Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බුදුස්‍රරනයි දෙවිපිහිටයි
බොහොම ස්තුතියී ඔබ දෙපලට බුදු සරණයි 🙏🙏🙏
බොහොම ස්තුතියි දෙපලටම... 🙏🙏🙏
හිතා ගන්න බෑ මම හොය හොයා හිටිය විඩියෝ එක , මේ මසේ 18 අපේ උලුවහු තියෙනවා, ඔබ දෙපලට ගොඩක් පිං
බොහොම esthutie ඔබලාට අපව දැනුවත් කළාට.
Oba samat suba dawasak nemei samadama suba wewa niduk nirogiwa jiwath vimata wasanawa labewa mama lihiriyagama ethel godak stuti me wage wada satahana apita balanna salassanawata budu saranai siyaluma denata
ගොඩක් ස්තුති
ගොඩක් ස්තුතියි ඔබ තුමාට අපව දැනුවත් කරාට... ❤❤❤❤
ගොඩක් stuti පැහැදිලි කරලා දුන්නට
ගොඩක් නොදන්න කරුණු ගොඩක් දැනගත්තා. බොහොම බොහොම ස්තූතියි ඔබ දෙපලට.
බුදු සරනය් ඔබට ජය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
තෙරැවන්සරනයි ..
Excellent video Thank you Sir🙏🌞🌾🕊💐🌹
Uluwahu panimadi kiyana gathwak thyanawada
❤❤❤❤
Obalata pin🙏🙏🙏🙏🙏🙏
බුදු සරණ ඔබට
තෙරුවන් සරණයි සියලුම දෙනාට....
බොහොම stutii oba depalata mekarana gena දැනුවත් කළාට
Obathumata.godak.pin.Budusaranai!
Budusaranai oba depalata
Sthuthi mahathmaya uluwahu. Penema sambandawa leyaunu niweradi poth monawada.
Godak hodai vidiyo aka
ස්තූතියි ඔබට
නෝදන්න දේවල් ගොඩාක් අද දැනගත්තා
බොහොම ස්තුතියි සර්.මං මගේ ප්‍රධාන දොර හදලා නැහැ තවම.මං ගෙයි පිටුපස හා ඇතුලු දොරවල් හෙට දිනයේ තියන්නයි හිටියේ.අනික මගේ පිටුපස දොර තියෙන්නේ ත් උතුරු පැත්තට ..ප්‍රධාන දොර වැටෙන්නේ දකුණට ..ලොකු දෙයක් මේක ගැන හරියට දැන ගත්ත එක.මේ දැනුවත් වීම නිසා හෙට දින මං ගෙයි කාමරවල පමණක් උලුවහු දැනට තියන්නයි මේ දැන් හිතුවේ.ගෙයි වැඩ ඔක්කොම ඉවර නමුත් වඩු වැඩ කල මහත්මයා හදිසියේ අසනීප වූ නිසා තව කෙනෙක් සොයා ප්‍රධාන දොර උලුවහු හැදීමට කාලයක් ගතවන බැවින් දැනට හදා නිමවු උලුවහු හා ජනෙල් ඇද වීමට ඉඩ ඇති නිසායි හදිසියේ ම කොටසකට දොර ජනෙල් තැබීමට සිතුවේ.අනික මං ගෙදර ත් නෙමෙයි ඉන්නෙ කොරියාවේ..බොහොම ස්තුතියි
Thanks oba dedenata.hadala iwara gedaraka pradana uluwassa parana ekak.eka ain karala aluth ekak danna puluwanda. Pilithurak denna please
ස්තුති ඔබ දෙපලට
Bahirawa puja borunam uluwaho panima athhada
ඔබ දෙපලට ගෙඩක් පිං අදරයි හැම දාම බුදු සරනයි
Thank you
Pradana uluwassa galawala thibuna thana wenaskarala e biththiyema adi 4 k mehata karala e uluwassama thabima suba asuba gana pahada denna.
aluth gedraka wahalaya gesimedi selkilimth wiyayuthu krunu sambndwa denuwath karanna. . Oba depalata theruwan saranai.
මහත්තයා මම ඕන තරම් උලුවහු පැනලා තියනවා,ඒත් කිසිම අව්ලක් තාම නෑ,,මොකද දැන් ගොඩක් ඉදිකිරීම් වල උලුවහු තියන්නේ වහල හෝ ස්ලැබ් එක දැම්මට පස්සෙ තමයි,අනික වඩු බාසුන්නැහලා හොයන්නත් නැ එතකොට,බැම්මත් එක්කම උලුවහු ජනෙල් තියන කොට නම් වඩු බාස් ඇවිල්ලා පනිනවා,ප්‍රායෝගිකව ගොඩක් මේසන් බාස්ල තමයි මහත්තයෝ උලුවස්ස පනින්නේ,මට දැනගන්න අවශ්‍ය වන්නේ මේසන් බාස් විසින් උලුවහු පැනීම හොදනැති වීමට හේතු මොනවාද කියලායි,ස්තූතියි
Godak hodaii danuwat kireemak
pradana uluwassa kohombawalin hodada
Parana pradana uluassa vena thanakata maru karanava...ginikonata ..eth charithra karanna onada..apita vadu bas natha.
ස්තූතියි මහත්තයා.
ගෝඩක් පිං
පිටරට හැම ගෙයක්ම දැන් යකඩ එහෙමත් නැත්තං ප්ලාස්ටික් හෝ ප්ලයිවුඩ් අනේමන්ද ලංකාවේ මේවා
Parana gedaraka aluthen wena thenaka auluassak dana eka hodada
Wadu mahaththayek ekk yanna durai.mesan bass paninna hodaneneda e kiyann.
TAwa ekak phdana ulwasai dorata laga tiyana Janel ulwasai dekama eka gana eka asubada Ada danaganna budu saranai
Teruwan sarani obatumage mema wedasataha magen loku denumak lebuna bohoma pen🌹
kusal akusal anuwa siyallla siduwee..hoda daee karanna...kawadaawath waradinnaee nathaa
Gedara gruhamulakaya predan uluwassa paninna hoda nethida.
budu saranai oba depalata
Mewa kaalen kaaleta eka Ekkena visin hadaagatta dewal. Baaslata ganak hamba wenawane
Ane godak pin MN loku aualakin idiye
Uiuwassa wal lee walin karata kamak nadada.ulwassa panninne bass unata kamak nadda
උලුවස්ස ( ප්‍රධාන ) සාමාන්‍යයෙන් උසක් තියෙනවා ද ??
Box hede uluwahu thiyanna puluwanda pradana dorata. Ethkota uluwahu penimak kala hekida
Ayiyya puluwannam ada uluahu paneemata awasya deewal
Saduda ulawawassa tabanawa.mata hoda welawak kiyanna puluwanda.mage mahattaya sinha lagne.welawa danna.bass uluwahu paninne.kamak nadda sir
Pradana uluwassa මට්ටමේ usatada janel thiyanna oni. Ita adu wela hoda nedda
මේෂන් බාස්ට ගේ හදන්න පුළුවන් නම් ඇයි පනින්න හොද නැත්තේ ..ඒ ගැන විස්තර ටිකක් කීවනම් හොදයි ..ඒක එක බොරු මත සමාජගත කරන්න එපා උළුවහු පනින තරමක් පනින්නේ මේසන් බාස් තමයි..ගෙදර සියලූ දේ කරන්න පුළුවන් උළුවහු පනින්න හොද නෑලූ..දැන් ඔබතුමා උළුවහූ කීයක් පැනලා තියෙනවද 😂😂😂.
මේක උඩ තට්ටුවට අදාල වෙනවද
ස්ලැබ් දාපු ගෙට වාස්තු කොහොමද මහත්තයා. විද්‍යාත්මක දේ පමණක් කියන්න.
mamaahanne kamathi bitthiwalata wallpepar sambandawa wadasatahanak idiriyedikaranne budusaranai
Uluwahu paninne eliye edan ethulata neda.eta passe pitipasse doren eliyata yanawa neda
මං මගේ ගෙදර උළුඅස්ස පැන්නුවෙ දෙමල බාසුන්නැහේ කෙකෙන්මං ඒ මනුස්සයට ෂර්ට් එකක් සරමක් රුපියල් 10 000/= සහ හාල් කිලෝ 5 ක් එක්ක රසකැවිලි කිරි පැනි හැම දේම බේසමකට දාල ඔළුව උඩින් තියන් ගේ ඇතුලට ගිහින් පිරිත් පැන් ටිකක් බොන්න දුන්නඒ මනුස්ස යත් සතුටින් මාත් සතුටින් මනස් ගාත පැනිල්ලත් ශේප් උළුඅස්ස කොච්චර කෙලින් තිබ්බ ත් යන එකා යනව ජනේලෙ න් හරි
මිත්‍යා දෘෂ්ටිකෝ විපරිත දස්සනෝ.
මම වඩු බාස් කෙනෙක් මට දැනගන්න ඕනෑ උලුවහු පැනීමේ දි කල යුතු වත් පිලිවෙත් සහ ගාතා ගැන
Pradana Dora uthurata Honda needs?
Oyalata puluwanda me dewal wala haskam oppu karala penwanna loku udauwak
තාක්ෂණික ව හරියට වැඩේ කරන ඒකයි අවශය. වැඩේ දන්නැති අය ආවම පැන පැන තමයි ඉන්න වේන්නේ.
ප්‍රධාන උළුවස්ස හැර ඉතිරි සියළුම උළුවහු ජනෙල් කොන්ක්‍රීට් .ඒක හොදයි ද
Obathumage course aka den tiyanawada
තට්ටු 2ක ගෙයි 2වෙනි තට්ටුවේ උලුවහු තියනකොට නැකතට උලුවහු පනින්න ඕනද
අපේ ගෙදර nam උළු wahu පැන්නේ meshan bas තමා ..නමුත් බාධා උනේ nam නැහැ ..ගේ හදලා ඉවරයි ..නමුත් ඒකෙ දෝෂ තියෙනවා ද ?
Mama ser stil wada karanne mage ge serama ulywahu janel paudar cot kara takada ewatath paninna oneda anika thamai සිමෙන්ති uluwahu thiyanne කොහොමද
Uluwahu paenne ge atule edan aleyatada?
මගේ ගෙදර ප්‍රධාන දොර උතුරේ .උඩ තට්ටුව වැඩ එක ගලක් තියන්න බැරි වුනා දැන් අවුරුදු 10ක් මොකද මම කරන්න ඕන
🙏🏻🙏🏻🙏🏻
ප්‍රදාන උලුවස්ස දෙපත්තෙ කදන් දෙක මහෝගනි.උඩ කල්ල කොස් .එහෙම හොද නද්ද.
කඩ කාබර වලට වාස්තු දෝශ තිබේද?
මේශන් බාස් උලුවස්ස පැන්න පහු වෙනිදට කකුල් ඉදිමිල ලෙඩ උනා
Tip top
නිවසක තියෙන ප්‍රදාන උලුවස්ස ඉවත් කර නැවත උලුවස්ස ක් තියෙන කොටත් පෙර චාරිත්‍ර යම කරන්න ඕනෙද ඒ වගේම වඩු බාස් උලුවස්ස පයින් එන්න බැහැ කිව්වොත් මොකද කරන්නෙ
උළුවහු කොස් වලින් හදලා දොර මහෝගනී වලින් හදන්න ,හොද නැද්ද කියන්න පුළුවන්ද
ලි දොර උලු අහු..දැන්...අමාරුයි...ඇලුමිනියම් තියන්නෙ..ප්‍රදාන උලුඅස්සයි දොරයි...එතකොට කොමද උලුඅස්ස පනින්නෙ...එත් එ විදියටමද
Parana katumati gay aka uluwahu name borru kiyanna APA mahattayo
සර් අපෙ පැත්‍තෙ වඩු බස් උලුවහු පනින්න එන්නෙ නැ ඉතින් මෙසන් බස් තමයි පනින්නෙ එය එලියෙ ඉඩන් ඇතුලටද පනින්න ඔනි
Etiti
පිස්සු hoda ma eka
අනේ මහත්තයෝ මිත්‍යාමත අපේරටේ පතුරුවන්න එපා වෙන රටවල් මොනතරන් දියුනුද අපේරට ලෝකයේ බංකොලොත්ම රටවල්,5,ට වැටිලා මේවා හරිනම් අපේරට ලෝකයේ දියුනුමරට වෙලා සෑමදේම කරන්නේ නැකතට මේවා ඉදිරියටත් කරගෙන ගියොත් අවසානයකරාම ගමන් කිරීමට පුලුවන් ගෙයක් හදනකොට ගේවටේ ගොම්මන් ගතිය අඩුකරලා ගේ ඇතුලට හොදට එලිය වැටෙන ලෙස සකස්කරන්න ගේ ඇතුලේ බිත්තිවල සුදු වැනි ලාපාට ගාන්න එවිට ගේ ඇතුලේ පාලුගතිය නැතිවෙනවා සියලු දෙනාට සතුටින් ජීවත්විය හැකියි
ගෙදරට ගෙනෙන මුදල් ක්‍රමානුකූල පරිහරනය කරන්න
Basnahira balagena lipa paththu karana eka asubada.kussiya wayaba dishawe thiyenne
Mahaththayo uthuratai dakunatai witarai dorawal 2k thiyenne.habai bimatama uluwahu dekak thiyenawa...prashnayak nadda
Oba depalata godak pin mewada satanata
අපිනම් උළුවහු පනින්නෙ ඇතුලට මහ රැට . එළියට පනින්නෙ නම් පාන්දරම තමයි කුකුලත් අතිං අරං අහල පහල එවුන් දකින්නට කලින් 😀😀
Pakaya
ඔබතුමාට ගොඩක් පිං මෙවැනි වැඩසටහන් ක්අරමින් අපිව දැනුවත් කරනවාට මෙයට පිලිතුරක් දෙන්න පුළුවන්ද බාස් වැඩෙයි මෙසෙන් වැඩෙයි දෙකම එක්කෙනෙක් කරනවානම් උලුවහු තබන එක වරදකද මෙයට පිලිතුරක් දෙන්න පුළුවන්ද ඔබතුමාට බුදුසරණයි
Metumage no aka danawada
ඕක චාරිත්ත්‍රයක්ට වඩා ගුප්ත විද්‍යාත්මක දෙයක් දැන් මින්පසු විශ්වාස කරන්නේ නෑ
ඔබට jesu pihitai . මගෙ ගෙදර ප්‍රධාන ඩොර උතුරට තියෙන්නේ තව ඩොරක් උතුරට තියෙනවා ඒ ඩොර වහලා බස්නාහිරට තියන්න පුලුවන්ද මොකද කොරිඩෝව කලුවරෛ
මහත්තයා ..බුදුන් වහන්සේ දේෂනා කරලා තියනවා නේද බහිරව පුජා දේන්න හොද නැ කියල..මට ඒ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද .....
සර් මම හදපු ගෙදරක් ගත්තා ඒකට අලුතෙන් පිටිපස්සට උඩ තට්ටුවක් හැදුවා ඒකෙ උලුවහු පනින්න අවශ්‍යද අනේ සර් මාව දැනුවත් කරන්න බොහොම ස්තූතියි
pissuda bn . ubama penapan . math panna . boru kiyanna oni na eta passe mata loku salli pramanayak pawa hambuna. mewa okoma boru wikara bn
පින් සිද්ද වෙයි මිත්‍යාව වපුරන්න එපා.
Api gedara inne tawama uda tattuwa wada karanna gatte na ane pute oaya kiyana widiyatama tamai pute kale pute Dora apita dunna dorak pute padana dorat uluwassat Ain karanna inne Dore palud godk tiyei ema nisa uttarayk denna budu sarani.....
නොදන්න රහස මම කියන්නමි ඉස්සර උලුවහු හැදුවෙ උඩ යටපඩි දෙකකින් මෙමලීකැබලි 4සම්බන්ද කලේ ලීඇන 4කින් මෙම ඇන වලට මතුරා ඇන ගසා තිබුනොත් උලුවස් සෙන් මුලින්ම පනින කෙනා කොරවෙන වලු එමනිසා උලුවහු පැනීම හදාපු බාස්ටම කියල කරවා ගැනීම පුරුද්දක් මේසදහා ඒකාලෙ බාස්ල සුදුරෙදි 4ර රියනක් සුදුකුකුලෙක් තලප්පාව සදහා රතු රෙදිකඩක් මත්පැන් බෝතලයක් ආදිය ගෙන්වාගෙන තමයි වැඩෙී කරල තියෙන්නෙ සුදුරෙදිකඩ ඇදගෙන රතුරෙදිකඩ හිසේ බැදගෙබැදගෙන සුදුකුකුලව වමතින්ගෙන වඩුෑපකරන මල්ල දකුනතින් ගෙනතමයි උලුවහු පැනල තියෙන්නෙ ඒකාලෙමිනිස්සු වඩුබාස්ටම කියල උලුවහු පැනල තියෙන්නෙ ඒකයි ඒකත් එක ගරානා වැඩක් තමයි උලුවහුපැනීමේ සිරිත ඇතිවෙලා තියෙන්නෙ ඔන්න ඔහොමයි
Maga mastar bade room ake kussiya padi 2 bahala yanna oni dapathata bahala yanna tiyanna ake hoda naaaa kiyanawe ake mata dana ganna oni
15:44
බුදුස්‍රරනයි දෙවිපිහිටයි
බොහොම ස්තුතියී ඔබ දෙපලට බුදු සරණයි 🙏🙏🙏
බොහොම ස්තුතියි දෙපලටම... 🙏🙏🙏
හිතා ගන්න බෑ මම හොය හොයා හිටිය විඩියෝ එක , මේ මසේ 18 අපේ උලුවහු තියෙනවා, ඔබ දෙපලට ගොඩක් පිං
බොහොම esthutie ඔබලාට අපව දැනුවත් කළාට.
Oba samat suba dawasak nemei samadama suba wewa niduk nirogiwa jiwath vimata wasanawa labewa mama lihiriyagama ethel godak stuti me wage wada satahana apita balanna salassanawata budu saranai siyaluma denata
ගොඩක් ස්තුති
ගොඩක් ස්තුතියි ඔබ තුමාට අපව දැනුවත් කරාට... ❤❤❤❤
ගොඩක් stuti පැහැදිලි කරලා දුන්නට
ගොඩක් නොදන්න කරුණු ගොඩක් දැනගත්තා. බොහොම බොහොම ස්තූතියි ඔබ දෙපලට.
බුදු සරනය් ඔබට ජය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
තෙරැවන්සරනයි ..
Excellent video Thank you Sir🙏🌞🌾🕊💐🌹
Uluwahu panimadi kiyana gathwak thyanawada
❤❤❤❤
Obalata pin🙏🙏🙏🙏🙏🙏
බුදු සරණ ඔබට
තෙරුවන් සරණයි සියලුම දෙනාට....
බොහොම stutii oba depalata mekarana gena දැනුවත් කළාට
Obathumata.godak.pin.Budusaranai!
Budusaranai oba depalata
Sthuthi mahathmaya uluwahu. Penema sambandawa leyaunu niweradi poth monawada.
Godak hodai vidiyo aka
ස්තූතියි ඔබට
නෝදන්න දේවල් ගොඩාක් අද දැනගත්තා
බොහොම ස්තුතියි සර්.මං මගේ ප්‍රධාන දොර හදලා නැහැ තවම.මං ගෙයි පිටුපස හා ඇතුලු දොරවල් හෙට දිනයේ තියන්නයි හිටියේ.අනික මගේ පිටුපස දොර තියෙන්නේ ත් උතුරු පැත්තට ..ප්‍රධාන දොර වැටෙන්නේ දකුණට ..ලොකු දෙයක් මේක ගැන හරියට දැන ගත්ත එක.මේ දැනුවත් වීම නිසා හෙට දින මං ගෙයි කාමරවල පමණක් උලුවහු දැනට තියන්නයි මේ දැන් හිතුවේ.ගෙයි වැඩ ඔක්කොම ඉවර නමුත් වඩු වැඩ කල මහත්මයා හදිසියේ අසනීප වූ නිසා තව කෙනෙක් සොයා ප්‍රධාන දොර උලුවහු හැදීමට කාලයක් ගතවන බැවින් දැනට හදා නිමවු උලුවහු හා ජනෙල් ඇද වීමට ඉඩ ඇති නිසායි හදිසියේ ම කොටසකට දොර ජනෙල් තැබීමට සිතුවේ.අනික මං ගෙදර ත් නෙමෙයි ඉන්නෙ කොරියාවේ..බොහොම ස්තුතියි
Thanks oba dedenata.hadala iwara gedaraka pradana uluwassa parana ekak.eka ain karala aluth ekak danna puluwanda. Pilithurak denna please
ස්තුති ඔබ දෙපලට
Bahirawa puja borunam uluwaho panima athhada
ඔබ දෙපලට ගෙඩක් පිං අදරයි හැම දාම බුදු සරනයි
Thank you
Pradana uluwassa galawala thibuna thana wenaskarala e biththiyema adi 4 k mehata karala e uluwassama thabima suba asuba gana pahada denna.
aluth gedraka wahalaya gesimedi selkilimth wiyayuthu krunu sambndwa denuwath karanna. . Oba depalata theruwan saranai.
මහත්තයා මම ඕන තරම් උලුවහු පැනලා තියනවා,ඒත් කිසිම අව්ලක් තාම නෑ,,මොකද දැන් ගොඩක් ඉදිකිරීම් වල උලුවහු තියන්නේ වහල හෝ ස්ලැබ් එක දැම්මට පස්සෙ තමයි,අනික වඩු බාසුන්නැහලා හොයන්නත් නැ එතකොට,බැම්මත් එක්කම උලුවහු ජනෙල් තියන කොට නම් වඩු බාස් ඇවිල්ලා පනිනවා,ප්‍රායෝගිකව ගොඩක් මේසන් බාස්ල තමයි මහත්තයෝ උලුවස්ස පනින්නේ,මට දැනගන්න අවශ්‍ය වන්නේ මේසන් බාස් විසින් උලුවහු පැනීම හොදනැති වීමට හේතු මොනවාද කියලායි,ස්තූතියි
Godak hodaii danuwat kireemak
pradana uluwassa kohombawalin hodada
Parana pradana uluassa vena thanakata maru karanava...ginikonata ..eth charithra karanna onada..apita vadu bas natha.
ස්තූතියි මහත්තයා.
ගෝඩක් පිං
පිටරට හැම ගෙයක්ම දැන් යකඩ එහෙමත් නැත්තං ප්ලාස්ටික් හෝ ප්ලයිවුඩ් අනේමන්ද ලංකාවේ මේවා
Parana gedaraka aluthen wena thenaka auluassak dana eka hodada
Wadu mahaththayek ekk yanna durai.mesan bass paninna hodaneneda e kiyann.
TAwa ekak phdana ulwasai dorata laga tiyana Janel ulwasai dekama eka gana eka asubada Ada danaganna budu saranai
Teruwan sarani obatumage mema wedasataha magen loku denumak lebuna bohoma pen🌹
kusal akusal anuwa siyallla siduwee..hoda daee karanna...kawadaawath waradinnaee nathaa
Gedara gruhamulakaya predan uluwassa paninna hoda nethida.
budu saranai oba depalata
Mewa kaalen kaaleta eka Ekkena visin hadaagatta dewal. Baaslata ganak hamba wenawane
Ane godak pin MN loku aualakin idiye
Uiuwassa wal lee walin karata kamak nadada.ulwassa panninne bass unata kamak nadda
උලුවස්ස ( ප්‍රධාන ) සාමාන්‍යයෙන් උසක් තියෙනවා ද ??
Box hede uluwahu thiyanna puluwanda pradana dorata. Ethkota uluwahu penimak kala hekida
Ayiyya puluwannam ada uluahu paneemata awasya deewal
Saduda ulawawassa tabanawa.mata hoda welawak kiyanna puluwanda.mage mahattaya sinha lagne.welawa danna.bass uluwahu paninne.kamak nadda sir
Pradana uluwassa මට්ටමේ usatada janel thiyanna oni. Ita adu wela hoda nedda
මේෂන් බාස්ට ගේ හදන්න පුළුවන් නම් ඇයි පනින්න හොද නැත්තේ ..ඒ ගැන විස්තර ටිකක් කීවනම් හොදයි ..
ඒක එක බොරු මත සමාජගත කරන්න එපා උළුවහු පනින තරමක් පනින්නේ මේසන් බාස් තමයි..
ගෙදර සියලූ දේ කරන්න පුළුවන් උළුවහු පනින්න හොද නෑලූ..දැන් ඔබතුමා උළුවහූ කීයක් පැනලා තියෙනවද 😂😂😂.
මේක උඩ තට්ටුවට අදාල වෙනවද
ස්ලැබ් දාපු ගෙට වාස්තු කොහොමද මහත්තයා. විද්‍යාත්මක දේ පමණක් කියන්න.
mamaahanne kamathi bitthiwalata wallpepar sambandawa wadasatahanak idiriyedikaranne budusaranai
Uluwahu paninne eliye edan ethulata neda.eta passe pitipasse doren eliyata yanawa neda
මං මගේ ගෙදර උළුඅස්ස පැන්නුවෙ දෙමල බාසුන්නැහේ කෙකෙන්
මං ඒ මනුස්සයට ෂර්ට් එකක් සරමක් රුපියල් 10 000/= සහ හාල් කිලෝ 5 ක් එක්ක රසකැවිලි කිරි පැනි හැම දේම බේසමකට දාල ඔළුව උඩින් තියන් ගේ ඇතුලට ගිහින් පිරිත් පැන් ටිකක් බොන්න දුන්න
ඒ මනුස්ස යත් සතුටින් මාත් සතුටින්
මනස් ගාත පැනිල්ලත් ශේප්
උළුඅස්ස කොච්චර කෙලින් තිබ්බ ත් යන එකා යනව ජනේලෙ න් හරි