ඉරුවාරදය ( මයිග්‍රේන්,/මිග්‍රේන් ) ගැන දැනගනිමු

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 182

  • @upekasandamali
    @upekasandamali Рік тому +12

    මේ අසනීපය මට ඉතා දරුණු විදිහට ආවා.zigzag හැඩයට aura එකක් පෙනිලා පරිසරය බොඳ වෙලා පේන්නේ.ඊටපස්සේ ටික වෙලාවකට පස්සේ තද හිසේ කැක්කුමක් එනවා.දින දෙක තුනක් තියෙනවා.අවුරුදු දෙකහමාරකට පෙර මගේ දරුවා මියගියාට පස්සේ හැදුනේ.මම මේ ලෙඩේට බෙහෙත් බිවුවා.බොනකන් විතරයි හැදෙන්නේ නැත්තේ.දවසම නිදිමතයි.මම භාවනාව කළා.ඒ දවස් වලත්,බෙහෙත් බොනකොට තේරුනා භාවනාව වඩන්නත් බැරි තරම් අපහසුවක්.මම බෙහෙත් නැවැත්තුවා.දැන් කොච්චර තදේට ඔලුව කැක්කුම ආවත් මම පැනඩෝල් පෙත්තක්වත් බොන්නේ නැහැ.වේදනානුපස්සනාව භාවනාව වඩනවා.ඔලුවට බෙහෙත් තෙල් එකක් දාලා massage කරනවා.ඒක විතරමයි කයට දෙන ප්‍රතිකාරය.කායික හා මානසික සුවතාවයක් ලබන්න විතරක් නෙමෙයි භාවනා කල යුත්තේ. ලෙඩ වලින් මේ කය මැරෙන තුරුම මිදෙන්නේ නැහැ.ඒක අවබෝධ කර ගත යුතුයි.නිදි මැරීම,තද අවුවට යාම,සීතල දේවල් පාවිච්චි කලහම,phone එකේ screen එක දිහා එක දිගට බලාගෙන හිටියහම හැදෙනවා.ඒ දේවල් වලින් මග ඇරිලා ඉන්නවා ඇරෙන්න ඔය migraine වලට තියෙන බෙහෙත් බිවුවටනම් කවදාවත් නිට්ටාවට සුව වෙන්නේ නැහැ.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      ස්තුතියි , අනික් අයටත් මේ අත්දැකීම් ප්‍රයෝජනවත්වෙයි

    • @nuwanchamara5642
      @nuwanchamara5642 Рік тому +2

      @@KeerthiKulasekara migraine walata flunarizine hodada

    • @chamaranuwankumara8252
      @chamaranuwankumara8252 Рік тому

      Ess deke boda gathiya eka digatama tibbada

    • @mohdsaddam9597
      @mohdsaddam9597 Рік тому

      Mage daruwat Nate unata passse meka wade una ammo mata marenna hitenawa me wedanawata oluwe

    • @SanukiRajapaksha
      @SanukiRajapaksha Рік тому

      Matath me විදිහටයි thiyenne

  • @DayaMuthugala
    @DayaMuthugala 6 місяців тому +1

    ඩොක්ට හරි වටිනා වෙඩ සටහනක්. ඔබව මතක තියගෙන ඉන්නෙ හිතෙ. මටත් ඉදිරියේ ඔබතුමාගෙ සේවය ඕන වනවා. මෛත්‍රී සිතින් න්ම්බර් එක දාන්න. තෙරුවන් සරනය් ඔබතුමාට
    .

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  6 місяців тому

      sthuthiyi , mama lankawe newlyi inne, "Keerthi Kulasekara" messenger contact karanna

  • @anodyasankalana3390
    @anodyasankalana3390 Рік тому +1

    Nahye eka paththakin davillak avth asa yatin oluwe ekapaththak kakkuma hdnawa ivasanna bari thrame wedanawak. Hini naharakata injecsha katowakin aninawa wage. Ane doctr meka sadahatama hoda karanna barida?

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      beheth saha wenath prathikara thiyenawa , neurologist kenek hambawenna

  • @dulminiradhika1050
    @dulminiradhika1050 2 роки тому +1

    Lankawe me sambandawa treatments krgnna puluwn hodama tanak kenek kynna puluwnda???

  • @dedunudedunu3246
    @dedunudedunu3246 Рік тому +1

    Eka digtma sathiyk withra enna puluwanda.. anika depathenma oluwa ridenath puluwan da

  • @sujiwasujiwa7092
    @sujiwasujiwa7092 Рік тому +2

    mamath me laden godak duk widinawa sir ane puluwannam hoda kara ganna udau karanna sir

  • @sandunjayasekara131
    @sandunjayasekara131 8 місяців тому +1

    Dr මට Dry eye තියනවා, පීනස ගතියත් තියනවා ලොකුවටම, මට හිතෙනවා මටත් තියන්නෙ migrane බලපානවා ඇති කියලා, මොකුත්ම 2ඇඩක් කරගන්න බෑ, ඇස් දෙක ඇරගෙන ඉන්නම බෑ දැවිල්ලයි, ඇස් දෙක ඇරගෙන ඉද්දි ඔලුව රිදෙනවා මාර විදියට, ප්‍රතිකාරයක් කියන්න පුලුවන්ද ?

  • @akiladilshan5646
    @akiladilshan5646 Рік тому +1

    Karakawilla dan dawas 7k withara doctor. Meka kochchara dawasak withara tiyenwada. Bht aran dan dawas 5i

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      doctor kenek hamba wenna aayith , karakewillata hethuwa wena ledak wennath puluwanne?

    • @akiladilshan5646
      @akiladilshan5646 Рік тому

      Oluwe kakkumak natuwama me lede wennath puluwanda doctor

  • @rmjayasundara3143
    @rmjayasundara3143 Місяць тому +1

    මෙය ස්නායු රෝගයකි.ඒවා නිවැරදි කිරීමෙන් මෙය නිට්ටාවට සුවකල හැකියි. ඉරියව් සහ බෙහෙත් මගින් පාලනය පමණක් කල හැකියි.

  • @MangalikaMeedeniyalage-ni8bx
    @MangalikaMeedeniyalage-ni8bx Рік тому +1

    Hello dr, I have these symptoms from several years I’m in Melbourne can u please tell me where is your clinic in Melbourne?

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      My clinic is bit far from Melbourne , you can go through your GP and request a referral to good neurologist (they are now using many treatment options including injections here ). If you want to talk me message me through messenger I can discuss options for you

    • @MangalikaMeedeniyalage-ni8bx
      @MangalikaMeedeniyalage-ni8bx Рік тому +1

      Thank you so much doctor

  • @criczlk
    @criczlk 2 роки тому +2

    Dr..මිග්‍රෙන් එක ගැන කරපු විඩියෝ එක ඉතා වැදගත්..මිග්‍රේන් වලට දෙන බෙහෙත් ජීවිත කාලෙම බොන්න ඕනෙද?..ස්තුතියි

    • @hashanmilinda6175
      @hashanmilinda6175 2 роки тому

      දිගටම බොන්න සුදුසුම බෙහෙත මොකක් මමේකට

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      නිතර නිතර මිග්‍රන්. තදබල ඇටැක්ස් එනවා නම් කාලයක් බොන්න වෙනවා ජීවිත කාලෙටම නෙවෙයි

    • @nuwanchamara5642
      @nuwanchamara5642 Рік тому +1

      Sir migraine walata propanol kiyn beth hodada....eka digatama biwwata kmk ndda

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      @@nuwanchamara5642 hondayi

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      @@nuwanchamara5642 ow eeka migraine වලක්වා ගන්න දෙන බෙහෙතක්

  • @DilhaniNayana-im5cj
    @DilhaniNayana-im5cj 3 місяці тому +1

    Doctor මටත් මිග්‍රේන් තියෙනවා.සමහර කෑම කන්න බෑ.අව්වේ ඉන්න බෑ.තද ඔලුවෙ කැක්කුමක් එනවා.
    සමහර වෙලාවට ඔලුව කරකවිල්ල වගේ.balance නැති ගතියක් එනවා.මෙහෙම වෙන්නෙත් මිග්‍රේන් නිසාද. බොහොම පින් doctor.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  3 місяці тому

      ඔව්, ගොඩක් වෙලාවට. හොඳ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න

  • @niranjanlal9096
    @niranjanlal9096 Рік тому +1

    Doctor mt තයිරොක්සින් ගන්තියේ wam peththe gedithi thiyenawalu eka uprecoin karanna one kiuwa labana mase uprcoin eka ...mt oluwa peththak danawa doctor me hiruwaradeda nethnam ..mage me තයිරොක්සින් prsnetada .mama denata pita rata enne doctor ..plz reply me doctor 🙏🙏🙏

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      operation eka iwara wela balanna , thyroid eke prsnete dewillak eyed hithanna amaruyi

  • @swarnagunasekara6508
    @swarnagunasekara6508 Рік тому +1

    Matath oka thiyenawa doctor mama dan lagak edala beheth gannawa mta rata peththak deela thiyenwa thada bala oluwa kakkumak awoth kitala thawa peththak beela theyenawa matah masa 3kata bonda kiyala thamai dunne dan masa2kak mata aduweida?

  • @sandinishehara6476
    @sandinishehara6476 Рік тому +1

    Mth me lakshana tynwa..beheth gathma hoda wenwa..oluwa eka paththak ahak ekka hiri watenwa wage wenwa..e migren wltda doctor ???

  • @gangagayani3314
    @gangagayani3314 Рік тому +1

    Mata doctor සම්බන්ධ karagana විදියක් kiyana පුළුවන්ද

  • @nuwanthadushan9004
    @nuwanthadushan9004 Рік тому +1

    Doctor matath migrane thiyanawa mage eka asak samaharak dawas walata boda vimak thiyanawa meka suwa wena ekak nedda

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      migraine prevention walata thiyena beheth yanna doctor kenek /neurologist kenek hambawela

  • @sssamanthi6464
    @sssamanthi6464 Місяць тому +1

    Mt,wys,40,dokta,nittawatam,suwa,wenna,bahethak,tiyenawada

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Місяць тому

      බෙහෙත් අරන් පාළනය කරන්න පුළුවන් ස්නායු රෝග වෛද්යවරයෙක්ගෙන් තම්යි පාළනය කරන බෙහෙතක් ගන්න ඕනෙ

  • @gayathriabeysekara9165
    @gayathriabeysekara9165 8 місяців тому +1

    Ane docter amma kenek vidiyta mta mge druwa vidina dhuka daragnna be me dekpu gmn mta pluwannm dhura kthna amthumk gnna ..mge daruwa me asaneepen glawala denna oba thumta mathu bdubawa lebey

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  8 місяців тому

      behemoth saha , anekuth kriyakarakam athulath prathikaara dekama wadagath

  • @සරුඅස්වනුරහස්

    Docter mata oya lede kalin thibuna godak...dan adui eth eken as walata bala pamak thiyanawada...

  • @imaliupeksha1154
    @imaliupeksha1154 10 місяців тому +2

    මට අවුරුදු 15 යි මට කියන්න පුලුවන් ද ඩොක්ටර් මේකට බෙහෙතක් 😢

  • @chameenanishadi8687
    @chameenanishadi8687 Рік тому +1

    Migraine වලට දෙන බෙහෙත් වලට නිදිමත හැදෙනවද dr..

  • @arunijagodage6108
    @arunijagodage6108 Рік тому +1

    Oluwe eka paththaka current wad una wage danenne ai doctor

  • @naveenmadusanka7954
    @naveenmadusanka7954 2 місяці тому +1

    Dr මට කලින් ඔලුව කක්කුමක් තිබ්බ මාසෙකට එක පාරක් වගෙ එන්නෙ මෙ ලගකදි ඉදලා සතියට 2රක් වගෙ එනව වඩක් කර ගන්නත් බැ පන නැහැ කලන්තෙ ගතියක් එනවා එක migraine ද ? Cluster headach වගෙ තම එක පත්තක ඇස වටෙ රිදෙන්නෙ

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  2 місяці тому +1

      goal migraine wage thamayi hithenne

    • @naveenmadusanka7954
      @naveenmadusanka7954 2 місяці тому

      ​@@KeerthiKulasekara dr medicine වලින් පාලනය කිරිමක්ද කරන්න පුලුවන් සුව කරන්න පුලුවන්ද මෙ තත්වය

  • @niranjanlal9096
    @niranjanlal9096 Рік тому +1

    Doctor mekata ඔළුව pethathak danawada

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      ehema wenna puluwan , doctor kennel hambawenna

    • @niranjanlal9096
      @niranjanlal9096 Рік тому +1

      Mn denata pita rata enne doctor thairoksin wala ගෙඩියක් eka uprecoin karanna kiuwa den තයිරොක්සින් ගන්තියේ වම් පැත්ත අයින් කරන්න කිඋවා ..මගේ ඔලුව කැක්කුමයි ඉන්න බැ ..දනවා ඩොක්ඩට

  • @chamaradinesh5349
    @chamaradinesh5349 Рік тому +1

    මට හැමදාම හැන්දැවට ඔලුව රිසදනවා 6 පස්සේ වගේ තමා එන්නේ සමහර වෙලාවට ඔලුවේ එක පැත්තක් සමහර වෙලාව⁣ට අනිත් පැත්ත නැත්තන් මුලු ඔලුවම හැමදාම හවසට හැදෙනවා ඇයි එ මට හේතුව කියන්න පුලුවන්ද xray එකක් ගත්තා එයාලා කිවනවා නලල උඩ දෙපැත්තේ blok කියලා බෙහෙත් දුන්නා දැන්නම් ටිකක් හරි අයෙත් මට හැදෙයිද මට විස්තර කියන්න පුලුවන්ද මං ඉන්නේ ඩුබායි වල තනියම එකයි දැන ගන්න ඔනි...

  • @renukasamaraweeraarachchi3970
    @renukasamaraweeraarachchi3970 2 роки тому +1

    Ane mama dan aurudu ganaka idala me leden pida vidinawa. Mata meka hoda karala denna pukuwada

  • @nilminijayalath6142
    @nilminijayalath6142 2 роки тому +1

    Doctor, ආයුර්වෙිද බෙ‌හෙත් ඹය රටේ හාවිත කරනවාද?

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  2 роки тому

      කලාතුරකින් මෙල්බන් වගේ නගරවල ලංකාවේ අය කිහිපදෙනෙක් කරනවා

  • @shashikaladilrukshi6326
    @shashikaladilrukshi6326 3 місяці тому +1

    මට අවු.3ක් තිස්සේ ඔළුවේ දකුණු පැත්තයි ,බෙල්ලයි,ඇස හා කනත් කැක්කුමයි ,ඇස පේන්නතුව යනවා සමහර වෙලාවට..මාස ගානක් එක දිගට තියෙනවා , light එලියට ,phone එකට හැදෙනවා..වමනේ යන ගතියක් නෑ .මේ මිග්‍රෙන් ද..මං campus student කෙනෙක්..බේත්ගන්න වෙලාවක් හොයාගන්න අමාරුයි..බේත් ගන්නම ඕනද ,මේක වැඩි වෙයිද

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  3 місяці тому

      1 බේත් ගන්නම ඕනද? - ඔව්, ගත්තනම් පාලනය වෙයි. හොඳ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න

  • @lakshanilakshani-li3lf
    @lakshanilakshani-li3lf Рік тому +1

    Doctor, මට ගොඩක් ඔලුව රිදෙනවා.ඒ වෙලාවට උගුරේ සෙම හිරවෙලා වගේ තියනවා.මේ ඉරුවරාදයද්

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      සයිනුසායිටිස් sinusitis අමාරුව වෙන්නත් පුළුවන්

  • @darshijeewanthika2860
    @darshijeewanthika2860 Рік тому +1

    Docter nidagena iddi age ලේ ekathuwenawa එක ඉරුවාර ද ය ද

    • @darshijeewanthika2860
      @darshijeewanthika2860 Рік тому +1

      තව එ පැත්තේ ඔලුවේ පිටිපස්ස වකුටු වෙනවා වගේ

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      ඔබ කියන රෝගලක්ෂණය පැහැදිළි මදි ... ලේ එකතුවෙනවා කියලා දැනෙන්නේ මොනවගේද?

    • @darshijeewanthika2860
      @darshijeewanthika2860 Рік тому +2

      මගේ ඇගේ ලේ වල සෙම තියනවා ඔලුවේ පිටිපස්සේ කන හරියට උඩින් වකුටු වෙලා නාපුවාහම ටිකක් හරියනවා නහයේ එක පැත්තක් හිරවෙනවා ඔක්සිජන් යන නැ වගේ ඇස් දෙක එහෙ මෙහෙ වෙනවා එ අමාරුව තියන පැත්තේ ඇහැත් පෙනීම දන් අඩුයි. නිදගද්දී අතේ ලේ එකතු වෙලා ඇග කහ වෙනවා එ හරිය අත යට කරගෙන නිදගද්දී තමා එහෙම වෙන්නේ docter

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      @@darshijeewanthika2860 සයිනස් අමාරුව (සයිනුසයිටිස් )වෙන්න පුළුවන් , සෙම නිසා එන

    • @darshijeewanthika2860
      @darshijeewanthika2860 Рік тому

      නහර ගැට ගැහුනමත් එහෙම වෙනවද docter

  • @sarathweerasinghe7985
    @sarathweerasinghe7985 2 роки тому +2

    මෙි රෝගය අවු. 22 පමන වරින් වර හැදුනා.අවසාන වරට හැදුනේ විභාගයකට පෙනී සිටීමෙිදී. උදෙන්ම හැදුනා. මගේ වෙලාවට එදින සවස විභාගය තිබුනේ.තරැ පෙනිලා වමනේ ගියා පුරැදුවිදියට. දවල් වෙනකොට අඩුවුනා.තොන්තුගතිය මැදයි විභාගය ලිවුවෙි.දැන් මට අවු 67යි.ලගදී අර ලක්ෂන අාවා.තරැ ,විදුලි බල්බ දැල්වූ සූත්‍රිකා ලෙස පෙනීම.මෙි කාලය තුලම ප්‍රතිකාරයක් නොගත්තෙමි.උපදෙසක් ගෞරවයෙන් අපේකෂාකරමි.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  2 роки тому

      ගොඩක් මනසට සුවයක් ගෙනදෙන දේවල් , නිතර ව්‍යායාම කිරීම ,භාවනා කිරීම , මල් , එළවළු වගාකිරීම වගේ දේවල්වලින් සිතේ ඇතිවිය හැකි ආතතිය අඩු කරගන්න . තද බල හිසේ කැක්කුමට එකවර පැනඩොල් පෙති හතරක් හෝ බඩේ දැවිල්ල එන්නේ නැත්නම්, හෝ ඇදුමට එන්න ඉඩ අඩුනම් (මිලි ග්‍රෑම් තුන්සියේ ඇස්ප්‍රින් පෙති තුනක් එකවර හෝ ගන්න පුළුවන්)..නිතර නිතර ඉරුවාරදය එන්නේ නැත්නම් වෙන බෙහෙත් වර්ග ඕන වෙන්නේ නෑ.. හොඳම වැඩේ ලඟම ඉන්න වෛද්‍යවරයා හමුවී ඔහුලවා රෝගය පරීක්ෂාකරවාගෙනම බෙහෙත් ලබාගන්න එකයි

    • @nuwanchamara5642
      @nuwanchamara5642 Рік тому +1

      @@KeerthiKulasekara sir migraine නිට්ටාවටම සනීප krnna brida

  • @isurusanjaya236
    @isurusanjaya236 9 місяців тому +1

    සර් මම පුංචිම කාලේ අවුරැදු 12 වගෙත් මතකයි මට මෙක තියනව
    එක පැත්තක් කකියනවා
    බඩ ආම්ලිකතාවය වැඩි ාවලා. .
    මටහැබැයි aura එකක එන්නෙ නැ.
    උගුර⁣ට එනවා
    ඇඟ වේවලනවා වමනය යනින එනවා.
    කල්පනාවක් අඩු වෙනවා
    මම රැකියාව කරද්දිද් මට ගොඩාක් අමාරැයි පපුව දැවිලල තියනව උදේ නැගිටිද්දි මට හැදිල
    Drink එකක් එහෙම දැමිමොත් ආයේ හැනෙවමයි වමනේගිහින්
    වෙලාවක් ගිහින් තමා හොදවෙිනේනෙ.
    මම බෙහෙත් ගත්තා
    Sadomigran
    Happy 2
    මට වමනය යද්දි
    ලේත් යනවා.
    මම ජිවිතේ ගැන ාගාඩාක් බලාපොරොත්තු තියන් ඉන්නෙ සර්.
    මට ගොඩාක් දේවල් කරන්න තියනවා.
    දෙමව්පියන්ට .මට විවාහ වෙන්නත් බයයි . මොකද
    මගේ කැපැසිටි එකෙන් 40 ක් වගේ තමා වැඩ වෙන්⁣ෙ.
    මේක නිට්ටාවටම හොද කරගන්නෙ කොහාමද ඩොක්ටර් .
    මාසෙට මට දවස් 15ට වැඩියි.
    මේකෙන් ගොඩ දාල ාදන් ඩොක්ටර් පුළුවන් නම් බුදු වෙයි ඔබ තුමා.
    ම⁣ම සිගරට් එකක්වත් මත් දුව්‍ය පාවිච්චි කරන කෙනෙක් නෙව.
    මට ාගාඩාක් අමාරැයි ඩොක්ටර්.
    😢
    මට පොඩි කාලේ fit එක හැදිල තියනවා.
    මගෙි පරම්පරාවෙ ැයටත් තිබිල තියනවා.මේක මට නැතිම කරගනින ඕන නැතන්ම මම නැතිවෙන්න ඕන.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  9 місяців тому +1

      ස්නායු රෝග විශේෂඥ වරයෙක් මුණ ගැහුණා නම් හැදෙන එක වලක්වන්න බෙහෙත් දෙයි , ඊට අමතරව මනසට විවේකය එන වැඩ වල යෙදීමත් , මයිග්‍රේන් තත්ත්වය වැඩි කරන්න පුළුවන් දේවල් වලින් ඉවත් වීමත් ඒ එක්කම කරන්න .. හැදෙන වාර ගාණ අඩුවෙලා ගිහිල්ලා කාලයක් යද්දි හැදෙන්නෙම නැත්වෙන්න පුළුවන්

  • @niluperera6963
    @niluperera6963 2 роки тому +1

    ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරීමට, doctar මට වයස 40ක්‌, මමත් කාලයක් තිස්සේ මෙම අසනීප තත්වයෙන් පීඩා විඳිනවා, නමුත් දැන් වන විට හිසේ කැක්කුම සමග කැරකිලි ගතියක් දැනෙනවා,දින 2ක්‌ 3ක්‌ මෙම ගතිය තිබෙනවා,ඇයි එහෙම වෙන්නේ කියන්න පුළුවන්ද?

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  2 роки тому +1

      ඉරුවාරදයත් එක්ක වමනය යනවද? විජලනය වගේ වුණොත් කැරකිල්ලක් වගේ එන්න පුළුවන් . ඊට අමතරව සමතුලිතතාව පවත්වන් යන ඇතුළ් කනේ කොටස් සහ කුඩා මොළය තියෙනවා . ඒ දෙකේ ආබාධ නැතිබව වෛද්‍යවරයෙක් හමුවී තහවුරු කරගන්න එක හොඳයි

  • @iroshadilshani4671
    @iroshadilshani4671 2 роки тому +1

    Doctar oluwe hiriwatimak athi wenawda?

  • @lasithamadusanka2337
    @lasithamadusanka2337 7 місяців тому +1

    අවුරුද්දකට වැඩි ඔලුවෙ කැක්කුමක් තියෙනවා . එකට මොකද කරන්නේ ඩොක්ටර්😢

  • @MPGPremarathna
    @MPGPremarathna 9 місяців тому +1

    Doctor මගෙ එකපාරටම බෙල්ලෙ පැත්තක් රිදෙනවා...හොල්ලන්නවත් බැ....දවල් 12 න් පස්සෙ ඉදලා රෑ 12 වෙනකම් වගෙ වම් පැත්තෙ බෙල්ලෙ සයිඩ් එක දිගටම රිදෙනවා....පහුවදා උදේට හොද වෙනවා..ආයෙ ඊටපස්සෙ ටික වෙලාවකින් ආයෙ කැක්කුමක් ඇවිත් අර වගේම රිදෙන්න ගන්නවා...ඔලුවට වතුර වැටෙද්දි පොඩි සහනයක් දැනෙනවා...එ වගේම කැස්ස එද්දි ගොඩාක් ලොකු වේදනාවක් දැනෙනවා..දැනට මං ප්‍රෙශර් වලට බෙහෙත් බොනවා...මොකක්ද doctor මේකට හේතුව...ලෙඩේ පැහැදිලි ව තේරුනෙ නැත්තම් doctor නම්බර් එක දාන්නකො..මං කෝල් එකක් අරන් පැහැදිලි කරන්නම්..මගෙ වයස අවුරුදු 60

  • @susanthasenavirathna2398
    @susanthasenavirathna2398 Рік тому +1

    matath tiyenawa oluwe kakkuma saha atha kakule kakkuma

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      eka de wennath puluwan roga lakshana dekak wennath puluwan

  • @sych73
    @sych73 Рік тому

    Docter Mata ithama darunu vidihata ahe kakumsk enwa aha arinwath ba Eth ekka oluwa redenwa eka pathak Meka migreen rogayada

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      digatama thiyenawada ? warin wara ewith nethi wenawada? wayasa keeyada? wena leda roga thiyenawada?

  • @sulaniranasingha3251
    @sulaniranasingha3251 2 роки тому +1

    Mmath pr.nimal senanayakagen beheth gaththa.mt ea kale thibuna tharam dan ne doctor .eth menstrual date lan weddi darunu widihatama hisaradaya.thiyanawa.mata jeewithe nathi karaganna tharam stress ekak meka.mta dan year 37 wenawa.18 di wage patan gathtthe.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  2 роки тому

      ගොඩක් අය හිතනවට වඩා දරුණු හිසේ කැක්කුමක් එන්නේ ඉරුවාරදය හැදුනම . ඇස්ප්‍රින් , කෝඩීස් වගේ බෙහෙත් තමයි මෙන්ස්ටෘවේශන් දවස්වලට ගන්න තියෙන්නේ .. ප්‍රිවෙන්ටටටිව් එකක් විදිහට ප්‍රොප්‍රැනලොල් වගේ දෙයක් ගන්නත් පුළුවන් (ඇදුම හැදෙන්නේ නැත්නම්) තව ගොඩක් බෙහෙත් වර්ග තියෙනවා...බෙහෙත් වලට අමතරව මනස සැහැල්ලුවෙන්න නිතිපත ව්‍යයාම කිරීම , වගේ දේවලුත් වැදගත් වෙනවා

    • @sulaniranasingha3251
      @sulaniranasingha3251 2 роки тому

      Thaks doctor ....

    • @sulaniranasingha3251
      @sulaniranasingha3251 2 роки тому

      Doctor mata hise kakkuma hadunama katata penawage kela enawa.nitharama kela gahanna wenawa.mm job ekak karana kenek.ekath harima prasnayak dakina ayata.nitharama eliyata yanna wen nisa.meka migraine da.nathnm wenath rogayaka purwa lakshanayakda.pilithurak labadenna.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  2 роки тому

      @@sulaniranasingha3251 මිග්‍රේන් වලට හේතුවන කාරණා අතර ආතතිය ( ස්ට්‍රෙස් එක ) ප්‍රදාන කාරණයක් මටත් පොඩි කාලේ මිග්‍රේන් තිබුණා . ඔය කෙළ උනන ගතියත් ඒ කාලේ තිබුණා . ඒ දව්සවල මම ලේන්සුවක් තියාගෙන කෙළ පිහිනවා උදේ පාන්දර ඕ ලෙවල් වලට පාඩම් කරන ගමන් . ස්ට්‍රෙස්ස් ගතිය නැතිවුණාම ඒ රෝග ලක්ෂණය අඩුවෙලා ගියා . නිතර ව්‍යායාමයට ඇවිදින්න , මනස සැහැල්ලු වෙන දේවල් කරන්න බලන්න , මිග්‍රේන්වලට හේතුවන ස්ට්‍රෙස්ස් ගතිය අඩු කර ගන්න . කෙල උනන්නේ මිග්‍රෙන් නිසා තමයි

    • @sulaniranasingha3251
      @sulaniranasingha3251 2 роки тому

      උපදෙස් වලට ගොඩක් ස්තුතියි doctor ....

  • @madumali2588
    @madumali2588 3 місяці тому +1

    අනේ ඩොක්ටර් මම අවුරැදු 16ක් තිස්සේ මේ ඔලුව කැක්කුම හැදෙනවා ඉංග්‍රිසි සිංහල බේත් ගොඩක් කලා අඩු නැහැ c.t එකක් කලා එ්කත් නෝමල් මට මේ රෝගය සුව කරගන්න ක්‍රමයක් කියන්න

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  3 місяці тому

      ස්නායු රෝග වෛද්‍යවරයෙක් මුණ්ගැහිලා අළුතින් බෙහෙත් පටන් ගන්න, එදිනෙදා ජීවිතයේ එන ආතතිය අඩු කරගන්න කළ හැකි දේවල් කරන්න

    • @madumali2588
      @madumali2588 3 місяці тому

      @@KeerthiKulasekara මිග්‍රේන් සුව කල නොහැකිද

    • @madumali2588
      @madumali2588 3 місяці тому +1

      @@KeerthiKulasekara ස්නායු රෝග වෙෙද්‍ය ඩොක්ටර් නිලුපුල් පෙරේරටත් පෙන්නුවා එයා පුනරීන් මෙෆන් පොරොපනෝල් මාස 6කට දුන්නා හැදීගෙන එද්දි බොන්න කියලා බොන කන් හොදයි අායේ අායේ හැදනවා පාන්දරට නැගිටිද්දි ඔලුව උස්සන්ම බෑ

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  3 місяці тому

      @@madumali2588 මිග්‍රේන් වලට ප්‍රොප්‍රැනලොල් වගේ ( තවත් වර්ග තියෙනවා ) බෙහෙත් දෙන්නේ නැවත හැදෙන එක වලක්වන්න සහ එන වාර ගණන අඩු කරන්න ..( වැලැක්වීමේ බෙහෙත්) ඒ වගේම තව වර්ග තියෙනවා හැදීගෙන එද්දී ගන්න කියන ( ඒවා "සහනයක් දෙන බෙහෙත්) ඒවායින් මිග්‍රේන් ඇටෑක් එකේ සැර බාලකරනවා හෝ ඇටෑක් එකක් එන්න නොදී තියෙනවා .. ඉතින් මේවා ටිකක් දිගු කාලයක් ගන්න වෙනවා අර මම කලින් කිව්වා වගේ තමන්ට වැඩ වලින් ,ගෙදරින් හෝ පාසැලෙන් ආතතියක් එනවා නම් ඒවා අඩු කර ගන්න. උපක්‍රම පාවිච්චි කරන ගමන්

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  3 місяці тому

      @@madumali2588 සුව කල නොහැකි , paalanya karanna puluwan , kalayak yadhdhi aduwelaa yannath puluwan ..

  • @seiyanganijayakodi5357
    @seiyanganijayakodi5357 2 роки тому +1

    dokta mamath aurudu vissak vithara meken duk vidinawa behethak kiyanna pin sidda wenawa mage wedanawa iwasanna be

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  2 роки тому

      මිග්‍රේන් හැදෙන එක වලක්වන්න ගන්න පුළුවන් බෙහෙත් වර්ග තියෙනවා . ලංකාවේ ස්නායු රෝග විශේෂඥයෙක් හමුවුණානම් ඒ වර්ගයේ බෙහෙතක් ලියලා දෙයි , වෛද්‍යවරයෙක් නියම කරන්න ඕනෑ නේ ඒ බෙහෙත් ප්‍රොප්‍රැනොලොල් , ෆිසොටිෆෙන් වගේ බෙහෙත්වර්ග වලින් එකක් නියමකරයි

    • @nuwanchamara5642
      @nuwanchamara5642 Рік тому

      @@KeerthiKulasekara sir migraine walata flunarizine biwwta kmak ndda

  • @hasithawijesooriya4795
    @hasithawijesooriya4795 2 роки тому +1

    Migraine walin minissu marenna unath puluwanda sir

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  2 роки тому +1

      මිග්‍රේන් වලින් මැරෙන්න තියෙන ඉඩ කඩ නම් අඩුයි . ඒත් ඔය මට මිග්‍රේන් හැදුන වෙලාවේ වගේ රෝගය හඳුනා ගන්න ප්‍රමාද වෙලා , විජලනය වෙලාවගේ වැඩිවුණොත් ( කෙලින්ම මිග්‍රේන් වලින් නෙවෙයි , සංකූලතා/Complications නිසා ජීවිතේ නැතිවෙන්න පුළුවන් )

    • @sandyakumari4927
      @sandyakumari4927 Рік тому

      Docter mage ess sigzag hadaye ruupa penila kana pitipasse redenawa .wamane noya mehema wenne migrain walatada

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 Рік тому +1

    මට හැමදාම migraine තියෙනවා dr...කලාතුරකින් තමා නැතුව තියෙන්නේ....මට දැන් migraine අවුරුදු 13ක ඉදන් තියෙන්වා...ගන්න පුලුවන් හොදම neurosurgeon ලාගෙන් බෙහෙත් ගත්තා..මාස ගානක් බෙහෙත් බොනකොට මතකෙ අඩු වෙනවා...ගොඩක්ම මිනිස්සුන්ගේ නම් අමතක වෙනවා...මට සෙමත් තියෙනවා ඔලුවෙ කැක්කුම එද්දි රිදෙන්නේ ඔලුවේ දකුනු පැත්ත විතරමයි...ඇහි බැමි ද්කුනු පැත්තේ කන පිටුපස පුදුම කැක්කුමක් එන්නේ...කැරකිල්ල වමනේ යන ගතිය තියෙනවා...වැඩිම වුනාම දකුනු අත හිරිවැටෙන්වා....අනේ plzz dr can you recommend any dr from srilanka...?flunerin walata kisima aduwak naa..ඔලුවේ xray එකක් අරන් කිව්වා හිස්කබලේ සෙමත් තියෙන්වා කියලා ඒත් sinusitis කියලා නෙමේ කිව්වේ migraine කියලා අවුරුදු 13..දැන් මගේ වම් ඇස පේන්නේ බොදවෙලා ඒකටත් dr කෙනෙක් chanel krla දැන් specs දානවා...bluecut lense specs use කරන්න කිව්වා

    • @nishanajantha5122
      @nishanajantha5122 Рік тому

      ඔයාට කලන්නේ ගතිය ඇගට පන නැති ගතිය වගේ තියෙනවද

    • @udeshikakumudumalie5640
      @udeshikakumudumalie5640 Рік тому

      @@nishanajantha5122 migraine හැදුනම කලන්තේ ගතිය වමනේ යන්න එන ගතිය තියෙනවා...ඒත් කවදාවත් වමනේ යන්නෙ නෑ...මට ලගදි dr කෙනෙක් tablet එකක් දුන්නා හැදීගෙන එද්දී බොන්න ඒක බිව්වම ටික වෙලාවක් යද්දී ඔලුවෙ කැක්කුම නැතිවෙලාම යනවා....හැබැයි දවසට එකයි සතියට 4 වගේ කිව්වා ඒ tablet එක ගන්න ඕනේ කිව්වෙ ඊට වඩා එපා කිව්වා.......

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      ow ee behetha hondayi

    • @sandyakumari4927
      @sandyakumari4927 Рік тому +1

      Oyata ess walin amuthu eliyak penawada aka hadunama .mageth kana pitupasse redenne dr

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      @@sandyakumari4927 sure

  • @sssamanthi6464
    @sssamanthi6464 Місяць тому +1

    මම,මෙ,වැඩසටහන,බැලුවාඩොක්ට,මට,ඉරැවරාදෙ,තියෙනවා,ඉවසගෙන,ඉන්නබැ,,ඹලුව,රිදෙනවා,වමනෙයනවා,උඩුඇන්දෙ,ද්,,ඔක්කොම ,රිදෙනවා,ඇස්,රිදෙනව,ා,දවස්,3තියෙනවා,එකම,වෙලාවට,නැ,රෑට හවසට,දවාලට,එහෙම,හැදෙනවා,මම,බණ්ඩාරවෙල,ඉන්නෙ,,ඩෝක්ට,මට,මාස,සුද්දිය,හැදෙන්න,කලින්,දවසකට,කලිමුත්,මෙහෙම,වෙනවා,ගොඩක්සැරයක්,බෙහෙත්,ගත්තා,බණ්ඩාරවලින්,දියතලාවෙන්,අඩුවෙනව,එත්අයමත්,මෙදවස්වල,හැදිල,ඉන්නෙ,වැඩසටහන්,ගොඩක්,බැලුවා,ඒත්මෙවගේ,පැහැදිලිව,තිබුන්නැ,ඔබතුමා,මෙවැඩසටහන,කලාට,පිං

  • @DayaMuthugala
    @DayaMuthugala 6 місяців тому +1

    ඩොක්ටර මගෙ දුටත් ඔලුවෙ ක‍‍එකමක් තිබේ , බහත

  • @shanuvihnga-jj3ir
    @shanuvihnga-jj3ir Рік тому +2

    හවසට හැමදාම ඔලුවෙ එක පැත්තක් රිදෙනවා ඇයි දන් නැ 😩😩

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 4 місяці тому

    මට බෙහෙත් ගන්න ඕනේ. මට ඉරුවාර්දේ තියනවා

  • @isuru1551
    @isuru1551 Рік тому

    මට ලොකුවට ඔලුවෙ කැක්කුමක් නැහැ.ඒත් ලාවට කැරකිල්ල තියනවා.සාමාන්‍යයෙන් එදිනෙදා කරගෙන යන වැඩ ටිකක් කරන්න අපහසුයි.පාඩම් කරන්න අමාරැයි,ඇගට හරිම මහන්සි,වමනෙ යන්න එනවා යන්නැහැ.මේකත් Migran වලම රෝග ලක්ෂනනේද?

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      ඔව් දරුණුම නොවන හිසේ කැක්කුමක් එක්කත් මිග්‍රේන් එන්න පුළුවන්

  • @hirumalsha7553
    @hirumalsha7553 Рік тому +2

    වෛද්‍ය තුමනී , මට මාස කිහිපයකට සැරයක්ම හිසේ එක් පැත්තක අදික වේදනාවක් සමගම ඒ පැත්තේම ඇසෙහි වේදනාවක් එක වර ඇති වේ ඒ සමගම වමනය ගතිය කැරකැවිල්ල ඇතිවේ. තවද ආලෝකය දෙස බැලීමට , විවිධ ශබ්ද ශ්‍රවනය වීම ඉතා තද සුවද දැනෙන විට ඉතාමත් අපහසු වේ.
    මේ රෝගී ලක්ශන අනුව මෙය migraine රෝගී තත්ත්වයක් ද ?

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      ස්තුතියි ඔබ විස්තර කල රෝග ලක්ෂණ අනුව එය බොහෝදුරට මිග්‍රේන් රෝග තත්ත්වය වෙන්න පුළුවන් . නිතර නිතර හැදෙන නිසා වෛද්‍යවරයෙක් මුණ ගැසී ඉරුවාරදය ( මිග්‍රේන් ) වලක්වන ප්‍රතිකාර ලබාගත්තානම් හොඳයි

    • @hirumalsha7553
      @hirumalsha7553 Рік тому +1

      @@KeerthiKulasekara ස්තූතිය වෛද්‍ය තුමනී

    • @sych73
      @sych73 Рік тому +1

      Matath okama tiyanwa ...

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      @@sych73 beheth gannawa wagema anik prathikarmath karanna

  • @gjlperera343
    @gjlperera343 Рік тому +1

    පික්❤

  • @roshandarmapriya1804
    @roshandarmapriya1804 Рік тому +1

    Doctor ඔබගේ නම්බර් එක එවන්න පුළුවන්ද ගොඩාක් පින් මට මේ ලෙඩේ නිසා ජීවිතේ එප වෙලා ඉන්නේ මේක හොද කරගන්න පුළුවන්ද

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      messenger eken "Keerthi Kualsekara " messenger ekata liyanna obe wistahra

  • @nishanajantha5122
    @nishanajantha5122 Рік тому +1

    අනේ ඩොක්ටර් මටත් තියෙනවා .එහෙම උනාම ඇගට පන නැති වෙනවද මට නිතරම ඇගට පන නැහැ.තනියම අඩි දහයක් වත් තනියම ඇවිදින්න බැහැ.විසි වෙනවා.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      podiwelawak da thiyenne? nethnam dawasa puraama thiyenawada? doctor kenekta penwanna

    • @nishanajantha5122
      @nishanajantha5122 Рік тому +2

      මුලු දවසම තියෙනවා.ලන්කාවට ආව ගමන් බෙහෙත් ගන්න ඕනේ ඩොක්ටර්🙏🙏

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      @@nishanajantha5122 ow ow wena deyak thiyena wada kiyala balanna th oone ( migraine walata anatharawa)

  • @SadarekaNagahawaththa
    @SadarekaNagahawaththa 3 місяці тому +2

    මට නිතරම ඔලුවේ කරකැවිල්ලක් ඒනවා... ඒ වගේ ම ඇගට පණනැති ගතියක් ඒනවා..අනේ ඩොක්ටර් ඒ ඇයි...

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  3 місяці тому

      වයස , තිබෙන අනෙකුත් ලෙඩරෝග , ගන්නා බෙහෙත්වර්ග ආදිය අනුව හේතු වෙනස් වෙන්න පුළුවන් ඩොක්ටර් කෙනෙක් මුණගැහිලා බලන්න

  • @malikadissanayake3337
    @malikadissanayake3337 2 роки тому +1

    👍🤲🤲🤲

  • @_fernando___10
    @_fernando___10 Рік тому +1

    Doctar mata welawakata dakunu patte oluwa hiriwatenawa wage wenawa nikan kalante wage enawa as boda wenawa agata pana na waget wenawa dakunu patte urahisa uluk wela wage ridenawa dan masa 3 witara wenawa me amaruwata hadunama nikan agata pana na wage wenawa kalabalakari wenawa bus wala yanna ba ugurata enawa wage dawalata tama amaru wadi kotchara kawat badagini wenawa (habi kapuwama Hariyanawa) Meya migrain wenna pluwanda doctor

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara  Рік тому

    ua-cam.com/video/dYU0FaImSgk/v-deo.html. අද ඔබ හමුවීමට එන්නේ ඔස්ට්‍රේලියාවේ මයිග්‍රේන් පදනමේ සභාපති මහාචාර්ය තිස්ස විජෙරත්න (අපේ අය්යා ) සමඟ . කතාවට පාදක කරගත්තේ මයිග්‍රේන් රෝගය (ඉරුවාරදය ). එහි රෝගලක්ෂණ , එය වලක්වා ගන්නට කළයුතු දේවල් ආදි කාරණා සමූහයක් අද සාකච්චාවට ගත්තා . ඉදිරියේදි මය්ග්‍රේන් රෝගය ගැන තවත් විස්තර රැගෙන එන්න බලාපොරොත්තුවෙනවා ..

  • @malekamaleka4597
    @malekamaleka4597 2 роки тому

    Mata migraine hadunama ශරීරයේ pattak hiriwatenawa as deken pattak නොපෙනී yanawa

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  2 роки тому

      ocular migrane waladi as novene yanna puluwan , hiriwateemath wenna puluwan , habayi CT ekak karala balana ekath hondayi wena hethuwak neweyida balanna

  • @navodalakshani49
    @navodalakshani49 2 роки тому

    මුලින්ම ඇස් දෙක වටේ කැක්කුමක් ඇවිත් බලන්න අපහසු වෙලා ඊටපස්සෙ මට ඔලුව මැද තද කැක්කුමක් එනවා.pendol walata adu wenne ne.necoxia dunna doctor knk.eekt adu wenneth ne.ඒ මිග්‍රේන් ද.එලියට ගියාම තමයි වැඩි ඒක වෙන්නෙ

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  2 роки тому

      මිග්‍රේන් අපේ ජීවිතයේ ආතතිය (ස්ට්‍රෙස්) වැඩි කාලවලදී දරුනුණුවට එන්න පුළුවන් , විභාගයකට පාඩම් කරන කාලෙක වගේ . දිනපතා ව්‍යායාම කිරීම , මනස සැහැල්ලුවෙන විදිහට භාවනා කිරීම , සැහැල්ලුවෙන් කාලය ගත කරමින් ඇවිදීම වගේ දේවලුත් බෙහෙත් ගැනීමට අමතරව කරන්න පුළුවන් නම් හොඳයි .. ස්නායු සම්බන්ධ වෛද්‍යවරයෙක් මුණ ගැහිලා බෙහෙත් ගන්න පුළුවන් නම් හොඳයි

    • @navodalakshani49
      @navodalakshani49 2 роки тому

      ඇස් රිදෙන එකත් එක්ක ඔලුවෙ මැද එන තද කැක්කුමත් migrane ද doctor ?

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  2 роки тому

      @@navodalakshani49 godak duruta migrain enne ehemayi

    • @navodalakshani49
      @navodalakshani49 2 роки тому

      Thank u doctor

  • @nisalchanuka2390
    @nisalchanuka2390 Рік тому +1

    ඔලුවට බර ගතියක් දැනෙන්නේ ඒ නිසාද ඩොක්ටර්

  • @akilaudayanga8610
    @akilaudayanga8610 Рік тому +1

    ඔලුව වම් පැත්ත එක පාරටම හිරි වැටිලා වගේ ගිහින් ආයිමත් හරියනවා මෙත් එ ලෙ⁣ඩෙමද දවසට කිප සැරයක් වගේ වෙනවා නිකන් ඇස් දෙක ඇරගෙන ඉන්න ට්කක් අමාරැයි වගේ

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      godak wela thiyenawada ? thathpara keepayk withardha thiyenne?

    • @akilaudayanga8610
      @akilaudayanga8610 Рік тому +1

      @@KeerthiKulasekara තත්පර කිපයක් වගේ

    • @akilaudayanga8610
      @akilaudayanga8610 Рік тому +1

      @@KeerthiKulasekara කරන්ට් වදිනවා වත් වගේ අමුතු ෆිල් එකක් වෙන්නේ එක

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      @@akilaudayanga8610 ice pick headache search karanna google

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      @@akilaudayanga8610 ice pick headache balanna

  • @namalpremakumara5880
    @namalpremakumara5880 Рік тому +1

    බෘන්ගාමලක තයිලය සතියක් ගාන්නකො...එකෙන්ම ගොඩ

  • @pawanmanjuka311
    @pawanmanjuka311 Рік тому

    Doctor මට මේක හැදෙන්න කලින් ඇස් බොද වෙලා එක අතක ඇගිලි හිරි වැටෙනවා.දිවත් හිරි වැටෙනවා.ඒක මේ රෝගයේම ලක්ශනයක්ද

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      ඔව් , "ඕරා" Aura එක කියලා කියන්නේ ඒ ලක්ෂණයට , ඉරුවාරදේ එන්න ඉස්සෙල්ලා එන්න ලඟ බව කියැවෙන ලක්ෂණයක් ,, හරියට පෙරහැරක මුළින්ම කස කාරයෝ එනවා වගේ (පෙරහැර එන බව දැනුම් දීගෙන ) ඕරා එක එනවා මිග්‍රෙන් එන්න ඉස්සර

    • @pawanmanjuka311
      @pawanmanjuka311 Рік тому +1

      @@KeerthiKulasekara ඇගිලි,දිව හිරි වැටෙන එක?

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      ekath ehema ekak

  • @Suneth-q6e
    @Suneth-q6e 6 місяців тому +1

    නම්බර් එක කියන්න පුළුවන් ද

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  5 місяців тому

      Australian number , messenger eka pawichchi karanna , "Keerthi Kulasekara"

  • @hashanmilinda6175
    @hashanmilinda6175 2 роки тому +1

    දිගටම බොන්න සුදුසුම බෙහෙත මොකක් මමේකට

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  2 роки тому +1

      propranolol wage behehak ganna puluwan , doctor kenek consult kararala

    • @hashanmilinda6175
      @hashanmilinda6175 2 роки тому

      ඔව් බදුල්ලේන් බැලුවේ Topiramate tablets ip 25mg TOPORE - 25 කියන බෙහෙත දිගටම බොන්න දුන්නේ් එක සාර්ථකයිද doctor ගත්තේත් ඒ බෙහෙතද

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  2 роки тому +1

      @@hashanmilinda6175 ඒකත් සාර්තකයි

    • @nuwanchamara5642
      @nuwanchamara5642 8 місяців тому

      Doctor flunarizine kiyna tablet eka hodada digatama bonna

    • @kumarapriyadarshana2551
      @kumarapriyadarshana2551 7 місяців тому

      ​@@hashanmilinda6175බදුල්ලේ මොකෙන්ද බැලුවේ