CHAMUDITHA RAJAPAKSHA Thank you malli🙏. 😂😂😂 me yana widihata giyoth channel eka travel Channel ekak wenne nathi wei kiyala thama baya wela inne mama. Okkoma wahana ne illanne... 😂😂🤣. Mage business eka mobile business ekak sahodaraya. Penwanna thiyenne ape work vehicles thamai.
Ayy pluwanam වාහන වල technology pathen podi podi vdios explain dannko e kiyane ek ek kotas walin vahane cooling system, ann e wage ek ek kotas walin lankwe kattyt vahanyak podi trouble ekak awath ksim idea ekak nane e ai kiyla ithin oyalat pluwanm e knowledge ek lokuwt nwei nomrmaly hri kmak ne
මම ඒත් කල්පනා කලා hiking shoes මෙච්චර ගනන් ඇයි මහලොකු දෙයක් නෑනෙ වතුර යන්නැති එක විතරයිනෙ කියල .. දැං තමා සීන් එක තේරුනේ..කාලෙක ඉඳන් දැවෙන ප්‍රශ්නෙකට උත්තර ලැබුන.. thanks gutd ❤️
ස්තුතියි සහෝදරයා
මල්ලි ගේ supper presentation නේ!
Thank you!
Thank you
welldone Saranga
වේලාවක ඔයාලගේ vehicle wrokshop එකේ video එකක් දන්නකෝ
සුපිරි adambarayak kuhaka kamak nathi supiri mcn ubala 👌👌
video ekak enakan balan hitiye.....Maduranga ayyatai saranga ayyatai thanks mewa gena kiyala dunnata .....lagadima oyalage workshop eke video ekak dannaaa..........🚙🚙🚙🚙🚙🚙
CHAMUDITHA RAJAPAKSHA Thank you malli🙏.
😂😂😂 me yana widihata giyoth channel eka travel Channel ekak wenne nathi wei kiyala thama baya wela inne mama. Okkoma wahana ne illanne... 😂😂🤣.
Mage business eka mobile business ekak sahodaraya. Penwanna thiyenne ape work vehicles thamai.
හුගක් වැදගත් උනා. නියම වීඩියෝ එකක් ඒ වගේම පැහැදිලිකිරීමත් සුපිරි . ඊලග වීඩියෝ එකත් ඉක්මනටම දාන්න බ්‍රෝ💜.
අනිවාර්යයෙන් ... ලගදීම ❤️🙏🙏🙏
Very useful video , Thanks a lot and all the best
Thank you
Superb mchn. Godak දේවල් ඉගෙනගත්ත. Tent video එකේදී setup karana හැටි පෙන්නන්ඩ... ජයවේවා ..
Praveen Darshana අනිවාර්යයෙන් සහෝදරයා ...🙏
වටිනවා සුපර්බ්! නොදන්න දේවල් ගොඩක් දැනගත්තා
ස්තූතියි..!
විඩියො එක සුපිරි. අයියලා මේ ටිකේ සනීපෙන් ඉන්නවා නේද 💓
ඔව් සහෝදරයා ... මෙහේ ඒ තරම් අවුලක් නැහැ.
මරු වීඩියෝ එක very useful
Thank you.. keep it up
Glad to hear that brother... thank you very much...🙏
Superb explanation thank you malli.
No worries brother ....❤️🙏🙏🙏
@@GUTDGrip good on u mate.
නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්තා.... තෑන්ක්ස් අයියා සහ මල්ලීටත් ❤
rajarata art ස්තුතියි සහෝදරයා ...❤️🙏🙏🙏
සුපිරි🔥 ♥️♥️
බොහෝම ස්තුතියි 🙏
super vedio ever i saw
Aluth deyak .godak watinawa👍
harith dissanayaka බොහෝම ස්තුතියි.....❤️🙏🙏🙏
සුපිරි මචන් උබලා දන්නේ නැති ගොඩක් දේවල් දැනගන්නවා
👌❤️🙏
ඒ කියන්නේ..?
Menake Rajapakshe 😂 මම හිතන්නේ " උබලා" කියන තැනින් " , " එකක් එන්න ඕනෙ .🤣🤣😅
හුටා වැරදිලා" උබල " නෙවි "අපි" එන්න ඕනේ සොරි ඈ
@@018thisaraliyanage9 Baya koranda epaa yakoo..
නියමයි සුපිරි
Sarangawa koheee hari dakala puruduy. kalpana karala karala baladdi me ape Uni eke Junnekne.
Darshana Karunasiri ayya 😂😅
@@sarangagamage6511 Mama 31 ET eke. :P
Darshana Karunasiri ou mata mathakai 😀
Arcteryx ජෑකට් ගෑන දෑනුවත් කිරීමක් කරන්න පුලුවන්ද ඈයි එවා ගනන්
Arcteryx products ගුනාත්මක බව අතින් සහ quality අතින් ඉතාම ඉහලයි. යොදගන්න materials පවා ගොඩාක් ඉහල ඒව. අනිත් එක එයාල හොද නමක් දිනාගත්ත brand එකක්. ඒ නිසා ටිකක් මිලෙන් වැඩියි.
Thanks brother❤❤
Very useful,thank you.
❤️🙏🙏🙏
hugak watina video ekak ❤❤
Ropekta Print බොහෝම ස්තුතියි .... කෙනෙකුට ප්‍රයෝජනවත් වෙනවානම් ඒක අපිට සතුටක්.. ❤️🙏🙏🙏
Off road karanna godak hoda wahana warga thiyenawane.oyala nissan patrol ma tora ganna special hetuwak thiyeda?
මේ ගැටලුවට බොහොම වාරයක් අපි පිලිතුරු දුන්නා සහොදරයා...
අපේ 3වන වාහනේ review එකේ මුල් කොටස බලන්න... ඒවගේම ඔයාලගේ ප්‍රශ්න වලට පිලිතුරු අපි ලගදීම වීඩියෝවකින් දෙන්නම්.
Pehedili kirimanam maru
Ayy pluwanam වාහන වල technology pathen podi podi vdios explain dannko e kiyane ek ek kotas walin vahane cooling system, ann e wage ek ek kotas walin lankwe kattyt vahanyak podi trouble ekak awath ksim idea ekak nane e ai kiyla ithin oyalat pluwanm e knowledge ek lokuwt nwei nomrmaly hri kmak ne
හරි මල්ලි තේරුනා... මම ඉදිරියේදී කරන්න බලන්නම්....❤️🙏🙏🙏
Nice explanation !
Nimeshi Dabare Thank you....🙏
Nimeshi Ade baluwada 😅
@@sarangagamage6511 ow meh hodai oaaa... 💪💪💪
Ayye lankawe ekek Australia enna kqranna oone deawal viedio ekk dannako
1.study visa na ekata samanyen yana viyqdam
2.australiyawen piliganna lankawe cors wage dewal
Ayye viedio ekk karanna barinam 2 ekat uththrewath reply karannako ikmanat oone plz
මෙහෙමයි මල්ලි. මේ දේවල් කාලෙන් කාලෙට වෙනස් වෙනවා... ඒ ගැන අපි නිතරම අවදානයෙන් නැහැ.. ඒත් මට පුලුවන් ඔයාට මේ ගැන හරියටම දැන්ගන්න කෙනෙක්ගේ නම්බර් එකක් දෙන්න... ඔයාට පුලුවන්නම් මට fb එකෙන් මැසේජ් එකක් දාන්න ..🙏🙏🙏
👌👌👌වටිනවා videos දෙකම ✨️✨️✨️✨️✨️💯💯💯
ස්තුතියි සහෝදරයා ...❤️🙏🙏🙏
අයියෙ turbo wahana nawatthanakota tikak tiyala da nawattanna one
Good Job👍
Thanks
4.10 ඉදන් background එකේ කෑ ගහනවා ඇහෙන සතා
මොකාද ?
😂🤣🤣😅 ඒ මෙහේ කපුටෝ සහෝදරයා ..😂🙏
😹
@@GUTDGrip ammo😂😂😂 eheth kaputo innawa ne
සුපිරි❤️
ස්තුතියි
Super 👏🏻👏🏻👏🏻👏🏻
Sajeev Piyadigama Thank you...❤️🙏
Thanks
Mitsubishi montero off road walata kohomada
මගේ දැනුමේ හැටියට නම් ඒ තරම් හොද වාහනයක් නෙවෙයි... හේතුව suspension system එක සහ drive line එකේ තියෙන දුර්වල තැන්.. කැඩෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ වාහනේ design කරලා තියෙන්නේ off road වලට නෙවෙයි
niyamai
❤️🙏
Brother ath walata dana (GLOVE)gena qwe ne neda?
ඔව් ඒකනම් අමතක වුනා.. හැබැයි ත්වත් ගොඩක් දේවල් තියෙනවා කියපු නැති... අපි වැඩිපුරම පෙන්වන්න උත්සාහ කලේ ලංකාවට වැඩක් තියෙන දේවල් තමයි .
ඊලඟ එක දානකම් බලං ඉන්නව. ඉකමනට දාන්න. 😍
Thrusahan Vlogs අනිවාර්යයෙන් ඉක්මනටම දාන්නම්. ....❤️🙏🙏🙏
Isuzu d max off road walata kohomada
වරදක් නැහැ... එකම අවුල මොඩිෆිකේශන් ගොඩක් කරන්න බැරි එක...
ayye videos poddak diga wadiy. content eka nm excellent. diga gana poddak care karanna
ඔව් මල්ලි. මට ඒක තේරුනා... ඒත් වැඩේ තියෙන්නේ මට කියන්න ඔනෙ වෙලා තිබුන දේවල් උපරිම අඩු කරලා තමයි ඔය තරමට හරි වීඩියෝව කොට කරගත්තේ.. ඉතින් තේරෙන්නේ නැහැ මේ තොරතුරු වෙන කොහොම දෙන්නද කියලා. මොකද මේක කෙනෙක්ට හොදින්ම තේරුම් ගන්න පුලුවන් වෙන්නේ වීඩියෝවකින්ම විතරයි. 🤔🤔🤔
බ්‍රො ලන්කාවෙ හොද ජැකට් ගන්න පුලුවන් කොහෙද?
ඒක නම් හරියටම දන්නේ නැහැ... ඒත් දන්න තරමින් නම් decathlon එකේ තියෙනවා කියලා ආරංචියක් තියෙනවා.
🔥
❤️
Oya badu kohenda ganne
තැන් කිහිපයකින් ගන්නවා. Kathmandu, Anaconda ඒ තැන් වලින් කිහිපයක්...
😍😍💯
Supiri
බොහොම ස්තුතියි 🙏
You two are handsome
❤️😂😂😂
patta bro
❤️🙏🙏🙏
Ptt digtm krn ynn
ස්තුතියි සහෝදරයා...
😀😀😀😀
💓💓💓💓💓💓💓💓
❤️🙏
👍👍👌👌🤟🤟
❤️🙏🙏
That bird is disturbing 😛
❤️❤️❤️
❤️🙏
Danne nathi Eva Dana gattha.Stuti
👌❤️🙏
මොනවද මචන් මේ. ලංකාවෙ මුල් කඳු කීපයකටම ගිහිල්ල තියනව. Camping කරල තියනව වැස්සෙ ගිහින් තියනව. ඔය බඩු මුට්ටු නං මොකුත්ම තිබිල නෑ. සීතල කඳු මුදුනකට හිල්ල එතන වැස්ස වතුර සීතල කටු පඳුරු මඩ විඳින්නැතිව ඉන්න ඔිනි නම් ඔය දාඩිය දාන්නැති තෙමෙන්නැති ගැජට් කඩේ තියල ගෙදර ඉන්ඩ පුලුවන් නෙ නේද. මම දන්නෑ ඕව දාගෙන යන එකෙත් ආතල් එකක් අැති. ( හිම තියන ඔහෙ ගැන නෙවේ මම කියන්නෙ ලංකාවෙ)
වෙන්න ඇති සහෝදරයා ... ගැටලුව තියෙන්නේ හැමෝම එක වගේ නැහැනේ... හැමෝම කැමති නෑ ඒ කට්ට කාලා fun එක ගන්න. මම දන්න අයත් ලංකාවේ ඉන්නවා hiking යන්න කැමති..ඒත් සමහරවිට මූන දෙන්න වෙන මේ වගේ ගැටලු නිසා යන්න කැමති නැහැ...
අනික මෙහේ නම් කතන්දරය සම්පූර්ණයෙන්ම වෙනස්... මෙහේ නම් ජීවිතයද මරණයද කියන එක තීරනය වෙන අවස්ථාද තියෙනවා...
ඒ හේතුව නිසාම මේ බඩු නැතුව මෙහේ ගොඩක් තැන් වලට යන්න දෙන්නේ නැහැ... බොහෝ අය නොදැනුවත් කම නිසා සූදානම් නොවී එහෙම ගිහින් බලාපොරොත්තු සුන් කරගෙන ආපසු එන්න වෙන අවස්ථා අනන්තයි... ඒ හැමෝටමත් එක්ක තමයි මේ වීඩියෝව ...
@@GUTDGrip දන්නෙ නැති ගොඩක් දේ දැන ගත්තා..ස්තුතියි
👍🏻👍🏻👍🏻
❤👍
❤️🙏
❤❤❤
❤️🙏🙏🙏
❤️❤️❤️
❤️🙏🙏🙏