Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සිහින නිවහන අමාරුවෙන් හදාගන්න ඉන්න අයට ගොඩක් වටින මෙවන් වීඩියෝව්ලින් වැදගත් කරුණු දැනගන්න පුළුවන් , නියමයි , ජය වේවා...
Ū
Q2à
Thank you so much....
මම engineer කෙනෙක්. මේක අහම්බෙන් දැක්කෙ. නියම පිලිවෙලට මේ steps arrange කරලා තියනවා. නොදන්න කෙනෙක්ට මේ instructions හරි පැහැදිලි. නියම mix එකට Bed එක rendering කරන හැටිය් හරියටම cure කරන හැටිය් මේකෙම කියලා තිබ්බ නම් තවත් වටිනවා.. 👍👍
Adaderana
Thank you so much and highly appreciate your comments...
Taitaniam gana obage adahasa kumakda?
බොහොම ස්තුති .අත්‍යවශ්‍යය කරුනු ටිකක් දැනගත්තා .මමත් ගෙදර ටයිල් අල්ලන්න හිතාගෙන ඉන්නේ .
Thank you so much...
බොහොම .ස්තුතියි .පැහැදිලි .කිරිම .
You're welcome!
බොහොම ස්තුති ඔබතුමාට . වැදගත් දෙයක් කලාට
හරිම වටිනවා... මගෙත් මේ දිනවල ගෙදර ටයිල් අල්ලමින් තියෙන්නේ
ලස්සන පැනැදිලි කරිමක්
ගොඩක් ස්තුතියි සර් දැනුවත් කිරීම ගැන
නම්බරය එවනවද
Thank you very much, it was very impoted to me
Good job aiyaa❤️❤️
Thanks a lot Malli...
Indian Tile හොඳයිද living area එකට? Plz reply...
godakma honda denuwath kireemsk .thank u
Hoda phadili kireemak godak watinawa.....thanks....
Thank you so much
Godak watinawa danuwath kirima gana greet job thanks👍👍👍👍👍
Thank you Bro. So helpful for me
බොහොම ස්තුතියි
Niyamai pehedili kirima.Supiri... 💪💪💪💪
Thanks a lot...
Very good information brother 👌
So nice of you
Matanam me vidiyo Aka godak watinawa 🙏🙏
Gewal hadana Minissunta..wedagath Karunu tikak.👍
Bro lankawe hondhama tiles brand ekkak kiyannako
4/2 tail eka living ekata allanna pulwanda
Aiye bimata tile wenuwta granite wage dyak allanna brida?tile wlta wada granite polawata allana eka labaida?ane aiye granite saha tile athre wenasa saha labe gana video ekak krnnko..plz..
Granite walata yana cost eka wediy Tile walata wadaa. Thank you Malli....
ආලින්දය ta mat එක හොඳයි da .
godak watinawa sthuthi
Epoxy gana poddak pahadili karanna puluwanda
ටයිල් අල්ලන්න දක්ෂ අවංක කෙනෙක් රෙකමනඩ් කරන්න පුළුවන් ද ? මගෙ නිවාසේ ටයිල් අල්ලා ගැනීම සඳහා
දැන් අයියා පැන්ට්‍රි වලට ටයිල් අල්ලද්දි නිකල් පටි දාන්නෙ නැද්ද අවසාන තැන් වලට අඩි 8 පටිය
ටයිල් මෝටා = ටයිල් ඇඩිසීව් කියන දෙකම එකක් ද ?
Mama lankawe pramuka pele tali companiyakin tail ganna yanne eka kade gloss eka 950,polished eka 1300, 950 tiyana gloss eka porcilen ehi pawatma hodaida quality balada?
Hi tile eka gaththada,kohamda pawethma 1 year walin passe
Niyamai malli man oyata paradai
Dapu tail kohomada gala wanne gala wanna puluwanda
Kadenne netuwa galawanna amarui. Thanks...
Thanks
Godak watin video akak
Good job 👏
Thank you very much!
කොන්ක්‍රිට් එක බොල් උනොත් මොකද කරන්නේ
Malliyo api gatte hadapu gedarak eke simenti thama dala tiyenne tail allanna barida eke udama
Puluwan. Tile adhesive use karanna.
ua-cam.com/video/tUBtJkHAvlE/v-deo.htmlMe video eka balanna. Thanks...
Mactiles hondhada
2.2 tails kiyada
Titanium vedio 1k karanna Mr. Thank you.
Ok. Thanks
Mage ගෙදර බිත්තියක් ගලවලා adi 3k passta ganna one..කොහොමද karanna ..ගෙදර tiles අල්ලා තියෙනවා
Contact Via, FB - facebook.com/ganu.jay.90/Instagram - instagram.com/ganujay2020/Ganu Jay Page: facebook.com/Ganu-Jay-115..
Jcb ekakin biththiya pellala danna
මගේ නිවසේ කාමර වලට ටයිල් ඇල්ලීමට ඉඩ තියලා නැ. ඒම නිසා සාලේ ඉදන් කාමර වලට යද්දි කකුල වදිනන් පුලුවන් නේද. මට කාමර වලට ටයල් අල්ල ගන්න ඕනේ. කෝමද කකුල් නොවදින විදියට ටයල් ටික අල්ල ගන්නේ. සිමෙන්ති මැදලා තියෙන නිසා පොලව කඩන්න ඛැ පොලව ඛොල් වෙයි නේද. කෝමද ටයල් ටික අල්ල ගන්නේ.
Simenthi polowa kadala pahath karanna, ehema bol wenne ne. Thank you...
දැනටමත් පදිංචි වෙලා ඉන්න ගමන් ගෙදර tils කරණකොට කොහොමද iti කොල වලින් වහල තියෙන්නේ ..? කොච්චර කාලයක් වහල තියන්න oneda..?
Tile tika parissam karaganna puluwan nam wahala tiyanna one ne. 24 hours giyata passe saamaanya widiyata bhawitha karanna. Thank you...
Aiyee mata podi deyak ahnn thiynwa. Mekata puluwannm dannwanm.mata reply ekak. Thiynna. Tile designing course lankwe thiynwda karnna. Tile designer la innwa neada. Company wala. Ehm course mehe thiynwda. 🤔
Mama danna widiyata Lankawe ne, Interior Design course ekak karana gaman Tile gena study karanna.Thank you.
Mama inne lankawe newei eeth mata idamak ganna one. Danata idamak hamba wela thiyenawa. Mama eeka gannawanam kohomada mage namata liya ganne mama lankawe nathuwa. Mokada oppuwata mage athsana one wena nisa.
eka prashnayak wenne na. lawyer ekka katha karanna. mamath idamak gaththa mage namata. wife thamai athsan kare.
@@HarakHora loku udauwak kare thanks machan.
@@HarakHora දැන් එහෙම බෑලු..ගන්න කෙනා අත්සන් කරන්නම ඕනලු..මම පෙරේදා ඉඩමක් ගත්තා..මාත් රට නිසා මගේ නමට නෙමෙයි..හැබැයි මම ඉතිං කොහොමත් ඒක පුතාට දෙන්න ඉන්න නිසා එයාගේ නමට ගත්තා
@@menikmenik2381 එහෙනම් Power of Attorney එකකින් පුලුවන් වෙන්න ඕන.
දැනට ෆිනිෂ් කරපු සිමෙන්ති පොලොවට ටයිල් අල්ලන්නෙ කොහොමද ?
Simenthi polowe Tile allana widiya gena venama vidio ekak karala tiyenawa eka balanna. Thank you....
👍👌
🙏🙏🙏
2*2tiles එකක් ගාන ලංකාවෙ කියද සහ tiles අඩියකට ගාන කියක් වෙනවද
Dan ඉතින් 800 ට වඩා වැඩියි. වෙන රටවල ඒවා නෑනේ දැන්. 800 යත් හොයාගන්න අමාරුයි.
🎉
Titanium hodaida
Ow polowata hodai. Thanks...
Hoda Ada has tika
👍👍👍👍👍👍👍👍👍👌🙏
Mack tile එක හොඳයි නේද
🙋♂️
🙋
🌹🌹🌹🌹good ❤❤❤
💪🏾💪🏾💪🏾💪🏾💪🏾
Mama inne Cyprus vala oyage Namber eka kepa vathavak illuva dunne naa..mata fb naa..IMO Viber monava unath kamak naa..Mata deyak karava ganna thiyanava e gana ahanna thamai illuve
👍👍🙏👌🙏👍👍
🙏🙏🙏❤🙏🙏🙏🙏
බිමට අල්ලපු ටයිල් ගැලවීමට පහසු කොහොමද
Grinder ekata diamond wheel ekak dala grout line eka dige cut karaganna, eetapasse niyana hari katuwa hari (flat profile ekak) bhawitha karala tika tika Tile eka loose karagena galawanna. Thank you...
මොබයිල් නම්බර් එක දෙන්න 🙏🏽
සිහින නිවහන අමාරුවෙන් හදාගන්න ඉන්න අයට ගොඩක් වටින මෙවන් වීඩියෝව්ලින් වැදගත් කරුණු දැනගන්න පුළුවන් , නියමයි , ජය වේවා...
Ū
Q2à
Thank you so much....
මම engineer කෙනෙක්. මේක අහම්බෙන් දැක්කෙ. නියම පිලිවෙලට මේ steps arrange කරලා තියනවා. නොදන්න කෙනෙක්ට මේ instructions හරි පැහැදිලි. නියම mix එකට Bed එක rendering කරන හැටිය් හරියටම cure කරන හැටිය් මේකෙම කියලා තිබ්බ නම් තවත් වටිනවා.. 👍👍
Adaderana
Thank you so much and highly appreciate your comments...
Taitaniam gana obage adahasa kumakda?
බොහොම ස්තුති .අත්‍යවශ්‍යය කරුනු ටිකක් දැනගත්තා .මමත් ගෙදර ටයිල් අල්ලන්න හිතාගෙන ඉන්නේ .
Thank you so much...
බොහොම .ස්තුතියි .පැහැදිලි .කිරිම .
You're welcome!
බොහොම ස්තුති ඔබතුමාට . වැදගත් දෙයක් කලාට
Thank you so much....
හරිම වටිනවා... මගෙත් මේ දිනවල ගෙදර ටයිල් අල්ලමින් තියෙන්නේ
Thank you so much...
ලස්සන පැනැදිලි කරිමක්
Thank you so much...
ගොඩක් ස්තුතියි සර් දැනුවත් කිරීම ගැන
Thank you so much...
නම්බරය එවනවද
Thank you very much, it was very impoted to me
Good job aiyaa❤️❤️
Thanks a lot Malli...
Indian Tile හොඳයිද living area එකට? Plz reply...
godakma honda denuwath kireemsk .thank u
Thank you so much...
Hoda phadili kireemak godak watinawa.....thanks....
Thank you so much
Godak watinawa danuwath kirima gana greet job thanks👍👍👍👍👍
You're welcome!
Thank you Bro. So helpful for me
බොහොම ස්තුතියි
You're welcome!
Niyamai pehedili kirima.
Supiri... 💪💪💪💪
Thanks a lot...
Very good information brother 👌
So nice of you
Matanam me vidiyo Aka godak watinawa 🙏🙏
Thank you so much...
Gewal hadana Minissunta..wedagath Karunu tikak.👍
Thank you so much...
Bro lankawe hondhama tiles brand ekkak kiyannako
4/2 tail eka living ekata allanna pulwanda
Aiye bimata tile wenuwta granite wage dyak allanna brida?tile wlta wada granite polawata allana eka labaida?ane aiye granite saha tile athre wenasa saha labe gana video ekak krnnko..plz..
Granite walata yana cost eka wediy Tile walata wadaa. Thank you Malli....
ආලින්දය ta mat එක හොඳයි da .
godak watinawa sthuthi
Thank you so much...
Epoxy gana poddak pahadili karanna puluwanda
ටයිල් අල්ලන්න දක්ෂ අවංක කෙනෙක් රෙකමනඩ් කරන්න පුළුවන් ද ? මගෙ නිවාසේ ටයිල් අල්ලා ගැනීම සඳහා
දැන් අයියා පැන්ට්‍රි වලට ටයිල් අල්ලද්දි නිකල් පටි දාන්නෙ නැද්ද අවසාන තැන් වලට අඩි 8 පටිය
Taitaniam gana obage adahasa kumakda?
ටයිල් මෝටා = ටයිල් ඇඩිසීව් කියන දෙකම එකක් ද ?
Mama lankawe pramuka pele tali companiyakin tail ganna yanne eka kade gloss eka 950,polished eka 1300, 950 tiyana gloss eka porcilen ehi pawatma hodaida quality balada?
Hi tile eka gaththada,kohamda pawethma 1 year walin passe
Niyamai malli man oyata paradai
Dapu tail kohomada gala wanne gala wanna puluwanda
Kadenne netuwa galawanna amarui. Thanks...
Thanks
Godak watin video akak
Thank you so much....
Good job 👏
Thank you very much!
කොන්ක්‍රිට් එක බොල් උනොත් මොකද කරන්නේ
Malliyo api gatte hadapu gedarak eke simenti thama dala tiyenne tail allanna barida eke udama
Puluwan. Tile adhesive use karanna.
ua-cam.com/video/tUBtJkHAvlE/v-deo.html
Me video eka balanna. Thanks...
Mactiles hondhada
2.2 tails kiyada
Titanium vedio 1k karanna Mr. Thank you.
Ok. Thanks
Mage ගෙදර බිත්තියක් ගලවලා adi 3k passta ganna one..කොහොමද karanna ..ගෙදර tiles අල්ලා තියෙනවා
Contact Via,
FB - facebook.com/ganu.jay.90/
Instagram - instagram.com/ganujay2020/
Ganu Jay Page: facebook.com/Ganu-Jay-115..
Jcb ekakin biththiya pellala danna
මගේ නිවසේ කාමර වලට ටයිල් ඇල්ලීමට ඉඩ තියලා නැ. ඒම නිසා සාලේ ඉදන් කාමර වලට යද්දි කකුල වදිනන් පුලුවන් නේද. මට කාමර වලට ටයල් අල්ල ගන්න ඕනේ. කෝමද කකුල් නොවදින විදියට ටයල් ටික අල්ල ගන්නේ. සිමෙන්ති මැදලා තියෙන නිසා පොලව කඩන්න ඛැ පොලව ඛොල් වෙයි නේද. කෝමද ටයල් ටික අල්ල ගන්නේ.
Simenthi polowa kadala pahath karanna, ehema bol wenne ne. Thank you...
දැනටමත් පදිංචි වෙලා ඉන්න ගමන් ගෙදර tils කරණකොට කොහොමද iti කොල වලින් වහල තියෙන්නේ ..? කොච්චර කාලයක් වහල තියන්න oneda..?
Tile tika parissam karaganna puluwan nam wahala tiyanna one ne. 24 hours giyata passe saamaanya widiyata bhawitha karanna. Thank you...
Aiyee mata podi deyak ahnn thiynwa. Mekata puluwannm dannwanm.mata reply ekak. Thiynna. Tile designing course lankwe thiynwda karnna. Tile designer la innwa neada. Company wala. Ehm course mehe thiynwda. 🤔
Mama danna widiyata Lankawe ne, Interior Design course ekak karana gaman Tile gena study karanna.
Thank you.