බලනවා....අන්තතිමට කියන දේවලින් ජීවිතේටත් ගන්න දේවල් තියනව හැමෝටම.ස්තුතියි
Godak watinawa sir ...digatatama me wage lessons danna..budusaranai .
thnk u. budu saranai... godak saralawa kiyala dunna... dirgausha..
බොහොම ස්තුති tony aiya....
Ithamath wadagath padamak saha godak aya kiya nodena kotasak.
hoyapuma leson ekak thanks sir
ඉතාමත් වැදගත් lessons එකක් සර්..🙏🎶😍
වටිනම පාඩමක් සර්
මේ unlike දාන උන් ලංකාවේ ඉන්න සුපිරිම වැඩ්ඩො වෙන්න ඇති.කුහක නොවී නොදන්නා දෙයක් ඉගෙන ගනිල්ලා නිකං පඩ ෂෝ නොදා. අඩුම තරමේ unlike දානවනම් හේතුව දාපල්ලා මොකක් ද කියලා.ඔය ගොඩක් උන් කරන්නේ මෙව්වගෙන් ඉගෙනගෙන මේ මිනිස්සුන්ටම බැන බැන උන් උප්පත්තියෙන්ම දන්නවා වගේ රඟනවා
danumak thibunath ahagena inna asai oyage lesson.ape rate tharuna parapurata nam me wage lesson godak watinawa. data kapana fb eka opa dupa balanawata wediya me wage deyak beluwanam kochchara hondada.
thank you.
ගොඩක් වැදගත් tony අයියෙ. ඉදිරියටත් දැනුම ලබා දීමට සුබ පතනවා !!!
Tony sir , you are amazing
Great lesson sir thank u very much
නොඉවසිල්ලෙන් මේ ලෙසන් දෙනකල් බලන් හිටියේ සර්. ගොඩක් ස්තුතියි සර්
Dear Tony sir, I have been watching all your tutorial videos and I am amazed by the knowledge sharing that you do. Please continue the good work as long as you can. Sri Lanka needs teachers like you. Thanks a lot
Watinawa sir..thank you
This one is a really important lesson.thank u very much
Tony, You are a superb musician. I personally have learnt many things by watching your videos. What you do by disseminating your long acquired skills and knowledge with amateurs is admirable and a great meritorious deed indeed. I bet your Band sounds great!
Sir 🙏💗
Sir niyamai
Puluwnnm scales yana widiya video ekk krnna ☺️
thank you aiya what you taught from the lesson but I have a doubt, the melody touches the chords but harmony doesn't, so when we sing the harmony with the chords, it is really hard to do and it hears mess.
please advice....
Thank you so much ayye. Niyamai 🥰🥰🥰
Aiyee wedipura keys walin karannako guitar kohomath kattiyata avabode thiyenwane
Sinduwaka part eke thiyena 1ka note ekak allala ee note ekai 3weni note ekai alluwama ee harmonyda sir
Godak wedagath lesson akak brother..thank you🙏
බොහොම ස්තුතියි සර් 💖🙏
ගොඩක් වටිනවා සර් ගොඩක් ස්තුති සර් මෙවගෙ දෙවල් වලට තව තවත් ශක්තිය ලැබෙවා
හලෝ සමීර අය්ය
@@lasaltailorsandlakmifashio7191 මට මතක නෑනේ ඔයාව
මම මෝරුක්කුලියෙ ලහිරු ඔයාලගෙ සිරිල් මාමලාගෙ ගෙවල් ලග ඉන්නෙ
sir poddak kiyala dennako ear ekata play karanne kohomada kiyala ekata theory ekak thiynawada ehemath nethnam eka digata play karalama hadaganna ona ekakda kiyala
Good
thanks aiyye handfree gahan bluwe aiyye me video eke watapita sadde wadi
Ow malli. Sadde nathi welaawak hari adui. Corona iwara unaama studio eke karanawa
Tnz sir❤❤❤
Thanks sir.. digatama lessons karanna..
Sinduwa yana scale eka minor unath major unath 1ka 3na note walinda gahanna oona sir
Super
ඔයාගේ lesaons හරිම advance sir.. සාමාන්‍ය කෙනෙකුට අල්ලගන්න ලේසි නෑ.. මේකත් මම ඉවර වෙනකම් බැලුවා.. අන්තිමටම කියපු දේ හරියටම තේරුනා... අනික ඔයා කිසි කුහක කමක් නැතුව හදවතින්ම සමාජයට යමක් දෙන්න හදන කෙනෙක් බව තේරෙනවා... ගොඩක්ම ස්තුතියි
ස්තුතියි ටෝනි අයියේ. Sus කෝඩ් ගැනත් key board එකෙන් පාඩමක් කරන්න.
❤️❤️❤️❤️
🔥🔥🔥🙏🙏🙏🙏
සින්දුවක ස්කේල් එකෙන් පිට harmani note එන්න පුලුවන් ද
ඔව් එන්න පුලුවන් . උදාහරණයක් .. Dm scale එකේ A major කෝඩ් එකේ sing වෙන තැනක C# E නෝට් 2 හාමනි එකකදි වදින්න පුලුවන් .. C# කියන්නෙ dm scale එකෙන් පිට නෝට් එකක්.. ගොඩක් සරල තැනක් මේ..
Mee malli anthima sarala iganweemak. Thawa godaak thiyenawa. Idiriyede kiyala denawa
Thank,s
ගොඩක් ස්තුති
Harmony karana notes scale eke diatonic notes ma wenda ooneda..?
Ow leesi kramaya eeka
සර් ඔබතුමාගේ සංගීත පාඩම් මුල සිට අංක කරන්න පුළුවන්ද? ඔබට බුදු සරණයි නිදු නිරෝගී දිවියකට සුභ පතමි
Thank you sir ❤️🎵❤️
Thanks You Sir, .Sir Mata podi deyak thiyenawa dana ganna..Sir Kalin Lesson ekak ka kiuwa Bass Guitar gahanawa nam mulin ma Rhythm guitar Baree Chords igana ganna kiyala.....Sir mata poddak kiyanawada Ai Barre chords Bass guitar beginners lata echchara wadagath wennea kiyala.. Podi pahaditi kireemakuth ekkka.... Thank you sir.....
Interested
Than you sir.
THNKS. Therune ne hariytma. puluwn nm notes liyala pahadili krnwd?
🔥🔥❤️❤️🙏🙏🙏
Thanks sir ❤🙏
Blsnna kalin like kala
♥️♥️♥️
thnq sir
Tony aiye c cord 1witharane kiyala dunne ane aiye anith cord walatath hamani yana not tika kiyala denna aiye please
Meeka oonama chord ekakata podudeyak.
tony mallawa mata theremnaththe aiye c not ekata E not eka hamani wenne kohomada man kiyanne hadenne kohomada .D eke part eka gahanawanam D ekata hamani not eka hadena widiha please aiye therennsthi hinda aiye mata eka
Niyamai sar jayawewa fingar speed lesson ekak denna puluwan nam hondai
😍😍😍😍😍😍
Thank you 🙏🏼
Thank you..❤️
thank you
Sir ..මම ඔයාගේ lessons බලාගෙන practice කරනවා
මට ඔබ තුමා contact කරගන්න ඕනේ romesh1983@gmail.com
0773284586
♥️♥️
❤️❤️❤️❤️