Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Congratulations 100 subscribers ❤❤❤
Thank you so much ❤️
ඔයා කෙල්ලෙක් විදිහට තනියම Business එකක් කරලා දියුනු වේන්න උත්සහා කරන එක ගොඩක් හොද දෙයක්.ඒත් ඔයා Fashion designer කෙනෙක් නිසා මට ගැටලුවක් තියෙනවා ඔයාගෙන් අහාන්න.ඒ තමයි අද කාලේ කෙල්ලො අදින ඇදුම් සම්බන්දව.මම ඉන්නේ ටියුෂන් අයතනයක් ලඟ නිසා ටියුෂන් පන්ති වලට එන කෙල්ලො අදින ඇදුම් මම හොදට දකිනවා.ඒ ඇදුම් දැක්කම් පස්සේ මට ගොඩක් දුක හිතෙනවා.සමහාර කෙල්ලො ඇගට හිරට තදට ඩේනිම් කලිසම් අදිනවා.ඒ නිසා ඒ අයගේ පසුපස පදේශය කැත විදිහට ඉලිප්පිලා පේනේනවා.ඒ වගේම ඉදිරිපස පැත්තේ රහස් අවයව පාවා මතුවේලා පෙනේනවා.ඒ වගේ ඇගට හිරට ඩේනිම් කලිසම් ඇදන් එන කෙල්ලො පුදුම විදිහට අසෝබනයි.තවත් සමහාර කෙල්ලො ගොඩක් කොට ගවුම් ඇදන් එනවා.තමන්ගේ කොට ගවුම ගැන කිසිම සැලකිමත් භවයක් නැතුව පුටුවල පවා වාඩිවේලා ඉන්නවා.ඒ අයට කිසිම අවබෝධයක් නෑ තමන්ගේ රහාස් අවයාව අනිත් අයට පෙනේනවයි කියලා.තමන් ඇදන් ඉන්න ගවුම හාදාගෙන පුටුවකවත් වාඩි වේන්න දන්නැති කෙල්ලෝ හරිම අසොභනයි.කොට ගවුම් අදින කෙල්ලො නිසා මම දවසක් පන්සලෙදි පුදුම විදිහට අපහාසුතාවයට පත්වුනා.එදා පන්සලේ බොධි පුජා තියෙන දවසක්.පන්සලට කොට ගවුම් ඇදගෙන ආව කෙල්ලො තුන්දෙනෙක් පන්සලේ පඩි පෙලේ වාඩිවේලා කතා කර කර හිටියා.එ වේලාවේ එක කෙල්ලෙක්ගේ දකින්න ඔන නැති රහාස් තැනක් මම දැක්කා.ඒ වේලාවේ මම ගොඩක් අපහාසුතාවයටපත් උනා.ඒ එක්කම මම කොට ගවුම් ඇදගෙන අසොබන විදිහට පඩිපෙලියේ වාඩිවේලා ඉන්න කෙල්ලො ගැන වැඩිහිටි කන්තාවක් දැනුවත්කරා.ඊට පස්සේ ඒ කන්තාව අසොබන විදිහට පන්සලේ හිටපු කෙල්ලො තුන්දෙනාට හොදටම බැන්නා.ටික වේලාවකට පස්සේ මම දැක්කා ඇස් වල කදුලු පුරවගෙන කෙල්ලො තුන්දෙනා අඬ අඬ ඉන්නවා.මේ වගේ අසොබන විදිහට ඇදුම් අදින කෙල්ලොන්ට දඩුවම් කරලා හරි යහාපත් මර්ගයට ගන්නන ඔන.නැත්තන් අපේ සංකෘතිය නැත්තටම නැතිවේලා යනවා.අලුත් fashion කියලා තමයි අද කාලේ කෙල්ලේ මේ වාගේ අසොබන විදිහේ ඇදුම් අදින්නේ.ඔයා fashion designer කෙනේක් නිසා මේ සම්බන්ධව ඔයා දක්වන ආදහාස කුමක්ද.??🙏🙏🙏
Very sorry මම fshion designer කෙනෙක් නෙවෙයි.. මම කරන්නෙ ආර්ට් ඩිසයි..මං කෝමත් ගෑනු ලමයෙකුට නොගැලපෙන ඇදුම් අදිනවට විරුද්ධ යි. නමුත් ඒවා අපිට වෙනස් කරන්න බැ.. අම්මලා තාත්තාලා වැඩිහිටියො ඉන්නෙ ඒකට.. ලමයින්ට ගැලපෙන නොගැලපෙන දේවල් කියා දෙන්න .. අපිට කාව වත් වෙනස් කරන්න බෑ..
Kohomadha nangi orders ganna oyata suba pathum❤
😘😘😘
Oya lassanata, neat ekata tshirts paint karanawa nangi. ❤Oyage small business eka ekmanata diyunu wenna kiyala man wish karanawa. 😊
Akke ❤️❤️ane thank you .❤
❤❤
mewa karana widiy kiyl dennkooo🥺
Painting d dear 🥰
ඔයා කොහෙන්ද dr ට් ෂර්ට්ස් ගන්නෙ එකක ප්‍රයිස් එකත් කියන්න පුලුවන්ද ප්ලේන් ට්ෂර්ට් එකක
Ru 850 Chama bathic factory eken gnne ❤️
@Danushka.13 ඔයාට පුලුවන්නම් එයාලගෙ fb එකෙ හරි යුට්බ් එකෙ හරි ලිංක් එක දන්න ප්ලිස්
0756705588 whtsup
@@Danushka.13 thank you dr
Congratulations 100 subscribers ❤❤❤
Thank you so much ❤️
ඔයා කෙල්ලෙක් විදිහට තනියම Business එකක් කරලා දියුනු වේන්න උත්සහා කරන එක ගොඩක් හොද දෙයක්.ඒත් ඔයා Fashion designer කෙනෙක් නිසා මට ගැටලුවක් තියෙනවා ඔයාගෙන් අහාන්න.ඒ තමයි අද කාලේ කෙල්ලො අදින ඇදුම් සම්බන්දව.මම ඉන්නේ ටියුෂන් අයතනයක් ලඟ නිසා ටියුෂන් පන්ති වලට එන කෙල්ලො අදින ඇදුම් මම හොදට දකිනවා.ඒ ඇදුම් දැක්කම් පස්සේ මට ගොඩක් දුක හිතෙනවා.සමහාර කෙල්ලො ඇගට හිරට තදට ඩේනිම් කලිසම් අදිනවා.ඒ නිසා ඒ අයගේ පසුපස පදේශය කැත විදිහට ඉලිප්පිලා පේනේනවා.ඒ වගේම ඉදිරිපස පැත්තේ රහස් අවයව පාවා මතුවේලා පෙනේනවා.ඒ වගේ ඇගට හිරට ඩේනිම් කලිසම් ඇදන් එන කෙල්ලො පුදුම විදිහට අසෝබනයි.තවත් සමහාර කෙල්ලො ගොඩක් කොට ගවුම් ඇදන් එනවා.තමන්ගේ කොට ගවුම ගැන කිසිම සැලකිමත් භවයක් නැතුව පුටුවල පවා වාඩිවේලා ඉන්නවා.ඒ අයට කිසිම අවබෝධයක් නෑ තමන්ගේ රහාස් අවයාව අනිත් අයට පෙනේනවයි කියලා.තමන් ඇදන් ඉන්න ගවුම හාදාගෙන පුටුවකවත් වාඩි වේන්න දන්නැති කෙල්ලෝ හරිම අසොභනයි.කොට ගවුම් අදින කෙල්ලො නිසා මම දවසක් පන්සලෙදි පුදුම විදිහට අපහාසුතාවයට පත්වුනා.එදා පන්සලේ බොධි පුජා තියෙන දවසක්.පන්සලට කොට ගවුම් ඇදගෙන ආව කෙල්ලො තුන්දෙනෙක් පන්සලේ පඩි පෙලේ වාඩිවේලා කතා කර කර හිටියා.එ වේලාවේ එක කෙල්ලෙක්ගේ දකින්න ඔන නැති රහාස් තැනක් මම දැක්කා.ඒ වේලාවේ මම ගොඩක් අපහාසුතාවයටපත් උනා.ඒ එක්කම මම කොට ගවුම් ඇදගෙන අසොබන විදිහට පඩිපෙලියේ වාඩිවේලා ඉන්න කෙල්ලො ගැන වැඩිහිටි කන්තාවක් දැනුවත්කරා.ඊට පස්සේ ඒ කන්තාව අසොබන විදිහට පන්සලේ හිටපු කෙල්ලො තුන්දෙනාට හොදටම බැන්නා.ටික වේලාවකට පස්සේ මම දැක්කා ඇස් වල කදුලු පුරවගෙන කෙල්ලො තුන්දෙනා අඬ අඬ ඉන්නවා.මේ වගේ අසොබන විදිහට ඇදුම් අදින කෙල්ලොන්ට දඩුවම් කරලා හරි යහාපත් මර්ගයට ගන්නන ඔන.නැත්තන් අපේ සංකෘතිය නැත්තටම නැතිවේලා යනවා.අලුත් fashion කියලා තමයි අද කාලේ කෙල්ලේ මේ වාගේ අසොබන විදිහේ ඇදුම් අදින්නේ.ඔයා fashion designer කෙනේක් නිසා මේ සම්බන්ධව ඔයා දක්වන ආදහාස කුමක්ද.??🙏🙏🙏
Very sorry
මම fshion designer කෙනෙක් නෙවෙයි.. මම කරන්නෙ ආර්ට් ඩිසයි..මං කෝමත් ගෑනු ලමයෙකුට නොගැලපෙන ඇදුම් අදිනවට විරුද්ධ යි. නමුත් ඒවා අපිට වෙනස් කරන්න බැ.. අම්මලා තාත්තාලා වැඩිහිටියො ඉන්නෙ ඒකට.. ලමයින්ට ගැලපෙන නොගැලපෙන දේවල් කියා දෙන්න .. අපිට කාව වත් වෙනස් කරන්න බෑ..
Kohomadha nangi orders ganna oyata suba pathum❤
😘😘😘
Oya lassanata, neat ekata tshirts paint karanawa nangi. ❤Oyage small business eka ekmanata diyunu wenna kiyala man wish karanawa. 😊
Akke ❤️❤️ane thank you .❤
❤❤
mewa karana widiy kiyl dennkooo🥺
Painting d dear 🥰
ඔයා කොහෙන්ද dr ට් ෂර්ට්ස් ගන්නෙ එකක ප්‍රයිස් එකත් කියන්න පුලුවන්ද ප්ලේන් ට්ෂර්ට් එකක
Ru 850
Chama bathic factory eken gnne ❤️