අපේ දේවල් ගන්න Finland වල අපේ තැනක් | Harshana Dissanayaka | Finland

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024
  • #finland #visa #harshana #dissanayaka #hiruni
    මම හර්ෂණ දිසානායක , අද වීඩියෝවෙන් ඔයාලට ගෙන එන්නේ Finland වල ලංකාවේ අපේ දේවල් මිලදී ගන්න පුලුවන් තැනක් පිලිබඳවයි. මේ විඩියෝව ගැන අඩුපාඩු තියනවනම් අදහස් දක්වන්නත් අමතක කරන්න එපා. අපි ඔබට ආරාධනා කරනවා අපේ වීඩියෝ එක සම්පූර්නයෙන් බලන්න කියලා.
    Hello I’m Harshana Dissanayaka. Today our video is about a place where you can buy Sri Lankan goods in Finland. Don’t forget to subscribe our channel . Keep writing your ideas on comment sections. Thank you for watching us.
    Ceylon Asian Grocery :-
    www.ceylonasiangrocery.fi
    +358 46 6222844
    FIN EDUCATION CONSULTANTS
    +94777 26 29 42 | +35841 79 13715
    Fin Education FB Page :- / finlandeducationn
    Facebook page :- / harshanadissanayakafin...
    Tiktok :- www.tiktok.com...

КОМЕНТАРІ • 19

  • @charmaineperera6140
    @charmaineperera6140 Місяць тому

    Thank u for sharing

  • @captainnemo3958
    @captainnemo3958 Місяць тому +1

    🤗🤗❤️❤️

  • @prabathrangana3748
    @prabathrangana3748 Місяць тому

    Maru.. Ela kiri... Visit evith job 1k hoya ganna berida maiiye.. Mama romeniya inne?

  • @samanrajapaksha1073
    @samanrajapaksha1073 Місяць тому +1

    Contact numbers හරි ඔයාලගේ Grocery එකේ තියෙන items වල menu/Price list එකත් දැම්ම නම් ගොඩක් වටිනවා ..

    • @prabathrangana3748
      @prabathrangana3748 Місяць тому

      Malliye.. Finland valata visit evith job 1k hoyaganna beri veida? Mama romeniya inne?

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  Місяць тому

      @@samanrajapaksha1073 eyalge website eke link eka dala thiyenwa.eken prices balala order karanna puluwan

  • @lakasvlog8816
    @lakasvlog8816 Місяць тому

  • @hemanthikakumari3148
    @hemanthikakumari3148 Місяць тому

    😮අපේ කෙනෙක් පිට රටකට ගිහිල්ලා මේවගෙ දෙයක් කරද්දි කොයි තරම් ආඩම්බර ද. ලංකාවේ ඉදලා කන්න ඔනෙ නමි ඔයලා වගේ අයට පුලුවන් ඉන්න

  • @imedhaandfamily
    @imedhaandfamily Місяць тому

    ලංකාවේ කෙනෙක් දෙයක්
    කරද්දි ඇත්තටම අපි අගය කරන්න ඕන..support eka දෙන්න ඕන...but ලංකාවේ products ගොඩක් ඒවාගේ පිළිකා කාරක...නිසි qulity එක නැනේ..ඔකකොම වස විසනේ...
    Branded branded කියලා අපි ලංකාවේ ඉදන් කන්නෙම වසනේ..
    පිටරට brands වල එහෙම නැ නේද...
    මං ඒ ගැන දන් නැ හරියටම...
    But finland වගේ රටක මට හිතෙනවා අනිවාර්යයෙන් වස ව්ස නැති ආහාර ඇති කියලො...

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  Місяць тому

      @@imedhaandfamily ඔයා කියන දේ ඇත්ත.මෙහෙ කෑම වර්ග වල expire dates උනත් ගොඩක් කල් නෑ උපරිම සති 2ක් වගේ තියෙන්නෙ.හැබැයි ලංකාවේ කෑම වල අඩුව ගොඩක් දැනෙනවා වෙන රටකට ආවට පස්සෙ.ඒ නිසා ඒ දේවල් ගන්න තැනක් තියෙන එක වටිනවා කියල හිතෙනවා 😊

  • @Levin_123
    @Levin_123 Місяць тому

    Aiye konde hitewwe kohend

  • @chandikamadushan5010
    @chandikamadushan5010 Місяць тому

    හැබැයි ගාන වැඩී වගේ මුදල් පැත්තෙන් හිතුවොත් නම්.

  • @kavishkanirmal8213
    @kavishkanirmal8213 Місяць тому +2

    ලංකාවෙ විදියට කන්න ඕනි නම් ලංකාවට වෙලා හිටිය නම් ඉවරයිනෙ. 😂😂😂

  • @ChamithMadushan-nm2qt
    @ChamithMadushan-nm2qt Місяць тому +1

    ❤❤❤❤