Hello Mr. Nelusha Shemith I am really proud of you. I watched the entire video till end. Really good discussion. Though I am 56 yrs old I learnt lot of things from your discussion. I wish & pray for you to achieve your target of one Billion Dollars. All the best.
Well done brother!!...im really happy to hear Entrepreneurship from young Sri Lankans like these, he is quite right about most people we say Businessmen in Sri Lanka are just IMPORTERs who get a bank loan import something from somewhere and think they are doing something worthwhile. This is one of the reasons why Sri Lanka was left behind by the rest of the world because they run on outside the box thinking and Innovation. Well wishes from Australia!!...
Congrats to the channel it was a pleasure to listen to Nelusha i m impressed how on how 1. Focused 2.. Mature 3. Humble 4. role model U are Wishing U all the VERY BEST OF LUCK in your future endeavours BS
Please let him see my comment. This putha is giving us the best information. I love every advice he gives. Very interesting talk. Thank you putha and God bless you always. Gillian Buultjens from Kandana
සමහරු බැනල තිබ්බට අවසාන හරියෙ මහ මනුෂ්‍යයෙක් වගෙ අවවාද, අනුසාසනා ,ආදිය mature විදියට උත්තර දුන්නානෙ.👍👍💖💖
👌
@@samanr3555 qa
අ
මේ ආත්මේ කොයිතරං හම්බ කලත්
මූ...
එන ආත්මේ උපදින්නේත්
දුෂ්කර පොලොන්නරුවේම තමයි බොල.
😃🚗🎆🎉
ඔබේ කතාව තුළ තරුන වයසේ කවුරුත් දැනගතයුතු වැදගත් කරුනු ගනනාවක් ඉස්මතුකරනවා . රටට ආදරය කරන හොර බොරු වන්චාව කැපිලි කෙටිලි කොමිස් ගැහිලි නැති අන්සතුදේ හුරන්කාපු චරිතයක් නොවී කරගන යන වියාපාර දිනෙන් දින දියුණුවට පත්වනබව සහ වෙනත් කෝටිපතිවු ව්‍යාපාරික යන් මෙන් රටවල කුනුකන්දල් වලිනුත් මුදල් නොඉපදවු අවස්ථාවාදි යෙකු නොවිමට කටයුතු කරන ආත්මශක්තියක් ඇතිබව පෙන්නුම් කරනවා . අපේ ශුබපැතුම් ... 👍👍
මොනව කීවත් දක්ශයෙක්...මේ වගේ හොද දැක්මක් ඉලක්කයක් ඇති තරුණ ව්‍යවසායක පිරිස් ඇතිනම් අපේ රට දියුණු කරන්න බැරි නෑ. ජයවේවා...!!!
රටක අධ්‍යාපනය ගොඩනැගිය යුත්තේ ඔබ වැනි දරුවන් බිහිකර ලීමටයි. නමුත් මම ඔබ මෙරට අධ්‍යාපනය තුළින් බිහි වූයේ යැයි සිතීමට මැලි වෙමි. හොඳ නිර්මාණ කරුවන්, නිමැවුම් කරුවන් බිහිකිරීමට තමන් මුහුණ දුන් ගැටලු වලට පිලිතුරු සෙවීම හේතුවිය. ඔබත් එසේමය . අත්දැකීම් තුළින් සාර්ථක වූ ඔබට ජය පතමි.
ගොඩක් වටින ආකල්ප තියනව..බුදු සරනයි පුතේ..අන් දැක්ක ඒ චුට් කොල්ලා ලොකු ව්‍යාපාරිකයෙක් වෙලා ...අපේ ගමේ නිසා ලොකු ආඩම්බර ක් දැනුනා.....
ලංකාවේ අංක 1 ව්‍යාපාරික කාණ්ඩයේ සාමාජිකයෙක් වේවා,හරිම සතුටුයි ජයවේවා
ඉතාම සතුටුයි මේ වගේ වටිනා චරිත ඉන්න බව දැන ගන්න ලැබීම. ඔබේ උත්සාහයන් සහ ආකල්ප හරිම වෙනස් ඒකතමයි දියුනුවේ රහස. මම ඉල්ලිමක් කරනව ඔබේ ඔය ආකල්ප සියල්ලම තමන්ගේ සේවක සේවිකාවන්ටත් දෙන්න ලංකාවට ඩොලර් ගේනව වගේම කවදහරි ඔබ බිලියන කෙනෙක් වෙන දවසක ඔයාගෙ සෙවනේ හැදුන අයගෙන් එක 10 ක් වත් ඒ මාර්ගයේ ගමන් කලොත් ඒක මේ රටේ අනාගතයට ලොකු ශක්තියක්. මා සොයා බලනව ඔබගේ බෑග් අපිට ඇමරිකාවට ගේන්න පුලුවන්ද කියල. ඔබට බුදුසරණයි
ඝ්තුතියි😊😅
මු එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළොන්නේගේ පුතා.. තාත්තගේ කළු සල්ලි සුදු කරන්නේ පුතණ්ඩිය.. මොකෙක් හරි යුටියුබ් කාරයෙක්ට සල්ලි දීල කළු සල්ලි සුදු සල්ලි කරන ජාවාරම් බිසිනස් එක පෙන්නන්න හදන්නේ.. මේ කාලකන්නිය තමයි පාසල් සිසුවෙක් පැහැරගෙන ගිහින් ගහල දැම්මේ.. මේ ලින්ක් එකේ තියෙනවා විස්තරේ.. ලංකාවේ මීහරක් ඕනම ගු ගොඩක් අහපු ගමන් විශ්වාස කරලා කර උඩ තියා ගන්නවා කියල පේනවා කමෙන්ට්ස් දැක්කම.. ලබ්බේ සිස්ටම් චේන්ජ්..
sinhala.newsfirst.lk/2022/12/26/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB
කියන්න මට වචන නැහැ ,,, මට කියන්න තියෙන්නේ උබ පට්ටම පට්ට පොරක්...ජයෙන් ජයම වේවා .... බුදු සරණයි ....❤❤❤❤❤❤
අපිත් අද තැනක ඉන්න එක හේතුවක් තමයි මෙතුමාගේ ආදරණීය පියාණන්.හරිම සුන්දර හදවතක් තියෙන මහත්මයෙක්.respect sir adarei.....
Kauda මෙතුමාගේ පියා
වාසනාවන් රටේ අනාගතේ
තව තවත් මෙවැනි නහත්වරු බිහිවේවා
බුදු සරණයි පුතාට .
ඔයා යන මාවත පැහැදිලියි.
අධිෂ්ඨානයෙන් ,අභීතව ,ජයටැඹ කරා යන දිනය වැඩි ඈතක නොවේවා !
❤❤❤❤❤
ආඩම්බරයි ඔබ ගැන මල්ලී .. ජයවේවා ❤️🙏🙏🙏
තරුණයෙකු ලෙස ඔබෙි දැක්ම,අදහස...හරිම වැදගත්...ඒ වගේම කාලෝචිතයි.
අවුරුදු 23 තියෙන පරිනත බව අති ව්ශිශ්ටයි .. තව තව දියුණුවට පත්වේවා.
තෙරුවන් සරණයි ගොඩාක් සතුටක් ආඩම්බරයක් මේ වගේ තරුණයින් රටේ වැඩි වැඩියෙන් පෙරට ආයුතු කාලයක් මේක❤
ජය වේවා නිලූෂ 💪💪💪❤️ සුපිරි කොල්ලෙක් ආඩම්බරයි.
Good luck and Best wishes. You are a very ideal example to the whole young generation in Sri Lanka.
අපි පොළොන්නරුවේ ගොඩක් සතුටුයි පුතේ
ආඩම්බරයි පුතා ඔයාට ඔයාගේ ව්‍යාපාර තව තවත් දියුණු කරන්න පුලුවන්. එවැනි චින්තනයක් ඔබ සතුයි. ඔබ පොළොන්නරුවට සම්පතක්. ලංකාව ට සම්පතක්. ජය වේවා තෙරුවන් සරණයි. 👍👍👍❤🙏
ආඩම්බරයි පුතේ . ඔයාගෙ වටිනා අදහස් දියුණුවෙන් දියුණුවට පත්වේවා ඔයා.අපේ රටට වටිනා සම්පතක්.බුදු සරණයි!
මු එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළොන්නේගේ පුතා.. තාත්තගේ කළු සල්ලි සුදු කරන්නේ පුතණ්ඩිය.. මොකෙක් හරි යුටියුබ් කාරයෙක්ට සල්ලි දීල කළු සල්ලි සුදු සල්ලි කරන ජාවාරම් බිසිනස් එක පෙන්නන්න හදන්නේ.. මේ කාලකන්නිය තමයි පාසල් සිසුවෙක් පැහැරගෙන ගිහින් ගහල දැම්මේ.. මේ ලින්ක් එකේ තියෙනවා විස්තරේ.. ලංකාවේ මීහරක් ඕනම ගු ගොඩක් අහපු ගමන් විශ්වාස කරලා කර උඩ තියා ගන්නවා කියල පේනවා කමෙන්ට්ස් දැක්කම.. ලබ්බේ සිස්ටම් චේන්ජ්..
sinhala.newsfirst.lk/2022/12/26/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB
නේලුෂ පුතේ හරි ම සතුටුයි ,ඔයා ට අකුරක් උගැන්වුව ගුරුවරයෙක් හැටියට මගේ පුතා ට තෙරුවන් බෙලෙන් යහපත හා දියුණුව උදාවේවා ! සාර්ථකත්වයෙන් සාරසාර්ථකත්වයට පත්වේවා ! පුතේ කතාව ඇත්ත ඔයාත් තාත්තා ත් නිසා අද Polonnaruwa Hospital junction වලටත් හොද කඩසාප්පු සංකීර්ණය ක් බිහිවුණා. ඒ පැත්ත ම එළිය වුණා . පුතා ලා නොදන්නවා වුණා ට අපි බොහොම සතුටු වුණා ඒ ගැන .ආඩම්බරයක් අපට , පොලොන්නරුවට.
මේ ආත්මේ කොයිතරං හම්බ කලත්
මූ...
එන ආත්මේ උපදින්නේත්
දුෂ්කර පොලොන්නරුවේම තමයි බොල.
මෙයාගෙ පියා කවුද
@@sahasdulmina4783 Jealousy Idiot
මු එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළොන්නේගේ පුතා.. තාත්තගේ කළු සල්ලි සුදු කරන්නේ පුතණ්ඩිය.. මොකෙක් හරි යුටියුබ් කාරයෙක්ට සල්ලි දීල කළු සල්ලි සුදු සල්ලි කරන ජාවාරම් බිසිනස් එක පෙන්නන්න හදන්නේ.. මේ කාලකන්නිය තමයි පාසල් සිසුවෙක් පැහැරගෙන ගිහින් ගහල දැම්මේ.. මේ ලින්ක් එකේ තියෙනවා විස්තරේ.. ලංකාවේ මීහරක් ඕනම ගු ගොඩක් අහපු ගමන් විශ්වාස කරලා කර උඩ තියා ගන්නවා කියල පේනවා කමෙන්ට්ස් දැක්කම.. ලබ්බේ සිස්ටම් චේන්ජ්..
sinhala.newsfirst.lk/2022/12/26/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB
@@ravanalanka121
මම දන්නවා .
අපේ රටේ...
කෙටි කාලෙකින් පෝසත් උන හැම මුදලාලියම දේශපාලන සම්බන්ධකං වලින් ජරා සල්ලි හම්බ කරපු උන් බව.
ඔය comment එක දාල තියෙන්නේ ඉස්කෝලවල පිං පඩි ගන්න පකේ ගරු හොරෙක් නං ඌට වැභි නැතුව භෙන ගහන්ඩ ඕන.
වාසියක් කරන ළමයින්ට විතරක් සලකන ඉස්කෝලවල හුත්තිගේ ගුරියන් සහ හුත්තිගේ ගුරාල.
තූ නොදකින්.
මුන් කපටි දේශපාලුවන්ට තවමත් ඇට දෙක එලියේ දාගෙන කඩේ යනව.
ජය වේවා .ජයෙන් ජයම වේවා .ලංකාවට සුපිරි වාහන ගේන්න වාසනාව ලැබේවා .අනාගතයේ සුපිරි ලංකාව බබළන ව්‍යාපාරිකයෙක් වෙනවා සත්තයි .🥰🥰🥰🥰🥰💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මේ කොල්ලා දවසක සුපිරි ගෙමක් ගහනවා.❤
බොහොම ස්තූතියි🙏🙏🙏
ඔබෙ සියලු යහපත් චෙතනා සිතනපතන අයුරින්ම ඉටුවෙවා, තෙරැවන්සරණයි.බ සඅවපත්වෙවා.
Hello Mr. Nelusha Shemith I am really proud of you. I watched the entire video till end. Really good discussion. Though I am 56 yrs old I learnt lot of things from your discussion. I wish & pray for you to achieve your target of one Billion Dollars. All the best.
❤ පොලොන්නරුවේ තාරුණ්‍යය ,මෙවැනි දරුවෝ ඒ වට්නා අදහස් හරිම වටිනවා. තුනුරුවන් සරණයි .
මු එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළොන්නේගේ පුතා.. තාත්තගේ කළු සල්ලි සුදු කරන්නේ පුතණ්ඩිය.. මොකෙක් හරි යුටියුබ් කාරයෙක්ට සල්ලි දීල කළු සල්ලි සුදු සල්ලි කරන ජාවාරම් බිසිනස් එක පෙන්නන්න හදන්නේ.. මේ කාලකන්නිය තමයි පාසල් සිසුවෙක් පැහැරගෙන ගිහින් ගහල දැම්මේ.. මේ ලින්ක් එකේ තියෙනවා විස්තරේ.. ලංකාවේ මීහරක් ඕනම ගු ගොඩක් අහපු ගමන් විශ්වාස කරලා කර උඩ තියා ගන්නවා කියල පේනවා කමෙන්ට්ස් දැක්කම.. ලබ්බේ සිස්ටම් චේන්ජ්..
sinhala.newsfirst.lk/2022/12/26/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB
හිගන යූ-ටියුබ් කාරයො
ඔබගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා සහෝදරයා තෙරුවන් සරණයි.රටටම ආඩම්බරයක්.🎉
හොද ආදර්ශමත් චරිතයක් ..තෙරුවන් සරණයි ...තවත් දියුනු වී.දුප්පතුන්ට රැකියාවක් ලැබේවා 🙏🙏♥️
අත් දිය යුත්තේ මොවුන් වගේ දරුවන්ටයි. තරුණ පරම්පරාවට ඉඩ දෙන්න. තෙරුවන් සරණයි පුතෙ.
මු එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළොන්නේගේ පුතා.. තාත්තගේ කළු සල්ලි සුදු කරන්නේ පුතණ්ඩිය.. මොකෙක් හරි යුටියුබ් කාරයෙක්ට සල්ලි දීල කළු සල්ලි සුදු සල්ලි කරන ජාවාරම් බිසිනස් එක පෙන්නන්න හදන්නේ.. මේ කාලකන්නිය තමයි පාසල් සිසුවෙක් පැහැරගෙන ගිහින් ගහල දැම්මේ.. මේ ලින්ක් එකේ තියෙනවා විස්තරේ.. ලංකාවේ මීහරක් ඕනම ගු ගොඩක් අහපු ගමන් විශ්වාස කරලා කර උඩ තියා ගන්නවා කියල පේනවා කමෙන්ට්ස් දැක්කම.. ලබ්බේ සිස්ටම් චේන්ජ්..
sinhala.newsfirst.lk/2022/12/26/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB
හරියටම hari. ජීවිතේ කෙටී. E නිසයි me මොහොතේ සතුටින් සිටීම .
හොඳ දැක්මක් තියන විශන් එකක් තියන එල කොල්ලෙක් වගෙ ❤
තරුණ පරපුරට හොඳ ආදර්ශමත් වැඩසටහනක්
ගොඩක් වටිනා සාකච්ඡාවක් ස්තුතියි 🙏
අද තරුණ සමාජය ට හොද ආදර්ශයක් ඔබ පුතේ . .
හදවතින්ම සුභ පතනවා අයියේ ඔයාට කවදාවත් වරදින්නෙ නෑහෑ ඔයාට අපේ ලංකාවට ඔයා ඇතුලු ව්‍යාපාරිකයෝ ගොඩක් වටිනවා වැඩි වැඩියෙන් ලංකවට dollars ගෙන්න හැකියාව දයිර්ය ලැබේවා.
බොහොම අගෙයි පුතා බොහොම අගෙයි.... අපේ රටට මේ වගේ කොල්ලො තමයි දැන් අනිවාර්යයෙන්ම ඕනවෙලා තියෙන්නේ...... මොකද අපේ රට බන්කොලොත් කරලා දැම්මා ( අර මහලුමඩමට සුදුසු නැති ගව ගාල) දැන් අපිට නැගිට ගන්න බැරි විදියටම වැටිලා ඉන්නේ.... ඔයාලා වගේ තරුණ පුත්තුන්ට බැරි වෙන්නෙ නෑ අපේ රට ගොඩ දාගන්න.. පුතාගේ දෑතට ශක්තියක් වෙන්න තව තවත් යෝද බල ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🇸🇬
ඔබෙි අදහස් හරි වටිනවා පුතේ දීර්ඝායුෂ වෙිවා,බුදුසරණයි ජේසු පිහිටයි
Mamath polonnaruwe harima sathutui puthe ratata adanbrayak jesuphite
අලුත්ම විදියෙ බිස්නස් එකක් .ඔයා ට.Good .Luck
Well done brother!!...im really happy to hear Entrepreneurship from young Sri Lankans like these, he is quite right about most people we say Businessmen in Sri Lanka are just IMPORTERs who get a bank loan import something from somewhere and think they are doing something worthwhile. This is one of the reasons why Sri Lanka was left behind by the rest of the world because they run on outside the box thinking and Innovation. Well wishes from Australia!!...
නියමයි පුතා . ජයෙන් ජයම වේවා . බුදු සරණයි
මගේ හිතේ හිටිය ව්‍යාපාරිකය අමු අමුවෙන් අඹලා මන් හිතුවෙ නෑ මේ වගේ කතාවක් අහන්න හම්බෙයි කියල
Congratulations 💐
Your targets will come soon
Courageous youth...congratulations ...wish you all the best ...
රටට ආදර්ශමත් තරුණයෙක් ...අතිශය සතුටුයි . තවතවත් දියුණුවට පත්වේවා !
මු එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළොන්නේගේ පුතා.. තාත්තගේ කළු සල්ලි සුදු කරන්නේ පුතණ්ඩිය.. මොකෙක් හරි යුටියුබ් කාරයෙක්ට සල්ලි දීල කළු සල්ලි සුදු සල්ලි කරන ජාවාරම් බිසිනස් එක පෙන්නන්න හදන්නේ.. මේ කාලකන්නිය තමයි පාසල් සිසුවෙක් පැහැරගෙන ගිහින් ගහල දැම්මේ.. මේ ලින්ක් එකේ තියෙනවා විස්තරේ.. ලංකාවේ මීහරක් ඕනම ගු ගොඩක් අහපු ගමන් විශ්වාස කරලා කර උඩ තියා ගන්නවා කියල පේනවා කමෙන්ට්ස් දැක්කම.. ලබ්බේ සිස්ටම් චේන්ජ්..
sinhala.newsfirst.lk/2022/12/26/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB
I highly appreciate your boldness young Sir Lankan entrepreneur!
- Princely Sir, Batticaloa
Budu sarany yahapathakma wewa
දේෂපාලන පවුලක දැකපු බුද්දිමත් පුතේක් .හරි සතුටුයි.
පොලොන්නරුවේ අපි එළ එළ ❤❤
"කිසිම දෙයක තෘප්තියක් නැහැ " අදිෂ්ඨානය හොද දෙයක් නමුත් තෘෂ්නාව බුදු ධහමට අනුව හොද දෙයක් නොවෙ
මොනවා වුනත් ඔබට සුභ පතනවා සතුටුයි ඔය වයසෙ ඔයවගෙ දියුනුවක් ලබපු එකට
තෙරැවන් සරණයි
දෙදෙනාටම යහපතක්ම වෙිවා වැදගත් ආදර්ශමත් සාකචිජාවක්
සුපිරියි ජය වේවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
සුපිරියි ..❤️❤️❤️
බුදු සරණයි පුතේ තවත් අනාගතයේ ලස්සන වෙන්න ඕන තෙරුවන් සරණයි
නියමයි නියමයි ජයම වේවා !
තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි. ආදර්ශමත්.
👍🏾🇱🇰🇱🇰👍🏾👍🏾💪🏾💪🏾👍🏾👍🏾🇱🇰🇱🇰💪🏾💪🏾. 🇩🇪
සුපිරි කොල්ලෙක් 💪🏾💪🏾💪🏾
ජයෙන් ජයම වේවා 🎉🎉🎉❤❤❤
Good program.Thank you ...
Wish u all the best..
ජය වේවා පුතේ
පුතේ නුඹට තෙරුවන් සරණයි. දීර්ඝායු වේවා...🥰🥰🥰🥰
All the best Nelusha - you have good knowledge keep it up
Good interview
මට හිතෙන විදියට පොළොන්නරුවේ හාල් මාපියා කාටවත්ම දියුණුවෙන්න දෙන්නේ නැහැ.මරු විකාරයෙන් හිටන් හුටන් කැපිච්චි පණුවා වගේ දගලන්නේ.තරුන ඔබ වැනි වියාපාරිකයන් අප රටට අවශ්‍ය කාලයක් බුදු සරණයි.
Great youngster in my country, well done keep it up ❤️❤️👍👍
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි
හොද වැඩසටහනක්
Great achievement, Congratulations
ලංකාවට ඔනෙ ඔය චරිත ජය වෙවා මල්ලි
Supiri wada kaarayek.... All the very best brother.
Great thoughts …Good luck with you’re future endeavors ..!
😍💐🙏
Wishing you all the best and Good Luck, Theruwan Saranai!
Super 👍 Great personality. Example for all types of businessmen.
So proud of you son Theruwansaranai Wish you success .You are one of a kind
ඔයා කියන කතාව ඇත්ත නිශ්පාදකයන්ට තැනක් නෑ අතර මැද අය තමා ගාන ගන්නේ..ඒකයි ගොවියන්ටත් වෙලා තියෙන්නේ ඒ මිනිස්සු නැහිල නැහිල වැඩ කරනවා ඒත් මුදල් නෑ..
කේසිරි සර්ව මතක් උනා🥺
ජය වේවා ...! ❤
Very good very nice 👍🏿
Wish you all the best 🙏🏽
Congrats to the channel
it was a pleasure to listen to Nelusha
i m impressed how on how
1. Focused
2.. Mature
3. Humble
4. role model
U are
Wishing U all the VERY BEST OF LUCK in your future endeavours
BS
ගොඩක් ස්තුති ❤
Well done Bro❤
Keep It up...
All the best!!!
Mar danumak.satutui....wena kollo karan wada dakkama...dukai.
Nelusha wish you every success. Budu Saranai 🤝
බැලින් නම් හැමෝම ඩොලර් හම්බ කරනවා මහ බැංකුවෙි සල්ලි නැ මෙික පුදුම කරුමයක්නේ නාකි හොරු ටික එලවන්නමයි තියෙන්නේ
Really proud of you Malli, Keep it up 🥰🥰🥰
Be Strong Prosperous happy life….God Bless
Congratulations....proud of you ....Theruwansaranai malli
❤❤❤❤❤
නුවර අජන්ත දිසානායක සර්ගෙ වීඩියෝ එකක් ඕනි
Super discussion
දිනෙන් දින දියුණු වේවා බුදුසරණයි
Please let him see my comment. This putha is giving us the best information. I love every advice he gives. Very interesting talk. Thank you putha and God bless you always. Gillian Buultjens from Kandana
superb, 1billion gahamu ikkamanatama ,congratulation brother....
Good luck son ධීර්ගායුෂ ලැබෙවා ඔබට
Niyamai malli congratulations
Great idea. We appreciate your motivation. All the best.👍🙏🙏🙏
Thank you both of you
Harima satutui. Subapatum oyata. Niduk neerogee deerga aau labewa. Tawa tawath obage wiyapara katauthu dunuwewa.samma sambudu saranai.
Harima lassana kathawak.
Monaada huptho kiynne...me muge param parawe salli...api polonnaruwe...api dnnawa hodata..
Waddek..weldone bro 💯👍
අති විශිෂ්ටයි සර්. ජයවේවා !
Niyamai puthe budusarani dewipihitai oya bala poraththu dewal lebewa ...
👍may your good business be success and it is very much motivating for lot of yougster who idles
Good luck, malli...issarahatama yamu.
Ape rata diyunu karanna me wage wivasayakain tamai awasaya..hoda dakmak sahitha taget ekak thiyena tarunayek.good luck..
Ahan inna inna ASA hithuna puthe one kathawa. Bohoma harawath yahagunawath aththa kathawak. Obata yahaluwo magahareemama thamai over turning point Eka widiyata mama dakinneth. one hama wachanayakma sundarai. Saththayai. Obata Jayen jaya puthe. Budu saranai.