Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඒත් ඇයි අර පොඩි එකා සර්ට බය උනේ, සර්ගෙ ගේ දිහා අමුතුවට බලන් හිටියෙ,
ඇත්තටම ලස්සනයි.ඔයාගෙ වොයිස් එක මාරම clear
Bro, විජේ සේතුපතිගේ puriyatha puthir tamil film එක ගේන්න. කට්ටිය බලල ඇති. ඒත් ඒකෙන් ලොකු පනිවිඩයක් දෙනවා. සුපිරි film එක❤❤❤
Super Adath films eka tanks ruu senama ❤️🔥❤️♥️🇱🇰🇰🇼♥️💪♥️💪
අර අන්තිමට කියපු පොයින්ට් එක ගැන හිතුවම එක පාරටම අපි කොහෙන් හරි හීනයක් වෙච්ච මෙ ජීවිතෙන් ඇහැරෙන්න පුලුවන්නේ. එතකොට නිර්වාණය කියන්නෙ ඒ වගේ දෙයක් වෙන්න පුලුවන් නේද (නිකමට කිව්වෙ)
නෑ නිර්වාණය කියන්නෙ එහෙම දෙයක් නෙවෙයි,එහෙම නිර්වාණය ලබන්න බෑ ආත්ම ගණන් පින් කරපු කුසල් වලින් පිරිපුන් කෙනෙක්ට තමයි නිර්වාණය ලබන්න පුළුවන්,උදා,විදියට අපි මෙම ජීවත් වෙනවා දරුවො ගෙවල් දොරවල් යාන වාහන අපි අතින් අල්ලන කිසිදෙයක් අරන් යන්නෑ මැරෙද්දි,ඒත් අපි කරපු පින් පව් අපි අරන් යනවා,එක මත තීරණය වෙනවා අපෙ නැවත ඉපදෙන ආත්මය, හට ගන්න සැම දෙයක්ම නැසෙනවාමයි,ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්මයි,අපි ඉපදෙමින් මැරෙන එක දුකක්මයි පාරෙ දුක් විදින කුණුවෙලා හොරි හැදුන බල්ලෙක් දිහා බලන්න,පුංචි සතෙකුට අහසින් වැටෙන වතුර බින්දුවක් මහ සාගරය වගෙ , පුංචි සතා හැම වෙලෙම විශාල සතෙකුගේ ගොදුරක් අපිත් ඒ ඕනම ආත්මෙක දුක්ඛිතව ඉපදෙන්න පුලුවන්,නැවත ඉපදීමක් නැතුව මෙම ඉපදෙමින් මැරෙන දුක්ඛිත ගමන යම් කෙනෙක් නීම කරයිද එයයි නිර්වාණය,එකට ආත්ම ගණන් පින් කරලා තියෙන්න ඕන,
ෆිල්ම් එකනම් වැඩක් නෑ..ඒ උනාට මට සුපිරි මතකයක් නිසා ෆිල්ම් එක ඔහේ බැලුවා .මාත් ඉස්කෝලේ ඉකෝන් උගන්නනකොට සිංහල ටීචත් එක්ක සෙට් වෙනව එයත් නීට් ගැහුවෙ..හැබැයි අපි දෙන්නා හොඳ යාලුවො ..මාර ලස්සන අතීතය ක්..සුන්දර පාසලක්..මට මේක හරි සුන්දර ෆිල්ම් එකක් උනා ඒ නිසා
Review eka Supiri Ayye ❤
අනේ ඔයාගෙ වොයිස් එක 💕💕💕🌟🌟🌟🌟🌟💕💕💕💕💕💕මම හරි ආසයි අනේ 💕🌟🌟🌟💕💕💕💕💕💕💕💕
ඒකනම් සුපිරි 👍❤️🙂 හැබැයි එක ප්‍රේහේලිකාවක් තියෙනවා අර පිරිමි ළමයා බය උනේ මොනව දැකලද 😳😳
මන් හිතන්නෙ සර් තනියෙන් කතා කරන්න දැකලා ඒ ලමයා බය වෙලා ඉන්න ඇති
නියමයි
ලස්සනයි
මාරම ලස්සනයි ෆිල්ම් එකක් 🌼
ඒක මරු 😊❤
SupiriThank you ruu cinema❤️
Katawa maru😊
Kalin balala thiyenawa me film eka. Oyage review ekenuth onna beluwa❤
Super❤.Digatama horror movie danna
මෙක ඊයෙ දැම්මා මං බලන්න එද්දි නැ🥲💗
Oya physics krddi komth stress eken mn nan inne exam ekt avilla ganan ema terun gnn bari unama danena hagima😢💔
❤❤❤❤Ruu cinema 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මේ Film එකේ එක ප්‍රශ්නයක් ඉතුරු වෙනව නේද ,බද්‍රිගෙ ගෙවල් ලඟට එන පිරිමි ලමයා ඇයි බද්‍රි දිහා බයෙන් බලන්නෙ ?
මාරම ලස්සන ෆිල්මි එකක් ❤😊😊
Supiri ❤❤❤
elama
හොද කතාවක්
Maara lassanai ❤❤❤❤
Wooohhh❤
තාත්තට ට්‍රැක් 🙂
Athth 🙂
ඒත් ඇයි අර පිරිමි ලමයා බය වෙලා වගේ ඒ ගෙදර දිහා බලන් ඉන්නේ ඒකේ තේරුම මොකද්ද
සමහරවිට අරූ ගෙදර ඉදන් කරන පිස්සු වැඩ ඒ ළමය දකින්න ඇති
@@NATURES_SNAPSHOTSman Kayan a giyeth okamai 😂
ඇයි අර කොල්ලා සර් දැකලා බය උනේ 😢😅
සුපිරි ඒක 😍❤🌷❤️
❤
ඊයේ මේ ෆිල්ම් එක දැම්මා නේද ...🥺🥺🥺 මන් මේක ඊයේ බලලා කමෙන්ට් තුනකුත් ද්ම්මා වගේ මතකයි නෙහ්...😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 අතීතයේ දේවල් යලි සිදුවෙමින් පවතී වගේ හැගීමක් ආවා...🤭🤭🤭
ඇත්තමයිනෙ මටත් මතකයක් තියෙනව. ඊයෙ මන් මේ movie එක දැක්ක වගේ😂
මටත් අහන්න තියෙන්නෙ ඔයාට අමු කැවිලද කියලා 😂😂😂
Na na dala thibba eka ain karala dapu gamn wage
@@Ayeshafrenandoa1b 🤭🥺🙁
@@DammikaLiyanage-h3g 🤭 නෑ අනේ
ෆිල්ම් එක හොඳයි අපි වෙන දෙයක් ගැන කතා කරමු. ඇත්තටම අද කාලෙ ඉගනීම තරඟයක් වෙලා. ළමයි අතර නෙවෙයි දෙමව්පියන් අතර...😢ඉස්කෝලෙට දාන්නත් කලින් ඉඳන් ළමයි අමතර පංති දාල ලොකු ප්‍රෙෂර් එකක් දෙනවා පොඩි එවුන්ට 😢 අපි පොඩිකාලෙ අපිට තිබුනු නිදහස දැන් ළමයින්ට නෑ... බලෙන් උගන්වන්නෙ... මගේ පුතාට තාම අවුරුදු තුනක්වත් නෑ. හැබැයි එයා කතා කරන්නෙ සිංහලට වඩා ඉංග්‍රීසි. මමවත් මගෙ හස්බන්වත් ඉංග්‍රීසි දන්න අය නෙවෙයි. හැබැයි අපි එයාට ඒ දේවල් එයාගෙම විදියට ඉගනගන්න පරිසරය හදලා දෙනවා... ළමයින්ට බලෙන් උගන්වන්න ගියොත් ඒ මොළ විනාසවෙනවා. දරුවන්ට එයාලගෙම විදියට ඉගනගන්න දෙන්න ඕන. මුලින්ම ඉගනීම පස්සෙ දුවන්න පුරුදු කලාම ලොකු වෙලා සල්ලි පස්සෙ දුවන්න ගන්නවා. අන්තිමට වදාපු දෙමවුපියන්ට, හැදුනු පොළවට වඩා සල්ලි ලොකුවෙලා රට වගේම ලෝකෙත් විනාස කරල තමයි නවතින්නෙ 😢😢
Supiri
Eka ft❤
Ado maru ban eka pissu hadenwa .....😮😮
E Rate podi lamaintath physics thiyenawa😊 Review eka superb ❤🎉
Maru❤
"me serama 1 wasare panthiye desk eka uda ninda gihin iddi dakina heenayak unoth" kiyana concept eka gena dn nm matath podi bayak enawa.
❤❤❤❤❤❤❤Lassanai
නියමයි 👍
ඔන්න ඉතිම් අන්තිමට කිව්වා එකක් 😅
Ane raja rani film eka gennakoo🙏
එතකොට අර පාරේ ඉන්න ළමයෙක් එයාව දැකලා දුවන්නේ ඇයි හැමදාම???
ඒ ළමයා බද්‍රි සර් කරපු මොනවහරි දැකලා බලවෙලා ඉන්නවා වෙන්නොන.
@@RuuCinema ඔව් නේද..
ඔයාගෙ ruu cinema app eka wada karanna na
❤😊
💗
🧡😊
❤ 2
Dn me comments dana hugak piris walata pissu hadilda mnda. Wikara dewal danne comment.
dream is butterfiy consept
👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ara pirimi lamayek 'badriwa' dakiddi baya wela duwanne.a mokada kiyala kuwwe nene
❤❤❤❤❤❤
💔😮
❤️🔥🖤
පොඩ්ඩක් කල්පනා කරලා බලන්න
Aiya oya tamil kenekda
😢😢😢😢😢
Me film eka mita kalin damma neda
ඊයේ දැම්මා 😢🥺
iyeth damma neda
🤍🤍
Moda ktha danna epa yaluwa oita wada hoda ewa thiynwa mewa therumk nh ne
💛😊
❤❤
❤️🫰
❤❤❤
❤❤❤❤
❤️❤️❤️❤️
❤️❤️
ඒත් ඇයි අර පොඩි එකා සර්ට බය උනේ, සර්ගෙ ගේ දිහා අමුතුවට බලන් හිටියෙ,
ඇත්තටම ලස්සනයි.ඔයාගෙ වොයිස් එක මාරම clear
Bro, විජේ සේතුපතිගේ puriyatha puthir tamil film එක ගේන්න. කට්ටිය බලල ඇති. ඒත් ඒකෙන් ලොකු පනිවිඩයක් දෙනවා. සුපිරි film එක❤❤❤
Super Adath films eka tanks ruu senama ❤️🔥❤️♥️🇱🇰🇰🇼♥️💪♥️💪
අර අන්තිමට කියපු පොයින්ට් එක ගැන හිතුවම එක පාරටම අපි කොහෙන් හරි හීනයක් වෙච්ච මෙ ජීවිතෙන් ඇහැරෙන්න පුලුවන්නේ. එතකොට නිර්වාණය කියන්නෙ ඒ වගේ දෙයක් වෙන්න පුලුවන් නේද (නිකමට කිව්වෙ)
නෑ නිර්වාණය කියන්නෙ එහෙම දෙයක් නෙවෙයි,එහෙම නිර්වාණය ලබන්න බෑ ආත්ම ගණන් පින් කරපු කුසල් වලින් පිරිපුන් කෙනෙක්ට තමයි නිර්වාණය ලබන්න පුළුවන්,උදා,විදියට අපි මෙම ජීවත් වෙනවා දරුවො ගෙවල් දොරවල් යාන වාහන අපි අතින් අල්ලන කිසිදෙයක් අරන් යන්නෑ මැරෙද්දි,ඒත් අපි කරපු පින් පව් අපි අරන් යනවා,එක මත තීරණය වෙනවා අපෙ නැවත ඉපදෙන ආත්මය, හට ගන්න සැම දෙයක්ම නැසෙනවාමයි,ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්මයි,අපි ඉපදෙමින් මැරෙන එක දුකක්මයි පාරෙ දුක් විදින කුණුවෙලා හොරි හැදුන බල්ලෙක් දිහා බලන්න,පුංචි සතෙකුට අහසින් වැටෙන වතුර බින්දුවක් මහ සාගරය වගෙ , පුංචි සතා හැම වෙලෙම විශාල සතෙකුගේ ගොදුරක් අපිත් ඒ ඕනම ආත්මෙක දුක්ඛිතව ඉපදෙන්න පුලුවන්,නැවත ඉපදීමක් නැතුව මෙම ඉපදෙමින් මැරෙන දුක්ඛිත ගමන යම් කෙනෙක් නීම කරයිද එයයි නිර්වාණය,එකට ආත්ම ගණන් පින් කරලා තියෙන්න ඕන,
ෆිල්ම් එකනම් වැඩක් නෑ..ඒ උනාට මට සුපිරි මතකයක් නිසා ෆිල්ම් එක ඔහේ බැලුවා .මාත් ඉස්කෝලේ ඉකෝන් උගන්නනකොට සිංහල ටීචත් එක්ක සෙට් වෙනව එයත් නීට් ගැහුවෙ..හැබැයි අපි දෙන්නා හොඳ යාලුවො ..මාර ලස්සන අතීතය ක්..සුන්දර පාසලක්..මට මේක හරි සුන්දර ෆිල්ම් එකක් උනා ඒ නිසා
Review eka Supiri Ayye ❤
අනේ ඔයාගෙ වොයිස් එක 💕💕💕🌟🌟🌟🌟🌟💕💕💕💕💕💕මම හරි ආසයි අනේ 💕🌟🌟🌟💕💕💕💕💕💕💕💕
ඒකනම් සුපිරි 👍❤️🙂
හැබැයි එක ප්‍රේහේලිකාවක් තියෙනවා අර පිරිමි ළමයා බය උනේ මොනව දැකලද 😳😳
මන් හිතන්නෙ සර් තනියෙන් කතා කරන්න දැකලා ඒ ලමයා බය වෙලා ඉන්න ඇති
නියමයි
ලස්සනයි
මාරම ලස්සනයි ෆිල්ම් එකක් 🌼
ඒක මරු 😊❤
Supiri
Thank you ruu cinema❤️
Katawa maru😊
Kalin balala thiyenawa me film eka. Oyage review ekenuth onna beluwa❤
Super❤.Digatama horror movie danna
මෙක ඊයෙ දැම්මා මං බලන්න එද්දි නැ🥲💗
Oya physics krddi komth stress eken mn nan inne exam ekt avilla ganan ema terun gnn bari unama danena hagima😢💔
❤❤❤❤Ruu cinema 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මේ Film එකේ එක ප්‍රශ්නයක් ඉතුරු වෙනව නේද ,
බද්‍රිගෙ ගෙවල් ලඟට එන පිරිමි ලමයා ඇයි බද්‍රි දිහා බයෙන් බලන්නෙ ?
මාරම ලස්සන ෆිල්මි එකක් ❤😊😊
Supiri ❤❤❤
elama
හොද කතාවක්
Maara lassanai ❤❤❤❤
Wooohhh❤
තාත්තට ට්‍රැක් 🙂
Athth 🙂
ඒත් ඇයි අර පිරිමි ලමයා බය වෙලා වගේ ඒ ගෙදර දිහා බලන් ඉන්නේ ඒකේ තේරුම මොකද්ද
සමහරවිට අරූ ගෙදර ඉදන් කරන පිස්සු වැඩ ඒ ළමය දකින්න ඇති
@@NATURES_SNAPSHOTSman Kayan a giyeth okamai 😂
ඇයි අර කොල්ලා සර් දැකලා බය උනේ 😢😅
සුපිරි ඒක 😍❤🌷❤️
❤
ඊයේ මේ ෆිල්ම් එක දැම්මා නේද ...🥺🥺🥺 මන් මේක ඊයේ බලලා කමෙන්ට් තුනකුත් ද්ම්මා වගේ මතකයි නෙහ්...😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 අතීතයේ දේවල් යලි සිදුවෙමින් පවතී වගේ හැගීමක් ආවා...🤭🤭🤭
ඇත්තමයිනෙ මටත් මතකයක් තියෙනව. ඊයෙ මන් මේ movie එක දැක්ක වගේ😂
මටත් අහන්න තියෙන්නෙ ඔයාට අමු කැවිලද කියලා 😂😂😂
Na na dala thibba eka ain karala dapu gamn wage
@@Ayeshafrenandoa1b 🤭🥺🙁
@@DammikaLiyanage-h3g 🤭 නෑ අනේ
ෆිල්ම් එක හොඳයි අපි වෙන දෙයක් ගැන කතා කරමු.
ඇත්තටම අද කාලෙ ඉගනීම තරඟයක් වෙලා. ළමයි අතර නෙවෙයි දෙමව්පියන් අතර...😢
ඉස්කෝලෙට දාන්නත් කලින් ඉඳන් ළමයි අමතර පංති දාල ලොකු ප්‍රෙෂර් එකක් දෙනවා පොඩි එවුන්ට 😢 අපි පොඩිකාලෙ අපිට තිබුනු නිදහස දැන් ළමයින්ට නෑ... බලෙන් උගන්වන්නෙ... මගේ පුතාට තාම අවුරුදු තුනක්වත් නෑ. හැබැයි එයා කතා කරන්නෙ සිංහලට වඩා ඉංග්‍රීසි. මමවත් මගෙ හස්බන්වත් ඉංග්‍රීසි දන්න අය නෙවෙයි. හැබැයි අපි එයාට ඒ දේවල් එයාගෙම විදියට ඉගනගන්න පරිසරය හදලා දෙනවා... ළමයින්ට බලෙන් උගන්වන්න ගියොත් ඒ මොළ විනාසවෙනවා. දරුවන්ට එයාලගෙම විදියට ඉගනගන්න දෙන්න ඕන. මුලින්ම ඉගනීම පස්සෙ දුවන්න පුරුදු කලාම ලොකු වෙලා සල්ලි පස්සෙ දුවන්න ගන්නවා. අන්තිමට වදාපු දෙමවුපියන්ට, හැදුනු පොළවට වඩා සල්ලි ලොකුවෙලා රට වගේම ලෝකෙත් විනාස කරල තමයි නවතින්නෙ 😢😢