Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනේ අයියේ මං not selected වෙලා ඉදලා මට කැම්පස් ආවා🥺❤️
Congratulations ❤
Congratulations 🎉
Commerce ද 🙃
Anee congratulations 🎉❤
Best of luck 🎉❤
පාන්දර 1:00 වීඩිඕ දාන තුශ් අයියට හද පිරි උත්තමාචාර ❤🫡
Thank youu thush ayiye....campus eke වැඩ ටික ඔක්කොම හරියට කරගත්තේ ඔයාගෙ guidance නිසා....ඔයා නැත්තම් සමහර විට කැම්ප්ස් යන්න බැරි වෙයි...මොකද ඒ තරන් ප්‍රශ්න ආව මේ වැඩ වලදී....දුන්න හැම support එකකටම ඔයාට ගොඩාරියක් පින් අයියේ....කවදාවත් ඔයාව අමතක කරන්නෙ නෑ......thank you soooooooooooo much... අපිට january 6campus පටන් ගන්නවා අයියේ...😊😊❤
❤thush Aiya Tnx මේ හැමදේටම නින්දත් කැපකරලා අපි වෙනුවෙන් මේ කරන උදව් වලට 💐
අම්මෝ අපි වෙනුවෙන් නින්දත් අහිමි කරන් උදව් කරන තරමක් මෙ මනුස්සයා 🥺💔 ගොඩාක් පිං අයියෙ ඔයාට 🙏❣️
නිදාගන්න කියලා හැදුවේ...දැන් video ඉවර වෙනකම්ව බලලා නිදාගන්නවා....ayyege video skip කරන්නේ නෑ කොයිවෙලාවෙවත්..❤️
oya select da kiyalaa baluwad halo.anee mata poddak podi dheyak kiyanna puluwanda
@Shanu.girl0415 Mt kalin apu ekami awith thibbe...Puluwan mokadda?
අයියෙ ඔයාට ගොඩක් පිං මේ විදියට හැම විස්තරයක්ම කැපවීමෙන් වීඩියොගත කරල පැහැදිලි කරල දෙනවට ❤
ලංකාවෙ ඉන්න හැම ලමයෙක්ටම අයිය මෙ කරන උදව් වලට ස්තූති කරන්න වචන නැ, ලාබ ප්‍රයෝජන නොබලා අයියා කරන මෙ උදව් වලට අයියට හැමදාම හරි යන්න ඕන 🥺❤
ගොඩක් පිං අයියට අපි වෙනුවෙන් මේ කරන කැපවීමට ❤ උතුම් මනුස්සකමක් දැක්ක එකම හදවත ❤❤❤
දෙයියෙක් නෙමෙයි දේවාලයක්🥹❤
MN not selected😢.campes select wechcha hamotama hadawatinm sub pathanawa❤
මට colombo pysical wlt 0.03 gap ek mdi gampahin ඒත් සෙකන්ඩ් කටොෆ් එක එකේ වීඩියො එක ඔයා දානකම් බලන් හිට්යෙ❤❤
Oyta awada dan
@linojaransini8360 na
ගොඩක් ස්තුති අයියෙ ❤😊
මගේ results එක A2 B1 මගේ එක පේපර් එකක් ලියද්දි මට පොඩ්ඩක් ප්‍රශ්න ටික පැටලුනා.3 කොටසින් නොලියා පලවෙනි ප්‍රශ්න 5 ලිව්වා අමතක වෙලා.එක නිසා B ekak awa.z eka පහල ගියා ර්ක නිසා.බොට්ටුවක්වත් එවිද මට 😭😢
ගොඩක් තැන්ක්ස් අයියේ..❤
Thank you Ayye!!❤❤
Thank u aiye❤ බෝට්ටුත් ලගදි එයි නේද
තැන්ක්යූ අයියේ. . 🥺🥺❤️🩹
Godak pin ayiye❤❤❤❤
Thanks ayye ❤
❤ thank you අය්ය
ආදරෙයි නොනිදා ඉන්න සෙට් එකටම 🥺❤️
@@ThuShLK ❤ඔයා ඉන්නෙ හදවතේ අය්යේ 🥰
තුස්සයියා ❤
Ane godak pin aayye☺️ ❤ .. mn not selected una kenek .eth ada selected kiyala dhakke .. e sathuta kiyagann therenne nja ayye .. godak pin oyata❤😊
Oya klin not selected da
Oya rank ela kiyd halo
@@kavindyadissanayake5634 mn not selected vela hitiye . Adha සෞන්දර්ය campus ekata selected une
Kohomd baluwe EKA oy kalin widihtmd
@@ShenuriShehara oyt congratulations hlo..mg AAC..eth me sareth not selected 😊
Thank you ❤
Thnku aiyye❤❤
Mn select wela aiye❤🎉
Oya recoretion dapu kenek da
Kohomda baluwe
Balanna puluwnd dn
Kohomada balnne
Oya artsda?
ඔබ ඔබේ vedios මත ඉංග්‍රීසි උපසිරැසි පරිවර්තනය එකතු කරන විට එය වඩා හොඳ වනු ඇත
Thanks aiye math select wela❤
Oya kalin not selected wela 2nd cut off eken da select une
Oy mond kle
Thank you aiye❤godak pin😊
Good night බුදුසරණයි 😎💐🌺
😘🥺Thank you
Thank you very much
thanks 🎉❤
පට්ට වටිනවා තුෂ් අයියෙ ඔයා මේ කරන වැඩේ.......බොහොම ස්තුතියි
Pass word එක මතක නෑනේ 🥲
Sabaragamuwa management patan ganna thawa godak kal yaid aiye.
Thnk ayiye me karna help.walata
WAYABA management කස්ටිය😢 කෝ
නෝමල් මසේජ් එකක් එනවනෙ සිලෙක්ට් වෙලා තිබ්බොත්??. පලවෙනි කටොෆ් එකෙන් සිලෙක්ට් කියල මැසේජ් එකක් ඇව්ත් තිබ්බා.ඒත් දෙවෙනි එකෙන් එහෙම නෝමල් මැසේජ් එකක් ආපු නැති හින්දා මම වෙබ් එකෙන් බැලුවෙ නෑ සිලෙක්ට් නැතුව ඇති කියල.
Ane godak thank you ayye mawa select wela🥹❤️
Congratulations lamayo
Oya recorrection wlind select une
අනේ කොහොමද බලන්නෙ
Kohomada baluwe
@@Nethukisinethma thush ayyage video eke vidiyata baluwe
ව්ද්දයා පීට ගැසට් වෙළඳ ❤❤❤❤
Ow Ned kuliyapitiya peetet tech ,bio,maths ayt dnn pulluwn
not selected man ahu wela ❤
Mokadda stream eka
Bio da kre
අය්යෙ cuttoff එක වෙනස් උන කෝස් ටික සේරම කියන්නකො
පොදු පරීක්ෂනය ෆේල් අයගෙ කටුවු ක් මාත් පෙන්නන්නෙ නැහැ නේද
Thush ayya❤
ගොඩක් පින් අයියේ❤
thanks
🙏❤️❤️❤️
මට අන්තිමට ඔහොම නෙවෙයි නේ ආවේ 😢
love u buddy
පලවෙනි පාර intake එකෙන් Registration කරපු අයට ගැටලුවක් නෑ නේදඋඩ වෙන කෝස් එකකුත් නැත්තං මුකුත් කරන්න දෙයක් නෑ නේ
මටත් දැනගන්ඩ ඕනෙ
අයියේ univotec එක ගැන පැහැදිලි කීරීමක් දෙන්නකෝ
අයියේ අනේ මන් පෝන් එකෙන් ලොග් උණේ මැසේජ් එකට එන otp කොඩ් එක ගහන්න තැනක් නැහැනේ හොයා ගන්න😢 ප්ලීස් එක කියලා දෙන්නකො අයියේ
Otp eka phone ekata enakota chrome eka close karala ayeth chrome open kaloth otp ghana puluwan
Ane Meka matath enter Karana ba help karana@@moskj
Godak try Kara otp enter Karana ba
@@mohamedmusthak8016 chrome la indu back vandu otp number a copy pani chrome open pani otp ya paste panuga
Ane balnna wena widihak nadda😢
❣️❣️❣️
මට අවෙ නැ නෙ🥺
1st cutoff eken campus select wela registration karapu ayata mokuth karanna deyak nane
✨️✨️
Commerce මම කරේ කොලබින් . ABC ආවේ . Z එක 0.9980 University එකක් set වෙයිද 🥲
Oyawa select welada
@Sunny20028 naha
මාත් commerce ABB galle distric z එක 1.1266 එයිද 🥺
Ei neda boat@@PasinduJayampathi-wb6qb
බෝට්ටු එන්නේ නැති වෙයිද denma aiye😢😢
Waiting eka kavadhadhe enne ayye..?
අයියේ විශේෂ ප්‍රවේශ එන්න තව කල් යනවද
Kelaniya art idala japura art awa aya innawada 😢😢😢😢😢
pandara 1yi 7yi Thush ayya ❤❤
dan nagitte nidagena😵
Thanks ayye❤Mn not selected 🙃
Oya mon stream ekd rank ek khmd
😇
❤🔥
ම්ම් කොම්ස් කලේ...මගෙ රෑන්ක් එක 560...මට බෝට්ටු තුන්වෙනි වටෙන් හරි සිලෙක්ට් වෙයිද🥺 දන්න කෙනෙක් කිය්ණ්නකො
Special intake enne kwadda
Thank you very much ayiye🫂🥺❤️
බලන්න බෑනෙ.password වැරදි කියනවනෙ😶
ua-cam.com/video/pE4leBJ8hvc/v-deo.html
Thush aiya ❤️🥺
Ayye podu eka fail eth kalin cutoff eken campus select una aya kohomada balnne
1:18
Campus එකක් ආවනම් නෝමල් මැසේජ් එකක් එනව නේද?මට ඉස්සෙල්ල එකෙන් ආපු කෝස් එකට සිලෙක්ට් කියල මැසේජ් එකක් ආවා.දෙවෙනි එකේදි නෝමල් මැසේජ් එකක් ආපු නැති හින්දා මම වෙබ් සයිට් එකට ගිහින් බැලුවෙ නෑ.සිලෙක්ට් වෙලා නැතුව ඇතිනෙ වෙන එකකට??
Ane password username dunnat login wenne nane aiye😢
අලුතින් කෝස් ඇවිල්ලද කට්ටියට
😊
අයියෙ විද්‍යා පීට ගැසට් වෙලා ද? අනෙ එක ගැනත් විස්තර ටිකක් දාන්නකො 😢❤
ඔකට යන්ඩ එපා වැටුප් නෑ එච්චර
සෞන්දර්ය බෝට්ටු ආවේ කාටද❤
අය්යෙ මගෙ user name එක හරි password එක හරි වැරදී කියල කියනව. මට බලන්න විදිහක් නෑ මොකුත්ම
🙃
Podu parikshan ..prshnayak tinoo nmm..second cutoff eken.campuse ekak awath..eka pennna ne kohomadh?
Nothing came..
අය්යෙ පාස්වර්ඩ් හොයාගන්නෙ කෝමද
Aiya campus pass wel podu parikshanayata lakunu adu kenekta mokuth karanna naa neda😢
Mtth dena ganna ooni
@@harshichathurika4323matat dngnn ona😢
Ane ow matath dena ganna oni 😢
ආයි exam දාලා පොදු පරීක්ෂණය කරන්න
❤
අයියේ මන් 2023 maths කරේ.result එක Acs.මම කැම්පස් දැම්මේ නැහැ මේ අවුරුද්දේ ආයේ කරන්න හිරිය නිසා.ඒත් මට මේ අවුරුද්දේ හරියට කරගන්න බැරි උනා.මගේ කලින් පාර රිසාල්ට් එකෙන් මට දැන් campua යන්න බැයිද?
දැන් බැහැ
UGC එකට කෝල් කරලා අහන්න තියෙන්නෙ කෝකටත්
NDT apply kare nadda
@@Kavidi-pk3ofcampus damme nathi unama boat enne komada
මටත් ඔක තමා උනෙ 😢
22/23 ayata 4th waiting kavadhadha enne ayye
Ane aiye mekata rp ekk dennko 😢.username password mg ඔක්කොම delete wela man 4to gahala thiya gtte dn ew na mn dn kohomd blnne 🥺
ස්තූති අය් යේ ❤😊😊😊😊
Thank you aiye...godak pin ❤️
Thank you aiye♥️🌝🎉
Thnk you Aiyh❤️
Thank you aiye..❤
Thank you ayya ❤️
Thank you very much ayya
අනේ අයියේ මං not selected වෙලා ඉදලා මට කැම්පස් ආවා🥺❤️
Congratulations ❤
Congratulations 🎉
Commerce ද 🙃
Anee congratulations 🎉❤
Best of luck 🎉❤
පාන්දර 1:00 වීඩිඕ දාන තුශ් අයියට හද පිරි උත්තමාචාර ❤🫡
Thank youu thush ayiye....campus eke වැඩ ටික ඔක්කොම හරියට කරගත්තේ ඔයාගෙ guidance නිසා....ඔයා නැත්තම් සමහර විට කැම්ප්ස් යන්න බැරි වෙයි...මොකද ඒ තරන් ප්‍රශ්න ආව මේ වැඩ වලදී....දුන්න හැම support එකකටම ඔයාට ගොඩාරියක් පින් අයියේ....කවදාවත් ඔයාව අමතක කරන්නෙ නෑ......thank you soooooooooooo much... අපිට january 6campus පටන් ගන්නවා අයියේ...😊😊❤
❤thush Aiya
Tnx මේ හැමදේටම
නින්දත් කැපකරලා අපි වෙනුවෙන් මේ කරන උදව් වලට 💐
අම්මෝ අපි වෙනුවෙන් නින්දත් අහිමි කරන් උදව් කරන තරමක් මෙ මනුස්සයා 🥺💔 ගොඩාක් පිං අයියෙ ඔයාට 🙏❣️
නිදාගන්න කියලා හැදුවේ...දැන් video ඉවර වෙනකම්ව බලලා නිදාගන්නවා....ayyege video skip කරන්නේ නෑ කොයිවෙලාවෙවත්..❤️
oya select da kiyalaa baluwad halo.anee mata poddak podi dheyak kiyanna puluwanda
@Shanu.girl0415 Mt kalin apu ekami awith thibbe...
Puluwan mokadda?
Congratulations 🎉
අයියෙ ඔයාට ගොඩක් පිං මේ විදියට හැම විස්තරයක්ම කැපවීමෙන් වීඩියොගත කරල පැහැදිලි කරල දෙනවට ❤
ලංකාවෙ ඉන්න හැම ලමයෙක්ටම අයිය මෙ කරන උදව් වලට ස්තූති කරන්න වචන නැ, ලාබ ප්‍රයෝජන නොබලා අයියා කරන මෙ උදව් වලට අයියට හැමදාම හරි යන්න ඕන 🥺❤
ගොඩක් පිං අයියට අපි වෙනුවෙන් මේ කරන කැපවීමට ❤ උතුම් මනුස්සකමක් දැක්ක එකම හදවත ❤❤❤
දෙයියෙක් නෙමෙයි දේවාලයක්🥹❤
MN not selected😢.campes select wechcha hamotama hadawatinm sub pathanawa❤
මට colombo pysical wlt 0.03 gap ek mdi gampahin ඒත් සෙකන්ඩ් කටොෆ් එක එකේ වීඩියො එක ඔයා දානකම් බලන් හිට්යෙ❤❤
Oyta awada dan
@linojaransini8360 na
ගොඩක් ස්තුති අයියෙ ❤😊
මගේ results එක A2 B1 මගේ එක පේපර් එකක් ලියද්දි මට පොඩ්ඩක් ප්‍රශ්න ටික පැටලුනා.3 කොටසින් නොලියා පලවෙනි ප්‍රශ්න 5 ලිව්වා අමතක වෙලා.එක නිසා B ekak awa.z eka පහල ගියා ර්ක නිසා.බොට්ටුවක්වත් එවිද මට 😭😢
ගොඩක් තැන්ක්ස් අයියේ..❤
Thank you Ayye!!❤❤
Thank u aiye❤ බෝට්ටුත් ලගදි එයි නේද
තැන්ක්යූ අයියේ. . 🥺🥺❤️🩹
Godak pin ayiye❤❤❤❤
Thanks ayye ❤
❤ thank you අය්ය
ආදරෙයි නොනිදා ඉන්න සෙට් එකටම 🥺❤️
@@ThuShLK ❤ඔයා ඉන්නෙ හදවතේ අය්යේ 🥰
තුස්සයියා ❤
Ane godak pin aayye☺️ ❤ .. mn not selected una kenek .eth ada selected kiyala dhakke .. e sathuta kiyagann therenne nja ayye .. godak pin oyata❤😊
Oya klin not selected da
Oya rank ela kiyd halo
@@kavindyadissanayake5634 mn not selected vela hitiye . Adha සෞන්දර්ය campus ekata selected une
Kohomd baluwe EKA oy kalin widihtmd
@@ShenuriShehara oyt congratulations hlo..mg AAC..eth me sareth not selected 😊
Thank you ❤
Thnku aiyye❤❤
Mn select wela aiye❤🎉
Oya recoretion dapu kenek da
Kohomda baluwe
Balanna puluwnd dn
Kohomada balnne
Oya artsda?
ඔබ ඔබේ vedios මත ඉංග්‍රීසි උපසිරැසි පරිවර්තනය එකතු කරන විට එය වඩා හොඳ වනු ඇත
Thanks aiye math select wela❤
Oya kalin not selected wela 2nd cut off eken da select une
Best of luck 🎉❤
Oy mond kle
Thank you aiye❤godak pin😊
Good night බුදුසරණයි 😎💐🌺
😘🥺Thank you
Thank you very much
thanks 🎉❤
පට්ට වටිනවා තුෂ් අයියෙ ඔයා මේ කරන වැඩේ.......බොහොම ස්තුතියි
Pass word එක මතක නෑනේ 🥲
Sabaragamuwa management patan ganna thawa godak kal yaid aiye.
Thnk ayiye me karna help.walata
WAYABA management කස්ටිය😢 කෝ
නෝමල් මසේජ් එකක් එනවනෙ සිලෙක්ට් වෙලා තිබ්බොත්??. පලවෙනි කටොෆ් එකෙන් සිලෙක්ට් කියල මැසේජ් එකක් ඇව්ත් තිබ්බා.ඒත් දෙවෙනි එකෙන් එහෙම නෝමල් මැසේජ් එකක් ආපු නැති හින්දා මම වෙබ් එකෙන් බැලුවෙ නෑ සිලෙක්ට් නැතුව ඇති කියල.
Ane godak thank you ayye mawa select wela🥹❤️
Congratulations lamayo
Oya recorrection wlind select une
අනේ කොහොමද බලන්නෙ
Kohomada baluwe
@@Nethukisinethma thush ayyage video eke vidiyata baluwe
ව්ද්දයා පීට ගැසට් වෙළඳ ❤❤❤❤
Ow Ned kuliyapitiya peetet tech ,bio,maths ayt dnn pulluwn
not selected man ahu wela ❤
Oya artsda?
Mokadda stream eka
Bio da kre
අය්යෙ cuttoff එක වෙනස් උන කෝස් ටික සේරම කියන්නකො
පොදු පරීක්ෂනය ෆේල් අයගෙ කටුවු ක් මාත් පෙන්නන්නෙ නැහැ නේද
Thush ayya❤
ගොඩක් පින් අයියේ❤
thanks
🙏❤️❤️❤️
මට අන්තිමට ඔහොම නෙවෙයි නේ ආවේ 😢
love u buddy
ආදරෙයි නොනිදා ඉන්න සෙට් එකටම 🥺❤️
පලවෙනි පාර intake එකෙන් Registration කරපු අයට ගැටලුවක් නෑ නේද
උඩ වෙන කෝස් එකකුත් නැත්තං මුකුත් කරන්න දෙයක් නෑ නේ
මටත් දැනගන්ඩ ඕනෙ
අයියේ univotec එක ගැන පැහැදිලි කීරීමක් දෙන්නකෝ
අයියේ අනේ මන් පෝන් එකෙන් ලොග් උණේ මැසේජ් එකට එන otp කොඩ් එක ගහන්න තැනක් නැහැනේ හොයා ගන්න😢 ප්ලීස් එක කියලා දෙන්නකො අයියේ
Otp eka phone ekata enakota chrome eka close karala ayeth chrome open kaloth otp ghana puluwan
Ane Meka matath enter Karana ba help karana@@moskj
Godak try Kara otp enter Karana ba
@@mohamedmusthak8016 chrome la indu back vandu otp number a copy pani chrome open pani otp ya paste panuga
Ane balnna wena widihak nadda😢
❣️❣️❣️
මට අවෙ නැ නෙ🥺
1st cutoff eken campus select wela registration karapu ayata mokuth karanna deyak nane
✨️✨️
Commerce මම කරේ කොලබින් . ABC ආවේ . Z එක 0.9980
University එකක් set වෙයිද 🥲
Oyawa select welada
@Sunny20028 naha
මාත් commerce ABB galle distric z එක 1.1266 එයිද 🥺
Ei neda boat@@PasinduJayampathi-wb6qb
බෝට්ටු එන්නේ නැති වෙයිද denma aiye😢😢
Waiting eka kavadhadhe enne ayye..?
අයියේ විශේෂ ප්‍රවේශ එන්න තව කල් යනවද
Kelaniya art idala japura art awa aya innawada 😢😢😢😢😢
pandara 1yi 7yi Thush ayya ❤❤
ආදරෙයි නොනිදා ඉන්න සෙට් එකටම 🥺❤️
dan nagitte nidagena😵
Thanks ayye❤
Mn not selected 🙃