Don't worry brother, we will rebuild our lives asap with new fresh air and space, jaya wewa!🇯🇵🇱🇰🤍❤️ Ohima un kohe giyath innwa wadiya hithnn epa, oyagaei akkagei welawa honda kmakta wenna athi} apartment maru krnn une, api balamu #goodluck....
bro, meh scene eka thamai oyage life eke next level yanna thiyana widiha, ilaga place eka meeta wada hoda oya asa widihe place ekak set wei. sure thing💯✨ all the best.✌️
Don't worry Brother . Nothing bad will happen to you since you are a good person . As your audience we know how good you are . *Be safe !* . _You have the support of all of us_
අඩෝ බං 😢
මහ කාලකන්නි බල්ලෝ නේ බං ඉන්නේ....සාධාරණයි ඉතින් ඔය විදියටම නේ අර අසරණ කෙල්ලත් මරා ගත්තේ බෙහෙතක් වත් නොදී... ඉක්මනට හොදම ගෙයක් හම්බෙන කියලා ප්‍රාර්ථනා කරනවා 😔❤️
ඒ මාරම අව්ල් ගියා ඒකට 😣
කොහේ ගියත් හොදින් ඉන්න මිනිස්සුන්ට කොඩිවින කරන එව්න් ඉන්නවා. ඒ නිසා වැටෙන්න එපා.
ආයෙ සුපිරි කියලා හිතන්න පුලුවන් මිනිස්සු ඉන්න තැනක, සුපිරි ගෙයක, සුපිරි studio එකකින් සුපිරි වීඩියෝ එකක් ගේනකන් අපි නොයිවසිල්ලෙන් බලා ඉන්නවා.
හැමදාමත් උබට අපි ආදරෙයි කොල්ලෝ 😘❤️❤️❤️
Aniwa ❤️
අඩෝ අපේ රටේ මිනිස්සු හොදයිනේ බං බලන් යද්දි
සහෝදරයෙක් වගේ.ඔයාට මේ වෙලා තියෙන දේ ට හරිම දුකයි.සේරම ප්‍රශ්න හොඳින් අවසන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.මේ වෙලාවේ උදව්වක් වෙන්න වෙන්න බැරි උනාට videos එක්ක දිගටම ඉන්නවා Be careful😟🤕😓❤️
ලන්කාවෙ ඉන්න honest ම tech youtuber අනිත් උන් වගෙ phone වල වැරදි කියන්නෙ නැතුව ඉන්නෙ නැ සහා ලන්කාවෙන් ඉදලා පිටරටකට යන උන් උන්ට වුන අවුල් දෙවල් record කරලා දාන්නෙ නැ but you do bro keep it up the good work මොනා නැතත් youtube එකෙනම් සුපිරිම ගමනක් තියෙනවා ❤️
That’s true ! Racism kyna eka Japan withrk nemei anith countries wlt thiyenwa hby lankawe un kwdwt e experience Gena kynne na
වැටුනට කමක් නෑ බං. උඹට අපි ඉන්නවනේ. ආයේ නැගිටිමු. ❤
අලුත් තැනක් ඉක්මනට හොයාගෙන කලින්ටත් වඩා හොඳට කරමු අයියේ ❤
Thanks brother ❤️
අපේ රටට 🇱🇰 Foreigner කෙනෙක් ආවාම අපේ ශ්‍රීලාංකිකයෝ දෙවියන්ට වගේ එයාලට සලකන්න එයාලට❤️. ඒත් ලෝකේ අනිත් ජාතීන් වෙන ජාතීන්ට බල්ලන්ට වගේ සළකනවා කියලා දැනන් හිටියේ නෑ😪 මාරම අවුල් මට නම්
මේ වෙන රටක කෙනෙක් වෙන්න ඇති
@@youaremyverycutegirlfriend3679 Ehema kiyanna ba. Unge sahenna racism thiyana ratak.
භෞතිකව රටක් දියුණු වුණාට වැඩක් නෑ ආකල්ප දියුණු නැත්නං වැටෙන්න එපා brother අනිවාරෙන් හරියනවා ✌️✌️❤️
අපේ මිනිස්සුත් ඉතිං මෙහෙමනෙ වෙනසක් නෑ
@@rushanrathnayake ow 😒
@@rushanrathnayake පලයන් බන් යන්න ලන්කාවෙ කොහෙද පාට භේදයක් තියෙන්නෙ
@@sithumleon759 පාට බේදෙ නෑ ආගම් බේදෙයි ජාති බේදෙයි කුහක කමයි ඉරිසියාවයි උබලා නිකං සුරංගනා ලෝක වල ඉන්න එපා පොඩ්ඩක් ගෙඩ්ගරින් එලියට බැහැල බලපං ගේ ලග උන්මයි උබට කෙල වෙනකං නැත්තං කෙලවන්න බලාගෙන ඉන්නෙ
Lankawe oita wad hodai akalpa athin salli nthi unath mcn💔
Don't give up mchn. සිරාවටම දුකයි දිගටම content දාමු අපි ඉන්නවා 👐❤
❤
Thanks brother ❤️
It's so sorry to hear ayya 😔💔. Don't worry, you'll find a better place 💙
අපි දිගටම ඔයත් එක්ක ඉන්නවා bro😄
ගොඩක් දුකයි වුන දේට😥
පට්ටම අව්ල් සහෝ ..මොනදේ උනත් වැටෙන්න එපා ...අපි ඉන්නවා ඔයත් එක්ක 💪
මාරම දුකයි 😢 අය්යේ. ඔය දේ කරපු එකාට හොදක් වෙන්නෑ. හොද තැනක් ලැබෙයි ඔයාට. බුදු සරණයි. 😢😢😢😢
මොකක්ද මේ උනේ 😥. බොරු කිව්ව එවුන්ට ලගදීම ලැබෙයි ඇපත් නැතිවෙන්නම . පට්ට දුකයි සහෝදරයා හැමදේම හොදින් සිද්ද වෙයි 🙏🙏😞
ප්‍රශ්නය තමන්ගේ නොවනතාක් පිළිතුරු දාර්ශනිකයි. කොහොමහරි ගොඩ යමු brother.
ඇත්තටම ගොඩක් දුකයි අයියා...හැබැයි මිනිස්සුන්ට නේ ප්‍රශ්න එන්නේ....හොද ගෙයක් හොයාගෙන , සුපිරියටම ස්ටුඩියෝ එකත් හදාගෙන , යාරවත් පරිස්සම් කරගෙන....වැඩේ ඉස්සරහට කරගෙන යමු ....ආයේ කවද හරි වීඩියෝ එකක් කරනකන් *සයොනාරා අයියා*
❤️❤️
100%
දැක්කනෙ අර කලින් කෙල්ලට උනදෙත් ඔය රටේ ඉන්න මිනිස්සු බහුතරයකගෙ එච්චර ගතිගුණ හොද නෑ මොනා උනත් අපේ රටේ මිනිස්සුන්ගෙ ගතිගුණ ඔච්චර අවුල් නෑ 😐
South asian unge weda nisa thamai bohowita mewage ayatath asadarana wenne
@@lahiru-madushan Aniwarenma UK wala nam Indian ewunta Muslims,African, Eastern Europeanslata(Albania,Romania,Bulgaria,Ukraine) kisima thanak naha,apathayo kiyalamai ganan gannee,gothrika wada nisa thamai
@@gamithawanasinghe4096 Ekane
@@gamithawanasinghe4096 එතකොට uk සුද්දෝ න්ගේ ග්‍රෝත්‍රික ගති නෑ පලයන් බන් යන්න
@@diamond.1234 Na
ගණන් ගන්න එපා අයියා මිනිස්සුන්ට තමයි ප්‍රශ්න එන්නෙ, ගේමක් ගහලා ආයෙ නැගිටිමු👊♥
මාරම අව්ල් ගියා ඒකට 😣
සේරම ප්‍රශ්න හොඳින් අවසන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.මේ වෙලාවේ උදව්වක් වෙන්න වෙන්න බැරි උනාට videos එක්ක දිගටම ඉන්නවා අයියා
මාරම දුකයි Brother ... 😥
ජපානය කියන රට අපි මවාගෙන ඉන්න එකම නෙමෙයි කියල තේරුනා... කොහොම හරි ගේම ගහගෙන ඉස්සරහටම යමු.... ♥️ ජය
さよなら කියපු විදිහ පට්ටම අව්ල් 💔🥺 හිටියටත් වැඩිය හොද level up එකකින් හම්බෙමු 💖🤝 🥺
වෙච්ච දේට ගොඩාක් කණගාටුයි! ඉක්මණින් පුරුදු විදිහට එමු. ජය!
ඕවට සැලෙන්න එපා අයියේ... හැමදේම හොඳින් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... ඔයාට ජය!!!
ඇත්ත කතාව තමයි උට ඔයාගේ ගෙදර ගන්න ඕනෑ වෙලා ඇති අයියේ ඒකයි සල්ලිගෙවල බොරු චෝදනා එල්ලකරලා එයාගේ වැඩේ කරගන්න හදන්නේ අව්ලක් නෑ අයියේ අලුත් තැනක ඉදන් අයෙත් වැඩේ පටන්ගමු ❤️❤️❤️
එක දෙයයි කියන්න තියෙන්නේ පරිස්සමින් ඉන්න
මොකද ඔච්චර දෙයක් කලා කියන්නේ තව ලොකු දෙයක් වෙන්න පුළුවන්
බුදු සරණයි
අඩෝ පට්ට දුකයි..වීඩියො එක බලන්නත් කලින් කමෙන්ට් එකක් දැම්මා වචනෙකින් හරි උදව් කරන්න උන එක ගැන සතුටුයි.මිනිස්සු ඔහොම තමයි මචන් තිබ්බට වඩා හොද තැනක් හොයාගමු ජය❤
අනේ පට්ටම දුකක් මේක 😢😢මෙහෙම එව්වනම් වෙන්න එපා ජීවිතේට😢
ඉක්මණින් හොඳ දෙයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සහෝදරයා
මිනිස්සුන්ගෙ තියන සක්කිලි කමට ඔයාගෙ talent එක 💪 වට්ටන්න දෙන්න එපා. ❤️ ආයෙ හම්බෙමු ළගදිම. Channel එකේ reach එක තියාගන්න බලන්න. ඔයා මෙච්චර කල් කරපු content වල quality එක වෙන කිසි කෙනෙක්ගෙන් මේ වෙනකල් ලැබිල නෑ 👌💯. හුස්මක් අරන් ආයෙ නැගිටපන් සහෝදරයා. 𝙳𝙾𝙽'𝚝 𝙶𝙸𝚅𝙴 𝚄𝙿.
හිටියට වඩා හොඳ තැනක් හම්බවෙන්න කියල ප්‍රර්ථනා කරනව !!!!❤
අනිවාරෙන්ම ❤
උබෙ මුනෙන් පෙනවා උබ වැටෙන මිනිහෙක් නෙමෙ අයියේ,ලස්සන comeback එකක් දිපක් අයියෙ,good luck❤
වටේ ඉන්න හිගන කාලකන්නි උඩ පැන්නා කියලා අයියා අයියගේ වැඩ නතර කරන්න එපා. තවත් දියුනු වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා ❤
මේ channel එක මට සෙට් උනේ ලගදි,අයිය අනිත් youtubers ලට වඩා ගොඩක් හොඳ honest reviews කරනව.මේ video එක දැක්කට පස්සෙ මාරම අවුල් 💔
ඉක්මනට හොඳ තැනක් හම්බවෙන්න කියල wish කරනව,Good Luck Brother ❤️
ගනන් ගන්න එපා අයියේ කොහෙත් ඔය වගේ මිනිස්සු ඉන්නවා දුක් වෙන්න එපා අයියේ හොද තැනක් හම්බෙයි බුදුසරණයි ❤
අපරාදෙ අයියේ studio එක මාරම පිලිවෙලට නීට් එකට තියන් හිටපු හොද තැනක් හම්බ වෙයි අයියාට ඉක්මනට ප්‍රශ්න වලින් නිදහස් වෙන්න හම්බවේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️
අඩො උබ කතාකරන විදිය අවන්කයි බං ... ඔයිට වඩා හොද දෙයක් ලැබෙයි මචන් ජය වෙවා විඩියෝ එක ඉවර වෙනකල් බැලුව.. මොකද ගෙවල් නිසා මාත් මාර කට්ට්ක් කාල තියෙනවා ජය වෙවා ඔයට ❤❤❤
ජපානෙ මිනිස්සු ගැන හිතාගෙන හිටපු විදිය වෙනස් උනා,මම හිතාගෙන හිටියෙ හැමෝම වගේ පට්ට හොද අය ඇත්තෙ කියලා
මීට වැඩිය හොද Place එකක් සෙට් වෙයි Brother ❤️
හිතන්න එපා බ්‍රෝ...අපි එක්ක කරේ අතදාන් ඉන්න කොරියන් අය ඉන්නවා....අපි පෙනෙන්න බැරි උනුත් ඉන්නවා...කොහෙත් එකයි...
කේන්තියයි දුකයි ටිකදවසකින් නැතිවෙනවා . අලුතින් පටන් ගන්න බ්‍රෝ. ... ඔයාට ජය.! ශක්තිය ලැබේවා !
උත්සාහ කලොත් ඔයාට ගෙවල් කුලියට දෙන කෙනෙක් වෙන්නත් පුළුවන් නගරයේ අමාරුයි නම් ගමකින් පටන් ගන්න .
😐 ජපානෙ ගැන තිබ්බ look එක වෙනස් උනා... ඇත්තටම මෙහෙම දෙයක් බලාපොරොත්තු උනෙ නැ...😢😢💔
sirawata bn
උබ හිතුවේ ජපානේ සුර පුරයක් කියලද?
Ehemada paw oya
@@yasirugimhan4438 කවුද මේ ජපනා..🤣🤣
සදමාලිට උන දෙ දන්නෙ නැද්ද මෙයාම විඩියො එකක් දාලා තියෙ බලන්න
Redesign, Rebuild, Reclaim 💪🏻💪🏻💪🏻💪🏻 we are with you .
Stay strong අයියා. මොනව උනත් අපිට ඔලුව උස්සල ජීවත් වෙන්න තියෙන්නේ ලංකාවේ විතරයි. වෙලා තියෙන්නේ මේකෙත් නිදහසේ ජීවත් වෙන්න තියෙන තත්ත්වය නැති කරල මේ කාලකන්නි දේශපාලුවෝ. අවුලක් නෑ අයියා කට්ට කාගෙන ඉන්න කොහොමහරි. ඕකුන් හරියට ඉතිහාසය දන්නව නම් ඔහොම කරන් නෑ
ඔව්ව ගනං ගන්න එපා අයියෙ හොද තැනක් හම්බවෙයි ඔයාට ඔතන්ටත් වඩා මොනා උනත් තමන්ගෙ රටේ තමන්ගෙ ගෙදර ඉන්නව වගේ පහසුවක් වෙන තැනක තියෙන්නෙ කලාතුරකින් කියල මටනං හිතෙන්නෙ කොහෙ උනත් හොද උනුත් ඉන්නව ඔය වගේ සක්කිලිත් ඉන්නව කවුරු නැතත් ඔයාට පට්ට ආදරේ කරන සෙට් එකක් ඔයාගෙ රටේ ඔයා එක්ක ඉන්නව❤❤
ලගකදි ඉදන් අහන්න දකින්න ලැබෙන දේවල් නිසා ඉස්සර ඉදන්ම ජපානෙ ගැන තිබ්බ මගෙ ආසාව ආදරය ටිකෙන් ටිකෙන් නැතිවෙලා යනව වගේ 💔
gemak ghmu brother ❤️❤️
Stay strong brother. Hope you will face up all these shit better than past. Stay strong brother ❤
හැමදේම හොදින් වෙයි අයියෙ..පරිස්සමට වැඩ ටික කරගන්න...😓❤🩹
පට්ටම් අවුල් කොහේ ගියත් ඔය වගේ වුන් ඉන්වා ඔය රටවල් වලත් එහෙමයි දැන් තමයි තේරෙන්නේ තමන්ගේ රටේ වටිනාකම 🥺🥺🇯🇵
ආතල් එකට රටවල් වලට බෝම්බ දාපු,චීන කෙල්ලෝ ලක්ෂ ගණන් රේප් කරපු, ළමයි උඩ දාලා කඩුව අල්ලලා මරපු, වැඩිම කාලයක් කෙල්ලෙක් තියන් දස වධ දිදී රේප් කරලා ගිනස් වර්ඩ් රෙකොර්ඩ් එකක් තියපු මිනිස්සු ඉන්න රටක් කොහොමද බං හොද වෙන්නේ.ජපානේ මාරම ආචාරශීලී රටක් කියලා කියන්නේ උන්ගේ ඉතිහාසය තියා යකුසලා ගැනවත් අහපු නැති උන්..🤣🤣🤣ලගකදී අපේ රටේ කෙල්ලෙක්ට කන්නවත් නොදී මැරුවේ කාලකන්නි ජපන්නු.අපේ උන්ට නම් ඒවා සති 2නෙ මතක..ඕවා ඔහොම තමා..අපිට ඔහොම ඉන්න වෙලා තියෙන්නේ අපේ රටවල දේශපාලනය කරන බල්ලොන්ගේ වැරදි නිසා නේ.මොනා කරන්නද ඉතින්.😕😕
Video parakku unata kamak na aiya wada tika parissamin karaganna jesu pihitai ❤❤
Good for you bro!! This will be your turning point!!!
Problems makes you stronger!!!
ගනන් ගන්න එපා බ්‍රෝ කොහෙත් ඕමයි..කොහෙ හරි ඉන්නවා අපේ සැනසිල්ල නැතිකරන බත්කන සුනකයො..
5:28 aiyage rawlata un baya athi😅😅
ඇත්තටම ගොඩක් දුකයි මේ වීඩියෝ එක බැලුවට පස්සෙ අයියට උන දේ ගැන ඔයිට වඩා හොද තැනක් ඔයාට හම්බෙයි.අයියෙ ඉදිරියට යමු.බුදු සරණයි
❤
ඒ පට්ට අවුල් ගියා අයියේ ඒකටනම් 😪හොද තැනක් හොයාගන්න අයියේ ඔය සක්කිලින්ගෙන් මිදිලා😪නිහඩ චරිතයක්❤️
ඔහොම තමා මචං. කොහෙත් අඩු වැඩි වෙන්න වේ..ගෙ පු...ලා ඉන්නවා. හැමදේටම හොදින් face කරපන්. ජයවේවා !!!
මං හිතන් හිටියෙ ජප්පො කියන්නේ attitude අතින් ලෝකෙ සුපිරිම ජාතියක් කියලා😢බලන් යද්දි හැම රටේම තමුන්ගෙ වැඩක් කරගන්නෙ නැතුව අනිත් උන්ගෙ දිග පළල හොයන්න එන ගොබ්බයො ඉන්නවා නේද🙂💔
ගණන් ගන්න එපා අයියා මිනිස්සුන්ට තමයි ප්‍රශ්න එන්නෙ, ගේමක් ගහලා ආයෙ නැගිටිමු👊♥️
ජප්පො නිකන් ජෙප්පො වගේ දැක්කේ
මාත් ඒකට එකගයි
මට හිතෙන්නේ ඕක කියන්න ඇත්තේ ලංකාවේ එකේක් කියලා
@@oshankavinda9982 නැතුව ඇති මචන්,ජපානෙ අය tattoo එහෙම ගහලා ඉන්න අයට බයයි කියලා අයියාම වීඩියෝ එකක කිවුවා මතකද,ඒ වගේ සීන් එකක් නිසා ඔහොම බලු වැඩක් කරන්න ඇති බං අලුතින්වත් ඔය හරියෙ පදිංචියට ආපු එකෙක්😰
ජප්පොත් එකයි ජෙප්පොත් එකයි කුහකකම,ඊරිසියාව විතරයි.
Koheth ovage aya inava kiyala kitala mitath vada hoda vitayata aye patanngamu aluth studio ekain, never give up bro
Make sure to take legal action against the apartment company. Not aware of law in Japan, but hopefully it’s not regressive.
අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා අයියට මීට වඩා හොඳ තැනක් ලැබෙන්න කියලා 🥺❤️ බුදු සරණයි!. හැමදාම හොඳ මිනිස්සුන්ට තමයි ගොඩක් ප්‍රශ්න ආවෙ ඒ හැම ප්‍රශ්නයක්ම ඉක්මනින්ම විසදෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා 🙏🥺
Thanks brother ❤️
😥💔
අපේ රටේ මිනිස්සු පිටරටවල අයත් එක්ක කම්පෙයා කලාට සමහර පැති වලින් අපේ රටේ මිනිස්සුන්ගෙ ඒ අයට නැති qualitys තියෙනවා.
(මේ සිද්ධිය ගැන කියද්දි නම් කොහෙත් ඒ වගේ අය ඉන්නවා. but ගොඩක් රටවල අය පෙන්නන බොරු ලෙංගතුකමට වඩා අපේ රටේ අයගෙ කෙලින් කතාව වගේ දේවලටකැමතී මම ❤)
වැටෙන්න එපා අයියා. ඔයාට හරියනවා. ජය වේවා!
Don't worry brother, we will rebuild our lives asap with new fresh air and space, jaya wewa!🇯🇵🇱🇰🤍❤️ Ohima un kohe giyath innwa wadiya hithnn epa, oyagaei akkagei welawa honda kmakta wenna athi} apartment maru krnn une, api balamu #goodluck....
නැතිවෙන හැම දෙයක් එක්කම අලුත් දෙයක් හම්බවෙනවා...🔥...මං හිතන්නෙ මීටවැඩිය සුපිරි ගෙදරක සුපිරි ස්ටුඩියෝ එකක අපි ආපහු හම්බවෙයි...😎
මාර දුකයි අයියේ ඒකට හැමබයි ඔයා වැටෙන චරිතයක් නෙමේ කියලා දන්නවා ඉස්සහරටත් ලස්සන ගේමක් ගහන්න ඕන දේකට ඉන්නවා 🌸
හොදක් වෙන්න එපා ඔය වගේ සක්කිලි මිනිස්සුන්ට 😡😡😡
bro, meh scene eka thamai oyage life eke next level yanna thiyana widiha, ilaga place eka meeta wada hoda oya asa widihe place ekak set wei. sure thing💯✨ all the best.✌️
කොච්චර රටක් දියුණු උනත් මිනිස්සු ආකල්ප හාදිලා නෑ 😢
Notification eka dekkma hithuwe athl ekak kiyla ...dekkma marama awul giyaa 🥺oita vada hoda place ekak aniwren hamma wei ...
පුදුම තිරිසන් යක්කුනෙ🥲 දෙන්න තියෙන්නේ උන්ට😤💔 සැලෙන්න එපා අපි දිගටම ඉන්නව✨
එහෙම කේස් දාන්න බෑ බන්..කේස් දාන්න ගියොත් ඉවරයි ඉතින්.🤔
ඔය වගේ negative දේවලුත් කියන්න අයියේ මොකද අපි දන්නේ නෑනේ මෙහෙම දේවල් එක පාරම දකිනකොට පුදුමත් හිතෙනවා 💔 Good Luck and God bless aiye ❤🎉
take it easy bro.. you will find a better place and everything happens for a good, believe in that
එහෙනං අයියේ, අලුත් ගෙදර, අලුත් studio එකේ, අලුත් විදිහට, යාරාත් එක්කම set වෙමූ 🌝😌❤
පව් කොල්ලා 😿
සක්කිලි හැත්තත් ඉන්නවනෙ හැම රටේම 😾
100% aththa machan. mageth 9 weni aurudda yanne japane. uba kiyapu kathawa aththa, japannu dahayak gaththoth ekenuth bagekata wada pissu tahniyen kiyawana eun inne. udeta station ekkata giyapuwama ona tharan ehema minissu dakinda innawa.
We're on your side, bro ❤
අයියේ ඔයාට වරදින්නේ නෑ අයියේ කොහොම හරි ගොඩයන් . ඔයට ජයවේවා❤❤😢
Don't worry brother, you'll find a good place. Never give up. take care.
Avulak ganna epa bosa🤟🏾okkama venne hodatai❤supiri place ekak aniva set vai😘
Don't worry Brother . Nothing bad will happen to you since you are a good person . As your audience we know how good you are . *Be safe !* . _You have the support of all of us_
ගනන් එපා.පරිසමට ඉන්න bro.❤❤❤🙏🙏🙏
ඔයාට ප්‍රශ්නයක් නැති හොද තැනක් හම්බවේවා Brother😢😢❤❤
මාරම දුකයි ලෙවී අයියා.japan වල තියෙන background එහෙම පිටින්ම අවුල්ගියා💔
ඇත්තටම අපිටත් පට්ටම අවුල් අයියේ 🥺💔 හම්බෙලා කතානොකරට තමන්ගේ සහෝදරයෙක්ට වෙච්ච දෙයක් වගේ feel වුනේ 💔 මහ හු*න වැඩ මෙච්චර දියුනු රටක් වෙලත් කිසිම prove කරගන්න evidence නැතුවත් කොහෙවත් ඉන්න එකෙක් කිව්ව පලියට company එකෙන් මෙහෙම කියනව කියන්න්‍ර් ඒ අතින් පට්ටම චාටර් වැඩක් නැහැ කතා කරලා 🖕🏻මීට වඩා ගොඩක් හොද place එකක් හම්බවේවි අයියේ අනිවාර්යයෙන් ❤ අපිත් අයියා එක්ක ඉන්නවා 💪🏻❤️ පරිස්සමෙන් ඉන්න...❤️
oka tarahata karapu wadak brooo...hitanna epa wadiya..ikmanata auth tanakata gihin..vidio parak danna..good luck....❤❤❤❤
Let's work thinking that some problems come for our own good ayya..don't give up..😔
Cari japannu
it's sorry to hear ayya ...😥 dnt wry. aniwaren hoda place ekak hambey..God Bless You Ayya ♥
දුකයි අයියා ඉක්මනට අලුත්
නිවහනකින් හම්බ වෙමු 😢❤
Video ekk ikmnt demme nethi unat kamk nee oyage prashna tika visadangena inna AYYE mulinma ita passe aye wedee ptn gamu💪💪💪
බලාගෙන ගියාම ජපානයේ ඉන්නෙත් මහා මෝඩයෝ . ඔයාට උන දේ ගැනනම් පට්ට දුකයි .😭👿
Adoo pattama dukai ayiye....oyata mehema wenna ona kenek newei...ganan ganna epa kohoma hari apahu goda enna eelanga vedio eka danakan balagena innawa......issara thibba hinawenma ayeth vedios patanganna labenna kiyala prarthana krnawa...❤...pattama dukai ayiye😢😭😭❤ apahu nagitimu...
Never give up brother ,❤❤❤❤❤❤❤ we always with u
Don't fall Bro.. Get up better than you were... Good Luck...
ඇමරිකන්කාරයෝ බෝම්බ දෙකක් අතඇරියේ ඔක තමා.
ඒක ඇහුවම පට්ටම දුකයි🥺🥲.හොද තැනක් හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
අඩෝ පට්ට දුකයි 😢 බන් වෙච්ච දේ ගැන 😪 ආයේ ඒ ස්ටුඩියෝව තැන බලන්න වෙන්නෙ නැ 😭😭
Don't give up aiye....oyata puluwan othanata wada lassana place ekkata ynna ❤❤
ලංකාවේ විතරයි ඔහොම චීත්ත ඉන්නවා කියලා හිතුවේ ,බලන් ගියාම කොහෙත් එකයි 😂😂😂
Everything will be fine don't worry dear Don' give up
දුකක්නම් තියෙනවා තමයි...නමුත් වැටෙන්න එපා.මොකද ඔයා මුකුත් කරගන්න බැරි කෙනෙක් නෙමෙයිනේ 🥲මොකක්හරි කරගමු.
So sorry to hear this.. Everything will be alright. Stay strong💪🏻 don’t give up❤
Dont worry brother. Just think of it as a new level to the game. U are an inspiration. Love ur motives.❤