HIRIPODA WESSA || EPISODE 13 || හිරිපොද වැස්ස || 2nd October 2024

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 1,6 тис.

  • @OshadhiNavodya-b2m
    @OshadhiNavodya-b2m Місяць тому +1391

    Abhi + Athmi = Like ❤️👍

  • @Elzabeby
    @Elzabeby Місяць тому +666

    Grade 12,13 set eka koooo❤️🌝

  • @OshadhiNavodya-b2m
    @OshadhiNavodya-b2m Місяць тому +626

    හිරිපොද වැස්ස නැරඹුම් වාර 1M පහුකරනවා වගේ 😁😌❤️

  • @Sgayani-v7q
    @Sgayani-v7q Місяць тому +866

    ලවන්ට ගැළැපෙනම චරිතයක් ලැබිල තියෙන්නේ ... මේ කතාව නම් පහු වෙනකොට එපා කරවන්න එපා ..😢❤

    • @oshadhaashen
      @oshadhaashen Місяць тому +18

      Meka epa wemnne Tiya hinda

    • @SameeraCom-gu5zq
      @SameeraCom-gu5zq Місяць тому +7

      Mtnm hithenne lawanta hariyana acter geethma.lawan athmee ekka raganne bohima amaruwen kiyla munen penwa. Aathmiita wediya ragapanna ba

    • @nawodmusic
      @nawodmusic Місяць тому +2

      @@oshadhaashenatta

    • @chama-f5r
      @chama-f5r Місяць тому +7

      දැනටම එපා වෙන්නයි යන්නේ ආත්මී අක්කට හතුරෝ 3 යි 😢😊

    • @SajithUdayA-m3c
      @SajithUdayA-m3c Місяць тому +2

      Ow epa karawannam epa mee yana widiya lassanai

  • @GimsharaVibuthi
    @GimsharaVibuthi Місяць тому +832

    ගෙදරට හොරෙන් බලන set එක මෙ පැත්තට 😅😅

  • @ManjulaShiromi-u3c
    @ManjulaShiromi-u3c Місяць тому +1881

    අබී+ආත්මි like
    අබී+ටියා coment

  • @imashamalshika6158
    @imashamalshika6158 Місяць тому +256

    මාර ඉක්මනට මේ කතාවට ඇබ්බැහිඋනා....ආදරය...විනෝදය ...දුක...හැමදේම එකට කැටිවෙලා...මාරම ලස්සනයි...❤

  • @dilini7104
    @dilini7104 Місяць тому +192

    දෙලොවක අතරමං උනු හිත් දෙකක් 🙂💔

  • @EraaTikka
    @EraaTikka Місяць тому +3665

    හිරිපොද වැස්ස පැයක් ඔනි කියන අය කෝ ,පැයක් දෙනකම් සටන අත් නොහැර ඉමු❤

  • @ZeyuuRathnayake-b5w
    @ZeyuuRathnayake-b5w Місяць тому +93

    අභීට වඩා ගෙවින් ගැන දුක හිතෙනවා දෙයියනේ..🙂🥺.. කලින් ගෙවින්ව එපා උනත් ඌ අසරන වෙන තරම..🥺🙂 හෙට වෙනකම් ඉවසිල්ලක් නෑ

    • @DinethyaDamsarani
      @DinethyaDamsarani Місяць тому +1

      ඔව් එයා ගොඩක් පව් නේ

  • @VilashRukshan-k3i
    @VilashRukshan-k3i Місяць тому +906

    මේ කතාව බලන්නේ ගොඩක් A/l කරන වසස් වල (තරුණ ) වයස් වල අය කියන කට්ටිය මේ අයිනට 🖤

    • @abhayasampath5641
      @abhayasampath5641 Місяць тому +8

      තරුණ නෑනෙ අවුරුදු 14 තාම හැබැයි මම මේ කතාවට ඇබ්බැහි වෙලා 😂

    • @VilashRukshan-k3i
      @VilashRukshan-k3i Місяць тому

      @@abhayasampath5641 පොඩි බිජ්ජා පල ගිහින් පොතක් බලා ගනිම් 😂💔

    • @HansiShorts0
      @HansiShorts0 Місяць тому +4

      A/L උන් ගිහින් පාඩම් කරපන් http#❤🎉

    • @VilashRukshan-k3i
      @VilashRukshan-k3i Місяць тому

      @@HansiShorts0 මන් campus 4yar ,පොඩි එකෝ උබ පාඩම් කරහන් 😂💔

    • @krishanmallawaarachchi2087
      @krishanmallawaarachchi2087 Місяць тому

      @@abhayasampath5641 මටත් 14 යි

  • @ZaraDaniel-v8d
    @ZaraDaniel-v8d Місяць тому +597

    ආත්මී අක්කී ඔයා තමා trending කරේ ❤ ලංකාවම පිස්සු හැදිලා ඉන්නේ ඔයාට. ඇත්ත නේද Guys?

  • @vishmikamendis2813
    @vishmikamendis2813 Місяць тому +443

    ආසාවට එක දවසක්වත් රුපවාහිනීයෙන් හිරිපොද වැස්ස නරඹා නැති සෙට් එක කෝ 😌❤️👍🏻

    • @diondesilva2799
      @diondesilva2799 Місяць тому +2

      Episode 13 ma phone eken

    • @susanthaindika813
      @susanthaindika813 Місяць тому +2

      Tv එකේ ඇඩ් යනකොට කතාවේ කිසිම ගතියක් නෑ...මං හරි නේද 😇

    • @DammiDammika-ix7vi
      @DammiDammika-ix7vi Місяць тому

      anivaren ​@@susanthaindika813

    • @RyanGunavansha
      @RyanGunavansha Місяць тому

      gedr ay sangeethe bln hind phone eken tam blnn wenne

    • @MickyGirl-fq1mf
      @MickyGirl-fq1mf Місяць тому

      ❤♥

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Місяць тому +1000

    අහීට ආත්මි අක්කා හොදම කියන සෙටි එක
    මෙි පැත්තට

    • @ldilsahdilsah
      @ldilsahdilsah Місяць тому +6

      Api adare 2tama

    • @ThusharinduJayashanAberathana
      @ThusharinduJayashanAberathana Місяць тому +14

      Ade ube mekath balanna gathada
      Dan ithin hamedama dpn
      Phone 1n balanne kiyela😂😂😂😂😂😂

    • @chutiGirl-on8yu
      @chutiGirl-on8yu Місяць тому +2

      අන්න ඔයාව හොයනවා ජානු එකේ රසිකයෝ😂😂

    • @hyperdexza
      @hyperdexza Місяць тому +6

      කොයි පැත්තට වත් යන්න එපා දොර මුල්ලට ගිහින් අතේ ගහලා චු දාලා නිදා ගන්න 😂

    • @ashenkavinda5025
      @ashenkavinda5025 Місяць тому

      ආහ් මෙ ඉන්නෙ 😅

  • @Madu_she
    @Madu_she Місяць тому +244

    මේ අවුරුද්දේ most popular award එක ගන්න ඕන හිරිපොද වැස්ස❤

    • @mdilisha
      @mdilisha Місяць тому +2

      බැ

    • @poojanibhagya4950
      @poojanibhagya4950 Місяць тому +2

      වෙන නැත්තම් 😒

    • @SathsinduBasnayaka
      @SathsinduBasnayaka Місяць тому +1

      😂

    • @SapunDilshan-j7d
      @SapunDilshan-j7d Місяць тому

      ඊයා මෙ මොන මගුලක්ද මේක බලන්නෙ පොඩි එවුන්නෙ

    • @SapunDilshan-j7d
      @SapunDilshan-j7d Місяць тому +1

      පාට කුරුල්ලෝ is best drama❤❤

  • @chutidoni6885
    @chutidoni6885 Місяць тому +83

    මටත් ඉන්නවා මේ වගේම Abhi කියලා සෝයි පිරිමි ලමයෙක්❤️🥺💍

  • @oshanimadubashini3005
    @oshanimadubashini3005 Місяць тому +264

    මේ කතාවට ඇබ්බැහි වෙලා ඉන්නෙ මන් විතරද 🥺💖

  • @jawharinazer2351
    @jawharinazer2351 Місяць тому +24

    Tiktok බලලා youtube ආවා...අද උදේ තමයි බලන්න පටන් ගත්තේ....first episode ඉන්දම් 12 th episode වෙනකම් අදම බලලා ඉවර වෙලා දැන් 13ත් episode උත් බලලා ඉවර කළා....මේකනං ඇත්තටම පට්ට story එකක්...දෙවෙනි ඉනිම සීසන් one ට පස්සේ මන් බලන සුපිරිම කතා මේක තමයි... Love from kandy ❤

  • @sad_ishcreations5159
    @sad_ishcreations5159 Місяць тому +66

    මේ කතාව බලද්දි දුක හිතෙන මම🙂❤️

    • @MadushikaMadushika-zp9jj
      @MadushikaMadushika-zp9jj Місяць тому +4

      අභීගෙ යාලුවො දෙන්නා තාම මාරැ😂😂

  • @vimansha932
    @vimansha932 Місяць тому +92

    මෙක දැන් ගොඩක් ලස්සන කතාවක් ... එත් තව ටිකක් යද්දි එපා කරවන්න නම් එපා 🥺

  • @susunisurukshan
    @susunisurukshan Місяць тому +45

    අනේ plzz හැමදාමත් කියනවා වගේ මේ කතාවනම් ලලයි ලිලයි ලයි වගේ චාටර් කරන්න එපා ඒ කතාව දැන් අප්පිරියා වෙලා තියෙන්නේ...පුලුවන්නම් මේ කතාව කොටස් 100න් විතර ඉවර කරන්න බලන්න එතකොට ප්‍රේක්ශක ආදරේ හැමදාමත් තියේවී...❤️

  • @udeniudeni2938
    @udeniudeni2938 Місяць тому +28

    ට්‍රිලීශියා මිස් නම්😊😊😊❤

  • @SadaminiSenevirthna
    @SadaminiSenevirthna Місяць тому +71

    අනේ ඔයාලා මෙක ලස්සනට කරනවා❤❤❤❤❤

  • @Oshiya_Cricket
    @Oshiya_Cricket Місяць тому +287

    හැම episode එකක්ම phone එකෙන් බලපු සෙට් එක කෝ බලන්න😁❤️

  • @alone_page_2
    @alone_page_2 Місяць тому +85

    ටීචර් ගේ පස්සෙ යන එකා තමා මරු😂😂

  • @dilipprasanna6707
    @dilipprasanna6707 Місяць тому +223

    Tv එකේ යන වෙලාවක්වත් දන්නේ නැති මා වැනි අය තව සිටිද😅😅😅

  • @CHAMA_2k2
    @CHAMA_2k2 Місяць тому +622

    මෙ කතවනම් තනිකර පිස්සුවක් කියන සෙට් එක කො❤🎉

    • @SLMEMEKING
      @SLMEMEKING Місяць тому +12

      Ane mata sub 800 yata yanna udau karannako🙏🙏😭😭😭

    • @iroshdilshan3733
      @iroshdilshan3733 Місяць тому +5

      Ow ooi

    • @rabiya2003
      @rabiya2003 Місяць тому +7

      ගොබ්බ කතා නොකියා ඉදාන් බන්😅

    • @riyalpathuma5454
      @riyalpathuma5454 Місяць тому +3

      එක්නේ😊

    • @dammikanishanthi
      @dammikanishanthi Місяць тому +3

      මම

  • @WenudiWicramasingha
    @WenudiWicramasingha Місяць тому +15

    මන් අසාවෙන් බලන එකම කතාව . හරිම ලස්සනයි...❤
    අපේ chandana bandara sirge class එකේ ගත්ත shoot nama මරු මේ කොටසේ අත්තටම ගොඩක් හොද කතාවක්.....❤️🥰👍🤗

  • @world-zoon-01
    @world-zoon-01 Місяць тому +48

    හරී...ම ලස්සනයි ඈ .... අපි හැමෝම පිස්සු වැටිලා...❤

  • @OshadhiNavodya-b2m
    @OshadhiNavodya-b2m Місяць тому +201

    ටියා නන් ලඟදිම ලණුවක් වලඳයි කියලා හිතෙන්නෙ මට විතරද 😂😌☝

    • @SLMEMEKING
      @SLMEMEKING Місяць тому +7

      Ane mata sub 700 yata yanna udau karannako🙏🙏😭😭😭

    • @apsamila
      @apsamila Місяць тому

      Gavin wa badinne.. novel eke vidiyata

    • @gagana.z
      @gagana.z Місяць тому

      Mokd Novel Ek..?​@@apsamila

  • @ALFA_DOPE
    @ALFA_DOPE Місяць тому +64

    Comment වලින් අවදනෙ හොයන එව්න් වෙනුවෙන් විනඩියක නිශ්ශබ්ද තවයක්😌

  • @YUSHIKA_CHAMALKA
    @YUSHIKA_CHAMALKA Місяць тому +190

    ගිනි මකරිට ට්‍රැක්ද බං 😂😂😂

  • @SAILORINFINITY666
    @SAILORINFINITY666 Місяць тому +260

    O/L A/L කාලේ ලව් එක මතක් වෙලා..Clz වල ගත්ත ආතල් මතක් උන කොල්ලා කෙල්ලො සෙට් එක ලයික් එකක් දාන්න 🤍👍

    • @SLMEMEKING
      @SLMEMEKING Місяць тому +1

      Ane mata sub 700 yata yanna udau karannako😭😭🙏🙏🙏

    • @Nibbuthaniranjana-j4f
      @Nibbuthaniranjana-j4f Місяць тому +1

      😂🎉

    • @isuruishan6356
      @isuruishan6356 Місяць тому

      එ විතරක් නම් මදෑ චන්දන සර්ගෙම ක්ලාස් ගිහින් ඔය ලොකේශන් එකෙමනෙ අපිත් ඒ කාලෙ ඔය වගේ ආතල් ගත්තෙ 😂

    • @ගුණේ
      @ගුණේ Місяць тому

      ​@@isuruishan6356 ඒ වුනාට මුන් ටිකනම් චන්දන සර්ගේ හොරට ක්ලාස් යන එවුන් කියලා මතක් උනාම...😒😅

    • @pasindudilshan7660
      @pasindudilshan7660 Місяць тому +1

      Eva mathk veddi papuv pichchrnv 😢😊❤

  • @Bhashi_girl
    @Bhashi_girl Місяць тому +35

    දැන් නම් පිස්සුවෙන් වගේ බලන කතාවක් 😌❤️

  • @nadikapriyadarshani8802
    @nadikapriyadarshani8802 Місяць тому +19

    අභීට ගැලපෙන්නේ ආත්මි අක්කව

  • @Anjanadilakshi-in1ye
    @Anjanadilakshi-in1ye Місяць тому +42

    මේක නම් ඇබ්බැහියක්😚 10/11/12 ශ්‍රේනි වලට අතිශය වැදගත්🤭🤭❤️

  • @ashenkavi-b5z
    @ashenkavi-b5z Місяць тому +20

    මේ කතාව දැක්කම අයි ඉස්කොලේ යන්න හිතෙන්නෙ කාටද 😢❤

  • @menakakarunarathna8132
    @menakakarunarathna8132 Місяць тому +71

    Athmi akka adere set eka

  • @Dev-i3n
    @Dev-i3n Місяць тому +36

    චන්දන සර් නම් කුනෙක් තමා.. 😆😆. ඒකට සර්ගෙ මල්ලි ජානක සර් නම් අපිට බිස්කට් අරන් දෙනෝ ක්ලාස් එක වෙලාවෙදි.. 😘. ඒත් චන්දන සර් පට්ට චරිතෙ ආ... අපිට aat course එකම free කරලා දුන්නා.. respect sir 😎

    • @NimashaAshinsa
      @NimashaAshinsa Місяць тому +3

      ඇයි අද සර් මදි නොකියන්නම දුන්නෙ අපිලට ටියුට් රෝල් කරලා මුලු පංතියටම. කොහොමද සැප ආහ්... 😂...

    • @Dev-i3n
      @Dev-i3n Місяць тому +2

      @@NimashaAshinsa ඔයත් කෑවද? මගේ පිටට ගැහුවෙ බන්ග්.. 😓😃

  • @sachi_680
    @sachi_680 Місяць тому +47

    අනෙ කතාව පැයක් විතර දාන්නකො 😫❤️

  • @susunisurukshan
    @susunisurukshan Місяць тому +86

    මේ කතාව පුකෙන් බලන සෙට් එක හූවක් දෙමූ🌏😫🥹

    • @DilukMadushan
      @DilukMadushan Місяць тому +2

      හු

    • @SitharaAlawaththa-jx8mj
      @SitharaAlawaththa-jx8mj Місяць тому +4

      උබල පෝන් එක පුකේ ගහන්ද ඉන්නෙ 😂

    • @DidulaSathsara-j4x
      @DidulaSathsara-j4x Місяць тому +1

      😂😂

    • @Sangeetha-q6c3l
      @Sangeetha-q6c3l Місяць тому +1

      අන්න හරී මරු කතාව..ඇයී යකො හැම එකාම අරකෙන් බැලුවාලු මෙකෙන් බැලුවාලූ...😅

  • @SenakaAriyawansha
    @SenakaAriyawansha Місяць тому +13

    ටියා අයින් කලා නම් කතාව තවත් ලස්සනයි 😂

  • @HisniHanshika
    @HisniHanshika Місяць тому +32

    මේ කතාව මාව පිස්සු වට්ටලා තියෙන්නේ දැන්❤❤❤❤❤❤❤❤❤

  • @SarangaLakmal-ur3mi
    @SarangaLakmal-ur3mi Місяць тому +23

    මන්නම් ආසම කතාව මෙ කතාවනම් තනිකරම පිස්සුවක්🥺😍

  • @dilamusic1
    @dilamusic1 Місяць тому +17

    ලයික් 50 අරන් දෙන්නකෝ 🥺❤🥰❤

  • @prarthana1748
    @prarthana1748 Місяць тому +12

    අක්කගෙයි අභීගෙයි කොටස් වැඩියෙන් දැම්ම නම් ආතල් 😂😍💗

  • @SriLankaflip082
    @SriLankaflip082 Місяць тому +15

    මොනවා උනත් අක්කාත් ලස්සනයි නේද🥲

  • @DilaniNalika
    @DilaniNalika Місяць тому +13

    ස්කිප් නොකර බලන එකම කතාව මරු අනේ ❤❤❤😅

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo Місяць тому +27

    දැන් එතකොට අභීගෙ ගෙදර අක්කයි ඌයි විතර ද ඉන්නෙ .අම්මල තාත්තලා නැද්ද 🤔🥲

  • @Analitic76
    @Analitic76 Місяць тому +12

    ඔය ටීනාව අයින් කරහන් ගූ කෑලි එක්ක කරන්ඩ බැ ලස්සන කතාව ඉවරයි 😂

  • @Senuja399
    @Senuja399 Місяць тому +27

    මේකේ Love කරන විදියට Love කරන මම🥲😂❤️

  • @VishmiKawshalya-pv8xj
    @VishmiKawshalya-pv8xj Місяць тому +32

    අනෙ මේ ගිනි මකිරි ආතල් දෙනවනි පාඩුවෙ ඉන්නෙ නැතුන් වැඩක් බලාගෙන 😢

  • @SHENVlogs01
    @SHENVlogs01 Місяць тому +18

    ටීචර් ක්ශීරපතයට එන්ටර් වෙනවා ටික ටික 😁

  • @MalithShehan-z3q
    @MalithShehan-z3q Місяць тому +23

    මොනා උනත් කමක් නෑ දෙවෙනි ඉනිම සන්ගිතෙ වගෙ වෙන්නෙ නැතුව ආතල් එකෙ බලන්න තිබ්බා නම් ඇති😌♥️

  • @KVN-NK
    @KVN-NK Місяць тому +62

    කතාවට දුශ්ඨයෙක් එන්න නෙ හදන්නෙ ආත්මි අක්කාගේ බදින්න එන එකා😢

    • @chama-f5r
      @chama-f5r Місяць тому +4

      ඔව් Ow hutta epa weno ne😪

    • @has2429
      @has2429 Місяць тому +1

      Novel eke wage mayi 😢

    • @chama-f5r
      @chama-f5r Місяць тому +3

      @@has2429 me kathawath tika dawasakin epa krwann wage yanne 😪

    • @KVN-NK
      @KVN-NK Місяць тому +1

      ලලයි ලිලයි එක හෑවා වගේ මේකත් හාවි 😢

  • @akashtharushya8587
    @akashtharushya8587 Місяць тому +48

    අාත්මිට වඩා අභීගේ පොඩි අක්කා ලස්සනයි කියන අය මේ කොනට😍

  • @Hiron-t2f
    @Hiron-t2f Місяць тому +24

    ටීචර්ගෙ සීන් එකට ආස අය ඉන්නවද මන් වගේ 😁❤

  • @tsforisjwhatsappstatus4088
    @tsforisjwhatsappstatus4088 Місяць тому +14

    ටියාගෙ කොටස ස්කිප් කරන්නෙ මං විතරයිද යකෝ 😑

  • @sewwandi-c5q
    @sewwandi-c5q Місяць тому +8

    ලස්සනම කතාව ආසම කතාව අභි ආත්මී අක්කා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ හිරි පොද වැස්ස පැයක් ඕනෙ

  • @Madhu3732
    @Madhu3732 Місяць тому +8

    ඉස්සරහට මේ කතාව වෙනස් වෙයි 😂 ආසාවෙන් බලන ඒව, ඔහොම්මයි

  • @SadaliKawya
    @SadaliKawya Місяць тому +10

    ආත්මී පවු❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Місяць тому +193

    කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😊

  • @dinithibagya9184
    @dinithibagya9184 Місяць тому +57

    November exam තියෙද්දී ත් හිරිපොද වැස්ස ☔ බලන මං වගේ අය තව ඉන්නවද ❤😢
    ඇබ්බැහියක් මේක නම් 😢😮

  • @AroosDeen-g4k
    @AroosDeen-g4k Місяць тому +17

    අනේ මේක පැයක්වත් දෙන්න ඔනි අනේ ❤

  • @thakshilaseumini2207
    @thakshilaseumini2207 Місяць тому +6

    ස්වාර්ණවාහිනියේ කතා නම් මරු ලලායි ලීලායි.මෙකායි පිස්සු වගේ බලන්නේ මන් ❤❤❤😢

  • @mr.mathee__boy
    @mr.mathee__boy Місяць тому +8

    ගැලපෙන කපල් එක සෙට් වෙන්නේ නැති උනොත් මේ කතාවත් තරුණ අපිට එපා වෙයි.

  • @Dinusha18
    @Dinusha18 Місяць тому +8

    ගෙදර උන්ට හොරෙන් සුපිරි කතාවක් බලනවෝ 😅😘❤

  • @TeshanHasaranga
    @TeshanHasaranga Місяць тому +94

    මෙ කතාව පිස්සුවෙන් බලන උන් මෙ පැත්තට

  • @sene7250
    @sene7250 Місяць тому +3

    අහම්බෙන් tv එකේ දැකලා බලන්න ආවේ..දැන් addict වෙලා😁

  • @YasithAruna
    @YasithAruna Місяць тому +9

    අනිවාරෙන්❤❤❤

  • @Animation_Music7
    @Animation_Music7 Місяць тому +27

    මේක බලන තාම love එකක්වත් නැති 21ත් පැනපු මම 😂👍🏻

  • @KavinduLakshan-y9v
    @KavinduLakshan-y9v Місяць тому +34

    ආත්මි අක්කයි අබියයි නිසා කතාව බලන අය ලයික් කරන් යමු යාලුවෙ ❤️‍🔥🎉

  • @vinu_4523
    @vinu_4523 Місяць тому +14

    ගෙවින් ගැන දුකයි අනෙ 🥲🥲

  • @dhanushkaishan8824
    @dhanushkaishan8824 Місяць тому +6

    මම ගොඩක්ම කැමති අභී අයියා ඉන්න කොටස් වලට, කරන විහිලු වැඩ, කියන කතා මරු 👍❤️ යාලුවෝ දෙන්නත් මරු, එක්කෙනෙක් අර ටීචර් එක්කමයි 😊

  • @TeshanHasaranga
    @TeshanHasaranga Місяць тому +53

    මන් විතරද commet බලන්න ආවෙ

  • @Limocraft
    @Limocraft Місяць тому +65

    කොටස් 13නම පෝන් එකෙන් බලපු උන් කෝ🥰🥰😬

    • @ShashiniNilakshi-q1w
      @ShashiniNilakshi-q1w Місяць тому +1

      Thama 12i beleuwe scl eke hemom me kathawa gena koyawanne ithim mat iye avit episode 12m balal iwara kara 13 enakm balan innw den 😁❤️

    • @NilakshaPramod
      @NilakshaPramod Місяць тому +2

      Like higanna

    • @ShehanPunsara
      @ShehanPunsara Місяць тому

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊​@@ShashiniNilakshi-q1w

    • @Limocraft
      @Limocraft Місяць тому

      @@NilakshaPramod 🤣😕

    • @TharushaPremod-zq8wz
      @TharushaPremod-zq8wz Місяць тому

      Innooo

  • @ChathuNawodhi
    @ChathuNawodhi Місяць тому +10

    මේ කතාව නම් දැන් පිස්සුවක් 🤭🌸💗❤

  • @vimukthideshan4252
    @vimukthideshan4252 Місяць тому +20

    මම හිතන්නෙ අපි ඉස්කොලේ ගිහිම් තියෙන්නෙ වැරදි කාලේකද කොහෙද 🥲

  • @Harshaprasadith
    @Harshaprasadith Місяць тому +7

    Nov 25 exam thiyagenath meka balana set eka ko😂

  • @SachiniLakmali-xk8qo
    @SachiniLakmali-xk8qo Місяць тому +7

    හිරිපොද වැස්ස ටෙලි drama එක ලස්සනයි. එක් කෝ මේ ferry අයියා. එයා වත් පෙන්නනකෝ..😢❤

  • @Dilanekanayak
    @Dilanekanayak Місяць тому +23

    රයිස් කුකර් එකෙන් කතාව බලපු අය මේ පැත්තට 😅

  • @eranduerandu6031
    @eranduerandu6031 Місяць тому +3

    මරැ කතාව.පහු වෙද්දී එපා කරවන්න නම් එපා.❤😊

  • @vishmikamendis2813
    @vishmikamendis2813 Місяць тому +96

    13 වෙනි කොටසත් ෆෝන් එකෙන්ම බලන මගේ උන් කෝ 😂😂💗💗

  • @mnwlks7nr
    @mnwlks7nr Місяць тому +33

    ගොඩක් අය කියනවා මේ ඩ්‍රාමා එක "සුලග වගේ ඇවිදින්" කියන කතාවෙ කොපියක් කියලා. එහෙම උනොත් මේ ඩ්‍රාමා එකේ අන්තිමට ආත්මි අක්කා මැරෙනවා🥺. අනේ එහෙම උනොත් අපිට දුක දරාගන්න බැරිවෙයි. අපි මේ කතාවට ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන්. අර කතාවෙ විදිහට ඩ්‍රාමා එක කරන්න එපා කියලා ඉල්ලනවා. ඒක අපිට වේදනාකාරී අවසානයක් වේවි.. මේ ඩ්‍රාමා එකට ලස්සන අවසානයක් දෙන්න කියලා අපි හැමෝම ඉල්ලමුද යාලුවනේ..😢🙏🙏

  • @pawanhimantha6388
    @pawanhimantha6388 Місяць тому +6

    අන්තිමේට විතරයි හිනා ගියෙ🥲💔

  • @janilaprabashwara
    @janilaprabashwara Місяць тому +13

    කොටස් 13ම ඇස් දෙකෙන් බලපු අය කෝ...😍

  • @Beetzz11
    @Beetzz11 Місяць тому +3

    හැමෝටම ලැබෙන්න ඕන මේ වගේ යාලුකම්..❤️

  • @chathumadusha1545
    @chathumadusha1545 Місяць тому +8

    ආත්මි අක්කිව බලන්න ඕන නිසාම හිරිපොද වැස්ස බලන මම 😌🥺😭💗

  • @jadda1109
    @jadda1109 Місяць тому +5

    තව ටික දවසකින් ටියා මේ කතාව එපා කරවනවා😢

  • @NisansalaSandamali-s7j
    @NisansalaSandamali-s7j Місяць тому +3

    මේක නම් පැයක්‌ වත් ඕනි ❤

  • @ashenkavinda5025
    @ashenkavinda5025 Місяць тому +27

    ආස්ම් අක්කා දැන් හරි ජනප්‍රියයි නෙ❤ එහෙම කියල ඊයෙ කවුද කොමෙට් කරෙ 😁

  • @Sankalpa_2000
    @Sankalpa_2000 Місяць тому +64

    ටැබ් එකෙන්, ලැප් එකෙන්,pc එකෙන් , phone එකෙන්, TV එකෙන්,... මොකෙන් හරි බලපු උන් මේ කොනට 😂✌️❤️

  • @aroshchethiya
    @aroshchethiya Місяць тому +7

    Godak lassana kathawak ❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Місяць тому +3

    අභී 💟 ආත්මී 💟

  • @AllstarAutohub
    @AllstarAutohub Місяць тому +2

    හිතට. දැනුන කතාවක්

  • @DewmiPrarthana-x5d
    @DewmiPrarthana-x5d Місяць тому +7

    සුපිරියක් 🌚❤️

  • @NethmiKawshalya-l2c
    @NethmiKawshalya-l2c Місяць тому +3

    Tiyage hari hurathalene❤❤❤

  • @nirashasavindi-wo7pb
    @nirashasavindi-wo7pb Місяць тому +3

    මමත් මීට අවුරුදු 5 විතර උඩදී මේ ගැගීම් මේ විදියටම වින්දා. ඒ කාලේ ආදරේ කරපු අය දැන් කොහෙද දන්නේ නෑ. දැන් තමා තේරේන්නේ ඒ කාලේ ඒ හැමදේම බොරුවක් මායාවක් කියලා. දැන් මට marry කරන්න කෙනෙක් ඉන්නවා. දැන් තමා හරිම ආදරේ මට ලැබිලා තියෙන්නේ. කොම උනත් ඒ කාලේ ඒ හැගීම් වලට ඒ මතක වලට තාම ආසයී . කතාව ලස්සනයී ❤🎉

  • @yennna
    @yennna Місяць тому +16

    සුපිරියක් තමා ඉතින් අදත් . හැමදාම වගෙ අදත් youtube එකෙන් බලන මන් වගෙ අය සිටීද 🫠❤🫶........

  • @Danjaliyanaga
    @Danjaliyanaga Місяць тому +14

    14 adma balanina hitana aya makonata❤😊😊