පොහෝ දා කිරිවෙහෙර සමිදු නැමදීමට ගිය වාසනා..

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ •

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz Рік тому +22

    මේ වගේ පින්වන්ත දසුනක් දකින්න අපි වාසනාවන්ත වෙලා තියනවා කියලා හිතෙනකොට පුදුම සතුටක් දැනෙනවා .වාසනා මැණික ට උතුම් වූ කිරිවෙහෙර සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා ..❤❤❤

  • @kumudusuboda1536
    @kumudusuboda1536 Рік тому +31

    අපේ කතරගම වාසනා මැණිකට බුදු සරණයි. දැන් එයාත් දන්නවා එයාට හැමෝම ආදරේ දක්වන්න එයා ලගට එනවා කියලා ඒකයි එයත් දැන් සෙනග ලග ආඩම්බර නොවි එයාව අල්ලන්නකම් ඉන්නේ. එයාට දැනෙනවා ඇති හැමෝගෙම ආදරය❤❤

  • @nilushilakmaliranasinghe8481
    @nilushilakmaliranasinghe8481 Рік тому +23

    නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබෙිවා වාසනා ඇත් මැණික , අපේ අජිත් මාමා .... ඔය ආදරේ හැමදාමත් තියෙන්නෙ ඔිනා....ඒවාගේම කිරිවෙහෙර වහන්සේගේ ආශිර්වාදය ආරක්ෂාවත් කතරගම දෙවි හාමුදුරුවන්​ගේ පිහිට ආශිර්වාදයත් නිරතුරුව ඔබ දෙපලට ලැබෙිවා කියලා පුාර්ථනා කරනවා ! බුදු සරංණයි 🙏🙏🙏❤❤❤❤

  • @NiranjalaFernando-uv2md
    @NiranjalaFernando-uv2md Рік тому +5

    උතුම් කිරිවෙහෙර වදින වාසනාවන්ත වාසනා ඇත් රාජයාණෙනි මේ රැස්කරන පිං කුසල් බලෙන් මතුබවයේ සුගතිගාමි ලෝකයක ඉපදේවා 🙏🙏🙏🙏🙏❤️

  • @jayangikadisanayaka2765
    @jayangikadisanayaka2765 Рік тому +3

    මහ සෙනග මැද යන තේජාන්විත ගමන... ආදරෙයි වාසනා ..තෙරැවන් සරණයි ඔයාටයි අජිත් මාමටයි..

  • @sreeniwickramaarachchi2209
    @sreeniwickramaarachchi2209 Рік тому +37

    උතුම් කිරිවෙහෙර වහන්සේගේ පිහිට ආශිර්වාදය අපේ පින්වත් වාසනා ඇතුට ලැබේවා !! 🙏

    • @seliniwijekoon9028
      @seliniwijekoon9028 Рік тому

      පින්වන්ත වසනා ඇත්‍ රජුට කිරි වෙහෙර වහන්සේගේ පිහිට ලබේවා.

    • @seliniwijekoon9028
      @seliniwijekoon9028 Рік тому

      පින්වන්ත වසනා ඇත්‍ රජුට කිරි වෙහෙර වහන්සේගේ පිහිට ලබේවා.

  • @nilminiperera7182
    @nilminiperera7182 Рік тому +5

    පින්වන්ත බෝසත් ඇත් රජාණන් සාදු සාදු සාදු

  • @krishaniimalsha609
    @krishaniimalsha609 Рік тому +5

    කිරිවෙහෙර සමිදුන්ගේ පිහිට ආශිර්වාදය පින්වත් වාසනා ඇත් රජුට ලැබේවා.🙏🙏🙏🙏🙏🙏
    වාසනා ඔයා ගොඩාක් පින්වන්තයි..ආදරෙයි මැණික ඔයාට.😘😘😘😘😘.ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි .මම හමදාම ඔයාව බලනව..ප්‍රර්තනා කරනව නිදුක් නීරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා කියල .

  • @anjaleefernando7266
    @anjaleefernando7266 Рік тому +8

    පිංවන්ත හස්ති රජු වාසනා. ඇස් දෙකට කදුලුත් ආවා මේ සද්ධාවට. හරිම ලස්සනට කලබලයක් නැතුව මල් පුජා කලා . සංසාරේ පිං කරපු ඇත් රජු. දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏🙏 තෙරුවන් සරණයි .

    • @Udumbara568
      @Udumbara568 Рік тому

      මම හිතුවේ ⁣කඳුලු ⁣වැටුනේ මට විතරයි කියලා..... මිනිස්කම් තියෙන මිනිස්සු නිහඬව ජීවිතය විඳිනවා... ඉතින් සතුටුයි...

  • @Chunlani._4246
    @Chunlani._4246 Рік тому +21

    දැන් රට වැසියා නැදුන්ට වගේම වාසනාටත් ආදරේ ගවුරවය දෙනවා..අල්ලන්න වදින්න කෑම බීම දෙන්න උත්සාහ කරනවා...දකින්නත් ආසයි..❤🌹🙏

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o Рік тому +3

    වාසනා මැනික බුදු සරනයි ඔයා බලන්න හිතේ තියෙන ආසාව මාහා මෙරක් වගේ ඒ තරම්ම අපි .ඔයාට ආදරෙයි

  • @ChandimaDamayanthi-sq2oo
    @ChandimaDamayanthi-sq2oo 5 місяців тому

    වාසනාක්ම තමයි මැණික ඔයා අපට.දිර්ඝායුෂ ලැබේවා ඔයාට.සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා මැණිකට..❤

  • @ishandushan3578
    @ishandushan3578 Рік тому +3

    සාධු. සධු. සාධු.. වුතුන්. කිරී. වෙහෙරට. මගේ. නමස්. ක්‍රය. වේවා. ❤️🌹🌹🌹🙏🙏🙏

  • @nilanthiramani5258
    @nilanthiramani5258 Рік тому +5

    වාසනා ඇත් රාජයාණන්ට , නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා

  • @Kamal-o4h
    @Kamal-o4h Рік тому +4

    අජිත් මා මට වාසනා ඇත් රජුට තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @subhashjeewantha2212
    @subhashjeewantha2212 Рік тому +3

    අම්මෝ ලස්සන ලෝභ හිතෙනවා දැක්කම. බුදු සරනයි

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 Рік тому +4

    නුඹ මෙන්ම අන් සියලු සත්වයෝ සුවපත් වේවා ....🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸🙏🙏🙏

  • @දෝණි-ප4ල
    @දෝණි-ප4ල 11 місяців тому +2

    බුදු සරණයි වාසනා මැණික ගොඩක් ආදරෙයි දිර්ගායුෂ ලැබෙිවා

  • @DhanushkaTharindu-wb8tm
    @DhanushkaTharindu-wb8tm Рік тому

    පින්වත් බෝසත් ඇත්රාජුනි ඔබට බුදුසරණයි දීර්ගායු ලැබේවා වාසනා

  • @devikanilanthi2938
    @devikanilanthi2938 Рік тому +1

    තෙරුවන් සරනයි පින්වත් වාසනා මැනිකේ

  • @sasithdenuwan7564
    @sasithdenuwan7564 Рік тому +4

    වාසනා ඔයා පින් කදක්🥺💜🌼

  • @dhammikasenanayaka9065
    @dhammikasenanayaka9065 Рік тому +4

    කිරිවෙහෙර වදින්නා වූ ඇත් රජුනි ඔබට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා !බුදුන්වහන්සේ වැඩ සිටි සමයේ පාරලෙයිය වනේ ඇතා මොනවගේ ආදරයක් , කරුණාවක් දක්වන්න ඇතිද බුදු හිමි මහිමය 🙏🙏🙏🙏

  • @Udumbara568
    @Udumbara568 Рік тому +1

    හදවත් ඇත්තන්ගෙ සිත් සුවපත් කරන දසුනක්...දකිද්දී සතුටු කඳුලු ආව ඉක්මණ හිතාගන්න බෑ. ඉතින් මෙහෙම සුන්දර ලෝකයක් මිනිස්සු විසින් අපායක් කරගෙන

  • @sriyakumari4314
    @sriyakumari4314 Рік тому +1

    වාසනාවන්ත වාසනා මැණික theruwan saranai

  • @shenalihansini7245
    @shenalihansini7245 Рік тому +3

    අනේ චූචි මැනික 💖💖💖 🙏🙏🙏 හරිම ලස්සනයි ආසයි අතගාන්න 😢😢

  • @renukaattanayake6440
    @renukaattanayake6440 Рік тому +5

    පැණි රසැති කෑම දෙන්න එපා ලෙඩ වෙයි වාසනාට තෙරුවන් සරණයි අජිත් මහතාට ත් දීර්ඝායුෂ ලැබේවා

    • @GeethikaDamatanthi-hu4wn
      @GeethikaDamatanthi-hu4wn Рік тому

      Mat dakala thiyanawa ayata godak aya pani rasa denawa.aka hoda deyak nemai manika araksha kara ganna aka api hamogema yuthukamak

  • @gamagegamage8986
    @gamagegamage8986 Рік тому +2

    බුදු සරණයි ඇත් රජුනි...පරිස්සමෙන් පුතේ...

  • @WeerakoonMenike
    @WeerakoonMenike 2 місяці тому

    වාසනා ඇත් රජුට බුදුසරණයි

  • @Cobra385
    @Cobra385 Рік тому +6

    අනේ අපේ වාසනා මැණිකට කදසුරිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි .නිදුක් නීරෝගි සුවය දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏 .
    ආදරනීය අජිත් අයියාටත් කද සුරිදුගේ පිහිටයි ආරක්ෂාවයි දීර්ගායුශ සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @chandinirosani5871
    @chandinirosani5871 Рік тому

    අපේ. වාසනාට. බුදුසරණයි. සරණයි. කද. සුරිදුගේ. පිහිටයි.

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 Рік тому +5

    වාසනා හස්තියාගේ අනු හසින්.මට සහ හිරුට ශරීරයේ ඇති රෝග සාපයෙන් නිදහස් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Chunlani._4246
      @Chunlani._4246 Рік тому +1

      හිරු කියන්නේ ස්ත්‍රී පරාණයක් ද ? නැති නම් ඇත්තටම 🌞 සූර්‍යයයා ද ? 😊😊

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 Рік тому

      😂

  • @dilrukshl
    @dilrukshl Рік тому +4

    ,වාසනා 🐘🐘💎💎❤️❤️ ඔයා නිදුක් වේවා 🙏🙏🙏 නිරෝගී වේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏 දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
    අජිත් මාමාත් නිදුක් වේවා 🙏🙏🙏 නිරෝගී වේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏 දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 Рік тому +1

    වාසනා වගේම අපේරටේ සියලුම අලි ඇත්තු කතරගම දෙවියන් ගනදෙවියන් ආරක්ෂා කරත්වා

  • @wasanthalekamalage6275
    @wasanthalekamalage6275 Рік тому +2

    වාසනා එත් රජුනි තෙරුවන් සරනයි ඔයාට..

  • @Udumbara568
    @Udumbara568 Рік тому +1

    මනුස්සයොයි කියා ගන්නා මේ විසම ලොකයේ බොහෝ අමනුස්සයන්ගෙන් දුකට පත්වුන මනසට ඒ දුක දියවෙලා යන්න තරම් සතුටු කඳුළු පිටකරලා සැනසීමක් විඳින්න පුලුවන් වුන වීඩියෝවක්... බොහෝමත් පින් සිදුවේවා

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 Рік тому +6

    අනේ පින් කද,,❤❤❤❤නැදුමි රජාණන්වත් මතක් කරලා මල් පුජකරන්න මැනික ,,

  • @vishakavijesingha1410
    @vishakavijesingha1410 Рік тому +1

    අපේ. වාසනා.මැනික ට.ගොඩක් ආදරෙයි බුදු සරනයි

  • @kusumrajapaksha-vz2hy
    @kusumrajapaksha-vz2hy Рік тому

    බුදු සරනයි ඇත් රජුනේ ඔබට.

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt Рік тому

    සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 ❤️❤️❤️

  • @MalaneMalne
    @MalaneMalne Рік тому

    වාසනා ඇත් රජුනි ඔයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අපේ අජිත් මාමාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කතරගම ආවාම ඔයාව බලන්න එනවාමයි සුමන සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා අපේ වාසනාවට

  • @anuruddhahettiarachchi1162
    @anuruddhahettiarachchi1162 Рік тому +2

    සමිබුද්ධ ශාසනයක අසිරිය ඉතාම ටික කාලයයි සිත පහදවාගෙන තිසරණයම සරණ කර ගන්න

  • @isharina7543
    @isharina7543 Рік тому +1

    දිර්ඝායුෂ ලැබේවා! පින්වත් ඇත් රජුනි වාසනා🙏🙏🙏🙏❤️

  • @s.priyadarshani-i7z
    @s.priyadarshani-i7z 6 місяців тому

    ඉක්මන් බවයක .නිවන් දකිව .මැනික

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 6 місяців тому

    වාසනාාඅැත්.මැනික.බුදු.සරනයි...

  • @ranjanik9774
    @ranjanik9774 Рік тому

    Ananta Budu guna mahimayen niduk nirogi wewa rattaran wasana manika 🦣🦣🦣 oyawa adaren balaganna siyaluma denata Budu saranai 🌺💐

  • @siriyakanthi5520
    @siriyakanthi5520 11 місяців тому

    වාසනා මැණික❤❤❤තේරුවන් සරණයි

  • @madumaxx
    @madumaxx Рік тому +1

    වාසනා මැණිකට තෙරුවන් සරනයී...

  • @AnushaDilrukshi-x1z
    @AnushaDilrukshi-x1z 6 місяців тому

    අපේ වසනා මැණික හරිම පින්වන්තයි...මෙි වීඩියෝ එක බැලුවම මගේ ඇස් වලට කදුලු ආවා..බලන්න එයාගෙ තිබුනු ඉවසිම..බොසත් ගති තියන වසනා මැණිකට සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙිවා.🙏🙏🙏

  • @miraniwijesekera544
    @miraniwijesekera544 Рік тому +2

    Pudumaaa trame pinbara athrajek wasana Budusaranai saranai manikata ajith ayatath theruwansaranai 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @thanujakumarai7658
    @thanujakumarai7658 Рік тому

    අපේ වාසනා කොල්ලා හරි ගුණ ගරුකයි. පවු අපේ රටේ අහිංසක අලි ඇත්තු . ඒ අය ගැනැත් ඇස යොමු වෙනවනම් ඇත්තටම සතුටුයි

  • @maduaththanangimadu3332
    @maduaththanangimadu3332 Рік тому

    අනෙ වාසනා මැණිකේ නිරොගිව ඉන්න මැණිකේ අජිත් මාමෙ ඔයටාත් තෙරුවන් සරනයි❤❤❤❤❤

  • @apsaraperera8088
    @apsaraperera8088 Рік тому

    අනේ මගේ වස්තුව බුදු සරණයි කතරගම දෙව්‍ පිහිටයි ඔයාටත් අජිත් මාමාටත් 🐘🐘🐘❤️

  • @aradhanaks672
    @aradhanaks672 Рік тому +3

    නිදුක් නිරෝගි දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා හරිම ශාන්තයි මැණික ඔයා අද සිල් සමාදන් වෙලා වගේ තෙරුවන් සරණයි පැටියෝ

  • @damindaliyanage1089
    @damindaliyanage1089 Рік тому

    Ane mage wasana ranmnika oya. Mata oyawa eththatama dakinna . Oyawa chuttak atha gaanna hari asai. Balamu merenna kalin eka puluwan weida kiyala. Mama galle unata den Colombo inne. Wenadanam aududdata dethun parak katharagama yanawa. Eth corona walin passe thaama beri una. Oyatath ajith aiyatath Budusaranai.

  • @anjanasithari9511
    @anjanasithari9511 Рік тому +1

    Budu ammo lassana Wasana babage...❤Adarei chooti petiyo...Budusaranai.wasana babata godak adarei😍🥰😘😘😘😘😘😘😘😘😘

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz Рік тому +1

    මහ සෙනග් මැද එයා යන ලස්සන ..❤❤

  • @sarathchef8707
    @sarathchef8707 Рік тому +1

    Akita mama is very very great person long life for you and Excellent WASANA

  • @pavanisanjana
    @pavanisanjana Рік тому +1

    එයාගෙ ලස්සන 😍🥰💐දීර්ඝායුෂ ලැබේවා පින්වත් ඇත් රජුනි🐘❤️

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 Рік тому +4

    වාසණා ඇත් රජුනි ඔබට දීර්ගායුෂ ලැබෙිවා රට වාසනාවන්.

  • @enoshibaby
    @enoshibaby Рік тому +2

    සාදු සාදු සාදූ

  • @oshadhisenawirathna8717
    @oshadhisenawirathna8717 Рік тому +3

    මිනිස්සු දහස් ගනන් එහා මෙහා යනවා .බලන්න එයාගෙ තියෙන සන්වර කම

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s Рік тому +1

    බුදුසරණයි 🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪🇦🇪

  • @madumadushani7152
    @madumadushani7152 Рік тому +1

    Budusaranai ape manikata❤❤❤

  • @janakabandara-t1b
    @janakabandara-t1b Рік тому +2

    වාසනා අැත් රජුනි ඔබට දිර්ගායුෂ ලැබෙවා🙏😘

  • @nishunish1338
    @nishunish1338 Рік тому +3

    අනේ බලන්නකො කරඩුව කර තියාගත්තම අගංකාර උනාට . අනිත් වෙලාවට සුද්දු මැණික වාසනා අහංකාර නෑ.
    ආදරෙයි ඇත් රජුනේ
    සෙනග ගොඩක් මැද්දෙ කිසිම
    කලබලයක් නැතුව ගිය ලස්සන❤ ❤❤❤

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 Рік тому +1

    Pinvath mage sudu mahaththaya vasana putha ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Dirgayu mage sudu mahaththaya vasana

  • @sadewanjana6361
    @sadewanjana6361 Рік тому +5

    ගොඩක් අයගෙ ආදරේ ඔයාට ලැබෙනව දැක්කම පපුව හිර වෙනවා සතුටට

  • @nirmaleesheela4796
    @nirmaleesheela4796 Рік тому +10

    අා අපේ වාසනා මැණික කිරි වෙහෙර වටේම වන්දනා කලා නේද? ඔයාට සේරමලා අාදරෙයි නේද? වාසනා රජුට බුදුසරණයි! දෙවි පිහිටයි!

  • @Sl-නාගයා
    @Sl-නාගයා Рік тому +1

    දළදා සමිඳු පිහිටයි වාසනා!!!!!
    💕💕💕💕💕💕💕💕

  • @ranokaranoka6016
    @ranokaranoka6016 Рік тому +2

    බුදුසරණයි මැණික ඔයාට ❤️❤️❤️❤️❤️🇸🇦🇸🇦

  • @kumudunibasnayake9458
    @kumudunibasnayake9458 Рік тому +4

    මෙි ජරා සිංදුව දාන්න එපා පිංවන්ත ඇත් රජුට තෙරුවන්සරනයි

  • @oshanikiyara7062
    @oshanikiyara7062 Рік тому +2

    වාසනා බුදු සරණයි

  • @rasikaalahakoon1453
    @rasikaalahakoon1453 Рік тому +1

    Wasanawan... Wasana.. Manika... Teruwansaranai

  • @AraliYa998
    @AraliYa998 Рік тому +1

    අනේ රත්තරන් මැණික ❤

  • @rswikramaarchchi6831
    @rswikramaarchchi6831 Рік тому +3

    💖💖💖💖💖පුතේ වාසනා අපි ආවා ඔයා එන්න රත්තරං කිරිවෙහෙර ලගට🌹🌹🌹

    • @Chunlani._4246
      @Chunlani._4246 Рік тому +1

      එයා ඇවිත් ඉන්නේ...❤❤

  • @SachiniSurangi-y6q
    @SachiniSurangi-y6q Місяць тому

    වාසනා හරිම අහිංසකයි මිනිසුන්ගොඩෙ යන විදිය පරිස්සම් ඒත් බලාගෙන ඔයා වගෙ නෙමෙයි මිනිසුන් දුෂ්ටයි

  • @sanjnaraju3085
    @sanjnaraju3085 Рік тому +1

    Budusarnai ape manika🙏🙏♥️♥️♥️

  • @manjulaliyanaarachchi8063
    @manjulaliyanaarachchi8063 Рік тому +1

    බුදුසරණයි වාසනා ඔයාට 💕

  • @nalakawanasundara-jy1up
    @nalakawanasundara-jy1up Рік тому

    Me widihata manussayek wath ennawada Mal nalale thiyagena 🎉🎉🎉wasanawan🎉wasana eth rajunta❤❤

  • @JeewanKumarathunga-o8g
    @JeewanKumarathunga-o8g 5 місяців тому

    Kiri wehera se radunge pihitai menikta❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🙏🌹🐘🐘

  • @malikadewathi3584
    @malikadewathi3584 Рік тому +1

    Apa wasanata ❤❤kiriwehera wahansaga .asirwadaya labawa❤❤apa mawbimata pahalauna the janathawa wasana ath rajuni .dergyusa labawa....❤❤❤❤❤❤❤wandana manakaranna sakthiya nirathuruwama labawa...ajith mamatada theruwana Saranai ❤❤❤❤❤❤❤❤

  • @chinthakumari-kc6bx
    @chinthakumari-kc6bx Рік тому +1

    ane mage san kada adamabreta ana lassana budu sarni mage panata

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Рік тому +3

    හෙට වෙනකම ඉන්න ඔනේ නෙද ❤❤❤❤

  • @madushani2604
    @madushani2604 Рік тому +1

    පිංවන්ත වාසනා❤

  • @nissarsamadu5052
    @nissarsamadu5052 Рік тому +1

    Love you wasana be blessed with every thing stay safe from bad people..

  • @NuwanthiKumari-y8r
    @NuwanthiKumari-y8r 6 місяців тому

    Mathu.budu.wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuruddhahettiarachchi1162
    @anuruddhahettiarachchi1162 Рік тому +2

    මගේ තථාගත අමාමෑනියන් වැඩ සිටියානමි නුබ සිරස මත සමිබුද්ධ ශිු හස්තය තියා ආශිර්වාද කරාවි ඇත් රජුනේ

  • @PushpaDamayanthi-j5y
    @PushpaDamayanthi-j5y Рік тому +1

    Pana adareyi manika❤

  • @wasanthadarmarathna6862
    @wasanthadarmarathna6862 Рік тому +1

    Ane wandina lassana s🙏🙏🙏

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 Рік тому +1

    බුදු සරනයි මැනික

  • @wasanthasandamali9045
    @wasanthasandamali9045 Рік тому +1

    Tearuwan saranai ath රජු ne

  • @cddproduction1006
    @cddproduction1006 Рік тому

    Wasana manika oyata theruwan saranai 🙏🙏🙏

  • @chamilagunathilaka8794
    @chamilagunathilaka8794 Рік тому +1

    Ane harima asai minisunta balanna eya asai allanawata❤

  • @Ruwannnnn
    @Ruwannnnn Рік тому

    දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @maleedissanayaka3205
    @maleedissanayaka3205 Рік тому

    අජිත් මාමේ එයාට වැඩිය ලගට එන්න දෙන්න එපා එයා මැණිකක් ආරක්ෂාවක් දෙන්න එයාට මිනිස් වෙස් ගත්ත නරුමයන් ඉන්න පුලුවන් ❤

  • @niroshakumari9936
    @niroshakumari9936 Рік тому +1

    Budusaranai manika

  • @niroshilakmali6658
    @niroshilakmali6658 Рік тому +2

    Pinwantha Ath Raju❤deergayu wewa 🙏🙏🙏

  • @raghrfa7461
    @raghrfa7461 Рік тому +1

    Budu sarani wsana ath rajta ❤️❤️❤️❤️

  • @niwethsoyza9237
    @niwethsoyza9237 Рік тому

    May triple Jem bless you, wasana manika

  • @tescoasia6180
    @tescoasia6180 Рік тому +1

    වාසනා ❤