Software update krm green line enne , diamond shape diagonal pixel shape ekt volts yana eka nawathila aluth update walin passe electric walt fault ekak hinda line widiyata yanna gannwa e than walin pixel wada karanna, kalayak yaddi mulu display ekem electric fault wela hamathanm pixel fault wenw, samsung wala wenne oka.
mageth Samsung M51 eketh white line issue ekak awa eka supper Amold plus Display ekak ..eke whites lins enna ennama wadi una..passe R 21500 dila lokal OLD display ekak damma😢 dan ena phone nam mala jarawak..
Brother. I bought brand new honor x9b 5g Phone only 4 months ago. Now there's a green line.. How can I convince the shop to exchange my phone with another new honor x9b?
5 ii ekak thiyena aya charge ekat gahagena game gahanna epa ehema gahanawanam H.S power control on karala game gahanna ekath wadi welawak gahanna epa (ona phone ekaka charge ekata gahala game gahnna hoda na hardware issue enawa)
Mage note 20 ultra eke me ada 11 withara green line ekak awa..display ekak dan 100000 th panala..hithannako e ena hageema ..awrudu 3k sirenneth nathuwa use karaddi
හුවාවි තමා ලෙඩ අඩුම ෆෝන් එක ඇන්ඩ්‍රොයිඩ් ගූගල් නැති එක් එයාලා කලින්ම දන්වලා එවන්නෙ මන් හිතන්නෙ ඒ නිසා ඒක ලෙඩක් නෙමෙයි ❤
Ow bn huwei honor phone leda adui.google nethi nisa wediya kattiya ekata kemeththak dakwanne ne.huawei honor phone thama supiri
100% ඇත්ත 🙏
@@rishanthiwanka8951anna eketg green line enw
S 21 fe eke eka green line ekak awa. Hadanna puluwanda?? Danna kenek thanak kiyagena yannakooooo
Haduwada
අයියෙ මමත් online game සෙල්ලම් කරනවා මගෙ ඩිවයිස් එක oppo a5 මේකත් පට්ටම විදිහට රත් වෙනවා සමර වෙලාවට 🌡️මේ උෂ්ණත්වය මානය වැටිලා මොනවත් කරන්න බැරුව යනවා විනාඩි පහක් විතර ගියාම හරියනවා ඒත් තාම පෝන් එකේ කිසිම වරදක් නෑ බැටරි හෙල්ත් එකත් සුපිරි මම ගේම් ගහන්නේ ස්ටෑන්ඩ් ෆෑන් එකක් ලග තියාගෙන 😊 මේ බ්‍රෑන්ඩ් එක මට නම් සුපිරි ❤
IPS display panel වල green line එන් නෑ bro ..😂😂😂
🤣🐂
Software update krm green line enne , diamond shape diagonal pixel shape ekt volts yana eka nawathila aluth update walin passe electric walt fault ekak hinda line widiyata yanna gannwa e than walin pixel wada karanna, kalayak yaddi mulu display ekem electric fault wela hamathanm pixel fault wenw, samsung wala wenne oka.
Mokakda karanna puluwan mekata dr
Update nokara hitiyanam harida
මම ගත්ත Google pixel 3 එකට වතුර ගියා ඔය ලෙඩේ ආවා 12 update දීලා තිබ්බෙ දෙවෙනි පාරට ඩිස්පේ දැම්මා ආයෙත් ග්‍රීන් ලයින් ආවා අලුත් ඩිස්පේ එකටත්
කොහෙන්ද ඩිස්ප්ලෙ දැම්මෙ කීයක් ගියාද ??
@@ChAmItH444 Aliiexpers එකෙන් රුපියල් 6900 විතර දැන් නම් 10ක් වත් වෙයි පාවිච්චි කරපු ඩිස්පේ ඒවගෙ කලර් පැච් තියෙනවා ඒකයි මිල අඩු ... ඩිස්පේ එක හයි කරන්න 1500ක් ගියා...
ග්‍රීන් ලයින් නෙවෙයි වෙන්න ඇති ඒකේ ඇතුලෙ ශෝට් එකක් වෙන්න පුළුවන් සමහරවිට ... ඉස්සර පෝන් එකට වතුර ගිය නිසා
5 ii ekata software update eka nodii wenama pc ekakin rom eka gahuwoth greenline issue eka ena ekak nadda?
99% risk eka adui. Mn eka gena iphone 13 eka gena video ekak karala thiyenawa eka balala podi idea ekak ganna
එත් නෑ වන් Run කරනකොට ආයෙ එනවා. 120Rfz එක qulity වැඩී නිසා screen එකට දරාගන්න බෑ
Xperia 5..... Xperia 1.. Aulk ndd??.. 10 mrk ii ek auld?
දැන් ටිකකට කලින් මගේ Sony 5 ii එකේ Green Line එකක් ආවා. මම ඒ නිසයි මේ වීඩියෝ එක බලන්නේ. මාර දුකයි 😢
Magnet ema awa maradukai🥲
Bro oya phone eka gaththe kohe shop ekkinda.
Mge ada une
5 ii godak ewage oya awla enawa
display thiyanawada ganna?
Ayye S10 plus ekata enwd meka?
Eeyta wediya hodayi nokia 1100
මගෙ note 20 ultra එකෙත් ආවා. තද වෙලා නෑ.. එක පාරක්වත් වැටිල නෑ.. මුල්ම ලයින් එක ආවේ අප්ඩේට් එකෙන් දවස් දෙකකට පස්සෙ ..දැන් ග්‍රීන් ලයින් 26ක් තියනවා... මේවා ලංකාවේ නම් තාම හදන්නෙ නෑ. ලේසර් කට් කරනවා කියල ක්‍රමයක් තියනවා චීනෙ එහෙම ෆික්ස් කරනව ඩිස්ප්ලේ එකෙ ග්‍රීන් ලයින් එ මැශින් එකෙන්
Mage 4n akath ahemai .ahemama patakata dala tiyenne
Samsung නම් ජරාවක්
Ade mage eye awa😢
Komad hadagnne
අගෙත් 20+ එකෙත් ආවා. හරි මැදින්ම ලයින් එකක් ඇවිත් තියෙන්නෙ. මේක වැඩිවෙයිද 😢
Mage ekata line godak evilla thiyanawa eka hadhanna puluvandha mage eka 5 mark 2 ayye
ADO MGETH BN
xz3 ekata green line enwada? apu aya innwda
Ow..
Ow
@@NirajLakshan mokada kare
Owww
Samsung s21 ultra mage phone eke ada ude green line awe kohenda hada ganne
Display danna oone
තිරස් අතට එන්නේ නැද්ද? දන්න කෙනෙක් කියනවද?
10 mark 2 එක android 12 වලට update කරන්න බැරිද
s21 eke dn.eka line ekk avith thiyenne thva white line ekk yanthm vge penva.green line eyi d eekth😢
Mageth s21 eke iye awa green line😢
You tube ekee video blana kota display eka oto eliya aduwelaa isrin eka off wenawaa aiee
Samsung a2 core eke kalu line ekk ynwa habai ss walta wadinne na template eka maru koroth Hari yaida template eka iri ghin tiyenne eka dawsk watila EDA idan kalu line ekk thibba Dan eka digatama tiyenwa
ඕනම එකක එන්නේ නැනේ. AMOLED Screen OLED වගේ ඒවගෙ නේද එන්නේ IPS LCD වගේ panel වල එන්නේ නැනේ
ewage enne ne. led line pichchena nisai amoled oled wala enne
Aiya mge xz3 එකට red line එකක් ආවා..සමහර වෙලාවට ඒක නැති වෙනවා..ආය එනවා..නිකන්ම තියෙද්දි ඒක උනේ
kohomada awe bn bima vatunada
@@TechwithHiruka නෑ නිකන්ම..මං හිතන්නෙත් හීට් වෙන නිසා වෙන්න ඇති කියලා..මං පෝන් එක හෙවී යූස් කරනවා ටිකක්
@@AL-MASTER anna ekane naththam awlak na ne
Galaxy s10e korean eka kohomada? Greenline enawada
Mge me dan awa😢
Mageth awa
එනවා
Nage Sony 5 ii eketh grin line awa
S20 plus eke eka para green line awa 😢
අයියේ මගේ Samsung s10 Late එක මැදින් සුදු ඉරි 2 තියෙනවා එක නැති කරන්නේ කොහොමද 😢😢
Monawa welada ahema une
Pixel death wela.eka aulak naa.hodataka death wenakan use karala aluth display ekak daganna
මගේ ස s 10 එකෙක් මැදින් කොළපාට ඉරක් තියෙනවා හදන්න පුළුවන්ද
විඩියො එකක් බල බල ඉද්දි එකපාර්ට අවා මගේ 12 අප්ඩෙට් කරලා මාස 5 අවා
mageth Samsung M51 eketh white line issue ekak awa eka supper Amold plus Display ekak ..eke whites lins enna ennama wadi una..passe R 21500 dila lokal OLD display ekak damma😢
dan ena phone nam mala jarawak..
Brother. I bought brand new honor x9b 5g Phone only 4 months ago. Now there's a green line.. How can I convince the shop to exchange my phone with another new honor x9b?
අයියේ මගේ s 10 එක මැදින් රෝස පාට ඉරක් තියෙනවා.
5 ii ekak thiyena aya charge ekat gahagena game gahanna epa ehema gahanawanam H.S power control on karala game gahanna ekath wadi welawak gahanna epa
(ona phone ekaka charge ekata gahala game gahnna hoda na hardware issue enawa)
❤️❤️
Ethin sony experia display samsung co.eken manufac.karnne nahane..
mage xperia 5 mark 2 phone eka watuna watunata passe green line awa
Magw thiyne quantum 2ekak green line na kola pata wenawa welawakata 😢 aran sathi 3k wath na
Ayya mge eke android 12 thiyenne eke camara eka on eke thiyanna ba phone off wenwa eka hadanna berida
OS update tamai lokuwatama enne
12 update එකේ ඉදන් ආයේ 10 එකට යන්න බැරිද
green line tiyagena weda karanna beri d? eka wedi wenawad
vadi venava. godak avahama display pennena
අයියේ මගේ xperia 5ii එකේ red line එකක් ඇවිල්ලා තියනවනෙ අද වෙනකල් පෝන් එක බිම වැටිලත් නෑ අයියේ ඒකට මොකක්ද කරන්න ඕන 🥺
Mageth ehemai😢
Mageth
සෝනි වලට ග්ලොබල් රොම් ෆ්ලෑෂ් කරම ග්‍රීන් ලයින් එන්න පුලුවන් ද?😢
Mage i phone x ekk meke green line eka awilla aye yano meka nwtta gnn beid
Mata aye android 10ta maru wenna berida ayya
5 mark 2 eke yanwa gann epa eka , 1 mark 2 ek ganna
Ips lcd panel වල green line එන්නැද්ද
Na na
Mge 5 mark 3 eke ada ude green line ekk awa😢
❤ Sony වලට ආදරේ නිසාම බලන්නේ
Mamath ❤
Sony ❤
❤❤❤
❤
Kalin nam super den euwa patta chora
Mage 13 promax eka dan winasa una green light issue eka awa😢
Mokak weld green line awe
Samsung galaxy note 20 ultra කලාතුරකිංද green line එන්නෙ
mage note 20 ultra ekt awa ...... supirima phone ekak but i do not recomond it nowadays ,,,,,,,,...
1mark 2 eke fingerprint eka charge wenkota wda nane nomal thyeddi wada mkk hethuwa
Gaththa dawas wala idalada. Charger eka maru karala beluwada
Mage sony 5iii aragena masayak vath na thama green line avith me ada 😟
මන් අවුරුදු එක හමාරකට වඩා use කරාට පස්සෙ ඊයෙ green line එකක් ආව.. මන් හිතන්නෙ over heat නිසා..
දැන් අවා විතරයි හැමදේම වෙන්නෙ හොදටනෙ😑
Mata S24 Ultra ekak tiyee
Ee unata mn adare kare S22 ultra ekata
Eka taram phone ekak mata tama awe na ❤❤
😢ee unata ee phone eke greenline ekak awa mage sakku tiyeddi mn ida gatta amataka wela dn 1 line ekak tiyanawa 😢😢😢
Eyawa hadanna ba tawa S22U ekak ganna gana yanawa 2024ta anuwa
Free haduwot hadanawa nattan Eka ohomma use krnw ❤
Galaxy s20 plus green line awaa 😢
මගෙත්😢
Green line adana shops nadda lankawe
Man Fujitsu arrows nx9 ekk gaththa
Eka Eka parama display nikmm on off wenna gaththa
Eka green line issues ekk kiyla shop ekakin kiwwa
Mage sony 5 ii eketh ava අවුරුද්දක්වත්.නෑ අරගෙන 😢
මේ දැන් Sony xperia 5 iii එකේ green line awa... Android 12 තියන්නේ... වැටුණේ මොනවත් උනේ නැ.
මගෙ ආවෙ රෝස පාටට එක ඉරක් වැඩි වෙයිද
මේකෙ disply එක දාගන්න තැනක් දන්න එකෙක් කියාම්කො🙂
Sony Xperia 5 2 green lain ewith eka hadanne kohamada display dammama hariyaida display danne netiwa hadanna widiyak nedda
Green line giya mage 5 mk ii eka man phone eka gatta shop eka nam hadanna puluwan hada ganna oni aya innawa nam kiyanna display dann puluwan
Replace කරපු display එකට green line issues ආවේ නැද්ද?
Xperia 5 mark iii eke green line ewida
Ada awa.
අයියෙ Sony Xperia 5 එකේ මොනා හෝ අවුල් තියෙනවද, ගන්න බැලුවෙ ඒකයි...🤔
Eka aulak ne
@@Cybare හරි අයියේ, සොෆ්ට් බෑන්ක් මොඩල් එක හොයා ගන්නෙ කොහොමද කියල දන්නවද 🤔
Ganna epa signal madi 4g walata
@@chanakasenadeera2986 hari machn mama idala iPhone 12 pro ekakata giya ❤😃
@@chanakasenadeera2986මගෙ තියනවනි සිග්නල් හොදට
Oppo a71 eket awa😢
අයියේ මම ගාව තියෙන්නේ sony xperia 5 mark 2 එකක්😒shop eken gaddi android 12 update wela thibbe , masa 4 k withra wenwa , කිසි අවුලක් තිබ්බේ නැහැ😥දැන් ලාවට ලයින් එකක් තියෙකවා වගේ😥ඒක පේනේ නැහැ😥හොදටම බැලුවොත් තමයි ලාවට පේන්නේ😥ඉස්සර ඒක වැඩි වෙයිද🥺
replay plz
Wetunada. Neththan nikanmada
@@Cybare නිකන්ම , ඊට පස්සේ ඒක නැතුව ගියා , ඊට පස්සේ පේරේදා හොදට පේන ලයින් එකක් ආවා😥green line issue fix krna thank thiyenwnm kiynnko aiye flex bonding walin😥❤
Maget awith tiyenne....display eka pennem natuwa ynne na ned aiye ?
Pixel 5 mageth awilla thiyenne 😢
Aple 15 ekatath eida
s24 ultra ekt oka enna puluwanda
S21 mage awith thiyenne
13 pro pink line awa😢
Ayye s20 + eke wadi pura green line enawada
Ada mage eketh awa
Samsung s20 plus eke greenline eida😢😢 please replay aiye😢
Mageth s20+ , meke ena percentage eka wadi PARISSAMIN
Ow mage eke den den awe. Samsung galaxy note N 20 .Ekai me vedio eka beluwe
@@vidya206 sad bro 🥲 mage eke iri 23
@@Shehan05 මේකෙ කියන්නේ මේක අයින් කරන්න බැහැ කියලා නේද?
@@vidya206 display replacement ekak karanda one ne....
5 ii ....දැන් අරන් අවුරුද්දක්. ඔන්න අද ආවා green line 🥲💔
අදනම් සුපිරි වීඩියෝ එකක් අයියේ.....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
Thank you aiya 😊
Lcd panel eka k dammath ei da
මගේ 5 ii එකෙත් ඩිල්ප්ලේ ග්‍රීන් ලයින් ආව 😢 මේක හදන්න බෑ නේද
හැදුවද බං.කියක් ගියාද
45 wenawa ban
@@Lp.pramilaAmarajith එහෙනම් ඉතින් මට බඩු බනිස් 🥲👍
මගේ ෆෝන් එකේ රෝස පාට ලොකු කලර් පැච් එකක් තියෙනවා ඒක නැති කරන්න විදිහක් නැද්ද sony xperia xz3 හැබැය් dark mode දාපුවම ඒක එච්චර ගානක් නැ 😢
Niknmad awe
@@Ik5429 ගද්දිම තිබ්බා බන් 🥲
😂
මගේ samsung M20 එකේ ආවා පැච් එකක් බස් එකේ දී තද වෙලා. මාසයක් විතර යද්දින් ටික ටික අඩු වෙලා නැතිවෙලාම ගියා..
@@maduwa3780 ah eka thamai bn aparde gtte ithin
S20 plus green line😢 how can i fix?
Update eken psse d awe bro?
Sony5 11 akata desplay dannama barida
mage pixle 3.එකේ red ඉරි තුනක් තිබ්බා.ඊයේ බලද්දි 😪 ඩිස්පේලේ එකම නැ.🤧සම්පුර්න කලුයි
Ayiye 5 mark 2 quality phone akak neda? Mamath use kranawa awlk nm ne
Oooo
awuruddak wage balanna. mage phone second awuruddkakata kittu wenawa phone. karumeta mageth awilla. udeth baladdi green line ekak awilla.
Samsung a73 phone eka මගේ ගීන් ලයින් දෙකක් තියේ මොකෝද්ද කරන්න පුලුවන් ඒක අයින් කරන්න
Bro mage a73 iye awa green line oya hadagathada mata kiyana heduwwnam meka enna enna wedi wenawada
Mage me dan green line ekak awa phone ekata gewala iwara una vitharai😢😢😢
අයියෙ මගෙ තියෙන්නෙ නම් sony එකක් නෙමේ samgsung එකක්. (samgsung A71). මගෙ display එකෙත් දැන් white line එකක් ඇවිත්. අලුත් display එකක් දාන්න බලද්දි Rs 55000යි කිව්ව 😢 එච්චර මුදලක් දරන්න අමාරුයි. හීරිලාවත් නැතුව අවුරුදු 3ක් පරිස්සමින් use කරපු 4n එක නිකම්ම white line ආවම හරි දරගන්න අමාරුයි 😢😢 ගොඩදාගන්න කිසිම විදිහක් නැති වෙයිද 😢
Samsung wala gana tikak serai
Echchara wenne na. A71 mama dagatte 28500kata
මේ comment එක දාද්දි තිබ්බෙ එක line එකයි. දැන් line 4k තියනවා 🙂
Mage note 20 ultra eke me ada 11 withara green line ekak awa..display ekak dan 100000 th panala..hithannako e ena hageema ..awrudu 3k sirenneth nathuwa use karaddi
@@PhoneDoca I know that feeling. 🥲 I have 4 lines now
S21 එකේ ආවා අරන් අවුරුද්දයි
මේ අව්ල හදාගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද...
මං ග්‍රීන් ලයින් එකක් ආවා mark 2 එකේ.. චාජර් එකට ගහලා තිබ්බේ..රත් වෙලා තිබ්බා phone එක.. 😢
Mage green line ekak thyenawane aida dannena charge ekata dala thiyeddi awe green line eka 😭🥲🥺
Bro my Sony 5 mark 2 pink line awilla bro
Bro mage akath avith tiyanne .display dannama barida bro
මගේ huawei y7 2018 පෝන් එකක් මම ගාව තියෙනවා
ඒකෙ ඩිස්පේ දැම්ම හරි යයිද
අයියේ😇
Aiye samsung m51 eke white line enne ai e?
Mage ada awa green line ekak dannawanm ganne na 5 mark 2 ekak
I phone 13 series eke wadi neda eka
මගේ ගාවත් තියෙන්නේ සෝනි primer to පෝන් එකක් primer එක ෆෝන් එකක් දැනට ඉරි දෙකක් ගිහිල්ලා තියෙන්නෙ
Xz3 eketh green line awa bn😢😮
Mage note 20 ultra 5g ek me dan pink line eka ave
oka thawa wadi wenw bn ..mage eke wage 😪
අනේ අයියේ අපි හදන වීඩියෝ එකක් ස්ටේටස් හරි නැත්නම් කාටහරි යවනකොට ඒ වීඩියෝ එක කොළ පාට වෙන්නෙ ඇයි 🥺🥺 අනේ ප්ලීස් හදන්නේ කොහොමද 😭😭
Pixel da
Eka hadanna baa
Aiya mage yeloo line ekak awe ada mokada karanne ekata sony 5mark ¡¡🥺🥺🥺
Mage pixel 4xl ekak eke green line eka ava meka hadhaganne komadha
Mageth 4xl ekk .mgeth ada aawee green line ek..oya mokd kree kynnko😢😢
මම පාවිච්චි කරන Sony xperia xz 1 එකේ පල්ලෙහට වෙන්න ලාවට ඉරකුයි Phone එකේ උඩ හරිය වෙන්න පෙච් එකක් තියනවා එ්ම එන්නේ මොකටද ? අයියේ Replie කරන්න Please 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
Phone eka wetuna hari monawa hari unada. Clour patch ekakda thiyenne
@@Cybareමගෙත් එම කල පැච් එකක් තියෙ🤧ඒක ටික ටික ස්ක්‍රින් එකෙ උඩට එනො🤧මුලු පෝන් එකටම ඒම වෙයිද🙂
මගෙ xperia 5iii එකේ ආවා අරගෙන මාස 3යි 🙁
මන් ගාවත් 5ii එකක් තිබ්බා මාසයක්වගෙ පාවිච්චි කරලවික්කා එ phone එකෙනම් කිසිම ලෙඩක් තිබ්බෙනැ. ඔයාලා samsung ෆැක්සිප් phone ගන්නවනම්.මන්නම්කියන්නෙ අප්ඩෙට් එන්නැති ෆැක්සිප් phone එකක් ගන්නකියල.මොකද ගොඩක්.ගීන් ලයින් එන්නෙ samsung වලයි oneplus වලයි one plus නම්.ගන්න එපා නිකම්.දුන්නත් 😹😹
S 20 enawada green line