Duty free Liquor prices in Sri Lankan Duty free shop at Katunayake Sri Lanka Month of May 2024

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 254

  • @IshiNishu-g5m
    @IshiNishu-g5m 5 місяців тому +31

    මම ගිය අවුරුද්දෙ එනකොට කොරියන් ඉදන් ලීටල් 2ක් අරන් ආව ලංකාවෙ එකට මං කිව්ව දෙකක් අරන් ආවෙ තව ගන්න පුලුවන්ද කියල එයාල පුලුවන් කියපු නිසා තව බෝතල් දෙකක් ගත්ත.පල්ලෙහට ගියාම රේගුවෙ ගෑනියෙක් දැකල කතා කරා ගියාට පස්සෙ මෙච්චර බෝතල් ගෙනියන්නෙ කොහොමද ඇහුව මං කිව්ව එද්දි 2ක් ගෙනාව මෙහෙ එකෙන් තව ගන්න පුලුවන්ද ඇහුවම පුලුවන් කියල තව 2 ක් ගන්න කිව්ව කියල . ඒ ගෑනි කිව්ව එහෙම කොහොමද ලංකාව එනවනම් නීති දැනගෙන එන්න ඕනෙ මෙච්චර බෑ කියල එයාට බෝතල් 2ක් දීල යන්න කිව්ව. මං කිව්ව ගෙනියන්න පුලුවන් කිව්ව් නිසා අරන් ආවෙ කියල. එහෙම කෝමද කවුරුත් කිව්වට ගේන්නෙ ලංකාව එනව නම් නීති දැනගෙන එන්න ඕනෙ කොයල ටෝක් කරා බෝතල් 2ක් තියල යන්න ගෙනියන්න දෙන්න බෑ කියල .මං කිව්ව හරි එහෙනම් සිංක් එක ලගට යං බෝතල් 2ක් මං හලන්නම් කියල ටෝක් කරා ඒ පාර හරි කමක්නෑ කියල ගෙනියන්න කිව්ව . ඕකුන් හොර හැත්ත බෝතල් අරන් විකුනන්න ටෝක් කරපල්ල ඉල්ලුවොත් බලු වෙනකන්ම හොරකන් කරපු සල්ලි වලින් නෙනේවෙ ගෙනියන්න යාලුවොන්ට නෑන්දෑයොන්ටනෙ

    • @ABC1209
      @ABC1209 5 місяців тому +1

      Eliyen gaththa ewa hand luggage ake dagenada awe mcn

    • @IshiNishu-g5m
      @IshiNishu-g5m 3 місяці тому

      @@ABC1209 එහෙම නම් අරන් ආවෙ නෑ ඇතුලෙන් ගත්තෙ ඔක්කොම

    • @Sanju-xu1wf
      @Sanju-xu1wf 3 місяці тому +4

      සිරාවටම මගේත් තිරනේ එකයි ගෙනියන්න බැරිනමි අනිවාර්යයෙන්ම හලන්න නියමයි සහොදරයා එහෙම තමයි කරන්න ඔිනේ

  • @kumareinoka1420
    @kumareinoka1420 5 місяців тому +5

    Thank you ඔබතුමා දැනුවත් කරාට

  • @gehanpereara5274
    @gehanpereara5274 6 місяців тому +18

    ඩුබායිවල beauty free එකේ ලිකර් ගෙනියන්න පුළුවන් ලීටර් 30ක් හරි. ලීටර් දෙකක් මදිඅඩුම වශයෙන් ලීටර් පහක් වත් දෙන්න ඕනේ. සෝලාපැනල් KW දෙකයි දෙන්නේ KW 10 දෙන්න ඕනේ. ලංකාවේ ඩියුටි ප්‍රිය එක වැඩක් නෑ.

    • @virajmadhusanka4999
      @virajmadhusanka4999 5 місяців тому

      ඩියුට්‍රි ෆ්‍රී බන්

    • @nimalkarunaratne4988
      @nimalkarunaratne4988 5 місяців тому

      Duty free .

    • @wijesiriwardaneus
      @wijesiriwardaneus 5 місяців тому

      When you are going out of any country you can take any amount, but custom regulations applicable for the destination country. Even when you travel to dubai there is a restriction for the liquor amount.

  • @ranjithdias891
    @ranjithdias891 5 місяців тому +10

    අවුරුදු ගනන් දුක් විදල ලංකාවට එක කෙනෙක් ලීටර් 5/6 ගෙනාපුවාම මොකද.දෙශපාලුවො රට යන්නෙ සැප ගන්න.බඩු ගහන්න.අපි එහෙම නෙවෙයි.අපෙ ගෑණු හැලි වලං හොදල එවන සල්ලි වලින් මුං සැප ගන්නෙ.ලැජ්ජාවක් නෑ.ලොකෙ හැම රටකම වගෙ ලීටර් 2 ක් අනුමතයි.අරාබියෙ යුරෝපයේ දුක් විදල ලංකාවට විදේශ විනිමය එවපු පුද්ගලයෙකුට මොනවද ඩියුටි ෆ්‍රී එකෙ තියෙන්නෙ.ගිනි ගනං.විස්කි බොතලයක් විකුණලා කීයක් ලාබ ගන්නද.කොටි ගානක් ? බාර් පර්මිට්.වාහන පර්මිට් වලින් කොටි ගනං හම්බ කරන්නෙ දෙශ පාලුවො.කොටි 500/600 වටින වාහන වල දෙශ පාලුවො යන්නෙ අපෙ ගෑණු පිටරට උංගෙ වලං හොදල එවන සල්ලි වලින්.ගාල්ලෙ Trico එක ඉස්සරහ ඕනම ජාතියෙ බොතල් තියනව.මිණිස්සුන්ගෙ බඩු පෙට්ටි වල තියන බොතල් කස්ටම්ස් එකෙ උං විකුනනව.එයාර් පොට් එකෙ ඔය සාප්පු වල අයිති කාරයො කවුද.ඩුබායි එයාර් පොට් එකෙ ඩිරාම් 10/ ට විස්කි තියනව.බොතල් 25/30 උනත් දෙනව.දෙකක් ගත්තොත් එකක් නොමිලේ.දෙශපාලුවොන්ට පෙට්ටි ගනං ගෙන්න පුළුවන්.උංගෙ මගුල් වලට පාටි වලට දංකොටුවෙ කසිප්පු ද දෙන්නෙ.

  • @jalsjalsylant875
    @jalsjalsylant875 6 місяців тому +5

    බොහොම පින් ලබන මාසේ යන්නේ ❤️🌹

    • @SLDiary
      @SLDiary  6 місяців тому

      ගමු ගමු

  • @MyKlife919
    @MyKlife919 6 місяців тому +8

    ලංකාවේ duty free වලින්නම් අරක්කු ගන්න හොද නෑ... කවලම් ජරාව

    • @ජයකාන්ත
      @ජයකාන්ත 5 місяців тому +2

      ඔව්. මමත් ගෙනාවට. වැඩක් නැ

    • @Anurangah
      @Anurangah 5 місяців тому

      Ekenma

    • @ranjangunawardana344
      @ranjangunawardana344 5 місяців тому

      හොර මාපියාවක් තියෙන්නෙ 😢

  • @r.prenuka8051
    @r.prenuka8051 6 місяців тому +1

    ගොඩාක් ස්තුතියි දැනුමක් ලබා දුන්නට වටිනා පැහැදිලි කිරිමක් බුදු සරනයි

    • @SLDiary
      @SLDiary  6 місяців тому

      ස්‍තුති අම්මේ

    • @Thewing65
      @Thewing65 5 місяців тому

      කිසි කෙනෙක් මෙහෙන් බඩු ගන්න එපා. ගණන් වැඩියි.
      ලෝකයේ ඕනෑම රටක මීට වඩා ගනන් අඩුයි.
      මග transit තියෙනවා නම් එහෙන් ගන්න.
      බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ තිබෙන ඩියුටි free එකේ යන්නේ තනිකර මාපියාවක්...

  • @Asuntha-c4k
    @Asuntha-c4k 6 місяців тому +2

    Thank you. Malli budu sarani 🌹🌹🌹👌👌🤗

    • @SLDiary
      @SLDiary  6 місяців тому

      බුදුසරනයි අක්කේ ❤️

  • @thusanthasprint2405
    @thusanthasprint2405 5 місяців тому +2

    මම කටාර් එයාර්පෝර්ට් එකෙන් බෝතල් 08 අරන් ගියා කිසිම අවුලක් නෑ.

  • @supuneranga450
    @supuneranga450 6 місяців тому +24

    ලංකාවේ එයාපෝටි එකේ duty free එකෙන් ගන්න පුළුවන් ලීටර් 2 ද.. අනේ මන්දා පුදුම නීති අපේ සල්ලි අපේ රටටම තමයි ඉතින් ඒත් පකේ නීති දුප්පත් මිනිහට තමයි

    • @SLDiary
      @SLDiary  6 місяців тому

      eka shop ekakin denne dekai malli video eka pahadili nathnam 0753252725 mat msg ekak danna

    • @Cnk563
      @Cnk563 6 місяців тому

      E wunata kata karala ganna puluwan

    • @nalinthamel8402
      @nalinthamel8402 5 місяців тому +3

      හැලි අරක්කු ඔච්චර සල්ලි දීලා ගන්න ඕනද. සේරම හොරට ඉන්දියාවේ ගහන ඒවා. මිනිහෙකුට දුන්නම ලැජ්ජා වෙන්න වෙනවා.

    • @Ravy.G
      @Ravy.G 5 місяців тому

      @@nalinthamel8402
      Yes your 💯 correct 👍

    • @Ravy.G
      @Ravy.G 5 місяців тому +1

      නිතියට වැඩ කරන්න එපා දැනට පවතින ලංකාවෙදි ! ඔයාට ඔන ප්‍රමානයක් අරන් යන්න . මම අවු 20ක්ටත් එහා ලංකාවට යනව ඒ‌ යන එකපාරක්වත් මාට්ටුවෙලා නෑ !
      මට ඔන ප්‍රමානය මම ගෙනියනව.
      ලංකා රෙගුවෙ ඉන්නෙත් ජරා පප්පල ,
      බැරිවෙලාවත් අහුවුනත් එවටත් ක්‍රම සහ විදි තියනව 🤣😂

  • @RemeReme-z5u
    @RemeReme-z5u 5 місяців тому

    දැනුවත් කිරීම වටින.. හැබැයි එයාර්ලංකා ෆ්ලයිට් එකේ මීට අඩුයි .👍👍

  • @Sanju-xu1wf
    @Sanju-xu1wf 3 місяці тому +2

    නිහතමානී රෙගු නිලධාරීන් ඉන්නවා අනුන්ගේ දුක තේරෙන ඇත්තටම විකුණන්න අපිනමි ගෙනියන්නේ නැහැ පවුලේ අය අත⁣ර බෙිදනවා හැර

  • @sampathathapattu9905
    @sampathathapattu9905 5 місяців тому +6

    බෝතල් 10 ලන්කාවේ ලග තබා ගැනීමට රැගෙනයාමට නීතියෙන් අනුමැතිය ලබාදෙන බැවින් ඒ අනුව විදේශගතව පැමිණෙන අයට අවම බෝතල් 10 රැගෙන එන්න අවසරය තිබිය යුතුයි. මේ තිරිසන් දේශපාලුවෝ සිටිනතාක් කල් සාමාන්‍ය පුද්ගලයාට සහනයක් නෑ ඒකයි මේ කාලකන්නි තිරිසන්නූ පන්නා දැමිය යුත්තේ

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 5 місяців тому

      ජාතික ජණ බලවේග රජයක් යටතෙ මේ ධනපති බීම තහනම් කරන්න ඔනෙ

    • @Sanju-xu1wf
      @Sanju-xu1wf 3 місяці тому

      එකගයි

  • @MyRuchitha
    @MyRuchitha 6 місяців тому +1

    Thank you. You are doing a great Job for us. ❤

  • @nilankamanori5969
    @nilankamanori5969 6 місяців тому

    Hoda phadeli kiremak godak pin godak sthuthi

  • @shirodevi7406
    @shirodevi7406 6 місяців тому +2

    Thank you ❤❤SL Diary

    • @SLDiary
      @SLDiary  6 місяців тому

      You are welcome

  • @gaminiekanayake3465
    @gaminiekanayake3465 6 місяців тому +2

    Good information 👍.

    • @SLDiary
      @SLDiary  6 місяців тому

      Glad it was helpful! my bro

  • @p.s-te8lb
    @p.s-te8lb 6 місяців тому +14

    මං ලංකාවට යද්දි ඩිරෙක්ට් flight නෙවෙයි ගියේ..එයාපෝට් දෙකෙන්ම deuty free වලින්..මං ගත්තා.ලීටර් හතක් පමණ..කිසි අවුලක් උනේ නැහැ

    • @ridleysuranjith3699
      @ridleysuranjith3699 6 місяців тому +2

      තෑබැරැමක් දාන්නද.

    • @p.s-te8lb
      @p.s-te8lb 6 місяців тому

      @@ridleysuranjith3699 නෑ ..හැමෝටම දෙන්න..😀

    • @SLDiary
      @SLDiary  6 місяців тому +2

      ow aiye ehema godak welawata balanne ne. lankawata awith unath shop deken dekaha maara bagin pahak ganna puluwan. awada nama thaman sathui

    • @p.s-te8lb
      @p.s-te8lb 6 місяців тому

      @@ridleysuranjith3699 නැහැ ඉතින් ඉල්ලන අයට දෙන්න..😀

    • @Ravy.G
      @Ravy.G 5 місяців тому

      ලංකාවට යනකො‌ට කො‌ච්චර liquor ගෙනිච්චත් අන්තිමට මදිවනව ඉන්න බෙබද්දො‌ ටිකට දෙන්න . හැම එකාම එන්නෙ බො‌තල් ඉල්ලගෙන 🤣😂 අන්තිමට මදිවෙල උන්ට ලංකාවෙ ඇ‌තුලෙ තැබැරැමකින් හරි බො‌තල් අරන් පිපාසය සන්සද්දවන්න ඔන ...නැත්නම් අවුරැද්දක් විතර බනිනව🤣😂

  • @thariduudesh
    @thariduudesh Місяць тому

    සුභ දවසක් ❤
    ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙ
    සෙල්ලම් බඩු තියෙනවා ද
    ටෙඩ්යලා එහෙම තියෙනවද

  • @AaaasNooo
    @AaaasNooo 5 місяців тому +1

    සිගරැට් kiyak genna puluvanda එනකොට

  • @sugathperera6198
    @sugathperera6198 5 місяців тому

    බොහොම ස්තුතියි ඔයාගෙ දැනුවත් කිරීමට ❤ ඒත් ඇත්තටම ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙන් බෝතලයක් ගන්න මුදලින් අනිත් එයාපොර්ට් එකකින් දෙකක් ගන්න පුලුවන් ..

  • @nimalafernando6663
    @nimalafernando6663 5 місяців тому

    Thank you. SL Dairy ❤️🙏

  • @pradobenz8187
    @pradobenz8187 6 місяців тому +7

    යකෝ ලංකාවෙ බලධාරීන්ට බැරිද මේක අවුරුද්දක් ඉඳල එනමිනිස්සුට ලීටර් 5ක් ගන්න පහසුකමක් හදල දෙන්න.
    ඡන්දයක් කරඋඩ තියාගෙන මන්ත්‍රීලට බාර් පර්මිට් දෙන්නෙ, සුපිරි වාහන පර්මිට් බෙදන්නෙ?ේඑවගේම ඔය ඩොලර් 1750 තීරුබදු සහනය අවම $-2500 වත් කරන්න ඕනෙ.

    • @hitugelaxmanpriyashantha1139
      @hitugelaxmanpriyashantha1139 5 місяців тому +1

      කියලා වැඩක් නැ අපි දැන් අවුරුදු කීයක් රට ඉන්න මිනිස්සුද කොච්චර ඩොලර් ලංකාවට එවලා තියනවාද එත් අපි කිසිම දෙයක් මුං දෙන්නෙ නැ ....බංග්ලාදේශය රට ඉදලා එවන මුදලට 3% ආන්ඩුව ගානෙ ගිණුමට බැර කරනවා ....අපට අඩුම ගානේ විස්කි බෝතලයක් වැඩිපුර ගෙනියන්න බැ...හැබැයි ලංකාවේ ඩියුටි ෆිරි එකෙ තියෙන්නේ ලංකාවේ කසිප්පු ..

  • @JayalathRanasinghe-c6u
    @JayalathRanasinghe-c6u 6 місяців тому +2

    Thanks 👍👍👍.

  • @kapilakumara4647
    @kapilakumara4647 5 місяців тому +1

    Lankawe air port aken ganna apa original whisky newei

  • @Geethama1111
    @Geethama1111 5 місяців тому +3

    ලංකාවේ ඩියුටිfree kiyama magule thinnne local arak.මගුල ඒකෙන් ගන්නවට වඩා හොදයි,නොගෙන ඉන්න්න එක.

    • @SLDiary
      @SLDiary  5 місяців тому

      ඒක හ්‍රි

  • @kapilahewa5727
    @kapilahewa5727 5 місяців тому +1

    You can bring as you want 😂. This is සිරි ලන්කා friends 😊

  • @dayanandajk8938
    @dayanandajk8938 2 місяці тому +1

    Baggage bag වල 4 ක් විතර පරිස්සමට ඔතල දාල ගේන්න පුළුවන් කියල කියනව නේද..එහෙම පුළුවන්ද. ඒව check වෙනවද. එහෙම අරගෙන ඊට පසුව තමන් එන රටේ Duty-free shop එකෙන් දෙකක් අරගෙන Hand lagage bag එකේ එකේ දාගෙන එන්න පුළුවන්ද. ලංකාවේ Duty-free එකෙන් ගන්නෙ නැතුව ඉන්නව. ජරාව නිසා

    • @SLDiary
      @SLDiary  2 місяці тому

      ගෙන්න නම් පුලුවන් නිතිය අනුව ලීටර් දෙකහා මාරයි කොහෙන් ගෙනාවත් ගෙන්න දෙන්නේ . නමුත් හැමෝම හතරක් පහක් ගේනවා

  • @ranjangunawardana344
    @ranjangunawardana344 5 місяців тому +3

    ලංකාව වෙන් ගනන එපා ඔබඉන්න රටෙන් ගේන්න මොකද ලංකාවෙ තියෙන්නෙ හොර අරක්කු දන්න අය දන්කව 😢

    • @SLDiary
      @SLDiary  5 місяців тому

      💪💪

  • @RemiseRemise
    @RemiseRemise 5 місяців тому +1

    Tks. V.much...

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 6 місяців тому +11

    But price is too higher. We buy in Switzerland supermarket. Very fry cheep. Why you muss but duty-free. Switzerland 🇨🇭 border crossing from Germany. Very very cheep.

    • @SLDiary
      @SLDiary  6 місяців тому +1

      yes brother. do you know out side price in Sri Lanka. very high

    • @cristonsanjeewa4402
      @cristonsanjeewa4402 5 місяців тому +1

      tv දෙකක් ලී පෙට්ටියේ දැම්මොත් කස්ටම් එකෙන් කීයක් දඩ ගහනවද

    • @Ravy.G
      @Ravy.G 5 місяців тому

      I guess Japan is much cheaper than anywhere else! Sorry I never been to Europe , don’t know about their prices.

  • @Sihinasadaruwan-p9c
    @Sihinasadaruwan-p9c 12 днів тому +1

    අයියේ එත්කොට ඩුබයි වලින් අරක්කු බොතල් 2 ක් අරන් ලන්කාවේ diyty free එකෙන් තව 2 ක් ගන්න පුලුවන්ද එහෙම අවුලක් නැද්ද පොඩ්ඩක් කියන්නකො

    • @SLDiary
      @SLDiary  12 днів тому

      ගන්න නම් පුලුවන් සහෝ. නිතියා අනුව කොහෙන් ගෙනවත් ලිටර් දෙකහා මාරයි සහනය තීන්නෙ. නමුත් වැඩි පුර ගේන අය ඉන්නවා.

  • @freeminds6365
    @freeminds6365 5 місяців тому +1

    අවුරුදු 11ක් දැන් රට ඉන්නෙ .එක සැරයක් ඇරෙන්න අනිත් හැම සැරේකම ලීටර් 8ක් වත් අවම අරන් ගියා.කිසිම කරදරයක් නැතිව .සිකරට් පැකට් 50 ගෙනාව වෙලාවල් තිබුනා.බැගේජ් අරන් එලියට එත්දි කස්ටම් එකේ එවුන් ඉන්න තැනින් එත්දි සාමාන්‍ය විදියට ආවම හරි .ගොඩාක් දුරට උන් චෙක් කරන්නේ අපේ මූන බලලා

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 5 місяців тому

    අයුබෝ වන් මල්ලි බුදු සරනයි

  • @malikahemalatha1878
    @malikahemalatha1878 6 місяців тому +2

    Thanks

    • @SLDiary
      @SLDiary  6 місяців тому

      Welcome akke

  • @user-ul4up2rt5i
    @user-ul4up2rt5i 3 місяці тому

    හරී

  • @supunmadhushanka120
    @supunmadhushanka120 Місяць тому

    සිගරට් ගේන්න පුලුවන්ද , කොච්චරක්ද ?

  • @kumareinoka1420
    @kumareinoka1420 5 місяців тому +2

    Beautiful එකේ සිගරට් මිල ගණන් දැනුවත් කරන්න

    • @SLDiary
      @SLDiary  5 місяців тому

      අක්කේ ලංකාවේ එකේ සිගා නෑ

  • @araliyalakmali8537
    @araliyalakmali8537 5 місяців тому

    ඩියුටි ෆ්‍රී එකේ තියෙන ෆර්ෆියුම් ඔෆර්ස් ගැන කියන්නකෝ..සමහර ඒවා තියෙනවා නේද ෆර්ෆියුම් එකත් එක්ක ඒ බ්‍රෑන්ඩ් එකේ හෑන්ඩ්බෑග්ස් එහෙම ෆ්‍රී දෙන

  • @sinhalaapiuk
    @sinhalaapiuk 6 місяців тому +3

    ලංකාවෙ duty free එකේ whiskey ඉන්දියාවේ න් කලවම් කරලා ගේනවා කියන්නෙ ඇත්ත ද? එහෙම කලවම් කරන්නෙ මොන මොන whiskey ද කියලා ඔබ දන්නවාද ?

    • @SLDiary
      @SLDiary  6 місяців тому +1

      aiye oya apahu giyada? ehema kiyanawa aiya vat 69 ekata tamai ehema kiwe. a indian ewa colombo port eken eliyata ena nisa.

    • @Haziyaa
      @Haziyaa 6 місяців тому

      Lebel 5

  • @HemalathaSrilanka
    @HemalathaSrilanka 5 місяців тому

    Mn dubai labana mase yanawa...dubai walin bothal 5k genitanna barida

  • @ranjithdesilva7665
    @ranjithdesilva7665 5 місяців тому

    Thank

  • @Traveltroops313
    @Traveltroops313 5 місяців тому +1

    JD /Johney Walker ගන්න එපා ලංකාවේ duty free එකෙන්. Taste එක වෙනස්. මම හිතන්නේ කලවම්

  • @dineshsampath6658
    @dineshsampath6658 5 місяців тому +1

    Mama Dan Japan idan awith dawas 5i 1liter bottle 9 k genawa mama.

  • @UdeshikaMadushani-h5j
    @UdeshikaMadushani-h5j 5 місяців тому

    තැනක් you මත් තව දින 25 කින් යනවා දැනුවත් කරට ගොඩක් පිං දැනන් හිටියෙ නැ කොච්චර පුළුවන්ද කියල

  • @slchannel5558
    @slchannel5558 5 місяців тому +1

    Website eke link eka danna apita balanna

  • @laknarocky2433
    @laknarocky2433 6 місяців тому +3

    Yes 100

  • @CharithVishw
    @CharithVishw 6 місяців тому +1

    මේ විදියට ගණන් දාලා තියෙන වෙබ් සයිට් එකේ නම මොකක්ද

  • @dilipcooray
    @dilipcooray 6 місяців тому +3

    මම 2023 ලංකාවට ආව bottle 7 ගෙනාව , මුකුත් කීවේ නැහැ අරගෙන යන්න කිව්වා.

    • @mohamedniyas7073
      @mohamedniyas7073 6 місяців тому

      Math 6 genava check karewath ne

    • @ridleysuranjith3699
      @ridleysuranjith3699 6 місяців тому

      වැඩිපුර නැද්ද ගෙනාපුවා.

    • @dilipcooray
      @dilipcooray 6 місяців тому

      @@ridleysuranjith3699 arakku ඉතුරු වෙනවාද වෙන මොනවා ඉතුරු වුනත් 🤭🤭🤭😁 නැහැ brother

  • @kothainek1713
    @kothainek1713 6 місяців тому +1

    Beware of counterfeit popular whiskeys sold at cheaper prices in Colombo and indian duty-free shops.

  • @saltwater9878
    @saltwater9878 5 місяців тому

    LTRS 2 1/2 මදියි LTRS 10 වත් දෙන්න ඕනේ. පිළිපින්වල CONTENR ගෙනියන්න පුළුවන්. බලන්න ලෝකයේ රටවල් කොහොමද ඩියුටි දෙන්නේ කියලා.ලංකාවට බිස්නස් වන බඩු ගෙනියන්න දෙන්නෑ.

  • @niroshansanjeewa8190
    @niroshansanjeewa8190 6 місяців тому

    ඇත්තටම තැන්ක්ස් ❤❤

    • @SLDiary
      @SLDiary  6 місяців тому

      ජයම සහෝබ්❤️❤️

  • @IsuruSanjeewa-r8h
    @IsuruSanjeewa-r8h 5 місяців тому +1

    Rata yannama epaiii oakak ganna lankawe nadda oya ganata ganna thank.....😢😢

    • @SLDiary
      @SLDiary  5 місяців тому

      එයාර්පොර්ට් කිට්ටුව සමහර අය ඉන්නවා

  • @chamarapathmakumara4055
    @chamarapathmakumara4055 6 місяців тому +1

    මං බොන වර්ගය නැහැනේ 😢
    කසියා තමයි හොදම not mixed

    • @SLDiary
      @SLDiary  6 місяців тому

      දෙනම් ලංකාවට එන්නකො

  • @AzmyMohamed-vd7zj
    @AzmyMohamed-vd7zj 5 місяців тому

    Gold kohomada22/24 explain pls

  • @denusaradenu4808
    @denusaradenu4808 5 місяців тому

    සිගරට් කර්ටුන් කීයක් ගේන්න පුලුවන්ද ?

  • @sameersameer-co5gk
    @sameersameer-co5gk 6 місяців тому +1

    තනිකර යක්ක පූත්තුයි.යක්ක දූවරැයි ඉන්නෙ..අපි ඔතනින්නෙ එන්නෙ .පාස්පොට් එකට කියලා කිසිම සහනයක් නැති..එලියෙන් ඊට වඩා අඩූවෙන් ගන්න පූලූවන්.

    • @SLDiary
      @SLDiary  6 місяців тому

      රට බීමනම් එලියේ වැඩි අයියේ

  • @DonEdirisinghe
    @DonEdirisinghe 5 місяців тому

    Nithiya oka unath aththatama regu niladarin hodai. Mama awe dawas 3 kata kaling, mage bottles 5 geniyanna kiuwa. Agolan dannawa business karanna nama kiyala.

  • @sunilkamalgoda6485
    @sunilkamalgoda6485 5 місяців тому

    What about decanters?

  • @GeethaniWeliwaththa
    @GeethaniWeliwaththa 6 місяців тому +2

    ලිටර් 250 අමතරව වයින් සහ බියර් ගන්න බැරිද?ස්තුතියි ඔබට🙏😊

    • @rockybro891
      @rockybro891 6 місяців тому

      පුලුවන්

    • @SLDiary
      @SLDiary  6 місяців тому

      puluwan

  • @kumu6443
    @kumu6443 6 місяців тому +2

    Pls let us know any tv on special in month of June 2024???

    • @SLDiary
      @SLDiary  6 місяців тому

      sure i will . if it urgent plese drop a massage 0753252725

    • @thilinaarunadith2516
      @thilinaarunadith2516 6 місяців тому

      Don't buy any electronic item duty free colombo airport. They cheat you

  • @chinthakadeshapriya
    @chinthakadeshapriya 5 місяців тому +1

    ඇයි සිගරට් ගේනත් බෑලු,,, මම ඇහුව​ම එකෙ​ක් කිව්ව එක පෙට්ටියක් හරි ගෙනත් මාට්ටු වුනොත් එක සිගරට් එකකට රුපියල් 5000 හෙ ගානේ දඩ ගහනව කිව්ව..😛 අනේ අපිට ආදරේටනේ මේ හැම දේම කරන්නේ...

    • @SLDiary
      @SLDiary  4 місяці тому +1

      genna be sahoo. dada nam gahanne ne un ain karanawa

  • @KusumKusummg
    @KusumKusummg 6 місяців тому

    අනේ ඔව්...ලංකාවට එනවා කියලා දැනගත්තු ගමන්...ඉන්න කට්ටිය ඔක්කොමලා කියන්නේ....බෝතලයක් අරන් එන්න කියලා...එයාලා දන්නෑ ගෙනියන්න පුළුවන් ප්‍රමාණය

  • @LiyanageFamily
    @LiyanageFamily 6 місяців тому +1

    Are there any limitations for perfumes?

    • @SLDiary
      @SLDiary  6 місяців тому +1

      According to them quater ltr. But dont think about that. Bring what you want. But dont keep in same place inthe bag 😁

  • @sudarshana4144
    @sudarshana4144 5 місяців тому +1

    👌👌👌🤞

  • @jakaruwankumara4936
    @jakaruwankumara4936 6 місяців тому

    Boss අලුත් මොබයිල් පෝන්ස් රටින් ගෙනල්ල ලන්කාවෙ පාවිච්චි කරන්න පුලුවන්ද. අර TRCSL ප්‍රශ්නෙ මොකද වෙන්නෙ දැන්.

    • @SLDiary
      @SLDiary  6 місяців тому

      ලංකාවේ තියෙන මාදිලි නම් පුලුවන්. ඒ වගේම නැති එකක් උනත් ඔයට ලොක් වෙලා නැත්නම් භාවිත කරන්න පූලුවන්. හැබයි කාලයක් යද්දි එයල මැසේජ් එවන්නත් පූවන් රෙජිස්ටර් කරන්න කියල දැනට නම් එහෙම වෙන්නෙ නෑ

    • @jakaruwankumara4936
      @jakaruwankumara4936 5 місяців тому

      S 25 ekak aran enna inne next year. Ekayi ahala beluwe. Aulak ne neda gattata pita Ratin. mokada pawichchi karanne lankawene. Ekayi.

  • @Ravy.G
    @Ravy.G 5 місяців тому +1

    යම් කලයක සිට ලංකාවෙ Duty-free shops වල විකුනන්න තියෙන්නෙ original liquor නෙවෙයි!
    ඉන්දියාවෙ කො‌හෙහරි තැනක හදල කලවම්කරල පුරවපු බාල ,ප්‍රමිතියක්නැති alcohol .
    පිටරටක ඉඳන් එන අය ඒ‌ ඒ‌ රටවල
    dutyfree shop එකකින් ටිකක් ගාන වැඩියෙන් හරි දිලා අරගෙන යන එක හො‌ඳයි ලංකාවෙ duplicate එවා ගන්නවට වඩා.
    මම අත්දැකිමෙන් දන්නව ගො‌ඩක් liquor ජති ජපානයෙ local store (එහෙ duty-free එකටත් වඩා ගනන් අඩු තැන් තියනව)
    එකකින් ගන්න එක මාරම ලාබයි , Ex-
    Johnnie Walker Black 700ml
    $15.85 විතර, Chivas Regal 12y 700ml
    $16.75 විතර
    සමහරදාට fliers වල ඩිල් බැලුවනම් ඉටත්වඩා ටිකක් අඩුවට ගන්න පුලුවන් sale තියන තැන් තියනව.
    මෙ ලඟකදි මමත් මගෙ මිත්‍රයකුත් ලංකාවට ගිහින් අවා ,ඒ‌ යනවිට අපි liquor ජාති 23L ගෙනිච්චා බැග්වල
    මො‌න බැලිල්ලක්වත් නෑ...අපි බහිනවෙලාවෙ ලංකා-රේගුව අන්කල්ලා දෙන්නෙක් නිදි කිර කිර පුටුවක්උඩ ඉඳගෙන හිටියා ! එකෙක් කෙඳිරිගනව වගෙ සද්දෙන් ඇ‌හුවා මො‌නවත් declare කරන්න තියනවද මල්ලි කියල අපි “ no nothing to declare anything, only our personal belongings “ උන්ට කියල good night 💤 කියල එලියට අවා .🤣🤣😂

    • @SLDiary
      @SLDiary  5 місяців тому +1

      බෝහොම ස්තුති අයියේ ඔබගේ අත්දැකීම අප සැම එක්ක බෙදාගත්තාට. ❤️🙏🙏🙏

  • @pathumsanjeewa50
    @pathumsanjeewa50 5 місяців тому +1

    ඔක ban ඉස්සර ඉඳල ma තියෙනවා අලුත් දෙයක් නෙමෙයි අපේ හැසිරීම බලලා තමා උන් චෙක් කරන්නේ මම බෝතල් 16ක් ගෙනිච්චා සිගරට් බන්ඩල් දෙකක් ගෙනිච්චා අහුවෙන එකා අහුවෙනවා ඕක කියන්න දෙයක් නෑ

    • @SLDiary
      @SLDiary  5 місяців тому

      ඔව් නේද අයියේ. නමුත් බලන්න තාමත් කීදෙනෙක් අහු වෙනවද. කොහෙද සහෝ ඉන්න රට

  • @mohamedniyas7073
    @mohamedniyas7073 6 місяців тому +3

    How many phone and laptop allowed

  • @kapilakumara4647
    @kapilakumara4647 5 місяців тому

    Electric badu unath alien ganna aliye price akamai

  • @sudeshikamaduwanthi7069
    @sudeshikamaduwanthi7069 6 місяців тому +1

    අයියේ පාස්පෝට් එක නැති අයට රට ඉදල එනකොට බඩු ගන්න බැරිද

    • @Tharanga85
      @Tharanga85 6 місяців тому +1

      මොකක් පෙන්නලාද රට ගියේ

    • @SLDiary
      @SLDiary  6 місяців тому

      ගෙන්න පුලුවන්. විදෙස් ගතූ දිනය ඔයට පෙන්ව ගන්න විදියක් තියේ නම් ෆුල් එලොවන්ස් එකටම බඩු ගෙන්න පුලුවන්. ටෙම්පරි එකක් හදන්ද එන්නෙ

    • @sudeshikamaduwanthi7069
      @sudeshikamaduwanthi7069 5 місяців тому

      ඔව් ටෙම්පරි එකටට තමා එන්නෙ

    • @DM-Love1
      @DM-Love1 5 місяців тому

      ​@@SLDiaryඅයියා පාස්පෝර්ට් එකේ අලොවන්ස් එකට බඩු ගන්නව කියන්නෙ මොකක්ද කියල පැහැදිලි කරන්න පුලුවන්ද ❤

  • @kanthilatha680
    @kanthilatha680 6 місяців тому

    Malli labana mase yanna inne

  • @jayaranasinghe2173
    @jayaranasinghe2173 5 місяців тому

    Malli lankawata enkota Dubai dirham kiyak gaanna puluwanda

    • @SLDiary
      @SLDiary  5 місяців тому

      Anee akka genna pansdaahak wage nikanma puluwan. Eth mehen maru karana eka paaduine

  • @chamini8985
    @chamini8985 6 місяців тому

    අයියේ රට ගිහිල්ලා එනකොට පොත දෙන්නේ නැතුව සල්ලි දිලා බඩු ගන්න පුළුවන් ද

  • @surangarajapaksha5271
    @surangarajapaksha5271 6 місяців тому +1

    Awurudu ganak patta kattak kala aragena ena arakku bothalata arinna hadana eka nathara kara nm hodai

  • @wkrohitha252
    @wkrohitha252 5 місяців тому +1

    ඔය ඔක්කොටම වැඩිය දෙවට සුදා හොදයි

  • @shivadelon2306
    @shivadelon2306 6 місяців тому +1

    👌👌👌

  • @danawathenanayakkara
    @danawathenanayakkara 5 місяців тому

    Haroin wetharai puluwa

  • @MalaneGamagi
    @MalaneGamagi 6 місяців тому +2

    ❤❤❤❤

  • @Sisirakumara-kt3yq
    @Sisirakumara-kt3yq 6 місяців тому

    ලීටර් පහක් වත් දෙන්න ඕන අපට අරගන යන්න

  • @indunilravishanka8560
    @indunilravishanka8560 6 місяців тому

    Sigarat wala ganan kohomada

  • @AaAa-he7gn
    @AaAa-he7gn 6 місяців тому

    aiyye apita sigarat eliyen geniyanna barida

  • @HemalathaSrilanka
    @HemalathaSrilanka 5 місяців тому

    Bothal 5k geniyanna barida

  • @janithkasun1628
    @janithkasun1628 6 місяців тому

    John Walkers ,,JD වගේ ඒවා රු 100 දුන්නත් ලංකාවේ Duty free එකෙන් නම් ගන්න එපා🙏 අපරාදේ

  • @gaminiwimalarathne7026
    @gaminiwimalarathne7026 6 місяців тому +1

    👍

  • @priyadarshanishiwanthika8215
    @priyadarshanishiwanthika8215 5 місяців тому +1

    Wine kohomada

    • @SLDiary
      @SLDiary  5 місяців тому +1

      balala kiyannam

  • @ContentGrazingCows-zk3tf
    @ContentGrazingCows-zk3tf 5 місяців тому

    පිටරටඉදල.අරක්කුගෙනාවොත්.අනිවාරයෙන්ම.හිගනකස්ටමිඑකේ..පො....යො.ගන්නව.ලංකාවෙ.කස්ටමිඑකකියන්නෙ..කසිප්පුකාරයො.ඉන්නතැනක්.රටබිම.දැකපගමන්.උං.නිතිඑවලෙටහදනව..කවරැහරිඑහෙමගෙනත්.එලියටයවන්නබැරිනං..උංටදෙන්නඑපා.එතනම.මුඩියකඩල.හලන්න.ඒකඅපේඅයිතිය..අත්අඩංගුවටගන්නවකියන්නෙ.උං..ඒව.ගෙවල්වලටගෙනියනව

  • @Anula-t2b
    @Anula-t2b 5 місяців тому

    👍👍👍👍👍

  • @SamM-dq5vb
    @SamM-dq5vb 6 місяців тому +1

    Palaturu geniyanna puluwanda .lankawata yaddi

    • @SLDiary
      @SLDiary  6 місяців тому

      Nithiyata anuwa be eth genna tika tika

  • @isharasandeepa4414
    @isharasandeepa4414 6 місяців тому

    july wlt kiymuda

  • @dilansenanayake1533
    @dilansenanayake1533 6 місяців тому +1

    Oya Mila indean flamingo ekeda? Anek ekeda?

    • @SLDiary
      @SLDiary  6 місяців тому

      දෙකේම එක මිල ගනන් යන්නේ අයියා

    • @dilansenanayake1533
      @dilansenanayake1533 6 місяців тому

      @@SLDiary thanks malli👍

  • @amilajeewantha8150
    @amilajeewantha8150 6 місяців тому

    ලමයින්ගේ පාස්පෝට් පෙන්නලා ගන්න බැරිද? 😃🤔

  • @RandimasDiary
    @RandimasDiary 5 місяців тому

    Rata liquor & wine are cheap here,am not going to buy from SL Duty free,here in Kyrgyzstan wine bottle is 3$ & Vodka is 6$,why to buy SL duty free for big amount.But they need to make the amount more.

  • @chathuasw2744
    @chathuasw2744 5 місяців тому +1

    Bacati kiyada

    • @SLDiary
      @SLDiary  5 місяців тому

      බලලා දෙන්නම්

  • @indranisilwa4643
    @indranisilwa4643 5 місяців тому

    🎉🎉

  • @premasiriillangakoon5711
    @premasiriillangakoon5711 6 місяців тому

    👍👍👍

  • @jalsjalsylant875
    @jalsjalsylant875 6 місяців тому +1

    ❤️🌹🙏

  • @SampaEdiri
    @SampaEdiri 6 місяців тому

    Liter 17 genawa lankawen 8 k gatta korea idan awe

  • @tuanirfanoumar518
    @tuanirfanoumar518 5 місяців тому

    Oney deyak genna puluwan munta jarawa dunnama.

  • @kapilacd1
    @kapilacd1 5 місяців тому

    Patt padui ganna epa yana raten aren't yanna