Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මන් අහපු ලස්සනම love story එකක් තමයි ඔයාලගේ story එක...ඉස්සරහ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා සුභ පතනවා...❤❤❤
Thank u malli...ආදරෙයි ❤️😍😍
Ade heshan bosa ❤😊
Heshan ayye😮
😂🎉
adeh
වීඩියෝ එක අනිවාර්යයෙන් Like කරන්නො 😍❤️ ඔන්න ඉස්සරහට මේ චැනල් එකෙන් Meme Reaction , Reaction විතරයි .. අලුත් චැනල් එකක් එනවෝ
Aiie daily vlog channel ekakda
Funny pranks channel ekak
ඒකත් ඉක්මනට අරගෙන එන්න අක්කේ අයියේ
❤
Supiri adarei ❤️✌️
අක්කි මාත් නුවර,කපල් වලට එන්න හොඳ නෑ කියන්නේ නුවර නෙවේ අක්කි මාලිගාවට තමා යන්න හොඳ නැත්තේ.එහෙම කියන්නේ දෙන්නගෙන් කවුරුමහරි පොඩිම බොරුවක් හරි කරනවා නම් හිතේ හරි තියනවා නම් ඒක වැඩිකල් යනකන් තියෙන්නේ නෑ,මගේ යාලුවොන්ට මේක වෙලා තියනවා ඕන තරම්😊❤ඒත් අයියගෙයි අක්කිගේයි ආදරේ ඇත්තක් ඒකට දළඳා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබිලා තියනවා ඒක නිසා අද අක්කි අයියයි සතුටින් ඉන්නවා❤ අක්කිලාගේ වීඩියෝ බලන ඕන කෙනෙක්ට පේනවා කොච්චර රණ්ඩු විහිලු කරගත්තත් අයියයි අක්කි ගොඩක් ආදරෙන් ඉන්නවා කියලා❤ගොඩක් ලස්සන ආදර කතාවක් ඔය දෙන්නට තියන්නේ🥺❤️ගොඩක් ලස්සන ආදර කතාවලට හරියට ඇසවහ වැදෙනවා,මන් දලඳා හාමුදුරුවන්ව ගොඩක් විශ්වසකරන කෙනෙක් ඒ හාමුදුරුවන් ඉස්සරහ ප්‍රාර්ථනා කරනවා අක්කිටයි අයියටයි නම් ඇස්වහක් නම් වඳින්න එපා කාගෙවත්😌❤සතුටින් පරිස්සමින් ඉන්න අක්කි අයියා,දළඳා හාමුදුරුවොන්ගේ පිහිටයි❤😌
නුවර කථාව බොරු අනේ . මගෙ තියෙන්නේ පාසල් ප්‍රේමයක් . මගේ ප්‍රථම ප්‍රේමය 😊 අවුරුදු පහක් දැන් . තවමත් හොදට තියෙනවා ඉස්සර වගේ ම.ප්‍රශ්න සෑහෙන්න ආවත් අපි ට අපි හිටියා. ඉස්සරහටත් ඉදී කියලා මන් විශ්වාස කරනවා..ඔයාල දෙන්නට හදවතින්ම සුභ පතනවා අය්යෙ අක්කෙ. හැමදාම සතුටින්ම ඉන්න ❤ (ලෝ බජට් කියලා නැහැ මට නම් වෙනසක් නැහැ .මාත් කවදාහරි වෙඩින් එක ගන්නෙ ඔය) විදියට )
❤️❤️😍😍 Thank You 😍 ආදරෙයි ❤️
මුලදි කාටුන් එකක් බැලුව වගේ 🤭❤️🍃
සමාධියේ ක්ලාස් යන අපිටත් දවසක හරියයි එහෙනම්🥲🤣😍
Love story එකේ ඉදන් ආතල් තමා😂😂😂 ආදරෙයි දෙන්නටම ❤❤❤❤
Thank You ආදරෙයි කොම්ලෝ...😍❤️
❤ වැඩේ කියන්නෙ මේ කතාවමනෙ මට තියෙන්නත්😮 අපේ ලව් එක පටන් ගත්තෙත් 2019.2.14 ❤ ඒත් දැන් එයා නෑ හැබැයි..😢 මම වකුගඩු රෝගියෙක් උනාට පස්සේ එයා මාව දාලා ගියනේ.. 🤭 කෝම උනත් ඔයාලගේ ආදර කතාව ලස්සනයි ❤️❤️❤️❤️💥💥
අනේ. ඉක්මනින් හොද කෙනෙක් හම්බෙයි.. 😍❤️ ආදරෙයි
ගියපු එකම හොදයි බන්.ඕන වෙලාවෙදි ලගින් නැති කෙනෙක්ගෙන් ලැබෙන්නෙ දුකක් විතරයි හිටියත්
නුවර ඉදන් ආදරෙ පටන් ගත්ත අපි.. 😂 කිසි කේස් එකක් නෑ හැබැයි 🫠❤🥹. සතුටින් ඉන්න දෙන්නම 🥰 ආදරෙයි❤
අනේ මටනම් මැරෙනකන්ම තනිකඩව තමයී ඉන්න වෙන්නේ මේ වගේ ලස්සන කතා අපිට නෑනේ සුබ පැතුම් ඔය දෙන්නා ට
ඒහෙම වෙන්නෙ නෑ
@@adamandvishu එහෙම තමයි වෙන්නේ මෙච්චර කල් එහෙමනෙ උනේ ඉතින්😢
වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන දෙන්නටම ❤
මන් දැකපු ලස්සනම ආදර කතාවක්.. විශ්වාසය මත ගොඩ නැගුන බැදීම් හරි ලස්සනයි .. ඉස්සරහටත් සතුටින් පරිස්සමෙන් ඉන්න .. දෙන්නටම ජය වේවා ❤
මේ වෙද්දි මං ලංකාවේ ආදරේ කරන එකම කපල් එක❤,බොරු නැති,you tube එකේ සල්ලි පස්සේ දුවන්නේ නැති ,දෙන ආතල් එක සිරාම දෙන ආදරනීයම කපල් එක ❤All the best ❤❤❤
අනේ ..Thank You ආදරෙයි 😍❤️❤️
මගේ ආදර කතාව වගේ 😘❤️ කිරිපැණි අවධිය අවුරුද්දක් විතර තිබ්බා අපෙ නම් 😂 වෙලාවකට ඒ කාලෙ කරපු කියපුවා මතක් වෙද්දි හිනා යනෝ.. දෙන්නම ආදරෙන් සතුටින් ආතල් එකකේ ඉන්න්ඩෝ... ❤
Thank You 😍❤️❤️ ආදරෙයි
Vishu බොරු කියන්නේ.එයාගේ හිතෙත් තිබිලා තියෙනවා 🤭 valentine's සමරන්න කෙනෙක් ඉන්නවාද ඇහුවේ ඕකට තමා😂
හැමදාම ආදරේ කරන couple එකක් ❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..!!!🥂🧡 ආදරෙයි ඩබල 🌈💑
ගොඩාරියක් ❤️😍 Thank You ආදරෙයි
හරිම ලස්සනයි ❤🥺 හැමදාම සතුටින් ඉන්න දෙන්නම 🎉
මුං දෙන්නාත් මගෙ වයසෙමයි නේද කියලා මතක් වෙද්දිතමා මා ගැනම වේදනා a/l කාලෙ ඉදන් ලව් කරල තාම නැන්දම්ම කැමති නෑ 😹💔. මොනා උනත් උබලා දෙන්නත් අපි දෙන්නා වගෙමයි සුබපැතුම් කරන හැම වැඩක්ම එලකිරියට හරියන්න ඕන.
මුන් දෙන්නට වයස කීයද බන්?
අක්කයි අයියයි . නිකන් අපෙ කුසුමා නැන්දයි. ජිනපාල මාම වගේ.❤ ආදරෙයි දෙන්නටම 💔🥰
අඩෝ අඩෝ 😂😂😂😂😅❤
ඕයි ඕයි 💔
😅
අඩේ මට බොක්ක වැදුනා අයියේ අක්කේ .මොටිවේෂන් එක් ❤ දෙනාටම බුදු සරණයි දේවි පිහිටයි .💐👍❤️❤️
මගේ කෙල්ලත් දැන්නම් මම ලග නැහැ මම යාලුවෙලා හිටියෙ තමිල් කෙල්ලෙක් එක්ක මම බිල්ඩිමකින් වැටිල මගේ සුසුම්නාව කැඩිල එක්තැන් උනා ඉතින් එයා ඉන්දියාවෙ එයාලගෙ සීය ගාවට ගියා දැන්නම් කතාකරන්නෙවත් නැහැ අපි දෙන්න මුලින්ම යාලුවෝ විදිහට තමයි මාසයක් විතර අාසරය කලේ එයා තමයි මුලින්ම මගෙන් අැහුවෙ මගෙන් එයා ගැන මට මොනාද හිතෙන්නෙ කියලා මගේ හිතෙත් එයා ගැන අදහසක් තිබ්බ නමුත් මම බයේ හිටියෙ මම අහල අපේ යාලුකමත් නැතිවෙයි කියලා ඉතින් අපි දෙන්න කොහොම හරි ප්‍රේම වන්තයෝ උනා දැන් එයා මන් ගාව නැති උනත් මට එයා ගැන තරහක් නැහැ මම තාම අාදරෙයි එයාට 😢😢😢
අනේ...ඔයාට ආදරේ කරන කෙනෙක් ඉක්මනින්ම ලැබෙයි ❤️😍
You both are an inspiration! Wishing you endless happiness together.🩶
Thank you so much! 😍❤️
Congratulations dennatama❤❤❤..... ගොඩාක් දියුනුවෙන්න ලැබෙන්න ඕනි ඔයාලා දෙන්නට.......
Thank You Very Much ❤️😍
ආසම couple එකක් තමා❤ හැමදාම සතුටින් ඉන්න ❤ ආදරෙයි ඩබලට❤
හිතුවේ නෑ love story එකත් මුල ඉදන් හිනා වෙවී බලන්න වෙයි කියලා😂 මරු අනේ ඔය දෙන්න❤️😂
Thank Youu ආදරෙයි ❤❤😍😍 හැමදාම වීඩියෝ බලනවට
චිත්තරූප මැවෙන්නෙ මට විතරද 🙂💖
ආදරේ කරද්දී නොසැහෙන ප්‍රශ්න එනවා..කවුරු වත් කැමති නැහැ හොදින් සතුටින් ඉන්නවා බලන්න.ඒ වුනත් තමන් දන්නවා නම් තමන්ට ලැබිලා ඉන්නේ හරි කෙනා , ඉස්සරහට ලස්සනට ජිවත් වෙන්න පුලුවන් කියලා කවුරු මොන ප්‍රශ්න දැම්මත් දෙන්නට දෙන්නා ශක්තිමත්ව ඉන්න ඕන.මොකද මේ වගේ ප්‍රශ්න නැති ගොඩක් අයට තියෙනවා.මම නම් කියන්නේ විශ්වාසය , කැපවීම , උත්සාහය ,, ඉවසීම ආදරය මේ හැමදෙයක්ම තිබුණොත් කාට වුනත් නොසැහෙන දුර යන්න පුලුවන්..❤
Korean drama එකක් වගේ🎉🎉
ඇඩම් අයිය පකිස්තාන් ක්‍රිකට් ටීම් එකේ ඕපන් ගහන අබ්දුල්ලා ශෆීක් වගේ පේන්නෙ මට විතරයි ද 😅 any way stay happy & safe ❤❤
Adee... ehemadoo 😍❤️
අන්තිම විනාඩි කිහිපය හොඳ අත්දැකීම් 🙂👍👍
Happy Anniversary Akka aiya හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලස්සන නීරෝගීමත් බබාලා ලැබේවා. බුදු සරණයි 💗💍✨♥️
දැකල පුරුදු ගතිය තියෙන්නෙ විනි හින්දනෙ. මාත් හිතුව ගිය ආත්මෙ හම්බුනාද කියල😅
හත්තිකේ 😅😅
ලස්සන lovestory යක් ❤️ අදරෙයි ඩබලටම 🤲
හැමදාම දෙන්න සතුටින් පරිස්සමින් ඉන්න අයියා අක්කි.😍😍😍😘😘
ඇත්ත කතාව..පටන් ගත්ත තැනම අවිශ්වාස ,සැකය ..තේරුම් ගැනීම නැති උනාම..ඔක්කොම ඉවරයි ..ඒම ජීවත් වෙන්වට වඩ හොදයි නිකන් ඉන්නවා ❤ ඕක නැතුව තමා අද මේ අවුල් වෙලා ඉන්නෙ..දැන් ඉන්න විදිහ හොදයි සැහැල්ලුයි 😇
Covid නිසා මට මගේ අවුරුදු 4ක ලව් එක නැති උනා.. ඒ අතින් විශු නංගි ඔයා මාරයි... හැබැයි ඊට පස්සේ තමයි මට මගේ හරිම ආදරේ හම්බුනේ දැන් මැරි කරලා සතුටින් ඉන්නවා. සතුටින් ඉන්න දෙන්නම. ලස්සනයි වීඩියෝ ❤❤
මගේ ආදර කතාව නිමා වෙලා දැනට වසර 02 ක්..accident එකක් නිසා.🥺❤
මොන කරදර බාදකය ආවත්හැමදාමවෙනස් වෙන්නේ නැති මේ වගේ ආදර කතාවක් හැම කෙනෙකුටම ලැබෙන්න ඕනි.😊😊😊 අක්කි අයියායි හැමදාමත් ඔය වගේ ආදරෙන් ඉන්න❤❤
Thank You 😍 ආදරෙයි ❤️😍😍❤️
මේ වීඩියෝ එකේ තියෙන එව්වා අදර්ශයට ගන්න මට තාම කෙල්ලෙක් නෑනේද කියල මතක් උනාම දුම්කයි 🥲 gammak Adam aiye And Vishu akke 😍💗
හිතන්න එපා අපිට ජීවිතේට දෙවල් හම්බෙන්නෙ අපි නොහිතන වෙලාවට... විශ්වාසයෙන් ඉන්න
😢
Matath😢
@@adamandvishu ekenma adarei 💗
මගෙ එකා 🥲
දෙන්නම ලස්සනයි පට්ටම දුක් විදපු කාපල් එකක් හැමඩාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරනයි..❤
මම ඔයාලා දෙන්නගෙන් බලාපොරොත්තු උන වීඩියෝ එකක් ඔය දෙන්නා ගිය ආත්මෙත් මොකක් හරි බැදීමක් ඇති කියලා හිතෙනවා දැන් ඉන්න බොලද මොන්ගල් couples වලට වඩා ඔයාලා දෙන්නන්ම් කියන්න දෙයක් නෑ මරු ඔයාලා දෙන්නගෙ ආදරයට ඇස්වහක් වදින්න එපා ❤ සතුටින් ඉන්න දෙන්නම බුදු සරණයි දෙන්නටම පරිස්සමින් ඉන්න❤ සැකය නැති ආදරය හරිම ශක්තිමත් ❤😊මමත් බොරු ආදරයකට රැවටිලා බැදීම් ඕනෙම නෑ කියලා ඉදියේ ඔයාලගේ love story එක බලලා අමුතුම හැගීමක් ඔයාලගෙන් ගොඩක් ආදර්ශ දැනගත්තා ඔය දෙන්නගෙ ආදර කතාව ගොඩක් අයට වටී කියලා මම හිතනවා ආදරයි දෙන්නටම ❤
ආදරෙයි ❤️😍
Skip nokra hama tpprema blpu mama adarei denntam ❤️🌝
Skip කරන්න හිතෙන්නෙම නෑනෙ චුට්ටක්වත් මරු අනේ ඔය දෙන්නා 🙈♥️
අනේ ඇත්තටම ..ගොඩක් ස්තුති ආදරෙයි
ලස්සන ආදර කතාවක් .දෙන්නම සතුටින් ඉන්න .💓💓
කෙල්ලෙක් නැති මං 😞😖ඔයාලගේ ආදර කතාව හරිම ලස්සනයි 😍😍😍
Thank You 😍❤️❤️ ආදරෙයි ඉක්මනින් හම්බෙයි
ලස්සන ආදර කතාවක් තාමා ඉතින් 💝 දෙන්නම සතුටින් හැමදාමත් ආදරෙන් ඉන්න 💝🌼🌼❤️🩹
හැමදාම සතුටින් ඉන්න අයියා & අක්කි❤ ආදරෙයි ❤
❤❤❤ හැමදාම සතුටින් ඉන්න
උපදින හැම ආත්මෙම ඔයාලා දෙන්නා ඔයාලගෙම වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ❤❤❤ ආදරෙයි දෙන්නටම 😍😍😍
Thank Youu ආදරෙයි ❤❤😍😍
Thank you very much akki & aiyaa oyala dunna motivetion ekata ❤❤❤❤❤❤
ගොඩාක් කාලයක් මග බලාගෙන හිටපු එපිසෝඩ් එක ඇත්තටම ලස්සන කතාවක් ❤
ආදරෙයි Thank You ❤️😍
මං 2000න් පස්සෙ සුනාමියට කලින් එකෙක්🙂...මොන ක්ශේස්ත්‍රෙන් හරි ගේමක් ගහගත්තු එක වටිනවා Adama Ayya❤ & Vishu akka❤..
ආදරෙයි මල්ලියෝ ❤️😍 ආසාවෙන් හිටපු එකම දේ කරන්න පුළුවන් උනා
හරිම ශෝක් මරු අනේ ඔය දෙන්නා ජොලියෙ ඉදල තියෙන්නේ හැමදාම ඔහොම සතුටින් ඉන්නෝන ආදරෙයි ❤❤❤❤❤
😍❤️❤️❤️❤️
අක්කගෙ වොයිස් එක තමා වොයිස් එක😹❤
Thank You 😍 ආදරෙයි ❤️
හැමදාම ආදරෙන් සතුටින් ඉන්න දෙන්නා ❤
පට්ටම ලස්සනයී අයියේ අක්කේ❤️ආදරෙයි දෙන්නටම❤️ඔයාලගෙ Love Story එක පට්ට ලසන්නයි,දුකත් හිතෙනවා,ඒ වගේම ඔය දෙන්නගෙ Love story එකෙන් අපිටත් අපේ ජීවිතේ හදාගත්තෑකී❤️
ආසම කපල් එකක් ❤❤❤ හැමදාම ඔය වගේ සතුටින් ඉන්න දෙන්නම ❤😘😘😘
Thank u ආදරෙයි 😍❤️
ඇත්තටම ඔය දෙන්නා හරි ශෝක් අෆ්ෆා, මාර කපල් එකක්,සතුටින් ඉන්න හැමදාම , ආදරෙයි දෙන්නටම 🥺❤️
Eka wage hithana pathana dennek hambunama e adre hari lassanai❤️❤️😌
මේ අදරේ බැලුවා වගෙ 😅🖐️good luck brother and sister ❤❤
Anew nice story 🥺 ඉස්සරහටත් සතුටින් ආදරෙන් ඉන්න Adam aiy & vishu akka ❤ lv u both 🥰🌹
අනේ c drama එකක වගේ . හරි ම ලස්සනයි . ❤❤
මාත් ඔය වගේ ආදරයක් කරා අවුරුදු 3ක් ඔයා දෙන්නා විදිහටමයි හිටියෙ 😞💔 ඒත් එයා ගියා ඔයාලා දෙන්නා හරිම ලස්සන ගැලපෙනම කපල් එකක් ඔයාලා දෙන්නගෙ කතාව කියද්දි මගෙ අතීතය මට මතක් උනා 🥺🥺🥺 මතක් වෙලා ඔයාලා දිහා බලාං සතුටු වෙනවා ආදරෙයි අක්කයි අයියයි දෙන්නටම අනාගතෙ හොදට ගෙවන්න මං ප්‍රාර්ථනා කරනවා ඔයාලා දෙන්නට කවමදාකවත් කරදයක් වෙන්න එපා කියලා බුදුසරණයි පරිස්සමින් දෙන්නා හැමදාම සතුටින් ඉන්න ❤🥺🌹
ආදරෙයි ❤️
Adarei dennatama hamadama emama inna oni
අනේ අපිත් යාළු වුනේත් පෙබරවාරි 14 🥺❤️ හැමදාම ආදරේන් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️
වාව් හොදයිනේ ඔයාලත් හැමදාම සතුටිං ආදරෙන් ඉන්න ❤❤
ane e adare
මටත් කවදහරි කෙල්ලෙක් හම්බෙලා කරන්ට් එකක් වගේ එකක් වැදේවි😂😌
අනිවාර්යයෙන් හරි කෙනා හම්බුනාම් 😁😍❤️❤️
Congratulations 🎊 👏 💐 brother sister
Love you akki and aiya 💓
Upul sirge clz ❤
අනේ ආසාවෙන්ම බලපු video එකක්..❤ ඔයාලා දෙන්නට හදවතින්ම සුභ පතනවා ඉදිරි වැඩ කටයුතු වලට..✨ wedding එකේ photos මාරම ලස්සනයි🥺Happy Anniversary Love Birds🤍🕊
ගොඩාරියක් ස්තුති .. ආදරෙයි 😍❤️
අඩෝහ් උපුල් සර් ❤️
Wedding photos marama lassanai😍❤️
🥺 mata meka blnna qwe mage bf.mta eyawa godak watinawa.. viswasaya iwasima thamai anka eka 💓🥺🌸
ඔයාල දෙන්නගෙ love story එක නම් මරු අනේ ❤ ඒ වගේම ඔයාල පටන් ගන්න හදන chanal එකත් සුපිරියට කරගෙන යන්න සුභ පතනවා ❤❤👍👍
Thank u ආදරෙයි ❤️😍😍
ඇත්තටම ලස්සනයි වෙඩින් එක ... ❤❤❤❤❤❤❤
@@adamandvishu හරිම අගෙයි ❤️😜
මාත් ආදරේ කලා කෙනෙක්ට පණටත් වඩා මුලු ලෝකෙටත් වඩා 😊,හිතාගන්නවත් බැරි විදිහේ ආපු ප්‍රශ්න නිසා ඒයා තීරනේ කලා ගමනේ මැදින් හැරිලා යන්න.මං අදටත් දන්නේ නෑ ඇයි එයා මාව දාලා ගියේ කියලා ,අවෘදු 3ක් තිස්සේ මං තාමත් ඒ මතක එක්ක බලං ඉන්නවා ඒයා ආයි ඒවි කියලා,ඒත් මං දන්නවා ඒයා ආයි එන්නේ නෑ,ඒයා මට ආදරේ නෑ කියලා ,හැබැයි මැරෙන්න දවසකට හරි කලින් මං ආයි පාරක් එයාට ආදරේයි කියලා කියනවමයි,කොහොම උනත් මට දැන් එයා එනකන් බලං ඉදලම මහංසියි ,ඒ නිසා මං දැන් බලං ඉන්නවා ඒ මතක මට අමතක වෙලා යනකන්.ආදරෙයි P❤❤❤
අනේ..වැඩිය ගනං ගන්න එපා.. හරි කෙනා හරි කාලේ එයි .. ❤️😍
😪මාලිගාවට යන්න හොදනෑ කියන එකනම් මම විශ්වාස කරන්නෑ මම මේ අවුරුදු 4ටම 2/3 ම ගියා එයා එක්ක ❤😊
අන්තිම ටික නම් නියමයි ❤️🌍ආදරෙයි ඔයා දෙන්නටම 😍❤️😘
thilini akkalge cupple ekata passe dakapu lassanama cupple ekk 😘💕
අපිටනම් ඉතින් අම්මල හොයල දෙන එකක් බැන්දොත් තමා කැත හින්ද කෙල්ලො සෙට් වෙන්නෑ ❤😢😅 සතුටින් ඉන්න හැමදාම ඩබල ❤
එහෙම හිතන්න එපා.. සතුටිං ඉන්න ජයවේවා ❤️😍
ආදර්ශයට ගන්න කලිම් කෙල්ලෙක් ඉන්න ඕනේ නේද කියල මතක් උනාම 🥲💔👍
හම්බෙයි.. 😍❤️❤️ ඉක්මනින්
උපදෙස් ටික ඇත්තටම වටිනවා ආදරේ කරන සහ ආදරේ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම 🥰🥰❤️
😍😍❤️❤️ Thank You
Wedding video එක ඕන කරන්න නේ
අඩෝ අන්න love 😍. එහෙම දෙන්නට දෙන්නා හොඳට තේරුම් ගැන්න පුලුවන් වුනොත් ඒ ආදරය හැමදාම එක වගේ තියෙනවා . ඇත්තටම ඔයාලා මාරම වාසනාවන්තයි. ඒ විශ්වාසය ආදරය හැමදාටම එක වගේ තියාගෙන ඉස්සරහට කරන්න ඉන්න හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නටම 😍🖤 ආදරෙයි දෙන්නටම 🖤🖤
හදවතින්ම සුබ පතනවා ! ජය වේවා ❤❤
ඔයාලට comments දාන්නමයි හිතෙන්නෙ අනේ..ශෝයි දෙන්නම.....ඔයාලා දෙන්නා ඉක්මන්ට ගොඩාක් හැම අතින්ම දියුනු වෙලා ඉන්නව බලනකන් ඉවසිල්ලක් නෑ ... දවසක ඔයලා වගේ ඉන්න පුලුවන් partner කෙනෙක් ලැබුනොත් මම එදටත් comment එකකින් කියනව😁( මොකද මටත් 20 heee heee😁) .......මෙච්චර පිස්සු වැටුන එකම කපල් එක අනේ.... නිහතමානිකමට ආදරෙයි... දිගටම එහෙම ඉන්න අක්කා අයියා....... පලවෙනි වතාවට මෙහෙම හෑලි ලියුවෙ සහ එකම වීඩියො එකට කමෙන්ට් දෙකක් දැම්මෙ😁. කලිම් කමෙන්ට් එකට රිප්ලයි එනකන් සැරෙන් සැරේ නොටිෆිකේශන් chech kalaa😁
අනේ 😍😍 කමෙන්ට් දදා ඉන්න එපා හරිම කෙනා හම්බුනාම... එන්න වීඩියෝ එකක් කරමු එදාට 😍❤️
@@adamandvishu ඔයාලව හම්බවෙන්න තිබුනොත් ඇති අක්කා ❤
🥰🥰🥰
දැකපු ලස්සනම ආදරණීයම කපල් එකක් ❤️❤️ ආදරෙයි අයියා & අක්කා 😙❤
Maram open කතාකරන, ගොඩක් lssni lovestory ekh 💞 dennhtma සුභ පතනවා akktai, aiytai🌍budusaranai💞හොදින් innh dennhm🥀
Thank Youu.... ආදරෙයි 😍❤️ සතුටිං ඉන්න කොල්ලො ❤️
ඔය දෙන්නා සංසාරේ ඉඳන් පතාගෙන එන ආත්මීය සහකරුවන් දෙන්නෙක්🥺❤️🌍 හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න😘❤️
Thank You ❤️😍😍
Adarei sago and sagi ❤️🙃
ආදරෙයි ආදරෙයි 😍❤️
ඔයාලා දෙන්නා හරි ෂෝයි අනේ .... ලස්සන Couple එක...😉☺️🤗😍😍❤️❤️Anivasary එක පහු උනා නේ 😉කමක් නෑ Happy Anivarasry Akki & Aiya... ❤️❤️😍😍☺️☺️
Thank u ආදරෙයි 😍❤️❤️
❤ ලස්සනයි ❤
thank u ❤️😍😍
අනේ හරිම ලස්සනයි අක්කි 🥺❤️ඔය දෙන්නගේ ආදරේ හරිම ලස්සනයි 💗ඇත්තටම ෆොටෝස් මාරම ලස්සනයි , හිතන්න බෑ බජට් වෙඩින් එකක් කියලා මාරම කොලිටි වැදගත් විදිහට ෆොටෝස් ටික තියෙයි 🥺❤️ සුභ පතනවා ඔය දෙන්නට… ගොඩක් ආදරෙයි , බුදුසරණයි 🥰🌸 ( අලුත් චැනල් එකේ ඉක්මනට වීඩියෝ එකක් ගේන්ඩෝ 😚❤️ )
අනේ ඇත්තටම .. ඔයාල මෙහෙම අපිත් එක්ක ඉන්න එක තමයි අපෙ එකම සතුට.. ආදරෙයි .. අනිවාර්යයෙන් බලාගෙන ඉන්නො
අනේ එයයි මායි යාලු උනේ 2019 පෙබරවාරි 28 🥰💗
අද අක්කි අයියයී මාරම ලස්සනයි, මුලින්ම වීඩියෝ ඒක පටන් ගත්ත විදිහ ෂෝයි 🌝ආදරේයී 😘✨️💕😇
මගේ ඉල්ලිම ඉෂ්ටකරාට පිං ඔයාලාට 🥺💙💜♥️💗😇🌝💛🤭😍🌚
දැන් අයිය වගේ මාත් ඩිරෙක්ට් ගිහින් කෙල්ලගෙ ගෙදරින් අහනව 😒🌎 thankes හොදේ මට motivishan ඒක දුන්නට 🌎💜💙💙💙💙💗🤭
විශු අක්කි ඔයා හින්දි නිලියක් වගේ අයියත් නියමයි ♥️🙂
මොන ප්‍රශ්නෙ ආවත් එකට ඉන්න පුලුවන් දෙන්න වෙනස් වෙන් නැතුව ඉන්නවනම් නෙද. අවංකකම තමා වටින්නෙ හැමදේටම වඩා❤
Wedding video එක ඕන කට්ටිය මේ පැත්තට ❤
Video එකක් නනෑ Photo විතරයි
@@adamandvishuAYYOO
@@adamandvishu Anniversary ekata aaye badala Video shoot ekak daanna ethakota okkoma hari neh👻❤
@@adamandvishuකමක් නැ ඒක හදලා දාන්න ❤
ඇයි උබ කේටරින් එකක් කරන එකෙක් ද😂
මන් අහපු ලස්සනම love story එකක් තමයි ඔයාලගේ story එක...ඉස්සරහ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා සුභ පතනවා...❤❤❤
Thank u malli...ආදරෙයි ❤️😍😍
Ade heshan bosa ❤😊
Heshan ayye😮
😂🎉
adeh
වීඩියෝ එක අනිවාර්යයෙන් Like කරන්නො 😍❤️
ඔන්න ඉස්සරහට මේ චැනල් එකෙන් Meme Reaction , Reaction විතරයි .. අලුත් චැනල් එකක් එනවෝ
Aiie daily vlog channel ekakda
Funny pranks channel ekak
ඒකත් ඉක්මනට අරගෙන එන්න අක්කේ අයියේ
❤
Supiri adarei ❤️✌️
අක්කි මාත් නුවර,කපල් වලට එන්න හොඳ නෑ කියන්නේ නුවර නෙවේ අක්කි මාලිගාවට තමා යන්න හොඳ නැත්තේ.එහෙම කියන්නේ දෙන්නගෙන් කවුරුමහරි පොඩිම බොරුවක් හරි කරනවා නම් හිතේ හරි තියනවා නම් ඒක වැඩිකල් යනකන් තියෙන්නේ නෑ,මගේ යාලුවොන්ට මේක වෙලා තියනවා ඕන තරම්😊❤ඒත් අයියගෙයි අක්කිගේයි ආදරේ ඇත්තක් ඒකට දළඳා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබිලා තියනවා ඒක නිසා අද අක්කි අයියයි සතුටින් ඉන්නවා❤ අක්කිලාගේ වීඩියෝ බලන ඕන කෙනෙක්ට පේනවා කොච්චර රණ්ඩු විහිලු කරගත්තත් අයියයි අක්කි ගොඩක් ආදරෙන් ඉන්නවා කියලා❤ගොඩක් ලස්සන ආදර කතාවක් ඔය දෙන්නට තියන්නේ🥺❤️ගොඩක් ලස්සන ආදර කතාවලට හරියට ඇසවහ වැදෙනවා,මන් දලඳා හාමුදුරුවන්ව ගොඩක් විශ්වසකරන කෙනෙක් ඒ හාමුදුරුවන් ඉස්සරහ ප්‍රාර්ථනා කරනවා අක්කිටයි අයියටයි නම් ඇස්වහක් නම් වඳින්න එපා කාගෙවත්😌❤සතුටින් පරිස්සමින් ඉන්න අක්කි අයියා,දළඳා හාමුදුරුවොන්ගේ පිහිටයි❤😌
නුවර කථාව බොරු අනේ . මගෙ තියෙන්නේ පාසල් ප්‍රේමයක් . මගේ ප්‍රථම ප්‍රේමය 😊 අවුරුදු පහක් දැන් . තවමත් හොදට තියෙනවා ඉස්සර වගේ ම.ප්‍රශ්න සෑහෙන්න ආවත් අපි ට අපි හිටියා. ඉස්සරහටත් ඉදී කියලා මන් විශ්වාස කරනවා..
ඔයාල දෙන්නට හදවතින්ම සුභ පතනවා අය්යෙ අක්කෙ. හැමදාම සතුටින්ම ඉන්න ❤ (ලෝ බජට් කියලා නැහැ මට නම් වෙනසක් නැහැ .මාත් කවදාහරි වෙඩින් එක ගන්නෙ ඔය) විදියට )
❤️❤️😍😍 Thank You 😍 ආදරෙයි ❤️
මුලදි කාටුන් එකක් බැලුව වගේ 🤭❤️🍃
සමාධියේ ක්ලාස් යන අපිටත් දවසක හරියයි එහෙනම්🥲🤣😍
Love story එකේ ඉදන් ආතල් තමා😂😂😂 ආදරෙයි දෙන්නටම ❤❤❤❤
Thank You ආදරෙයි කොම්ලෝ...😍❤️
❤ වැඩේ කියන්නෙ මේ කතාවමනෙ මට තියෙන්නත්😮 අපේ ලව් එක පටන් ගත්තෙත් 2019.2.14 ❤ ඒත් දැන් එයා නෑ හැබැයි..😢 මම වකුගඩු රෝගියෙක් උනාට පස්සේ එයා මාව දාලා ගියනේ.. 🤭
කෝම උනත් ඔයාලගේ ආදර කතාව ලස්සනයි ❤️❤️❤️❤️💥💥
අනේ. ඉක්මනින් හොද කෙනෙක් හම්බෙයි.. 😍❤️ ආදරෙයි
ගියපු එකම හොදයි බන්.ඕන වෙලාවෙදි ලගින් නැති කෙනෙක්ගෙන් ලැබෙන්නෙ දුකක් විතරයි හිටියත්
නුවර ඉදන් ආදරෙ පටන් ගත්ත අපි.. 😂 කිසි කේස් එකක් නෑ හැබැයි 🫠❤🥹. සතුටින් ඉන්න දෙන්නම 🥰 ආදරෙයි❤
අනේ මටනම් මැරෙනකන්ම තනිකඩව තමයී ඉන්න වෙන්නේ මේ වගේ ලස්සන කතා අපිට නෑනේ
සුබ පැතුම් ඔය දෙන්නා ට
ඒහෙම වෙන්නෙ නෑ
@@adamandvishu එහෙම තමයි වෙන්නේ මෙච්චර කල් එහෙමනෙ උනේ ඉතින්😢
වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන දෙන්නටම ❤
මන් දැකපු ලස්සනම ආදර කතාවක්.. විශ්වාසය මත ගොඩ නැගුන බැදීම් හරි ලස්සනයි .. ඉස්සරහටත් සතුටින් පරිස්සමෙන් ඉන්න .. දෙන්නටම ජය වේවා ❤
මේ වෙද්දි මං ලංකාවේ ආදරේ කරන එකම කපල් එක❤,බොරු නැති,you tube එකේ සල්ලි පස්සේ දුවන්නේ නැති ,දෙන ආතල් එක සිරාම දෙන ආදරනීයම කපල් එක ❤
All the best ❤❤❤
අනේ ..Thank You ආදරෙයි 😍❤️❤️
මගේ ආදර කතාව වගේ 😘❤️ කිරිපැණි අවධිය අවුරුද්දක් විතර තිබ්බා අපෙ නම් 😂 වෙලාවකට ඒ කාලෙ කරපු කියපුවා මතක් වෙද්දි හිනා යනෝ..
දෙන්නම ආදරෙන් සතුටින් ආතල් එකකේ ඉන්න්ඩෝ... ❤
Thank You 😍❤️❤️ ආදරෙයි
Vishu බොරු කියන්නේ.එයාගේ හිතෙත් තිබිලා තියෙනවා 🤭 valentine's සමරන්න කෙනෙක් ඉන්නවාද ඇහුවේ ඕකට තමා😂
හැමදාම ආදරේ කරන couple එකක් ❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..!!!🥂🧡 ආදරෙයි ඩබල 🌈💑
ගොඩාරියක් ❤️😍 Thank You ආදරෙයි
හරිම ලස්සනයි ❤🥺 හැමදාම සතුටින් ඉන්න දෙන්නම 🎉
මුං දෙන්නාත් මගෙ වයසෙමයි නේද කියලා මතක් වෙද්දිතමා මා ගැනම වේදනා a/l කාලෙ ඉදන් ලව් කරල තාම නැන්දම්ම කැමති නෑ 😹💔. මොනා උනත් උබලා දෙන්නත් අපි දෙන්නා වගෙමයි සුබපැතුම් කරන හැම වැඩක්ම එලකිරියට හරියන්න ඕන.
මුන් දෙන්නට වයස කීයද බන්?
අක්කයි අයියයි . නිකන් අපෙ කුසුමා නැන්දයි. ජිනපාල මාම වගේ.❤ ආදරෙයි දෙන්නටම 💔🥰
අඩෝ අඩෝ 😂😂😂😂😅❤
ඕයි ඕයි 💔
😅
අඩේ මට බොක්ක වැදුනා අයියේ අක්කේ .මොටිවේෂන් එක් ❤ දෙනාටම බුදු සරණයි දේවි පිහිටයි .💐👍❤️❤️
මගේ කෙල්ලත් දැන්නම් මම ලග නැහැ මම යාලුවෙලා හිටියෙ තමිල් කෙල්ලෙක් එක්ක මම බිල්ඩිමකින් වැටිල මගේ සුසුම්නාව කැඩිල එක්තැන් උනා ඉතින් එයා ඉන්දියාවෙ එයාලගෙ සීය ගාවට ගියා දැන්නම් කතාකරන්නෙවත් නැහැ අපි දෙන්න මුලින්ම යාලුවෝ විදිහට තමයි මාසයක් විතර අාසරය කලේ එයා තමයි මුලින්ම මගෙන් අැහුවෙ මගෙන් එයා ගැන මට මොනාද හිතෙන්නෙ කියලා මගේ හිතෙත් එයා ගැන අදහසක් තිබ්බ නමුත් මම බයේ හිටියෙ මම අහල අපේ යාලුකමත් නැතිවෙයි කියලා ඉතින් අපි දෙන්න කොහොම හරි ප්‍රේම වන්තයෝ උනා දැන් එයා මන් ගාව නැති උනත් මට එයා ගැන තරහක් නැහැ මම තාම අාදරෙයි එයාට 😢😢😢
අනේ...ඔයාට ආදරේ කරන කෙනෙක් ඉක්මනින්ම ලැබෙයි ❤️😍
You both are an inspiration! Wishing you endless happiness together.🩶
Thank you so much! 😍❤️
Congratulations dennatama❤❤❤..... ගොඩාක් දියුනුවෙන්න ලැබෙන්න ඕනි ඔයාලා දෙන්නට.......
Thank You Very Much ❤️😍
ආසම couple එකක් තමා❤ හැමදාම සතුටින් ඉන්න ❤ ආදරෙයි ඩබලට❤
හිතුවේ නෑ love story එකත් මුල ඉදන් හිනා වෙවී බලන්න වෙයි කියලා😂 මරු අනේ ඔය දෙන්න❤️😂
Thank Youu ආදරෙයි ❤❤😍😍 හැමදාම වීඩියෝ බලනවට
චිත්තරූප මැවෙන්නෙ මට විතරද 🙂💖
ආදරේ කරද්දී නොසැහෙන ප්‍රශ්න එනවා..කවුරු වත් කැමති නැහැ හොදින් සතුටින් ඉන්නවා බලන්න.ඒ වුනත් තමන් දන්නවා නම් තමන්ට ලැබිලා ඉන්නේ හරි කෙනා , ඉස්සරහට ලස්සනට ජිවත් වෙන්න පුලුවන් කියලා කවුරු මොන ප්‍රශ්න දැම්මත් දෙන්නට දෙන්නා ශක්තිමත්ව ඉන්න ඕන.මොකද මේ වගේ ප්‍රශ්න නැති ගොඩක් අයට තියෙනවා.මම නම් කියන්නේ විශ්වාසය , කැපවීම , උත්සාහය ,, ඉවසීම ආදරය මේ හැමදෙයක්ම තිබුණොත් කාට වුනත් නොසැහෙන දුර යන්න පුලුවන්..❤
Korean drama එකක් වගේ🎉🎉
ඇඩම් අයිය පකිස්තාන් ක්‍රිකට් ටීම් එකේ ඕපන් ගහන අබ්දුල්ලා ශෆීක් වගේ පේන්නෙ මට විතරයි ද 😅 any way stay happy & safe ❤❤
Adee... ehemadoo 😍❤️
අන්තිම විනාඩි කිහිපය හොඳ අත්දැකීම් 🙂👍👍
Happy Anniversary Akka aiya හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලස්සන නීරෝගීමත් බබාලා ලැබේවා. බුදු සරණයි 💗💍✨♥️
Thank You 😍❤️❤️ ආදරෙයි
දැකල පුරුදු ගතිය තියෙන්නෙ විනි හින්දනෙ. මාත් හිතුව ගිය ආත්මෙ හම්බුනාද කියල😅
හත්තිකේ 😅😅
ලස්සන lovestory යක් ❤️
අදරෙයි ඩබලටම 🤲
Thank You 😍❤️❤️ ආදරෙයි
හැමදාම දෙන්න සතුටින් පරිස්සමින් ඉන්න අයියා අක්කි.😍😍😍😘😘
ඇත්ත කතාව..පටන් ගත්ත තැනම අවිශ්වාස ,සැකය ..තේරුම් ගැනීම නැති උනාම..ඔක්කොම ඉවරයි ..ඒම ජීවත් වෙන්වට වඩ හොදයි නිකන් ඉන්නවා ❤ ඕක නැතුව තමා අද මේ අවුල් වෙලා ඉන්නෙ..දැන් ඉන්න විදිහ හොදයි සැහැල්ලුයි 😇
Covid නිසා මට මගේ අවුරුදු 4ක ලව් එක නැති උනා.. ඒ අතින් විශු නංගි ඔයා මාරයි... හැබැයි ඊට පස්සේ තමයි මට මගේ හරිම ආදරේ හම්බුනේ දැන් මැරි කරලා සතුටින් ඉන්නවා. සතුටින් ඉන්න දෙන්නම. ලස්සනයි වීඩියෝ ❤❤
මගේ ආදර කතාව නිමා වෙලා දැනට වසර 02 ක්..accident එකක් නිසා.🥺❤
මොන කරදර බාදකය ආවත්හැමදාමවෙනස් වෙන්නේ නැති මේ වගේ ආදර කතාවක් හැම කෙනෙකුටම ලැබෙන්න ඕනි.😊😊😊 අක්කි අයියායි හැමදාමත් ඔය වගේ ආදරෙන් ඉන්න❤❤
Thank You 😍 ආදරෙයි ❤️😍😍❤️
මේ වීඩියෝ එකේ තියෙන එව්වා අදර්ශයට ගන්න මට තාම කෙල්ලෙක් නෑනේද කියල මතක් උනාම දුම්කයි 🥲 gammak Adam aiye And Vishu akke 😍💗
හිතන්න එපා අපිට ජීවිතේට දෙවල් හම්බෙන්නෙ අපි නොහිතන වෙලාවට... විශ්වාසයෙන් ඉන්න
😢
Matath😢
@@adamandvishu ekenma adarei 💗
මගෙ එකා 🥲
දෙන්නම ලස්සනයි පට්ටම දුක් විදපු කාපල් එකක් හැමඩාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරනයි..❤
මම ඔයාලා දෙන්නගෙන් බලාපොරොත්තු උන වීඩියෝ එකක් ඔය දෙන්නා ගිය ආත්මෙත් මොකක් හරි බැදීමක් ඇති කියලා හිතෙනවා දැන් ඉන්න බොලද මොන්ගල් couples වලට වඩා ඔයාලා දෙන්නන්ම් කියන්න දෙයක් නෑ මරු ඔයාලා දෙන්නගෙ ආදරයට ඇස්වහක් වදින්න එපා ❤ සතුටින් ඉන්න දෙන්නම බුදු සරණයි දෙන්නටම පරිස්සමින් ඉන්න❤ සැකය නැති ආදරය හරිම ශක්තිමත් ❤😊මමත් බොරු ආදරයකට රැවටිලා බැදීම් ඕනෙම නෑ කියලා ඉදියේ ඔයාලගේ love story එක බලලා අමුතුම හැගීමක් ඔයාලගෙන් ගොඩක් ආදර්ශ දැනගත්තා ඔය දෙන්නගෙ ආදර කතාව ගොඩක් අයට වටී කියලා මම හිතනවා ආදරයි දෙන්නටම ❤
ආදරෙයි ❤️😍
Skip nokra hama tpprema blpu mama adarei denntam ❤️🌝
Skip කරන්න හිතෙන්නෙම නෑනෙ චුට්ටක්වත් මරු අනේ ඔය දෙන්නා 🙈♥️
අනේ ඇත්තටම ..ගොඩක් ස්තුති ආදරෙයි
ලස්සන ආදර කතාවක් .දෙන්නම සතුටින් ඉන්න .💓💓
Thank You 😍❤️❤️ ආදරෙයි
කෙල්ලෙක් නැති මං 😞😖ඔයාලගේ ආදර කතාව හරිම ලස්සනයි 😍😍😍
Thank You 😍❤️❤️ ආදරෙයි ඉක්මනින් හම්බෙයි
ලස්සන ආදර කතාවක් තාමා ඉතින් 💝 දෙන්නම සතුටින් හැමදාමත් ආදරෙන් ඉන්න 💝🌼🌼❤️🩹
හැමදාම සතුටින් ඉන්න අයියා & අක්කි❤ ආදරෙයි ❤
ආදරෙයි ❤️😍
❤❤❤ හැමදාම සතුටින් ඉන්න
උපදින හැම ආත්මෙම ඔයාලා දෙන්නා ඔයාලගෙම වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ❤❤❤ ආදරෙයි දෙන්නටම 😍😍😍
Thank Youu ආදරෙයි ❤❤😍😍
Thank you very much akki & aiyaa oyala dunna motivetion ekata ❤❤❤❤❤❤
ගොඩාක් කාලයක් මග බලාගෙන හිටපු එපිසෝඩ් එක ඇත්තටම ලස්සන කතාවක් ❤
ආදරෙයි Thank You ❤️😍
මං 2000න් පස්සෙ සුනාමියට කලින් එකෙක්🙂...මොන ක්ශේස්ත්‍රෙන් හරි ගේමක් ගහගත්තු එක වටිනවා Adama Ayya❤ & Vishu akka❤..
ආදරෙයි මල්ලියෝ ❤️😍 ආසාවෙන් හිටපු එකම දේ කරන්න පුළුවන් උනා
හරිම ශෝක් මරු අනේ ඔය දෙන්නා ජොලියෙ ඉදල තියෙන්නේ හැමදාම ඔහොම සතුටින් ඉන්නෝන ආදරෙයි ❤❤❤❤❤
😍❤️❤️❤️❤️
අක්කගෙ වොයිස් එක තමා වොයිස් එක😹❤
Thank You 😍 ආදරෙයි ❤️
හැමදාම ආදරෙන් සතුටින් ඉන්න දෙන්නා ❤
Thank You 😍❤️❤️ ආදරෙයි
පට්ටම ලස්සනයී අයියේ අක්කේ❤️ආදරෙයි දෙන්නටම❤️ඔයාලගෙ Love Story එක පට්ට ලසන්නයි,දුකත් හිතෙනවා,ඒ වගේම ඔය දෙන්නගෙ Love story එකෙන් අපිටත් අපේ ජීවිතේ හදාගත්තෑකී❤️
ආසම කපල් එකක් ❤❤❤ හැමදාම ඔය වගේ සතුටින් ඉන්න දෙන්නම ❤😘😘😘
Thank u ආදරෙයි 😍❤️
ඇත්තටම ඔය දෙන්නා හරි ශෝක් අෆ්ෆා, මාර කපල් එකක්,සතුටින් ඉන්න හැමදාම , ආදරෙයි දෙන්නටම 🥺❤️
Thank You 😍❤️❤️ ආදරෙයි
Eka wage hithana pathana dennek hambunama e adre hari lassanai❤️❤️😌
මේ අදරේ බැලුවා වගෙ 😅🖐️
good luck brother and sister ❤❤
Thank You 😍 ආදරෙයි ❤️
Anew nice story 🥺 ඉස්සරහටත් සතුටින් ආදරෙන් ඉන්න Adam aiy & vishu akka ❤ lv u both 🥰🌹
Thank Youu ආදරෙයි ❤❤😍😍
අනේ c drama එකක වගේ . හරි ම ලස්සනයි . ❤❤
මාත් ඔය වගේ ආදරයක් කරා අවුරුදු 3ක් ඔයා දෙන්නා විදිහටමයි හිටියෙ 😞💔 ඒත් එයා ගියා ඔයාලා දෙන්නා හරිම ලස්සන ගැලපෙනම කපල් එකක් ඔයාලා දෙන්නගෙ කතාව කියද්දි මගෙ අතීතය මට මතක් උනා 🥺🥺🥺 මතක් වෙලා ඔයාලා දිහා බලාං සතුටු වෙනවා ආදරෙයි අක්කයි අයියයි දෙන්නටම අනාගතෙ හොදට ගෙවන්න මං ප්‍රාර්ථනා කරනවා ඔයාලා දෙන්නට කවමදාකවත් කරදයක් වෙන්න එපා කියලා බුදුසරණයි පරිස්සමින් දෙන්නා හැමදාම සතුටින් ඉන්න ❤🥺🌹
ආදරෙයි ❤️
Adarei dennatama hamadama emama inna oni
Thank You 😍❤️❤️ ආදරෙයි
අනේ අපිත් යාළු වුනේත් පෙබරවාරි 14 🥺❤️ හැමදාම ආදරේන් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️
වාව් හොදයිනේ ඔයාලත් හැමදාම සතුටිං ආදරෙන් ඉන්න ❤❤
ane e adare
මටත් කවදහරි කෙල්ලෙක් හම්බෙලා කරන්ට් එකක් වගේ එකක් වැදේවි😂😌
අනිවාර්යයෙන් හරි කෙනා හම්බුනාම් 😁😍❤️❤️
Congratulations 🎊 👏 💐 brother sister
Love you akki and aiya 💓
Upul sirge clz ❤
අනේ ආසාවෙන්ම බලපු video එකක්..❤ ඔයාලා දෙන්නට හදවතින්ම සුභ පතනවා ඉදිරි වැඩ කටයුතු වලට..✨ wedding එකේ photos මාරම ලස්සනයි🥺Happy Anniversary Love Birds🤍🕊
ගොඩාරියක් ස්තුති .. ආදරෙයි 😍❤️
අඩෝහ් උපුල් සර් ❤️
Wedding photos marama lassanai😍❤️
🥺 mata meka blnna qwe mage bf.mta eyawa godak watinawa.. viswasaya iwasima thamai anka eka 💓🥺🌸
Thank You 😍 ආදරෙයි ❤️
ඔයාල දෙන්නගෙ love story එක නම් මරු අනේ ❤ ඒ වගේම ඔයාල පටන් ගන්න හදන chanal එකත් සුපිරියට කරගෙන යන්න සුභ පතනවා ❤❤👍👍
Thank u ආදරෙයි ❤️😍😍
ඇත්තටම ලස්සනයි වෙඩින් එක ... ❤❤❤❤❤❤❤
Thank Youu ආදරෙයි ❤❤😍😍
@@adamandvishu හරිම අගෙයි ❤️😜
මාත් ආදරේ කලා කෙනෙක්ට පණටත් වඩා මුලු ලෝකෙටත් වඩා 😊,හිතාගන්නවත් බැරි විදිහේ ආපු ප්‍රශ්න නිසා ඒයා තීරනේ කලා ගමනේ මැදින් හැරිලා යන්න.මං අදටත් දන්නේ නෑ ඇයි එයා මාව දාලා ගියේ කියලා ,අවෘදු 3ක් තිස්සේ මං තාමත් ඒ මතක එක්ක බලං ඉන්නවා ඒයා ආයි ඒවි කියලා,ඒත් මං දන්නවා ඒයා ආයි එන්නේ නෑ,ඒයා මට ආදරේ නෑ කියලා ,හැබැයි මැරෙන්න දවසකට හරි කලින් මං ආයි පාරක් එයාට ආදරේයි කියලා කියනවමයි,කොහොම උනත් මට දැන් එයා එනකන් බලං ඉදලම මහංසියි ,ඒ නිසා මං දැන් බලං ඉන්නවා ඒ මතක මට අමතක වෙලා යනකන්.
ආදරෙයි P❤❤❤
අනේ..වැඩිය ගනං ගන්න එපා.. හරි කෙනා හරි කාලේ එයි .. ❤️😍
😪මාලිගාවට යන්න හොදනෑ කියන එකනම් මම විශ්වාස කරන්නෑ මම මේ අවුරුදු 4ටම 2/3 ම ගියා එයා එක්ක ❤😊
අන්තිම ටික නම් නියමයි ❤️🌍ආදරෙයි ඔයා දෙන්නටම 😍❤️😘
Thank You 😍❤️❤️ ආදරෙයි
thilini akkalge cupple ekata passe dakapu lassanama cupple ekk 😘💕
අපිටනම් ඉතින් අම්මල හොයල දෙන එකක් බැන්දොත් තමා කැත හින්ද කෙල්ලො සෙට් වෙන්නෑ ❤😢😅 සතුටින් ඉන්න හැමදාම ඩබල ❤
එහෙම හිතන්න එපා.. සතුටිං ඉන්න ජයවේවා ❤️😍
ආදර්ශයට ගන්න කලිම් කෙල්ලෙක් ඉන්න ඕනේ නේද කියල මතක් උනාම 🥲💔👍
හම්බෙයි.. 😍❤️❤️ ඉක්මනින්
උපදෙස් ටික ඇත්තටම වටිනවා ආදරේ කරන සහ ආදරේ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම 🥰🥰❤️
😍😍❤️❤️ Thank You
Wedding video එක ඕන කරන්න නේ
අඩෝ අන්න love 😍. එහෙම දෙන්නට දෙන්නා හොඳට තේරුම් ගැන්න පුලුවන් වුනොත් ඒ ආදරය හැමදාම එක වගේ තියෙනවා . ඇත්තටම ඔයාලා මාරම වාසනාවන්තයි. ඒ විශ්වාසය ආදරය හැමදාටම එක වගේ තියාගෙන ඉස්සරහට කරන්න ඉන්න හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නටම 😍🖤 ආදරෙයි දෙන්නටම 🖤🖤
Thank Youu ආදරෙයි ❤❤😍😍
හදවතින්ම සුබ පතනවා ! ජය වේවා ❤❤
Thank You 😍❤️❤️ ආදරෙයි
ඔයාලට comments දාන්නමයි හිතෙන්නෙ අනේ..ශෝයි දෙන්නම.....ඔයාලා දෙන්නා ඉක්මන්ට ගොඩාක් හැම අතින්ම දියුනු වෙලා ඉන්නව බලනකන් ඉවසිල්ලක් නෑ ... දවසක ඔයලා වගේ ඉන්න පුලුවන් partner කෙනෙක් ලැබුනොත් මම එදටත් comment එකකින් කියනව😁( මොකද මටත් 20 heee heee😁) .......මෙච්චර පිස්සු වැටුන එකම කපල් එක අනේ.... නිහතමානිකමට ආදරෙයි... දිගටම එහෙම ඉන්න අක්කා අයියා....... පලවෙනි වතාවට මෙහෙම හෑලි ලියුවෙ සහ එකම වීඩියො එකට කමෙන්ට් දෙකක් දැම්මෙ😁. කලිම් කමෙන්ට් එකට රිප්ලයි එනකන් සැරෙන් සැරේ නොටිෆිකේශන් chech kalaa😁
අනේ 😍😍 කමෙන්ට් දදා ඉන්න එපා හරිම කෙනා හම්බුනාම... එන්න වීඩියෝ එකක් කරමු එදාට 😍❤️
@@adamandvishu ඔයාලව හම්බවෙන්න තිබුනොත් ඇති අක්කා ❤
🥰🥰🥰
දැකපු ලස්සනම ආදරණීයම කපල් එකක් ❤️❤️ ආදරෙයි අයියා & අක්කා 😙❤
Thank Youu ආදරෙයි ❤❤😍😍
Maram open කතාකරන, ගොඩක් lssni lovestory ekh 💞 dennhtma සුභ පතනවා akktai, aiytai🌍budusaranai💞හොදින් innh dennhm🥀
Thank Youu.... ආදරෙයි 😍❤️ සතුටිං ඉන්න කොල්ලො ❤️
ඔය දෙන්නා සංසාරේ ඉඳන් පතාගෙන එන ආත්මීය සහකරුවන් දෙන්නෙක්🥺❤️🌍 හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න😘❤️
Thank You ❤️😍😍
Adarei sago and sagi ❤️🙃
ආදරෙයි ආදරෙයි 😍❤️
ඔයාලා දෙන්නා හරි ෂෝයි අනේ .... ලස්සන Couple එක...😉☺️🤗😍😍❤️❤️
Anivasary එක පහු උනා නේ 😉
කමක් නෑ Happy Anivarasry Akki & Aiya... ❤️❤️😍😍☺️☺️
Thank u ආදරෙයි 😍❤️❤️
❤ ලස්සනයි ❤
thank u ❤️😍😍
අනේ හරිම ලස්සනයි අක්කි 🥺❤️
ඔය දෙන්නගේ ආදරේ හරිම ලස්සනයි 💗
ඇත්තටම ෆොටෝස් මාරම ලස්සනයි , හිතන්න බෑ බජට් වෙඩින් එකක් කියලා මාරම කොලිටි වැදගත් විදිහට ෆොටෝස් ටික තියෙයි 🥺❤️ සුභ පතනවා ඔය දෙන්නට… ගොඩක් ආදරෙයි , බුදුසරණයි 🥰🌸 ( අලුත් චැනල් එකේ ඉක්මනට වීඩියෝ එකක් ගේන්ඩෝ 😚❤️ )