කන්දේගම අපේ මායිම් වැටවල් ඇවිද්දවනවා | එයාගේ වාසියට | සී හෙළ ගමේ සුදාගේ සංචාරය | SUDAA STUDIO |

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 559

  • @chathuranga7740
    @chathuranga7740 6 місяців тому +26

    ලෝය ගෑනීයි, මේ මිනිහයි හීන් නූලෙන් වෙනම ගේමක් ගහනවා කියලා තේරෙන්නේ මට විතරද? 🤔🤔

  • @එස්එම්එස්සේනාරත්න

    Sudda අයිය, මම ඔය සිද්ධිය දකින්නෙ කෙනෙක්ට මඩ ගහන්න කවිරුහරි උදවු කරගෙන කරන වැඩක්, එහෙම කියන්නෙ ඇයි??, මේ කියන ඉඩම් ප්‍රශ්න විසදගන්න ආයතන තියෙනව, එසේ තිබියදී යූටියුබ් නාලිකාවක් හරහා කරන්නෙ චරිත ගාතනය කිරීමටයි,,,

  • @unlimitedgameszone
    @unlimitedgameszone 6 місяців тому +3

    හාවො දඩයම් කරන්න නරි ඕන ❤️
    කන්දෙගම ඔයා සුපිරි ගේමක් ගැහුවෙ. මෝඩ මිනිස්සුන්ට කෙලවන්නොන

  • @wijayabandara9810
    @wijayabandara9810 6 місяців тому +11

    සංස්කෘතියට කොහමහරි කෙලවන්න බලා සිටින උන් ට නියම අවස්ථාව කනගාටුයි මේ ක ලංකාව

  • @manelchandrika2081
    @manelchandrika2081 7 місяців тому +71

    මේක පිටිපස්සේ..මොකෙක් හරි ඉන්නවා....මොකද....මෙතන කතාකරන කෙනගේ බිරිද තමා නීති රීති සම්බන්ධ නීතීවේදනී....එයාලා එයාලට ඔනි විදියට තමයි ඔය ඉඩම් කටයුතු කලේ........මන් හොදට මෙයාලව දන්නවා ......ඔය කතකරන කෙනා ගුවන් හමුදාවේ හිටියේ.......කන්දෙගම මහත්තයා .මේ දෙන්නාට ගෙවල් පවා හදලා දුන්නා....මොකද මේවායේ ආදායම් සරු වෙද්දි.....ක්න්දෙ ගම් මහත්තයා එලවන්න උත්සාහයක් මේක....මෙයාලා කියන එක පිලිගන්න කලින් විමසා බලන්න ...හොයන්න ....මෙයලා මේ ප්‍රශ්න ගැන....මේ කාගේ හෝ කුමන්ත්‍රණයක් .....

    • @dedunurajanayaka6172
      @dedunurajanayaka6172 7 місяців тому +4

      හරියට හරි

    • @chathurangaudage4126
      @chathurangaudage4126 7 місяців тому +5

      මටත් ඔකමයි හිතුනෙ ලොයයි මෙයයි ලොකු ගෙමක් ගහල වගෙයි

    • @pavithramadubashini7789
      @pavithramadubashini7789 7 місяців тому +6

      Loyer kiyane me minihage gaani..oka thanikara kumanthranayak.mama oke mula aga dannawa...mudal athulu siyalu de palanaya kale oya ayesha kiyana kena.idam deela gewaluth hadala dunna..penawa neda nai redda ase dagathama wena de..

    • @prabathguruge1969
      @prabathguruge1969 7 місяців тому +1

      Game gahanne Kandegama

    • @thusithabandara8024
      @thusithabandara8024 7 місяців тому

  • @vishwakamma9142
    @vishwakamma9142 7 місяців тому +26

    UA-cam කාරයෝ නඩු විසදන්න යාමත් ලොකු වරදක්

  • @lalithdissanayake-hf6gu
    @lalithdissanayake-hf6gu 7 місяців тому +43

    පියුමි ජංගිමාලි එක පාරටම කෝටිපතිනියක් වෙච්ච එක ගැනත් වැඩසටහනක් කරන්න සුදා

  • @buddhipradeep7806
    @buddhipradeep7806 7 місяців тому +15

    (මා හට පලමුව පිහියෙන් අනින්නේ මාගේ සමීපතයෙකුගෙන්මය.මා හට එසේ වන්නේ සියලුම දෙනා අවිශ්වාස නොකල බැවිනි.. ) සුදා ඔයාවගේ චීත්තයක් එක්ක වැඩසටහනක් කරද්දිම මන් බලාපොරොත්තු උනා මේවගේ එකක්.ඕකට පිලිතුරක් අනිවාර්යයෙන් දෙනව අපේ නායකය.

    • @travelfarmer
      @travelfarmer 7 місяців тому +1

      😂

    • @sathyawenuwen12-
      @sathyawenuwen12- 7 місяців тому +2

      ඔයත් කන්දෙගම මහතාගෙන් ඉඩමක් ගන්නකෝ ... අන්තිමට ඔයාගේ මුදල් ඔක්කොම අරගෙන හිගන්නෙක් කරලා තමයි කන්දෙගම මහත්මයා නවතින්නේ ...

    • @pavithramadubashini7789
      @pavithramadubashini7789 7 місяців тому +1

      Idam wikke ayesha..serama kale kauda..me api oya serama dannawa..hora hatha . Oya gani minihai

    • @Robert-p7u7y
      @Robert-p7u7y 7 місяців тому +1

      @@pavithramadubashini7789 මරුනේ බන් අයේෂ, කන්දෙගමයාගේ ඉඩම් විකුනනකම් කන්දේය බුදියගෙනද හිටියේ ?

  • @සුදුනෝනා-ප4ය
    @සුදුනෝනා-ප4ය 7 місяців тому +22

    මේ කතා කරන ඒකත් කපටි පාටයි ☺️

    • @pavithramadubashini7789
      @pavithramadubashini7789 7 місяців тому +2

      Meka kumanthranayak..

    • @PeniDhammika
      @PeniDhammika 6 місяців тому

      Thilak kandegama කුහකයෙක්

    • @pavithramadubashini7789
      @pavithramadubashini7789 6 місяців тому

      Sir newei oya anith hatha thamai kuhaka..

    • @PeniDhammika
      @PeniDhammika 6 місяців тому

      @@pavithramadubashini7789 සුදාගෙ අනෙක්.වීඩියෝ දෙකත් බලන්න .කොමෙන්ට්ස් බලන්න

  • @pkds1983
    @pkds1983 7 місяців тому +124

    රට ජාතිය ආගම කියාගෙන එන එවුන් තනිකර රාජපක්ෂ බලු හැත්ත වගේම තමයි 😅😅😅

    • @CSP2150
      @CSP2150 7 місяців тому +5

      අදහසක් දෙන්න කලින් දෙපැත්තෙන්ම අදහස් ගත යුතු මොකද මේ දවස්වල දේශීයත්වයට අගය කරන මිනිසුන්ට පහර ගහනවා. නොසිතූ විරූ ලෙස මේක ඇත්තම මොකක්ද කියලා දන්නේ නෑ මේවට එකපාරට අහුවෙන්න එපා.

    • @gihanudayajith3744
      @gihanudayajith3744 6 місяців тому +3

      Thoge ammata hukapiyaaaaa buuru pakaya.

    • @prasadpremachandra2990
      @prasadpremachandra2990 6 місяців тому +1

      උබේ තාත්තා බල්ලෙක් කියලනම් තේරෙනවා

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 7 місяців тому +6

    පව් අහිංසක මිනිසූන් ඔබ ට ගොඩක් ස්තූතියි මේ කරන සත්කාර්යට ❤🎉

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 7 місяців тому +54

    එකක් නම් පැහැදිලි කයිවාරු ගහපු තරමට කරලා ඇති වගාවක්නම් නැහැ😢😢😢😢

    • @CSP2150
      @CSP2150 7 місяців тому +2

      අදහසක් දෙන්න කලින් දෙපැත්තෙන්ම අදහස් ගත යුතු මොකද මේ දවස්වල දේශීයත්වයට අගය කරන මිනිසුන්ට පහර ගහනවා. නොසිතූ විරූ ලෙස මේක ඇත්තම මොකක්ද කියලා දන්නේ නෑ මේවට එකපාරට අහුවෙන්න එපා.

    • @pavithramadubashini7789
      @pavithramadubashini7789 7 місяців тому +3

      Api yana dawas wala oka bohoma saru saara wagawal..kuburu pawa..

    • @k.a.rbandula7501
      @k.a.rbandula7501 7 місяців тому

      @@CSP2150 👍

    • @helaarana
      @helaarana 7 місяців тому +1

      එකඟය්

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 7 місяців тому +6

      U tube කාරයොයි අනික් T v channel. කාරයොයි තමයි මේකව. උඩ දාල පිම්බුවේ...

  • @n-lyrics8798
    @n-lyrics8798 7 місяців тому +14

    මේ මිනිහ කුහකයෙක්.. කන්දෙගම මහත්මය කුනු ගොඩක් ලන් කරගෙන...😍

    • @Robert-p7u7y
      @Robert-p7u7y 7 місяців тому +3

      තමන් විශ්වාස කරපු දෙයක් බොරුවක් කියල පිළිගන්න අකමැති කමට ඕන නැති දේවල් හිතළු විදියට කියන්න එපා මේ මනුෂ්‍ය සියල්ලම පෙන්නනවා නේද ඉතින් සුදටත් සැකයක් තිබුන නම් අහන්න තිබුනනේ.

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 6 місяців тому

      කන්දෙපකයාට රැවටුන තවත් එක යක්ක පුතෙක්😂

  • @ruwanfoodcity1664
    @ruwanfoodcity1664 7 місяців тому +1

    සංදර්ශන කාරයින්ගේ ඇත්ත පෙන්විම කල සුදාට ස්තුතියි
    💘💘💘💘💘💘💘💘💘

  • @lakmal888
    @lakmal888 7 місяців тому +11

    මමත් දෙපාරක් ගියා ..පළමු පාර දැකීම හෙන අවුල් මුකුත්ම වවලා තිබුනේ නැති නිසා....දෙවනි පාර ගියාම මුලු ජාතකේම හොයාගත්තා .... youtube එකේ රඟන ගොඩක් උන්ගේ හෙලුව මේ වගේ තමය්....👍👍👍

  • @deesha7475
    @deesha7475 7 місяців тому +4

    සෑබෑ භූමි පුත්‍රයන් තාමත් නිහඩයි.

  • @CSP2150
    @CSP2150 7 місяців тому +23

    අදහසක් දෙන්න කලින් දෙපැත්තෙන්ම අදහස් ගත යුතු මොකද මේ දවස්වල දේශීයත්වයට අගය කරන මිනිසුන්ට පහර ගහනවා. නොසිතූ විරූ ලෙස මේක ඇත්තම මොකක්ද කියලා දන්නේ නෑ මේවට එකපාරට අහුවෙන්න එපා.

    • @අරවින්ද
      @අරවින්ද 7 місяців тому

      නාවුල මිනිස්සු දන්නවා කන්දෙ ගමයා හොරා කියලා😂

    • @Robert-p7u7y
      @Robert-p7u7y 7 місяців тому +1

      කන්දෙයට මොන දෙශිකත්වක්ද බන් ඌ පුරුතුවී වැසියෙක් ලු. ඌ ට රටක් නෑ දේශයක් නෑ හැබැයි පට්ට නළුවෙක් 🤣🤣

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 6 місяців тому

      රාවණා පුත්තු කුලප්පු වෙලා.😂😂

  • @rusiruthakshila1496
    @rusiruthakshila1496 7 місяців тому +48

    මේ පගයා එක්ක බලද්දී පාලිත තෙවරප්පෙරුම රත්තරන් ,

    • @dilumkahandawala8402
      @dilumkahandawala8402 7 місяців тому +3

      Marannoni guu gahala wesimge puthalaaa

    • @CSP2150
      @CSP2150 7 місяців тому +7

      අදහසක් දෙන්න කලින් දෙපැත්තෙන්ම අදහස් ගත යුතු මොකද මේ දවස්වල දේශීයත්වයට අගය කරන මිනිසුන්ට පහර ගහනවා. නොසිතූ විරූ ලෙස මේක ඇත්තම මොකක්ද කියලා දන්නේ නෑ මේවට එකපාරට අහුවෙන්න එපා.

    • @ethalfreda4278
      @ethalfreda4278 7 місяців тому +2

      Apits manussayo kauda kiyala tereddi perahara gihin iearai

    • @rusiruthakshila1496
      @rusiruthakshila1496 7 місяців тому

      @@CSP2150 හරියට video එක බලන්න තේරෙන්නෙ නැත්තම් සිංහල SUB on කරගන්න .....

    • @sriyanihathurusinghe9565
      @sriyanihathurusinghe9565 7 місяців тому

      අනිවාර්යෙන් 👍

  • @gayanmandis4979
    @gayanmandis4979 7 місяців тому +17

    මට තියෙන පිස්සුවම තමයි කන්දේ ගමටත් තියෙන්නේ කටින් බතල හිටවන පිස්සුව තම

  • @champikasamaranayake2459
    @champikasamaranayake2459 7 місяців тому +18

    කන්දෙගම ගේ සා යාම කන්දෙන් පහලට යමට නියමිතයි.

  • @sujisaman7899
    @sujisaman7899 7 місяців тому +87

    අනේ මන්දා අපි විශ්වාස කරන හැම කෙනාම අපට අැරලා කෙලත් නැතිව.. වැඩේ කියන්නේ රිදෙන්න ගන්නෙත් කාලයක්ම ගියාට පස්සේ..අවුරුදු 76ක්ම දේෂපාලුවන් අපට අැරලා. අපි තාත්තා කෙනෙක් වගේම වීශ්වාස කරපු කන්දේගම මහත්තයත් මෙහෙම කරා කියන්නේ.....

    • @Appuhamillage
      @Appuhamillage 7 місяців тому +7

      Your very correct 👍😊😊😊😊😊❤️❤️❤️

    • @indu3992
      @indu3992 7 місяців тому +1

      👍

    • @tharidu6792
      @tharidu6792 7 місяців тому +7

      තොපි හරක්නෙ මොකටද තොපි උන්ව විශ්වාස කරන්නේ

    • @ashenpriyanjan5075
      @ashenpriyanjan5075 7 місяців тому +3

      ඉතාම නිවැරදියි ඔබේ කතාව

    • @GayanpushpakumaraSubasinghe
      @GayanpushpakumaraSubasinghe 7 місяців тому +1

      Wagawa sambandawa sambandawa thilak kandega mahatha hari

  • @WimalaJayathissa
    @WimalaJayathissa 7 місяців тому +12

    මේ මිනිහා ගුණ් මකුවෙක් කන්දේගම අහුවෙලා කන්දේගම මේ චෝදනා වලටදුන්න උත්තර අඩංගු වීඩියෝ වත් ඕනෑ

    • @Robert-p7u7y
      @Robert-p7u7y 7 місяців тому +1

      අපි කෙනෙක් යවල බැලුව සියල්ල ඇත්ත. ඉඩමක් ගන්න තිබුන අදහස අත්හැරිය

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 7 місяців тому +30

    කන්දෙගම ලෝකෙම අන්දවලා ලස්සනට අහෝ මෙහෙම දේවල්

    • @shamaranaveera9857
      @shamaranaveera9857 7 місяців тому +2

      අර බේරේ වැවේ නෑවෙත් කන්දගමයෙක් නේද 😂😂
      කහඳගම කන්දෙගම දෙකම එකයි 😂😂😂

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 7 місяців тому +2

    ඉතාමත් හොද කාලෝචිත වැඩක් සුදා මල්ලී. මමත් ඔස්ට්‍රේලියාවේ ඉන්නේ.
    මොකද මෙහෙ අය හුග දෙනෙක් බලාගෙන ඉන්නේ අනුර ජනාධිපති වෙනකම් රටට ඇවිත් සංවර්ධනය කරන්න. එතකොට ඔවැනි කපටින්ට අහුවෙන්න පුලුවනි. ඒ නිසා හොද වෙලාව බලා කපටියන් එලියට දැමීම රටට ඉතා හොදයි.
    ඔබ ඇරෙන්න වෙන කිසිකෙනෙක් ඔවැනි දේකට යන්නේ නැත. ඔබට ස්තුතියි මල්ලී

  • @ashan.thoughts
    @ashan.thoughts 6 місяців тому +1

    මැදිහත් සිතින් බැලුවම අපිට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා වගේම ප්‍රශ්න කිහිපයකුත් ඉතුරු වෙනවා,😊

  • @isiwaraya
    @isiwaraya 6 місяців тому +4

    පොදු කාර්යයක් කරගෙන යද්දි සමහරුන්ට එහි ලොකු තැන ගන්නට අවශ්‍ය වුනහම ගැටලු ඇති වෙනවා.
    ඒ ඒ අය ඒ ඒ අයට අවශ්‍ය දේවල් කරන්න ගියහම ගැටලු ඇති වෙනවා.
    ලංවෙලා ඉන්න අය අදිනකොට ගැටලු ඇතිවෙනවා.
    කොහොම හරි කනදේගම මහත්තයට වුනේ බලවත් හානියක්.

  • @ChamaraChama-c3c
    @ChamaraChama-c3c 6 місяців тому

    Oya katha karana ekage ge lassanata hadagena thiyenne. Ekama loku deyakne

  • @KasunChanaka-gv6zg
    @KasunChanaka-gv6zg 7 місяців тому +6

    ජාතිය, ආගම, සංස්කෘතිය, ගැන ඕනවට වැඩිය කියවන එව්න් ඉන්නවා නේද.. අනිවාර්යෙන්ම එව්න් හොද ගේම් කාරයෝ.

  • @dharmapalam6989
    @dharmapalam6989 7 місяців тому +13

    සුදාටත් අනුන්ගේ කුණු හොයනවා තරම් ආතල් එකක් වෙන්නේ නෑ

  • @udith1041
    @udith1041 7 місяців тому +16

    වැඩේ කියන්නේ සිංහලයට ඇරපු හැම එකෙක්ම සිංහල ජාතිකත්වය....ඒ වගේම රාවණා රජ්ජුරුවෝ කියලා.... කෙලත් නැතුවම අපිට ඇරපු එක....... ආඩම්බරයි ශ්‍රී ලංකා...

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 7 місяців тому +60

    කන්දේගමයගෙ කයියයි පඩඟඳයි විතරමයි කියල මටනම් මුලදීම තේරුන,මූට අහුවුන මිනිස්සු පව්😢 කන්දෙගමයා සදාකාලික ජීවත්වෙන එකෙක් කියල ඌ හිතාගෙන ඉන්නේ, ඕක ඔය ගමේම ගවයෙක් වෙලා උපදිනව සොබාදහම ඇත්ත නම්,පුදුම කාලකණ්නියෙක් නෙ මූ.

  • @awimala24apura71
    @awimala24apura71 7 місяців тому +6

    මෙ රටෙ ඇතැම් අනුවණ පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණය වී නිශ්පාදන ආර්ථිකයක් ගොඩ නැගිය යුතුව තිබියදී ඒ වගකීම අතහැර දමා ටිලියන ගණනින් වියදම් කරවා රට හැමතැන අසීමිත ලෙස ක්‍රිඩාපිටි, කලාගම්මාන රගහල් මාධ්‍යායතනාදී හිස්පුහු දේවල් නිර්මාණකර වැඩ නොකරන කම්මැළි මෝඩ ජනතාවක් නිර්මාණ කලහ. රාජ්‍යනුග්‍රහය ලැබ බිහිවූ ටෙලිනාට්‍ය චිත්‍රපටි සංගීතසංදර්ශනාදී කාමුක කලාවෙන් මාධ්‍යයෙන් රටෙ පැවැති සාරධර්ම නැති වී කාමාපරාධකාරයන් නිර්මාණ විය. මෙවැනි ආතල්කාර දේශපාලකයෝ නිසා වැඩ නොකරන ආතල්කාර සමාජයක් නිර්මාණව විය. පෙම්වතුන්ගේ දිනය, කම්කරුදිනය, ජනමාධ්‍ය දිනය ආදී කෙලවරක් නැති දින සැමරීම් ආයතනවල සංවස්සර සැමරීම්, තරග, හිස්පුහු උත්සව, දේශපාලන රැස්වීම් ආදී මෙකී නොකී නා නා විධාකාර අතල්වලින් පිරීඉතිරි රටට වැඩකරන්නට කාලයක් මිනිසාට අද ඉතිරිව නැත. පාලකයෝ බල තණ්හාවෙන් රටට ලෝකයට ණය වූ මුදලින් මිනිසුන්ට යමක් ‍යමක් දී ඔවුන් රවටා බලය ගෙන රටෙ ආර්ථිකය වැනසූහ.තවද බලතණ්හාවෙන් තම තමන්ගේ බලය වෙනුවෙන් ව්‍යාපාරිකයන් ලවා වියදම්කරවා ඒ ව්‍යාපාරිකයන්ට සහන දෙමින් දුගිදුප්පත් ජනතාව අසහනයට පත්කළහ. ආර්ථිකය වැනසූ දේශපාලකයෝ ආර්ථිකය දියුණු කරන්නට කියා තවදුරටත් ලෝකයට ණය වෙමින්, රටෙ සම්පත් ලෝකයට විකුණමින් තමන්ගේ ජාමෙ බෙරාගැනීමට වෙහෙස වෙති. ඒ අවස්ථා වාදී දේශපාලකයන්ගෙන් ආධාර ලැබුවා වූ තමන්ට ම අනාගතයේ නැවත ඒවාට වන්දිගෙවන්නට සිදුවෙන දීමනා බව දැන්වත් ඔබ නොදන්නේ ද?. රජයේ ආර්ථිකය දියුණු කර දරුවන්ට දුගීදුප්පතුන්ට සැලකීම පරම යුතුකමක් වෙයි. නමුත් දේශපාලකයෝ ණය නොගෙවන හිගන බංකොලොත් බවට පත්කල රට එයින් ගොඩ ගැනීමට නිශ්පාදන ආර්ථිකයක් ප්‍රවර්ධනය නොකර තිබීම ‍රටට මතු භයානක තත්වයක් උදානොවෙන්නේ දැයි නුවැණැති රට වැසියා කල්පනා කළයුතුය. රට ගොඩගැනීමෙ මූලික පියවර නම් සියලු පුරවැසියන් සම්බන්ධකරගෙන වගාසංග්‍රාමයක් ඇති කිරීම වෙයි. එය වනාහි මේ රටට ගැලපෙන එක් නිශ්පාදන ආර්ථිකයක් වෙයි. එය නවීන තාක්ෂණය යොදා මහා පරිමාණයෙන් කළයුතු වෙයි.
    අද බහුතරයක් ජනතාව කිරි ඉල්ලා අඩන දරුවන් මෙන් එක් දේශපාලන පක්ෂවල එල්ලෙති. ඔවුහු ස්වඋත්සහයෙන් දියුණු වෙන්නට පෞර්ෂයක්,විර්යක්, නුවණක් ඇති නොකර ගෙන වහල්කම් කරති....

    • @lalanakaluvithanage2410
      @lalanakaluvithanage2410 7 місяців тому +1

      Really true 😢😢😢😢😢

    • @emardeen8534
      @emardeen8534 6 місяців тому

      සත්‍යවේදී විධිමත් කතාවක්......
      Excellent... 👌👌👌

    • @pathirageranjan278
      @pathirageranjan278 6 місяців тому

      දේශීයත්වය අගයන මිනිස්සුන්ට ගහන රැල්ලක් නිර්මාණය වෙමින් පවතී ...

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 6 місяців тому +4

    මෙ මනුසයා කපටකුමන්ත්‍රනකාරයෙක්වගේ

    • @PeniDhammika
      @PeniDhammika 6 місяців тому

      Mechchara kiyalatah මදිද .සුදාගෙ වීඩියෝ බලන්න තිලක් කමන්දේගමගැන ය

  • @somIdudinendr
    @somIdudinendr 7 місяців тому +7

    මේ වගේ වැදගත් වීඩියෝ කරනවනම් අපි කැමතියි

  • @princygamage4171
    @princygamage4171 7 місяців тому +9

    මම ගොඩක්ම මේ වගේ අයගෙන් තියෙන ප්‍රෝග්‍රෑම් බලන්නෙ නැ ඔක්කොම ලෝකෙට පෙනෙන්නට වැඩ කරන අය මිසක් සැබෑ ම සත්පුරුෂයන් නෙමෙයි,

  • @nilanthavithanage9580
    @nilanthavithanage9580 6 місяців тому +2

    සුදා ගියා නම් එතනත්, එවරයි

  • @sheni6004
    @sheni6004 7 місяців тому +11

    අයියේ මෙව්වයෙ දෙපැත්තක් තිබිය හැකි...කන්දෙගම මහත්මයා එක්කත් සාකච්චාව ඉක්මනින් දාන්න .

    • @pavithramadubashini7789
      @pavithramadubashini7789 7 місяців тому

      Thanhawata karana kumantrana mewa

    • @janakafernando9434
      @janakafernando9434 7 місяців тому +1

      මේ‍ක 3 වෙනි video එක තව එකක් එයි මීට වඩා ගමටම ගිහින් බලන්න , බයිලා කියවන්නේ නැතිව

  • @princygamage4171
    @princygamage4171 7 місяців тому +19

    ගොඩක් අයගේ සත් භාවය ලෝකෙට පේන්න විතරයි ඇතුලතින් අසත්භාවය අසත්පුරුෂ භාවය 😂

  • @kalanadulanjana2963
    @kalanadulanjana2963 7 місяців тому +9

    අන්තිමට ඉතුරු වුණේ කන්දෙගෙයි මගෙයි මිදි වලු දෙක විතරයි සුදා අයියේ 💔😂

  • @freedom774
    @freedom774 7 місяців тому +47

    ඌ පිටසක්වල ඩයල් එකක් කියලනෙ මිස්ට කන්දෙගම කියවන්නේ😅😂

  • @upalijayalath9895
    @upalijayalath9895 7 місяців тому +34

    යක්ඛ පුක්ක හෙල රිලා ජාන කට උල් පචයා කන්දයා ඔකා වහුමිපුරයෙක්

    • @kalingaekanayake6346
      @kalingaekanayake6346 7 місяців тому +1

      නියමයි.

    • @GaminiUswaththa
      @GaminiUswaththa 7 місяців тому +1

      ඇත්ත ද වහුම්පුරයෙක්ද, (පදුද )

    • @DJP706
      @DJP706 7 місяців тому +12

      තිලක් කන්දේගම කර ඇති වැඩේ සත්‍ය නම් එය බරපතල වරදක්....හැබැයි වියැකි යන කුල භේදය වැනි ගෝත්‍රික නොදියුණු කරුණු හන මිටි අදහස් ගෙන හැරපෑම හරිම ශෝචනීයයි....අතිදැවැන්තම වරදක්...නොදකින් හනමිට්ටා....

    • @pavithramadubashini7789
      @pavithramadubashini7789 7 місяців тому

      Sir ta karana kumanthranayak oya..sirge neethi katauthu karapu gaani..thanhawatq

    • @s722488
      @s722488 7 місяців тому

      ඔයාට තේරෙනවනම් ඕක කුමන්ත්‍රණයක් කියලා ඇයි දන්නෑ කන්දේ ගම යට ඕක තේරෙන්නේ නැත්තේ. නීති කටයුතු කරපු ගෑණිව පොලිසියට මාට්ටු කරලා දුන්නහම ප්‍රශ්න ඉවරයිනේ.​@@pavithramadubashini7789

  • @kkair
    @kkair 6 місяців тому +1

    ඕක තමයි අපේ රටේ කරුමේ රට ගැන කැක්කුමෙන් වැඩ කරන අයගේ කකුලෙන් අදිනවා මිසක් දිරි දෙන්න බැරි කුහක මිනිස්සු කොටසක් ඉන්නවා. උන් නිසා තමයි මේ රටට මේකල වෙලා තියෙන්නේ. ලෝකය අඟහරු තරණය කරද්දී ගල් යුගයට වෙලා ඉන්නේ ඒක තමයි මේ රට මේ මෝඩ කාලකන්නි නැතිවෙන තුරු මේ රට හැදෙන්නේ නෑ.

  • @youtuber-w3v
    @youtuber-w3v 7 місяців тому +1

    සුදා අය්යා නම් සුපිරි පොරක් නේ 9:28😂 12:31😂 13:02😂 16:31😂🤭😂 29:28😂 24:59

  • @hemalranasinha5698
    @hemalranasinha5698 6 місяців тому

    කෝම උනත් කන්දේගම මහත්තයා රටට වැඩක් ඇති මනුස්සයෙක් .❤

    • @LegitGrip
      @LegitGrip 6 місяців тому

      මේ කතාව ඇත්ත. ඹතන්ට මම ගියා. මුං පට්ට හොරෙක්.

  • @pupilswwrasooriyahammed7145
    @pupilswwrasooriyahammed7145 7 місяців тому +48

    මහින්දයා වාගේ කෑ ගැහුවට කන්දේගමයත් පට්ට හොරෙක්නෙ😅

  • @chandanawasantha9786
    @chandanawasantha9786 7 місяців тому +3

    Mea kathakarana eka patta thaķadiyek waĝe mata penne

    • @pavithramadubashini7789
      @pavithramadubashini7789 7 місяців тому +2

      Oya manussayage gaani thamai othana mudal sambanda wada kale.sir siyalu de baradeela thibbe.miniha guwan hamudawe idan ain wela awe raha waticha paara..muunak diha balala katha karane na.hora Pusek wage hitiye..nai redda asse daagena dan kaawo kiyanawa.oya gaani thamai sir ge siyalu legally dewal kale..

  • @Don_Ram
    @Don_Ram 7 місяців тому +3

    අලුත් බිස්නස් මොඩල් එකක්, හීන විකිනීම,

  • @කර්කශ
    @කර්කශ 7 місяців тому +8

    කන්දෙගමයා ඕකා දැක්ක ගමන් හිතෙනවා කපටියා කියලා. ඕකා සපුමල් කුමරු, රාවනා වගේ කතංදර කිය කිය තමා අරින්නේ 😂😂😂

  • @WimalaJayathissa
    @WimalaJayathissa 7 місяців тому +5

    මුලදි සරුසාර වගාව ක් තිබුනා හැම දේම පිලිවෙලට දැන් වැඩේ අතැර දාලා වගේ මේ මිනිහා ගෑනි එක්ක එකතු වෙලා ගේමක් ගහලාවගේ

    • @UpulKanthi-l9s
      @UpulKanthi-l9s 6 місяців тому

      ඔහොම .ම්නිසුන් ව්ස්වාස කරගෙන සල්ලි ව්සාල පුමාණයක් දිලාවැඩ කරගන්න එපා තමතමන් ඇව්ත් ඉඩම් වෙන්කරගන්න .ගෙවල් හදන අය ඉන්නවා එ අයට බාරදෙන්න අබ වත්ත ම්දි වත්ත කිවට කිසිම දෙයක් කරල නැ මෙ කාස්ටකෙ ඔහොම හිටවන්න බැ මිනිසුන් ගෙ රුවට්ම ..ලක්ෂ ගනන් මුදල් එවල.මිනිසුන් අපරාදෙ ඉඩම් සුද්ද කරලා එලිය වැටෙන කොට ආසයි එකත් අයිති කරගන්නව

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 6 місяців тому

    මැරුණම අරන් යන්න මේ මහපොළවට පොරබදන්නේ ? මේ මිනිහයි ගෑණියි කන්දෙගම අස්සට රිංඟල ගහලතියෙන ගේම නම් නියමයි.අනුන්ගේ මුදල් වලට මෙච්චර කෑදර ඇයි මේ නිවටජෝඩුව. මේ චැනලෙන් අන්තිමට එතුමටත් ගැහුව මඩ. ඔබතුමා එක්ක අපි ඉන්නව ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝායුෂ 🙏🙏

  • @aravinm7039
    @aravinm7039 7 місяців тому +9

    මෙතන තියෙන ප්‍රශ්නෙ කන්දෙගම මහතා වැඩකරන්නෙ නෑ මෙයා කියන විදියට. අවු 2ක් පඩිනැතුව වැඩකරන්නෙ. මෙයා පාලකය වෙලා කන්දෙගම සේවකය වෙලා වගේ

    • @Robert-p7u7y
      @Robert-p7u7y 7 місяців тому +1

      ඔය තරම් අන්ධ විදියට විශ්වාශ කරන්න එපා. ඔය හොදටම විශ්වාස කරලා සල්ලි යොදවපු අයට කන්දේගම හොදටම කරලා තියෙන්නේ

  • @sureshsuresh-sn3hb
    @sureshsuresh-sn3hb 6 місяців тому +2

    පිරිමි දෙන්නෙක් අතරට ගෑණු ගන්න එපා කියන්නෙ ඕක තමා.

  • @bertyabegunawardana8704
    @bertyabegunawardana8704 6 місяців тому

    කන්දගමගේ නොලේජ් එක වගේම වැඩත් සිද්ධවෙලා තියෙන අභ්‍යන්තරේ

  • @sathyawenuwen12-
    @sathyawenuwen12- 7 місяців тому +2

    ගොඩක් ස්තූතියි සුදත්ත මහත්මයා ... මෙ හැම දේම එලිකරන්න ඔබතුමා අපට දැක්වූ සහයෝගයයට. .... ❤

  • @naturalshort2290
    @naturalshort2290 7 місяців тому +32

    කන්දෙ ගමය මහගමය රෙදි නෑ දැන් 😂 කොහෙද දන්නෑ දැන් සද්ද නැත්ව ඉදල ආයෙ ටික කාලෙකින් එයි බයිල ගහගෙන ආයෙ අන්දන්ඩ 😂😂

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 7 місяців тому +2

      අනිවාර්යය යෙන්. 👍👍👍

    • @gajestore3948
      @gajestore3948 6 місяців тому

      Anna reply video ekak dala.gihin balannako

  • @NishanthaMillawitiya
    @NishanthaMillawitiya 6 місяців тому +1

    කන්දෙගම මහතා සුව්ශේෂ දැනුමැති ව්ද්වතෙක්. මේ ව්‍යාපෘතියේ කුමක් හෝ අර්බූදයක් හටගෙන තියෙනවා. සාකච්ඡා මට්ටම්න් ගැටළුව නිරාකරණය කරගැනීමට උත්සාහ කරන්න. පරිපාලනමය දෝෂයන් විය හැක.🙏

  • @Iranrj
    @Iranrj 6 місяців тому

    හවුලේ කැදත් එපා කියන්නේ ඕක තමයි

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 7 місяців тому +9

    ලක්පුතා ගැන වීඩියො එකක් ඕනා සොරි ලක් අයියා මනුවර්න 🤣

  • @samrathnayaka7180
    @samrathnayaka7180 7 місяців тому +6

    මැනික් ගරන ගේමක හෙලුව

  • @namiskitchen3426
    @namiskitchen3426 7 місяців тому

    Amma kathawa nam

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 7 місяців тому +2

    එතුමා එතුමා නෙමෙයි muu patta horek

  • @James_Alfonso
    @James_Alfonso 7 місяців тому +35

    කන්දයා හොරා කියලා ඒ කාලේ අපි කියනකොට, සමහර එවුන් අපේ අම්මා මතක් කරගෙන ආවේ, කන්දයා වගේ විවසායකයෝ ජනාදිපති කරන්න ඕනා කියලා. මේකා දන්නා ලබ්බක් නැහැ. දවසක් ජියෝලොජි දන්නා එකෙක් මේකාගේ පාෂාණ ගැන විග්‍රහයක් අහලා මට කිව්වා මේකා දන්නා දෙයක් නැහැ කියලා. ඒ වෙලාවෙත් සමහර එවුන් ඒ මනුස්සයට විහිලු කළා.

    • @CSP2150
      @CSP2150 7 місяців тому +4

      අදහසක් දෙන්න කලින් දෙපැත්තෙන්ම අදහස් ගත යුතු මොකද මේ දවස්වල දේශීයත්වයට අගය කරන මිනිසුන්ට පහර ගහනවා. නොසිතූ විරූ ලෙස මේක ඇත්තම මොකක්ද කියලා දන්නේ නෑ මේවට එකපාරට අහුවෙන්න එපා.

    • @AmilaNiroshan-u2q
      @AmilaNiroshan-u2q 7 місяців тому

      ​@@CSP2150patta horek agama jathiya sanskrutiyata muwa wela tamai hamatakkadiwadakma karanne desapaluwo wage

    • @AmilaNiroshan-u2q
      @AmilaNiroshan-u2q 7 місяців тому

      ​ow dan kiyai mekath ngo karayange wadak kiyala

    • @හිටං-ට6ඳ
      @හිටං-ට6ඳ 7 місяців тому

      @@CSP2150 uba puthaada

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 6 місяців тому

      අනිවාර්යයෙන් . රාවණා පුත කියලා ආවෙ

  • @dinusha1809
    @dinusha1809 5 місяців тому

    පේනවිදිහට මේ කතා කරන එකා හෙන ගේම් කාරයෙක් වගේ

  • @naturalshort2290
    @naturalshort2290 7 місяців тому +25

    මහ ගමයා ලෙෆ්ට් 😂

  • @ranjanahewapathirana226
    @ranjanahewapathirana226 6 місяців тому +1

    දෙන්න එකතු වෙලා ගේමක් ගහලා දෙන්න අව්ල් වෙලා දැන් දෙන්නා මරාගන්නවා වගේ සින් එකක්.😂

  • @vishwakamma9142
    @vishwakamma9142 7 місяців тому +1

    සුදාගෙ කළ්‍යාණි මිත්‍රයා අමන්දාවෙ වටුදූවෙ බයවෙලා ඇති 😅😅😅😅😅😅

  • @isurugunarathna3530
    @isurugunarathna3530 6 місяців тому +2

    මූල්‍ය කළමනාකරණය ගැටලුවක් වෙලා නඩත්තුව අතහැරල... කන්දේගම චැනල් එකයි මේ වීඩියෝ එකයි බැලුවම ඇතිවෙයි මගෙ හිතේ.
    01 තමන්ගෙ ගිණුමට දාපු මුදල් ගැන තමන් හොයල නෑ.. ඒව පාලනය කරල තියෙන්නෙ එතනට සම්බන්ධ වුණු වෙන පවුලක්.
    02 මුදල් යොදවන ව්‍යාපෘතිය පිළිබඳ කන්දේගම දැනුවත් කිරීම හරියට වෙලා නැහැ
    03 දැනට ගොඩනගල තියෙන කන්දේගම නිවස කාර්යාලය සහ අනිකුත් කෘෂි ගොඩනැගිලි වලට අමතරව පවතින එකම ගොඩනැගිල්ල ඔය විගණනයට සම්බන්ධ පවුල වෙසෙන තුන්මහල් ගොඩනැගිල්ල පමණයි.
    04 කන්දේගම අසනීප වුණු වෙලාවෙ තමා හිතන විදියට හොඳටම කරල තියෙන්නෙ බලාගත්තු කට්ටිය
    කරගෙන ආපු ඔක්කොම අවුල් කරල නවත්තල ලැබුණ සල්ලි ටික ගසාකාල තියෙන්නෙ. කන්දේගම කසේ වෙතත් මුදල් පාලනය කරපු දෙන්නයි තව කිහිපදනෙක් සම්බන්ධ වෙලා කන්දේගමට හොඳට ඇරලා... 🤔🥲

  • @gihanudayajith3744
    @gihanudayajith3744 6 місяців тому

    Kandegamath. Thabutthema Anuraya wagema KAIYA NAYAKYEK .

  • @nisansalagunathilaka2434
    @nisansalagunathilaka2434 7 місяців тому +10

    Seehela ගම්මානයේ training එකට යන්න mama සම්බන්ධ une ayesha කියන කාන්තාව සමඟ .එතකොට එයාල එහෙ වැඩ .නමුත් mama training එකට සම්බන්ධ වෙන්න දින saha litha ගන්න ahanakota ayesha seehelin ain wela මට හොර lithak දෙන්න හැදුවා .මට තේරෙන හැටියට meyala th hora වැඩ කරනවා . Farm eke management eka honda na.කරන්න හදපු සේවය නැතුව වෙන track එකකට වැටිලා .

    • @pavithramadubashini7789
      @pavithramadubashini7789 7 місяців тому +2

      Oya serama oya hora gaanigei minihagei kumanthrana..

    • @lankasamadara418
      @lankasamadara418 7 місяців тому +5

      ඔය ගෑනි මිනිහයි තමයි සේරම කැවේ
      අගේ ඉදන් කන කෑවා
      පවුල පිටිම්ම ඔතන ඉන්දන් කෑවා
      අපි කියපුව කන්දෙගම මහත්තය ඇහැව්වේ නැහැ
      ඔය ගෑනු කෙනා ඔතන්ට ආවේ
      කිසිම කැමත්තකින් නෙමෙයි
      මනුස්සයගේ බලකිරිමට කියල අපිත් එක්ක කිව්වා
      කියන්න එව්වනම් බොහෝයි
      ඔය මිනිස්සු ඉන්නෙත් කන්දෙගම මහත්තයට පින්සිද්ද වෙන්න
      ගේ හදාගත්ත

    • @thisarthejan
      @thisarthejan 7 місяців тому

      සූදා වැනි 3% මිනුසුන්ට රැවරෙන්න නට ඵපා අඩුපාඩු ඇත්නමි හදා ගමු ඉදිරියේදී ඔබට හඩන

    • @pavithramadubashini7789
      @pavithramadubashini7789 7 місяців тому +3

      Idamath deela geth hadala dunna.mama dannawa.munta yana apayak na

    • @Robert-p7u7y
      @Robert-p7u7y 7 місяців тому

      @@pavithramadubashini7789 ඔයා කන්දෙගමය ශුද්ද කරන්න ඔය තරම් උත්සහ කරන්නේ ඔයා කන්දෙගමයාගේ අන්තප් පුරේ කෙනෙක්ද ?

  • @sheni6004
    @sheni6004 7 місяців тому +12

    ඉතින් කොහොමද මනුස්සයෙක් ව විශ්වාස කරන්නෙ😢

    • @CSP2150
      @CSP2150 7 місяців тому +1

      අදහසක් දෙන්න කලින් දෙපැත්තෙන්ම අදහස් ගත යුතු මොකද මේ දවස්වල දේශීයත්වයට අගය කරන මිනිසුන්ට පහර ගහනවා. නොසිතූ විරූ ලෙස මේක ඇත්තම මොකක්ද කියලා දන්නේ නෑ මේවට එකපාරට අහුවෙන්න එපා.

    • @aravinm7039
      @aravinm7039 7 місяців тому

      ​@@CSP2150ඔව් තීරණ ගන්න හදිසිවෙන්න හොඳ නෑ.

  • @GayanpushpakumaraSubasinghe
    @GayanpushpakumaraSubasinghe 7 місяців тому

    Waga sambandawa thilak mahatha hari.

    • @sampathds89
      @sampathds89 7 місяців тому

      ඇවිත් බලන්න වගාව

    • @Robert-p7u7y
      @Robert-p7u7y 7 місяців тому

      වංචා කිරීම සම්බන්දයෙන් කන්දේගම හොදටම හරි 🤣🤣🤣

    • @GayanpushpakumaraSubasinghe
      @GayanpushpakumaraSubasinghe 6 місяців тому

      ​aela heren nala kalugagen nala sihela game aevidapu kenek

    • @GayanpushpakumaraSubasinghe
      @GayanpushpakumaraSubasinghe 6 місяців тому

      Athumata ona vidahatama otha weda tika karanna dipalla.​@@sampathds89

  • @スバダハマ
    @スバダハマ 7 місяців тому +4

    ඉගෙන ගත්ත උන් හොරුන්ට අහුවෙලා😂😂😂

  • @chamweer7866
    @chamweer7866 7 місяців тому +1

    මේ තමයි සොභා දහම විනාස කරන ව්‍යාපෘති

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 7 місяців тому +5

    සුදූගෙ පරණ යාළුවො 😂😂😂

  • @sujisaman7899
    @sujisaman7899 7 місяців тому +9

    පරිසර වේදියෙක් කියපු කන්දේගම මහත්මයාත් කරලා තියෙන්නේ රීසාට් බදුර්ල්දීන් කරපු දේම තමයි.. බලන්නකෝ රජකාලේ ඉදලා තියන ගස් කපලා තියෙන්නේ.. හැබැයි රට ඉන්න මේ ඉඩම් සල්ලි දිලා ගනිපු මහත්වරු නෝනාලාට මම කියන්නේ ඔහේලා කලබල වෙන්න එ්පා.. දාපු මුදල් නැති වුනා කියලා දුක් වෙන්ට එ්පා.. බොලා සතුටු වෙයල්ලා ..බලකෝ.. අර චූටි චෙෙත්‍ය ලගට යන්න හදපු ගල් පඩිපෙල දැකලම සතුටු වෙයල්ලකෝ...😂😂😂 බෝලාට ගහන්ට ඔනෑ බූ හනස්සකට රීලා... අැයි යකූ පිටරටවල ගිහිල්ලා සැප විදිනවද? දහදුක් විදලා ලක්ෂ තිහක් හතලිහක් හොයාගෙන එ් මුදල යූ ටියුබ් එකක දැකපු පලියට විශ්වාස කරලා දහදුක් විදලා සොයා ගනිපු සේසතම නැතිකල ගත්තට..

    • @pavithramadubashini7789
      @pavithramadubashini7789 7 місяців тому

      Owa mada saha thanhawa

    • @sujisaman7899
      @sujisaman7899 7 місяців тому

      @@pavithramadubashini7789 තන්නාහවක් එන්න එ් ඉඩම්වල නීධාන පහල වෙලා නෑහැනේ.. එතුමට මඩ ගහනවනම් අැයි එතුමා නිතියට යන්නේ නැත්තේ.. අනික එ් අය රට රටවල්වල ඉදලා එ් ඉඩම්.වල වගා කටයුතුවලට සල්ලි දාපු .. රිසිට්.... නිවාස හදන්න මුදල් සාපු එ්වා සාක්ෂී එක්ක පෙන්වනවා නේ.. අනික ඔය සුදු අැදගෙන සුදා අයියා එක්ක යන මනුස්සයාට ඉඩම නිකම් දිලා තියෙන්නේ කන්දෙගම මහත්මයා. එතන වැරුක්දක් තියන නිසානේ එ් මනුස්සයා කතා කරන්නා්. පැහැදිලි ඔප්පු පිටපත් එක්කම පෙන්වන්නේ.. කන්දෙගම මහත්මයගේ විඩියෝ මමත් බලනවා එතුමා දේශීය දේ ගැන කතා කරකර අැටඹ.. ගීරා අඹ.. මී අඹ කිය කියා කතා කලාට එ් ඉඩම්වල හිටවපා තියෙන්නේ නමත් ගහාපු කරත්ත කොලම්ඹන්..අඹ විදේෂීය අඹ වර්ගනේ. අැයි එතුමා එහෙම කරලා තියෙන්නේ.. දැක්කනේ ලක්ෂ ගානක් වියදම් කරපු මීදී වගාවක්.. එ්වා බොරු නෙමේනේ.. ඉඉ

    • @s722488
      @s722488 7 місяців тому +2

      කටේ මසුරන් දාන්න වටින කතාවක්....

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 7 місяців тому +1

    සුදා චින්තන ධර්මදාස වැඩසටහනකට ගෙන්න

  • @chanakadickson7687
    @chanakadickson7687 6 місяців тому +1

    සුදා කියන පො.... කොහොමත් හොද වැඩක් කරද්දි කොහොම හරි ගේමක් ගහල නැති කරන්න තමයි බලන්නෙ කොහෙං හරි මැක්කො ටිකක් හොයා ගන්නව

  • @asaapple4659
    @asaapple4659 6 місяців тому +2

    මේකා මේ කුමන්ත්‍රණයක් කරන්නේ ගෑනිත් එක්ක එකතුවෙලා.

  • @LahiruKaravita
    @LahiruKaravita 7 місяців тому +3

    ලංකාවේ ඉඩම් ගැටලු කියන්නේ ඉතින් වැඩක් නැ

  • @indumathietilakaratne1392
    @indumathietilakaratne1392 7 місяців тому +4

    We are the owners of lot 60 and our square shape land changed to a strip which has part of uncleared land. We are one of the victims of purchasing a fraud land business.

  • @nilanthaudayakumara1282
    @nilanthaudayakumara1282 7 місяців тому +5

    අනේ මංදා මේ රටේ මිනිස්සු අපි කොහොම විස්වාස කරන්නද

  • @asankaweerasinghe5857
    @asankaweerasinghe5857 6 місяців тому

    සුදා, මේ තරම් ම ඇ ල් මැ රුණු ගතිය හරි මදි

  • @Mali-s3n
    @Mali-s3n 6 місяців тому

    තිලක් කන්දේගම මහතා සමාජයට ලොකු මෙහෙවරක් කරපු පුද්ගලයෙක්.
    ඔහුට මාගේ ගෞරවය පුද කරනවා.
    ඔහුගේ ජීවිතයේ බලාපොරොත්තු වන
    අයුරු සාර්ථක ගමනක් යන්න
    වාසනාව ධෛර්යය ලැබේවා.❤

  • @kalpanakarunarathne4436
    @kalpanakarunarathne4436 7 місяців тому

    wishwa buddat anna minisungen salli illanawa me wagema wadakata..ahuwenepa..

  • @ai_traders
    @ai_traders 7 місяців тому +8

    කන්දෙගම කියන්නේ රටක් වටින මනුස්සයෙක්.. එතුමගෙන් වැඩ ගන්න රටේ මිනිස්සුන්ට වුවමනාවක් නෑ.. රටට වටින මිනිස්සු ගැන ඇගැයීමක් කරන්න වටිනාකමක් දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ.. වල්පල් වලට තැනක් දෙන්න නම්, අපේ රටේ මිනිස්සු සූදානම් ඉතින් රටක් හැදෙයිද?

  • @argmotors8104
    @argmotors8104 7 місяців тому +1

    Me Keri ponna pakayage bana apith ahuwa meka palapuwama patta horek

  • @vishwakamma9142
    @vishwakamma9142 7 місяців тому +1

    මමත් ගියා ඔතනට මම විනාඩි පහෙන් ස්කෑන් කලා ගිය පයින් ආවා..

  • @subawadijeewithaya
    @subawadijeewithaya 7 місяців тому +4

    මෙතන ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා ...මේවා නුවනින් බලන්න ...

  • @sandhyajayawardhna4846
    @sandhyajayawardhna4846 6 місяців тому

    කන්දෙගම අසත්පුරුශයෙකුට අහුවෙලා ..😈

  • @pushpakumarayasapalitha3776
    @pushpakumarayasapalitha3776 6 місяців тому

    Thilak kandegama kiyanne rate sampathak

  • @nihalpalitha5068
    @nihalpalitha5068 7 місяців тому

    Kandagamaya kiyannat suttara puncak raniya wagai mu patta kapatiya

  • @maheshpriyankara8955
    @maheshpriyankara8955 7 місяців тому

    👍👍👍👍👍👍👍👍

  • @enlightenedShoebill
    @enlightenedShoebill 7 місяців тому +6

    කන්දේ ගමයා.. දීගොඩයා .. අර වෙදා..මේ වෙදා... සුව කරන බ්‍රදරලා.. ඔක්කොටම හරියට තරහා යනවා.. සද්දේ විතරයි
    ඔක්කොම රටට ඇරලා රටගිය උන් උන්ට ගමක් බරට තෑගි එවලා..
    රජකරවලා... පව් අප්පා මේ රට..

    • @kalpanakarunarathne4436
      @kalpanakarunarathne4436 7 місяців тому

      adala nati ayage nam danne ai..deegodaya karapu dewal hoyala balapan. e manussaya hoda wiyaparikayek.tamange atin kemai asirwadei deela laksa ganata pihita une..dew suwa chanel 1 balapan..bmich enna kiyala abiyiga kalane..gihin munata kiyapanko..me hela yakka horu ekka sansandane karanepa..pls

  • @shehandilshanka6492
    @shehandilshanka6492 7 місяців тому +2

    අන්තිමට නරියා කාපු මිදි තමයි 😂

  • @samanthahemasri9487
    @samanthahemasri9487 7 місяців тому

    ඇත්තටම ඒක තමයි හොඳම ප්‍රෝග්‍රෑම් එක අයියේ අයියේ අයියේ😅

  • @argmotors8104
    @argmotors8104 7 місяців тому +1

    Thawath sdahas one ne oka delkama therenawa patta gemak gamaya dela thiyenne

  • @Malinda_359
    @Malinda_359 7 місяців тому +4

    කන්දෙ ගම මහතා සමඟ මේ සිද්ධිය ගැන සාකච්ඡාවත් ඉක්මනට ම දෙන්න.

    • @pavithramadubashini7789
      @pavithramadubashini7789 7 місяців тому +1

      Owa kumanthrana sahoo

    • @sathyawenuwen12-
      @sathyawenuwen12- 7 місяців тому

      මග එනවා... Next vedio

    • @Robert-p7u7y
      @Robert-p7u7y 7 місяців тому

      @@pavithramadubashini7789 කන්දේයට රෙද්ද උස්සන බඩුවක්

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 7 місяців тому +8

    මහගමයාගේ අමුඩය ගලවන්න හදන්නෙ බලමු ඇත්තද කියලා

  • @pushpakumarayasapalitha3776
    @pushpakumarayasapalitha3776 6 місяців тому

    Ana pahara depiti katu awajathaka wel mugatiyo kandegama kiyanne ratata watina minihek tho me horu denna lauwa a manussayata mada gahannane hadanne ube keruwawa dannawa dan ratama

  • @warunahemantha3398
    @warunahemantha3398 7 місяців тому +2

    ඔබතුමා පරිස්සමෙන් මුන් ඔක්කොටම ඔබතුමා තමයි හතුරා.