Ai apita me rate than kipayaka mehema ekak danna bari Meka katath hoda deyak.aparade anduwa wenade walata nasthi karana salli .meka harsha m p ge awadanayata.
Israel rate inna ayatt oya de karanawa aa wagema israel jatikayott bottle akatukaranawa care giver apu aya bottle akatukaranawa.god bless oya dennata.❤❤❤❤❤❤
ඒ නිහතමානී අවංක කමට දෙන්නටම එකෙම්ම respect❤️✌️
හරිම වටිනවා මල්ලි ඔය දෙන්න මේ ගැන හදුන්වාදිම මේවැනි දේවල් අනිවාර්යයෙන් අපේ රටේ ඉන්න ගොබ්බයන්නට හා කාලකන්නින්ට අවබෝධ කර දිම ගැන
හරිම අවන්ක නිහතමානී ජෝඩුවක්
Thanx of a lot ..for geting us to real situation ❤❤❤❤
❤great idea malli jiwite jiwath wenna oni simple vidihata
Oyala harima hodai akki. Apith kohomahri ohe enawamai. Ethakota hambemu. Ardarei dennatama ❤
supiri boru posh line nathi supiri couple ekak
Supiri sannatama❤
Man asama chanal eka❤
Lassana video ekak.ftta.jaya wewa
thanks hugak watinawa❤❤❤❤
Ai apita me rate than kipayaka mehema ekak danna bari
Meka katath hoda deyak.aparade anduwa wenade walata nasthi karana salli
.meka harsha m p ge awadanayata.
තෙරැවන් සරණයි!!
It’s great 👍
harima awanka nihathamani dennek.budusaranai dennatama
20:06 public transport use karane kohomada malli.oyalage videos godak wahinawa. Thanku so much
Public transport gena video ekak gennam api.Thank you 😊
❤❤❤❤😊😊😊😊😊
Thank youuu ❤❤❤❤❤
New subscriber ❤ 👍
Maru ane oyala denna
😊
🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹
❤️❤️❤️❤️
May I have some details?
Harima cute couple 💑 eka.video ekath hondatama hondai.degree eka karanna age eka kohomada puthe? Egana kiyanna puluwanda?honda anagathayak thiyenawa oya 2tama.thanks putha,duwa.❤❤❤❤❤
Bohoma sthuthi. 50ta adu nam apply karanna puluwan
අයියේ මම ලංකාවේ Bachelor of Education උපාධිය අවසන් කරමින් ඉන්නවා. ෆින්ලන්තයේ විශ්විද්‍යාලයක Master of Education වගේ කරන්න ශිෂ්‍යයත්වයක් වගේ සෙට් කරගන්න පුළුවන් වේවිද? එහෙම ඇහුවේ ඇත්තටම මම ලක්ෂ ගාණක් වියදම් කරන්න පුළුවන් ආර්ථිකයක් තියෙන කෙනෙක් නෙවෙයි. හැකි නම් ඒ ගැන පුංචි දැනුවත් කිරීමක් කරන්නකො.
Puluwan.ape page ekata message ekak danna
facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d
Kajaani wala job ekak hoyagnna method ekak kynna puluwanda..
Very nice couple. .
Ayya mam Finland watala yanna asai mama enna dubai wala
Israel rate inna ayatt oya de karanawa aa wagema israel jatikayott bottle akatukaranawa care giver apu aya bottle akatukaranawa.god bless oya dennata.❤❤❤❤❤❤
Aiya puluwannam cleaning hari job 1 set karaganna udaw karannako
Oya finland wala koheda inne?
Automotive painting vacancies thiyanavada
සිරාවට මම නම් කියන්නේ ලංකාවේ 2000 න් පස්සේ ඉපදුනු ලංකාවේ ඉන්න බැහැ කියන හැම ඒකාම එක්කෝ Canada හෝ Finland යවන්න ඕනි. ඕකුන් ලස්සනට හැදිලා එයි. යකෝ ලංකවේ ඕකුන්ට ඔහොම දෙයක් කරන්න ලැජ්ජයි නමුත් පිටරට ගිහින් කරන්න පුළුවන්. ලංකාවේ tax ගෙවන්න බැහැ පිටරට ගිහින් jobs 3ක් කරලා ඒ තුනටම tax ගෙවන්න පුළුවන්. ලංකාවේ උන් හරිම අමුතුයි. මුන්ට ලංකාවේ හොද system එකක් නැහැ නේ හදල ගන්න.
😅
සතුටින් ඉන්න රටවල් අතර ලංකාව කීයටද ඉන්නෙ
System හදන්න එන උන් හොරා කාපු රටෙ ජනතාව jobs 3ක් නෙමෙයි 10 ක් කලත් කලා බිලා සැපය ඉන්න රටක්ද මොඩයො තක්කඩි හොර දේශපාලුවො හදලා තියෙන්නෙ .අපෙ මිනිස්සු බදු ගෙවන සල්ලි වලින් රට හදන්න. නැතිව බලයට එන පර දේශපාලූවොන්ගෙ හත්මුතු පරම්පරා ගානකට උන් හොරා කලා සැප දෙන්නෙ .අඩුම ගානෙ මිනිස්සු දාහක් ගානක් උදෙ හවා වැඩට යන කොච්චී , පොදු ප්‍රවාහන සෙවිය දිහාවත්. බලලා කතා කරනවා .පොල් පටවන ලොරි. හොදයි ජනතාව යන විදියට වඩා . අවුරුදු 75ක්ම උන් සැප ගත්තා ට්‍රිලියන ගානක් ණය අරන්. ණය කන්දක් ඉතුරු කරලා උන් හදපු රට මෙකද .තමුන් බැලුවෙ නැද්ද විගණනය වාර්තාව. ජනතාව. කොච්චර දුක් මහන්සි වෙලා හම්බ කලත් දෙශපාලුවන්ව නඩත්තු කරනවා හැර ජනතාවට ඉතුරු වෙලා තියෙන්නෙ ණය ගෙවන්න . බොරු සොබන මාන්නය තියාගෙන ජීවත් වෙන තමුන් වගෙ අයට පුරුදු වෙලා ඉන්නෙ පර තක්කඩි හොර දෙශපාලුවන්ට සැප දෙන ඒක ණය ගෙවාගෙන දුක් මහන්සියෙන් හම්බ කලත් . අපෙ රට රත්තරන් රටක් උන් කාලා භාගයක් ම ඉන්දීයාවට, චීනෙට, ඇමරිකාවට විකුණලා දැන් මෙ පුංචි රටෙම අපිට යන්න බැරි තැන් කොච්චර තියෙනවද කියලත් මොඩ තමූන් දන්නවද.
Pizza denawada apitath...dedenatama budu saranay...!
ඔය වියදම් කරන සල්ලි ටික හරි ව්‍යාපාරයකට හරි අධ්‍යාපනයට හරි ආයෝජනය කලානම් ලංකාවේ හොදට ඉන්නවා පුළුවන්. බොරු බිල්ලෙක් මවා පානවා ලංකාවේ අනාගතයක් නැහැ රට පනින්න ඕන කියල. කෝටි ගානක් වියදම් කරලා ටින් කෑලි එකතු කර කර සල්ලි හම්බ කරගෙන කට්ට කන්න පිස්සුද බන්. 😅 මේ සල්ලි වලින් තමන්ගේ ළමයා ලංකාවේ හොදම පෞද්ගලික පාසලකට දාන්න පුළුවන්. හොද වාහනයක් ගන්න පුළුවන්. ගෙයක් ගන්න පුළුවන්. FD එකක් දාල තව ව්‍යාපාරයක් කරලා හම්බ කරන්න පුළුවන්. ආතල් එකේ පිනක් දහමක් කරගෙන හොදට ඉන්න පුළුවන්.
ඇත්ත ❤❤❤
ඉතිං ඔයා එහෙම ඉන්න 💩💩💩
ස්තුති දෙන්නම තොරතුරු කිව්වට
Ayye rusiya idala bodra enna puliwanda...
THERUWAN SARANAI...
Thank you aiya and akki ❤
❤ වටිනවා. මේ වගේම ආපු ගමන් Finish ඉගනගන්න තියන විදි ගැනත් දාන්නකෝ
E gena video ekak gennam 😊
❤ ඇත්තටම වටින video එකක්. Sri Lanka ඉන්න ගමන් Finish language එක ඉගෙන ගන්න පුලුවන් විදියක් ගැනත් දාන්නකෝ.
@@akilabandara4991 duolingo app eken, youtube videos walin
Hi
ane mata carpenter job ekak hoyala denna barida cv eka ewannam machan
sorry, ehema jobs hoyanna apahasui finland wala.oyata puluwan sites walin balala apply karanna.
Brother ඔය හැම bottle එකක්ම ගන් නෑ නේද? Bottle එකේ දෙන යූරෝ ගාන ගහල තියනව නම් විතරය් නේද දෙන්නෙ මොකද මම බියර් කෑන් වගයක් දැම්ම ඒ වගේ රීසයිකබල් ගෙවන ගාන ඒවයෙ ගහල තිබුන් නෑ ඒක නිසා ඒවට දෙන් නෑ කිව..,ලිඩල් එකෙන්..sale එකට ඕනම එකක් ගන්නවද? ඒ ගැන දන්නවද?
ඇත්ත්ටම program එක හොදයි සුභ පතනව ඔයාලට..මං ෆින්ලන්ඩ් වල ඉන්නෙ
Euro gaana gahala thiyana ewata witharai gewanne brother.Thank you 😍
Malli wena rataka schenagan visa ekakkin Finland walata awith job ekak hoyagena settle wenna puluwanda
Finland wala job offer ekak thiynwanm awith settle wenna puluwan
Aiye pathwey couse eka karanna monawada ona sudusukam
me page ekata message ekak danna visthara danaganna
facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d
ඕක කරල පාන් කන්න පුලුවන්ද
Awa agency eka gena wisthara denaganna puluwanda…?
Me page ekata message ekak danna
facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d
Onima bottle 1ta denaeads, nethnam selected items da?
video eke pennana vidihata gewana bottle wala gahala thiyanawa gewana gana
Refugee denawada?
student visa Finland awa gaman part time job ekak ikmanin hoya ganna puluwan weida.
Job ekak tika kalayak yanawa.Masa 5-6 kata viyadhamata mudal aran enna.ikmanin job ekak labennath puluwan samahara vita.
Finland wala 3 yrs bachelors ehema tyenwada??
ow thiyenwa.for more details, send a message to this page
facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d
Garment industry jobs available ????
Yes available but most jobs require Finnish language
Caregiver job ndda
Thiynwa.Finnish language eka oni
Romania idala finland enna puluwanda aiye?
puluwan
ඇයි ලංකාවට මෙහෙම තැනකට එන්න බැරි...😢
PTE result eka IELTS exam eka wagema valid wenawada Finland enna?
Ekath valid namuth eka uni eka program eka akka wenas wenawa.
@@harshanadissanayaka3140 tnx ayya & akka ❤
lankawe ohoma system ekak tibbanam api hemadama pizza kanawa.
Boru posh video natuwe atteme dane eke loku deyak
Finland enna oyl dennta kochchr cost ekk giyda ruffle
ena vidiha anuwa aka wenas wenawa.visthara danaganna me page ekata message ekak danna.
facebook.com/HarshanaDissanayakafinland
@@harshanadissanayaka3140හා
Aiye...oyala apu agency eka mata kiyannako plzzz
Ape consult service ekak thiyanawa aka nisa apita wena kenekuge sahaya awashya unene.
facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d
මුන් දෙන්නට මෙහෙ ඇවිල්ලා පිස්සු හැදිලා මේ බොරතෙල් වලින් එච්චර ගන්නත් බැහැ මේවට රැවටෙන්න එපා
වයසක සුද්දියො සතුටු කරලා සල්ලි හොයන්න බැරිද. කලු හමට එයාලා ආසයිනෙ
😂😂😂 විලි ලැජ්ජා නැතුව වීඩියෝ ත් දානවා...
Lanka wenne mokatada...puhu manne...
උබල වගේ මෝඩයො බං, වෙලාව නාස්ති කරගෙන වීඩියෝ එක බලල, උබගෙම නොහැකියාව වටේටම පෙන්නනව, තොපි වගේ ගොන්නු ඉන්න රටක, ගොං නායකයෙක් රට කෑව කියල ඉතිං උට බැනල වැඩකුත් නෑ😂
ලැජ්ජ වෙන්න ඔනී උබනේ හිගන පින්බතා
විලි ලැජ්ජ වෙන්න ඕනෙ උබ. ගොබ්බ මානසිකත්වය 😂
Uba nam lankawen pita kohewthma yanna epaa eka hodai 😂
Attitude is everything ❤
❤
❤❤❤❤🎉🎉
❤❤❤❤❤